ජලයෙහි බලවත් ශක්තියෙන් ඔබ කැමති දෑ ආකර්ශනය කරගන්න ! Water manifestation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @nethmikaushalya6968
    @nethmikaushalya6968 ปีที่แล้ว +183

    2023 a/L exam එකෙන් A AA ලබා සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතිය ❤

  • @dinu724
    @dinu724 ปีที่แล้ว +916

    මගේ උසස් අධ්‍යාපන කටයුතු පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිදුකර ගැනීමට අවශ්‍ය මුදල් විශාල ලොතරැයි දිනුමක් හරහා ආකර්ෂණය කරදුන් විශ්වායට මම අනේක වාරයක් ස්තූතීවන්ත වෙමි ❤️

  • @අයේශිකා
    @අයේශිකා ปีที่แล้ว +163

    මට පින්වන්ත දරුපැටියෙක් ලැබුනා..මේ අනන්ත විශ්වයට අනේක වාරයක් ස්තූති ......❤

  • @nilushashini1004
    @nilushashini1004 ปีที่แล้ว +258

    මා හට හැමෝටම ප්‍රියමනාප පෙනුමක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🥺❤️

  • @hirunikaushalya8957
    @hirunikaushalya8957 10 หลายเดือนก่อน +34

    2023වසරේ A/L exam eken mt AAAලබා දීලා මට low college යන්න පුලුවන් උනා විශ්ව මාතාවට මන් ස්තුති වන්ත වෙනවා 🙏

  • @NethmiKavindi-yk2nf
    @NethmiKavindi-yk2nf 9 หลายเดือนก่อน +138

    මට මගේ කවිදු අයියව ආයෙම ලබා දෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ 🥺🥺❤️ විශ්වයේ පිහිට මට ලැබේවා ලැබේවා ලැබේවා!!! ❤️

    • @ayodhyaudani2598
      @ayodhyaudani2598 7 หลายเดือนก่อน +4

      Aniwrenm labenn

    • @chamudikaveesha1300
      @chamudikaveesha1300 6 หลายเดือนก่อน +4

      Eya esema ඉශ්ට වෙවා.... විශ්වයට ස්තුතියි වන්ත වෙමි

    • @sithmi-y7o
      @sithmi-y7o 3 หลายเดือนก่อน +1

      Anivaren oyata eyawa labenawa

    • @Sihinigaweshi
      @Sihinigaweshi 3 หลายเดือนก่อน +1

      @@NethmiKavindi-yk2nf අනිවාර්යයෙන් ම ඔයා ට ලැබෙයි

    • @GamingRana-c1q
      @GamingRana-c1q 2 หลายเดือนก่อน +1

      Oyata eyawa aniwarryenma labenawa sathutin inna❤

  • @janakamanjula100
    @janakamanjula100 ปีที่แล้ว +183

    ලස්සන කෙල්ලෙක් 😍
    අධ්‍යාත්මික අදහස් 🙏
    මිල කල නොහැකි සේවයක් ❤️🏆️

  • @Éclat.ciné
    @Éclat.ciné 6 หลายเดือนก่อน +45

    මේක ඇත්ත..මම සතියක් විතර මේ technic එක කරා..සාමාන්‍යයෙන් මට කවුරුත් "අනේ ඔයා ලස්සනයි,ඔයාගේ හම ලස්සනයි" කියලා කියන්නේ නෑ..ඒත් මම මේක කරාම කට්ටිය මට ඒ වගේ compliments දුන්නා...
    Thank you akke oyata me wage Dewal Kiya denawata 🥺🫂🤍

    • @IRUMABEL
      @IRUMABEL วันที่ผ่านมา

      Congratulations ❤

  • @Rashini2003
    @Rashini2003 10 หลายเดือนก่อน +34

    අනේ ඔයා නං කවුද කියන්න මං දන්නෙ නෑ මං කියන්නෙ...ඔයා නං දේව දූතියක්.♥️👍

  • @sss-rr1tn
    @sss-rr1tn ปีที่แล้ว +47

    මන් හිතපු විදියටම හොද o/l result එකක් ලැබුනට විශ්ව මාතාවට ස්තුතියි ❤️‍🩹✨️

  • @nadhunchathuranga3799
    @nadhunchathuranga3799 ปีที่แล้ว +235

    අනේ ඇත්තමයි මම කියන්නේ මම මේ දේ කළින් කරලා තියෙනවා මම වතුර වීදුරුවට කිවුවේ මගේ පාසලේ සියලුම ළමුන් සමග යහපත් සුහදශීලීත්වය ගොඩනගා දුන් විශ්වය ස්තූතිවන්ත වෙමි කියල මම දවස් දෙකක් එහෙම කිවුවා , එතකොට වෙනදට වැඩිය මගේ ඉස්කෝලෙ යාලුවො මාත් එක්ක හොඳින් කතා කළා , අනිවාර්‍යයෙන්ම මට විශ්වය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා

