Mouth Pigmentation Treatments | Sinhala Beauty Tips 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #cosmobeautystudio #chathusilva #chathuvlogs #sinhalabeautytips #srilankanbeautyyoutuber
    බොහොම ස්තුතී මගේ වීඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා.අමතක කරන්න එපා වීඩියෝ එක පහලින් ඔයාගේ ධනාත්මක අදහස Comment Section එකේ සටහන් කරන්නත්.ඒවගේම තාම මගේ චැනෙල් එක SUBSCRIBE කරලා නැත්තන් දැන්මම SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click කරන්න එතකොට මන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට Notification එක එවි.
    For Bussiness Promotions please email me on cosmobeautyst@gmail.com
    My Social Media-
    Instagram - www.instagram....
    Facebook-https: / chathuvlogs

ความคิดเห็น • 134

  • @chamilahemanthi1021
    @chamilahemanthi1021 ปีที่แล้ว +18

    මගේ දුවට අවු 10 යි miss. එයාගේ ඇස්, කට,බෙල්ල ආදී තවත් තැන් හුගාක් කලුයි. එයාට පාවිච්චි කරන්න පුළුවන් ද viana එකේ cream එක

  • @wathsalaprasadini9161
    @wathsalaprasadini9161 2 ปีที่แล้ว +21

    ඇත්ත අනේ මට එපා වෙලා ...ගොඩක් පින් බබා ඔයාට

  • @thilindarandeera3999
    @thilindarandeera3999 2 ปีที่แล้ว +11

    ස්තූතියි අක්කේ 😍 ආදරෙයි හැමදාමත් ❤️

  • @crazygirl2287
    @crazygirl2287 2 ปีที่แล้ว +2

    Mage kalumath na akki eeth nahaya depaththe idan kata depaththata kalu irak thiyenne 🥺eke Mona gawath adu unna ane mnd epa wela hitiye ❤️akkita pin apiwa me gana danuwath kalata 🙏🏼adaleiii😍❤️

  • @sandamalisanda722
    @sandamalisanda722 2 ปีที่แล้ว +6

    අක්කෙ අනේ මන් pregnant දැන් මාස 8. මගේ කට වටේ, නහය දෙපැත්ත හොදටම dry වෙලා, හම ගැලවෙන්නම, අනේ මට කොයි පැක් එක ගැලපෙයිද, pregnancy එක නිසා මොකුත් පාවිච්චි කරන්නත් බයයි...

    • @nilminiwikramasinghe8690
      @nilminiwikramasinghe8690 2 ปีที่แล้ว

      Matath oya prasanna ya thibuna.doctor kenekuta pennuva.beheth gannakota adu una.ayeth nithara nithara mathu vanava.clencer ekak use karanna patan gaththata passe godak dry vena eka adui.

  • @amandisanjala2809
    @amandisanjala2809 2 ปีที่แล้ว +2

    අනේ අක්කියෝ... AC එකේ ඉද්දි skin එක ටිකක් කලු වෙන්න බලනෝ.. හොද product ටිකක් කියන්නකො plzzz.....

  • @Rash402
    @Rash402 ปีที่แล้ว

    මම කඩල පිටි පැක් එක ගොඩක් කල් ඉදන් use කරනවා අක්කි මුලු මූනටම ඒත් pigmentation එක අඩු වෙන් නැ මට නිතරම තොල් වල හම කැවෙනවා ඒ නිසා එහෙම වෙනවද කියලත් හිතෙනවා....😢😢

  • @sashhdesh7251
    @sashhdesh7251 2 ปีที่แล้ว +3

    Akki aneh pls recommend me a best whitening night cream for night time using. I have normal to dry skin. And these days I’m using fairy essentials face serum. So I need a good night cream & day cream which can I use after this serum

    • @sashhdesh7251
      @sashhdesh7251 2 ปีที่แล้ว

      And I use skinery serum in day time

  • @rusirifernando8934
    @rusirifernando8934 2 ปีที่แล้ว +1

    Akke helaa exclusive cream eka hodai da eke bleaching thiyanawada ane please kiyannako 🥺

  • @h.a.g.sdulmini4856
    @h.a.g.sdulmini4856 2 ปีที่แล้ว +2

    I have a hyper pigmentation as a line on the nose. Can I apply these methods for that?

  • @lakshanigunarathna2468
    @lakshanigunarathna2468 2 ปีที่แล้ว +1

    Body bleeding ගැන vedio එකක් දෙන්නකෝ

  • @user-kb9jn2gf2s
    @user-kb9jn2gf2s 2 ปีที่แล้ว +17

    ව්හිලුවට නෙවෙයි අහන්නෙ සුදු අය කලු වෙන්න ක්‍රමයක් තියෙනවද.?

