The aesthetics of graffiti poetry written by ancient visitors of all walks of life to sigiriya depicts the the ability to express the depth and vividness of imagery.a mirror to their inner world and core values. A priceless lesson in how to use positive "commentary" 😀 and stick to the subject matter.
හැමදාම වගේ කියන්න තියෙන්නෙ මේ තරම් ආකර්ෂණීය විදිහට අපේ ඉතිහාසය ගැන අපේ හදවතට දැනෙන්න සමීප කරන මහාචාර්ය තුමාටත් ඔබටත් බොහෝ ස්තුතියි . බොහෝ පින්.
නුවන් ඔබත් අපේ රාජ් සර්රුත් ලංකාවෙ නිවැරදි ඉතිහාසය නැවත ජනගත කරන්න මේ ගන්න වෙහෙසට රටම මෙන්ම සමස්ථ අනාගත පරපුරම ඔබලාට ණයගැතියි 💐💐💐💐
නුවන් මහත්තයා මම නුමාල් කෞශල අම්පාරෙන්,සේවය කරන්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ.මම කාලේකට කලින් ඉදල අරුම පුදුම රෝද හතරේ නිත්‍ය ප්‍රේක්ෂකයෙක්.දැන් ඔබ තුමා මෙහයවන, මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ නෙත් fm unlimited history වැඩසටහනේ නිත්‍ය සාමාජිකයෙක්.මට ඒ සම්බන්ධව මහාචාර්ය තුමාට යොමු කරන්න ප්‍රශ්නක් වගේම අව නඩුවක් තියනවා.
01.ප්‍රශ්නය
ජේතවනාරාමයේ සලපතල මලුවේ මෑත කාලීනව යොදා ගත් ගල් පුවරු විශාල ගනනාවක පුරාන අක්ශරයැයි සැලකිය හැකි පුවරු ගනනාවක් පෙනෙන්නට තියනවා.මේවා මොනවාද.කියවා ප්‍රසිද්ධ කර තිබේද ?
02.අවනඩුව
ලෝක උරුම සීගිරියේ වටිනාකම ලෝකයට ගෙනයන්න ඔබ දෙපලගේ උත්සහ මා පසුගිය වැඩසටහන් වලින් දැක්ක. සීගිරි බිතුසිතුවම් ඇති තැන කිසිදු නිල ඇදුමක් නොමැතිව,සේවා හැදුනුම් පතක් හෝ නොමැතිව වැරදීමකින් හෝ නොදැනුවත්ව ,චායාරූප ගන්නා දේශිය මෙන්ම විදේශිකයන්ට ගොන් පාට් දමන නුසුදුසු පුද්ගලයන් කවුද?වහාම ඔවුන් රටට කරන අවනම්බුව නවත්වන කුමක් කල යුතුද?(මා ඉදිරි පිටම එක් අයකුගේ හැදුනුම් පත බලෙන් ඉල්ලා සන්තතක කර අතර විදේශිකයන්ගෙ ලබාගත් පින්තූර දුරකතනය බලෙන් ගෙන මකා දැමුවා.
සීගිරිය පමණින් නම් නොවේ සුද්දන් ට දළදාව වදින්නට ට මුදල් ගෙවන්න ඕන එකත් හොද Business akaka
ජනතා මුදලින් හදන පොදු වැසිකිළි යටත් 20,25 k ගෙවන ඕන
ඉතිහාසය යට බැන්නත් ජීවත් වනන සිදු වෙලා තියන්න පුරාවස්තු වලට පිංසිදුවන්නට
මාත් ඔය කිව්ව ෆැන්ටසියෙ කාලයක් හිටියා 😂😂..ඔයාලා නිසා බිමට බහින්න සිද්ද උනා 🙏🙏🙏❤️
අපේ ඉතිහාසය ලෝකයේ අනිත් රට වලට වඩා මහා දැනුම් සම්බාරයක්
Please make arrangements to do an episode regarding sigiri graffities, meanings & books written on graffities ect.
ලෝක ඉතිහාසය ගැන හොද Animated වැඩසටහන් හදන Kings and Generals youtube නාලිකාව ලංකාවේ නාලිකා ආදර්ශයට ගන්නවනම් හොද ඉතිහාස වැඩසටහන් හදන්න පුළුවන්.
හොද අදහසක් එත් කවුද අනුග්‍රාකත්වය ?
අගෙයි ...
නුවන් යු-ටියුබ් වැඩසටහනේ ශබ්ද පාලනය ඉතා දුර්වලයි සැලකිලි මත් වෙන්න
elaaaaaaaaaaaaaaaaaaaaaaaa
බුදල්මි.
බෙයද අස හෝටලෙහි
වේටර්මි.
බඹර පැණි උළා
ගිර ගිලින උන් දුටීමි.
අප්සරාවියෝ
මසාජ් සෙන්ටරේ වැඩට යති.
ආ ආ ජනා
බලා කැටපත් පවුරෙන් මුහුණු
සෙල්ෆි ගසති.
පහළ කඩවල
සුද්දන්ට ලබෙට
තල්ගොයි විකුණති.
බුදල්මි.
නටඹුන් දැක
බුන් හිසෙන් ගෙදර යමි.
The aesthetics of graffiti poetry written by ancient visitors of all walks of life to sigiriya depicts the the ability to express the depth and vividness of imagery.a mirror to their inner world and core values. A priceless lesson in how to use positive "commentary" 😀 and stick to the subject matter.
සහතික ඇත්ත... දැන් බුදුන් ලංකාවේ කියනවා...
මම මේ දවස් වල සෙල් ලිපි ඉගෙන ගන්න Epigraphia Zeylanica කියවනවා... සිංහලේට translete කරගෙන....
නුවන් මෙතන #sihiriya කියල තියෙන්නේ. ඒක නිවැරදි ද? Typing mistake එකක් වත්ද?
කාශ්‍යපයන්ට පසු ධජ නැගූ එකදු නරපතියෙකුදු විසින් සිය මධ්‍යස්ථානය වශයෙන් දැවැන්ත සීගිරිය භාවිතයට නොගැනුණේ එය නඩත්තු කිරීමට මහත් ධනයක් වැය වෙන නිසා විය නොහැකිද?
👌💯👏👍💐
❤️❤️❤️
සර්ගේ සවුන්ඩ් එක ඇහෙනවා මදී
👍👍👍🙏🙏🙏👏
TH-cam එක ඉතිහාසය පමනක් නොවෙයි අපෙ සියල්ලම විනාශ කරනවා.ඔක්කොම නොවෙයි එක ක්න්ඩායමක්..කාලන්නි
👍❤️🌷
🙏 ආයුබෝවන්!
🙏
👍🌹
💝💝💝
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තෙන්ම ඔබලා කියන පරිදි TH-cam මගින් ඉතිහාසය විකුර්ති කරණ පට්ට බොරුකාරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලයුතුය
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
කලා වැව ආදියෙන් රට නැගූ විශිෂ්ට ධාතුසේනයන්ගේ භාණ්ඩාගාරය, සීගිරි කාශ්‍යපයන් විසින් හිස් කෙරිණියි යන මතය පිළිබඳ මහාචාර්ය සෝමදේවයන්ගේ විග්‍රහය කෙබඳු දැයි දැනගනු කැමැත්තෙමි.
පපට්කිං අද පපට් අැමැතිවරැ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