    • @windilee5279
      @windilee5279 ปีที่แล้ว +2

      Apita targets krepayak ekapara hithanna baida

    • @asseinmefiu71
      @asseinmefiu71 ปีที่แล้ว +1

      ​@@windilee5279me technique ek eka dekt use karanna.....godak targets nn scripting method ek use karanna❤

  • @nishaniwalakulpola238
    @nishaniwalakulpola238 ปีที่แล้ว +82

    මට ජීවිතේ එප වෙලා තිබුන මොහොතේ මෙය දකින්නට සලසා දුන් විශ්ව මතාවන්ට ස්තුති ❤❤

  • @malshamaduwanthi5397
    @malshamaduwanthi5397 ปีที่แล้ว +24

    මාව දිනෙන් දින ලස්සන කරන මගේ ආදරනීය විශ්වයටටත් ඔබටත් ස්තූතියි❤️ ස්තූතියි❤️

  • @raveenawelagedara1204
    @raveenawelagedara1204 ปีที่แล้ว +281

    ඔයාවා මුන ගැස්සුව ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා ❤ ඔයා නිසා දවසින් දවස අපේ ජීවිත ලස්සන වෙනවා ධනාත්මක වෙනවා ආශිර්වාද ආකර්ශනය වෙනවා 🙏ස්තූතියි 💫

  • @hashiniimeshakularathna7804
    @hashiniimeshakularathna7804 ปีที่แล้ว +182

    අද ඔයා නිසා ප්‍රශ්න ආවම ඒ මත්තේ නැහෙන්නෙ නැතුව ඒවා එවෙලේම අමතක කරලා සතුටින් ඉන්න පුරුදු වුනේ ඔයා නිසා විශ්වයට ස්තූතියි

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +9

    බුදුහාමුදුරුවොත් සතියක් ඇස්පිය නොහෙලා ස්තූති කලානේ බෝධීන් වහන්සේ ට තමන් එක්ක හිටියට. ගොඩාක් ස්තූති මගේ සුරංගනාවි 🧚‍♂️✨️❤️

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +248

    ඔයා අදුරේ දැල්වෙන පහනක් දවසින් දවස එලිය වැඩිවෙනවා..අනුන්ට ආලෝකය දෙනවා ඔයාගෙ යහපත් සිතිවිලි වලින් අපිව පෝෂණය කරනවා..ඔයාව මේ ලෝකෙට එවලා තියෙන්නෙ අදුරේ තියන ජීවිත ආලෝකමත් කරන්න..මුල් වීඩියෝවෙ පටන් අද වෙනකම් ඔයාගෙ වීඩියෝ එක්ක ඉදලා ජීවිතෙ යහපත් ලෙස වෙනස් වෙලා..අක්කෙ ඔයාට අනේක වාරයක් ස්තූතියි..කවදහරි මගෙ අර්මුනට ගියාම ඒකෙ ලොකු කොටස්කාරයෙක් මේ චැනල් එක..💖🥰

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +42

      ♥️♥️♥️✨🦋🌍🙏🏻 oyge prarthana siyalla e widihtm lassnt ishta wewi !!! ✨✨✨

    • @srimalimadavi3401
      @srimalimadavi3401 ปีที่แล้ว +10

      අනිවාරෙන්.. කියන්න වචන නෑ..

    • @moon.1111.
      @moon.1111. ปีที่แล้ว +5

      🥰❤️

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 ปีที่แล้ว +13

    ගොඩක් ස්තූතියි 🙏🙏🙏
    5*55 මේක මං කරා.හිතුවට වඩා ඉක්මනට රිසාල්ට් එක ආවා..thank you azra❤️🙏😘

  • @dinushidinu04
    @dinushidinu04 9 หลายเดือนก่อน +17

    මං ඕක කරනවා අක්කි ගොඩක් කල් ඉදන් හොද ප්‍රථිපල තියෙනවා ❤️🌸

  • @kavindyarathnayaka8857
    @kavindyarathnayaka8857 ปีที่แล้ว +8

    අක්කිව මුණගැස්වු විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි.ස්තූතවන්තවේවා...!!!

