රු.3500 සිට ඇස් කන්ණාඩි හදා ගන්න | How Pubba's spectacles made within few minutes | pitakotuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මේ දවස් වල රටේ පවතින ආර්ථික තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට පාසල් පොත් පත්, බෑග්, පාසල් පාවහන්, අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ, නිවසට අවශ්‍ය දේවල් මිල දී ගන්න ලොකු මුදලක් වැය කරන්න සිදු වෙලා.
    ඒ නිසා අපි හිතුවා අඩුවට මෙම දේවල් ගන්න පුළුවන් තැන් ගැන video මාලාවක් ගෙන ඒමට......
    ඒ වගේම කුඩා ව්‍යපාරයක් පටන් ගන්නා අයෙකුට, ව්‍යපාරයක් කරගෙන යන අයෙකුට වුවත් මෙම තැන් වලින් අඩුවට තොග වශයෙන් මිළදී ගැනීමේ හැකියාව පවතිනවා .
    පිටකොටුවේ කුමාර වීදියේ optical shops ගොඩක් තියෙනවා...මෙම opticals වල විශේෂ පුහුණුව සහිත opticianලා විසින් ඉහළ තාක්ෂණයක් සහිත උපකරණ භාවිතයෙන් ඇස් කණ්නාඩි නිපදවීම සිදු කරනවා..
    ඔයාලට එතනදි ඇස් පරීක්ෂා කර ගන්නත් පුළුවන් ,නැත්නම් වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂා කර ,මෙම ස්ථාන වලින් කණ්නාඩිය සාදා ගැනීමටත් හැකියාව තියෙනවා....
    මෙහි සදහන් සියලු මිල ගණන් වර්තමාන අගයන් බවත් කරුණාවෙන් සලකන්න.
    Once I went to kumara street ,Pettah to buy a spectacles for myself ...There are so many optical shops in this Kumara street .There I realized that the prices are very lower than the shops in the other areas in Sri Lanka....and there, they prepare the spects within few minutes.....
    Eye sight is checked by a expierenced optician using highly advanced mechenaries...
    and the Process of making spects is very transparent....
    So in this video I just wanted to show you the process of making spects within few minutes..
    And also,
    Currently Sri Lanka is facing a huge economical crisis. Majority of Sri Lankans are suffering badly ,due to sky rocketed prices of goods.. In such a economical crisis ,we just wanted to reveal some shops or places ,where you can buy essential stuff for a reasonable price...Please be consider that ,We are doing these video series as a charitable service ,,not to promote any other shops or people. Hope you can get some idea from these videos about places where you can buy quality goods for a reasonable price....
    ලාබෙ⁣ට mobile phone accessories tab computer ගන්න මෙතනට යන්න
    • අඩුවට ගන්න මෙතනට යන්න|...
    ලාබෙ⁣ට chocolate ගන්න මෙතනට යන්න
    • chocolate shops | රට ච...
    ලාබෙට පාසල් උපකරණ ගන්න යායුතුම තැන| Roam with Pubba | book shops in colombo | වීඩියෝ link
    • Video
    ලාබෙට නිවසට අවශ්‍ය දේ ගන්න මෙතනට යන්න vedio link • පාසල් පොත්පත් ,නිවසට ,...
    ලාබෙට බෑග් ගන්න මෙතනට යන්නvideo link
    • අඩුවට School bag lugga...
    ලාබෙට සපත්තු ගන්න මෙතනට යන්න
    • අඩුවට සපත්තු හා පාසැල්...
    අනුරාධපුර law budget සුපිරි තැනක්
    • අනුරාධපුර නවතින්න low ...
    ලාබෙට wedding card ගන්න මෙතනට යන්න
    • ලාබෙට Wedding cards,bo...
    ලාබෙට කරවල හාල්මැස්සො ගන්න මෙතනට යන්න
    • අඩුවට හාල්මැස්සෝ, කරවල...
    ස්වයං රැකියා වෙළද පළ
    • ස්වයං රැකියා වෙළද මධ්‍...
    බ්‍රෑන්ඩඩ් හා ඩුප්ලිකේට් perfume අඩුවට
    • Quality පර්ෆියුම් අඩුව...
    phone repair කරන තැන්
    • Mobile Phone Accessori...
    Pettah is a neighbourhood in Colombo, Sri Lanka located east of the city centre Fort, and behind the Colombo Port. The Pettah neighborhood is famous for the Pettah Market, a series of open air bazaars and markets. It is one of Sri Lanka's busiest commercial areas, where a huge number of wholesale and retail shops, buildings, commercial institutions and other organisations are located
    මෙහි සදහන් සියලු මිල ගන්න වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න ...
    From this video you can get some idea about current prices of glasses in the kumara street in pettah...
    But please be consider, that these values can be change in the future....
    Glasses are typically used for vision correction, such as with reading glasses and glasses used for nearsightedness; however, without the specialized lenses, they are sometimes used for cosmetic purposes.
    Safety glasses provide eye protection against flying debris for construction workers or lab technicians; these glasses may have protection for the sides of the eyes as well as in the lenses. Some types of safety glasses are used to protect against visible and near-visible light or radiation. Glasses are worn for eye protection in some sports, such as squash.
    Specialized glasses may be used for viewing specific visual information, for example 3D glasses for 3D films (stereoscopy). Sometimes glasses are worn purely for fashion or aesthetic purposes. Even with glasses used for vision correction, a wide range of fashions are available, using plastic, metal, wire, and other materials for frames.
    subscribe and press the bell icon to watch more videos
    Thank you....
    Love you all....
    #srilanka #pettah #visioncare #roamwithpubba #spectacle #sinhala

