ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාට නිරෝගීමත් සුබම සුබ අවුරද්දක් වේවා
ලබන්නා වූ අළුත් අවුරුද්ද ඔබ තුමාට සුබම සුබ වේවා බොහෝ ම ස්තූතියි
සර් digital oscilloscope ගැන video සිරිස් එකක් කරන්න ,ආසයි ඉගෙන ගන්න...සර් video upload කරද්දි ...දවස සහ වෙලාව වැදගත් කියලා මට හිතෙන්නේ ...නැත්තම් විවුස් අඩු වෙනවා....සර්ට දිර්ගායුශ ලැබේවා ....🙏♥️
මම බොහෝ දුරට වීඩියෝ දාන්නෙ week-end එකටයි. සෙනසුරාදා උදේ හෝ ඉරිදා ටයි. මට කාල වේලාව ටිකක් මදි. හැකි පමණින් වීඩියෝ ලබා දෙන්නම්.
Sir pluwan nam appliance test tag karana videos karanna pluwanda pls
සර් ඕකෙ ට්‍රාන්සිස්ටර් දෙක ඔන් වෙන්නෙ මාරුවෙන් මාරුවට නේද. එතකොට අර 25:58 වෙලාවෙදි පෙන්වන වගුවෙ එක සිග්නල් එකක් උඩ පැත්තට ඕන් වෙලා තියෙනවනෙ. එතකොට යට සිග්නල් එක යට පැත්තෙටනෙ පීක් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ යට සිග්නල් එක ඔන් ද off ද. සරලව ඇහුවොත් ස්ක්වෙයා වේව් එක යට පැත්තෙ (ඍණ පැත්තට) පීක් අගයක් ආව කියන්නෙ ඒක ඕන් ද off ද
මේ පැහැදිලි කරල තියෙන්නෙ transistor දෙකේ switching signel signel දෙක ossillescop එකෙන් දකින ආකාරයයි .උඩ signel එක ON වේලා (1) තියෙද්දි යට signel එක OFF(0) Negative පැත්තට ගිහිල්ල නැහැ.
❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තුතියි සර්.ඉන්වටර් වෙල්ඩින් ප්ලාන්ට් රෙපයාර් කරන විඩියො මාලාවකුත් බලාපොරොත්තු වෙනවා. ඩෙඩ්ටයිම් ,සංඛ්‍යතය , සහ ඩියුටි සයිකල් කියන තුන ගැන ටිකක් වැඩිපුර ඉගෙනගන්නත් ඕනි.
මම හැකි පමණින් පැහැදිලි කරන්නම්.
Very expensive lesson sir.
ඔබතුමාට නිරෝගීමත් සුබම සුබ අවුරද්දක් වේවා
ලබන්නා වූ අළුත් අවුරුද්ද ඔබ තුමාට සුබම සුබ වේවා බොහෝ ම ස්තූතියි
සර් digital oscilloscope ගැන video සිරිස් එකක් කරන්න ,ආසයි ඉගෙන ගන්න...සර් video upload කරද්දි ...දවස සහ වෙලාව වැදගත් කියලා මට හිතෙන්නේ ...නැත්තම් විවුස් අඩු වෙනවා....සර්ට දිර්ගායුශ ලැබේවා ....🙏♥️
මම බොහෝ දුරට වීඩියෝ දාන්නෙ week-end එකටයි. සෙනසුරාදා උදේ හෝ ඉරිදා ටයි. මට කාල වේලාව ටිකක් මදි. හැකි පමණින් වීඩියෝ ලබා දෙන්නම්.
Sir pluwan nam appliance test tag karana videos karanna pluwanda pls
සර් ඕකෙ ට්‍රාන්සිස්ටර් දෙක ඔන් වෙන්නෙ මාරුවෙන් මාරුවට නේද.
එතකොට අර 25:58 වෙලාවෙදි පෙන්වන වගුවෙ එක සිග්නල් එකක් උඩ පැත්තට ඕන් වෙලා තියෙනවනෙ. එතකොට යට සිග්නල් එක යට පැත්තෙටනෙ පීක් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ යට සිග්නල් එක ඔන් ද off ද.
සරලව ඇහුවොත් ස්ක්වෙයා වේව් එක යට පැත්තෙ (ඍණ පැත්තට) පීක් අගයක් ආව කියන්නෙ ඒක ඕන් ද off ද
මේ පැහැදිලි කරල තියෙන්නෙ transistor දෙකේ switching signel signel දෙක ossillescop එකෙන් දකින ආකාරයයි .උඩ signel එක ON වේලා (1) තියෙද්දි යට signel එක OFF(0) Negative පැත්තට ගිහිල්ල නැහැ.
❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තුතියි සර්.
ඉන්වටර් වෙල්ඩින් ප්ලාන්ට් රෙපයාර් කරන විඩියො මාලාවකුත් බලාපොරොත්තු වෙනවා.
ඩෙඩ්ටයිම් ,සංඛ්‍යතය , සහ ඩියුටි සයිකල් කියන තුන ගැන ටිකක් වැඩිපුර ඉගෙනගන්නත් ඕනි.
මම හැකි පමණින් පැහැදිලි කරන්නම්.
Very expensive lesson sir.