Adara Wasanthayata (ආදර වසන්තයට) | Adara Wasanthe Movie | Raveen Tharuka / Kalpana Kavindi | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2023
  • Adara Wasanthayata (ආදර වසන්තයට) | Adara Wasanthe Movie Song | TV Derana | Raveen Tharuka/ Kalpana Kavindi
    ℗ 2023 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/AdaraWasanthayata
    ♪Spotify: spoti.fi/40iHOUk
    ♪Apple Music: apple.co/41udaIY
    ♪Deezer: bit.ly/41z1cxw
    ♪Tik Tok: vt.tiktok.com/ZS87pRQK5/
    Dial Now...
    For Download " Adara Wasanthayata " song as your RingIn Tone...
    ☎Hutch: 576218
    ☎Dialog: 11178765
    ☎Mobitel: 48544
    ● Artist - Raveen Tharuka / Kalpana Kavindi
    ● Lyrics - Kusala Vidanapathirana
    ● Music - Nimesh Kulasinghe
    ● DOP - Sarath Senevirathne
    ● Editor - Rakitha Dikkumbura
    ● Choreographer - Gayan Srimal
    ● Additional Cameraman - Upul Rajapaksha / Sirimal Mithirigala
    ● Director - Sharmila Dharmarasa Fonseka
    LYRICS ✍️
    රංඩු වෙවී ආවා
    බද නලවාලා නාලා සිනා දියේ
    කලබල වීලා හැරිලා ඇගේ හැපේ//
    ඇස කරකෝලා
    මල් දම් දාලා
    තොල් පෙති ගාලා
    පාට නානවානේ..
    ඇස කරකෝලා
    මල් දම් දාලා
    තොල් පෙති ගාලා
    පාට නානවානෙ දේවී
    රංඩු වෙවී ආවා
    ආදර වසන්තයට
    හරිම ගනන් පානා
    අද හොද නැකැත් දවස
    ආ තේරුනා
    පුංචි නැහැනෙ මිරිස් කරල
    දුම් දමනවා
    ඈත පෙනෙනවා...
    හා බේරුනා
    හිතා ඉන්නෙ එහෙම නේද
    බස් දුවනවා
    ඈත පෙනෙනවා
    හිත පටලෝලා
    ගත වෙව්ලාලා
    මුර පද දාලා
    භාර කරනවා...නේ
    හිත පටලෝලා
    ගත වෙව්ලාලා
    මුර පද දාලා
    භාර කරනවානෙ ආයෙ
    රංඩු වෙවී ආවා
    ආදර වසන්තයට
    හරිම ගනන් පානා
    අද හොද නැකැත් දවස
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    #eTunes #adarawasanthayata #etunesrecords #sinhalasongs #tvderana #etunesmusic #adarawasanthe #lavanabhishek #nimeshkulasinghe #KusalaVidanapatirana #wasanthe #wasanthemoviesong #lavanabhisheknewsong #KalpanaKavindiNewSong #tvderana #TVDeranaMovie
  • บันเทิง

ความคิดเห็น • 685

  • @tharukabimsara1606
    @tharukabimsara1606 ปีที่แล้ว +707

    මේ සින්දුව එක පාරකට වඩා අහපු යාලුවෝ කෝ ❤🥺

  • @adeesharavihari
    @adeesharavihari ปีที่แล้ว +745

    මේ සින්දුව දානකල් බලන් සිටි මං වගේ අය සිටීද ..😍❤️

  • @SA-rz7sc
    @SA-rz7sc ปีที่แล้ว +108

    රොශෙල් 🥺🙈 මොන විදියට ඇන්දත් ඔයානම් මාර ලස්සනයි අනේ ඕනිම character එකකට ගැලපෙන look එක්ක ඔයාට තියෙන්නේ 🥲
    මේ වගේ නිර්මාණ ඔයාට ලැබෙන්න ඔයාට act කරන්න් වගේම dancing පුලුවන් එක ලොකු හේතුවක් වෙන්න ඇති 🥰
    ශාම් වගෙ ddirector කෙනෙක් එක්ක වැඩ කරන්න සමහර අය බලන් ඉද්දි ඔයාට එයාගේ ඊලගේ නිර්මාණයටත් chance එක ලැබිල ඔයානම් මාර lucky 🥺❤️
    මේක්ත් film එකෙ ආසම song එකක් රවීන් - කල්පනාගේ voice combination එක මරු 😍

