ආකර්ෂණීය වෙන්න, ඕනෑම කෙනෙක් ඔයා ලගට ගෙන්න ගන්න 💫❤️How to be super attractive LAW OF ATTRACTION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 292

  • @ishidayarathne7749
    @ishidayarathne7749 ปีที่แล้ว +152

    මේක ඇත්තම ඇත්තක්.මමත් Law of attraction follow කරනවා..ඉස්සර මමත් වැඩිය hilight උන කෙනෙක් නෙවෙයි.ඒත් loa follow කරන්න පටන් ගත්තට පස්සෙ මාව හරි ඉක්මනට හැමෝටම ආකර්ශනය උනා මං කොහේ ගියත් කොච්චර කට්ටිය හිටියත් මාව එයාල අතරින් hilight වෙලා පේන්න පටන් ගත්තා.විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා❤

  • @Enoshi77
    @Enoshi77 ปีที่แล้ว +131

    මාව දිනෙන් දින සාර්ථක කර මාව සතුටින් තබන මගේ විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා...🧿🍀💗🦋🌏

  • @Hashini_aththanayaka
    @Hashini_aththanayaka ปีที่แล้ว +37

    ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔයාව මුණ ගැස්සුවට ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා!!

  • @paramivijerathna9028
    @paramivijerathna9028 ปีที่แล้ว +64

    මේක ඇත්තම ඇත්ත.මන් කලින් දැනගෙන ඉදියේ නෑ හේතුව මේක කියලා ඒත් මට අත්දැකීම් තියෙනවා.මට තරහා ගියාම දුක හිතුනම නෑවම මට හිතෙනවා මන් දැන් අලුත් කෙනෙක් කියලා කලින් තිබුන තරහා දුක හැම දෙයක්ම නැතිවෙලා. දැන් මේ video එක බැලුවම තමයි දැනගත්තේ හේතුව .thank you ❤️❤️❤️❤️ දැන් මට ඒ වගේ වෙලාවට අවබෝධයෙන් වැඩ කරන්න පුලුවන්

  • @satisfaction9690
    @satisfaction9690 ปีที่แล้ว +36

    ඔබ ට කොහේ ගියත් ආකර්ෂණය තිබෙන බව ඔබ කියන්න කලින් මා දැන සිටියා, සිකුරු ,බුධ,රවි ගුරු ඔබට ආකර්ෂණීය ව පිහිටා තිබෙනවා .ආශිර්වාද වේවා දියණිය ඔබ ට !

  • @girl3441
    @girl3441 ปีที่แล้ว +54

    විශ්වමාතාවටත් මාගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් අනේකවාරයක් ස්තූතියි ♥️🙏 ඔබතුමියටත් ස්තූතියි ♥️🙏 තව තවත් ඔබ තුමිය ලස්සන වේවා !

  • @happyrabbit4526
    @happyrabbit4526 ปีที่แล้ว +28

    හොදම යාළුවෙක් attracted කරගන්න පුළුවන් විදිහක් කියලා දෙන්නකෝ.ඒ වගේම රැකියා ස්ථානයේදී අනිත් අයගේ ආකර්ෂණය ලබාගන්න විදිහක් කියා දෙන්නකො

  • @Miyon-44
    @Miyon-44 ปีที่แล้ว +34

    අක්කත් ගොඩක් ආකර්ශනීය නිහතමානි කෙනෙක්...
    මෙි වීඩියෝ එකත් වටිනවා හැමදාම වගේ❤
    ස්තුතියි !!

  • @CoffeeMug7222
    @CoffeeMug7222 ปีที่แล้ว +37

    මේ කියලා තියෙන දේවල් සම්පූර්ණයෙන්ම ඇත්ත. මටත් මේ විදියටම energies දැනෙනවා , funeral එකකදි , නැත්තම් දුකෙන් හෝ තරහෙන් ඉන්න කවුරුත් මගේ ලඟපාත ඉන්නවා නම් , ඒ වගේම ගොඩක්ම නරක, නපුරු දේවල් අනිත් අයට කරන අය එහෙම මුණගැසෙන්නට වුනාම හරිම ලොකු අපහසුවක් දැනෙනවා.ඒවගෙම මම දුකෙන් ප්‍රශ්න වලින් ඉද්දි එලියට ගියාම ඇත්තටම attraction එකක් නෑ . මේ කියලා තියෙනවා වගේ කරලා බලන්න ඇත්තටම මේ ක්‍රමය 100%ක්ම හරියට හරියනවා.