ความคิดเห็น • 291

  • @roamwithpubbaya8216
    @roamwithpubbaya8216  ปีที่แล้ว +53

    අප මෙම video එක කලේ එක් පිරිසකගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කර තවත් පිරිසකගේ ව්‍යාපාර කැඩීමට නොවේ.. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය සමග ඇස් කණ්නාඩියක්වත් සාදා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බහුතර ජනතාව වෙනුවෙනුයි .
    අද වෙද්දී කණ්නාඩියක් සාදා ගැනීමට රු15,000කට එහා වැය කරන්න වෙලා...ඇත්තටම එච්චර මිලක් අය කරන්නේ කාචයට නොව, frame එකටයි...කාට හෝ මෙම ස්ථානවල අක්ෂි පරීක්ෂාව ගැන සැක සහිත නම්(කිහිප දෙනෙක් විමසූ හෙයින්), මෙම තැන් වලින් frame මිලදී ගෙන, ඔබට විශ්වාසවන්ත තැනකින් එම frame එකට කාච සවි කර ගන්න...මොකද වෙන තැන් වල රු10,000න් එහා තියෙන frame මෙම තැන් වලින් රු3000කට වගේ ඉතා අඩු මුදලකට ගන්න පුළුවන්..ඒවාගෙම එම frame හොද ප්‍රමිතියකින් යුතුයි...මුළු කණ්නාඩියම රු 10,000කට අඩුවෙන් සාදා ගැනීමට ඔයාලට පුළුවන් වෙයි

    • @thilinaprasadi7339
      @thilinaprasadi7339 ปีที่แล้ว +6

      Attatama oyala hoda වැඩක් කරන්නේ ගොඩාක් watina දෙයක්

    • @gnccreations277
      @gnccreations277 ปีที่แล้ว +2

      ඒක ඇත්ත මටත් ඔය ගැටළුවම තිබුනා

    • @malinduanjana3071
      @malinduanjana3071 ปีที่แล้ว +3

      කාලයට ගැලපෙනම වීඩියෝ එකක්. කොළඹින් මේ වගේ අඩු මිලට අරං ගම් වල අපිට ගොඩක් වැඩි ගනන් වලට තමා මෙහෙ ශොප් දෙන්නෙ 🥲

    • @anuraoptical
      @anuraoptical ปีที่แล้ว

      😎

    • @shevonfernando3397
      @shevonfernando3397 ปีที่แล้ว +2

      Hates off bro...
      Keep it up...

  • @mangesh8470
    @mangesh8470 ปีที่แล้ว +7

    වසර 4කට පෙර ප්‍රසිද්ධ තැනකින් අධික මුදලක් ගෙවා උපැස් යුවලක් (very focal) ලබාගත් අතර එම මුදලින් අඩකටත් වඩා අඩු මුදලකින් අනුර ආයතනයෙන් සමාන උපැස් යුවලක් ලබාගතිමි... ඉතාමත් කඩිනම් සේවාවක් සහ අනර්ඝ සේවාවක් ලබාදීම පිළබදව එම ආයතනයට ස්තුතියි කරන අතර පුබුදු මහතා කරනු ලබන සේවය ඉතාමත් අගය කරමි....

  • @manjulakarunarathna1
    @manjulakarunarathna1 ปีที่แล้ว +13

    නියමයි සහෝදරයා මග පෙන්වීම ඉතා විශිෂ්ඨයි ෆෝන් ටැබ් වගේ දෙවල් ගැනත් කරන්න ඉගෙන ගන්න ළමයිට ගොඩක් වැදගත් වෙනවා.

  • @ruchiyavishvajith826
    @ruchiyavishvajith826 ปีที่แล้ว +6

    මමත් හදාගත්ත අයියේ බොහොම ස්තූතී අනුර ඔප්ටිකල්ස් වැඩ හොඳයි..

