Man and the Biosphere Studies (CMBS)
Man and the Biosphere Studies (CMBS)
  • 12
  • 4 116
ලෝක ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගවලදී සතුන් වඳවුනේ කොහොමද ?
සතුන්ගේ වඳවීම ඒ පිළිබඳව පර්යේෂණ කරන්නන්ට වගේම සාමාන්‍ය ඒ පිළිබඳව උනන්දුව දක්වන්නන්ටත් වැදගත් විෂයක්. ලෝක ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගවලදී සතුන් වඳවුනේ කොහොමද ? විශාල උල්කාවක් වැටීමෙන් ද විශාල ගිනිකඳු පුපුරයාම් වලින්ද ? ශ්‍රී ලංකාවේ ජීවත්වුණ රයිනෝසිරස් හිපපොටේමස් අලි විශේෂ සහ ගවරා වැනි සතුන් අද වනවිට වඳවී ගොස් ඇති හේතුව කුමක්ද ? මේ සඳහා පැහැදිලි නිශ්චිත හේතුවක් ඉදිරිපත් කල නොහැකි අතර සොයාගත් දත්ත අනුව යම් යම් පර්යේෂනයෙනුත්න්‍, න්‍යයනුත් භාවිතකරමින් තීරණ වලට එළඹ ඇත. මෙම වීඩියෝ තුලදී සාකච්චා වෙන්නේ එවන් සත්ව කොට්ටාස ගැනත් පාරිසරික සාධක ගැනත් වේ.
มุมมอง: 180

วีดีโอ

කඟවේනා හෙවත් රයිනෝසිරස් වඳවී ගියේ කෙසේද ?
มุมมอง 191หลายเดือนก่อน
කඟවේනා හෙවත් රයිනෝසිරස් ශ්‍රී ලංකාවේ කඟවේනුන් විශේෂ දෙයක් වාසය කර ඇති බවට ෆොසිල සාධක අප සතුව තිබෙනවා. ශ්‍රී ලංකා මහා කඟවේනා සහ ශ්‍රී ලංකා කුඩා කඟවේනා ලෙස එම විශේෂ දෙක හඳුන්වනවා. මේ අතරින් කුඩා කඟවේනා අදින් වසර 60,000 ක් පමණ වනතෙක් වාසය කර ඇති අතර මෙරට ජීවත් ව කඟවේනුන් දදෙනාටම එක් අඟක් පමණක්‌ පිහිටා ඇති බවයි විද්වත් මතය. වර්තමානයේ ආසියාවේ රයිනෝසිරස් විශේෂ තුනක් හා අප්‍රිකාවේ රයිනෝසිරස් විශේෂ තුන...
අදින් වසර එක්ලක්ෂ පනස්දාහකට පමණ පෙර මෙම දිවයිනේ හිපපොටේමස් ජීවත් වන්නට ඇතැයි විද්වතුන්ගේ අදහසයි.
มุมมอง 2582 หลายเดือนก่อน
අදින් වසර එක්ලක්ෂ පනස්දාහකට පමණ පෙර මෙම දිවයිනේ හිපපොටේමස් ජීවත් වන්නට ඇතැයි විද්වතුන්ගේ අදහසයි. අවිස්සාවෙල්ල හා රත්නපුර අතර පිහිටි වගුරු පෙදෙසේ පිහිටි මැණික් පතල් වලින් මෙම යෝධ ක්ෂීරපායි සත්වයාගේ ෆොසිල සුලබව හමුවෙනවා
ප්‍රිමාටාව්න් යනුවෙන් හැඳින්වෙන්නේ අප හා අපගේ ඥාති පරපුරටය.
มุมมอง 1812 หลายเดือนก่อน
ප්‍රිමාටාවන් හෙවත් අග්‍රේෂයින් ප්‍රිමාටාව්න් යනුවෙන් හැඳින්වෙන්නේ අප හා අපගේ ඥාති පරපුරටය. උණහපුලුවන්, වඳුරන් , රිලවුන්, ගිබන් ඔර්න් උටන්, ගෝරිල්ලන් , බොනෝබෝ, චිම්පන්සින් යන සියලු දෙනා එකම නෑ පරපුරක සාමාජිකයන්ය. මේ අතරින් අපගේ සමීපතමයා වන්නේ චිම්පන්සින්ය. එසේම මෙම ප්‍රිමාටාවන් සියල්ලටම සාපේක්ෂව විශාල කපාලයක් හා මොලයක් පිහිටයි.
අදින් වසර 13,400 ක් පමණ වනතෙක් අප දිවයිනේ වාසය කළ ව්‍යාඝ්‍රයා හෙවත් Tiger
มุมมอง 3583 หลายเดือนก่อน
ව්‍යාඝ්‍රයා අදින් වසර 13,400 ක් පමණ වනතෙක් අප දිවයිනේ වාසය කළ ව්‍යාඝ්‍රයා හෙවත් Tiger ලොව විශාලතම බිළාල පවුලේ සාමාජිකයා වේ.මොවුන් අවසාන හිම යුගයේ ශ්‍රී පාද අඩවියේ, හෝර්ටන් තැන්න ඇතුළු ඝන වනාන්තරවල වාසය කරන්නට ඇත. අංග සම්පූර්ණ ව්‍යාඝ්‍ර ඇඟිලි පුරුකක් කුරුවිට බටදොඹලෙනින් හමුවී ඇති අතර එයින් පැහැදිලි වන්නේ අපේ ආදිතම මුතුන් මිත්තන් ව බලංගොඩ මානවයා ව්‍යාඝ්‍රයන් තම සියැසින් දැකගන්නට ඇති බවයි.