  • @tpm623
    @tpm623 ปีที่แล้ว +24

    මට වගේම මෙය නරඹන සියලු දෙනාට අවශ්‍ය දේවල් ඔවුන් කෙරෙහි ආකර්ශනය වේවා...🌼🌹 THANK YOU UNIVERSE🥰

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว +25

    විශ්වයේ ආශීර්වාදයෙන් ඔයාගෙත් සියලුම පැතුම් ඉටුවේවා !!!❤❤❤

  • @univers5414
    @univers5414 ปีที่แล้ว +15

    අනේ ..... vedio ekak enakam balan hitiye ... ඇත්තටම ගොඩක් ආකර්ශනශීලියි.. හරිම ලස්සනයී . ඔයා භාවනාවක්. කහටඩ හැම දේම . ස්තූතී ඔයාට ගොඩක් ... ඒ වගේම විශ්වටත් ✨️

  • @SARAsara-zb4zm
    @SARAsara-zb4zm 8 หลายเดือนก่อน +5

    මේක ඇත්තටම ඇත්ත ,මගේ relationship එක breakup වුනා,එයා මාව හැම අතින්ම block කරා, මම ටිකක් දුකෙන් හිටියට මම හිත හදාගත්තා එයා ආපහු එයි කියලා ,එහෙම ඉද්දි මං සතුටින් හිටියා ,,ඇත්තටම ඒක ඇත්තක්

    • @priyashani2338
      @priyashani2338 7 หลายเดือนก่อน +1

      දැන් ඔයාල සතුටින් ඉන්නවද

  • @shahanimadushika1173
    @shahanimadushika1173 ปีที่แล้ว +7

    අනෙ අලුත් වීඩියෝ එකක් දානකන්මයි හිටියෙ .ගොඩක් ආසයි අක්කි මේ දේවල් කියා දෙනවට ගොඩක් ම ස්තූතියි හිතෙ ඉන්න crush eka පිවිතුරු ම ආදරයක් කර ගන්න විදිය කියා දෙන්න.. හැමදාම අපි ළග තියා ගන්න 🧚💗
    ස්තූතියි විශ්ව මාතාවනි 🧚💗

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 2 หลายเดือนก่อน +2

    මේක ඇත්තම ඇත්තක් මන් law of attraction follow කරන්න ගත්ත දවසේ ඉදන් මන් එන්න එන්න ලස්සන උනා ගතින් වගේම හිතිනුත්. Thank you So Much dear Universe❤️✨🦋

  • @panagamasupeshala
    @panagamasupeshala 28 วันที่ผ่านมา

    ගුරු මුශ්ටිය නැතිව හැමදේම කියලා දෙන විශ්ව මැනියන්ටත්..ඔබ තුමියටත්..අනේක වාරයක් ස්තූති..🙏🙏🙏

  • @gangagayani
    @gangagayani 9 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @Baty-x3w
    @Baty-x3w 10 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා! ඔයාව මුණගැසූ විශ්වයට ස්තුති වේවා 🙏🙏❤️❤️❤️

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +3

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @subhashiniwijesinghe7182
    @subhashiniwijesinghe7182 ปีที่แล้ว +25

    ඔබතුමිය බෙහෙවින්ම ආකර්ශනීයයි. බොහොමත්ම ස්තුතියි මේ වටිනා අදහස් වලට.. විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වෙමි . ❤🙏🙏🙏💐❤❤❤🌷🌷

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +18

    මගේ ජිවිතේ සාර්ථක,යහපත්,මානසික සුවය ඇති,නිරෝගිමත් ජීවිතයක් කර දිම ගැන ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා!!❤️🙏

  • @nadewasa2514
    @nadewasa2514 ปีที่แล้ว +3

    ඔබතුමියට ස්තුතිවන්ත වේවා.මාව දිනෙන් දින සාර්ථකත්වය කරා රැගෙන යන මාව සතුටින් තබන මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 ปีที่แล้ว +11

    විෂ්ව මාතාවට ගොඩාක්ම පින් ,ගොඩාක්ම ස්තුතියි ,😊🙏🙏🙏❤️❤️❤️❤️

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว +3

    මමත් ඔයා වගේමයි කියලා මට හිතෙන්නේ ඔයාට යි විශ්ව මාතාවටයි ගොඩක් ස්තුතියි🙏🙏🙏🌹❤️

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +5

    සතුට බෙදනා පොලියානා ...🙏❤❤❤❤🌟

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  ปีที่แล้ว +3

      පොලිආනා ❤️ ලස්සන කතාවක් ❤️❤️❤️

  • @Rashinethu
    @Rashinethu ปีที่แล้ว +12

    මාව සාර්ථක කර මාව සතුටින් තියන විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🌍💕🌳🙏

