VEHICLE HUB | ලංකාවේ ත්‍රීරෝද රථ අමතර කොටස් අඩුවටම තියන තැන | ep 59

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2024
  • VEHICLE HUB | ලංකාවේ ත්‍රීරෝද රථ අමතර කොටස් අඩුවටම තියන තැන | ep 59
    #3wheels #adaderana24 #vehicle #hub #trending #foryou #fypage #fypp #fypシ #fypシ゚viral #ep54 #episode54 #yamaha #wr #wr250 #wr250f #wr250r #wr250x #offroad #offroad4x4 #offroading #trail #bike #bikelife #bikelove #bikelover #biker #bikeride #bikes #bikers #bikerider #90degrees #judealex #alex #jude #review #reviews #reviewer #standerd #modification #maligawatte @tvderana @TVDeranaOfficial @AdaDeranaNews @AdaDerana_24
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 90

  • @nilangashanuka150
    @nilangashanuka150 หลายเดือนก่อน +10

    මරන් කන පැත්ත අඩු කොහිම උනක් ඇදුම් ටිකක් නැතුව එන්න වෙන්නේ😅😅😅

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 หลายเดือนก่อน +11

    මම ඔතන කඩයකින් බඩු ගත්තා ඒ ගත්ත දේ ඔය ලේන් එකේ තුන්දා පන්සීයයි තව තැනක බැලුවා ඊට වඩා කොල්ටි වැඩි එක 2500

    • @Thiumshameera
      @Thiumshameera หลายเดือนก่อน

      Kohed bn no danwako

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน

    Good job thank for sharing

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 2 หลายเดือนก่อน

    සුපිරි වටිනා video එකක්🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kmbandara
    @kmbandara 2 หลายเดือนก่อน +5

    අද විඩියෝ එකනම් සුපිරියක් ❤️😉👍

  • @saman609
    @saman609 หลายเดือนก่อน +3

    ලයිට් එකක් බැලුව ඒක ඔතන 2500 එකම පලවෙනි හරස් විදියේ ඒකම 1850යි

  • @naradamadushanka5044
    @naradamadushanka5044 2 หลายเดือนก่อน +3

    ගාණ වැඩී

  • @nsGeming-ib8pb
    @nsGeming-ib8pb 13 วันที่ผ่านมา +2

    වැල්ලම්පිටියෙ ඔනෙ කියන අය ලයික් කරන්න

  • @user-wl4kj9er8f
    @user-wl4kj9er8f 2 หลายเดือนก่อน +5

    වැල්ලාම්පිට්‍ෙය් vidiyo ekak oni ❤

    • @isururangana42
      @isururangana42 หลายเดือนก่อน

      𝙚𝙠𝙚𝙣𝙢𝙖

  • @Gamequest729
    @Gamequest729 2 หลายเดือนก่อน

    වටිනව ❤

  • @pasindusankalpa7674
    @pasindusankalpa7674 หลายเดือนก่อน +2

    පලවෙනි කඩේ අපේ❤

    • @user-jx2if8lg6u
      @user-jx2if8lg6u หลายเดือนก่อน

      ඇඩුයිද ගනන්

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 7 วันที่ผ่านมา

    ආනයනය කරැවන් විසින් ගෙන්වන සියලුම වාහන අමතර කොටස් වල වෙළද පොළ මිළ ඉතාම අධිකයි..
    එසේ වෙන්නේ ගෙන්වන ලද .ආනයනකරැ ඔවුන් විසින් ලාභය සමග පාරිභෝගික මිළ සදහන් නොකිරීමයි...වෙළෙන්දාඅ කරන්නේ කෝඩ් එකකින් වෙළෙන්දාට අවශ්‍ය මිළ නියමනිරිමයි....මෙමමිළ තීරණ කිරිමෙදී රාජ්‍ය මැදිහත් වීමක් කර සාධාරණ මිළක් නියම කිරිමට හැකියාවක් නැද්ද....දැන් වෙන්නේ වෙළද මාපියාවක් ක්‍රියාත්මක වීමයි................
    ............................................
    .........................................

  • @DjDumiduRemix
    @DjDumiduRemix หลายเดือนก่อน +1

    වැල්ලම්පිටියේ ඕනේ

  • @Ntatoos
    @Ntatoos หลายเดือนก่อน +1

    ගිනී ගනන්....

