Wanasanawa - Sajitha Anthony & Raveen Tharuka | From the Movie ‘Irai Handai’ | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2024
  • Wanasanawa - Sajitha Anthony & Raveen Tharuka | From the Movie ‘Irai Handai’
    ℗ 2024 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/Wanasanawa
    ♪Spotify: spoti.fi/4amcYAd
    ♪Apple Music: apple.co/43Nw2F1
    ♪Deezer: bit.ly/4ak1i0F
    ♪Tik Tok: vt.tiktok.com/ZSFV4pnYr/
    Dial Now...
    For "Wanasanawa" song Set as your RingIn Tone...
    ☎Hutch: 369576316
    ☎Dialog: 8712964361
    ☎Mobitel: 74753193
    ☎Airtel: 8880126783
    ● ARTIST | Sajitha Anthony & Raveen Tharuka
    ● LYRICS | Shehan Galahitiyawa
    ● MUSIC | Nimesh Kulasinghe
    ● DIRECTOR | Sharmila Dharmarasa Fonseka
    ● DOP | Sarath Senevirathne
    ● CHOREOGRAPHER | Sayanjana Sulakkana
    ● EDITOR | Viraj Wanniarachchi
    ● COLORIST | Nadisha Maddumage
    ● ACTORS | Sajitha Anthony / Sanjaya Muramudali / Dilushi Hansika
    ___________________________________
    ✍🏻 LYRICS
    කොරියාවේ බජාර් කකුල් කැනඩාවේ ඉඳන් නවන්නා නවන්නා
    පැනමාවේ නැවක් අරන් සිරියාවේ ගිහින් තියන්නා තියන්නා
    ගිනි පන්දම් කෑ එකා
    ගල් උස්සයි මේ යකා
    ගල විද්දෙත් රෑ නොකා
    හම ගැහුවත් නෑ කතා
    අලි වංසෙන් රෑ පුරා
    නිය පොත්තෙන් ලී කපා
    කඩු ගිල්ලෙත් මේ පුතා
    අවුලයි ගින්නා
    වනසනවා මොකෙක් උනත්
    කවුරුත් අතක් තියාලා තියාලා //
    නෑ වරද්දා
    ගමේ යාය මැදින් ගේමි පරද්දා
    මේ ගරිල්ලා
    අපේ සාම කතා නෑනෙ අනිද්දා //
    මිනි මෝරා වගේ තමා
    නෑ ආවේ ගොදුර දමා
    කඩු අමොරා ආවේ කපා
    රෑ ජාමේ අගුල කඩා
    ජයම පතන්නා
    කටු ඉඹුල පලන්නා
    හෙට ඉරෙන් හඳෙන් තෙලුත් පෙරන්නා.
    වනසනවා මොකෙක් උනත්
    කවුරුත් අතක් තියාලා තියාලා //
    ___________________________________
    #etunes #Wanasanawa #sajithaanthony #raveentharuka
    #iraihandaimoviesong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #nimeshkulasinghe #awuruduspecial #awurudusong #deranaofficial #deranaavurudu #tvderana #song
  • บันเทิง

ความคิดเห็น • 168

  • @sagari8618
    @sagari8618 หลายเดือนก่อน +105

    සුපිරියක් වෙියි කියලා හිතන අය ❤❤❤❤ දන් යන්න

    • @dilaniperera1922
      @dilaniperera1922 หลายเดือนก่อน +2

    • @MaheshKalupahana
      @MaheshKalupahana หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🎉🎉​@@dilaniperera1922

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 หลายเดือนก่อน +60

    ❤1M ආදරය ලැබිය යුතුය.❤ Raveen tharuka is my favourite singer ❤❤

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +73

    සින්දුව නම් නියමයි,🤩සජිත අයියා&රවීන් අයියා❤️‍🔥❤️‍🔥සංජය අයිය❤️‍🔥ඩිලූශි අක්කාගෙ dancing මරු,dance කරද්දි රශ්මිකා වගේ😍ආසම නිලිය❤️❤️එයත් film එකේ හිටිය නම් රගපාන්න මරු👍