  • @chamodinisansala6543
    @chamodinisansala6543 ปีที่แล้ว +63

    ආදර වසන්තේ ලස්සනම සිංදුව මේක. අනේ හරිම ලස්සනයි .

  • @nileemawettasinghe9488
    @nileemawettasinghe9488 ปีที่แล้ว +81

    ලවන් & රොශෙල් ඒ ගැලපීම 🥺❤

  • @pasindudilhara990
    @pasindudilhara990 ปีที่แล้ว +149

    මේ සිංදුවට තමා ආදර වසන්තේ ආසම කරපු සිංදුව ♥️😍

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +38

    මේක දානකන් බලාගෙන හිටියෙ😍❤️

  • @bittertruth9681
    @bittertruth9681 ปีที่แล้ว +34

    දෙවෙනියට ආසම සිංදුව❤
    ආසම එක මල් මාරුතේ

  • @mythinking5465
    @mythinking5465 ปีที่แล้ว +109

    රණ්ඩු වෙවී ආව
    ආදර වසන්තයට හරිම ගනන් පානා අද හොද නැකැත් දවස...👌
    මේ song එකත් සුපිරියි 🔥
    පවන්❤ වර්ෂා
    මේ song එකත් trending යන්න ඕන..🔥🔥

  • @lakshasanjeewani1825
    @lakshasanjeewani1825 ปีที่แล้ว +79

    ලවන් ❤️ රොශෙල් ❤️ දෙන්නම ලස්සනයි මාරම ලස්සනයි ආදරෙයි ගොඩාක් ඔය දෙන්නටම 🥰❤️

  • @beachlover170
    @beachlover170 ปีที่แล้ว +29

    හොය හොය හිටියේ මේක..😏❤️

  • @iromiweththasinha2867
    @iromiweththasinha2867 ปีที่แล้ว +41

    දෙන්නම ගැලපෙනවා ❤️❤️❤️

  • @isuriovindiya3643
    @isuriovindiya3643 ปีที่แล้ว +41

    Visual එකත් එක්ක song එක දෙනකන් බලන් හිටියේ 🥺💕 සිංදුව නම් මරු 🤭🙃 රණ්ඩු වෙන විදිහ 🤭🤫

  • @jagathathula7104
    @jagathathula7104 ปีที่แล้ว +72

    Lavan and Roshel මාරයි මේකකොච්චර බැලුවත් එපාවෙන්නේ නැහැ මම 5 පාරකට වැඩිය මේක බැලුවා very nicely ❤️❤️l love you lavan and roshel

  • @bittertruth9681
    @bittertruth9681 ปีที่แล้ว +45

    Film එකේ සිංදු 4න් 3ක්ම trending උනා.අනිත් එකත් trending උනානම්.ඒක තමයි ආසම සිංදුව

  • @kasunmadhu5018
    @kasunmadhu5018 ปีที่แล้ว +27

    Niyama song.supar kiyala wadaknha.ලවන් අයියාත් රොශෙල් අක්කාගේත් ඇක්ටින් හරිම ලස්සනයි

  • @anushaanusha1742
    @anushaanusha1742 ปีที่แล้ว +25

    පට්ට කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️❤️

  • @shehara117
    @shehara117 ปีที่แล้ว +48

    මේ සිංදුව අනේ ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ රොෂෙල් අක්කී

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว +39

    නියමයි නියමයි නියමයි .ලවාන් මල්ලි .....ඔයා ට ජයවේවා ❤❤❤❤❤

  • @jayanthidissanayke
    @jayanthidissanayke ปีที่แล้ว +180

    රොෂෙල්ගෙයි ලවන්ගෙයි සිංදුව මාරම ලස්සනයි....❤❤ ඩාන්ස් එකත් ලස්සනයි...❤ රොෂෙල් අක්කිටයි ලවන් අයියාටයි ගොඩක් ආදරෙයි....❤ ආදර වසන්තේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.....❤

