How to easily repair an inducton cooker ? (sinhala )

แชร์
ฝัง

ความคิดเห็น • 41

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 ปีที่แล้ว +1

    සහෝදරයා ඔයාගේ විඩියෝස් නිරන්තරයෙන්ම මම බලනවා . ඒ හැම එකක්ම මොනවහරි දෙයක් ඉගෙනගන්න දෙයක් තියෙනවා. පණ්ඩිතයන්ට වටින්නේ නැති උනාට අපිට වටිනවා. දිගටම කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා. ඔබට ජය.👍👍

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවේවා ස්තූතිය bro

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියො එකක්...තැන්ක්ස්...අයියේ...ජය වේවා..!!!

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවේවා 👍

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 ปีที่แล้ว +1

    Mge aluthma induktion kukar eka eka parata wada nokara kiya.eke pius ekanm pichchila thamol pius eketh kantynivity pennanne na.mokadda wela aththe aiye

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      වීඩියො එකේ තියෙනවා සෝට් හොයන විදිහ නැත්නම් කෝල් කරන්න fb පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න youtub එකේ link එක තියෙනවා අබවුට් එකේ

  • @lalkahandawa8923
    @lalkahandawa8923 2 ปีที่แล้ว +2

    ඔයාගෙ කටහඩ තවටිකක් සද්දෙ වැඩිය ඇහුනනමිි හොඳයි .

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      🙏 සමාවෙන්න

  • @pradeepchandana3918
    @pradeepchandana3918 2 ปีที่แล้ว +1

    එල එල 💪💪💪👍👍👍👍

  • @dahamcosta2179
    @dahamcosta2179 ปีที่แล้ว +2

    E1,E2,E3,E4,E5,E6,E7,E8,E9,me error code monawada

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      ඊලග වීඩියො වල කියන්නම්

  • @kamaldeshapriya8417
    @kamaldeshapriya8417 7 หลายเดือนก่อน

    මේකේ කොයිල් එක ෂෝට් උනාම අලුත් කොයිල් එකක් දාන්න ගන්න කොහෙද තියෙන්නේ

  • @josepheperera3778
    @josepheperera3778 ปีที่แล้ว +1

    VEEDUWA DANNY PULL WANDA GANNETS KOHOMADA

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      හොඳයි කොහොමද 🙏

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว

    මාත් හදනව අයියේ ඕව...singer එකක් තියනව දාන දාන igbt එක යනව...බාල ඒවද? නැත්නම් වෙන කේස් එකක්ද අයියේ ....නියමයි වීඩියෝ එක..සිංහලෙන් තියන එකම වීඩියෝ එක මම දැක්කෙ මේ induction cooker repair

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      කොයිල් එක ගලෝල බලන්න ඒත් එහෙම නම්,රෙක්ටිය ,සෝට් ද,හයි voltage එනවද් බලන්න

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว +1

      Igbt get eka driv karana transistor balanna eka shot nam igbt eka yanawa

  • @pradeepchandana3918
    @pradeepchandana3918 2 ปีที่แล้ว +2

    මේ පාලකයො රටම විනාස කලානේ මම බවුත් එකකුයි පවර් පැක් එකකුයි ගන්න කඩේට ගියා ඒ කඩේ කට්ටිය කියනවා ඩොලර් නැති නිසා බඩු නෑ කියලා පුදුම විනාසයක් උනෙ රටට කාලකන්නි හැත්ත පුදුම කරැමයක්

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ඔව් මල්ලි වැඩක් නෑ කියලා 😪🥺

  • @lankeshwaranrajesh5061
    @lankeshwaranrajesh5061 ปีที่แล้ว +1

    iGBT kointha Ganda puluwang ?

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      කොළඹින් පුළුවන් ,මං ඕක ගත්තෙ පිලියන්දලින් 🤗

  • @chameenipuu9151
    @chameenipuu9151 ปีที่แล้ว +1

    විදුරුව දාන්න පුලුවන්ද

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว +1

      කැඩිච්ච එහෙකින් ගන්න වෙන්නෙ

  • @vincekaveen8057
    @vincekaveen8057 ปีที่แล้ว

    Power enne na, Repair karanna puluwanda?

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      පුළුවන් ,මගේ FB එකේ මැසෙන්ජර් එකට දාන්න ,අබවුට් එකේ FB link එක තියෙනවා බලන්න

  • @janakarathnayaka269
    @janakarathnayaka269 2 ปีที่แล้ว +1

    On karankota Bakar off wanawa. Fius marukara . Nawatha saplie dunam fius giya. Mokadda lada

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ඔය වීඩියො එක බලන්න

  • @vishwachamodgaming6252
    @vishwachamodgaming6252 ปีที่แล้ว +1

    කොයිල් එකට හයි කරන්න පැත්තක් තියනවද

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      එහෙම නෑ තියෙන පැත්තම දාන්න

  • @dahamcosta2179
    @dahamcosta2179 ปีที่แล้ว +1

    Oya wedadanne Naha balanaaya amaruwe Danna EPA......

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      කවුරුත් අමාරුවෙ දාලා නෑ අමාරුවෙන් ගැලෙව්වා විතරයි ☝️😒

    • @dahamcosta2179
      @dahamcosta2179 ปีที่แล้ว

      Hodai oya metawedia peliwata Wada karanna balana ayata ardarsamath widihata.hoda test bench eakak hadaganna.

  • @dahamcosta2179
    @dahamcosta2179 ปีที่แล้ว +1

    E2 enne ai.

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      ඔයා කියන්න දන්නවනම් ,දන්නවනම් මේ වීඩියො බලන්න එපා ☝️ නොදන්න අයටයි මං කියලා දෙන්නෙ ,මං දන්නෙ නෑ එච්චරයි 😒🤔☝️

  • @avishkadilranga2116
    @avishkadilranga2116 2 ปีที่แล้ว +1

    ඉන්ඩක්ශන් කුකර් එක් igbt එක දාන දාන සැරේට යන්නෙ ඇයි

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      කැප්, රෙක්ටිය, සෝට් එකක් ඇති ,හයි voltage එනවා ඇති තියෙන නොම්බරේට වැඩි එකක් දාන්න ☝️ බැරිම උනොත්,කොයිල් එක ගලෝලාත් පිච්චෙනවද 🤔

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว

      මටත් ඔය අවුල තියනව

    • @avishkadilranga2116
      @avishkadilranga2116 2 ปีที่แล้ว

      කැප් නම් ගලවලා බැලුවා. Igbt පහක්දැම්ම පහම ගියා. ඉව්ඩක්ශන් කුකර් තුනක්විතර ඔය ලෙ⁣ඩේ ආවා හිතාගන්න,බැ හේතුව. මේකෙ බ්‍ර්ජ් එකනම් දැම්මෙ නැ හැබැයි

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว +1

      @@avishkadilranga2116 බාල igbt බං ඒකයි අවුල

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว +1

      @@avishkadilranga2116 30 දාන්න