  • @wmniranjala9039
    @wmniranjala9039 ปีที่แล้ว +2

    Ane mageth ehemai.harima kathai.iskole yanakota lamai wihilu karanawa.

  • @chamushka1234
    @chamushka1234 2 ปีที่แล้ว

    Akke oya kalayak dubai hitiya neda..konde yanawata mokakda akka kre..mage konde sahenna yanawa..danata mama calcium tablutes aka nam bonawa..akka mama normal milk ahema bonne na..milk biwwa gaman gas ana nisa..hoda supplement tikak hari oil tikak hari kiyannako akka..mehe weather akata...konde wawenawa..aluth kes gas anne na akka..mama akkage video ahema hamadama balanawa..matath thiyenne..combination skin akak..akka kiwwa wage the odinary thama use kranne..good results thiyanawa akka..akkata godak pin....

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว +1

    Thankyou akki♥️ane akk blackheads nathi krgnn mnwahari kynnko oya kiwwa hamadema kara eth hariynne na😥

  • @ruwanthikalakmali-re2lu
    @ruwanthikalakmali-re2lu 4 หลายเดือนก่อน

    අනෙහ් අක්කි ලේසර් ප්‍රතිකාර මගින් මේ pigmentation නැතිකරගන්න පුළුවන් ද කියන්නකො ....plzzz

  • @harshadulani9507
    @harshadulani9507 6 หลายเดือนก่อน

    මන් මේ දවස් වල house meet වල ක්‍රීඩා වලට ඉන්නවා ඒ හින්දා මගෙත් ඔහොම වෙලා 😢

  • @m.wisurichamodya9135
    @m.wisurichamodya9135 2 ปีที่แล้ว

    Akki ordinary eka Mona products da hoda auwata pichchuna hamakata nawatha ape tiyana pata ganna

  • @vonduvondu3917
    @vonduvondu3917 2 ปีที่แล้ว

    anee godak watinawa akke me video aka thankyou so much akki.budusaranai oyata

  • @user-ro1vl5bv1c
    @user-ro1vl5bv1c 6 หลายเดือนก่อน

    මගෙ දුවට අවුරුදු 10යි එයාගෙ කට වටේ තුවාල චුටි බිබිලි දෙපැත්තේ විසදුමක් දෙන්නකෝ

  • @kavindishenaya6951
    @kavindishenaya6951 2 ปีที่แล้ว +3

    Nahaya kalu wena ekata hodada

  • @Sapni-Wanniarachchi
    @Sapni-Wanniarachchi ปีที่แล้ว

    akki Oriflame eke vitamin C serem eka ganna pluwanda

  • @productionwithmethu3379
    @productionwithmethu3379 ปีที่แล้ว

    Akki hoda lip balm ekak kiyanna puluwanda

  • @nethminawodya5830
    @nethminawodya5830 2 ปีที่แล้ว

    Hoda onima karapu deyak meknm. Thank akki..💖💖👍👍😍😍😍

  • @rashinidesilva4379
    @rashinidesilva4379 2 ปีที่แล้ว +1

    Akke leave on conditioner gena viedio ekak krnnako

  • @chathurikadewmi3682
    @chathurikadewmi3682 2 ปีที่แล้ว +1

    Oily & sensitive skin ekakata face ekata night crema ekaui face wash ekakui hoda skin eka glow karaganna puluwana recommend karannako

  • @melaniramanayake1284
    @melaniramanayake1284 2 ปีที่แล้ว

    Mama inne ge athule gedarin eliyata yanne godak aduwen.ge athule unnath sunblock cream ganna onida