  • @HarshaniMaheshika-q2q
    @HarshaniMaheshika-q2q 11 หลายเดือนก่อน +2

    මාව දිනෙන් දින ශක්තිමත් කරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏

  • @malkanthibandaranayake3791
    @malkanthibandaranayake3791 8 วันที่ผ่านมา

    මම දන්නව ඔයා මට ආදරෙයි. ඔයාට මාව මතක් වෙනවා. ඔයාට මාව නැතුව ඉන්න බෑ.විශ්ව මාතාවට ස්තූතියි

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +5

    මගෙ ඉස්ට දෙවතා වහන්සේට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @siyanjikarunanayake298
    @siyanjikarunanayake298 ปีที่แล้ว +6

    Thank you universe❤
    Thank you my guardian angel❤
    Thank for you sister ❤

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว +3

    හදවතින්ම ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 😊❤️

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +2

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි 💖🙏

  • @Chathuz_1
    @Chathuz_1 8 หลายเดือนก่อน

    ස්තුතියි අක්කේ.විශ්ව මාඨාවනි අනේ මට මගේ ආදරය ලබා දෙන්න.මේ වීඩියෝ එක බලන්න සලස්සුවට ස්තූතියි

  • @sapnadivyanjali222
    @sapnadivyanjali222 ปีที่แล้ว +3

    ආදරණීය විශ්වයටත් අක්කටත් ගොඩාරියක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️😍😍😍

  • @tharuzoysa3288
    @tharuzoysa3288 ปีที่แล้ว +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා..🙏🌸

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +5

    විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ගොඩාක් ස්තුතියි 🙏❤

  • @gimalvimuktha9079
    @gimalvimuktha9079 ปีที่แล้ว +3

    🥰ගොඩාක් වටින උපදෙස් ටිකක් ගෙනාවට අනේකවාරයක් ස්තූතියි ..

  • @MadushiMadushi-f9j
    @MadushiMadushi-f9j 21 วันที่ผ่านมา

    මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ❤🙏

  • @SubodiniAtthanayaka
    @SubodiniAtthanayaka 8 หลายเดือนก่อน

    Mirror portal අතදැකපු සත්‍යක්.😍😍😍thank u sooo much for u ...liked and subscribed....lots of love for u

  • @kamaljayalal2070
    @kamaljayalal2070 ปีที่แล้ว +3

    මේ වීඩියෝ දාන අක්කිටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි !!! ❤️🙏🙏🙏❤️

  • @upeksharathnayaka7953
    @upeksharathnayaka7953 ปีที่แล้ว +13

    මේ වීඩියෝ එක දකින්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏

  • @thakshibandaranayaka9767
    @thakshibandaranayaka9767 ปีที่แล้ว +2

    ස්තූතියි විශ්ව මාතාවට 🙏
    මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා !

  • @themiyasanthush9284
    @themiyasanthush9284 ปีที่แล้ว +16

    අනෙ මිස් මගෙ රට යන හීනය හරි ගියෙ නෑ තාම.ඔයාගේ කලින් reading වලින් මට ගොඩක් positive reading හම්බුනා.එත් තාම මගෙ ගමන ස්තීර නෑ.අනෙ පුලුවන් නම් රට යන එක ගෙන vedio එකක් කරන්නකො🙏🙏🙏

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +3

    මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน

    ආදරණිය ව්ෂ්ව මාතාවට බොහොම ස්තුති 🙏🙏🙏🙏

  • @oshanichalithya7150
    @oshanichalithya7150 ปีที่แล้ว +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වයට 🙏 තෙරුවන් සරණයි ❤❤

  • @princesssujeewa9891
    @princesssujeewa9891 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති ❤ හරිම සතුටින් අද වීඩියෝ එක බැලුවේ ,විශ්වයට ස්‍තූති 🙏

  • @සශුගර්ල්
    @සශුගර්ල් ปีที่แล้ว +2

    මම කොහොමත් ආකර්ෂණීය කෙනෙක්. මම දන්නැ. මම මාර attractionfull කෙනෙක්. අනෙ අක්කි මට ඒක් හරිම ප්‍රශ්නයක්. මොකද මගෙ බෝයි ඒකට කැමති නෑ වැඩිය. එයා හිතින් සතුටු වෙනව ඒකට. ඒත් අපි අතරෙ රන්ඩු වෙනව ගොඩක් වෙලාවට. ප්ලීස් හෙල්ප් මී. මට ඒක වදයක්

  • @dilininithya1191
    @dilininithya1191 ปีที่แล้ว +1

    උතුම් වූ රත්තරන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි...