    • @ayodyatharushini8852
      @ayodyatharushini8852 หลายเดือนก่อน +2

      රවීන් ඉන්නවද මේකෙ 🤔

    • @Nethukisinethma
      @Nethukisinethma หลายเดือนก่อน +2

      @@ayodyatharushini8852 සිංදුව කියන්නෙ සජිතයි රවීන් තාරුකයි

    • @Lazy570
      @Lazy570 หลายเดือนก่อน

      @ayodyatharushini8852 Na

    • @Lazy570
      @Lazy570 หลายเดือนก่อน

      @ayodyatharushini8852 E raween newei

    • @ayodyatharushini8852
      @ayodyatharushini8852 หลายเดือนก่อน

      @@Nethukisinethma ඒක මිසක්. ඩාන්ස් එකෙ ඉන්නෙ සංජයයි, සජිතයිනෙ

  • @user-ku9lv5du8v
    @user-ku9lv5du8v หลายเดือนก่อน +26

    හරිම ලස්සනයි ඒක.මාර විදිහට කොල්ලො අතරට යයි. බලන්නකො හැමෝම නිතරම කියයි.ජයවේවා

  • @bscbr2023
    @bscbr2023 หลายเดือนก่อน +8

    හරිම. ලස්සනයි මේ පාරත් ගිය පාර වගේ ,ලස්සන❤️❤️❤️ වෙයි නේද සුපිරි වැඩක් ඔනේ හොදේ ලස්සනයි,