  • @travelwithakshi1627
    @travelwithakshi1627 2 หลายเดือนก่อน +3

    වීල් රෙද්ද 8000ට ගහද්දි තමයි දෙරණට නයි පෙන්නන්න ඕන උනේ... 😂😂😂

  • @hasithasanjaya9737
    @hasithasanjaya9737 29 วันที่ผ่านมา

    මන් ඔහෙ හැමදාම වගෙ යනවා තාත්තා එක්ක

  • @VINUJABEATS
    @VINUJABEATS 2 หลายเดือนก่อน +9

    අඩු නැ ඔතන ඔයිට වඩා හිඟුරක්ගොඩ වඩුගේ ඉලෙක්ටිකල්ස් එකෙ අඩුයි

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 2 หลายเดือนก่อน +4

      Oya waduge yaluwekda

    • @VINUJABEATS
      @VINUJABEATS 2 หลายเดือนก่อน

      @@duleekakarunarathne7147 putha

    • @user-wz9th5qt7u
      @user-wz9th5qt7u 2 หลายเดือนก่อน

      ​@@duleekakarunarathne7147ado mun bn me kada karayo machan me cammet karanne kalakanni

    • @world7450
      @world7450 หลายเดือนก่อน

      අලුත් බෝර් තියෙනවද මගේ වීල් එක බෝර් කරන්න වෙලා තියෙන්නේ අලුතින් බෝර් එකක් තියන්න හිතුවේ ඔය කඩේ නම්බර් එක දෙන්න පුලුවන්ද මට

    • @KavinduGihan-yh2wf
      @KavinduGihan-yh2wf 12 วันที่ผ่านมา

      Recommended

  • @Beautyseen805
    @Beautyseen805 2 หลายเดือนก่อน +5

    ගාණනම් අඩුයි ඒත් කොලිටි බිංදුවයි මාලිගාවත්තේ...😂 තෙල් රෙද්දේ කොලිටි 2 තියනවා.. මුන් ගහන්නේ අඩුම කොලිටියෙන්....

  • @gihanshehara8117
    @gihanshehara8117 25 วันที่ผ่านมา

    babu kyna ekage patta ganan

  • @milansamarasinghe8537
    @milansamarasinghe8537 หลายเดือนก่อน +1

    මාතලේ වික්ටෝරියා එකේ ඔයිට වඩා අඩුයි. ඔහේ මිල වැඩි

  • @yamunavinodani2175
    @yamunavinodani2175 2 หลายเดือนก่อน +1

    ගනන් වැඩී අම්බානෙක

  • @judejayashanth7456
    @judejayashanth7456 4 วันที่ผ่านมา

    Ganan wadi puththalame oitawada adui

  • @arkam14official79
    @arkam14official79 2 หลายเดือนก่อน +1

    Maligawathhe handiye noor auto mart meke thama aduma.badu

  • @Zane_Samju
    @Zane_Samju 2 หลายเดือนก่อน +5

    Sunvicer එක 1700😂. කුරුණෑගල 1000 ගන්න පුලුවන්.

  • @chanaka890
    @chanaka890 2 หลายเดือนก่อน +2

    ගාන වැඩ්යි බන් ඔහේ😂😂

  • @sadamaliiresha3325
    @sadamaliiresha3325 หลายเดือนก่อน +1

    ආත්මෙට ටුක් එහෙකට නැගලවත් නැති උන්ට හොදයි ඔය ගනන්

  • @Supun-tp1ll
    @Supun-tp1ll 11 วันที่ผ่านมา

    Owage gana wadi maligawaththq kiyanne ganan wadima thenak ..kisima dawsaka yanta apa

  • @MadushanDisanayake-uc7kz
    @MadushanDisanayake-uc7kz 29 วันที่ผ่านมา

    Hike utto.kari gnn neh

  • @chamikawanniarachchi9378
    @chamikawanniarachchi9378 2 หลายเดือนก่อน

    Lankawenma badu adu koheda 3wil

  • @nishanthiranjani8278
    @nishanthiranjani8278 2 หลายเดือนก่อน +1

    😂😂😂පට්ට ගනන් අවන්කවම නම විතරයි

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 หลายเดือนก่อน

    කවුරුවත් ගියාට එක තැනකින් ගණන් අහල ගන්න එපා.