  • @devindichathurika2561
    @devindichathurika2561 ปีที่แล้ว +8

    දුටුවන් මුසපත් කරනා රැවක් මට ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤❤

  • @LakmaliMadu-n8v
    @LakmaliMadu-n8v 9 หลายเดือนก่อน +23

    මගෙ හස්බන්ගෙ 🇰🇷🇰🇷සිහිනය ඉක්මනින් සැබෑ කරදුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +163

    මගේ ප්‍රශ්නෙට හොඳම උත්තරයක් ලැබුණා. ඒ වගේම මේ ජලය සම්බන්ධ ප්‍රශ්නෙ මම අක්කගෙන් අහන්න හිටියෙ. මම video lesson එක බලන්න ටිකක් පරක්කු වුණත් හරිම සහ හොඳම වෙලාවට මට උත්තරේ ලැබුණා.
    බොහොම ස්තූතියි අක්කෙ.🙏 දැන් ආකර්ෂණ නීතිය හොඳට වැඩ කරනවා. ධනාත්මක දේවල්මයි ආකර්ශනය වෙන්නෙ. ඒ කියන්නෙ මගෙ මනසත් දැන් සුවපත් වෙලා තියෙන්නෙ. මේ හැම දේකටම විශ්ව මාතවටත් Guardian Angels ලටත් බොහොම ස්තූතියි.🙏
    මේ comment එක කියවන හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳන් සාර්ථක වේවා!🙏

  • @kasunimadagedar9852
    @kasunimadagedar9852 11 หลายเดือนก่อน +5

    මේ ක්‍රමය 100% ක් ඇත්ත. මේක වැඩ කරනවා. ස්තූතියි ඔබට. විශ්ව මාතාවට ස්තූතියි ❤️

  • @dingdong6661
    @dingdong6661 ปีที่แล้ว +293

    ආදරෙය් මගෙ angel ට..ඔයා නිසා තමා මගේ ජිවිතේ තව තවත් ලස්සන උනේ❤❤❤❤❤

  • @ishidayarathne7749
    @ishidayarathne7749 ปีที่แล้ว +36

    අද වෙද්දි මං මෙච්චර සතුටින් ඉන්නෙ ඔයා නිසා .ඔයාව මුනගස්වපු ආදරනීය විශ්වයට ස්තූතිවන්ත වේවා❤

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +122

    සුරන්ගනාවියක් වගේ ඇවිත් අපේ ජීවිත ලස්සන කරන ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ ❤ඔයාව මුන ගැස්සුව විශ්වයටත් ගොඩාක් ස්තූතියි ❤😊🌟

  • @windy2693
    @windy2693 ปีที่แล้ว +22

    අක්කිව මුණ ගස්සපු විශ්ව මාතාවට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනේ ❤🙏🏻අක්කගේ පාඩම් වලින් මන් මගේ ජිවිතේ සකස් කරගන්නවා, අක්කට ගොඩක් පින් අපිට මේ දේවල් කියලා දෙනවට, අක්කා මේ කියලා දෙන දේවල් වලින් මාරම සතුටක්‌ හිතට දැනෙනවා. විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා ❤🙏🏻

  • @jeewanipriyangika8373
    @jeewanipriyangika8373 ปีที่แล้ว +5

    මාගේ විභාගය සඳහා මට අවශ්‍ය වුනු සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නාට විශ්ව මාතාවට දහස් වාරයක් ස්තූති වෙමි❤❤❤

  • @malishanishadi583
    @malishanishadi583 วันที่ผ่านมา

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ඔබව මුනගැස්සුවට 🙏🙏🙏❤❤

  • @AnnSilva-g4i
    @AnnSilva-g4i 10 หลายเดือนก่อน +4

    මාව දිනෙන් දින ලස්සන කරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️🙏🙏

  • @CHANDIMAWEERASINHEGE
    @CHANDIMAWEERASINHEGE 15 วันที่ผ่านมา +2

    අක්කෙ ඔයා නිසා දැන් ජීවිතේ ගොඩක් හොද විදියට සතුටින් ලස්සනට අරන් යනවා❤️🫶🥺 විශ්වයෙන් එවපු දේවදුතියෙක් ඔයානම්..

    • @universeinyou
      @universeinyou  15 วันที่ผ่านมา

      ✨♥️🌍🙏🏻

  • @JayanathaSilva
    @JayanathaSilva 2 หลายเดือนก่อน +3

    මම ලස්සනයි ඔවු මන් ලස්සනයි මාව ලස්සන කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 😊❤

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 ปีที่แล้ว +4

    මට මේ දේවල් දැනගන්න ඔයාව මුණගස්වපු විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.. ❤🙏

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 ปีที่แล้ว +8

    ජීවිතේ මට ලැබෙන යහපත් දේවල් වලට වලට මම මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා❤❤❤❤❤

