ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Induction cooker - electronic circuit Part2 [in Sinhala]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2021
  • SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
    In this video I explain the induction cooker power circuit and how to repair it.
    මම අද වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ induction cooker එකේ power circuit එක පරීක්ෂා කර එය අලුත්වැඩියා කරන ආකාරය ගැනයි.
    ---------------------------------------------------------------------------------------
    🔥 Buy a multimeter
    🔥🔥 Link : urlz.fr/perV
    🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
    🖨️ 3d printer and accessories :
    Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying...
    Filaments : www.geekbuying...
    🔌Electrical equipment :
    Multimeter : www.geekbuying...
    Clamp Meter : www.geekbuying...
    Voltage Tester : www.geekbuying...
    Digital Oscilloscope : www.geekbuying...
    🔧DIY equipment :
    Screwdriver : www.geekbuying...
    Other :
    Solar Panel : www.geekbuying...
    TRANSPARENCY:
    The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
    This money will automatically be reinvested in the chain.
    ---------------------------------------------------------------------------------------
    We welcome questions, comments and feedback! 😉
    📧Partnership contact : myeleclab@gmail.com
    ⓕ Facebook : / eleclab
    🔔Subscribe Now : goo.gl/DNkX4d
    🥰Patreon : / eleclab

ความคิดเห็น • 167

  • @anurabettage6727
    @anurabettage6727 ปีที่แล้ว +1

    Very good explanation. A Great Teacher. I wish you Healthy long life

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 2 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි පැහැදිලි කිරීමක් ,,මම හරිම ආසාවෙන් බැලුවෙ , හොඳටම තේරුනා,,ඔබතුමාට ජයවේවා , සියලු දෙවිරැකවරනයි සම්මා සම්සම්බුදු සරනය්,,

  • @danu5748
    @danu5748 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනට පැහැදිලි කරනවා. ඔබට ඩොඩක් පින්. ජේසු පිහිටයි 😍😍😍😍

  • @kusmanf
    @kusmanf 2 ปีที่แล้ว +2

    You are a very good teacher. You have done a great job to the nation. Wish you a good health.

  • @chandramalkanthi571
    @chandramalkanthi571 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට සුබ අලුත් අවුරුදු්දක් වෙිවා !!!

  • @ramithadias8645
    @ramithadias8645 2 ปีที่แล้ว +3

    අපේ කුර් එක දවසක් over heat උනා. ඊට පස්සේ දිගටම ටිකක් රත් වෙනකොට off වෙනවා. දැන් on කරපු ගමන් breaker එක off වෙනවා.

    • @hemashri
      @hemashri 2 ปีที่แล้ว

      මටත් එකම ප්‍රශ්නය..ඔබට විසදුමක් ලැබුනාද...

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว

    මේ වීඩියෝ දෙකනම් සුපිරී සර්....මොලේටම වැදුන...ස්තූතියි තව වීඩියෝ බලාපොරොත්තු වෙනව🙏🙏🙏🙏🙏

  • @hmjcbandara2120
    @hmjcbandara2120 2 ปีที่แล้ว +1

    ඔබ නිහතමානී සැබෑ ගුරුවරයකු බවනමි පැහැදිලිය ජයවෙිවා

  • @nimaaa4052
    @nimaaa4052 2 ปีที่แล้ว

    ස්තුතියි මැතිතුමනි. හොඳ පැහැදිලි කිරීමක්. ජයවේවා.

  • @hasitharajapaksha6423
    @hasitharajapaksha6423 ปีที่แล้ว +1

    sir explain is very good .... sir if possible explain a control circuit of industrial laundry equipment and industrial kitchen equipment .... good day

  • @smspsenanayake4962
    @smspsenanayake4962 2 ปีที่แล้ว

    හොඳින් පැහැදිලි කරනවා ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @punsiriweerathunga1962
    @punsiriweerathunga1962 ปีที่แล้ว

    Thank you for the nice explanation. Theruwan saranai¡

  • @Attadeepa
    @Attadeepa 2 ปีที่แล้ว

    ස්තුතියි හොඳ අවබෝධයක් ලැබෙනවා මේ වගේ u p s පිළිබඳව වැඩසටහනක් කරනවා නම් මේක හරිම වැදගත් solar panel පිළිබඳව මූලිකව practical සිද්ධාන්ත අවබෝධයක් දෙන්න පුළුවන් වඩා හොඳයි