  • @samanthipriyadarshani-os3ps
    @samanthipriyadarshani-os3ps ปีที่แล้ว +73

    මේ සිංදුවෙන් පසුව අයියලා ගේ දෙබස්ටික මතක අය සිටීද😂😂

  • @Nimasha13456
    @Nimasha13456 ปีที่แล้ว +116

    දැන් නම් රොෂෙල් ලවන් ලොකු bond එකක් වෙයි කියලා හිතෙනවා ...❤️😚🙈
    රොෂෙල් ලවන් මරු 🙈♥️ music pickale එකෙත් දෙන්නා මරැ .... ඒ දෙන්නා set වුණත් අවුලක් නෑ වගේ 🙈😊❤️

  • @priyadarshani9546
    @priyadarshani9546 ปีที่แล้ว +97

    හරි ලස්සනයි සින්දුව. වර්ෂා සහ පවන්ගේ රණ්ඩු😂❤
    Music, voices නියමයි👌🔥

  • @bingunimedagedara1612
    @bingunimedagedara1612 ปีที่แล้ว +37

    මේ සිංදුව එනකම් බලාගෙන හිටියේ❤️‍🩹❤️‍🔥අදරේයි නෙත්මි අක්කි💕 ලවන් අයියා💕

  • @seromiseromi8834
    @seromiseromi8834 ปีที่แล้ว +170

    ලවන්ගෙ ඇක්ටින් සුපිරි අනිවාර්යෙන්ම ජනප්‍රිය නලුවෙ සම්මානය ලැබෙනවා ජය වේවා බුදු සරණයි ❤❤❤

    • @globe_android_series
      @globe_android_series ปีที่แล้ว +2

      Iiya Robo kenek wage act karanne

    • @tharushalakmaljayasinghe7972
      @tharushalakmaljayasinghe7972 ปีที่แล้ว +4

      Aniwarenma labenna one talented kollek e wagema lassanai🥰❤

    • @inoshadsilva2998
      @inoshadsilva2998 ปีที่แล้ว

      Roshel akki lawan aiyayi ani waren janappriyama naluwai niliyai wenawa❤️❤️❤️

    • @dileepanuwan7935
      @dileepanuwan7935 ปีที่แล้ว +1

      පක තමා 😂😂😂

    • @user-ee2kl7ch2h
      @user-ee2kl7ch2h 5 หลายเดือนก่อน

      9zhyhjhkutfkyjjhhf❤❤❤❤❤😂❤😅❤😅❤❤❤

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +71

    ලවන් අයියයි රොෂෙල් අක්කියි කොහොමත් ඉතින් සුපිරි Dancers ලා නේ ඉතින් 😚❤️ රවීන් අයියගෙයි කල්පනා අක්කිගෙයි Voice එක නම් නියමයි 😚❤️

  • @udaniudani
    @udaniudani ปีที่แล้ว +49

    ලවන් අයියේ ඔයා ලස්සනට නටනවා සුපිරි හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔනේ

  • @jayanthidissanayke
    @jayanthidissanayke ปีที่แล้ว +67

    ආදර වසන්තේ එකේ තිබ්බ ලස්සනම සිංදුව....❤

  • @rohitharohitha3862
    @rohitharohitha3862 ปีที่แล้ว +40

    රොෂෙල් ඔයා හරිම ලස්සනයි

  • @bittertruth9681
    @bittertruth9681 ปีที่แล้ว +50

    මේකත් අනිවා trending වෙයි.තාමත් මේක trending වෙලා නැත්තෙ දැනට මේ චැනල් එකෙන් දාපු video 3ක් trending list එකේ තියෙන නිසා වෙන්නැති.ඒ තුනෙන් එකක් අයින් උන ගමන් මේක trending වෙයි❤