  • @kushanilakshika4457
    @kushanilakshika4457 ปีที่แล้ว +3

    ඔබතුමියටත් විශ්ව මාතාවටත් ස්තූතියි ❤❤

  • @nirajijayasooriye5943
    @nirajijayasooriye5943 ปีที่แล้ว +1

    ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මතාවට අනේක වාරයක්🙏🙏🙏

  • @tutu6764
    @tutu6764 ปีที่แล้ว +3

    ඇත්තටම මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා මට ඔයාව මුනගැස්සුවට 🥺

  • @Darkchocolategirl6789
    @Darkchocolategirl6789 ปีที่แล้ว +1

    විශ්ව මාතවට ස්තූතියි.♥️🌍... අක්කෙ ඔයාටත් ස්තූතියි

  • @Nishadikaushalya310
    @Nishadikaushalya310 5 หลายเดือนก่อน

    අක්කි ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතී......❤

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතියි..මාව ලස්සනට තියනවට.

  • @slprimetv7896
    @slprimetv7896 7 หลายเดือนก่อน

    මෙය දැන ගැනීමට සැලස්වූ ඔබටත් විශ්වයටත් ස්තුතියි

  • @shehaniayeshma3857
    @shehaniayeshma3857 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤️

  • @JanujaniAmodya-i5n
    @JanujaniAmodya-i5n หลายเดือนก่อน

    ඔයා ගොඩක් ලස්සනයි අක්කියො🥰ඔයා ගොඩක් ආකර්ශනීයයි

  • @erandinadeesha1927
    @erandinadeesha1927 ปีที่แล้ว +1

    ඔබතුමියටත් විශ්ව මාතවටත් ස්තුතියි වෙිවා!❤️🌻

  • @satisfaction9690
    @satisfaction9690 ปีที่แล้ว

    අද යි ,ඔබ දැක්කෙ ,විඩියෝ රැසක් බැලුවා ,දැන් subscribe කළා. ඒ ඔබේ ආකර්ෂණ ය .ඔබ උගත් ,විවෘත , කෙනෙක් .මං හිතන්නේ අද මා දුටු සුරංගනා විය ඔබ යි .ආශිර්වාද වේවා දියණිය ට ❤❤💎Susantha Wijayawickrama , THE SPIRIT

  • @ManjulaSampath-ub1ne
    @ManjulaSampath-ub1ne 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.අද එයා මීස් කොල්1ගැහූවා

  • @dahamidahami9762
    @dahamidahami9762 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @milannamaldeniya3552
    @milannamaldeniya3552 ปีที่แล้ว

    මාගේ මාතාව විෂ්ව මාතාවට ඔබට අනේක වාරයක් ස්තුති ,,ස්තුති ,,🌌🌌🌌🌌🌌🌌🌌🌳🌳🌳🌳🌳🌳🌳♥️

  • @hiruniathma9193
    @hiruniathma9193 ปีที่แล้ว +1

    විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ❤️🌻🙏

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns ปีที่แล้ว +1

    මාව සතුටින් තියන මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @beautywithheshaa1884
    @beautywithheshaa1884 ปีที่แล้ว +5

    මට මේ channel එක බලන්න අවස්ථාව ලැබුනාට විෂ්වයට ස්තුතියි !.🙏

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +2

    Thankyou universe 🥰🥰🥰🥰
    Thankyou Akkaa🥰🥰🥰❤️

  • @divyajayawardhane-qh4zm
    @divyajayawardhane-qh4zm ปีที่แล้ว +3

    Thank you so much akkhi 🌍❤️❤️ thank you so much my lovely Univers 🌍❤️💙 and my lovely Garding angels 🧚❤️🌍💫

  • @Ayesha-qn1vo
    @Ayesha-qn1vo ปีที่แล้ว +13

    මට කෙනෙකුට ආදරෙයි .එයාගෙ හිතේ මන් ගැන ආදරේ ඇතිකරවන්නෙ කොහොමද .මන් එයත් එක්ක යාළුවෙලා හිටියේ.දැන් එයා මාත් එක්ක තරහ වෙලා ඉන්නෙ.මට එයාව ගෙන්න ගන්න ඕන .විසදුමක් දෙන්න ප්ලීස්

  • @AaAa-ij6vp
    @AaAa-ij6vp ปีที่แล้ว +1

    ස්තුතියි ❤❤ ගොඩාක් විශ්වයට මිස්ටත් ගොඩාක් ස්තුතියි❤❤

  • @navodyawijesundara7193
    @navodyawijesundara7193 ปีที่แล้ว +1

    මගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති 🙏🥺❤️

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Oba Thumiyage me Video's Balanna Salassu Viswa Matawata Aneka warayak Sthuthi Sthuthi Sthuthi Oba Thumiyatàt Godak Sthuthi Dergayousa Wewa ❤🙏❤