  • @shirleyfernandowke672
    @shirleyfernandowke672 2 ปีที่แล้ว

    ලොකු දැනුමක් නැතත් වීඩියෝව බලන්න ට පටන් ගත්තා ම, නතර කරන්න ට නො හැකි බව ක් ඇති වනවා! ඒ නිසා මේ නාළිකාවේ වීඩියෝ බලන්න ට තෝරා ගන්න ට වී තිබෙන්නේ, විවේකයක් ඇති විට යි! හරි ම, අගෙයි!!

  • @gunarathnagunarathna3654
    @gunarathnagunarathna3654 2 ปีที่แล้ว +1

    tanks. very impotent job

  • @nimalrajapaksha801
    @nimalrajapaksha801 2 ปีที่แล้ว +1

    ඔබ තුමා ඉතාමත් පැහැදිලිව විස්තර කරනවා .බොහොම ස්තුුතියි. අපේ ඉන්ඩක්ෂන් කුකර් එකේ tuch glass එක බිදිි අැත. එය දමා ගන්නේ කෙසේද ?glass මිලදිි ගැනිිමට තිබේද?

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว

    හරිම පැහැදිලි යි. ස්තුතියි

  • @anuraabeyrathna2340
    @anuraabeyrathna2340 2 ปีที่แล้ว

    ගොඩාක් හොඳින් පැහැදිලි කර දෙනවා.ඉස්තූතියි.

  • @hasitharajapaksha6423
    @hasitharajapaksha6423 ปีที่แล้ว +1

    sir explain is very good .... sir if possible explain a control circuit of laundry equipment

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      Ok i will explain. thank you .

  • @kasuntharaka187
    @kasuntharaka187 2 ปีที่แล้ว

    Supiri weddek thamai

  • @Blueya212
    @Blueya212 ปีที่แล้ว

    ගොඩක් හොද පාඩමක්

  • @hasarangakasun1406
    @hasarangakasun1406 2 ปีที่แล้ว +2

    Igbt එකට තියෙන temperature sensor එකේ අගය කීයද සර්

  • @uvindu2l
    @uvindu2l 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා පැහැදිලි කරන ආකාරය....

  • @easytech9629
    @easytech9629 2 ปีที่แล้ว +1

    Bohoma watinawa

  • @sanathkumarabandara6126
    @sanathkumarabandara6126 3 ปีที่แล้ว

    crystal clear what you have explained is.. cheers _sanath from UK

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 3 ปีที่แล้ว +1

    මෙඋදයෙ බුදුසරණයි ‌ඹබතුමාට

  • @gunatillekaleslie3521
    @gunatillekaleslie3521 ปีที่แล้ว

    ස්තුති. Induction cooker repairs ??

  • @vipularangakumara9539
    @vipularangakumara9539 2 ปีที่แล้ว

    ඉතාමත් හොඳ සරල පැහැදිලි කිරීමකි,බුදු සරණයි දීර්ගායුෂ ඔබ තුමන්ට.

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo ปีที่แล้ว

    Good explain

  • @wadanambiarachchisanjeewak2046
    @wadanambiarachchisanjeewak2046 2 ปีที่แล้ว +1

    මහත්මයා induction cooker එකේ කොයිල් එක තියෙන plastic Rack එක උණුවෙලා යටට බැහැල. ඒ කුමක් නිසාද?

  • @AsianTechnic
    @AsianTechnic 2 ปีที่แล้ว

    Excellent appreciate sir
    you have workshop please inform thanks

  • @akbsandaru
    @akbsandaru ปีที่แล้ว

    Thank you so much sir....

  • @dammikawijekoon3842
    @dammikawijekoon3842 ปีที่แล้ว

    Oba thuma bohoma pahadiliwa padam kiya denawa.ekata godak ස්තූතියි. UPS Repare karana widiha vedio ekak danna puluwanda.

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว +1

      මම ඒ ගැන පැහැදිලි කරලා වීඩියෝ ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

    • @dammikawijekoon3842
      @dammikawijekoon3842 ปีที่แล้ว

      Sirge class ekak thiyanawada.