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 ปีที่แล้ว +6

    තව තවත් මෙවැනි වීඩියෝ කරන්න .හරි ගොඩක් වටිනව

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +14

    ඉතාම වටිනවා වැඩේ.මමත් අනුර එකට ගිහින් තියෙනවා .සාධාරණව හොදට කණ්ණාඩිය හදාගන්න පුළුවන් .ඔතන අනිත් ආයතනත් එහෙම ඇති.❤️💐🙏

  • @amilasampath1795
    @amilasampath1795 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක බලලා මන් අද අනුර එකෙන් කන්නාඩියක් හදාගත්තා කස්ටමර් සර්විස් එහෙමත් හොඳයි හැබැයි ට්‍රන්ස් අසියා කියලා තිබ්බ පෝන් කඩේ නම් කස්ටමර් සර්විස් අන්තිමයි ගානත් වැඩි අනිත් කඩවලට වඩා

  • @Gamunu.2023
    @Gamunu.2023 ปีที่แล้ว +10

    කාලයට ගැලපෙන වීඩියෝ එකක් අරං ආවට ගොඩක් පිං මල්ලි

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 4 หลายเดือนก่อน +3

    අනීවරෙන් මේකත් කියන්නම ඕනි අද මං ලියපු ලියුමක් අරන් මගේ අම්මා ගියා opticl anur එකට.. මගේ තියේන කාච දෙකට කලින් කන්නාඩියෙන් ගලවලා අලුත් frame එකක් දාලා දුන්නා 4000... මගේ කලින් කන්නාඩියේ රත්නපුරෙන් ගත්තේ 12000 ගොඩක් ස්තූතියි...වැඩසටහන කරන අයියාට ගොඩක් පින් ❤
    මං මාස 3 කට කලින් මේ විඩියෝ එකෙන්ම හොයාගෙන අද මං වැඩේ ලස්සනට කරල දුන්නා...

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +38

    මම සබ්ස්ක්‍රයිබ් කරල තිබ්බෙත් නෑ.මගෙ ඇස් පේන්නෙත් නෑ.එකපාරටම වීඩියො එක උඩින්ම පෙන්නුවා. ස්තූතියි සහෝදරයා

    • @Dsuranjan
      @Dsuranjan 3 หลายเดือนก่อน +1

      Es pennaththan khmda dekka😊

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 3 หลายเดือนก่อน

      @@Dsuranjan තනි ඇහට ඇඩෙනවා.😝😜🤪👍❤

    • @AnjanaDilshan-fs1sz
      @AnjanaDilshan-fs1sz 29 วันที่ผ่านมา

      ​@@sarathjayakodi2962 pakya

  • @academyz91
    @academyz91 ปีที่แล้ว +6

    අද වගේ කාලෙක ඔබතුමාගේ මේ දැනුවත් කිරීම ගොඩාක් අගය කරනවා.අපි මේ video එක බලලා ඊළඟ දවසේම අම්මටයි , මටයි Spectacles 3 ක් අනුර ඔප්ටිකල් ආයතනයට ගිහින් ඇස් පරීක්ෂා කරලා හදාගත්තා.අපිට එතනදී ගොඩාක් උදව් කරා අනුර ඔප්ටිකල් ආයතනයේ හිමි මහතා සහ ධනුෂ්ක මහතා. හොඳ customer service එකක් ලබාදුන්නා.Thank you for this video ☺️🎉😊

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +1

      අපේ youtube channel ය සම්බන්දයෙන් ඔබගේ ප්‍රසංසාව අගයකොට සලකමි..දිගටම අපිත් සමඟ එකතු වෙන්න කියා ආරාධනා කරනවා.ඉදිරියේදීත් මෙවැනි වටිනා video නරඹන්න ...මේ සම්බන්දව අන්අයත් දැනුවත් කරන්න ..👍

  • @sala5935
    @sala5935 19 วันที่ผ่านมา

    Man ada gihin me den sunglasses dekak hadagena yanin gaman eththatm godak thanks man me video eka dekala thmi giye shop eka hoyan.. wade ikmnt hodatama karala dunna ❤❤

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 ปีที่แล้ว +7

    Optical shop karana ewun maara laabayak thiyagena wikunanne pitakotuwen 2000 genalla frame ekata 13500/= gahala adukarala dennam kiyala 10000/= kiyanwa maarama minissu munnam math ekak ehuwa kurunegala optical ekaka frame and lens dekata 20k kiyala 18k dannam kiwwa passe ekama prince street eke baladdi a lens power ekatama a frame dekatama giye 6000i kohomada munge gehilla hena gahanna ona ... me wage video ekak daapu loku pin wedak ahinsaka minissunta

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      Thanks bro👍

    • @nadunchamika8816
      @nadunchamika8816 4 หลายเดือนก่อน

      ඒ shop 1 තියෙන්නෙ කුමාර වීදියේ කොතනද

  • @user-fm9zv3og1d
    @user-fm9zv3og1d ปีที่แล้ว +3

    අයියේ මට පලවෙනී කඩේ කන්ටැක් නම්බරයක් ගන්න නැද්ද.

