පොත්තකූඨ, දනන්පිටියේ දත්ත, හුණන් ඔරුව්වේ හත්ත දාඨ | Poththakuuta | Unlimited History 94 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 54

  • @Mr19660416
    @Mr19660416 2 ปีที่แล้ว +6

    අද කොටස ඉතාමත් රසවත් .පොත්තලා,,දත්තලා,කූටලා අද කාලේනම් ලොරී ගනන් ඉන්නවා.ඔබ දෙපල ගෙනයන මෙම වැඩසටහන තුලින් අපේ ඉතිහාසයෙහි හැලහැප්පීම් මොනවට විද්‍යාමානවෙනවා.

  • @Rasikasspace
    @Rasikasspace 2 ปีที่แล้ว +2

    මහාචාර්යතුමාට ස්තුති කරලා නිම කරන්න බෑ මේ කරන සේවයට. හැමදාම කියනවා වගේ ඔබට නිරොගී ජීවිතයක් ප්‍රර්ථනා කරමු.

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว +2

    ඔබතුමා කියපු කතාව සම්පුර්ණ ඇත්ත. කවදාවත් රැකියාවල් නොකරපු හිටපු නායකයන් දෙන්නෙක්ගේම පුතාලා දේශපාලනයේ ඉන්නවා ඊළඟට නායකයෝ වෙන්න. මෙව්වා සිද්ධ වෙන්නේ ලංකාවේ විතරයි .

  • @nishanthaperera1900
    @nishanthaperera1900 2 ปีที่แล้ว +3

    නුවන්, ජැක්සන් ඉරිපත්කල සිංහලයේ මහා වංශ කතාව මුලසිට බැලුවා . මේ කතිකාව බොහොම කැමැත්තෙන් බලන්නෙ.. I met Professor in Qatar, had a chance to talk to him for 20 minutes; how we can come up together as a society ..

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      If you need to contact us ,You can contact us through E-mail.Please check our description.

  • @chandigamage7431
    @chandigamage7431 2 ปีที่แล้ว +6

    මහාචාර්ය තුමාගේ පැහැදිලි කිරීම් ඉතාම සිත් ඇද ගන්නා සුලුයි, ඕනෑම තරාතිරමක අයෙකුට ඉතිහාසය ඉගෙන ගන්න පුලුවන්
    ස්තුතියි ඔබ තුමාට ස්තුතියි නුවන් මහත්මයා

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 2 ปีที่แล้ว +6

    මේ වැඩසටහන ඉතා වටිනා එකක්. මේක මුල ඉඳලාම බලන්න පුලුවන් විදියට යූටියුබ් එකේ දාන්න . පිලිවෙලක් නෑ . බලන්න ගියාම එක වැඩසටහනක් කොටස් 3ක් තියෙන්නේත් අපිලිවෙලට. විවේචනයක් නෙවෙයි .ඉල්ලීමක් .

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +3

      අපේ ඩිස්ක්‍රිප්ශන් එකේ play list එක පල කරල තියනවා ඒකේ හරිම අනුපිලිවලට වැඩසටහන් තියනවා.

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 ปีที่แล้ว +4

    චීන මිනිස් මළ පොහොර සඳහාත් විශාල මුදලකට ලඟදි ගත්තා නෙහ් නුවන්🤣🤣

  • @shain7000
    @shain7000 2 ปีที่แล้ว +2

    History repeats ..over and over again..Thank you professor and Nuwan ayya for conducting this lovely program to educate Sri lankans of their true entity...

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අගෙයි ...

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 ปีที่แล้ว +4

    පන්තියෙ මොනිටර් නොවුනට අමෙරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක පෙට්‍රල් ගැහුවනෙ ඒ මදිද සෑර්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Ekane

  • @udayaprasanna2708
    @udayaprasanna2708 2 ปีที่แล้ว +1

    ඔබ තුමන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරනවා.. ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @nimalrajaguru1237
    @nimalrajaguru1237 2 ปีที่แล้ว +2

    We salute you personally doctor Raj Somadeva
    Inspiring our nation to a right direction!!
    Though I’m working and living in USA I listen to the program and encourage my friends and families living all over the world,
    Nuwan your knowledge about our history amazing too!!

  • @chinthasamat7055
    @chinthasamat7055 2 ปีที่แล้ว +2

    Looking forward for the next programme. ❤️❤️❤️

  • @ianashlon1154
    @ianashlon1154 2 ปีที่แล้ว +3

    Dan camera eka niyamai, mic ekath superb

  • @sadeesha365
    @sadeesha365 2 ปีที่แล้ว +3

    මහාචාර්යතුමනි, අතීත ලංකාවේ
    මුද්‍රා(Seals),
    රාජ්‍ය සංකේත ,
    කොඩි
    ආදිය පිළිබඳ පැහැදිලි කිරීමක් අපේක්ෂා කරමි.

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว

    Excellent carefully thought-out historical explanations by prof somadeva.crying out for the need for developing and introducing the subject of history from early childhood education in schools curriculums.helpful lessons for future generations to prevent history repeating itself when choosing their leaders.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +3

    දැන් බැලුවාම මේ දේවල් මුලු කාලය පුරාම මේ රටේ සිද්ධවෙලා නේ ද!

