Nona (නෝනා) - Yaka Crew (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @KONARAVLOG
    @KONARAVLOG 4 ปีที่แล้ว +668

    මොරා ඒක සුපිරිමයි❤️

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 4 ปีที่แล้ว +958

    එලකිරි ❤️🔥 ජය වේවා යකා කෲ 🖤
    Love the Song ❤️🥳 Glad to be a part of this cool video.

    • @kishanihansamali9056
      @kishanihansamali9056 4 ปีที่แล้ว +5

      ❤️

    • @thiharasasini7492
      @thiharasasini7492 4 ปีที่แล้ว +15

      Ayyag dance choreography ekat ekka tama song eka lassan wela tiyenne

    • @Rasabandara2008
      @Rasabandara2008 4 ปีที่แล้ว +7

      Super choreography ❤️ girl maru 😍😍

    • @shainiperera34
      @shainiperera34 4 ปีที่แล้ว +8

      RaMoD aiyya choreography karoth itin ela kiri thamai👌💪💜

    • @ayeshamadumali4189
      @ayeshamadumali4189 4 ปีที่แล้ว +2

      🤩

  • @Dimi3
    @Dimi3 4 ปีที่แล้ว +539

    Meka maru Mora 😎

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +28

      Thank you Ayya 🖤🔥

    • @gayanweerasingha4651
      @gayanweerasingha4651 4 ปีที่แล้ว +2

      දැක්කත් දැක්ක, මෙහෙම එකෙක් දැක්කේ නෑ.
      th-cam.com/video/ue45HJS435A/w-d-xo.html

    • @asankasanjaya1485
      @asankasanjaya1485 4 ปีที่แล้ว +1

      @@ChanukaMora ❤️

    • @DAMINDUSachinthaOfficial
      @DAMINDUSachinthaOfficial 4 ปีที่แล้ว

      😎👉CHIPMUNKS VERSION》th-cam.com/video/yW-wAU8Xiwo/w-d-xo.html😎👍❤

  • @matheeshaharshana8001
    @matheeshaharshana8001 4 ปีที่แล้ว +267

    අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන
    ඒක ගැලපෙන්නෙ දෙරණට නෙමේ උඹලට , ආදරෙයි yakacrew

  • @රොවිඳුපෙරේරා
    @රොවිඳුපෙරේරා 4 ปีที่แล้ว +396

    තම මව් බස පහත් කොට,පිටරැටියන්ගේ බස දේවත්වයෙන් සලකා බොරුවට posh වීමට දගලන උප්පැන්න සහතිකයට සීමාවුනු ඇතැම් ලාංකිකයින්ට කනේ පාරක් ගැසූ සහෝදරයෝ සියලුදෙනාටම ස්තූතියි...
    යකා ඛණ්ඩයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    ජය ධරණි!

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +24

      Thank you 🖤🔥

    • @k.lahirudanushkadesilva5788
      @k.lahirudanushkadesilva5788 4 ปีที่แล้ว +1

      Hadawathinma Sri lankikai

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 4 ปีที่แล้ว +11

      @@ChanukaMora සිංහල බැරිද😂😐😑

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 4 ปีที่แล้ว +1

      ජය ශ්‍රී අයියේ !!!
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @k.k.s.dhananjaya963
      @k.k.s.dhananjaya963 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් බං

  • @dulshanudaya2316
    @dulshanudaya2316 4 ปีที่แล้ว +162

    අම්බො පට්ට ඈ😍❤️
    සිංහල බැ වගෙ රගන උන්ට දීපු පාරත් පට්ට😍❤️

    • @gayanweerasingha4651
      @gayanweerasingha4651 4 ปีที่แล้ว +1

      දැක්කත් දැක්ක, මෙහෙම එකෙක් දැක්කේ නෑ.
      th-cam.com/video/ue45HJS435A/w-d-xo.html

  • @dilohiphop
    @dilohiphop 4 ปีที่แล้ว +115

    Ma Boys 🖤🔥

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +317

    තමන්ගේ මව් භාෂාව බෑ වගේ පොෂ් වෙන්න හදන කල්ලතෝනින්ට කනට ගැසූ වගයි😃

  • @salanas1111
    @salanas1111 4 ปีที่แล้ว +90

    සින්දුවත් ලස්සනයි
    නැටුමත් ලස්සනයි👌
    සරමත් ලස්සනයි😆😆

  • @thevi___
    @thevi___ 3 ปีที่แล้ว +2

    Pattama thamai ithin
    Yaka crew vadak karoth ithin
    Vena aya vage gon athal aran nondi venne na kavadavath
    Athal ekak gaththath eka vadagath vidihata ganne
    Superb
    Ogollonge oya සුපිරි අනන්‍යතාවය digatama ohomma ma thiyaganna ✌️✌️👍👍

