Anti-Pigmemtation Treatment / Sinhala Beauty Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #cosmobeautystudio #chathusilva #chathuvlogs #sinhalabeautytips #srilankanbeautyyoutuber
    බොහොම ස්තුතී මගේ වීඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා.අමතක කරන්න එපා වීඩියෝ එක පහලින් ඔයාගේ ධනාත්මක අදහස Comment Section එකේ සටහන් කරන්නත්.ඒවගේම තාම මගේ චැනෙල් එක SUBSCRIBE කරලා නැත්තන් දැන්මම SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click කරන්න එතකොට මන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට Notification එක එවි.
    For Bussiness Promotions please email me on cosmobeautyst@gmail.com
    My Social Media-
    Instagram - www.instagram....
    Facebook-https: / chathuvlogs

ความคิดเห็น • 381

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +20

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් .මගෙත් කකුල් වල ඔය ප්‍රශ්නේ තියෙනවා .මානසිකව ගොඩක් වදදීපු ප්‍රශ්නයක් .නොකළ දෙයක් නෑ. හැබැයි පොඩ්ඩක් වත් අඩු උනේ නෑ. ඔයාට ගොඩක් ස්තූතියි .

  • @kaveeshavithanage3786
    @kaveeshavithanage3786 ปีที่แล้ว +16

    මාස 07ක පස්සෙ මේක බලන්නෙ අක්කි. මගේ මූණෙ ඩාර්ක් ස්පොට්ස් ගොඩක් තිබ්බා. ආයුර්වේද බෙහෙත් වලටවත් ඒවා නැති කරන්න බැරි වුනා. ඇත්තටම දැන් මාරම සතුටුයි. දැන් ඩාර්ක් ස්පොට්ස් ගොඩාක්.. අඩුවෙලා. තවම දෙවෙනි ක්‍රීම් එක ඉවරත් නෑ. ඒත් රිසාල්ට් තියෙනවා ගාලා සති 2න් පස්ස්ව් ඉඳන්. ❤❤❤

    • @saviya...6061
      @saviya...6061 11 หลายเดือนก่อน +2

      Kohenda gththe

  • @piumisandarekha4428
    @piumisandarekha4428 2 ปีที่แล้ว +6

    අක්කේ හොද ග්ලූටතියොන් brand සහා ග්ලූටතියොන් ඉන්ජෙක්ශන්ස් ගැන වීඩිඕ එකක් දෙන්නකෝ.හොද නෑ තමයි .ඒත් කවුරුත් බලන්නේ ඉන්ජෙක්ශන්ස් ගහලා හරි සුදුවෙන්න.ඒ නිසා ගොඩක් වැදගත් වෙයි.

  • @iromiekaluhendiwela4961
    @iromiekaluhendiwela4961 2 ปีที่แล้ว +6

    ලොකුම ප්‍රශ්නෙකට විසදුම හම්බුනා
    Thank you so much

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 ปีที่แล้ว +13

    මටත් තිබුණු ප්‍රශ්නය අක්කියෝ
    බොහොම ෂ්තූතී අක්කියෝ ❤

  • @thilindarandeera3999
    @thilindarandeera3999 2 ปีที่แล้ว +22

    ස්තූතියි අක්කා ❤️ හැමෝටම වැදගත් වෙනවා 😍

  • @shafnaazalawdeen4181
    @shafnaazalawdeen4181 2 ปีที่แล้ว +10

    Thank you akka... suffering from under arm darkness n neck area darken. Tried many product but only few days again the same. So will try this n see

  • @imeshamadhushani1223
    @imeshamadhushani1223 2 ปีที่แล้ว +29

    හම්මේ ඇති යන්තම් .. solution එකක් හම්බුනා.. 🥺

    • @arjanaseawmini4768
      @arjanaseawmini4768 ปีที่แล้ว

      Oya meka use kld

    • @arjanaseawmini4768
      @arjanaseawmini4768 ปีที่แล้ว

      අතුරු අභාද නෑ නේද හොදයිද ඉකිලි වල ගාන්න ....ඔයාට රිසාල්ට් තියනවද

    • @imeshamadhushani1223
      @imeshamadhushani1223 ปีที่แล้ว

      Na na meka hariyanne naha ane... mama gawaneh..borumai kiyanne mewagen.. harigiye na matanam .. mata mathak uneth oyage comment eka nisa.. meka mama gaththa kiyalawath.. 😂

