Skin Brightening Products | The Ordinary | Sinhala Beauty Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #cosmobeautystudio #chathusilva #chathuvlogs #sinhalabeautytips #srilankanbeautyyoutuber
    බොහොම ස්තුතී මගේ වීඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා.අමතක කරන්න එපා වීඩියෝ එක පහලින් ඔයාගේ ධනාත්මක අදහස Comment Section එකේ සටහන් කරන්නත්.ඒවගේම තාම මගේ චැනෙල් එක SUBSCRIBE කරලා නැත්තන් දැන්මම SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click කරන්න එතකොට මන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට Notification එක එවි.
    For Bussiness Promotions please email me on cosmobeautyst@gmail.com
    My Social Media-
    Instagram - www.instagram....
    Facebook-https: / chathuvlogs

ความคิดเห็น • 428

  • @jayaala4237
    @jayaala4237 ปีที่แล้ว +8

    මම ඉන්නෙ ඉතාලියෙ. දැන් ඉන්නෙ dougles එක ගාව .ඕවා ගන්න තමයි ආවේ.
    ඔයාගෙ programs බලනවා පුළුවන් වෙලාවට.

  • @lakminisandaruwani6748
    @lakminisandaruwani6748 ปีที่แล้ว +31

    Ordinary Niacinamide is best for the acne problem. I used it. Highly recommend!

    • @charunidulanjani3352
      @charunidulanjani3352 ปีที่แล้ว +1

      Is there any online page for order it ?.can you recommend

    • @lakminisandaruwani6748
      @lakminisandaruwani6748 ปีที่แล้ว

      @@charunidulanjani3352 I live in UK dear. So I bought it from here. Sorry!

    • @asmryummy3450
      @asmryummy3450 ปีที่แล้ว +1

      How many months to get result?

    • @lakminisandaruwani6748
      @lakminisandaruwani6748 ปีที่แล้ว +1

      @@asmryummy3450 I just used 2 bottles

    • @dinumadushika4394
      @dinumadushika4394 ปีที่แล้ว

      Hi I live in UK..please tell the shop name which you bought that product..

  • @isurishanika4454
    @isurishanika4454 ปีที่แล้ว +6

    අක්කා මේ හැම එක්කම කොහොමද පාවිච්චි කරන පිලිවෙල ගැන ඇත්තේන්ම කවුරුත් කියන්නෙ නෑ...ඇයි කවුරුත් ඒ ගැන vedio කරන්නෙ නැත්තේ

  • @Laughingmoment1234
    @Laughingmoment1234 10 หลายเดือนก่อน +4

    Meyala ekaeka brand promote karanava yam kisi labayak labimen.
    මෙඩිකල් රෙප්ලා ඩොක්ටස්ලාව යුස් කරන් තමුන්ගෙ රැකියාවේ වසියට

  • @xRH4
    @xRH4 ปีที่แล้ว +10

    මේ product වල මිල ගනන් කියනවා නම් ගොඩාක් වටිනවා

  • @SARANIRATHNAYAKA
    @SARANIRATHNAYAKA ปีที่แล้ว +5

    සැල්සෙලික් ඇසිඩ් ගැනත් විඩියෝ එකක් කරන්න කො

  • @kasunigayara9815
    @kasunigayara9815 ปีที่แล้ว +7

    Face ekai body ekai dekma ikmanin sudu කරගන්න පුළුවන් product set කියන්නකෝ එකම බ්‍රෑන්ඩ් වල

  • @geethanisewwandi1087
    @geethanisewwandi1087 6 หลายเดือนก่อน +4

    අක්කී ඔයා හොදම product recommend karanne..thank you akke..oyage channel eken godak product gana danagaththa..❤

  • @chanulichathu1627
    @chanulichathu1627 ปีที่แล้ว +1

    මේ දේවල් use කරන විදිය video එකක් කරන්න dear.