  • @lakiyaonline1941
    @lakiyaonline1941 4 ปีที่แล้ว +227

    මරූ❤️🌿
    ටෙන්ඩින් යනවා කියන උන් කෝ😍

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +8

      Thank you 🖤🔥

    • @amashadeseram162
      @amashadeseram162 4 ปีที่แล้ว

      ♥️♥️

    • @mokomad5665
      @mokomad5665 4 ปีที่แล้ว

      @@amashadeseram162 💛💛💛💛💛💛

    • @DAMINDUSachinthaOfficial
      @DAMINDUSachinthaOfficial 4 ปีที่แล้ว

      😎👉CHIPMUNKS VERSION》th-cam.com/video/yW-wAU8Xiwo/w-d-xo.html😎👍❤

  • @zendeegeey
    @zendeegeey 4 ปีที่แล้ว +77

    ඒ කටහඩේ අමුතු ගැම්මක් තියෙනවා..😍😜❤️👌💛

  • @sandalindu_duggannarala
    @sandalindu_duggannarala 4 ปีที่แล้ว +18

    Great work 💯, love the choreography

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +1

      Thank you 🖤🔥

  • @chamodipoornima9119
    @chamodipoornima9119 3 ปีที่แล้ว +1

    Yaka saramath mulinma awe yaka crew eken.thamai ✨

  • @madugaming6011
    @madugaming6011 3 ปีที่แล้ว +53

    අයියේ ඔයා ගේ කටහඩ නම් බාවනාවක් ❤️🎶🎶🎶

  • @irushauthumika2237
    @irushauthumika2237 4 ปีที่แล้ว +25

    අයියෙ ඔයාගෙ කටහඬ නම් දෙවියන්ගෙන් ලැබුන ආශිර්වාදයක්.. ♥️🖤

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +3

      Thank you 🖤🔥

  • @sandiya-7895
    @sandiya-7895 4 ปีที่แล้ว +539

    කොරියාවට ඉන්නවා Bts ලා🖖🇰🇷
    අපිට ඉන්නවා yaka crew ලා..🖖🇱🇰❤️

    • @mochitharuu6703
      @mochitharuu6703 4 ปีที่แล้ว +11

      Ooooooo yehhhhhh

    • @mochitharuu6703
      @mochitharuu6703 4 ปีที่แล้ว +12

      BTS
      Yaka crew
      💗💗💗💗💗
      🖤🖤🖤🖤🖤🖤
      🧡🧡🧡🧡🧡🧡🧡
      💜💜💜💜💜💜💜💜

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +42

      Thank you 🖤🔥

    • @thamudithaaloka5658
      @thamudithaaloka5658 4 ปีที่แล้ว +4

      Really proud of them
      YAKA CREW ❤

    • @ඇන්තනි
      @ඇන්තනි 4 ปีที่แล้ว +69

      කොරියාවෙ සමනල්ලු සින්දු කිව්වට අපිට නියම යක්කු ඉන්නවා 😍😍😍😍😍😍

  • @AzimOusman
    @AzimOusman 4 ปีที่แล้ว +9

    Another trending track by Yaka Crew! I see you Mora! Amazing video 🔥🔥🔥

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +2

      Thank you Ayya 🖤🔥

  • @navodyaprasadini272
    @navodyaprasadini272 3 ปีที่แล้ว +1

    Sobani blala oylge sindu blnna patan gththe 😍aww it's beautiful boys .keep it up .luv u guys

  • @87hasitha
    @87hasitha 3 ปีที่แล้ว +1

    Ado khomada ban apita ublawa miss une Thanks Derana ❤️❤️❤️

  • @thatstrawhat
    @thatstrawhat 4 ปีที่แล้ว +26

    I recommended this song to my foreign friends and man they are loving it. As a sri Lankan I'm proud .. keep cooking music bro.. 🇱🇰❤

  • @tharushi_edirisinghe
    @tharushi_edirisinghe 4 ปีที่แล้ว +49

    Kinda addictive as always🤗❤

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +1

      Thank you 🖤🔥

    • @gayanweerasingha4651
      @gayanweerasingha4651 4 ปีที่แล้ว +1

      දැක්කත් දැක්ක, මෙහෙම එකෙක් දැක්කේ නෑ.
      th-cam.com/video/ue45HJS435A/w-d-xo.html

  • @vishakaghs7325
    @vishakaghs7325 4 ปีที่แล้ว +12

    තානත් තනත් තම් දතාත් තනත් ..
    තම් දනාත්ත දනාත්ත....😍😍😍😍😍😍
    Thank youu yaka crew...