  • @Janith_shakila
    @Janith_shakila หลายเดือนก่อน +6

    කලාවැවේ ශූට් කරපු ලස්සන කතාවක් අපේ පැත්ත 😌❤️🔥

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb หลายเดือนก่อน +2

    Harim ලස්සනයි . Hit wenwa අනිවාර්යයෙන්ම 🎉❤

  • @user-hc4cm4bw7o
    @user-hc4cm4bw7o 9 วันที่ผ่านมา

    Sentries 🤘🤘 gammak thamayi 🤘🤘❤❤

  • @cutekirancreative535
    @cutekirancreative535 2 วันที่ผ่านมา

    පට්ට

  • @naderasandema6492
    @naderasandema6492 หลายเดือนก่อน +2

    සුපිරිම සුපිරියි❤❤❤❤❤❤❤

  • @Ayeshvibes
    @Ayeshvibes หลายเดือนก่อน +2

    සුපිරියක් ❤❤❤❤

  • @Editingcouple
    @Editingcouple หลายเดือนก่อน +4

    උදාරයි උදාරයි.❤

  • @dinushadinusha8297
    @dinushadinusha8297 หลายเดือนก่อน +2

    Sanjaya ayya ❤hamoma lassanai

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් බලන්න ඕනි drama එක...❤❤❤

  • @himanshidilmi2528
    @himanshidilmi2528 หลายเดือนก่อน +4

    මේ පාරත් සුපිරියක් තමයි ❤😉🔥

  • @kasunpriyadarshana8765
    @kasunpriyadarshana8765 หลายเดือนก่อน +1

    Eka pattama gammak..💪❤️❤️💪

  • @UpulIndrajith-me3sn
    @UpulIndrajith-me3sn หลายเดือนก่อน

    මරු මරු ❤❤❤❤❤❤❤❤❤

  • @jwbeats7214
    @jwbeats7214 หลายเดือนก่อน +13

    Trending 1 එකෙන්ම.....❤️

  • @user-qt2sb2th2h
    @user-qt2sb2th2h หลายเดือนก่อน

    සුපිරියක් වෙයි😍😍😍

  • @senudimalsha94
    @senudimalsha94 หลายเดือนก่อน +1

    පට්ට Film එක❤❤❤❤❤

  • @lihinidisara950
    @lihinidisara950 หลายเดือนก่อน

    ❤සුපිරි 🎉

  • @Tharu9795
    @Tharu9795 หลายเดือนก่อน +1

    Music ❤️❤️ Flute පාර මරු 😘😘

  • @anojakathriarachchi3391
    @anojakathriarachchi3391 หลายเดือนก่อน +1

    WOW it's an excellent video Thanks for sending 👍😍

  • @yashmithalagala
    @yashmithalagala หลายเดือนก่อน +1

    Ane akki doll❤

  • @user-kh4tf1rl6d
    @user-kh4tf1rl6d หลายเดือนก่อน

    ලස්සන ගමක් ❤

  • @sherinsonalisneha
    @sherinsonalisneha หลายเดือนก่อน +3

    Sentrians❤❤❤ wow keep it upp guysss

  • @krishnadeumini4676
    @krishnadeumini4676 หลายเดือนก่อน +10

    මේ පාරනම් සුපිරියක් තමා ❤️❤️🥳🥳🥳🥳

  • @sandi4987
    @sandi4987 หลายเดือนก่อน +1

    Woow super😍😍

  • @nethmini8107
    @nethmini8107 หลายเดือนก่อน +3

    Sanjaya aiy❤❤❤

  • @Samadi214
    @Samadi214 หลายเดือนก่อน +7

    සජිත අයියා, සංජය ඒවගේම දිලූෂි නියමයි.. මේක මරු වැඩක්

    • @sanjayamuramudali
      @sanjayamuramudali หลายเดือนก่อน

    • @ashoka4894
      @ashoka4894 หลายเดือนก่อน

      ඇත්තටම ලස්සන වැඩක් සංජය අයියා, දිලුෂි අක්කා, සජිත්ට අයියා.. ඒ වගේම රවීන් තාරුක ❤❤❤

  • @sanjayamuramudali
    @sanjayamuramudali หลายเดือนก่อน +22

    Woow Woow Woow A very dangerous addiction 💥💥💥 thank you all

    • @nhltn2308
      @nhltn2308 หลายเดือนก่อน +1

      ❤️‍🔥

    • @NimeshaRanasinghe-vh3ri
      @NimeshaRanasinghe-vh3ri หลายเดือนก่อน +1

      Superb jemini❤

    • @dineshi19
      @dineshi19 หลายเดือนก่อน +1

      තාරකා ඉබ්බා🤭 ලස්සනයි dance එක❤

  • @exslider4547
    @exslider4547 หลายเดือนก่อน

    ඒක ආතල්❤️

  • @user-po4gb9wt7c
    @user-po4gb9wt7c หลายเดือนก่อน +4

    තාරකා ඉබ්බ සහ සරා

  • @senudimalsha94
    @senudimalsha94 หลายเดือนก่อน +8

    මේ පාර අවුරුද්දෙත් සුපිරියක් තමයි❤❤❤

  • @matheeshalakhara5815
    @matheeshalakhara5815 หลายเดือนก่อน

    Supiriyak❤‍🔥

  • @anuththarashawindi2971
    @anuththarashawindi2971 หลายเดือนก่อน +1

    Woow dance eka lassanai ❤️❤️

  • @sepalirox
    @sepalirox หลายเดือนก่อน

    මෙකහොදයි❤❤❤

  • @AmaUmayangana
    @AmaUmayangana หลายเดือนก่อน

    wow wow really nice song 🤩😍

  • @chanukasajini7844
    @chanukasajini7844 หลายเดือนก่อน +2

    Can't waiting ❤❤❤

  • @lakmaldeshapriya7371
    @lakmaldeshapriya7371 หลายเดือนก่อน

    Supiri ❤️‍🔥❤️‍🔥❤️‍🔥🔥🤙

  • @user-lj1xi5lo1z
    @user-lj1xi5lo1z หลายเดือนก่อน +2

    Lankawe dekapu niyama Tamil movie style eka thiyena song ekak. niyamayi. Sajitha is best, and the lyrics also best. Good luck guys. Waiting for your movie. 💗💓

  • @luckysam5534
    @luckysam5534 หลายเดือนก่อน

    Supiri❤❤❤❤

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq หลายเดือนก่อน +1

    Next Hit 🔥🔥❤️❤️❤.