  • @kushani5644
    @kushani5644 ปีที่แล้ว +49

    ආදර වසන්තේ ආසම සිංදුව තමයි මේක ❤️ මාර ලස්සනයි 🥰😘😘😘😘😘

  • @uviduishal5984
    @uviduishal5984 ปีที่แล้ว +122

    ❤LYRICS❤
    බඳ නලවාලා - නාලා සිනා දියේ
    කලබල වීලා - හැරිලා ඇගේ හැපේ//
    ඇස් කරකෝලා
    මල්දම් දාලා
    තොල් පෙති ගාලා
    පාට නානවානේ...
    ඇස් කරකෝලා
    මල්දම් දාලා
    තොල් පෙති ගාලා
    පාට නානවානේ දේවි
    රංඩු වෙවී ආවා
    ආදර වසන්තයට
    හරිම ගනක් පානා
    අද හොද නැකැත් දවස
    ආ තේරුනා
    පුංචි නැහැනේ මිරිස් කරල
    දුම් දමනවා
    ඈත පෙනෙනවා....
    හා බේරුනා
    හිතා ඉන්නේ එහෙම නේද
    බස් දුවනවා
    ඈත පෙනනවා
    හිත පටලෝලා
    ගත වෙව්ලාලා
    මුර පද දාලා
    භාර කරනවානේ....
    හිත පටලෝලා
    ගත වෙව්ලාලා
    මුර පද දාලා
    භාර කරනවානේ ආයේ
    රංඩු වෙවී ආවා
    ආදර වසන්තයට
    හරිම ගනක් පානා
    අද හොද නැකැත් දවස
    ❤🌿🔥

  • @dilshanmadusanka8159
    @dilshanmadusanka8159 ปีที่แล้ว +30

    මේ සිංදුව හරිම ලස්සනයි. ආදර වසන්තේ ආසම සිංදුවක්❤👍👌

  • @nishpri4380
    @nishpri4380 ปีที่แล้ว +176

    රොෂෙල්නම් මොන විදියට ඇන්දත් පුදුම ලස්සනක්. ඒ ලස්සනටම කැපෙන්න එයාගෙ Dancing එකතු වුණාම ප්‍රේක්ෂකයෝ attract කරගන්න මාරම ලේසියි. දෙරණ වගේ ratings උඩින් ඉන්න නාලිකාවක් හැම වෙලේම Marketing points වලටයි touch කරන්නේ. එයාලා බලන්නේ marketing perception එකෙන්. ඒ නිසා ආවට ගියාට නළු නිලියෝ dramas, films වල main characters වලට දාගන්නෙ නෑ. රොෂෙල්ට දෙරණ opportunity එකක් වගේම දෙරණට රොෂෙල් හොද opportunity එකක්. ඉතින් ගමන සුභයි අපෙ කෙල්ලගෙ. ලස්සන වැඩ ගොඩක් එන්න තියෙනවා. Wish කරනවා ඉදිරියටම යන්න❤
    වර්ෂා + පවන් ගැළපීමනම්👌🙈❤️

  • @darshanirenuka7130
    @darshanirenuka7130 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි සිදුව ❤️❤️👌👌👌👍👍💖💖

  • @m.h.ziyana2864
    @m.h.ziyana2864 ปีที่แล้ว +41

    Roshelge costumes ❤😍

  • @Denethmihisara957
    @Denethmihisara957 ปีที่แล้ว +154

    අම්මෝ සින්දුව නම් මාර ලස්සනයි
    මේක ඉක්‌මනට trending යන්න ඕන
    ලවන්ගේ acting නම් මරු
    රොෂෙලුත් මාර ලස්සනයි 💓🌻🖤

