රජ කාලේ සීගිරි බැලුවේ කවුද | SIGIRIYA | Nethfm Unlimited History Sri lanka 96 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Sihiriya,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 37

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +6

    හැමදාම වගේ කියන්න තියෙන්නෙ මේ තරම් ආකර්ෂණීය විදිහට අපේ ඉතිහාසය ගැන අපේ හදවතට දැනෙන්න සමීප කරන මහාචාර්ය තුමාටත් ඔබටත් බොහෝ ස්තුතියි . බොහෝ පින්.

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k 2 ปีที่แล้ว +13

    නුවන් ඔබත් අපේ රාජ් සර්රුත් ලංකාවෙ නිවැරදි ඉතිහාසය නැවත ජනගත කරන්න මේ ගන්න වෙහෙසට රටම මෙන්ම සමස්ථ අනාගත පරපුරම ඔබලාට ණයගැතියි 💐💐💐💐

  • @future3263
    @future3263 2 ปีที่แล้ว +3

    නුවන් මහත්තයා මම නුමාල් කෞශල අම්පාරෙන්,සේවය කරන්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ.මම කාලේකට කලින් ඉදල අරුම පුදුම රෝද හතරේ නිත්‍ය ප්‍රේක්ෂකයෙක්.දැන් ඔබ තුමා මෙහයවන, මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ නෙත් fm unlimited history වැඩසටහනේ නිත්‍ය සාමාජිකයෙක්.මට ඒ සම්බන්ධව මහාචාර්ය තුමාට යොමු කරන්න ප්‍රශ්නක් වගේම අව නඩුවක් තියනවා.
    01.ප්‍රශ්නය
    ජේතවනාරාමයේ සලපතල මලුවේ මෑත කාලීනව යොදා ගත් ගල් පුවරු විශාල ගනනාවක පුරාන අක්ශරයැයි සැලකිය හැකි පුවරු ගනනාවක් පෙනෙන්නට තියනවා.මේවා මොනවාද.කියවා ප්‍රසිද්ධ කර තිබේද ?
    02.අවනඩුව
    ලෝක උරුම සීගිරියේ වටිනාකම ලෝකයට ගෙනයන්න ඔබ දෙපලගේ උත්සහ මා පසුගිය වැඩසටහන් වලින් දැක්ක. සීගිරි බිතුසිතුවම් ඇති තැන කිසිදු නිල ඇදුමක් නොමැතිව,සේවා හැදුනුම් පතක් හෝ නොමැතිව වැරදීමකින් හෝ නොදැනුවත්ව ,චායාරූප ගන්නා දේශිය මෙන්ම විදේශිකයන්ට ගොන් පාට් දමන නුසුදුසු පුද්ගලයන් කවුද?වහාම ඔවුන් රටට කරන අවනම්බුව නවත්වන කුමක් කල යුතුද?(මා ඉදිරි පිටම එක් අයකුගේ හැදුනුම් පත බලෙන් ඉල්ලා සන්තතක කර අතර විදේශිකයන්ගෙ ලබාගත් පින්තූර දුරකතනය බලෙන් ගෙන මකා දැමුවා.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අගෙයි ...

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 2 ปีที่แล้ว +5

    මාත් ඔය කිව්ව ෆැන්ටසියෙ කාලයක් හිටියා 😂😂..ඔයාලා නිසා බිමට බහින්න සිද්ද උනා 🙏🙏🙏❤️

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 2 ปีที่แล้ว +3

    සීගිරිය පමණින් නම් නොවේ සුද්දන් ට දළදාව වදින්නට ට මුදල් ගෙවන්න ඕන එකත් හොද Business akaka
    ජනතා මුදලින් හදන පොදු වැසිකිළි යටත් 20,25 k ගෙවන ඕන
    ඉතිහාසය යට බැන්නත් ජීවත් වනන සිදු වෙලා තියන්න පුරාවස්තු වලට පිංසිදුවන්නට

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    අපේ ඉතිහාසය ලෝකයේ අනිත් රට වලට වඩා මහා දැනුම් සම්බාරයක්

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +5

    ලෝක ඉතිහාසය ගැන හොද Animated වැඩසටහන් හදන Kings and Generals youtube නාලිකාව ලංකාවේ නාලිකා ආදර්ශයට ගන්නවනම් හොද ඉතිහාස වැඩසටහන් හදන්න පුළුවන්.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      හොද අදහසක් එත් කවුද අනුග්‍රාකත්වය ?