    • @arjanaseawmini4768
      @arjanaseawmini4768 ปีที่แล้ว

      @@imeshamadhushani1223 හොද එකක් නැද්ද අනේ එතකොට 🥺

    • @imeshamadhushani1223
      @imeshamadhushani1223 ปีที่แล้ว

      @@arjanaseawmini4768 mama danne naha mama me use krana product eka kalayak use kalama monawa wenawada kiyala / results thiyei. Balanna "savi products" whitening cream thiyei. Ewa ganna epa.. eyage thiyei underarm bikini area whitening cream ekak, ekanam use kranawa.. dan masayak wage use kala.. thawama laawata black ekak thiyei. Sathiyen light unoth eka bleaching.. meka masa deka thunak yanawa kiyanne sudu wenna use krana ahithakarana ingredients nathuwa athi. Balannako fb insta athi.

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +20

    Viana බේස්ට්. ❤ කලින් 790ට තිබ්බේ දැන් ටිකක් වැඩි. මම මුනේ ගැවේ කලින්ම හොදයි Viana වල නරකයි කියන්න කිසිම දෙයක් නැහැ. ඇත්තටම You tubr ඒකේ මුලින්ම Viana promoted කලේ චතු අක්කා❤ මම 2019 ඉදන් ගාන්නේ Viana කිසිම ප්රශ්නයක් නැහැ ගාන්න

  • @sharadhasathsarani9894
    @sharadhasathsarani9894 2 ปีที่แล้ว +12

    අනේ අක්කිය pre braidal skin care routine akak කියන්නකො

  • @maneeshafernando631
    @maneeshafernando631 2 ปีที่แล้ว +11

    අක්කි මගේ කිහිල්ල ඉකිලි බෙල්ව වටේ මේවා දැන් කලු වේගෙන එනවා.. මං marry කරන්න ඉන්න නිසා ටිකක් මේක මානසික වදයක්.. මේ gel එකට පුලුවන්ද ඒවා අඩු කරන්න.

  • @hiruninawodya8186
    @hiruninawodya8186 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි අක්කි, ඔයා කියලා දෙනවා අහන්න ඉන්න ආසයි. 🥰

  • @sachini5036
    @sachini5036 2 ปีที่แล้ว +6

    කොච්චර කල් යනවද අක්කේ ඕකෙන් රිසාල්ට් එකක් එන්න

  • @imeza879
    @imeza879 2 ปีที่แล้ว +6

    Thanks akka ❤️ බලාගෙනම හිටපු video එකක් 😘❤️

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +10

    මම ආසම My fairness night Cream ඒක🥰 අක්කේ අලුතින් ආපු Shampoo & Conditioner ගැනත් කරන්න

  • @hasithasoysa2404
    @hasithasoysa2404 2 ปีที่แล้ว +7

    miss,mage duwata awurudu 13 eyageth bella wata kalu wela thiyenawa eyatath viana spot light cream eka sudusuda?

  • @afzalfareez1611
    @afzalfareez1611 2 ปีที่แล้ว +6

    This can be used for both men &women

  • @samanthawanasinghe9569
    @samanthawanasinghe9569 11 หลายเดือนก่อน +1

    Oyage nangi hama video ekak ma man balanawa..harima wadagath👍👍

  • @avishkaravishan2145
    @avishkaravishan2145 2 ปีที่แล้ว +5

    මේක use කරන කාලය තුල deo ගෑවට කමක් නැද්ද

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 2 ปีที่แล้ว +2

    නංගි ඔයා කියන්නේ මුහුණට ම ගාන්න හොඳ නැහැ කියලද ඒක ටිකක් පැහැදිලි කරනවද pls 🥰

  • @nimavlogs3939
    @nimavlogs3939 2 ปีที่แล้ว +2

    Thanks darling ❤️ Chathu, most awaited video. Thanks for sharing 🙂

  • @pushpairang7647
    @pushpairang7647 2 ปีที่แล้ว +2

    මෙ ක්‍රීම් එක ගන්නෙ කොහොමද ,මම පිටරට ඉන්නෙ කරුනාකර මට මේකට පිලිතුරක් දෙන්න නන්ගි ,please ,

  • @rangamanori6206
    @rangamanori6206 2 ปีที่แล้ว +4

    ස්තුතියි චතූ.....