  • @bandaralaksitha1502
    @bandaralaksitha1502 4 ปีที่แล้ว +1

    Eka ela aaaaaaaa.......

  • @namangoonawardena8893
    @namangoonawardena8893 4 ปีที่แล้ว +2

    Supiri yaka crew....

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 ปีที่แล้ว +4

    Chanuka අයියාට හොදට dance කරන්නත් පුලුවන් නෙ🙃

  • @annechamalka5598
    @annechamalka5598 4 ปีที่แล้ว +42

    Felt kinda touch of Danith .anyways great job boys🔥

  • @TrapQueen2007
    @TrapQueen2007 4 ปีที่แล้ว +487

    Sinduwa ahannath kalin Like Karapu Set Eka Me konataaa.
    👇

  • @sachinitharushika5945
    @sachinitharushika5945 3 ปีที่แล้ว +1

    Eka super aiye mn asama kena oya mora❤🔥

  • @harishchandraperera5412
    @harishchandraperera5412 3 ปีที่แล้ว +2

    Very very nice video chanuka moragoda ayya.

  • @SriLankanTravel
    @SriLankanTravel 4 ปีที่แล้ว +63

    2021 අහන අය ලයික් එකක් දාගෙන යන්න බලන්න ❤️

  • @sanjeewajayawardena5133
    @sanjeewajayawardena5133 4 ปีที่แล้ว +4

    දේශීය අනන්‍යතාව ඉදිරියට ගෙන යන ඔබ ඇතුළු පිරිසට හද පිරි සුභ පැතුම්...

  • @radinreanula
    @radinreanula 4 ปีที่แล้ว +16

    තරහ ගිහින් ඉන්න වෙලාවක බැලුවේ තරහ කොහෙන් ගියාද මන්දා 😁❤️😜

  • @usharakumara3330
    @usharakumara3330 2 ปีที่แล้ว +1

    අම්මො අන්තිම ටික ගැම්මක් අඩේ.සුපිරියට ඇවිත් තියන්වා කට්ටියම පෙන්නන එක

  • @dinethraamarasiri2833
    @dinethraamarasiri2833 3 ปีที่แล้ว +1

    Niyamaiii.. 👍👍

  • @Binario12
    @Binario12 4 ปีที่แล้ว +7

    Niyamai chanuka malliya and YAKA crew👹.
    Unique as always ❤️🖤

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว

      Thank you Binario🖤

    • @isuriumangi7715
      @isuriumangi7715 4 ปีที่แล้ว

      Nadee akka & Chiranthana aiya ❤️

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 2 ปีที่แล้ว +9

    Song = super ❤️🖤🔥
    Dancing = super 🖤👌❤
    Costumes = super ❤️🖤🔥
    " Chanuka Mora " wadak karoth supiri .❤️🖤🔥

  • @ronalibambaranda9532
    @ronalibambaranda9532 4 ปีที่แล้ว +10

    This is by far the best piece of music created by yaka crew. Love it.

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +2

      Thank you bamba 🖤

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 4 ปีที่แล้ว +1

    Eka maru😎

  • @avishkainduwara6266
    @avishkainduwara6266 4 ปีที่แล้ว +1

    Meka nam maru....keep it up!👏👏👏👏👏👏

  • @yasuriamarasingha247
    @yasuriamarasingha247 4 ปีที่แล้ว +15

    දවසක් අහම්බෙන් යක්කුත් පිටියට ඇහුවා❤️ එදා ඒ කටහඩට හැදුනු පිස්සුව දැන් නම් හොදටම උග්‍ර වෙලා තියෙන්නේ, ආසම team එකක්❤️ සිංහල සංගීතෙන් වෙනස්ම දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා!!! 💎 ජය වේවා යකා crew🖤🖤

