ලෝකෙ සුපිරිම කාර් ටික හැබැහින් දැක්කා | Gumball 3000 2024 in Singapore (Sinhala)(2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
    ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
    එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
    මේ ඔයාල දකින්නෙ මීට කලින් කවදාවත් සින්හලෙන් කරපු නැති vlog එකක්. ඔයාල අහල තියනවද Gumball 3000 ගැන? 1999දි පටන් ගත්ත ලෝකෙ සුපිරිම Road car rally එක තමයි මේක. 2024දි Gumball 3000 එයාලගෙ 25 වෙනි Anniversary එක සමරනවා. මේ පාර එයාලගෙ rally එක පැවැත්වුණේ Vietnam Saigon ඉදන් Singapore දක්වා. ඉතින් Gumball 3000 2024 වල Singapore අන්තිම දවස බලන්නයි ඔයාලව මේ එක්කගෙන යන්නෙ. මේකෙදි ඔයාලට Bugatti, Pagani, Lamborghini, Ferrari, McLaren වගේ ලෝකෙ සුපිරිම කාර් ගොඩක් බලාගන්න පුළුවන්..
    #gumball #gumball3000 #singapore #sinhala

ความคิดเห็น • 53

  • @PasiNdu-o5q
    @PasiNdu-o5q วันที่ผ่านมา +6

    ඉස්සර ඉදන්ම අයියගෙ වීඩියො බලන මම දන්නවා අයියා ආස ලැම්බො එකට කියලා.....ලැම්බො එකක් ඔයා දවසක පදිනවාම තමා සහෝ.

  • @Ashan_Nimantha
    @Ashan_Nimantha วันที่ผ่านมา +4

    Apith gamu aiye ekk kawada hri gemak ghl.😊 Owa wage nemei habai JDM ekak dakkama 😂❤

  • @tharushaimesh7095
    @tharushaimesh7095 วันที่ผ่านมา +7

    Rally එක මුල ඉදල බලන්න DDE MR JWW Ncoleonard බලන්න හිමින් නෙමෙ යන්නෙ 😂💔 රාජ්‍ය නිවාඩු දින දුන්න rally එක හින්දම thailand මතක විදිහට පිස්සුවක් ❤

    • @omii7846
      @omii7846 วันที่ผ่านมา

      OW mmt bluwa DDE tmi mru, niwadu dunne Cambodia wla

  • @WhiteyWhitey-ex7nd
    @WhiteyWhitey-ex7nd วันที่ผ่านมา +5

    19:53 buggati seen ☢

  • @KarunathilakaBothale
    @KarunathilakaBothale วันที่ผ่านมา +1

    mekanam සුපිරි yak ❤❤❤❤

  • @royalproduction425
    @royalproduction425 วันที่ผ่านมา +2

    DDE😍

  • @dinujawickramarachchi7190
    @dinujawickramarachchi7190 วันที่ผ่านมา +2

    DDE,JWW,Niko pissuwak thama❤❤

  • @dinathsathnidu6503
    @dinathsathnidu6503 วันที่ผ่านมา

    man insta eke dakka close baladi patta❤‍🔥

  • @Praveenhapr
    @Praveenhapr วันที่ผ่านมา

    Superb❤🔥

  • @kghjjay4360
    @kghjjay4360 วันที่ผ่านมา +2

    මාත් ඔච්චරම නම් දැකලා නෑ හැබැයි scl ඉවර වෙලා ගෙදර යද්දි අනිවාරෙන් Super cars 6k විතර හැමදාම දකිනවා

    • @Itznikz07
      @Itznikz07 วันที่ผ่านมา

      scl colombo gewal piliyandalada? 😅

  • @EshandJay
    @EshandJay วันที่ผ่านมา

    Woow 😮

  • @Ashan_Nimantha
    @Ashan_Nimantha วันที่ผ่านมา +1

    Aiyt subaru wa dakkama mona hithenna athida 😢

  • @avinduwijerathna1413
    @avinduwijerathna1413 วันที่ผ่านมา

    ඒක වෙනම පිස්සුවක් ❤

  • @chamarachandrasiri5275
    @chamarachandrasiri5275 วันที่ผ่านมา

    Next video eka singapore F1 නේද්?? කොස්තා අයියත් ගිහින් තිබ්බෙ

  • @praneethdissanayake947
    @praneethdissanayake947 วันที่ผ่านมา

    සුපිරි තමයි ඉතිම්

  • @aaaYaKaP
    @aaaYaKaP วันที่ผ่านมา +1

    ලංකාවත් මේ වගේ කරන්න තිබුනනම් 😪

  • @cristianorukshan7589
    @cristianorukshan7589 วันที่ผ่านมา

    බුගාටිය තමා ආසම❤

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h วันที่ผ่านมา

    සුදු subaruව දකිද්දි ඔයාගේ එක මතක් වුනා😢😢

  • @Thesupercarweels02
    @Thesupercarweels02 วันที่ผ่านมา

    😍💖💥

  • @chalithasulakshana4762
    @chalithasulakshana4762 วันที่ผ่านมา

    ❤❤❤

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 วันที่ผ่านมา

    ee sound ek kanata honey danawa wage

  • @lakstharasanjaya298
    @lakstharasanjaya298 วันที่ผ่านมา

    ❤🎉

  • @InduwaraSilva-jr4mn
    @InduwaraSilva-jr4mn วันที่ผ่านมา +1

    Chiron ekak lankawe keeyak wge wenwd?