  • @sumuduthakshila6129
    @sumuduthakshila6129 2 ปีที่แล้ว

    mage nangita thiyanawa .thank you me video aka godk watinwa

  • @pathudil6516
    @pathudil6516 2 ปีที่แล้ว

    mm tk kalek idm night bodylotion1k vdht ස්කින් ඩර්⁣ම් kyl cream 1k use kr..udet bilessma 1e kasturi bodylotion1 use kre.. Face 1t day cream 1k vtri use kre.. ඒකත් බ්ලෙස්මා සැෆ්රන් cream1..dn mt tk tk dnenw තිබුනට වඩා ඇගේ පා⁣ට ගොඩක් අදුරුයි කියල.. Mt ak එකපාර⁣ට දැනුනෙ නැ. Mm gdk සුදු knk nwi..mt තලෙලු සමක් tbune..sudu wnn kyl ath 2tai kakul 2tai wn මුකුත් bleaching em ගාලා නැ.. But akki dn ඇග කලු වෙලා තියෙන්නෙ..හේතුවක් හිතාගන්න බැරි වෙන්නම..අවුරුදු කිපයක් use kle ar bodylotion දෙක තමා.. දැන් මට හිතාගන්න බැ මොකක්ද කරන්න ඕන කියලා.ඇග ඇතුලෙ ලෙඩක්ද නැත්තම් අර cream වල side effect 1kd dnnh.mn මුකුත් tablets use krl nh බෙහෙත් බිලා නැ.. mt one sudu wnn nwi ඇග තිබුන පාටටම ගන්න..තලෙලු උනත් ⁣ටිකක් light skin 1k tbune mt..So akkit plwn nm day n night use krnn plwn creams n bodylotions kynwd..supplement 1k unt kmk nh

  • @sandunthushara4958
    @sandunthushara4958 หลายเดือนก่อน

    Maget katawata kalu wela tinawa mata pamasiyen ganna puluwan hoda cream akak kiyannako mis

  • @pemapema6795
    @pemapema6795 2 ปีที่แล้ว

    අනේ නන්ගි මගෙ මූන සුදුයි ඒත් මගේ තොල් දෙක තරමක් කලුයි මට මේකට හොද දෙයක් කියන්න මිල දී ගැනීමට උනත් පුලුවන් .මම ඉන්නෙ රට

  • @tharujayasekara7541
    @tharujayasekara7541 2 ปีที่แล้ว +2

    Thank u akki..🥰🥰❤️❤️💗💗

  • @wasana.8585
    @wasana.8585 2 ปีที่แล้ว +2

    ස්තුතියි නංගි ගොඩක් ඔයාට

  • @poorna.47
    @poorna.47 2 ปีที่แล้ว

    Akki bio oil dry skin gel eka ganaa v ekak karannako

  • @anomabandaramenike3150
    @anomabandaramenike3150 2 ปีที่แล้ว

    mis. Mage ikili , kihili balla wata, walamita,danahes, kalui .ikili gidak kalui misge eka video ekak mis kiyanawa viANA spot.light eka godak hodai kiyala man eka araganna inne mis mata me dain mage a tan wala aduru dawal adukaraganna puluwan wai nida mis..
    thanj you mis.🧡🧡🧡

  • @chalanikavichra5395
    @chalanikavichra5395 ปีที่แล้ว +1

    මේකට melacare cream එක use කලාට කමක් නැද්ද

  • @disnakanthi8140
    @disnakanthi8140 2 ปีที่แล้ว

    Mama hoyahoya hitiye oyagenuth ahuwwa godak sthuthi mama tikak sudu nisa eka tikak wadipura penawa tholwala Rosa paatai me kaluwai deka wena wenama kapila penawa harikathi ithin

  • @GeethmaDewapura
    @GeethmaDewapura 29 วันที่ผ่านมา

    black spot around nose treatment plz😢😢😢😢

  • @Rash402
    @Rash402 ปีที่แล้ว

    අක්කි මට කිසිම face wash එකක් use කරන්න බැ කසනවා...ඒ නිසා බේබි සොප් තමයි use කරන්නේ....ඒ විතරක් මදිද තව මොනා හරි කරන්න ඔනීද මූනට 😢

  • @dildeushi920
    @dildeushi920 2 ปีที่แล้ว

    Anna mn kiwe onna okai oyata tiyana adre nisai eada comment 1 damme oya oyawage videos karanna good luke akke mn asawen balanne oyage videos

  • @Devians616.
    @Devians616. ปีที่แล้ว

    අක්කි මගෙත් තියෙනවා🥺දැං අවුරුද්දක් විතර .මොකද්ද කරන්න් ඔනී😥😥😥

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +3

    Thank you akkiyo..😍❤️

  • @rashmikaushalya1117
    @rashmikaushalya1117 2 ปีที่แล้ว

    Akke mage nalla kalui godak. Mewa nalalat karat prashmayak nadda.

  • @asankasanjeewa9393
    @asankasanjeewa9393 2 ปีที่แล้ว

    Mage kakul 2ke sereppu wala para hitala thiyenwa.ek yawagann viyana cream ek hodaid

  • @samadhiprarthana6117
    @samadhiprarthana6117 2 ปีที่แล้ว

    Akki viana cream ek ඇස් වටා ganna puluwand

  • @Ravindi_00
    @Ravindi_00 ปีที่แล้ว +1

    Akki upper lid eka thread klama ntnm facial razers wlin razer klama kalu wenawada? mta klin prashnyk thibbe na eath dan mge upper lip eka kalui.. 😥😥

  • @gnanalathaweerawardana7298
    @gnanalathaweerawardana7298 2 ปีที่แล้ว

    Thank you very much 🙏🏼
    Budusarni

  • @ktnm4838
    @ktnm4838 2 ปีที่แล้ว +1

    akke product wala nam tika danna barida.... Price balala hoda ekak ganna oni. Mage kata wate kalu wela thiyenawa godak kal idan... Food city ekakain ganna puluwan ekaka namak unath kamak na...