    • @Ima2325
      @Ima2325 ปีที่แล้ว +1

      Use කරන විදියේ vedio ගොඩක් තියෙනවා බලන්නකෝ ඕකේ නම ගහලා..❤

  • @shakiladulanjanee2859
    @shakiladulanjanee2859 ปีที่แล้ว +11

    අක්කේ අවුරුදු 20 21 22 23 අයට ගැලපෙන products වල වීඩියෝ එකක් කරන්න පුලුවන් ද

  • @champasubashani9759
    @champasubashani9759 ปีที่แล้ว +4

    Olifair ගැන වීඩියෝ එකක් කරන්නකො අක්කෙ

  • @m...thoughts
    @m...thoughts ปีที่แล้ว +10

    Oriflame products gana review ekak karannako akki😊❤️

  • @amahewathanthri8550
    @amahewathanthri8550 3 หลายเดือนก่อน +1

    සුදු වෙන ඒව promote නොකර එක වටිනවා

  • @rashmisooriyaarachchi2674
    @rashmisooriyaarachchi2674 ปีที่แล้ว +2

    me products use karala morning and night routine ekak karannako akki

  • @__thar.u.__
    @__thar.u.__ ปีที่แล้ว +46

    Body 1 glow krnna products mona hari thiyeda, dn thiyena ආර්ථික තත්වෙට හරියන 🙂

    • @thilinisandamali7737
      @thilinisandamali7737 ปีที่แล้ว +2

      අනේ ඔව් අක්කි😥

    • @kokilamanohary
      @kokilamanohary ปีที่แล้ว +7

      Body scrub එකක් අරන් සතියට දවස් දෙකක් scrub කරන්න.
      හොද body lotion එකක් හැමදාම දවසට දෙපාරක් apply කරන්න. (4ever gold body lotion eka hodai .glow wenawa wagema gana adui)

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 ปีที่แล้ว +3

      Dr lasel v.c ගන්නඒකෙන්glow වෙනවා

    • @rkdshashikalaseuwandi2725
      @rkdshashikalaseuwandi2725 ปีที่แล้ว

      @@adithyapriyanka1861 keeyad කොහෙන්ද ගන්න පුළුවන්

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 ปีที่แล้ว

      @@rkdshashikalaseuwandi2725 Dr.rasel vittamin c. Thilakawardana eken .Rs.1950

  • @samaira6147
    @samaira6147 ปีที่แล้ว +3

    Chathu how to make sure the experimentation of these ordinary products as they don't mention it.

  • @uthpalinioshadhi9676
    @uthpalinioshadhi9676 ปีที่แล้ว +4

    Akki acne prone skin ekkt skin care routine ekk vedio ekk krnnko❤️

  • @sudumanika8970
    @sudumanika8970 ปีที่แล้ว +5

    අක්කෙ odinary brands පාවිච්චි කරන පිලිවෙල කියන්නකො

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว +3

    Thanak you very much MI's 🙏👌❤

  • @ashaerandi7775
    @ashaerandi7775 ปีที่แล้ว +11

    The ordinary best.. ❤ Thank u..

  • @nicolankimiran-ww4vk
    @nicolankimiran-ww4vk ปีที่แล้ว +3

    SPF thiyen Hoda day cream ekak kiynnko akki❤

  • @georgerozario2091
    @georgerozario2091 ปีที่แล้ว +2

    මිස් මගේ දූට වයස අවුරුදු 13. එයාට pimples එන්න පටන් අරන්. Plz.. Face wash එකක් සහ cream එකක් ගන්න help කරන්න. Thank you ❤

  • @anuruddhikaalagiyawanna4782
    @anuruddhikaalagiyawanna4782 ปีที่แล้ว +4

    bleaching nisa damage una,skin akakata සුදුසු
    ordinary මොනවාද ?

  • @warsha1442
    @warsha1442 ปีที่แล้ว +3

    Akki Glycolic acid toner eka use karala ascorbic acid +alpha arbutin use karanda puluwanda night time?

