ලංකාවේ වඳවී ගිය සිංහයා ගැන නොදත් තොරතරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2024
  • ශ්‍රී ලංකාවෙ සිංහයන් ජීවත් වන්නට ඇත්තේ අදින් වසර 1,50,000 පමණ පෙරය. සිංහයන් මෙරට ජීවත් ඌ බවට එක් ෆොසිල සාධකයක් අප සතුව ඇත. එය හමු වූයේ 1936 කුරුවිට මැණික් පත්ලකිනි. මෙය මනාව ෆොසිලබවනය් වුනු පහළ හනුවේ චාරිවක දතකි.දැනට අප්‍රිකාවේ හැරුනු විට සිංහයන් වාසය කරන්නෙ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ගිර් නමින් හැඳින්වෙන වනාන්තරයේය.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 5

  • @Hemisphere-de-Cerebralis
    @Hemisphere-de-Cerebralis 14 วันที่ผ่านมา

    Very interesting !

  • @pavperere5120
    @pavperere5120 หลายเดือนก่อน

  • @dreamaquascape799
    @dreamaquascape799 หลายเดือนก่อน

    Interesting

  • @jayarathnajayarathna8332
    @jayarathnajayarathna8332 หลายเดือนก่อน

    Thank you very much sir could you please do geaoarcheology programs

  • @TNimhan99
    @TNimhan99 หลายเดือนก่อน

    මටත් ඔය පිළිබඳ යාන්තම් මතකයක් තියෙනවා අවුරුදු කිහිපයකට කලින් විජය පත්තරෙද කොහිද මෙ ගැන විස්තරයක් තිබ්බා🤔