  • @jananidevindisocial2637
    @jananidevindisocial2637 2 ปีที่แล้ว

    sir igbt eka dapu gaman fuse yanawa mokakda hethuwa pls

  • @amilaneranjana6603
    @amilaneranjana6603 2 ปีที่แล้ว

    Very Good video. My induction cooker not heating up. fan working, its seems its working. some times giving "beep" sound. when i open cooker and check, i can see 5uf j 400v-275v mkp-x2 capacitor got swollen and some crack along the edge. Check several shops which repair electrical device but cant find it. where can i find this capacitor? (Found it on aliexpress. is there any place to buy locally) i don't have multimeter to check voltage and connectivity. if i can find that capacitor i can replace that and check.

  • @jayanthaperera2049
    @jayanthaperera2049 3 หลายเดือนก่อน

    coowlin fan eka ganna thanak

  • @RATAWATE
    @RATAWATE 2 ปีที่แล้ว

    Induction cooker එකක ටයිම් එක විනාඩි 10 ට සෙට් කළත්, විනාඩි 5 ක් ගියාම ඒක ඕෆ් වෙන්න හේතුව මොකක්ද.

  • @jayanthaperera2049
    @jayanthaperera2049 3 หลายเดือนก่อน

    Oba thumage T P danna, thanks

  • @pemasiribandara7634
    @pemasiribandara7634 2 ปีที่แล้ว

    Replace igbt,brige rectifire and main fuse .power supply ok.but not heating .why that sir .

  • @heeth8441
    @heeth8441 3 ปีที่แล้ว +1

    Sir,Could you kindly describe the standard faults of E0-E9 please?

  • @iresl77
    @iresl77 2 ปีที่แล้ว

    oya withiyata infrared cooker ekakuth hadala pennanako

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 3 ปีที่แล้ว

    Niyamai sir godak watina video ekak

  • @santhashan393
    @santhashan393 2 ปีที่แล้ว

    Meke battery mood ekak wage pennanne battery Yana neeeee neda sir

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว

    God bless you sir

  • @SachiraBhanu
    @SachiraBhanu 2 ปีที่แล้ว

    Well done sir.

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 2 ปีที่แล้ว

    Ape indution cooker ake bajanayak nothiya on karala .waradiyata tuchkara eka parata mokuth nathuwa giya..komada hadaganne kiyanna puluwanda

  • @chandramalkanthi571
    @chandramalkanthi571 3 ปีที่แล้ว +3

    එක ම විවියෝව 2 වාතාවක් බලලා හොදින් තේරුම් ගන්න වා.

  • @chathurika8806
    @chathurika8806 2 ปีที่แล้ว

    Me induction cooker eka samanya plug point ekakata gahanna puluwanda.. multi plug walata gahana hoda nadda

  • @hera86468
    @hera86468 2 ปีที่แล้ว

    110v ඉන්ඩක්ෂන් කුකර් එකක් 230v වලට හදාගන්න පුළුවන් ද? මොනවද චෙක් කරන්න ඕන කොම්පොනන්ට් කියලා දෙන්න. ස්තුතියි.

  • @madu-rl7ei
    @madu-rl7ei 2 ปีที่แล้ว

    Lipa gahanakotama.patas gala gini panala off una.tansister maru kara with the pius yanawa ikmanin pahadili karannada puluwanda

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      ලිපේ short එකක් තියනව පටන් ගන්න තැන rectifier check කරන්න. dc voltage check කරන්න. short එක තියෙන්නේ input පැත්තෙයී.

  • @avishkadilranga2116
    @avishkadilranga2116 2 ปีที่แล้ว

    සර් igbt එකේ බේස් අග්‍රයට 555 ic එක හරහා pwm signal එකක් ලබා දුන්නොත් ඉන්ඩක්ශන් කොයිල් එක ඔපරේට් කරගන්න පුලුවන්ද

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว

    මට කියන්න පුලුවන්ද මේ ලිප්වලට කරන්ට් එක ගොඩක් වැයවෙනවද කියල .හොට්පෙලෙට් වොට හිටර් රයිස් කකුල්වලට වඩා අඩුද?