  • @db3836
    @db3836 ปีที่แล้ว +5

    අද මම ගියා කුමාර වීදියෙ තියන video එකේ තියන 2 වෙනි shop එකට sunglass එකක් ගන්න තමයි ගියේ 5500ට එකක් ගත්ත හැබැයි ඊට වඩා හොදට වෙන sunglass වෙන තැනකින් ගන්න තිබ්බ 😢😢😢😢

    • @db3836
      @db3836 ปีที่แล้ว +1

      ඒ වගේම shoes ගන්න ගිය Romeo shoes shop එකෙත් උනේ මට අද ඔහොම දෙයක් 😢😢😢

    • @nadunchamika8816
      @nadunchamika8816 4 หลายเดือนก่อน

      ඒ කොතනද

  • @jayasumana
    @jayasumana ปีที่แล้ว +3

    Woow supiri ada giya mama kanndiyak hadaa ganna thank you soo much

  • @thusharifernando2107
    @thusharifernando2107 ปีที่แล้ว +3

    Genuine Brother ********

  • @hopToitTasty
    @hopToitTasty ปีที่แล้ว +5

    බොහොම වටිනා වීඩියෝවක්... තව තවත් මෙවැනි වීඩියෝ කරන්න .

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 ปีที่แล้ว +5

    Supiri wedak bro
    Some famous places charge high amounts for same products

  • @indikasilva5665
    @indikasilva5665 ปีที่แล้ว +10

    මෙතනින් තමයි මගේ කන්නාඩි දෙකත් ගත්තේ....අඩුවට, quality
    යට වැඩේ හොදටම කරලා දුන්නා.
    Thank you Bro.....

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +3

    නියමයි පුතා ...❤❤❤

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      Thank you 😊👍දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න

  • @anuraoptical
    @anuraoptical ปีที่แล้ว +1

    Thank you for sharing amerzing channel.

  • @akalankaakz6945
    @akalankaakz6945 ปีที่แล้ว +3

    අයියේ නම්බර් එක දෙන්නකෝ..මිට් වෙන්න ඕනේ ඔයාව..😘😘❤❤❤

    • @rathnayaka...5475
      @rathnayaka...5475 9 หลายเดือนก่อน

      ඔයාට නම්බරේ හම්බුනාද

  • @Sanathnksiilva
    @Sanathnksiilva หลายเดือนก่อน +1

    හොදම වීඩියෝ එකක්.. නිකන් බොරු වීඩියෝ දානවනේ මාළු ගිලින හැටි වාඩි වල. මෙයාවනම් හොදම අර්ථවත් දෙයක් කරන කෙනෙක්

  • @kumarikatukurunda700
    @kumarikatukurunda700 ปีที่แล้ว +6

    මේ කමෙන්ට් එක ලියන්නේ කෙනෙකුට රිද්දන්න පහර ගහන්න නෙවෙයි
    ඒත් ඇස් පරීක්ෂා කරලා කන්ණාඩියක් හදනවා නම් ඒක මීට වඩා ප්‍රමිතිකරණයකින් නියමිත ඇස් පරීක්ෂණයක් කරලා කරන්න ඕනෙ දෙයක්. ඒක මෙහෙම ලෙන්සස් දාලා පේනවා ද පේනවා ද කියලා සරලව අහලා ඔව් දැන් පේනවා කිව්වාම ඒ කාචය තෝරා ගත් රාමුවට හයි කරලා විනාඩි කීපයක් ඇතුලේ හදලා දීලා මිලක් නියම කරන එක නෙවෙයි කියලා මම ඉතා වගකීමෙන් කියන්නෙ.
    අපි එහෙම කළොත් තාවකාලික සැනසීමත් සදාකාලික අන්ධ භාවයත් ලැබෙන්න තියෙන ඉඩ කඩ බොහෝ වැඩියි.
    ඇස් පරීක්ෂා කර කන්ණාඩියක් හදන කාර්‍ය එහෙම සරල දෙයක් නම් අද optometrist/ opticians කියන මේ වෘත්තීන් ඉතා ඉහළ මිලක් ගෙවලා අවුරුදු ගාණක් හදාරන්න ආයතන හතු පිපෙනවා වගේ බිහි වෙන එකක් නෑ සහ ඒ අධ්‍යාපනය පිට රටකට නොයා ලංකාවේ දිම ලබා දෙන්න මේ වෘත්තිය නිපුණතා පිරි පිරිස් මෙච්චර මහන්සි වෙන්න අවශ්‍ය වෙන එකකුත් නෑ.
    කොටින්ම අක්ෂි වෛද්‍යවරුන් ඕනෙත් නෑ.
    ඒ නිසා මේ චැනල් එක කරන පිරිස සහ මේක බලන පිරිස මීට වඩා බුද්ධිමත් විදිහට මේක දිහා බලන්න
    ආදරෙන් ඉල්ලන්නේ වයස 40න් පස්සෙ කෙනෙක් කොහොම වෙතත් පොඩි දරුවෙකුට නම් මෙහෙම දෙයක් කරන්න එපා.