  • @Line1YT
    @Line1YT หลายเดือนก่อน

    Superb ❤❤❤

  • @user-ky1xu9ss3y
    @user-ky1xu9ss3y หลายเดือนก่อน

    එල හොදේ

  • @madusankalakshan6394
    @madusankalakshan6394 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤❤❤❤

  • @TeenaDushanthi
    @TeenaDushanthi หลายเดือนก่อน +1

    ❤❤❤❤❤sentrians❤❤❤❤🎉🎉

  • @dinushadinusha8297
    @dinushadinusha8297 หลายเดือนก่อน +1

    Very nice 😍

  • @SachiniGunerathne-ys5kd
    @SachiniGunerathne-ys5kd หลายเดือนก่อน +1

    Sentrianz.... ❤🎉

  • @VishHub
    @VishHub หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤නියමා...........යී..

  • @user-hj2ly6om5e
    @user-hj2ly6om5e 29 วันที่ผ่านมา

    හොඳ සිංදුව❤❤❤❤

  • @ishanisadamali9078
    @ishanisadamali9078 หลายเดือนก่อน +7

    දිලුෂි ලස්සනයි එකේ මරුවට තියෙයි ❤❤

  • @anushkarajinicooray
    @anushkarajinicooray หลายเดือนก่อน

    🔥❤️‍🔥 etunes 👌

  • @ranjansuranga5266
    @ranjansuranga5266 หลายเดือนก่อน

    Supiri

  • @user-vy4yg6xt4i
    @user-vy4yg6xt4i หลายเดือนก่อน +1

    Wasanthe awo awo , adara wasanthe adara wasanthayata dekama trending and 1 million viwes 😍😘

  • @ChampikaGayani
    @ChampikaGayani หลายเดือนก่อน

    මරැ

  • @asankapradeep9275
    @asankapradeep9275 หลายเดือนก่อน

    Chill bro nice ❤️❤️❤️

  • @kasunliyadipita7771
    @kasunliyadipita7771 หลายเดือนก่อน +1

    🔥🥰😍

  • @avnzhere
    @avnzhere หลายเดือนก่อน

    Kalawewa neda me 😍

  • @SumedhaGunapala
    @SumedhaGunapala หลายเดือนก่อน +2

    මේ film එක සුපිරියක් වෙයි පොදු වගේ.. සජිත සංජය එකතුවත් නියමයි. 😇💞

  • @anumithaherath4229
    @anumithaherath4229 หลายเดือนก่อน +1

    Hey sentri boys😮❤🔥❤ good job👍

  • @dilaniherath6020
    @dilaniherath6020 หลายเดือนก่อน

    🤩😍🥰❤️

  • @teamouse7128
    @teamouse7128 หลายเดือนก่อน +2

    aniwayenama mekanam trainding thama supiri

  • @mtnmtn67968
    @mtnmtn67968 หลายเดือนก่อน

    😍😍👌🔥🔥

  • @raveentharukamusic
    @raveentharukamusic หลายเดือนก่อน +3

    enjoy this❤🎉

  • @nilanprabuddha4776
    @nilanprabuddha4776 หลายเดือนก่อน

    Sentrians boys🎉❤

  • @niraweerasinghe869
    @niraweerasinghe869 หลายเดือนก่อน

    Sanjaya.❤

  • @dhammikewijewickrama2830
    @dhammikewijewickrama2830 หลายเดือนก่อน

    ❤ supiri Kiri Kiri elakiri

  • @namalbandara6431
    @namalbandara6431 หลายเดือนก่อน

    ❣❣

  • @boyscooking6556
    @boyscooking6556 หลายเดือนก่อน +1

    Energetic dance Sajitha + Dilushi 🔥 and the visuals also give a good energy. This is a really nice dance song with beautiful backgrounds 😍

