චීන ලංකා ඉතිහාසය | China sri lanka history | Nethfm Unlimited History Sri lanka 94 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 34

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +4

    හදවතම වෙලාගත් අනර්ඝ වැඩසටහන.වයෝවෟර්ධ වුවත් හිතේ ශක්තිය වඩාගෙන පැමිනිමට ආසයි

  • @HippopotamusMr
    @HippopotamusMr 2 ปีที่แล้ว +3

    12:00 ඇත්ත වශයෙන්ම, මෙම විශේෂිත කාල පරිච්ඡේදය තුළ, චීනය ක්‍රමානුකූලව භූමි ප්‍රමාණය පුළුල් නොකළ අතර, නිල්-ජල නාවික හමුදාවක් නොතිබූ අතර චීනය, දකුණු සහ අග්නිදිග ආසියාව මෙන්ම කුඩා ආසියාව අතර බල සබඳතා තරමක් සමතුලිත විය. නිදසුනක් වශයෙන්, චීනයේ ඉන්දියානු කපු රෙදි ඔවුන්ගේ සේදවලට වඩා බොහෝ විට වටිනා වූ අතර චීන ජාතිකයින්ට විදේශීය භාණ්ඩ හා දැනුම සඳහා පිපාසයක් තිබුණි. එහෙයින් බුද්ධාගම එහි සමෘද්ධිමත් වූ අතර කොන්ෆියුෂියානුවාදය සහ තාඕවාදය මෙහි අවම ආකර්ෂණයක් ඇත. චීනයේ මෙම පුරාණ වරාය නගරවල හින්දු සිද්ධස්ථානවල නටබුන් රාශියක් ද ඇත. Li Chao, Han Shu, Faxian, Al-Masudi සහ Jung-pang Lo ගේ ඓතිහාසික වාර්තා පිළිගන්නේ, පළමු සහස්‍රය පුරාවටම ඉන්දියානු නැව්, වෙළෙන්දන් සහ නාවිකයන් විසින් ආධිපත්‍යය දැරූ සමුද්‍ර සේද මාර්ගයේ දුර යාත්‍රා ගවේෂණ සඳහා චීන ජාතිකයන්ම ප්‍රමාද වූ බවයි. . චීන ජාතිකයන් තවමත් නාවික බලයක් බවට පත්වී නොතිබූ බැවින්, මෙම ආගන්තුක භික්ෂූන් සාමාන්‍යයෙන් ගමන් කළේ ආසියානු සහ පර්සියානු නැව්වලයි - ආසියානු මූලද්‍රව්‍යය දකුණු ආසියානු මෙන්ම අග්නිදිග ආසියාවේ ආධිපත්‍යය දැරීය, කෙසේ වෙතත් මෙම සංස්කෘතීන් දෙකම එකල හින්දු සහ බෞද්ධ විය.

  • @බස්ණායක
    @බස්ණායක 2 ปีที่แล้ว +4

    ආඩම්බරයි

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    Thank you both

  • @charanahansa752
    @charanahansa752 2 ปีที่แล้ว +1

    Great Work 👏🎈🥳🎉

  • @rajeevherath807
    @rajeevherath807 2 ปีที่แล้ว

    🙏👍 great

  • @with1931
    @with1931 2 ปีที่แล้ว +3

    අපේ සර්ට අයුස බොහෝ වෙිවා

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +3

    ආයුබෝවන්!

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว +1

    👍

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว +1

    බුදුසරනයි සර් ❤

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว +1

    ❤️

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaa

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +2

    🌼👍🌷❤️

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +1

    💝💝

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @HippopotamusMr
    @HippopotamusMr 2 ปีที่แล้ว +1

    12:00 Actually, in this particular period, China did not steadily expand territorialy, did not posses a blue-water navy and the power relations between China, South and South East Asia as well as Asia Minor were rather balanced. For instance, in China the Indian cotton cloth was quite often more valuable than their silk and the Chinese had a thirst for foreign goods and knowledge. Hence the flourishing of Buddhism there whilst Confucianism and Taoism having minimal appeal here. There are also many ruins of Hindu shrines in these ancient port-cities of China. Historical records by Li Chao, Han Shu, Faxian, Al-Masudi and Jung-pang Lo admit that the Chinese themselves were latecomers to distant sailing expeditions of the Maritime Silk Route, which was dominated by Indian ships, merchants and navigators throughout the first millenium. As the Chinese were yet to become a naval power, these visiting monks usually traveled in Asian and Persian ships - the Asian element was dominated by the South Asian as well as the South East Asian, however both these cultures were then Hindu and Buddhist.

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 2 ปีที่แล้ว

    ජීවීතේ වෙනසක් උන වැඩසටහනක් මම කළ සංචාරක ජීවීතේ ගවේෂණය දියුණු කළ රාගල වැනි මන්ත්‍රීතැන්න ආකාරයේ ස්ථාන රාස්සවකන්ද දොළුකන්ද වස්ගමුව සුදුකන්ද වැනි ස්ථාන දැක්ක.යක්දෙස්සා කන්දෙත් තියන බව කියවෙනව ඒකත් බලන්න යන්න ඉන්නෙ

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +7

    Sometimes I feel this discussion about present moment not history

    • @neranjanlakmal9834
      @neranjanlakmal9834 2 ปีที่แล้ว +3

      Exactly. History Repeats again and again.

