Ehala Malee | ඇහැළ මලී | Suneera | DRD | Nayana |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @dinithavithanage
    @dinithavithanage 9 หลายเดือนก่อน +4

    Another wonderful creation by DRD. Beautiful singing by Suneera Ayya. Well done all!

  • @piruwanj
    @piruwanj 9 หลายเดือนก่อน

    ❤❤ සුබ පැතුම් හදවතින්ම ආදරණීය ගීතයක් ජයවේවා දර්ශන අයියා ඇතුළු සියලු දෙනාටම ❤❤❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 9 หลายเดือนก่อน

    ලස්සන ගීතයක් . ශෘංගාරාත්මක භාවය ප්‍රකාශ කෙරෙන ගීතයක් . අලංකාර සංගීතයට , සුනීර පුතාගේ සුමියුරු හඬින් වර්ණවත් කළ ගීතයක් . සියලු නිර්මාණකරුවන්ට ස්තුතියි . සුනීර පුතේ , සුභ අනාගතයක් . ඔබේ ආදරණීය විදුහල්පති අම්මා . 👍💞👍💞👍💞

  • @gamininarangoda
    @gamininarangoda 9 หลายเดือนก่อน

    අර්ථ පූර්ණ පදවැලකට සංයමයකින් නිමැවූ නාදමාලවක් භාවපූර්ණ ගැයුම් සුසංයෝගයෙන් ගොඩනැගුණු පංහිඳක ගැයුම් වැයුම් ස්වර මාධූර්යයේ චමත්කාරයනීය රසාලිප්ත යකි...
    මෙවන් නිර්මාණ තවතවත් බිහිකරන්නට ඔබ සැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා.....

  • @lionvideo7703
    @lionvideo7703 9 หลายเดือนก่อน +1

    Excellent melody,singing and lyrics ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wickramagea5878
    @wickramagea5878 5 หลายเดือนก่อน

    ✍️🎵🎤🎧👍❤️❤️❤️❤️

  • @-killota-tv
    @-killota-tv 9 หลายเดือนก่อน +1

    ඉතාම ලස්සනයි හරිම අර්ථවත් ගීතය සංගීතය ගැන කුමන විවරණද දර්ශන මහත්මයගෙනෙ.සුනීරගෙ හඬත් ඉතාම සංවේදී හඬක් ගැලපීම් ත්‍රිත්වයක අපූර්ව සම්මිශ්‍රණයක්......හැම දෙනාටම සුභ පැතුම් ...

  • @nilurathnayaka8472
    @nilurathnayaka8472 9 หลายเดือนก่อน

    Lassana padawalak, ekka aminunu lassana geethayak, sangeethaya, gayanaya hariyatama galapenawa,

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 8 หลายเดือนก่อน

    හොද පරිස්සමින් මගේ ඇහැලමලී පදරචනය ගායනය සංගීතය අගය කරනවා ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි ජයවේවා

  • @anurajayamanna1711
    @anurajayamanna1711 9 หลายเดือนก่อน

    Super suneera mara lassanai .everything is ok 👍❤️🙏. ජයවේවා බුදුසරණයි . ජේසු පිහිටයි .

  • @RumeshikaGimhani-bs9je
    @RumeshikaGimhani-bs9je 2 หลายเดือนก่อน

    💖

  • @rajinipiyarathna4335
    @rajinipiyarathna4335 9 หลายเดือนก่อน

    Wow cohendha nangi oya adahas harima lassanai

  • @sunethrawickramasooriya2258
    @sunethrawickramasooriya2258 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @thulashijayasekara4019
    @thulashijayasekara4019 9 หลายเดือนก่อน

    ලස්සන නිර්මාණයක් සර් ❤

  • @hemamalihapuarachchi5437
    @hemamalihapuarachchi5437 9 หลายเดือนก่อน +1

    Melodious 👍
    Singing👍
    Lyrics 👍
    Superb 👍

  • @thakshilajayathilaka8849
    @thakshilajayathilaka8849 9 หลายเดือนก่อน

    ❤❤❤Wow nice lyrics ..of nayana akki as wel nice melody with one of srilanakan supperb voice...congratulations all...

  • @SakuniRupasinghe-b4v
    @SakuniRupasinghe-b4v 9 หลายเดือนก่อน

    Nice👍💕💕

  • @p.w.sandamali3128
    @p.w.sandamali3128 9 หลายเดือนก่อน

    Lassni ❤❤❤❤

  • @namaligamage1038
    @namaligamage1038 9 หลายเดือนก่อน

    Wow❤

  • @thrilakshichathurika1590
    @thrilakshichathurika1590 9 หลายเดือนก่อน

    Just wow
    Congratulations all ♥️

  • @lasirusanahasa4989
    @lasirusanahasa4989 9 หลายเดือนก่อน

    👍 nice

  • @musicislife6911
    @musicislife6911 9 หลายเดือนก่อน

    Perfect ❤

  • @DushanShavindha
    @DushanShavindha 9 หลายเดือนก่อน

    Wow❤