  • @charanahansa752
    @charanahansa752 2 ปีที่แล้ว +1

    Great Work 👏🎈🥳🎉

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 ปีที่แล้ว +2

    Thank you sir🙏

  • @anandabandara5183
    @anandabandara5183 2 ปีที่แล้ว +1

    Oba thuma lassanata Apee nayakainta gahanawa… denuma samaga tokka???

  • @bartiranasinghe5086
    @bartiranasinghe5086 2 ปีที่แล้ว +1

    නිවන අපේක්ෂා කරණ අය බෞද්ධ රූපයෙන් පොහොසත් වෙන්න අවශ්‍යයි .භලය කෑදර පාලක පංතිය මේ ආධ්‍යාත්මික පැත්ත දියුණු නොකර ගනී.❤💟❤💟❤💟❤💟❤💟💟❤💟❤💟❤

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 2 ปีที่แล้ว +4

    නුවන් මහතා හිටි ගමන්ම මැදින් පනින ගතියක් පේනවා 😉. එවිට මහාචාර්ය තුමාගේ දේශනයට බාදා පැමිණෙනවා. සමහර විට අපිට අහගන්න තිබ්බ දේවල් මගහැරෙන්න පුලුවන්.

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 ปีที่แล้ว +1

    සෙන් හර් ට බැරිද දන්නෑ අපේ නන්දසේන ව අරන් යන්න චීනෙට

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 2 ปีที่แล้ว +2

    වැඩසටහන රසවත්.ඉදිරියේ දී සීතාවක රාජසිංහ රජු ට සිදු කළ මහා මඩ ප්‍රහාර අසාධාරණය පිළිබඳව ත් දීර්ඝ විස්තරයක් ගරු මහාචාර්යවතුමන්ගෙන් බලාපොරොත්තු වෙමි.

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 2 ปีที่แล้ว +3

    සර් කෝට්ටේ රාජධානිය, විජයබා කොල්ලය, දෙවන රාජසිංහ, 1 විමලධර්මසූරිය, කුසුමාසන දේවිය, ඉතිහාසයේ සිදුවුණු අරගල, කැරලි පිළිබඳව ඔබ තුමා දන්නා වටිනා අගනා තොරතුරු අපටත් පහදා දෙන්න...

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ,දැන් සීතාවක රාජසිංහ ට වෙච්ච අසාධාරණය පිළිබඳව ත් අනිවාර්යයෙන්ම කතා කළ යුතුමයි.

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 2 ปีที่แล้ว +1

    Ithihasaye indala kalin kala arajika wenne meka me rate bhumi doshayakda sir?

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +2

    Skyp කර කර බැලුව ට අමනාප නොවන්න ඩේටා නිසයි ❤️🙏

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙💖♥️❤️🧡💛💚💙

  • @TheVihangasathsara
    @TheVihangasathsara 2 ปีที่แล้ว +1

    ගෝටා ත් එහෙමයි…🤣🤣 ගෝටාව තියල මහින්දල පාලනය කරනවා

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +2

    ආයුබෝවන්!

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว +1

    ❤️

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +2

    ❤️👍🌼

  • @Sanjeewax
    @Sanjeewax 2 ปีที่แล้ว

    Somadewa mahattaya harima dukai. 3:50 delwala kotawehere "daba ran karaduwa" horu aran gihin iye re.

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +2

    💝💝💝

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaa

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +1

    ගමනට සහභාගි වෙන විදිය කියන්න

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      මේ අංකයට කතා කරන්න 0112 507080

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 3 หลายเดือนก่อน

    But pilimatalawe could not do it

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 ปีที่แล้ว

    😂 IPL දේශපාලනය 😂

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว +5

    ඔය පොත්තකුට පරම්පරාවේ තමයි රනිල් වික්‍රමසිංහ, කියන නපුංසකය

  • @drawingkids3709
    @drawingkids3709 2 ปีที่แล้ว +3

    දරුවන් ඉපදෙන විට පෙකනිවැල කැපූපසු පිටවන ශ්‍රාවය එකතුකොට රහස් අත්බෙහෙත් වට්ටෝරුවක් සමග මිශ්‍රකර සුරයක දමා ඉනේ ගැටගසන පුරුද්දක් අදටත් ඉන්දියාවේ සමහර ගම්බද පලාත් වල තියෙන බවක් මා youtube වැඩසටහනක දැක්කා. පසුකාලයක ජීවිතයේ ඇතිවන ඕනෑම දරුනු රෝගයකදී පාවිච්චියට ගන්නා බලවත්ම බෙහෙත වන්නේ මෙයයි. මේවගේ ක්‍රම ලංකාවෙත් තිබිලා තියෙනවද? th-cam.com/video/thGz-4ve3eA/w-d-xo.html

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ปีที่แล้ว +1

    මේකා අමනයන්ව අන්දනවෝ!!!

    • @shameeramahawattage7150
      @shameeramahawattage7150 2 ปีที่แล้ว +2

      ඔබේ ඉතිහාසය පුරාවිද්‍යාත්මක දැනුම මේ වගේ වැඩසටහනකින් කරන්න. මෙවැනි අපහාස නොකර

    • @nishanthaperera1900
      @nishanthaperera1900 2 ปีที่แล้ว

      තිලකෙ, නිහඬ වෙන්න ..