  • @Ilhstar
    @Ilhstar 2 หลายเดือนก่อน

    Can you please tell where can i buy original ordinary niacinamide serum

  • @nipunidulanjani5958
    @nipunidulanjani5958 ปีที่แล้ว

    Me products routine ekakata use karanne kohomada kiyla video ekak karannako darling

  • @Sadu52981
    @Sadu52981 ปีที่แล้ว +3

    Wrinkles වලට හොද ordinary product ek mokakda akke

  • @sajanidhanushika7469
    @sajanidhanushika7469 ปีที่แล้ว +2

    Ane body ekath pehepath kraganna routin ekakui 🥺 .products tikkui kiyannako dry skin ekkt

  • @shashinisenanayake8836
    @shashinisenanayake8836 ปีที่แล้ว

    අක්කේ මේවා හරියටම පාවිච්චි කරන විදිහ කියලා දෙන්නකෝ

  • @ajanthapeiris8256
    @ajanthapeiris8256 ปีที่แล้ว +1

    මම Italy ඉන්නේ හොද product එකක් කියන්නකො අක්කෙ සම පැහැපත් කරන

  • @madushika6398
    @madushika6398 ปีที่แล้ว

    body and face care routine ekakat low price product monada? Video ekak kran pulwnd akki.

  • @ErangiRajapaksha-j9p
    @ErangiRajapaksha-j9p ปีที่แล้ว +2

    Toning solution eka witharak use kalata Kamak nedda, Mata thiyenne normal skin ekak wena issues mukuth na. Mata ona face eka eka widiyata bright Kara ganna.

  • @dulanjalithrikawala9241
    @dulanjalithrikawala9241 4 หลายเดือนก่อน

    Ganna kramayak kiyanna plz
    Mata under arm walata use karana hida product ekak one

  • @thakshiladulanjalee5381
    @thakshiladulanjalee5381 ปีที่แล้ว +1

    akke owa munata witharada.agata baida.anika dry sikin ekata kiuwa searam eka anith sikn walata baida

  • @thinarabandara5670
    @thinarabandara5670 ปีที่แล้ว +5

    Akki lactic acid එක clear colour එකකින් තියේ නම් ඒක fake එකක් නේද 😢

  • @oshadijayasinghe1053
    @oshadijayasinghe1053 ปีที่แล้ว +1

    akki me product walin skin care routine ekak kohomada kara ganne keyala pennako day and night dekama its better to teach how to use these also

  • @nimeshamadushani8548
    @nimeshamadushani8548 ปีที่แล้ว +2

    Hi akkii body whitening products kiyankoo wedding eka lagaaaii dn mn dark kenek

  • @umashaanjali6634
    @umashaanjali6634 10 หลายเดือนก่อน

    අැස් යට කලුවට එකක් කියන්නකො

  • @isurishanika4454
    @isurishanika4454 ปีที่แล้ว +5

    මට මේව ගන්න ඕනී උනාට තේරෙන්නෙ නෑ...use කරන පිලිවෙල

    • @user-gu1hc6px9z
      @user-gu1hc6px9z ปีที่แล้ว

      1.clensing
      2.serum
      3.moisturizer
      4.suncreen

  • @benazer5223
    @benazer5223 4 หลายเดือนก่อน

    Hi sister, Where can I buy these products in our Country? Pls tell me

  • @dilakshanaganeshan5869
    @dilakshanaganeshan5869 ปีที่แล้ว +3

    Recommend routine for lighten dark thighs (stretch mark)🙂

  • @nethukineleshika8773
    @nethukineleshika8773 4 หลายเดือนก่อน

    Searum ekak vitharak apita pavichchi karanna puluwanda

  • @tamaradesilva9650
    @tamaradesilva9650 ปีที่แล้ว +30

    Ordinary niacinamide 10% + Zinc 1% is highly recommended ❤❤❤❤

  • @kaviGirl-li9wf
    @kaviGirl-li9wf ปีที่แล้ว

    Akki garniar bright complete night cream aka hodid🥺

  • @NiMMi4
    @NiMMi4 ปีที่แล้ว +1

    Aging spots walata hoda ordinary product 1k kiyannako plz...