  • @prodbychad
    @prodbychad 4 ปีที่แล้ว +6

    Mora වගේම තමා වියත් කියන 💣 වීඩියෝ එක පට්ට color grading dop එකේ ඉදන් පට්ට 🖤🔥

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 4 ปีที่แล้ว +120

    1M +කියන සෙට් එක.. මාත් එක්ක...
    👇👍

    • @DAMINDUSachinthaOfficial
      @DAMINDUSachinthaOfficial 4 ปีที่แล้ว

      😎👉CHIPMUNKS VERSION》th-cam.com/video/yW-wAU8Xiwo/w-d-xo.html😎👍❤

  • @usharakumara3330
    @usharakumara3330 2 ปีที่แล้ว +1

    Niyamai mora ayya.
    Dance ekth patta❤️❤️

  • @lahirukavinda1015
    @lahirukavinda1015 4 ปีที่แล้ว +2

    Aaka patta aaa,jaya jayaaaa

  • @maheshsamaranayaka2276
    @maheshsamaranayaka2276 4 ปีที่แล้ว +14

    සුභ ගමන් සහෝ(යකා කෘෘ)යක් හඬ නද දෙන....සිහළුනේ ඉදිරියටම ජයවේවා.....!

  • @lahirulahiru9075
    @lahirulahiru9075 3 ปีที่แล้ว +3

    ඔක්කොමත් එක්ක ගොඩ යන්න හදන සුපිරි චරිතයක් ❤

  • @rashminafernando1868
    @rashminafernando1868 4 ปีที่แล้ว +7

    වැඩ්ඩෙක් තමයි ඉතිම් 🙈😍🤩🤘🏻

  • @sampathweeranayake6435
    @sampathweeranayake6435 4 ปีที่แล้ว +1

    Eka patta bn........chanuwoo eka amuthuma rahak bn...

  • @ishiniudara7582
    @ishiniudara7582 4 ปีที่แล้ว +1

    Eka niyamai 👊🔥

  • @Sa_nta_1
    @Sa_nta_1 6 หลายเดือนก่อน +5

    Anyone Listing 2024 ❤

  • @ruwanboby2783
    @ruwanboby2783 4 ปีที่แล้ว +3

    උබල තමයි ඉන්න මන් දැක්ක හොදම බෑන්ඩ් සෙට් එක..නියමයි බොක්ක 😎👍

  • @vidumini648
    @vidumini648 ปีที่แล้ว +45

    2023 අහන අය කො❣️

    • @nimeshan7456
      @nimeshan7456 9 หลายเดือนก่อน +1

      2024

    • @crecraft.
      @crecraft. 4 หลายเดือนก่อน

      Math 😂 ​@@nimeshan7456

  • @madhuva7028
    @madhuva7028 3 ปีที่แล้ว +2

    Patta patta
    Supiriyak

  • @mashi131
    @mashi131 2 ปีที่แล้ว +2

    Wow 💙...god job👍

  • @Rasabandara2008
    @Rasabandara2008 4 ปีที่แล้ว +17

    Voice ek 😍😍
    0:51 dance part eka maru 👍👍❤️❤️
    Super choreography Ramod malaka 😍😍

    • @RaMoDwithCOOLSTEPS
      @RaMoDwithCOOLSTEPS 4 ปีที่แล้ว +3

      Thank You 😊👍

    • @Rasabandara2008
      @Rasabandara2008 4 ปีที่แล้ว +1

      @@RaMoDwithCOOLSTEPS 😊😍

    • @Rasabandara2008
      @Rasabandara2008 4 ปีที่แล้ว

      @@RaMoDwithCOOLSTEPS 💜 Welcome 💜 Keep up the good work 🔥❤️

  • @sewminidasanayaka5882
    @sewminidasanayaka5882 4 ปีที่แล้ว +9

    So Beautiful..love this song....

  • @channaweerasena5386
    @channaweerasena5386 4 ปีที่แล้ว +8

    සුපිරී බන්... සිරාවට අහන්න ආසම විදිහට පට්ටෙටම සින්දුව ගහල තියෙනව... දුර ගමනක් පලයන් බන්... සුභ පැතුම්... ආදරෙයි යකා crew👹❤️🔥

  • @rashmikarunarathne7603
    @rashmikarunarathne7603 3 ปีที่แล้ว +1

    A style එක super. ඒක හරි ආවේණික dayak.