  • @dilankanirosh8378
    @dilankanirosh8378 7 วันที่ผ่านมา

    හොදටම අඩුයි 😂😂😂

  • @chanakaasintha6927
    @chanakaasintha6927 2 หลายเดือนก่อน

    Munge weda wedak ne

  • @PradeepSirisena
    @PradeepSirisena 2 หลายเดือนก่อน

    හිගැරක්ගොඩ෴නමිබරයක්෴තියනවද

  • @prabahath255
    @prabahath255 2 หลายเดือนก่อน

    Ammage reddaa Oita wada aduwata ona tharam Badu wiakakun then thiyenawa munge Gini ganane

  • @DumiduRemix
    @DumiduRemix 2 หลายเดือนก่อน +2

    wallampitiye video one

  • @chanakaasintha6927
    @chanakaasintha6927 2 หลายเดือนก่อน

    මගුල තමයි ඔය කියන ගණන් නෑ වැඩෙ කරගන්න ගියාම......එකන් එකට සල්ලි ගන්නවා.....බඩු අරන් දෙන්න වෙනවා

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 หลายเดือนก่อน +1

    මගේ වාහනේ වැඩක් කරා ඔක්කොම ලෝකල් බඩු

  • @madushikalakmali1163
    @madushikalakmali1163 2 หลายเดือนก่อน

    Wadi ganan.oita wada adu tan tiyenaaa.

  • @art-wt8gt
    @art-wt8gt 2 หลายเดือนก่อน

    Yako ochchra badu thibbath taxi meeter cup 2 stock ana 4 ek nanee.. 😂😂😂😂 wedak na yako
    Thiyanna ekek comment ekk dapan puluwn nm 😂😂

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw 2 หลายเดือนก่อน

    Ganan yako oun horu

  • @SavinduSandeep
    @SavinduSandeep หลายเดือนก่อน

    හුලං කවුලු දෙකක් තියෙනවාලු වැල්ලම්පිටි සෙට් එකෙ😅😅 කව්ද මූ..එක පැත්තක හුලං කවුලු ගහන් නැනෙ

  • @world7450
    @world7450 หลายเดือนก่อน

    දන්න කෙනෙක් කියන්න 4ස්ටෝක්ස් තනි ප්ලග් ත්‍රීවිල් එකට අලුතින්ම හොද බෝර් එකක් ගන්න කුරැණෑගලින් අඩු තැනක්

    • @AmanthaMadushanka
      @AmanthaMadushanka 13 วันที่ผ่านมา

      Hamabaunada

    • @slunlimitedmusic
      @slunlimitedmusic 5 วันที่ผ่านมา

      205cc Y number ekak da? Oka bore karanawata wadiye bore ekak aluthinma tyna ekada laaba??

  • @pathumniroshan4498
    @pathumniroshan4498 14 วันที่ผ่านมา

    වයිසර් එක මෙහෙ 1250 බං ඔහෙ 1700යි ලු 🤣🤣

  • @agentbaam5260
    @agentbaam5260 2 หลายเดือนก่อน +1

    ඔය පාරෙ බඩු ගිනි ගනන්

  • @udaradanushka166
    @udaradanushka166 หลายเดือนก่อน

    Ohe ganan wedi oi😂.ita wediya home toun eke ganan adui

  • @dila_yt9635
    @dila_yt9635 2 หลายเดือนก่อน

    යකෝ මුන්ගේ ගනම් අපේ පැත්තේ normal bufful 2 set pettiyai .set ekay 20 😹

    • @delshannex8330
      @delshannex8330 2 หลายเดือนก่อน

      ඔර්ජිනල් සෙට් එකකම 30 පයිනවා

  • @chamarajayamal4996
    @chamarajayamal4996 2 หลายเดือนก่อน +1

    Gini gann

  • @user-wz9th5qt7u
    @user-wz9th5qt7u 2 หลายเดือนก่อน

    Mekata arehe adui mehe adui kiya kiya puka denna hadanne hadda pitisara parts kada karayo comments karana un part kada karayo

  • @techgadjet4228
    @techgadjet4228 2 หลายเดือนก่อน +31

    ඕකේ කොහේද ගනන් අඩු😂😂😂ඕකේ ගනන් වැඩී අපේ ගෙවල් ලග තියෙනවා ඕයිට වඩා ගනන් අඩුවට එන්න හලාවත මාදම්පේ ඕල් ටව්න් එකට😂😂😂

