ලෝක ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගවලදී සතුන් වඳවුනේ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සතුන්ගේ වඳවීම ඒ පිළිබඳව පර්යේෂණ කරන්නන්ට වගේම සාමාන්‍ය ඒ පිළිබඳව උනන්දුව දක්වන්නන්ටත් වැදගත් විෂයක්. ලෝක ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගවලදී සතුන් වඳවුනේ කොහොමද ? විශාල උල්කාවක් වැටීමෙන් ද විශාල ගිනිකඳු පුපුරයාම් වලින්ද ? ශ්‍රී ලංකාවේ ජීවත්වුණ රයිනෝසිරස් හිපපොටේමස් අලි විශේෂ සහ ගවරා වැනි සතුන් අද වනවිට වඳවී ගොස් ඇති හේතුව කුමක්ද ? මේ සඳහා පැහැදිලි නිශ්චිත හේතුවක් ඉදිරිපත් කල නොහැකි අතර සොයාගත් දත්ත අනුව යම් යම් පර්යේෂනයෙනුත්න්‍, න්‍යයනුත් භාවිතකරමින් තීරණ වලට එළඹ ඇත. මෙම වීඩියෝ තුලදී සාකච්චා වෙන්නේ එවන් සත්ව කොට්ටාස ගැනත් පාරිසරික සාධක ගැනත් වේ.

ความคิดเห็น •