  • @shineworld8838
    @shineworld8838 ปีที่แล้ว +1

    can you recommend page to buy this products ?

  • @CaPp_Cut
    @CaPp_Cut 10 หลายเดือนก่อน

    Ordinary එකේ ඇස් යට අදුරු බව නැති කරන product එක මොකද්ද

  • @fana4870
    @fana4870 ปีที่แล้ว +24

    අක්කි අවුරැදු කිහිපයකට කලින් රෙකමන්ඩි කරපු නයිසිනමයිඩි එක මම යුස් කලා ඇත්තටම හොද ප්‍රතිඵල තිබුුනා මට .පීලින් සොලියුෂන් එකත් අක්කි රෙකමන්ඩි කලාට පස්සේ මම යුස කරා ඒකත් බෙස්ටි දැන් ආයේ ගන්න හිතාන් ඉන්න කොටම තමා ආයේ විඩියෝ එකක් දාලා තියෙන්නේ ❤❤

  • @tharushihansika4395
    @tharushihansika4395 11 หลายเดือนก่อน

    Akki Oka use karana gaman ghann ahoda face wosh ekakui dawalta use karanna hoda cream ekakui kyannako

  • @chamarichamari9132
    @chamarichamari9132 ปีที่แล้ว

    Akke kalu kenekwa mecup karana video ekak dannako.

  • @nimeshakalpani5021
    @nimeshakalpani5021 ปีที่แล้ว

    The Ordinary eke multi peptide serum for hair density product eka gena visthrayk kiynkooo plzz

  • @dilrukshidissanayaka18
    @dilrukshidissanayaka18 2 หลายเดือนก่อน

    Retinol ekka pawichchi karanna hoda nethte mokadda owa ekk

  • @Dinuja358
    @Dinuja358 ปีที่แล้ว +2

    Miss aichun beauty whitening cream product eka recommend karanna puluwanda mama eka use karanne neck eka wateta athi wela thiyena black scars walata please reply me

  • @sajeewafernando1421
    @sajeewafernando1421 ปีที่แล้ว

    Akki how does I take care of my skin while swimming

  • @sameerakitchil59
    @sameerakitchil59 ปีที่แล้ว +1

    Mata sensitive skin ekta the ordinary eke monwada usekrnna puluwan plz reccomend krnna
    .?

  • @chathuanushki6331
    @chathuanushki6331 11 หลายเดือนก่อน

    How to apply this.can I use this in the order of first face wash,then mositureizee, then ordinary serum and finally bio oil

  • @chandiperera480
    @chandiperera480 ปีที่แล้ว

    Please don’t use glycolic as it can damage skin of color. It is a tiny molecule.

  • @sandasathsarani7090
    @sandasathsarani7090 ปีที่แล้ว

    Akke kammule thiyena open pores walata cream akak keyannakoo🥰

  • @rosirosi6270
    @rosirosi6270 หลายเดือนก่อน

    0:35 me gani kathai gana cream gena kiwwta Boru kiynne

  • @dinushajayarathna5600
    @dinushajayarathna5600 4 หลายเดือนก่อน

    Mata pimples open poas thiyena skin ekak me atharin mata galapena product eka mokakda

  • @DeepthiPriyadarshani-j6s
    @DeepthiPriyadarshani-j6s 7 หลายเดือนก่อน

    ටොනර් එක කොහොමද යුස් කරන්නෙ කියන්න අක්කා

  • @lakyysenevirathne2134
    @lakyysenevirathne2134 3 หลายเดือนก่อน

    Combination skin type eka gena karannako

  • @fathimarizwana9460
    @fathimarizwana9460 ปีที่แล้ว +5

    I'm 16 yrs old. My face is hyperpigmented. Can I use this ordinary serum. Is that ok for my skin ?