  • @K.M.GKavinthiya
    @K.M.GKavinthiya 2 หลายเดือนก่อน +2

    මාවා ලස්සන කර ආකර්ෂණීය කෙනෙක් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤❤❤❤

  • @SuneethaVidanaarachchilage
    @SuneethaVidanaarachchilage ปีที่แล้ว +8

    පුන්චි සුරංගනාවි ඔයාව මට මුනගැස්වූ විශ්වය ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @anuththaraedit7760
    @anuththaraedit7760 20 วันที่ผ่านมา +1

    මගෙ ජීවිතයට මං ආස කරන හැමදේම ලබා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤❤❤❤ අක්කි ඔයාටත් ස්තුතියි ❤❤❤❤

  • @Live.In.Sparkle
    @Live.In.Sparkle ปีที่แล้ว +13

    මට මගේ ජීවිත කාලයටම මානසික සුවය ලැබීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි!!!

  • @chathuniishanga4461
    @chathuniishanga4461 ปีที่แล้ว +41

    අක්කී කියුව කතාව 100% හරි ......ගහකට ආදරෙන් කතා කරාම ඒක මාර ලස්සනට හැදෙනවා...ඒක මම ගොඩාක් අත්විදලා තියෙනවා.....අක්කී ඔයාට හැමදේම හරියන්න ඕනි ❤❤

  • @sanduni21
    @sanduni21 10 หลายเดือนก่อน +5

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️🥰

  • @yamashadilrukshi433
    @yamashadilrukshi433 9 หลายเดือนก่อน +5

    මේ වීඩියෝ පෙළ මට මුණ ගැස්සුවට මේ විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි.... ❤

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +73

    ඔබතුමියටත්,ආදරණීය විශ්ව මාතාවටත් මුලු හදවතින්ම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏

  • @dinesjanaka4490
    @dinesjanaka4490 ปีที่แล้ว +9

    මට වාර විබාගයට හොඳින් මුහුණ දිමට ශක්තිය ලබා දෙන විශ්වයට මම අනෙක වරයක් ස්තුති වන්ත වෙනව

  • @samithakularathne8266
    @samithakularathne8266 ปีที่แล้ว +8

    අක්කට ගොඩක් ස්තූතියි අපේ සමාජයෙන් සැගවිලා තිබුනු මේ සත්‍ය පැහැදිලිව කියා දෙනවට.මම al 3rd shy කලේ මේ january.papers බලන්නෙත් නැති නිසා බලාපොරොත්තු ගොඩක් සුන් වෙලා.මම පොඩ් කාලෙ ඉදන් හීන දැකපු job එකක් තියනවා අක්ක පෙන්වාදෙන මාර්ගය මාත් දැන් අනුගමනය කරනවා.ඒත් මගෙ යටි හිත පාලනේ කරගන්න ආමාරුයිනේ මන් සුබ විදියට හිතන්න උත්සාහ කරනකොට යටි හිත අසුබ දේවල් පෙන්වනවා

  • @AnnSilva-g4i
    @AnnSilva-g4i 10 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏

  • @senurasithum6758
    @senurasithum6758 ปีที่แล้ว +36

    මගෙ හමෙ රොගය සුව වීය ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙවා

  • @SheharaMandakini-z1y
    @SheharaMandakini-z1y 3 หลายเดือนก่อน +3

    මට මගේ හිතේ තදින්ම ඇති බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමට උදව් කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @dillifestyle
    @dillifestyle ปีที่แล้ว +57

    අක්කි දැන් මගේ ජීවිතය ගොඩක් වෙනස් වෙලා , ගොඩක් දියුණු වෙලා , ඔයා නිසයි ඒ හැමදේම , ගොඩක් ස්තූතියි ඔයාටත් විශ්ව මාතාවටත් බොහොමයක් ....! 🙏

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 ปีที่แล้ว +29

    මේ රෝස මල නිසා ජීවිතය ගොඩාක් වෙනස් කරගන්න පුලුවන්..ඔබතුමීව මුණගැස්වූවාට විශ්වයට ස්තූතියි❤🙏

  • @snjnnasn7154
    @snjnnasn7154 ปีที่แล้ว +4

    මා හට ඔබව මුන ගැස්සූ විශ්ව මාතාවට ගොඩාක් ස්තූති❤️🙏🙏🙏

  • @Supuniarukgoda
    @Supuniarukgoda ปีที่แล้ว +5

    ඔබව මුන ගැස්වු විශ්ව මාතාවට බොහෝම ස්තුතිය 🙏🏻

  • @ThevinduDinsara-u4s
    @ThevinduDinsara-u4s ปีที่แล้ว +159

    ❤I had only sadness in my life. Everyone rejected me and school kids started harassing me. It doesn't matter that it was sent. I now go my way freely. Thank you my angel.❤