  • @MaheeshiDevanarayana
    @MaheeshiDevanarayana 2 ปีที่แล้ว +2

    My lips are peeling off. Got a cream to apply but only for two weeks. Any tips to reduce peeling off?

    • @Chifuyaaaa
      @Chifuyaaaa 7 หลายเดือนก่อน

      Apply vesaline

  • @samurdhiudari5484
    @samurdhiudari5484 2 ปีที่แล้ว

    Neurogenic eka koheda ganna thiyenne akke

  • @aluthgedaralalithadissanay3592
    @aluthgedaralalithadissanay3592 2 ปีที่แล้ว +1

    As wateta kalu ain wenna deyak kiyanna menika

  • @tharushithomas2790
    @tharushithomas2790 2 ปีที่แล้ว

    akke ahama kalu vana akata sbavikava monada karanna one

  • @hashiniwijesundara583
    @hashiniwijesundara583 2 ปีที่แล้ว

    Akki mage kata depeththe sudu pata raumata thiyenawa.e ai.ekata karanna puluwan treatment eka mokadda.mn lagadi marry karanna inne photos walata godak kethata penawa akki meka

  • @rupikasudarshani9768
    @rupikasudarshani9768 7 หลายเดือนก่อน

    Akki mevage prathipala enna kochchara kal yaida

  • @wasanavitharama3403
    @wasanavitharama3403 2 ปีที่แล้ว

    Thank you chathu very useful video

  • @Devians616.
    @Devians616. ปีที่แล้ว

    Brite crem eka hod ndd akkee

  • @gayanchamara3201
    @gayanchamara3201 2 ปีที่แล้ว +1

    මුං ඇට thambalada akke ganna ona

  • @user-tharuwa
    @user-tharuwa 2 ปีที่แล้ว

    Akki ikmnta thol welenne ai ..pls riply ekak dennko

  • @chamilakumarage5902
    @chamilakumarage5902 2 ปีที่แล้ว +2

    Mage prashneta uththara dunnata thank akki

    • @gayaniwijethunga2731
      @gayaniwijethunga2731 2 ปีที่แล้ว

      ඇත්තටම මටත් තිබුණු ප්‍රශ්නයක්..තැන්ක්යූ අක්කේ...🙏

  • @SamsungA-kj9bu
    @SamsungA-kj9bu 2 ปีที่แล้ว

    Hoda video ekak
    Thanks dear

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 2 ปีที่แล้ว

    Ane nangi mage belle drain wela tikak kalu wela ane mata honda crime akak kiyanna

  • @pathudil6516
    @pathudil6516 2 ปีที่แล้ว

    ඇග අදුරු වෙලා තියන කෙනෙක්ට මේ පැක් ඇගේ ගැවට කමක් නැද්ද

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +1

    Thank you soo much chathu akki❤️❤️❤️😍😍😍

  • @deebalkr9232
    @deebalkr9232 2 ปีที่แล้ว

    Godak de egana gattha thnx akki

  • @danushikad8646
    @danushikad8646 2 ปีที่แล้ว

    thank you so much akki!

  • @Hewage123
    @Hewage123 2 ปีที่แล้ว +1

    Thankyou very much 👍

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +1

    thanks akkiyooo

  • @tharushithomas2790
    @tharushithomas2790 2 ปีที่แล้ว

    komarica hoda nadda

  • @rushgaming9370
    @rushgaming9370 2 ปีที่แล้ว

    ඔයාගෙ saloon aka කොහෙද tiyene

  • @malmirashmindi1968
    @malmirashmindi1968 2 ปีที่แล้ว

    akki hoda crem ekak kiynko sama pahepath wena munata

  • @pattabrand1108
    @pattabrand1108 2 ปีที่แล้ว

    Oyata godak isthuthi

  • @hanshikashashikani8112
    @hanshikashashikani8112 2 ปีที่แล้ว +4

    අක්කෙ, දෙහි යුශ ගෑවම සම පිලිස්සීමක් වෙන්නෙ නැතිද?