  • @dilrukshidissanayaka18
    @dilrukshidissanayaka18 2 หลายเดือนก่อน

    Mata thiyenne oil skin ekak akki pimple pirila black hed wadi mune mage

  • @zaa__kutty
    @zaa__kutty ปีที่แล้ว

    Nicinamaid and crycolic acid eka ekata use karanna puluwandhaa

  • @ravibaba3769
    @ravibaba3769 ปีที่แล้ว +1

    අක්කි ඔරිජිනල් බ්‍රැන්ඩි එක හොයාගන්න විදියක් නැද්ද

  • @rashmisooriyaarachchi2674
    @rashmisooriyaarachchi2674 ปีที่แล้ว +1

    mage acne skin ekak, brown spots thiyanawa. me products walin mata hoda mokadda? oily skin neme normal skin

  • @famjam_14
    @famjam_14 ปีที่แล้ว +1

    Hi dr..
    Mage munath oily ..mata oya product walin hoda dewal tika mata kiyanna..pimple mrks lawata wageth thiynawa

  • @priyankachandramali6179
    @priyankachandramali6179 9 หลายเดือนก่อน

    Dry ocean unata pimpals danawane,ahema samata monawada honda ordinary ake

  • @samanmaleekaushalya2616
    @samanmaleekaushalya2616 ปีที่แล้ว

    Akki beauty of Joseon products genath review aekak dennako

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +1

    Budusarni chathu🙏🙏🙏❤️🌹❤️🥰👍

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +2

    price tikath video eke kiuwa nam watinawa akkiyoo

  • @DinithiSithara-tp2qe
    @DinithiSithara-tp2qe 2 หลายเดือนก่อน +1

    Akke meka nawaththuvama apahu parana vidiyata skin eka venas venoda.

    • @Amashenu
      @Amashenu 16 วันที่ผ่านมา

      Nehe

  • @NethmiDilanka-k6l
    @NethmiDilanka-k6l 3 หลายเดือนก่อน

    Viana eke toner ekth ekk niacinamide serum ek use kroth hoda ndda

  • @nelumthikawijerathne7389
    @nelumthikawijerathne7389 10 หลายเดือนก่อน

    Oyage video eken mama ordinary product gena denagaththa. Thanks dear kohomada mewa genwa ganne. Plz help me

  • @mdasad9125
    @mdasad9125 8 หลายเดือนก่อน

    විටමින් C day craem ගාල එලියට ගියාට කමක් නැද්ද මිස්

  • @renuwijesooriya7970
    @renuwijesooriya7970 6 หลายเดือนก่อน

    කොහෙන්ද origebal ගන්න තියෙන්නෙි

  • @maheesharandeniarachchige
    @maheesharandeniarachchige ปีที่แล้ว

    Akki dr rashel day and night cream use karoth hoda results ekk eida

  • @a.malahakoon5737
    @a.malahakoon5737 ปีที่แล้ว +1

    Akke peeling solution eka use karanawa nam scrub ekak use karanna onida..

  • @rohinirajapaksa626
    @rohinirajapaksa626 ปีที่แล้ว

    Miss dubai thiyana derma fairy skin facial set hodaida Eka blichinda

  • @mohomednipras5418
    @mohomednipras5418 ปีที่แล้ว

    Galapena spf 30 day cream ekak kiyanna mam

  • @nilumimalsha6924
    @nilumimalsha6924 ปีที่แล้ว +3

    Puluwan nam pimples and pimple marks thiyena ayta ordinary brand eke use krnna one products tika step by step video ekak denna puluwan da..

  • @janavisonali2754
    @janavisonali2754 ปีที่แล้ว

    Thank you so much for sharing dear.