    • @vishwalakmina4715
      @vishwalakmina4715 ปีที่แล้ว

      මමත් මේ කණ්නාඩියක් හදා ගන්න ඉන්නෙ...ඇත්තටම නියමිත ප්‍රමිතියට අනුව ඇස් පරීක්ෂා කර, කණ්නාඩියක් හදන procedure එක ගැන පොඩ්ඩක් දැනුවත් කරනවාද?

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +7

      මොහු සුදුසුකම් ඇති අයෙක්.ඔබ අකෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂා කර එය optical එකකට දී ඇස් කණ්නාඩි සාදා ගන්නවා නේද ? මොහුත් කරන්නෙ එම කාර්යයි..වෙනස මෙම තැන් වල frame වල මිල ඉතා අඩු වීම පමණයි..වෙන තැන් වල frame එකක්ම 10,000/-න් එහා.. ⁣අපේ යෝජනාව, ⁣කාට හෝ මේ තැන් සම්බන්ධයෙන් සැකයක් පවතීනම් , මේ ස්ථානවලින් ඉතා අඩු මිලට කණ්නාඩි ෆ්රේම් මිලදී ගෙන තමන්ට විශ්වාසවන්ත තැනකින් අක්ෂි කාච යොදා ගන්නා ලෙසයි.

    • @anuraoptical
      @anuraoptical ปีที่แล้ว

      Thank you for sharing

    • @anurasanjaya9507
      @anurasanjaya9507 ปีที่แล้ว +1

      Kanndiyakin anda vena vidiya pahadili karnna

    • @lara7447
      @lara7447 ปีที่แล้ว +1

      විසිදාහක් විතර දීල විශන් කෙයා එකේ කරන්නෙ මොකක්ද ඒකමනෙ මේකෙත් කරන්නෙ

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    ආයුබෝවන් ..
    Brother ...
    Good job Thanks for sharing ❤

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว +3

    Thank q machan 1n ma dan kelinma kotuwe adinawa
    Uba mage 6000k beruwa machan ❤❤❤❤❤❤❤❤💪

  • @sdnhewage1200
    @sdnhewage1200 ปีที่แล้ว +1

    Wow bro...😍keep it up 🔥💪

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +3

    ලොකු දෙයක් කලේ..
    ස්තූතියි ගොඩක් පිං

  • @gayathi540
    @gayathi540 ปีที่แล้ว +4

    Ane thank you mee wage video daanwata mage kalin kanndiya 25000k gaththa hadanna ekama mama ada hadan awa 11000 mee optical eken thank you so much

  • @charukahirandananjaya7063
    @charukahirandananjaya7063 ปีที่แล้ว +5

    National Opticals කියලත් තියෙනවා එකේ ගණන් ඉතාම සාධාරණයි. මම මේ ළඟ දි ගත්තා. සාමාන්‍යයෙන් ලොකු ලොකු shops වලින් කරන්නේ සල්ලි සූරා කන එක

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +3

    හොඳ සන්ග්ලාස් තියෙනවද? කොහොම වුණත්කතා දෙකක් නෑ මේක නම් සුපිරි වීඩියෝ එකක්..

  • @ChandimaGamage-i5o
    @ChandimaGamage-i5o 10 หลายเดือนก่อน +1

    Warna andathawayata dana kannadi nadda?

  • @roshanchathuranga2510
    @roshanchathuranga2510 ปีที่แล้ว +3

    12000k dila hdagththe.😢 aparade

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +1

    Thanks you .bro ෂොප් එකක් ඇතුලට ගියාම ආයුබෝවන් කියන්න.ඊට පසු අඳුන්වා දෙන්නාගෙ නම ආන්න.එතකොට තමයි වීඩියෝ එකට ගතියක් තියෙන්නෙ

  • @npcreations9836
    @npcreations9836 ปีที่แล้ว +1

    අර පොර පොලරයිස් වලයි නන්පොලරයිස් එකෙයි වෙනස කියපු එක තමයි ආතල්ම 😂

  • @Tinurainodh
    @Tinurainodh 2 หลายเดือนก่อน +1

    Reyban galsses ?