  • @kavindadeshan8458
    @kavindadeshan8458 2 ปีที่แล้ว

    Meke control pad eke error ekak tibboth hada ganne kohomada kiylath video ekak karanna puluwanda?

  • @leonardfernando1448
    @leonardfernando1448 2 ปีที่แล้ว

    It’s a very good explanation ! Thanks !
    Leonard from Bandarawela

  • @kasunlakshitha4899
    @kasunlakshitha4899 2 ปีที่แล้ว

    Sir plug kala gaman main fuse eka giya mulin.passe IGBT eka damma.ita passe tika dawasak wada karala ayet main fuse eka giya.mokada e

  • @jpjayasuriya6824
    @jpjayasuriya6824 2 ปีที่แล้ว

    what is IGBT

  • @sampathupul6632
    @sampathupul6632 2 ปีที่แล้ว

    මගේ kukar එකේ on කරලා භාජනේ
    තියපු ගමන් රත් වෙනවා නැතුව යනවා රත් වෙනවා නැතුව යනවා
    ඒ මොකද සර්

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 ปีที่แล้ว

    Niyamay sir

  • @nilanga410
    @nilanga410 3 ปีที่แล้ว

    Thank you very much sir

  • @chathurapradeep5947
    @chathurapradeep5947 2 ปีที่แล้ว

    මගේ හොට් ප්ලේට් එක කාලයක් වැඩ නොකර තිබිලා දැන් ඒක වැඩ කරන්නේ නෑ ඒකට මොකද කරන්න පුළුවන් පේල්ට් එක ඔන් වෙන්වා ඒත් ඒක රත් වෙන්නේ නෑ හේතුව මොකද ද

  • @pradeepkuma8699
    @pradeepkuma8699 2 ปีที่แล้ว

    Igbt h20r1203 new 1 add induction cooker e0 display. Into plate press power button home baker off after chk round coill, 5uf,0.3uf,rectifier,OK chk analog mailtimeater. Short h20r1203 new 1, 2,3,add after short beaker off.

  • @Rajraj04
    @Rajraj04 ปีที่แล้ว

    IGBT Gate ekata ena signal voltage kiyada?

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว +1

      signel voltage 10v ක් 26khz පමණ වෙනවා. මෙය රත් කරන උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. මල්ටි මීටර් එකෙන් මැනිය නොහැකිය. මනින්න නම් .oscillescop එක භාවිතා කරන්න ඕන.

  • @lightmalli4460
    @lightmalli4460 ปีที่แล้ว

    සරලව කියලා දෙනවා... ඒත් වැදගත්ම දේ තමයි E 0. E 2 . E 9 වගේ ෆෝල්ට් හොයන හැටි කියලා දෙන එක .. පුළුවන් නම් එ ටික කියලා දෙන්න .. මොකද සිංහල එක විඩියෝ එකක් වත් නෑ එ ගැන... කුකර් එක ඔන් කරගන්න පුළුවන් ඒත් අමාරුම දේ තමයි ෆෝල්ට් හදන එක..

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 ปีที่แล้ว

    THANK you.

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 5 หลายเดือนก่อน

    Sir igbt eka aluthen dammama apahu short wenawa hethuwa mokadda

    • @eleclab2096
      @eleclab2096  5 หลายเดือนก่อน

      ප්‍රධාන හේතුව tank circuit එකේ තියෙන capacitor එක esr අගය වෙනස් වීම නිසා igbt එක පිච්චෙනවා . igbt එකයි heat sink එකයි අතරට thermal grisඑක අනිවාර්යෙන් ආලේප කරන්න. igbt එක මිල දී ගනිද්දී original igbt එක තෝරා ගන්න. පාස්සන තැන හොඳට පිරිසිදු කරල පාස්සන්න.