  • @lakshisamudini6795
    @lakshisamudini6795 ปีที่แล้ว +34

    Roshel mawan maru lassanai dancing eka lassanai

  • @ishuthara6232
    @ishuthara6232 ปีที่แล้ว +132

    Rose🙈❤️ Bollywood actress කෙනෙක් වගේ. Performance එකත්. වර්ෂගේ දගකාරකමටයි, ලස්සනටයි පුදුම විදියට addict වෙලා අපිත්🥺

    • @m.h.ziyana2864
      @m.h.ziyana2864 ปีที่แล้ว +17

      Bollywood nemei kollywood ikmntma ynn labei....😄❤😍🔥

    • @bittertruth9681
      @bittertruth9681 ปีที่แล้ว +1

      ​@@m.h.ziyana2864 ඒ ඇයි එහෙම කියන්නෙ😮

  • @champichampi2666
    @champichampi2666 ปีที่แล้ว +17

    Supiri lavan aiyaa, roshel akki

  • @situsery5489
    @situsery5489 ปีที่แล้ว +32

    හරිම ලස්සන සිංදුවක් darma එකේ ලස්සනම සිංදුව 🥰🌻💗🥺

  • @richardjhonson48
    @richardjhonson48 ปีที่แล้ว +30

    Dennama lassanata raga panava kathavath harima lassani mage asama naluva lavan mage asama niliya roshel dennamata ma suba pathanava 💖💖💖

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว +196

    මේ ටෙලි කතාව හොඳටම හදල සුපිරි වැඩක්,
    සින්දුව මරු කියන සෙට් එක කෝ බලන්න!!!
    රොෂෙල්, ලවන් ගෙ ආදරේ ❤️👀👉🎁🎉👫

  • @nishpri4380
    @nishpri4380 ปีที่แล้ว +38

    Finally Its on trending 🔥

  • @nayashadisanayaka
    @nayashadisanayaka ปีที่แล้ว +27

    පිටි හලපු එක තමා මරුම 😂❤😶

  • @Ss.23521
    @Ss.23521 ปีที่แล้ว +79

    මේ film එකේ තියෙන තවත් ලස්සනම song එකක් තමයි ආදර වසන්තයට song එක 💕 මේකේ ලවන් අයියාගේ වගේම රොශෙල් අක්කාගේත් dancing නම් perfect 🔥 ලවන් අයියා singer කෙනෙක් විදිහට මේ field එකට ආවට dancing,acting,announcing මේ හැම දෙයක්ම perfect 🔥 ඉතින් ලවන් අයියේ ඔයාට මේ field එකේ ලොකු ගමනක් යන්න සුබ පතනවා 🙏💕

  • @photographylovergirl3000
    @photographylovergirl3000 ปีที่แล้ว +55

    Nethmi & Lavan❤💜
    Pawan & Warsha🥺💖

  • @sunilshantha1728
    @sunilshantha1728 ปีที่แล้ว +31

    ලවන් ලස්සනයි අයියා ❤👌

  • @suddisiddi2642
    @suddisiddi2642 ปีที่แล้ว +31

    පවන් +වර්ෂා ලස්සන කපල් එකක්

  • @shamendriashvika7025
    @shamendriashvika7025 ปีที่แล้ว +27

    roshel akki lawan ayyai lassanai ane

  • @mayuraniroshan
    @mayuraniroshan ปีที่แล้ว +12

    මම හරි ආසයි මරු

  • @foumeefoumee
    @foumeefoumee ปีที่แล้ว +24

    Pawan 💖 warsha 💖💖

  • @Methu-wt1wx
    @Methu-wt1wx ปีที่แล้ว +30

    Superb......Pawan and Warsha 😘

  • @MyfavouritecoupleOfteledrama
    @MyfavouritecoupleOfteledrama ปีที่แล้ว +24

    Mekath trending wenna lagai wage neda lamai😍

  • @nethmikavindaya2750
    @nethmikavindaya2750 ปีที่แล้ว +25

    Love it.....❤️❤️😍😍😍😍
    Thank you so much 🥰❤️

  • @nayashadisanayaka
    @nayashadisanayaka ปีที่แล้ว +17

    මේක එනකන් බලන් හිටියේ 🥺💛

  • @chandimanilmini1142
    @chandimanilmini1142 ปีที่แล้ว +69

    අනේ මේ සින්දුව දානකම් හිටියේ 👍🌸
    ලවන් අයියගෙ වොයිස් එකයි රොශෙල් අක්කගෙ ඩාන්ස් එකයි 😫❤🌾 Superb 😚😍