    • @deleepmangaldesilva9414
      @deleepmangaldesilva9414 2 ปีที่แล้ว

      History in a nutshell is what we learn in school. this study is a detail study beyond history. if you have a dought take your time to read or listen and try to appreciate some one who is doing a good job of it.

  • @chandimasamaraweera3288
    @chandimasamaraweera3288 2 ปีที่แล้ว +3

    Li Shi Zhen ගේ කෘතිය Ben Cao Gang Mu බන් කාවෝ ගං මූ.
    en.m.wikipedia.org/wiki/Compendium_of_Materia_Medica
    බන් 本 කියන character එක එන ඕනම වචනයකට පොත සම්බන්දය.
    ෂුවේ 学 කියන character එක එන ඕනම වචනයකට ඉගැනීම සම්බන්දයි

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว

      Pala pako yanna

    • @chandimasamaraweera3288
      @chandimasamaraweera3288 2 ปีที่แล้ว +1

      @NU1's VLOG dear Nuwan, kindly take appropriate action to below commenter with your capacity as the owner of the channel. It is very disgusting and even has no guts to appear with his real name. Not suitable for this kind of very valuable professional channel. Thank you

  • @gihankaushalya2876
    @gihankaushalya2876 2 ปีที่แล้ว +1

    අල් හජ්ජාජ් හිටපු කාලේ අපේ රටේ රජතුමා කවුද?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Eka thama

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 2 ปีที่แล้ว +2

    මෙම චැනලය මෙතෙක් කිසි වෙකු ස්පර්ශ නොකළ ඉතිහාස ඳැනුම ලබාදෙන මහාචාර්යවරයා සෝමදේවයන් රටට නාධානයකි. ඔබ තුමාගෙන් අපරටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ සංස්කෘතික ආයතනයක් සේවය ලබාගන්නේද නොදනිමි. එහෙත් ඔබ ඊට සුදුසුම ලාංකිකයා බව නොඅනුමානය.

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว +1

    Chine nm lankawata onna kiyala hitanne mata witharada

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว +1

    Lets go with india rather than china .the way things are going right now

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    අගයමි ....

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว +1

    Chine ewun adahana agamak na

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว

    අතීතයේ මේ රටේ දාගැබ් තනවා වන්දනා කළ යුතු අය ලෙස සක්විති රජුන්, බුදු, පසේ බුදු සහ මහරහතන් වහන්සේලා දක්වා ඇත. එය බ්‍රහ්මසෘෂිවරුන් පැනවූ සම්මතයකි. ඒ අනුව මෙහි යුග ගණනාවක ඉදිකළ එවැනි දාගැන් දහස් ගණනක් ඇත. මීට අමතරව මේ උතුමන්ට චත්‍ර ඇල්ලීම කළ යුතු බවට සඳහන් වේ. රජුට, බුදුන්ට චත්‍ර ඇල්ලීම, ධාතු වඩම්මන විට චත්‍ර ඇල්ලීම, දාගැබේ චත්‍ර පිහිටුවීම මේ නිසා ඇති වේ. එසේම බුදුන්ගේ ධර්මාසනයේද චත්‍ර පිහිටුවා තිබී ඇත. මේ එකක්වත් ආවාට ගියාට සිදුකර නැත. චත්‍ර ඇල්ලීම මුලින්ම සිදු කරන්නේ දෙවියන් ලෙස හැඳින්වූ දිව්‍ය වංශිකයින්‍ ය. ක්ෂස්ත්‍රිය වංශය දේව වංශයෙන් සම්භවය වී මෙම පහත් බිම්වල විසූ මනු වංශයට නායකත්වය දෙයි. දාගැබේ ඇති මහාමේරු ගල අපේ ශිෂ්ඨාචාරයේ ජල පෝෂක සහ අධ්‍යාත්මික හදවතයි. එය මේ දූපතේ කේන්ද්‍රයේ අදත් ඇත. අපේ ශිල්පීන් මනකල්පිත හිතේ මවාගෙන නිර්මාණ කර හෝ පොත් ලියා නැත. මේ දූපතේ පැරණි ප්‍රාදේශීය රාජ්‍ය වල අදත් බුදුන්ගේ විශාල ප්‍රමාණයේ ධාතූන් පිහිටයි. නමුත් සමහර ප්‍රධාන රහතන් වහන්සේලා ආදාහනය කළ ස්ථාන හඳුනා ගැනීම තරමක් අපහසුව ඇත. මණ්ඩලගිරිය හෙවත් මැදිරිගිරිය වටදාගේ කුමක්ද යන්නත් නැවත යොදා බැලිය යුතුව ඇත. එදා සමහර සෑයවල් ගල් තලාවල ඉදිකර ඇත.

  • @dinethsenuja9067
    @dinethsenuja9067 2 ปีที่แล้ว +1

    👍