  • @achilapriyanath2889
    @achilapriyanath2889 ปีที่แล้ว +2

    Young generation frame එකෙ price කීයද bro?

  • @isharamadushan7700
    @isharamadushan7700 ปีที่แล้ว +1

    Vision care..left..😅😅 namata ganan..onna hambuna maru place ekak..

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +8

    කොටුව ස්ටේෂන් එක ලගින් බැහල... මල්වත්ත පාරේ ඇවිත් දකුණට හැරෙන්න තමයි පාර කිව්වෙ....පාරේ නම කුමාර වීදිය....

  • @kanishkajithendra563
    @kanishkajithendra563 ปีที่แล้ว +4

    හොය හොය හිටිය දෙයක්

  • @indikasilva5665
    @indikasilva5665 ปีที่แล้ว +2

    i am telling about Anura shop

  • @seryani2515
    @seryani2515 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඉස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @shamimil7752
    @shamimil7752 ปีที่แล้ว +2

    මේ video aka දාපු එකට ගොඩක් පිං ❤️

  • @techno8235
    @techno8235 ปีที่แล้ว +2

    Grate work🎉.
    Math gnn inne knndi 2k mth avilla blnwa. Thank you oyg videio ekt❤

  • @mahindasilva3237
    @mahindasilva3237 ปีที่แล้ว +3

    Doctor ge prescription eka dunnama apita glasses ganna puluwanda

  • @chamindakumara1816
    @chamindakumara1816 ปีที่แล้ว +4

    බුදු සරණ බලය ලැබේවා

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      බො⁣හෝම ස්තුතියි ..ඔබටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @RoshenKhan-pw1lx
    @RoshenKhan-pw1lx 11 หลายเดือนก่อน +2

    Good customer service...today I went Anura opticals.

  • @sujeewashyamalee
    @sujeewashyamalee ปีที่แล้ว

    ඇස් පරික්ෂා කරන්නේ ඩොක්ට කෙනෙක්ද ?3500 අමතරව ඒකට වෙනම ගනනක් අය කරනවාද

  • @malaniepriadarshani2798
    @malaniepriadarshani2798 ปีที่แล้ว +2

    Koheda me sop eka titanne phone number 1 knedda

    • @anuraoptical
      @anuraoptical ปีที่แล้ว

      Google eke anura optical kiyala search karanna siyaluma thorathuru labaa ganna puluwan

  • @hgkavinda6087
    @hgkavinda6087 ปีที่แล้ว +2

    ඇදුම් ගැන video එකක් ඕනේ

    • @hgkavinda6087
      @hgkavinda6087 ปีที่แล้ว

      @@roamwithpubbaya8216 ❤️😍

  • @janakakaveenda1606
    @janakakaveenda1606 ปีที่แล้ว +2

    Highly recommend, Provided very friendly customer service

  • @shehani883
    @shehani883 13 วันที่ผ่านมา

    Mge as dekma hodt penawa.
    Samahara as hodta pena lamai campus yaddi ehema eylge attractiveness eka vadi kara ganna normal kannadi wgema kannadi wargayak daagena innw.
    E attractiveness ekt daana kannadi wlt kiyn name eka mokkd????? Eww hadaa ganda puluwnda??
    Please reply

  • @salanipabasara
    @salanipabasara 9 หลายเดือนก่อน +1

    aviator glasses kiyada

  • @sampathmadugalla4624
    @sampathmadugalla4624 ปีที่แล้ว +2

    meyala color blind
    check karanawa?

  • @dailyMotivation00__
    @dailyMotivation00__ ปีที่แล้ว +2

    Ada kanndiyak hada gaththa thank you 👍

  • @sandunidisanayaka2256
    @sandunidisanayaka2256 ปีที่แล้ว +3

    Higly recommend ✔

  • @chamanhihasarahewamanage5599
    @chamanhihasarahewamanage5599 ปีที่แล้ว +2

    Higly recommended 😍

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 หลายเดือนก่อน

    ඇත්තටම අනුර මයා සාධාරණව business කරන කෙනෙක් .මාත් ඔතනින් කණ්නාඩි හදා ගත්ත. Customer satisfaction service එකක් දෙනවා .