  • @sancharakayanew1249
    @sancharakayanew1249 10 หลายเดือนก่อน

    Akke me product collection eke thiyena products okkoma ekta use karanna puluwanda. Dry skin and uneven skin tone ekak thiyena kenekta mewain ekata use karanna puluwan monawada

  • @SARANIRATHNAYAKA
    @SARANIRATHNAYAKA ปีที่แล้ว

    මේ දේවල් ගන්න තැනක් කියන්න අක්කෙ

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 ปีที่แล้ว

    ඇස් දෙක වටෙ ගොඩාක් කලු වෙලා. ඒකට සුදුසු ක්‍රිම් එකක් කියන්න.

    • @Noshika_Afra
      @Noshika_Afra 9 หลายเดือนก่อน

      Cerave eye cream eka ganna

  • @erandasamihira7863
    @erandasamihira7863 ปีที่แล้ว

    Vivya gena vidio ekak karannako akki

  • @nadigamage3108
    @nadigamage3108 6 หลายเดือนก่อน

    The ordinary product teanegers lata hodai da

  • @lakshihalpandeniya2629
    @lakshihalpandeniya2629 ปีที่แล้ว +1

    Akke bride kenek wenna inna kenekta skin colour eka whitening karanna hoda mkakda ordinary brand eke

  • @ransi4653
    @ransi4653 7 หลายเดือนก่อน

    Help me. Swimming tan yawanna widihak tiyenawada

  • @sithumitharushika7905
    @sithumitharushika7905 8 หลายเดือนก่อน +1

    Mn Garnier brnad eke vitamin c day cream eka use krl nawattala dn sathitak withara wenw akki.dn mn ordinary niacinamide serum eka use krata kmk nadda.plzzzzz reply

    • @e.a.s.s666
      @e.a.s.s666 8 หลายเดือนก่อน

      Puluwn

  • @nadeeshanimanthi1623
    @nadeeshanimanthi1623 ปีที่แล้ว

    Vitamin c suspension eka siddalepa suwada da enne ewage gawamath dawillak wage enawa da please kiyanna

  • @KushanSameera-jd4he
    @KushanSameera-jd4he 3 หลายเดือนก่อน

    Akke babala hambawenna inn kenek gawoth mokak hri aulk weida

  • @Pathmaharischandra
    @Pathmaharischandra 11 หลายเดือนก่อน

    Akki pimples mark walata hoda ordinary product ekak kiannako

  • @sanduvlogs119
    @sanduvlogs119 ปีที่แล้ว +1

    Akke mata awurudu 20i kohomada mata hoda pradct ekak kiyannko

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට.මගෙ මුහුණ පික්මන්ට් ටේෂන් තියනව.සවුදියේ තියනවද ගන්න pls...මට කියන්න නංගිය මට කියන්න පුලුවන්ද මගේ මුහුණේ පික්මන්ට් ටේෂන් කම්මුල දෙපැත්තෙ හරිවට මට නයිට් ක්‍රිම් එකකුයි ඩේ ක්‍රිම් එකකුයි කියනවද මේ රටේ තියෙනවනම් කියියක් උනත් කමක් නෑ ගන්නම් හරිම අදුරැයි මගේ මුහුණ දන්නෙ නැතුව ගන්න බයයි මගේ මහත්තය කියනව දන්න කෙනෙක් ගෙන් අහල දැනගන්නලු අරගෙන දෙන්න. pls...නංගිය help me❤

  • @kirulumaniksingha3153
    @kirulumaniksingha3153 ปีที่แล้ว

    loreial white perfect ake day aketa use kerela meke
    night aketa use keranne hodai da?brand 2kak nisa

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 ปีที่แล้ว

    Oya pavichi karanawanam.ekakwath tikakwath iwara wena ekak nane

  • @donsuresh3066
    @donsuresh3066 ปีที่แล้ว

    Akki mage mune kurule kalal thiyanawa ekata Janet vitamin e rose cream eka hodada kohomada use karanne

  • @niwarathanaliyanage
    @niwarathanaliyanage ปีที่แล้ว

    Noraml skin ekak thiyena kenekta skin glow karaganna thiyena ordinary products monada akke