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +64

      You are blessed ! You are powerful! Use your power and shine bright !!! ✨

    • @diliniperera-l1m
      @diliniperera-l1m ปีที่แล้ว +4

      @@universeinyou akka ara 30 days challenge programme eke telegram group ekt join wenna thama approve krla nane 🙁

    • @suchethadissanayake143
      @suchethadissanayake143 ปีที่แล้ว +1

      My story is like that... ❤️💫 thank you universe ...
      about changing my life beautifully ...✨️🌎💫❤️

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 ปีที่แล้ว +11

    ස්තූතියි ආදරනීය ඔබට 🌹 හදවතින්ම
    ජලය නොහොත් වතුර අපේ ජිවයේ කොටසක් නැතිවම බැරි දෙයක්.
    මම ජලය පාවිච්චි කරන්නේ ප්‍රවේසමෙන්
    අපතේ යවන්නේ නැ
    බීමට වතුර ගන්නෙත් අවශ්‍ය ප්‍රමාණයට
    ටිකක් හරි ඉතිරි වුව හොත් ගසකට දැමීම මගේ පුරුද්දක්.
    යමක් සෝදා ඉවත දමන ජලයට වුවත් මම අහක දමන්නේ මේවා පොලව උරා ගෙන පිරිසිදු වීනැවතත් උල්පත් මගින් ලැබේවා යන සිතුවිල්ල ඇතිව
    ඔයා අපට කියා දුන් සැම දෙයකටම ස්තූතියි ජලය ලබා දෙන විශ්වයට ත් ස්තූතියි 🙏 ජලයට කල හැකි දේ බොහෝමයි ♥️

  • @dineshakumari5658
    @dineshakumari5658 ปีที่แล้ว +19

    හැමදාමත් මගේ ජීවිතේ කඩා වැටිච්ච , හිත රිදිලා ඉන්න වෙලාවට ඔයාගේ vedio එකක් මට දකින්න ලැබෙනවා. ඒකෙන් මගේ හිත ගොඩාක් ශක්තිමත් වෙනවා. විශ්ව මෑණියන්ට ගොඩාක් ස්තූතී. ඒ වගේම ඔයාටත් ගොඩාක් ස්තූති.ඔයා වගේ කෙනෙක් මේ ලෝකෙට දුන්නු ඔයාගේ අම්මා තාත්තාටත් ගොඩාක් ස්තූතී.❤

  • @DoniDoni-j1f
    @DoniDoni-j1f 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූති මට තියෙන ප්‍රශ්න වලට විසදුම හම්බුනා අද ඉදලා මාත් මේක try කරනවා ගොඩක් ස්තූතියි😊❤️

  • @vinu2222-r3q
    @vinu2222-r3q ปีที่แล้ว +31

    හැමෝගෙම හිතෙ තියන බලාපොරොත්තු වෙන ඒ ආදරය හැමකෙනෙක්ටම ලැබේවා ! 🥺🤍🙏 අක්කි ඔයාටත් විශ්වයටත් බොහොම ස්තුතියි 😘🙏❤️

  • @thilinanishad
    @thilinanishad ปีที่แล้ว +12

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි 🙏!!!

  • @AmeeshaKavindi-p7n
    @AmeeshaKavindi-p7n 7 หลายเดือนก่อน +4

    මට හැමොම ප්‍රිය මනාප වන පෙනුමක් ලබා දුන්න විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @samantissamanage2751
    @samantissamanage2751 ปีที่แล้ว +2

    ඔයාව මුණගැස්ව විශ්වට ස්තූතියි. පිංසිද වෙනවා. ඔයාටත් පින්.

  • @MendaVILOGSofficial
    @MendaVILOGSofficial ปีที่แล้ว +6

    මට දැන් ඉස්සර මට වඩා මම සාර්ථකත්වයක් මා තුලින් දකිනවා
    Thanks අක්කේ ❤

  • @lita4529
    @lita4529 ปีที่แล้ว +1

    ඔයාව මට මුනගස්වපු ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤

  • @kaushalyadilru3856
    @kaushalyadilru3856 ปีที่แล้ว +9

    මන් ඔයාව follow කරන්න ගත්ත දවසෙ ඉදල මට ගොඩක් සුභවාදී දේවල් ලැබුන ගොඩක් ස්තූතියි ඔයාට Thanks to the universal power.♥️🌼🙏

  • @Bhagya535
    @Bhagya535 9 หลายเดือนก่อน +1

    Thank you universe ...💗🌎

  • @samanthikakumari4811
    @samanthikakumari4811 ปีที่แล้ว +7

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි ඔයා වගේ කෙනෙක් මගේ ජිවිතේට මුණගැස්වීම ගැන. හැමෝගෙම ජිවිත සාර්ථක වේවා!!!!