  • @udarachinthaka2766
    @udarachinthaka2766 ปีที่แล้ว +2

    Good customer service 🖤
    Highly recommended

  • @Sohc1990
    @Sohc1990 ปีที่แล้ว +3

    Thank you so much

  • @ranjithkumarathunga8946
    @ranjithkumarathunga8946 ปีที่แล้ว +2

    As pariksa karala hadala denawada

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      Ow.description eke number eka thiyenawa .call karala balanna

  • @pramodyavithanage3112
    @pramodyavithanage3112 ปีที่แล้ว +1

    Affordable glasses.good customer service...🖤

  • @Vini_DA
    @Vini_DA ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @sewwandirajapaksha4567
    @sewwandirajapaksha4567 ปีที่แล้ว +1

    Mulinma oba giya optical shop eke number ekak denna.koke hari kamak ne....mama nochchiyaga...mehe gini ganan

  • @MalithMadhusara
    @MalithMadhusara 2 หลายเดือนก่อน

    Warna andathawayata oyala gawa kannadi thiyanawafa😢

  • @DilinaTharaka
    @DilinaTharaka ปีที่แล้ว +1

    Aiye trimmers aduwta ganna pot ekak kiynkoo😊

  • @IDigitalSolutions0
    @IDigitalSolutions0 ปีที่แล้ว +3

    adarei supiri wadak

  • @piyumiweerathunga9491
    @piyumiweerathunga9491 ปีที่แล้ว +2

    Highly recommended..👍👍

  • @presannakumara6463
    @presannakumara6463 ปีที่แล้ว +2

    kade nama mokadda

  • @lenseseartheye5672
    @lenseseartheye5672 ปีที่แล้ว +3

    Mara watinawa 🙏🏻♥️

  • @dinathkasthuri3008
    @dinathkasthuri3008 ปีที่แล้ว +2

    Thanks bro

  • @rmsenawirathna5065
    @rmsenawirathna5065 7 หลายเดือนก่อน

    Very nice program thanks for you best wishes from Bandarawela

  • @isurukesara
    @isurukesara ปีที่แล้ว +2

    Oke contacts kara ganna kramayak nadda

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 8 หลายเดือนก่อน

    2500 එක මං මෙහෙන් ගත්තේ 13000 😢

  • @samanthakarunanayaka5707
    @samanthakarunanayaka5707 ปีที่แล้ว +1

    Very good brother .well gone .

  • @_ss_9507
    @_ss_9507 5 หลายเดือนก่อน

    මියුසික් එකේ සද්දේ වැඩ්යි

  • @domealeoliverio
    @domealeoliverio ปีที่แล้ว +1

    Higly reccomended

  • @RajKs-t4b
    @RajKs-t4b ปีที่แล้ว

    Pls let me know anura optical & X idia shops phone nos. Thanks

  • @sureshchana8678
    @sureshchana8678 ปีที่แล้ว +1

    ❤❤

  • @TharushiKawya-ti1vu
    @TharushiKawya-ti1vu 5 หลายเดือนก่อน +1

    Danna kenek me anura optical eke contact number ekak dannako loku udawwak

  • @kumajayah9785
    @kumajayah9785 ปีที่แล้ว +2

    Keep it up

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 9 หลายเดือนก่อน

    අනුර shop එකේ number දෙන්න. උදේ අරින්නේ කීයටද

  • @nimashisilva2903
    @nimashisilva2903 ปีที่แล้ว +6

    Hathu pipena wage dammata quality service na qualified optometrist la nemene kohomada hariyata wenne

    • @gayathi540
      @gayathi540 ปีที่แล้ว

      Hoda thenak kiyannako poddak

    • @gayathi540
      @gayathi540 ปีที่แล้ว

      Hathu pipuna unaata mama iye gihin hadan awa wedi milata dena qwata wediya qulity ee gaththu eka

  • @lahirumallawarachchi150
    @lahirumallawarachchi150 ปีที่แล้ว +1

    Thank you xooo much for your valuble videos

  • @TheThushan
    @TheThushan ปีที่แล้ว +1

    Very useful video. 👌

  • @RR-tg2kx
    @RR-tg2kx ปีที่แล้ว +2

    Good Job.
    Good Luck..

  • @nadeeshaeranga4262
    @nadeeshaeranga4262 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Kumarikumari-qw7lf
    @Kumarikumari-qw7lf 5 หลายเดือนก่อน

    Anuradapura nadda ශාක

  • @sithumyugantha9570
    @sithumyugantha9570 ปีที่แล้ว +1

  • @shanimunasinghe958
    @shanimunasinghe958 ปีที่แล้ว +1

    Thankuu so much ❤️

  • @isurukavinda3094
    @isurukavinda3094 ปีที่แล้ว +2

    👍

  • @suniljayakodi6087
    @suniljayakodi6087 7 หลายเดือนก่อน

    Frem eka vithrk gnna puluvnd

  • @thilinagamage2787
    @thilinagamage2787 ปีที่แล้ว

    Meka niyma wadak, mn meke video ekak blala 1 st cross street eke leather shoe dekak gttha. 3800 i gtthe patta quality. A wage hoda thn wala videos krnna dgtma

  • @suniljayakodi6087
    @suniljayakodi6087 6 หลายเดือนก่อน

    Thamath me price mehemmamad

  • @indikaprasannath2500
    @indikaprasannath2500 ปีที่แล้ว +1

    Oya shop ekath hoda ethi.but mama recomend karanne Optimax shop eka.Prince street eke Olanda museum eka essaraha uda thattuwe.well professional service.with certificated staff.