  • @nipunidevindi1136
    @nipunidevindi1136 3 ปีที่แล้ว +1

    එල කිරි සුපිරි කිරි... 🔥🖤 gammac thamai collo 👊🔥❤️

  • @yenelimendis9739
    @yenelimendis9739 4 ปีที่แล้ว +11

    Love the song.....
    Perfect job. ❤👍☺☺☺

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 4 ปีที่แล้ว +14

    Love the sarongs 👌
    All round song, elakiri sinduwa

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +1

      Thank you 🖤🔥

  • @shanthasr1150
    @shanthasr1150 4 ปีที่แล้ว +17

    කාරි නෑ මට කාලෙ ඕනෙද
    හාදකම් නවතාලා
    කාරණාවට තාම කෝළද
    පාර නම් එළිවීලා
    ජාති ජාතිත් ප්‍රේමයෙන් මං
    ආවනම් ඉවසාලා
    නාරි ලීලෙන් පාද තියපං
    භාරගන්නම් නෝනා
    රජකම් එපා
    නුබ හිමි නම් සදා
    හිස මුදුනෙන් තබා
    මගෙ කිරුළයි ඔයා
    ඒරොප්පෙන් ගෙනා
    බෝනික්කන් එපා
    සුරලෝකෙන් මවා
    දුන් ප්‍රාණේ ඔයා
    තානාත් තනත් තම් දනත්තනම් හෙයි
    තානාත් තනත් තම් දනාත්ත දනාත්ත //
    සාමදානෙට තෑගි භෝගද
    කප්පරක් පුරවාලා
    වාස දේසෙට වරිගෙ සේරම
    එක්ක එන්නම් මාහා
    ඊට කලියෙන් වචනෙ දීපං
    මා දුකින් මුදවාලා
    නාඩගං හොදටෝම ඇති දැං
    පාලු මකපං නෝනා
    රජකම් එපා
    නුබ හිමි නම් සදා
    හිස මුදුනෙන් තබා
    මගෙ කිරුළයි ඔයා
    ඒරොප්පෙන් ගෙනා
    බෝනික්කන් එපා
    සුරලෝකෙන් මවා
    දුන් ප්‍රාණේ ඔයා

  • @scm5828
    @scm5828 2 ปีที่แล้ว +2

    Sri Lankan ගැම්ම තමා බ්‍රො 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @inukaranasinghe9468
    @inukaranasinghe9468 4 ปีที่แล้ว

    lyrics nm patta aiye
    vaddek thama ithin

  • @_mr.lucky_946
    @_mr.lucky_946 4 ปีที่แล้ว +9

    යක්කුන්ගෙ අහපු ආසම සින්දුව.මරු වැඩක් 🌷💓

  • @tharusanjeewani26
    @tharusanjeewani26 4 ปีที่แล้ว +11

    නියම වැඩක්.කටහඬ ලස්සනයි .. සරම ඊට වඩා ලස්සනයි .💚💚💚💚

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +1

      Thank you 🖤🔥

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 3 ปีที่แล้ว +5

    අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ඒ තේමාව ඔයාලට ගැලපෙනවා ♥️♥️♥️🤟

  • @dilrukshan02
    @dilrukshan02 4 ปีที่แล้ว +1

    පට්ට හොදේ බලන් හිටියේ දැන් ඉතින් කාලයක් යනකන් නෝනම තමා 🇱🇰🇱🇰🇱🇰

  • @vihangaransith9950
    @vihangaransith9950 4 ปีที่แล้ว +1

    Supiri mora🤩

  • @sadeepasathyasha7896
    @sadeepasathyasha7896 3 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරි වැඩක්.
    බුදු සරණයි හැමෝටම 🙏🙏

  • @trevinloranzo
    @trevinloranzo 4 ปีที่แล้ว +4

    Trending on "20" 🔥🔥🔥🔥🔥🔥

  • @prabodyakalpani6442
    @prabodyakalpani6442 4 ปีที่แล้ว +5

    Wow it’s superb,i keep listening to it over and over again. Love ur voice and music a lot😃🤟🏻

  • @dilshanishadya3942
    @dilshanishadya3942 4 ปีที่แล้ว +2

    Lassana sinduvak. Jaya veva.!!!🤩🤩👍👍

  • @SD-rs3kd
    @SD-rs3kd 3 ปีที่แล้ว

    හෙල කලාවේ මහ ගෙදර
    ලුම්බිණි රඟහල...❤️❤️❤️

  • @ilma3847
    @ilma3847 4 ปีที่แล้ว +7

    රමොද් අයියා එක්ක වැඩක් කලොත් ඉතින් සුපිරිම තමා👍,mora🔥

  • @upaniweerasooriya4155
    @upaniweerasooriya4155 4 ปีที่แล้ว +13

    It's like wowww!!!! 😍❤💯

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +2

      Thank you 🖤🔥

    • @gayanweerasingha4651
      @gayanweerasingha4651 4 ปีที่แล้ว

      දැක්කත් දැක්ක, මෙහෙම එකෙක් දැක්කේ නෑ.
      th-cam.com/video/ue45HJS435A/w-d-xo.html