  • @chamaripriyangika6353
    @chamaripriyangika6353 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nawodaekanayaka4721
    @nawodaekanayaka4721 ปีที่แล้ว +2

    ඔබතුමියටත් විශ්වයටත් ස්තුතිය 🙏🙏🙏

  • @amalihendahewa8535
    @amalihendahewa8535 ปีที่แล้ว +2

    මාව දව⁣ස ගානේ සතුටින් ලස්සනට තියන විශ්ව ශක්ති මාතාවට ගොඩාක් ස්තූතියි 💜️🙏 මේ දේවල් ගැන අපිව දැනුවත් කරන ඔබතුමියටත් ගොඩාක් ස්තූතියි 💜️🙏

  • @ireshaherath5364
    @ireshaherath5364 ปีที่แล้ว +1

    විෂ්වමාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි

  • @IroshaDamayanthi-ji7uj
    @IroshaDamayanthi-ji7uj 7 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි .🙏🙏

  • @danukisehansadanukisehansa9275
    @danukisehansadanukisehansa9275 ปีที่แล้ว +3

    Hamadamath adaren lagin thiyaganna puluwan widiye karamayak kiyannako akki

  • @chabodavithanage6552
    @chabodavithanage6552 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ගොඩාරියක් ස්තුතිය !🙏

  • @shanukamalshan36
    @shanukamalshan36 หลายเดือนก่อน

    විශ්ව මතවට අනෙක වරයක් ස්තුතියි ❤️🥺

  • @Nimsara7547
    @Nimsara7547 ปีที่แล้ว

    ස්තූතියි විශ්ව මාතාවනි ❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว

    ආදරණීය විශ්වයට ස්තූති වේවා 🙏❤

  • @dilshi-pf3wq
    @dilshi-pf3wq ปีที่แล้ว +3

    Thank you universe ❤ Thank you sister ❤

  • @aluthsuwapuwath2371
    @aluthsuwapuwath2371 หลายเดือนก่อน

    හරි වටිනවා...

  • @thiliniruwanthika3115
    @thiliniruwanthika3115 ปีที่แล้ว +3

    ආදරය නැවත ලබාගන්න විදිහෙ විඩියෝ එකක් කරන්න

  • @dinushaweerasingh
    @dinushaweerasingh ปีที่แล้ว +2

    ❤ විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 😊

  • @ChandrikPriyadarshani
    @ChandrikPriyadarshani หลายเดือนก่อน

    Vishwaya aneeka waarayak isthutiy isthutiy isthutiy 🙏🙏🙏♥️🥰♥️

  • @surendramalki1794
    @surendramalki1794 ปีที่แล้ว +1

    ❤ ගොඩක් ස්තුතියි ,බුදුසරණයි ඔයාට

  • @sakuni1459
    @sakuni1459 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමියට

  • @shehani5264
    @shehani5264 ปีที่แล้ว

    විශ්වමාතාවට ස්තූතියි .........❤️🌎

  • @hasansanjaya9901
    @hasansanjaya9901 ปีที่แล้ว +1

    Thank you universe

  • @Chanchi550
    @Chanchi550 ปีที่แล้ว +3

    Thank universe & you❤

  • @Lusiey16
    @Lusiey16 ปีที่แล้ว

    Bf ව අපිට තව ආකර්ශනය කර ගන්න එයාට අපි ගැන තියෙන ආදරය අපි ගැන තියෙන උනන්දුව වැඩි කර ගන්න low of attraction use krn hati video ekk arn ennko akke ❤️

  • @chaturatenuwara
    @chaturatenuwara ปีที่แล้ว +1

    අපේ කඩවසම් බව වැඩිකරගන්න tips ටිකක් කියන්නකො 🤗

  • @randimanaduni93
    @randimanaduni93 ปีที่แล้ว +1

    Oya ada aththtma godak lassanai akki hair colour ekanam godak lassanai

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 ปีที่แล้ว +4

    Thank you universe and my lovely guardian angels and my sister ❤❤❤

  • @denu.....3909
    @denu.....3909 9 หลายเดือนก่อน

    ඔබට ගොඩාක් ස්තූතිය

  • @chathuranga4549
    @chathuranga4549 ปีที่แล้ว

    Telipathi ගැන video එකක් දෙන්නකෝ 💖

  • @madushikasandamali113
    @madushikasandamali113 ปีที่แล้ว +2

    Thank you angel , Thank you universe ❤❤❤