  • @sumudushakila4953
    @sumudushakila4953 26 วันที่ผ่านมา

    ගැලපෙන ට්‍රැක් එකට දැන් තමයි වැටිලා තියෙන්නේ... මෝඩ බුවා

  • @krishyperera4936
    @krishyperera4936 หลายเดือนก่อน

    😍♥️

  • @Kfuntube
    @Kfuntube หลายเดือนก่อน +2

    Kalavewa vijithapura bant ekak kiyala hithanawa😜
    Sinthu, dance nam maru ❤🔥

  • @sarithudana
    @sarithudana หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ අක්කත් ඉන්නවා😮❤

  • @tiktokspecial1707
    @tiktokspecial1707 หลายเดือนก่อน +3

    අපි ස්කෝලෙ යන bus එකේ මේ film එක shoot karee❤.හැබැයි අපිව බැස්සුව 😅

  • @manishiweerasinghetv
    @manishiweerasinghetv หลายเดือนก่อน +1

    Lalai lilai lai eke tone ekakuth thyano 😊❤❤dilushi nangita lassana gami charitha

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 หลายเดือนก่อน

    ❤❤️‍🔥

  • @deshaninavodya9599
    @deshaninavodya9599 หลายเดือนก่อน +1

    Sajitha fta❤

  • @hasthi985
    @hasthi985 หลายเดือนก่อน

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @VirajWanniarachchi
    @VirajWanniarachchi หลายเดือนก่อน +1

  • @muthunmadushan5157
    @muthunmadushan5157 หลายเดือนก่อน

    Super ❤❤❤

  • @sudeeraderanatv3041
    @sudeeraderanatv3041 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @slliyanage361
    @slliyanage361 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @praveenpeiris9181
    @praveenpeiris9181 หลายเดือนก่อน

    ❤️🔥❤️

  • @sachitha_s_
    @sachitha_s_ หลายเดือนก่อน

    😍❤️

  • @sharminidias2732
    @sharminidias2732 หลายเดือนก่อน

    I am sure it will be a hit.

  • @user-kz1zk7km3t
    @user-kz1zk7km3t หลายเดือนก่อน

    ❤🎉

  • @CeylonSplendor
    @CeylonSplendor หลายเดือนก่อน

    🎶❤

  • @thilininatasha9162
    @thilininatasha9162 หลายเดือนก่อน

    ❤❤

  • @priyadarshanisenanayaka
    @priyadarshanisenanayaka 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UshanNethsara-yx5oc
    @UshanNethsara-yx5oc หลายเดือนก่อน

    ❤️🔥

  • @himashaaluthge7482
    @himashaaluthge7482 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍

  • @user-sr1bp8yu6i
    @user-sr1bp8yu6i หลายเดือนก่อน

    Nice to boys

  • @HeshaniSamarasinha-zv5kt
    @HeshaniSamarasinha-zv5kt หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤👍

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @iresha8344
    @iresha8344 หลายเดือนก่อน +5

    තාරකා ඉබ්බා ආදරෙයි සරා ආදරෙයි ආදරෙයි ❤❤❤ අක්කි බබා ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @mallikawaduge2111
    @mallikawaduge2111 หลายเดือนก่อน

    👍👍👍

  • @kusalavidanapathirana9367
    @kusalavidanapathirana9367 หลายเดือนก่อน

    ❤️🙏

  • @user-yr6xc6fx4r
    @user-yr6xc6fx4r หลายเดือนก่อน +3

    සින්දුව ගැම්මක් ආ👍,trending කරමු👍

  • @DilharaPathum
    @DilharaPathum หลายเดือนก่อน

    ❤❤❤❤❤