    • @user-wz9th5qt7u
      @user-wz9th5qt7u 2 หลายเดือนก่อน +3

      Boru kiyannada hutto ubeda kade halawath madampe

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 2 หลายเดือนก่อน +2

      තක පමයි. රුපියල් 12000 වැඩේට 18000ක් ගත්ත 😅. අපි කොලබින්නෙ බඩු ගෙන්නෙ මල්ලි පොඩ්ඩක් වැඩී තමා

    • @Creator.89
      @Creator.89 หลายเดือนก่อน

      😅😂

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU หลายเดือนก่อน

      Thopi 3 wheel.karayo

    • @dilshancreation4172
      @dilshancreation4172 28 วันที่ผ่านมา

      උබ කෙහෙද බන්

  • @dumindasampath8953
    @dumindasampath8953 6 วันที่ผ่านมา

    Shafrashge number eka deinna

  • @ashanshanaka5461
    @ashanshanaka5461 2 หลายเดือนก่อน +4

    gana adui 😂😂 ammage redda yako deyak danna kalin hoyala balanna anith pathi wala kohomd kiyal 😂

    • @art-wt8gt
      @art-wt8gt 2 หลายเดือนก่อน

      Ta hukanna sira kathawa 😂😂

  • @janakaroshan1706
    @janakaroshan1706 2 หลายเดือนก่อน +1

    දෙරණ නම් නයිම තමයි

    • @siraj9237
      @siraj9237 หลายเดือนก่อน

      😂😂😂😂

  • @user-jw5ix3ns8h
    @user-jw5ix3ns8h หลายเดือนก่อน

    😂 මුන් මිනිස්සු මරන් කනෝ වාහන dala යන්න එපා කැලි ගලවනවා වගකීමෙන් කියන්නේ ගනම් වැඩි උනත් අව්ලක් na හරි දෙයක් කරගැනීමට මචන්

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 2 หลายเดือนก่อน

    ගනන් වැඩි නේ

  • @saman609
    @saman609 หลายเดือนก่อน

    රෙද්ද තමයි ගන්න අඩු මිල වැඩිම තැන ඔය කොලබ්න්

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 หลายเดือนก่อน

    ඔතන හොරු ඉන්නේ

  • @chamaralaal242
    @chamaralaal242 2 หลายเดือนก่อน

    GonathL denn epa yako sallihiynn hod vedio1 krapn

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 2 หลายเดือนก่อน

    මාලිගාවත්තෙ අඩුයි පක.....ගිනිගනන්

  • @Supun-tp1ll
    @Supun-tp1ll 11 วันที่ผ่านมา

    Ounge Patta pal boru oun Patta horu horuth akkq vidio karana nunuth horu .mulleriyawe kolonnawe thiyaww Hoda thrnak a awanka minissu sadaranawa wada karanaww mun Kari thmbiyo

  • @dinushkaumesh5474
    @dinushkaumesh5474 หลายเดือนก่อน

    Ammage huththa adui 😂😂😂

  • @updasanayaka5602
    @updasanayaka5602 2 หลายเดือนก่อน +2

    යන කෙනෙක් ඉන්නවානමි පයින් යන්න නැන්නමි යන වාහනයේ කැලි ඕටෝ වැටෙනවා පයින් යනවානමි ඡෝක්කු දෙකක්වත් ඇදලා යන්න නැත්නමි නැතිවෙන දේ කියන්න ඕනේ නැහැනේ

    • @lktranding
      @lktranding 2 หลายเดือนก่อน +1

      පලයං ගොබ්බයෝයන්න... මාලිගාවත්තට බැස්සේ ඩොටෙන්ද උබ😅

    • @travelwithakshi1627
      @travelwithakshi1627 2 หลายเดือนก่อน

      ​@@lktrandingඇයි නෑ කියනවද... ඕවයි ඉන්නෙ හිගන කුඩු ගහන මුඩුක්කු කාලකන්නිනෙ... 😂😂😂

  • @LahiruSadaruwan-do1xz
    @LahiruSadaruwan-do1xz 21 วันที่ผ่านมา

    Gini gananne yako

  • @gayannisantha9600
    @gayannisantha9600 2 หลายเดือนก่อน

    මෙි ලෙන් එකේ බඩු ගණන් තනිකර හොරැ ඉන්නෙ

  • @eurotrucksimulator9273
    @eurotrucksimulator9273 หลายเดือนก่อน

    Muwa allala danna police yata😢

  • @tharakadassanayaka3891
    @tharakadassanayaka3891 2 หลายเดือนก่อน +3

    හිතුවට වඩා ගනන් වැඩී 😢