  • @tanakainstitute2397
    @tanakainstitute2397 ปีที่แล้ว

    මහත්මයා ඔබ කියු ආකාරයට cooker එක on කර ගත්තා. නමුත් දැන් එන ගැටලුව cooker එක on වෙලා තප්පර 10 කින් පසු power plug eke fuse එක short වෙලා වගේ picchenawa.kalin brige rectifire එක හා igbt එක picchila තිබුණා. මම ඒ දෙකම අලුතින් yeduwa. දැන් on උනත් short වෙනවා fuse යනවා. එහෙම වෙන්නේ igbt එක drive කරන කොටසේ දෝෂයක් නිසා ද, ඒ ගැනත් කියා දෙන්න පුළුවන් නම් ආධුනික අප වෙනුවෙන් ලොකු උදවුවක්

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      igbt එකට gate pulse එක හදන පැත්ත check කරන්න . රත් වෙද්දි short වෙනවා.

    • @tanakainstitute2397
      @tanakainstitute2397 ปีที่แล้ว

      @@eleclab2096 මහත්මයා මගේ cooker එකේ bridge rectifire එකේ out put එකේ සිට රවුමට ඔතන ලද coil එකක් හරහා coil + DC supply eka යන්නේ. Dc - supply එක igbt එකේ emiter එකට එනවා. ඔබ කියු ආකාරයට heat coil එකට positive line එක කුඩා coil එකක් adarayen එනවා. Coil එකට negative line එක bridge එකේ emiter agrayata එනවා. එම අග්‍ර 2 අතරට pararal capaciter එකක් එනවා. එය short උනොත් bridge එකේ dc supply එකට බලපෑමක් වෙනවා නේද, එය short උනොත් Igbt එකේ emitar agrayata සම්බන්ධ නිසා එම කොටස් 2 පිච්චෙන wada? මගේ cooker එකේ ප්‍රධාන plug top එකේ fuse එක, bridge එක, IGBt එක පිච්චෙන එක ට හේතුව එය වෙන්න පුළුවන් ද..thappara 4 විතරයි වැඩ කරන්නේ kali ටික picchenawa.on වෙන වෙලාවට සේරම නියම ආකාරයට වැඩ කරනවා..පිළිතුරු දෙනවද please

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว +1

      මම capacitor එක short නම් fuse එක ගිහිල්ලා අනෙක් උපාංග වලට හානි වෙනවා. igbt එක ගලවලා පරීක්ෂා කරන්න. igbf එක නැතිව supply දීල බලන්න. පලමුව පරිපථය හොඳට අවබෝධ කරගන්න. හදිස්සි වන්න එපා . කෑලි ගොඩක් නැහැ. හිමිහිට short එක හොයන්න.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @k.a.dsajithsulakshana3005
    @k.a.dsajithsulakshana3005 3 ปีที่แล้ว +1

    Thank you sir!!!

  • @engmech337
    @engmech337 3 ปีที่แล้ว +1

    සර් electrolux thumble dryer akk model EDC2086GDW machine ake EHO කියාල eror akk anawa aka pcb ake fault akkda ..ahemanam කොහොමද pcb aka chech කරගන්නේ

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว +1

      Heating element වලට එන over load protection පරීක්ෂා කරන්න.

  • @don_naven
    @don_naven ปีที่แล้ว

    Induction cooker eka mukuth thibbata detect karaganne nanee.. eka komada hadanne?

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      Induction cooker එකේ ඇතුලත තියෙන temperature sensor check කරන්න. එය හොඳයි නමි microcontroller එකේ voltage check කරන්න. ප්‍රවේසමට කරන්න short කර ගන්න එපා

  • @primaledirisinghe1556
    @primaledirisinghe1556 11 หลายเดือนก่อน

    Have you done a video for hot water shower repair Sir?

  • @sarathkulathunga5346
    @sarathkulathunga5346 2 ปีที่แล้ว

    thame grees eka milata gannahekkida?

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว

      Electronic බඩු විකුණන කඩවල තියෙනවා .

  • @pasantharaka647
    @pasantharaka647 3 ปีที่แล้ว

    Sir ac in vater sakitakak pahadeliwa karinna budusarani siri kodikara

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      මේ ඊ ලඟ වීඩියෝ එක scr ගැන පැහැදිලි කර ගෙන inverter ගැන ඉගෙන ගනිමු.

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 3 ปีที่แล้ว

    සර් ඔබතුමන්ගේ පැහැදිලි කිරිම ඉතාම සරලයි තේරුම් ගැනීමට පහසුයි ඒගැන ස්තුතියි .සර් බ්ලෙන්ඩර් වල කොයිල් එකෙ වයර් සම්බන්ධ තාවය ගැන පැහැදිලි කිරිමක් කරන්ට .