  • @piyumisucharitha4717
    @piyumisucharitha4717 2 ปีที่แล้ว +3

    Miss viyana spot line gel එක ගෙන්න ගන්නෙ කොහොමද

  • @kadprasanga6051
    @kadprasanga6051 20 วันที่ผ่านมา

    චැනල් ගොඩ දාන්න කියෙව්වට මැදල ප්‍රදර්ශනය කරන ටික විතරයි මුන්ගෙත් ලයිට්.අනික්ව ඩාර්ක්😂

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว +1

    Asa wate kaluwenawata kesel lelle athulu patha chuttak suuragena eyata mipani binduwak dala hodata mix kara samadaama muna soo da gaanna .
    Agal kaalaka pamana kesel leli kallak dinakata athi .

  • @dinithichathurangi8521
    @dinithichathurangi8521 ปีที่แล้ว +1

    අනේ ඔයාගෙ video හරිම වැදගත් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කි ඔයාගෙන්
    Good job

  • @shaluapsara4380
    @shaluapsara4380 2 ปีที่แล้ว +5

    Me cream eke price kohomada ? Koheda ganna tynne danna kenek kiyannako please ☺️

  • @hobiwater1495
    @hobiwater1495 2 ปีที่แล้ว +1

    Akki oya spa Ceylon eke neem&tea tree day cream eka use Kara neda
    Eken oyata hoda prathipala dunnada??

  • @Buncheey
    @Buncheey 2 ปีที่แล้ว +7

    අක්කා මාස්ක් එක නිසා නහය මැද කලු වෙලා ඒකටමේ cream එක suit වෙනවද. I am a boy and due to suffering from this issue, I have lack of confidence 😫

  • @amypathmanathan6661
    @amypathmanathan6661 2 ปีที่แล้ว +3

    Thanks akki ♥️ godak onavuna video ekak

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    Thank you නංගී godak watina watinawa.

  • @shashi4045
    @shashi4045 2 ปีที่แล้ว +2

    Chathu akki blackheads walata hoda product ekak kiyannako 🥺🥺

  • @tharujayasekara7541
    @tharujayasekara7541 2 ปีที่แล้ว +7

    Akki kalin video ekakth me cream eka pennuwa 🤗 mn meka face eke dark spot walta use kra.. dark spot ayin wela face eka clear una..🥰 me wage hoda products apita kiyala denawata Thank u akki..🥰❤️🥰

    • @imeza879
      @imeza879 2 ปีที่แล้ว

      Use කරන එක නතර කරාම ආයේ ආවේ නැද්ද dr

    • @umeshanjayasundara1199
      @umeshanjayasundara1199 2 ปีที่แล้ว

      Khend gththe dear

  • @h.a.g.sdulmini4856
    @h.a.g.sdulmini4856 2 ปีที่แล้ว +3

    Akke, I have a hyper pigmentation as a line on the nose surface. Can i apply this product for that?

  • @hiranthisenapala5469
    @hiranthisenapala5469 2 ปีที่แล้ว +2

    Can u pls do a product review of VIANA YOUTH RADIANCE RANGE. Thank you

  • @shalanirukshika6111
    @shalanirukshika6111 2 ปีที่แล้ว +1

    මගේ face එකේ skin එක oily.day & night use කරන්න පුලුවන් cream දෙකක් recommend කරන්න මට.thanks your videos.

  • @ashokasriyantha9618
    @ashokasriyantha9618 2 ปีที่แล้ว +1

    Ana thanks akki mata godak wadagath widiyo akak mata thibba prasnayak

  • @Anumethsarani
    @Anumethsarani 9 หลายเดือนก่อน +1

    Akke bella wate kalu wima me cream eken nathra kranna puluwanda

  • @nilankamadhushan4464
    @nilankamadhushan4464 2 ปีที่แล้ว +5

    It’s most important thank u Akko

  • @gayaanu7848
    @gayaanu7848 2 ปีที่แล้ว +1

    මටත් මෙි prasne තියෙනවා.බබා ලැබුනට පස්සේ.බඩෙි තියෙන කැලල් වලට මොනවද කරන්නේ මිස්

  • @ireshamadubashini7500
    @ireshamadubashini7500 8 หลายเดือนก่อน +1

    ලංකාවෙ විතරද මේ cream එක තියෙන්නෙ වෙන රටවල් වල තියෙයිද

  • @hasanadu6155
    @hasanadu6155 2 ปีที่แล้ว +5

    Thank you sooo much akki ❤️

  • @niroo9069
    @niroo9069 2 ปีที่แล้ว +2

    Thank you akka godak wedagath video akak, oyath lassanai තව background music akath lassanai 😍😍

  • @amandisanjala2809
    @amandisanjala2809 2 ปีที่แล้ว +2

    අනේ අක්කියෝ... MINI WHITE body serum එක ගැන vedio එකක් කරන්නකෝ..