  • @geshujesy9878
    @geshujesy9878 ปีที่แล้ว +2

    මට ඔයාව මුන ගස්වපු විශ්වයට ස්තූතී. ❤

  • @piumishalika8563
    @piumishalika8563 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් උත්සාහ කරලා බලනවා .. ඔයාගෙත් හැම බලාපොරොත්තුවක් ම හීනයක්ම සෑබෑ වෙන්න කියලා මං හදවතින්ම සුභ පතනවා 🌎🌎🌎❤️

  • @dulminideshani
    @dulminideshani ปีที่แล้ว +8

    ඔයාගෙත් හිතේ තියෙන හැම හොද බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....😊❤️

  • @sandunihansani3633
    @sandunihansani3633 ปีที่แล้ว +11

    ඔයා තමයි මගේ ජිවිතේට පාර කියන සුරංගනාවි...විශ්වයට ස්තුතිවන්ත වෙනවා ..මට ඔයාව මුහුණ ගැස්සුවාට..ගොඩාක් ආදරේයි මෑණික...❤

  • @shenuemma7314
    @shenuemma7314 ปีที่แล้ว +41

    මල්කිගේ ජිවිතේ දිනෙන් දින සාර්ථක වෙත්වා ❤️ සියලුම දෙනාට ස්තූති ❤️

  • @mis_nixie
    @mis_nixie ปีที่แล้ว +116

    ඔයා තමා මගෙ guardian Angle අක්කි 🥺 ඔයා කියන දේවල් කරලා මගෙ ගොඩක් දේවල් වෙනස් උනා දැන් දුකක් හිතුනම මට ඉක්මනින් ඒක නැති කරගන්න පුළුවන් මොකද මම ඔයා නිසා මට ආදරේ කරන්න පුරුදු උනා දැන් මම මාව පරිස්සම් කරනවා 🥺❤ ඒ වගේම ආකර්ෂණීය නීතියෙ method වලින් මට ප්‍රතිඵල ලැබුනා ලැබෙමින් පවතිනවා ඔයා කිව්ව වගේම මම විශ්වාසෙන් ඒ දේවල් කලා දැන් මම මගේ ජීවිතේ ටික ටික ලස්සන කරගන්නවා 🥺❤ ආයෙ ආයෙ ස්තූතියි අක්කි ඔයාට love you ! 💙

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +3

      අනේ දෙයක් දැනගන්න ඔනි අපි අර 5*55 කරද්දී ඒක ලියන්න කලින් ඒක visualize karala 55 wathawak liyagena giyata kamak nadda aye visualize nokara
      Naththnam api ekin eka liyana gamanda visualize krnna oni e 55 wathawama

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +13

      ✨🦋🌍🧚🏼‍♂️🙏🏻♥️♥️♥️

    • @mis_nixie
      @mis_nixie ปีที่แล้ว +4

      @@shermimasha584 මුලින්ම හිත සන්සුන් කරගෙන visualize කරන්න ඊට පස්සෙ ඒ සතුටෙන් ඒ හැඟීමෙන් ලියන්න පටන් ගන්න ලියල ඔවර වෙනකම් සතුටින් ස්තූතිවන්ත වෙනගමන් ලියන්න...ලියල ඉවර වෙලාත් ඔයාට කැමති නම් විනාඩි 2ක් වගේ චූටි කාලයක් visualize කරන්න 🙃💙

    • @mis_nixie
      @mis_nixie ปีที่แล้ว +1

      @@universeinyou🥰😘

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +1

      @@mis_nixie oyath ehemada kare
      Ethkot eka liyana gaman calm song ekak wage ahana gaman liuwata kamak ndd

  • @laksithajayakody3845
    @laksithajayakody3845 ปีที่แล้ว +1

    4999 හි තේරුම පැහැදිලි කරගන්න අවශ්‍යයි.ස්තුතියි❤

  • @AnushaNilmini-pe9cz
    @AnushaNilmini-pe9cz ปีที่แล้ว +9

    Thank you. විශ්ව ආකර්ෂණ නීතියෙන් මට සිහිනයක් වූ රැකියාව ලැබුණා.🎉❤

  • @isharakawshallya9621
    @isharakawshallya9621 26 วันที่ผ่านมา

    මන් ආදරේ කරපු කෙනා ආයෙමත් මට ලබා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි .🦋🧿❤ අක්කි ඔයාට ත් ගොඩක් ස්තූතියි ❤😚

  • @vindyalahirunee4853
    @vindyalahirunee4853 ปีที่แล้ว +11

    ඔබව මුනගැස්සීම පිලිබද විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි. ❤🎉❤😊

  • @harishaanusha1515
    @harishaanusha1515 6 หลายเดือนก่อน +2

    මගේ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින්ම පාස් වුණා.විශ්වයට ස්තුතිවන්තවෙිවා...අනේක වාරයක් ස්තුතිවන්තවෙිවා...!