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නම්.

  • @danushkapradeep4778
    @danushkapradeep4778 2 ปีที่แล้ว

    නියමයි

  • @lasanthakdissanayaka2179
    @lasanthakdissanayaka2179 3 ปีที่แล้ว

    සුබ පැතුම්

  • @dammikadammika5285
    @dammikadammika5285 3 ปีที่แล้ว

    Sir puluwan nam 3 phase induction cooker gana video eakak karana

  • @ariyarathnadissanayaka1069
    @ariyarathnadissanayaka1069 2 ปีที่แล้ว

    how much thermo fuse veliu

  • @iresl77
    @iresl77 2 ปีที่แล้ว

    Puluwannam infrared cooker ekath oya wage pennannako😃😃😃

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 2 ปีที่แล้ว

    කොහොමද කෙලින් ම භාජනය හදුනා ගන්නෙ ලිප...මොකද්ද මේ තාක්ෂණය

  • @iroshmanjula2591
    @iroshmanjula2591 3 ปีที่แล้ว

    Thanks sir

  • @dbuddhika9226
    @dbuddhika9226 3 ปีที่แล้ว

    සර්ට පුළුවන් නම් #MIG welding plant welding plant එකක කියාකාරිත්වය වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว +1

      මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 ปีที่แล้ว

    සර් control ic එක ගන්න තියනවද?

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      Control ic එක සොයා ගැනීමට ට්කක් අපහසුයි.

  • @samithawickramasinghe1855
    @samithawickramasinghe1855 2 ปีที่แล้ว

    E 0 error ekata mokadda karanne sir

  • @Travelchana
    @Travelchana 2 ปีที่แล้ว

    Thermal fuse eka pichchunoth induction cooker eka on wenne nathi wenawada sir?

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว

      සමහර induction cooker වල thermal fuse නැහැ.

  • @janithcharutha4952
    @janithcharutha4952 2 ปีที่แล้ว

    Sir මම එක් වරක් Igbt මාරු කර පසු පරිපථය වැඩකරා. එහෙත් නැවතත් Igbt මාරු කිරීමට සිදුව ඇත. එය ට හේතුව කුමක්දැයි පැවසිය හැකද.

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว +1

      Igbt එක මාරු කරන්න පෙර igbt එක cool කරන පරිපථය පරීක්ෂා කරන්න ඕන. fan එකට එන voltage දෙන regulater එක check කරන්න . igbt එක ආරක්ෂා කරන පරිපථ සියල්ලම පරීක්ෂා කරන්න.

  • @kavindadeshan8458
    @kavindadeshan8458 2 ปีที่แล้ว

    Controll circuit eke error ekak hadaganna hetith video ekk dannako

  • @wasanthasenarathne5212
    @wasanthasenarathne5212 3 ปีที่แล้ว

    තැන්ක්ස් sir.. Inveter AC repair ගැන කියලා දෙන්න පුලුවන් ද?

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว +1

      වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.

    • @wasanthasenarathne5212
      @wasanthasenarathne5212 3 ปีที่แล้ว

      ස්තූතියි.

  • @ktv2943
    @ktv2943 2 ปีที่แล้ว

    සර්,සෙරමික් තහඩුව කැඩුනු කුකරයකට පොලවට අල්ලන ටයිල් කැටයක් යොදා අළුත්වැඩියාවක් සිදුකළ හැකිද?

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว

      එය කරන්න පුලුවන් කමක් නැහැ.

  • @mahendrabalasuriya131
    @mahendrabalasuriya131 ปีที่แล้ว

    ඔය මයික්‍රෝ කොන්ට්‍රල් එක වෙළදපොළේ තියනවද නැත්නම් අපි icඑක program කරගන්න ඕනේ ද

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว +1

      microcontroller එක වෙළඳ පොලේ ගන්න තියනවා.