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +22

    හරිම ❤❤ ලස්සනයි ❤❤❤ ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deshani5044
    @deshani5044 ปีที่แล้ว +29

    රවීන්ගේ voice එක 👌👌

  • @Ss.23521
    @Ss.23521 ปีที่แล้ว +27

    Woow 🙈
    3 On Trending 🔥

  • @hasthi985
    @hasthi985 ปีที่แล้ว +33

    සුපිරි.. ගැම්මක් තමයි.. ❤❤ ලවන්💕රොෂෙල්. Trending 2🔥🫶

  • @nipun5576
    @nipun5576 ปีที่แล้ว +43

    Nice song❤🔥
    Roshel ❤

  • @gamingjokar2403
    @gamingjokar2403 ปีที่แล้ว +94

    මොනා නැත්ත movies වලින් පට්ටම ලස්සන සිංහල movie එකක්.කතා දෙකක් නෑ මරු.ලවන් vs රොශෙල් ආසම දෙන්නෙක්.tv දෙරණ වැඩක් කරොත් ඉතින් කියන්න දෙයක් නෑ.පැය දෙක තුන ගෙවිලා ගියා දන්නෙම නැතුව.මේ වැඩේට සම්බන්ධ උන හැම කෙනෙක්ටම tnx.ඒ වගේම හැමෝටම සුබ පතනවා හදවතින්ම.ලවන්,රොශෙල්,අකිල අයියා හැමෝටම.2024ටත් මේ වගේම ලොකු වැඩක් අපි බලාපොරොත්තු වෙනවා..හැමෝටම ජය වේවා..!😇ආදර වසන්තේ❤️

  • @sanmini505
    @sanmini505 ปีที่แล้ว +68

    Another fav song in the Film. Beautiful one✌️
    Roshel looks damm pretty with this ouutfit. Gorgeous girl ❤ lavan & Roshel's dance act perfect. Kalpana, Raveen tharuka have good combination.

  • @sucharitha951
    @sucharitha951 ปีที่แล้ว +175

    ආදර වසන්තේ නම් පිස්සුවක්.
    කී පාරක් බැලුවද කියලා මතකත් නෑ .☺
    ලවන් අයියායි රෝෂෙල් අක්කයි මාර ලස්සනයි .😍
    පවන් + වර්ෂා පට්ටෙට මැච් වෙන couple එකක් .❤

  • @s.n.4396
    @s.n.4396 ปีที่แล้ว +173

    Lavan & Roshel දෙන්නම ඕන දේකට දක්ෂයි..මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ🥺❤ Lavan & Roshel දෙන්නගෙ screen chemistry එක නම් මාරයි 😍❤

    • @ahkprabhashi870
      @ahkprabhashi870 9 หลายเดือนก่อน

      ප්

    • @ahkprabhashi870
      @ahkprabhashi870 9 หลายเดือนก่อน

      ප්ප්

    • @ddilani802
      @ddilani802 8 หลายเดือนก่อน

      Me denna maretama gelapenawa neda ? I LOVE YOU ❤❤

    • @samanKumara-yf8im
      @samanKumara-yf8im 8 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @nisali6544
    @nisali6544 ปีที่แล้ว +156

    රොෂෙල් ❤️
    Upload කරනකම් බලන් හිටපු සිංදුවක්. රොෂෙල්ගේ ලස්සනයි, Dance act එකයි එකතු වුණාම එතන Next Level👌
    ලවන් + රොෂෙල්නම් ලස්සන ගැළපීමක්🥺