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +1

    The aesthetics of graffiti poetry written by ancient visitors of all walks of life to sigiriya depicts the the ability to express the depth and vividness of imagery.a mirror to their inner world and core values. A priceless lesson in how to use positive "commentary" 😀 and stick to the subject matter.

  • @dilrukshiperera1787
    @dilrukshiperera1787 2 ปีที่แล้ว +3

    Please make arrangements to do an episode regarding sigiri graffities, meanings & books written on graffities ect.

  • @charanahansa752
    @charanahansa752 2 ปีที่แล้ว +1

    👌💯👏👍💐

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +3

    බුදල්මි.
    බෙයද අස හෝටලෙහි
    වේටර්මි.
    බඹර පැණි උළා
    ගිර ගිලින උන් දුටීමි.
    අප්සරාවියෝ
    මසාජ් සෙන්ටරේ වැඩට යති.
    ආ ආ ජනා
    බලා කැටපත් පවුරෙන් මුහුණු
    සෙල්ෆි ගසති.
    පහළ කඩවල
    සුද්දන්ට ලබෙට
    තල්ගොයි විකුණති.
    බුදල්මි.
    නටඹුන් දැක
    බුන් හිසෙන් ගෙදර යමි.

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +2

    සහතික ඇත්ත... දැන් බුදුන් ලංකාවේ කියනවා...

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +2

    elaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +2

    මම මේ දවස් වල සෙල් ලිපි ඉගෙන ගන්න Epigraphia Zeylanica කියවනවා... සිංහලේට translete කරගෙන....

  • @arunakeethi1719
    @arunakeethi1719 2 ปีที่แล้ว +1

    නුවන් යු-ටියුබ් වැඩසටහනේ ශබ්ද පාලනය ඉතා දුර්වලයි සැලකිලි මත් වෙන්න

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว

    👍❤️🌷

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    කාශ්‍යපයන්ට පසු ධජ නැගූ එකදු නරපතියෙකුදු විසින් සිය මධ්‍යස්ථානය වශයෙන් දැවැන්ත සීගිරිය භාවිතයට නොගැනුණේ එය නඩත්තු කිරීමට මහත් ධනයක් වැය වෙන නිසා විය නොහැකිද?

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว

    🙏

  • @dkthilakarathne7457
    @dkthilakarathne7457 2 ปีที่แล้ว

    👍🌹

  • @upalijayawardena796
    @upalijayawardena796 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඔබලා කියන පරිදි TH-cam මගින් ඉතිහාසය විකුර්ති කරණ පට්ට බොරුකාරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලයුතුය

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน

    TH-cam එක ඉතිහාසය පමනක් නොවෙයි අපෙ සියල්ලම විනාශ කරනවා.ඔක්කොම නොවෙයි එක ක්න්ඩායමක්..කාලන්නි

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว

    💝💝💝

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว

    සර්ගේ සවුන්ඩ් එක ඇහෙනවා මදී

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    🙏 ආයුබෝවන්!

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k 2 ปีที่แล้ว +1

    නුවන් මෙතන #sihiriya කියල තියෙන්නේ. ඒක නිවැරදි ද? Typing mistake එකක් වත්ද?

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    කලා වැව ආදියෙන් රට නැගූ විශිෂ්ට ධාතුසේනයන්ගේ භාණ්ඩාගාරය, සීගිරි කාශ්‍යපයන් විසින් හිස් කෙරිණියි යන මතය පිළිබඳ මහාචාර්ය සෝමදේවයන්ගේ විග්‍රහය කෙබඳු දැයි දැනගනු කැමැත්තෙමි.

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 2 ปีที่แล้ว

    පපට්කිං අද පපට් අැමැතිවරැ