    • @mahendrabalasuriya131
      @mahendrabalasuriya131 ปีที่แล้ว

      @@eleclab2096 ස්තූතියි සර්

  • @dinushasandipani4973
    @dinushasandipani4973 2 ปีที่แล้ว

    Sir මෙකෙ IGBT ekai කැපෑසිටර් හොයාගන්න නෑනෙ කොහොමද හොයා ගන්නෙ.

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว

      internet එකෙන් සොයා ගන්න පුළුවන්.

  • @shalikasilva72
    @shalikasilva72 3 ปีที่แล้ว

    Sir E00 kiyala wetenne mokakkda prashne

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 2 ปีที่แล้ว

    මේ තාක්ෂණය මොකද්ද කොහොමද මේ ක සිද්ධ වෙන්නෙ හොට් ප්ලේට් තාක්ෂණය වගේ නොවෙයි ...පැහැදිලි කරන්න

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว

    👍👍

  • @pcb8508
    @pcb8508 3 ปีที่แล้ว

    Sir tny288pg ic equivalent ic number please 4+3 legs

  • @jayanganushan2123
    @jayanganushan2123 3 ปีที่แล้ว

    සර් අර කලිං කියල දුන්නෙ මයික්‍රෝවේව් අවන් එකේ ට්‍රාන්ස් ෆෝමරේ ගැන... අන්න ඒක අපිට 12v වගේ හදාගෙන පවර් ඈම්ප් වලට පාව්ච්චි කරන්න පුලුවංද?

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว

      මම transformer ගැන පැහැදිලි කරන්නම්.

    • @rusithsandaruwan1943
      @rusithsandaruwan1943 2 ปีที่แล้ว

      @@eleclab2096 sir inverter Weldin plant ekak gana padamak karanna puluwanda.

  • @shalikasilva72
    @shalikasilva72 3 ปีที่แล้ว

    Mewa gena thawa vidio danna sir erro cord gena.

  • @nuwanpalihapitiya7458
    @nuwanpalihapitiya7458 ปีที่แล้ว

    Igbt සර් කියලා දීපු විදියට චෙක් කලා.. දැපැත්තටම OL පෙන්නන්නේ.. ඒක පිච්චිලාද සර්...

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว

      ඔයා collector එකට රතු probe එක තියල කලු probe එක emitter එකට තියල gate එකට ඇඟිල්ල තියල ගත්තම resistor එකක් පෙන්වනවා නම් igbt එක හොඳයි.

  • @travelingsadun9345
    @travelingsadun9345 ปีที่แล้ว

    මට කියලා දේනවද මගේ කුකර් එකේ E_0 කියලා වැටේනවා ඇයි ඒ හදන්න පුළුවන් ද

    • @eleclab2096
      @eleclab2096  ปีที่แล้ว +1

      හදන්න පුළුවන්. E 0 කියන්නේ insulation එක ඇතිවෙන්නෙ නැහැ කියන එකයි. .igbt එක check කරලා බලන්න. ඊට පසු gate signel එක check කරන්න.ඔ ආකාරයට පරිපථය පරීක්ෂා කරන්න. .

    • @travelingsadun9345
      @travelingsadun9345 ปีที่แล้ว

      හදාගන්න අමාරුයි තවම බැරි වුනා igbt හොදයි

    • @travelingsadun9345
      @travelingsadun9345 ปีที่แล้ว

      Ic එකේ ගැටලුවක් ද දන්නෑ නේද මට ටිකක් පැහැදිලි කරලා දේන්න පුළුවන් ද ඔබ තුමාට ස්තුතියි

  • @chandramalkanthi571
    @chandramalkanthi571 3 ปีที่แล้ว

    සැම ඛාජනයක් පාවිච්චි කරඩ බැහැ නේද ?.ඉන්ඩක්ෂන් කියලා පිටත අඩි ංය් ගහල තියෙන pot පමණ යි නේද සර්.

    • @eleclab2096
      @eleclab2096  3 ปีที่แล้ว +1

      ඉන්ඩක්ෂන් ගහල තියන ඒවා ඉක්මනින් රත් වෙනවා. අනෙක් ලෝහ වලින් හදපුවත් රත් වෙනවා.නමුත් ප්රමාදයි.

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 ปีที่แล้ว

      @@eleclab2096 අළුත් දෙයක් දැනැ ගත්තා ! ස්තුතියි !