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +15

    Ptta ma song ekk hrima lssnii mtnm movie ek lssnama song ek ❤🔥🎶🌸🌸🌸 ela mm hituwe lawan kuynne kiyla 😮😊🤔 ❤

  • @nishinivi9327
    @nishinivi9327 ปีที่แล้ว +89

    Rose🙈❤️
    පිස්සුවෙන් වගේ Film එකේ songs movie scenes බලන්නෙ මේ ටිකේ. රගපානව කියන්නෙ දෙබස් ටිකක් කියවන එකම නෙමෙ. Finance purpose නම් අනිවාර්යයෙන්ම Main role වල attractive features, Dancing skills, expressions මේ හැමදේම mix වෙන්නෝනි. රොෂෙල් කතා දෙකක් නෑ ඒ හැමදේම අඩුවක් නැතුව තියන actress කෙනෙක්. හරියට බොලිවුඩ් actress කෙනෙක් වගේ. බලන් ඉන්න ඉන්න ආසයි😍❤️ ලවන්, රොෂෙල්ගේ chemistry එකනම් පුදුම ලස්සනයි🙈 unexpected🥺 කවුද හිතුවේ මෙච්චර ගැලපෙයි කියලා. අහන්න දෙයක් නෑ film එක hit වුණු එක. හැමදේම perfect👌

  • @WishwajithUdara-rl1lw
    @WishwajithUdara-rl1lw ปีที่แล้ว +26

    Roshel & lawan thawa one

  • @m.h.ziyana2864
    @m.h.ziyana2864 ปีที่แล้ว +27

    Ammo lavan 1:18😂😂

  • @m.h.ziyana2864
    @m.h.ziyana2864 ปีที่แล้ว +36

    Lavan ❤roshel 2:16 😍😍

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 ปีที่แล้ว +23

    මේක දානකන් බලන් හිටිය අය කෝ❤️

  • @sithmipeiris1885
    @sithmipeiris1885 ปีที่แล้ว +10

    Me film eke me song eka enakan balanna hitiye man witharada

  • @shrmilanadeeka1847
    @shrmilanadeeka1847 ปีที่แล้ว +21

    Lavan ayiya roshel akki oya dennage acting marama lassnayi e dangaleta mn mara asayi love u adara wasanthe 😍💕

  • @sanjeewanisanjeewani3854
    @sanjeewanisanjeewani3854 ปีที่แล้ว +18

    Lassana song ekak lavan ayyage voice eka lassanai adarei dennatama 💖💖💗💗

  • @MusicUpdate-tx8pz
    @MusicUpdate-tx8pz ปีที่แล้ว +21

    මේක නම් සුපිරියක්🔥 සැරින් සැරේ ඇවිත් බලනවා ඉවරයක් නෑ❤❤❤ Trending ඇවිත් ඒ අස්සේ කොර 🫶

  • @nimsisyoutubechannel
    @nimsisyoutubechannel ปีที่แล้ว +21

    Lavan ayya your the best dancer singer your my favourite acter your the best

  • @m.h.ziyana2864
    @m.h.ziyana2864 ปีที่แล้ว +25

    Me song 1 danakam balan hitiye...... ❤😍

  • @anu-ft7fk
    @anu-ft7fk ปีที่แล้ว +33

    🥺roshel ♥️

  • @rosheni8
    @rosheni8 ปีที่แล้ว +26

    Song eka release karanakan balan hitiye asawen ❤❤.maru dance eka lavan ithin dancer ne roshel akkith ehemai ❤

  • @priyanthidesilva3331
    @priyanthidesilva3331 ปีที่แล้ว +26

    Cant get over thiss🥵💗😘

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +25

    "රණ්ඩු වෙවී ආවා ආදර වසන්තයට" කොහොම හරි Tranding Number 1# වුණා නේද 😍 ❤️😚 Congratulations
    ආදර වසන්තේ CREW
    AND
    TV DERANA CREW
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    😚😚😚😚😚😚😚😚😚😚