ලංකාවේ වඳවී ගිය සිංහයා ගැන නොදත් තොරතරු
มุมมอง 6393 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවෙ සිංහයන් ජීවත් වන්නට ඇත්තේ අදින් වසර 1,50,000 පමණ පෙරය. සිංහයන් මෙරට ජීවත් ඌ බවට එක් ෆොසිල සාධකයක් අප සතුව ඇත. එය හමු වූයේ 1936 කුරුවිට මැණික් පත්ලකිනි. මෙය මනාව ෆොසිලබවනය් වුනු පහළ හනුවේ චාරිවක දතකි.දැනට අප්‍රිකාවේ හැරුනු විට සිංහයන් වාසය කරන්නෙ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ගිර් නමින් හැඳින්වෙන වනාන්තරයේය.
ශ්‍රී ලංකාවේ අවසානයට වඳ වී ගිය විශාලතම ක්ෂීරපායි සත්වයා ගවරා
มุมมอง 3083 หลายเดือนก่อน
ගවරා ශ්‍රී ලංකාවේ අවසානයට වඳ වී ගිය විශාලතම ක්ෂීරපායි සත්වයා ලෙස ගවරා සැලකේ. ලොව විශාලතම ගවයා ලෙස සැලකෙන ගවරා ශ්‍රී පාද අඩවිය, හෝර්ටන් තැන්න හා සිංහරාජ වනය ආදී වැසි වනාන්තර කලාපයේ මොවුන් බහුලව වාසය කරන්නට ඇතුවාට සැකයක් නැත.
Paleoart කරන්න ඔබටත් පුළුවන් | Unlocking Prehistoric Worlds: Dive into Paleoart Creation
มุมมอง 1893 หลายเดือนก่อน
Paleoart කරන්න ඔබටත් පුළුවන් | Unlocking Prehistoric Worlds: Dive into Paleoart Creation
ඇමර්සන් ආසන්නයේ දේශගුණයත් ප්‍රංශයේ ඇල්ෆ් ආශ්‍රිත දේශගුණයත් අත්විඳිය හැකි එකම දුපත ශ්‍රී ලංකාවයි.
มุมมอง 3884 หลายเดือนก่อน
ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටා තිබෙන රටක්. එම නිසා මෙරට ඉහල ජෛව විවිධත්වයකට හිමිකම් කියනවා. ශ්‍රී ලංකාව ලොව අනෙකුත් රටවල් වලින් ප්‍රධාන වශයෙන් වෙනස් වන්නේ කෙටි බෞතික දුරක් ඇතුලත දේශගුණය වෙනස් වීමයි. මෙරට තරම් දේශගුණික කලාප විශාල ප්‍රමාණයක් ලොව නොමැති තරම්ය.
හිස්කබල තුලින් හෙළිවන තොරතුරු - කැලුම් මනමේන්ද්‍රආරච්චි සමඟ පාෂාණිභූත විද්‍යාව
มุมมอง 1945 หลายเดือนก่อน
අස්ති විද්‍යාව( Osteology ) යනු පෘෂ්ටවශී සතුන්ගේ අස්ති සැකැස්ම පිළිබඳව හදාරන විද්‍යාවයි. සතුන්ගේ අස්ති විද්‍යාව නොදැන අංග සම්පූර්ණ දැනුමක් ලබාගැනීම දුශ්කරයි. පරිණාම කතාන්තරය ඇතුලුව සතුන්ගේ සියලුම තොරතුරු දැනගැනීමට නම් ඒ සත්ව කණ්ඩයේ අස්ථි හා දත් පිළිබඳව අපට හොඳ දැනීමක් තිබිය යුතුයි. මේ කතාව සතුන්ගේ අස්ථි පිළිබඳවයි.
ග්ලැසියර යුගයකදී ලංකාව නැවත ඉන්දියාව සමග හා වෙයිද ? කැලුම් මනමේන්ද්‍රආරච්චි සමඟ පාෂාණිභූත විද්‍යාව
มุมมอง 2115 หลายเดือนก่อน
අප අද සාකච්ඡා කරන්නෙ භ ඉතිහාසයේ මෑත කාලීන අවදියක් පිළිබඳවයි. අදින් වසර 11,700ටපෙර පැව්ති මේ අවධිය ලොව අවසාන ග්ලැසියර් සමය ලෙස හැඳින්වේ. එමෙන්ම එයට ප්ලයස්ටොසින අවධිය ලෙසද නම් කරනවා. නූතන මිනිසා හෙවත් අපි මේ ලෝකයට බිහිවුනේ මේ කාලයෙයි. අදින් වසර මිලියන 2.5 කට පෙර ආරම්භ ව මේ අවදියේ ශ්‍රීලංකාව, ඉන්දියාව හා ගොඩබිම් සම්බන්දතා පැවැතුනා. එහි ප්‍රතිපලයක් ලෙස මේ දෙරට අතරේ සතුන් හා ගස් කොළන් ඔබ මොබ සැරිසැර...
Paleontology - පාෂාණිභූත විද්‍යාව
มุมมอง 1K6 หลายเดือนก่อน
පාෂාණීය විද්‍යාව යනු ජීවය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයයි. එය හොලොසීන් යුගයේ ආරම්භයට පෙර සහ සමහර විට ඇතුළුව (වර්තමානයට ආසන්න වශයෙන් වසර 11,700 කට පෙර) ජීවීන් වර්ගීකරණය කිරීමට සහ එකිනෙකා සහ ඒවායේ පරිසරයන් සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා අධ්‍යයනය කිරීම සඳහා පොසිල අධ්‍යයනය ඇතුළත් වේ (ඔවුන්ගේ පැලියෝකොලොජි) . පාෂාණ විද්‍යාත්මක නිරීක්ෂණ ලේඛනගත කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවස තරම් ඈත කාලයකදීය. සංසන්දනාත...