  • @k.e.m.h6834
    @k.e.m.h6834 ปีที่แล้ว +89

    මගේ ජිවිතයට මට හමු වූ මගේම සහෝදරියක් වගේ අක්කේ ඔයා😌❤ ගොඩාක් ආදරෙයි ❤❤❤ අක්කා නිසාම ඇත්තටම ජිවිතේ වෙනසක් වුනා දැනුනා❤❤💐 විශ්ව මාතාවට වගේම අක්කටත් ගොඩාක් ස්තූතියි 🌹🌌🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +6

      ♥️✨🙏🏻🦋🌍

    • @ewey9510
      @ewey9510 ปีที่แล้ว +3

      ඔයාට ගොඩාක් ස්තුතියි

  • @thasurajapaksha
    @thasurajapaksha ปีที่แล้ว +1

    මේ දේවල් වලින් මාව දැනුවත් කරාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති. ❤️

  • @Ashixeditscx
    @Ashixeditscx ปีที่แล้ว +4

    මට ලස්සන පෙනුමක් දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය 🙏 ❤❤

  • @SwarnaSwarna-wt8rg
    @SwarnaSwarna-wt8rg ปีที่แล้ว +2

    මගේත් ලේඩ රොග ඉක්මනින් නැති වෙලා මට සතුටින් විදේශ ගත වෙන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා මම

  • @dvsjnilame3260
    @dvsjnilame3260 ปีที่แล้ว +7

    ඔයාගෙ තියෙන ආදරනිය බවට ගොඩාක ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏
    මා පානය කරන ජලය තුලින මාගෙ ශරීරය සිසිල වෙවවා🙏🙏

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br ปีที่แล้ว +2

    ඔබේ චැනල් එක මා හට මුණ ගැසීමත් විශ්වය විසින් ලබා දුන් දායාදයක් ❤🧘

  • @diwanthidakshina6372
    @diwanthidakshina6372 ปีที่แล้ว +9

    හැමොගේම ජීවිත සාර්ථක මගට ගන්න ඔබට සහා මෙය පෙන්වීමට මග පෙන්වූ ආදරණීය විශ්වයට ස්තූතී ❤

  • @ChethikaNethmini
    @ChethikaNethmini 20 วันที่ผ่านมา

    මාව නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් කල විශ්වයට ගොඩක් ස්තූතියි.

  • @isuriovindiya3643
    @isuriovindiya3643 ปีที่แล้ว +20

    Thank you Universe 💕 හැම technique එකක්ම මම try කරලා තියෙනවා... ඇත්තටම ඒ දේවල් කරල තියන අය දන්නවා ඒවගෙ වටිනාකම... සහ අපි කැමති ඕනම දෙයක් අපට ආකර්ශනය කල හැකිබව..සහ අපි හිතන ඕනම දෙයක් අපිට කල හැකිබව. ☺️ Thank you universe 💕 🌹 මම බලාපොරොත්තු වන හැම දේම මට ලබාදෙනවාට සහ නිවැරැදි මග සැමවිටම පෙන්වනවාට.... 🌱💚

  • @dinithinimasha882
    @dinithinimasha882 ปีที่แล้ว +3

    අක්කෙ මම හැමදාම දැන් angel Number 11 11 දකිනව. හැමදාම උදේ නැත්නම් රෑට මට අහම්බෙන් පේනව හැමදාම. ඒක දැක්කෙ නැත්නම් 1:11 2:22 5:55 ඕව අනිවාර්යයෙන් දවසකටඑකක් පේනවමයි. මම මේ පාර Al කරන්න ඉන්නෙ bio වලින් මෙ ඔක්තෝබර් මට exam. පාඩම් වැඩ කරගන මම භාවනා කරල සතුටෙන් ඉන්නවා. මගෙ ලොකු වෙනසක් මටම තියෙනවා. ප්‍රශ්න ආවත් හිතල දැම් මට ටික වෙලේකින් හිත හදාගන්න පුලුවන්. මට හිතෙනව මගෙ ජීවිතෙ ඉස්සරහට ගොඩක් හරියයි කියල හැමවෙලේම මට එහමත් හිතෙනව.ඔයා නිසා තමා ඔක්කොම අක්කෙ. ගොඩක් ස්තූතියි ඔයාට. මම මෙ තුන්වෙනි පාර exam ගිය පාරවල් වලට වඩා මේ පාර මට මං ගැනම ලොකු sure එකක් තියෙනව exam එක ගැනත් ඔයාට ගොඩක් පින් අක්කෙ ✨✨✨💜 සතුටෙන් ඉන්න අක්කෙ හැමදාම බුදු සරණයි.. ❤️❤️❤️