  • @lakshankriyanjana3406
    @lakshankriyanjana3406 4 ปีที่แล้ว +4

    Attatama Sathuthui Aiye.😘😍❤️Aiyage Nihathamanikamata Garu karanawa attatama.❤️..Anthima Dance eke reasal waladi una waradi niwaradi Kara ea nirmana walin ape de issarahata Aran enawata mge acharaya aiyata ❤️🙏☸️..Ea wagema Ramod Aiyatath meke Choreography karala tiyenawa lassanata.👌😘..Ithin me wage thawa nirmana karanna aiyatai crew ekatai wish karanawa.. Good luck Chanuka Aiya and Crew Members ❤️😘🤝...
    Best wishes:
    To All Mora Crew Members

  • @NimmiHirunimakumari
    @NimmiHirunimakumari ปีที่แล้ว +2

    Superb talent aiya❤

  • @DG-mj5yf
    @DG-mj5yf 2 ปีที่แล้ว +2

    Ela sinhala kollek ada kale hatiyata

  • @romanperera
    @romanperera 4 ปีที่แล้ว +6

    Another awesome release!!!
    Keep up the good work guys!!!

  • @prabodhimabulage8997
    @prabodhimabulage8997 4 ปีที่แล้ว +6

    Yaka's Another best one🔥❤️✨

  • @thiyumasamarasinghe
    @thiyumasamarasinghe 4 ปีที่แล้ว +9

    Good Job chanuka and his crew!! supiriiii!! 🔥

  • @kavindugeeganage1506
    @kavindugeeganage1506 4 ปีที่แล้ว

    Suppahh♥️♥️♥️♥️♥️♥️♥️

  • @amayarathnayake6456
    @amayarathnayake6456 4 ปีที่แล้ว +6

    නියමයි චනුක අයියේ...ආදරෙයි හැමදාම...❤❤❤

  • @sanjuabishak9881
    @sanjuabishak9881 4 ปีที่แล้ว +5

    උබටම ආවේණික කටහඩක් ❤️

  • @shalini_desilva
    @shalini_desilva 3 ปีที่แล้ว +3

    I love this song soo much and I also love ur Voice ❤😍💫

  • @thusithapriyangani9335
    @thusithapriyangani9335 2 ปีที่แล้ว +1

    ඔක්කොම සුපිරි ආ....❤️‍🔥

  • @userij9no5bl9m
    @userij9no5bl9m ปีที่แล้ว

    Yakku nonawa allagaththa marai mora ayye 🎉

  • @Dasany
    @Dasany 4 ปีที่แล้ว +6

    Amazing stuff Yaka Crew! so proud of everyone! :)

  • @mandinikalawitigoda5218
    @mandinikalawitigoda5218 4 ปีที่แล้ว +12

    I was waiting for a song of yours
    Now it has appeared
    🥳🥳🥳🥳🥳🥳

  • @vishmafernandez
    @vishmafernandez 4 ปีที่แล้ว +5

    That dance took my heart 🤩❤️

  • @sajithalaksiri9940
    @sajithalaksiri9940 ปีที่แล้ว +1

    Mora karana hama song ekama gindara thama ithin❤️‍🔥

  • @eshaniimasha4182
    @eshaniimasha4182 3 ปีที่แล้ว +2

    Dancing maru chanuka aiye 😘😘😘

  • @sasharamanayake8075
    @sasharamanayake8075 4 ปีที่แล้ว +6

    This is beautiful ❤️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @yasithpeiris9131
    @yasithpeiris9131 4 ปีที่แล้ว +9

    ❤️ Nice one yaka crew and mora 💖
    Keep it up guys 💪

    • @ChanukaMora
      @ChanukaMora  4 ปีที่แล้ว +1

      Thank you 🖤🔥

  • @sachiniwanigasekara7938
    @sachiniwanigasekara7938 4 ปีที่แล้ว +7

    ♥️🔥Couldn’t stop smiling til the end🔥♥️ supiri wadak Mora.. amazing stuff. I’m addicted to ur music. 🔥🔥🔥♥️

  • @janiththushan4531
    @janiththushan4531 4 ปีที่แล้ว +1

    Adarei mora

  • @avishkaindula1035
    @avishkaindula1035 4 ปีที่แล้ว +1

    Music පට්ට!!!!!🤩🤩🤩