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +8

    Thank you akki...❤️

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි අක්කි පැටියෝ

  • @saduninilakshika5616
    @saduninilakshika5616 2 ปีที่แล้ว +4

    Thank you akki harima adaren apita ma dewala kiyala denawata 😍

  • @Thilak8767
    @Thilak8767 2 ปีที่แล้ว +1

    Aneh akkii mt kiynko glow collogen age loma (mune ath wala) thiyena කෙනෙක් use kroth wediweida කියලා please 🙏❤🥺

  • @kawminichanodya3998
    @kawminichanodya3998 2 ปีที่แล้ว +1

    Thank you akkii😍 ... meka kochchara kalayak pawichchi karanna onada results enna nam ?

  • @ramadhu4767
    @ramadhu4767 2 ปีที่แล้ว +2

    As wate Kalu වෙනවා ට හොඳ නැද්ද Dr මෙක ganna?

  • @hiruniwijesinghe1252
    @hiruniwijesinghe1252 2 ปีที่แล้ว +3

    Dark under eye,Dark circle ,wlata me product ekaa hodaaid?

  • @seyasandani5406
    @seyasandani5406 2 ปีที่แล้ว +3

    ❤😍 ගොඩක් වටිනවා

  • @nadeeranilakshi992
    @nadeeranilakshi992 2 ปีที่แล้ว +1

    Akke neocell brand ake glow matrix aka ganne tyne koheda.

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +1

    Appreciate your service darling ❤❤

  • @kasundarshana6281
    @kasundarshana6281 2 ปีที่แล้ว +1

    Good job.but how i buy this .where is it? Plz reply ...

  • @niroshinimadushinimadu606
    @niroshinimadushinimadu606 2 ปีที่แล้ว +1

    Akki mama janet nispadana pavichci karana gaman viyana cerm yus karanna puluvanda

  • @shainiweerasinghe7783
    @shainiweerasinghe7783 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ❤

  • @ssadanathala5027
    @ssadanathala5027 2 ปีที่แล้ว

    Akki strech marks walata cream gana video ekak karannako

  • @mazmilahussain2366
    @mazmilahussain2366 2 ปีที่แล้ว +1

    Most of cream can reduce dark spots after we stopped using it comes again how about this this cream can reduce darknes completely will it come again please reply me

  • @shanikafernando3976
    @shanikafernando3976 2 ปีที่แล้ว +1

    Ane dear vadi ganak nathi curly hair ekata use karanna deval kiyannako

  • @shenulyafernandez
    @shenulyafernandez 2 ปีที่แล้ว +6

    Valuable video akki 😍
    So thanks ❤️

  • @jananihalpe4182
    @jananihalpe4182 3 หลายเดือนก่อน

    Mee cream aka ganne kihenda ikili prdeshayata mee cream aka hodaida

  • @UdaraPrasadini-v7g
    @UdaraPrasadini-v7g 2 วันที่ผ่านมา

    Maga balla kalu wanwata me crim aka gawama nait crm aka gawata kamak nadda

  • @vayaniperera9259
    @vayaniperera9259 2 ปีที่แล้ว +3

    Akki can we use this for eyebags?

  • @piumidulanshi2746
    @piumidulanshi2746 2 ปีที่แล้ว +2

    face eka clear karaganna one kenekta mulu face ekatama aply klata kamk nedda

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +6

    Onella ඒකේ ලොකු වෙනසක් නැහැ හරි නැහැ රිසල්ට් නැහැ

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +1

    godak sthutie akkiyoooo.
    😍😍😍😍😘😘😘😘😘😘

  • @truetalking4327
    @truetalking4327 2 ปีที่แล้ว

    Oyageth kihili ikili kaluda. Dakkama hithannawath ba. Thanks akkiyo

  • @dilanisugathapala6749
    @dilanisugathapala6749 4 หลายเดือนก่อน

    Thank you your explanation ❤

  • @KumuduniVithtanarachige
    @KumuduniVithtanarachige 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ගොඩක් ස්තුතිය ඔයාට

  • @abhisheksachintha
    @abhisheksachintha ปีที่แล้ว

    Nigrifix kiyala cream ekak gana thiyenw youtube eke. eka lankawe thiyeda kohomada kiyala review ekak genna puluwanda