  • @udeshikasandeepani5642
    @udeshikasandeepani5642 2 ปีที่แล้ว

    Thank you ...❤️❤️❤️

  • @Artof-science
    @Artof-science 2 ปีที่แล้ว +4

    මහත් වෙන්න ක්‍රමයක් කියන්නකෝ

  • @prapra5105
    @prapra5105 2 ปีที่แล้ว

    Thanks

  • @dushanthagunathilaka3830
    @dushanthagunathilaka3830 ปีที่แล้ว

    Thanks akke ❤

  • @appsvio321
    @appsvio321 ปีที่แล้ว

    ❤❤❤Thaks.nangi

  • @aththanayakaaththanayaka8531
    @aththanayakaaththanayaka8531 10 หลายเดือนก่อน

    අනේ මගේ පොඩි කාලේ ඉදලා කට වටේ කලුයි.Doctor කෙනෙක්ට කියලා බෙහෙත් ගත්තොත් හරියයි ද

    • @kosiduranush
      @kosiduranush 6 หลายเดือนก่อน +1

      ඔයා මොකද කරේ ඒකට😢

  • @kaveeshamendis4791
    @kaveeshamendis4791 2 ปีที่แล้ว

    Me cream eka use karanne koi welawata da.dawasata nathnam ki sarayak use karanna oneda.mama viana brand eke cream eka ada oder kara.kiyanna puluwanda use karanne koi welawtda kiyala

  • @ehansi
    @ehansi 2 ปีที่แล้ว +2

    Viana spot light ek awurudu 18 kenekta hodaid

  • @kumarakumara6531
    @kumarakumara6531 ปีที่แล้ว

    Akki me viana dark spot cream eke gawama nikan dana gatiyak ennawa. Eke use karanna epade

    • @Esh004
      @Esh004 ปีที่แล้ว

      Matath enawa. Me akkage video ekak blala mamath ek gaththe, eth kisima prathiplyk na

  • @Ganga173
    @Ganga173 2 ปีที่แล้ว

    Thanks darling

  • @kavindiimasha3817
    @kavindiimasha3817 ปีที่แล้ว

    මට තියෙන්නේ dry skin එකක්.නමුත් මුහුනේ pimple අති වෙනවා මට යොගට් බාවිතය සුදුසුද .

  • @mariamargot7400
    @mariamargot7400 2 ปีที่แล้ว

    Good luck chathu past a long time

  • @oshadiminali-sh9mq
    @oshadiminali-sh9mq ปีที่แล้ว +2

    💖💫

  • @Charmingdarlingv
    @Charmingdarlingv 2 ปีที่แล้ว +1

  • @thakshilaprabodhi5758
    @thakshilaprabodhi5758 2 ปีที่แล้ว +3

    1st view ekai 1st comment ekai magen akki ❤️

  • @notymathiya8233
    @notymathiya8233 2 ปีที่แล้ว +8

    Apoo math kata kaluwek 🤓🤭😷

  • @kaveeshamendis4791
    @kaveeshamendis4791 2 ปีที่แล้ว

    Mama viana eke cream eka oder kara ada.balamu awama gala results kohomda kiyala

  • @DamayanthiKumari-zx4nd
    @DamayanthiKumari-zx4nd 10 หลายเดือนก่อน

    ඔයා හරියටම චන්ද්‍රලේකා මහත්මියගෙ නන්ගි වගේ

  • @waruvlogs
    @waruvlogs 2 ปีที่แล้ว

    Mge lips la rosa ptii mn pones cream ek gla ek bleching kiyl dn gen dn masa 3kt vithra klin nthr kra mge dn kta vtet klu vela e vge thola athlin klu pta iri iri vge thiynva mta thma 18i please akki mekt krnn deyk kiynko😥😥

  • @piumianuththara4041
    @piumianuththara4041 2 ปีที่แล้ว

    ❤️❤️❤️😍😚

  • @dissanayake7901
    @dissanayake7901 2 ปีที่แล้ว

    💐💐👍

  • @Hiru-2k
    @Hiru-2k 2 ปีที่แล้ว

    💓💓💓💓💓

  • @kumudukarunathilaka8657
    @kumudukarunathilaka8657 2 ปีที่แล้ว

    Viana product ganna oni.number eka evanna

  • @Cutegril291
    @Cutegril291 2 ปีที่แล้ว +1

    😣😣😣

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว

    👍🌹❤

  • @layanimadushika4715
    @layanimadushika4715 ปีที่แล้ว

    Akki oyata personal contact karaganna puluwan nbr ekak dennako plz 😢

  • @drchanchun5554
    @drchanchun5554 2 ปีที่แล้ว

    Kukku😍

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +1

    Like 🍎🍎🍎