  • @sunilgeethalal8688
    @sunilgeethalal8688 ปีที่แล้ว +32

    Lavan aiyai roshel akki denna ekathu vela mekata dance cover ekak karannakoooo😊

  • @abhisheka...
    @abhisheka... ปีที่แล้ว +48

    unexpected chemistry
    Lavan ❤ Roshel

  • @VinuITSolutions
    @VinuITSolutions ปีที่แล้ว +24

    Roshel nam maru ekata kara wede. Great!

  • @bandarameneky2264
    @bandarameneky2264 ปีที่แล้ว +8

    ❤ ආදර වසන්තයට ❤ ආසාවෙන් බලනවා අපි

  • @Ss.23521
    @Ss.23521 ปีที่แล้ว +84

    මේ song එකට dancing cover එකක් නම් අනිවාර්යයෙන්ම ඕන.
    ඒකට ලවන් අයියාවයි රොශෙල් අක්කවයි ගත්තනම් ගොඩක් හොදයි ඉතින් 😌🙈💕 මොකද මේ film එකේ ඒ දෙන්නාගේ dancing ලොකුවට තිබුනෙත් නැහැනේ 😊 කොහොම හරි මේ song එකටනම් ලස්සන dance cover එකක් ඕනමයි 🔥

  • @s.n.4396
    @s.n.4396 ปีที่แล้ว +94

    ලවන් & රොශෙල් මංනම් පුංචි තිරයේ දැක්ක ලස්සනම වගේම ගැලපෙනම කපල් එකක්..Both of them have done a great job 👏🔥 I'm addicted to this song 🙈❤

  • @nishpri4380
    @nishpri4380 ปีที่แล้ว +37

    The Film #1 on trending 🔥
    The song #1 on trending for Music 🔥

  • @foumeefoumee
    @foumeefoumee ปีที่แล้ว +22

    Very beautiful lawan & roshel

  • @kaushalyagimhana9205
    @kaushalyagimhana9205 ปีที่แล้ว +43

    කියන්න වචන නෑ සුපිරිම සුපිරි රොෂෙල් අක්කේ ❤❤ලවන් අයියත් එල❤

  • @dilhanibandara5018
    @dilhanibandara5018 ปีที่แล้ว +23

    Me couple aken drama akak denna 👌👌

  • @chamaranuwan8632
    @chamaranuwan8632 ปีที่แล้ว +25

    Lovely song..💞💞

  • @tharushalakmaljayasinghe7972
    @tharushalakmaljayasinghe7972 ปีที่แล้ว +22

    Lavan ayyage dancing perfect harima cute mood ekak thiyenne marama lassanaiii Lavan❤Roshel superb👍👌

  • @WishwajithUdara-rl1lw
    @WishwajithUdara-rl1lw ปีที่แล้ว +18

    ආදර වසන්තේ කතාවෙ අන්තිමට ඉවර වෙන්න හදද්දි ගිය song එකත් ඕනි

  • @ceytours7940
    @ceytours7940 ปีที่แล้ว +56

    This is an addiction. I can't imagine how many times I watch Adara wasanthe songs🥺
    Roshel❤️ You looks so pretty & this perfomance is outstanding since there's a perfect chemistry between you & Lavan throughout the movie. Love it❤️

  • @evie6169
    @evie6169 ปีที่แล้ว +50

    Finally another most awaited one 🥳🥳
    At first, I didn't think that Lavan and Roshel would be a couple with such matching chemistry 🔥❤
    Specially our girl Roshel you are born to this
    Also you look damn hotttt to these outfits. 🥵❤

  • @abhisheka...
    @abhisheka... ปีที่แล้ว +27

    The most beautiful song in the movie 💕

  • @dimalivikramasinha3293
    @dimalivikramasinha3293 ปีที่แล้ว +24

    Nice teledrama and nice songs🎉 labana parath oni