  • @anncrish8105
    @anncrish8105 2 ปีที่แล้ว +2

    Thank you very much akki 💜💙💙❤💚💛💛😘

  • @sachikavi2529
    @sachikavi2529 2 ปีที่แล้ว

    Akki jovees night cream ekda hoda herb line eke night cream hodaida

  • @shashikalawije3167
    @shashikalawije3167 ปีที่แล้ว +1

    දැන් මේක 1750/-

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 2 ปีที่แล้ว +1

    ගොඩාක් සිතුතියි අක්කේ.🙏

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +2

    Thank you nangii😘😘

  • @Mayumi246
    @Mayumi246 2 ปีที่แล้ว +1

    Akkage hand bag Collection eka pennannako please ❤

  • @mariamargot7400
    @mariamargot7400 2 ปีที่แล้ว

    Good good good thanks for your help good luck chathu stunning girl

  • @monique..
    @monique.. 2 ปีที่แล้ว +3

    Akki is it okay to apply this around eye area ?

  • @thanushathimanthi774
    @thanushathimanthi774 ปีที่แล้ว +18

    මේක ඇස් වටේ කලූ වීම් වලටයි, නහය උඩ තියන කලු ඉර මකාගන්නයි පවිච්චි කරන්න බැරිද අක්කේ

    • @prabodhamadhushi7517
      @prabodhamadhushi7517 11 หลายเดือนก่อน

      Nahaya uda kalu ira enne pinaseta

    • @user-gk1bk7oc6g
      @user-gk1bk7oc6g 6 หลายเดือนก่อน

      Me. Cream eke mila kohomada mis.

  • @mohansanjeewa8572
    @mohansanjeewa8572 2 ปีที่แล้ว

    So thanks Hama Ellavateemata treatment oyage saloneke karanavada

  • @thanujashyamali524
    @thanujashyamali524 2 ปีที่แล้ว

    Nangi papuwa ellawatenawata vidina behet eka hodaida.athuru abada nadda.kohenda eka vidagane kiyak wenawada.dannawanm danuwat karana plz

  • @user-zf5nt3mq8l
    @user-zf5nt3mq8l 2 หลายเดือนก่อน

    Akke kata delaththe kalu wenawata me cream eka hodai da..😢❤ Adareyi oyge video godak udaw wenawa

  • @hkjananieranga9092
    @hkjananieranga9092 2 ปีที่แล้ว +2

    Thank you akkiyo...❤❤

  • @donvanastrop8580
    @donvanastrop8580 ปีที่แล้ว

    Aney mama Mona dye gaavath magey oluva hariyata masala isma galanava kondeth sahenna yanava ekata treatment ekak naddha

  • @nalikadilrukshi7043
    @nalikadilrukshi7043 2 ปีที่แล้ว

    Hoya hoya hitapu vidio akak akki,hanks kki

  • @madushayamali1932
    @madushayamali1932 3 หลายเดือนก่อน

    Ane akka අනවශ්‍ය than wala roma iwath karana vidihak kiyandako

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +5

    Yes after your advice i tried really it worked out tanks daughter .❤

  • @nethu1159
    @nethu1159 2 ปีที่แล้ว +3

    Thank you akki

  • @dilkiapekshafernando1844
    @dilkiapekshafernando1844 2 ปีที่แล้ว +2

    Thank you akka❤️🙏

  • @udeshikavasana4553
    @udeshikavasana4553 2 ปีที่แล้ว +1

    Akke dr rashel eketh enw vitamin c eke ekak eka hodaid

  • @dewniranathunga4545
    @dewniranathunga4545 2 ปีที่แล้ว +1

    Thank you so much akke. Math ekak hoya hoya hitiye ❤

  • @dilupremarathna1864
    @dilupremarathna1864 2 ปีที่แล้ว +2

    Thank you akka💛

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว

    Akke gluta white product eka gena vedio ekak krannko

  • @glaze200
    @glaze200 2 ปีที่แล้ว

    Viana eke eye serum එකට eye lines තුවාල වුනා අක්කි කසන්න අරගෙන💔

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 11 หลายเดือนก่อน

    අක්කෙ අදුරු වෙච්ච තැන් සාමාන්‍ය පාටට ආවම මුලු මුනෙම ගෑවට කමක් නද්ද

  • @rasikarajini2920
    @rasikarajini2920 2 ปีที่แล้ว +4

    Prices kohoma da akki☺

  • @ThamaraKumari-th4qn
    @ThamaraKumari-th4qn 2 หลายเดือนก่อน

    පිග්මටෙිසන් වලට කිුමිඑක ගන්නෙ කොහොමද

  • @jesminsherin6844
    @jesminsherin6844 2 ปีที่แล้ว +1

    hair extension gana kiyanna ko akke.clip thiyena ewa hodayda