    • @Dineshdinesh-jk2ep
      @Dineshdinesh-jk2ep 8 หลายเดือนก่อน

      Sunglasses thiyenawa da optimax ekee wholesale ?

    • @mohamedfawzin
      @mohamedfawzin 3 หลายเดือนก่อน

      Staff eke optimax eke patta professional

  • @indunilbhagya3296
    @indunilbhagya3296 ปีที่แล้ว +1

    Ane godak thank you

  • @vskentertainment4565
    @vskentertainment4565 ปีที่แล้ว +2

    "ඒ තරම්ම, සරලයි , ඩොක්ටර්ස්ලා බෙහෙත් දෙන එකත් ඒමයි. නළාව තිබ්බා. පැනඩෝල් , පිරිටන්, ඇන්ටිබයොටික් , තව එකක් ලිව්වා. ලෙඩේ අහන්නෙත් නෑ. මොකට අවුරුදු 5 ක් ඉගෙන ගන්නවා ද මන්දා. මේකත් ඒමයි. පිටකොටුවේ න් කන්නාඩි ටිකක් ගෙනත් ඔටෝ මැශින් එකක් ගත්තා කරා. Copied."
    මේ අපි ගන්න සාමාන්‍ය බඩුවක් නෙමෙයි. ඇස් පිළිබදව ගන්න දෙයක්. මේ අයට ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සලයේ ලියාපදිංචිය තියෙනවද ඇස් පරීක්ෂා කරන්න. මේ අයට තියෙන සුදුසුකම් ගැන ටිකක් බලන්න මේ channel එක කරන පුද්ගලයාට කියන්න ඕන. මේ අය කරන වැරදි වලින් කෙනෙකුගේ ඇස් අන්ද වෙන්නත් පුලුවන්.

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +4

      සුදුසුකම් සම්බන්ධයෙන් අපිත් විමසුවා....එවිට ඔවුන් පැවසූයේ සුදුසුකම් ඇති බවයි..නිවැරදි දෘෂ්ටි පරීක්ෂාවකින් පසු නියම කරනු ලබන කාච(lense) වල මිල උපරිම වුවහොත්, 3000 - 10,000 අතර විය හැක.නමුත් ලංකාවේ වැඩි මුදලක් අය කරනු ලබන්නේ frame එක සදහායි...මාගේ දැනීමට අනුව එම frame එපමණ මිලක් වන්නට හේතුව වන්නේ රිදී ,රත්රං හෝ ඇත් දළ වලින් නිම කරන්නේ නම් පමණි. වර්තමානයේ ඇස් කණ්නාඩියක් සාදා ගැනීමට අයෙකුට රු.15,000කට එහා මුදලක් වැය වේ...අප මෙම videoව ගෙන ආවේ එසේ මුදලක් වැය කිරීමට නොහැකි අහිංසක මිනිසුන් වෙනුවෙන්.....මෙවැනි ස්ථාන ගැන කාට හෝ යම් සැකයක් ඇත්නම් මාගේ යෝජනාව ,කොටුවේ මෙම ස්ථාන වලින් ඉතාාාාාාාාාම අඩු මිලකට කණ්නාඩි frame මිලදී ගෙන, ඔබට විශ්වාසවන්ත තැනකින් ඒ සදහා lense කාච සකසා ගැනීමයි. මොකද මෙම තැන් වලින් ඔබට රු.3500-5000කට වගේ ඉතාමත් ශක්තිමත් හොද frame එකක් මිලදී ගත හැක.⁣එසේ කර වෙන තැනකින් කාච සාදා ගත්තත් සම්පූර්ණ කණ්නාඩියටම ඔබට වැයවන්නේ රු 10,000ට අඩු මුදලකි...

    • @anurasanjaya9507
      @anurasanjaya9507 ปีที่แล้ว +1

      Kannaiyen anda vena vidiya pahadili karnna

  • @vishanidp8937
    @vishanidp8937 ปีที่แล้ว +1

    Highly recommended.❤️

  • @kumaravijitha2175
    @kumaravijitha2175 ปีที่แล้ว +1

    Exalant program