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว

      ♥️♥️♥️✨🦋🙏🏻🌍

  • @malshichamalka31
    @malshichamalka31 ปีที่แล้ว +4

    මගේ ආදරේ සියලුම දෙනාගේ ආශිර්වාදයෙන් මට ලැබුනු එකට මගේ ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි .ඔයාවගේ හොද අය ජීවිතේට මුණ ගැහුනට මගේ ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි 💖😊

  • @TharushiNavoda-f3y
    @TharushiNavoda-f3y ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏 🦋

  • @dulamadu8502
    @dulamadu8502 ปีที่แล้ว +16

    මගේ ජීවිතයේ මට හමුවූ හොදම හමුවීමක් සොහොයුරිය ඔබ.ස්තූතියි ඔබට🥰

  • @HasuCham
    @HasuCham 2 หลายเดือนก่อน

    දැමදාම ධනාත්මක දේ ආකරශනය කර දෙන විශ්වමාතවට ස්තූති වන්ත වෙමි 🙏💗 නොදන්න දේ කියාදුන් අක්කෙ ඔයාට ගොඩාක් ස්තූති වන්තවෙමි💖

  • @ImashaHansanj-kl2ji
    @ImashaHansanj-kl2ji ปีที่แล้ว +6

    අක්කේ ආදර සම්බන්ධයකදි දෙමාපිය කැමැත්ත ආශිර්වාදය ලබා ගන්න විශ්ව ශක්තිය උපයෝගී කරගන්න පුළුවන් විදිහ ගැන විඩියෝ එකක් ගේන්නකො❤️
    අක්කාට ගොඩාරියක් ස්තූතියි❤️ අක්කගෙ විඩීයෝ බලන්න සලස්වපු විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතීයි❤️🙏

  • @AnjaleeJayaweera-p8k
    @AnjaleeJayaweera-p8k 16 วันที่ผ่านมา

    Thankyou so much akki❤
    Thankyou soo much my mother universe ❤🧿💙🦋💫

  • @mr.player7104
    @mr.player7104 ปีที่แล้ว +6

    One of the most positive comment section right here. Glad to be a part of it ⚡❤️

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +1

    දෙවියනේ ඔයා මාව වෙනස් කලා....මහ පුදුමයක්....පුළුවන් නම් මාව පුද්ගලිකව සම්බන්ද කරගන්න ඔයාට පිං සහෝදරී💐...මට උදව් අවශ්‍යයි 🙏 මිල මුදලින් නොවේ

  • @-sanju-2611
    @-sanju-2611 ปีที่แล้ว +3

    ඔයානම් හරිම නිහතමානි අක්කෙ🥺
    ඔයාව මුනගස්සපු විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති🥺❤

  • @WasthsalaKavindi
    @WasthsalaKavindi 2 หลายเดือนก่อน

    මා හට ආකර්ශනීය පෙනුමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූති ස්තූති❤️🙏

  • @PaBo151
    @PaBo151 ปีที่แล้ว +3

    🥺💗 මට ගොඩක් මානසිකව වැටිලා ඉද්දි තමා අක්කිගෙ වීඩියෝ හම්බුනේ. ඒවා බලපු වෙලාවෙ ඉදන් හිත නිදහස් වගේ ❤ මට හිතෙනවා මගෙ ජීවිතේ මේ දේවල් නිසා වෙනස් වෙයි කියලා
    Thank you akki ❤️🥺

  • @gayathmathathsarani5982
    @gayathmathathsarani5982 ปีที่แล้ว +1

    අහම්බෙන් තමයි අක්කගේ වීඩියෝ එකක් බලන්න හම්බුනේ.. ඉතින් ආදරණීය ඔයාව මුනගැස්වීම ගැන විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි.. අපේ ජීවිත ලස්සන කරන්න උදව් කරන ඔයාටත් ස්තූතිවන්ත වෙමි. ❤❤❤

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว +10

    ආදරනීය මගේම Azzra ... love u soo much .. 💕💕💕

  • @rashmiimasha2182
    @rashmiimasha2182 ปีที่แล้ว +2

    thankyou mother universe ♥️🌎