    • @kghjjay4360
      @kghjjay4360 วันที่ผ่านมา +2

      කෝටි 150 ට වැඩි හැබැයි මෙහෙමයි සාමාන්‍යයෙන් ධම්මික පෙරේරාගේ වත්කමින් 5million dollor වෙන Bhugatti 100 ගෙන්න්න පුළුවන් Tate ගේ Bugattiyath මිලියන 5ක් වෙනවා සල්ලි තිබ්බට මිනිස්සු ගන්නේ නැත්තේ නඩත්තු කරන්න බර ගානක් යන නිසා

    • @InduwaraSilva-jr4mn
      @InduwaraSilva-jr4mn วันที่ผ่านมา

      @@kghjjay4360 ow eka aththa tyres ehemath mn hithnne na lankawe paarwal wlata galapenwa kiyla

  • @Bomb-talk-Motivation
    @Bomb-talk-Motivation วันที่ผ่านมา

    ලංකාවත් කවදාහරී මෙහෙම වෙයිනෙ🙂😪

  • @omii7846
    @omii7846 วันที่ผ่านมา +1

    Gumball ticket eka (Entry fee eka) $175000 wenw

  • @manindudesilva4046
    @manindudesilva4046 วันที่ผ่านมา +2

    DDE😍

    • @omii7846
      @omii7846 วันที่ผ่านมา

      Fav🔥🔥

  • @isiraadhithya8105
    @isiraadhithya8105 วันที่ผ่านมา

    ❤❤

  • @kemikathejan5807
    @kemikathejan5807 21 ชั่วโมงที่ผ่านมา +1

    wow🥰🥰 adath nice vlog ekak gg brooo🥰🥰8:17 me porsche eka nam patta

  • @rushand8003
    @rushand8003 11 ชั่วโมงที่ผ่านมา +1

    pudumai supra ekak thibbe nane da

  • @S68688
    @S68688 วันที่ผ่านมา +2

    DDE Svj is my favourite😊

  • @gjei1234
    @gjei1234 22 ชั่วโมงที่ผ่านมา

    මට නම් වාහන ගැන ලොකු දැනුමක්/ අදහසක් නෑ. මට සෙට් වෙන හැඩයක් තියෙන වාහන වලට කැමති එච්චරයි.සහ වාහන වල company එකේ logo එක නැත්තම් කැමතියි 😅❤

  • @Gaijin_Visuals
    @Gaijin_Visuals 23 ชั่วโมงที่ผ่านมา

    Lankave kollek vidihata mata pattama sathutui me vage thava Lankave aya video karanavanam, math 0 idan patan aran thema mechara loku gamanak ave

  • @UmiFox
    @UmiFox 16 ชั่วโมงที่ผ่านมา

    පාරෙ යන ඔක්කොම වාහන දිලිසෙනවා 😍

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 22 ชั่วโมงที่ผ่านมา

    හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට සුද්දා ❤

  • @FindShorts3
    @FindShorts3 วันที่ผ่านมา

    Lankaweth ara kalin eka parak giya wage parade ekak thibbnm..sport cars wlin..❤

  • @chamoddissanayake...
    @chamoddissanayake... วันที่ผ่านมา

    ❤❤

  • @Car_and_travels
    @Car_and_travels วันที่ผ่านมา

    Wow ❤ supir

  • @pola-li1vl
    @pola-li1vl 23 ชั่วโมงที่ผ่านมา

    Ammo Doctor ♥️🥺

  • @Hazerd_Official
    @Hazerd_Official วันที่ผ่านมา

    Cipiri ayye 😇 Bugati🏆

  • @shalikaupamada8117
    @shalikaupamada8117 16 ชั่วโมงที่ผ่านมา

    look DDE

  • @JCM2006
    @JCM2006 4 ชั่วโมงที่ผ่านมา

  • @KALINDU01
    @KALINDU01 วันที่ผ่านมา

    💖🔥😻

  • @SenanVithanage
    @SenanVithanage วันที่ผ่านมา

    Koenigsegg වාහන නැද්ද

    • @omii7846
      @omii7846 วันที่ผ่านมา

      Ekak tibba Regera ekak