Do you have one cup rice flour? | හාල් පිටි කෝප්පෙන් තේ වෙලාවට/බයිට් එකට කෑමක් | hal piti walin kama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 165

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +18

    do you have 1 cup rice flour? | හාල් පිටි කෝප්ප 1 න් සැන්විච් 15ක්! | hal piti roti | hal piti kama
    th-cam.com/video/PaScq5SXq_E/w-d-xo.html

  • @SahanChamara-lq4vf
    @SahanChamara-lq4vf 21 วันที่ผ่านมา +1

    ඇත්තටම ගොඩක් රසයි. මමත් මේක හදලා බැලුවා ගොඩාක් රසට තිබුනා ඔයාට ගොඩක් thanku 🎉🎉❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්තූතියි.මම හෙටම හදනවා.

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 ปีที่แล้ว +2

    Thank u SO SO MUCH FOR SHAIRING nice recipes. GOD BLESS YOU

  • @user_shamali78
    @user_shamali78 ปีที่แล้ว +2

    Thanks akki. Oya lassanata pehediliwa kiyala denawa bs oyata adarei hemadama akki❤

  • @yashintharanuka9247
    @yashintharanuka9247 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුති හැමදෙම පැහැදිලි ව කියලා දෙනවට

  • @mcpranandu6106
    @mcpranandu6106 ปีที่แล้ว +1

    රස ,කැමක්, මම, ත්, හදනවා,දොනි, ඔබට ආදරෙයි

  • @padminiamarasekara825
    @padminiamarasekara825 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති බොහොම ලෙහෙසියෙන් හදාගන්න පුලුවන්

  • @chandranijayasundara8935
    @chandranijayasundara8935 2 ปีที่แล้ว +1

    Welawe apita harima wadagath a ganath hithanna bohoma sthuthi

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว +3

    ගොඩක්ම ස්තුතිවන්ත වෙනව දුවේ ඔයාට ඔයාගෙ කථා විලාසය ට මම හරිම ආදරෙයි 😊❤ තෙරැවන් සරණ යි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි 🌷🌷

  • @induadikari3987
    @induadikari3987 ปีที่แล้ว +1

    මමත්.භදල.බලන්න. ඔන.හරිම.රස.ඇති

  • @NalinaKumari-f5k
    @NalinaKumari-f5k ปีที่แล้ว +1

    Lassanata tiyanawa
    Mama oyage resipi tamai balanne hadanne
    Oya pehediliwa kiyala denawa

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +1

    harima apuruy akkiyo..😍😍
    thanks akkiyo..❤️oyata budu saranayi 🙏🙏🌺💖

  • @rasikagajanayaka2352
    @rasikagajanayaka2352 2 ปีที่แล้ว +2

    පාන් පිටි මිල කාලයක හාල් පිටි වලින් මෙහෙම දෙයක් හදන්න කියල දුන්නට ගොඩක් ස්තූතියි නංගී .අපේ පොඩ්ඩො හරිම අසායි. බුදු සරණයි තව තවත් මෙවන් වීඩියෝ අරගෙන එන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි මැණිකේ

  • @officiallankaithihase456
    @officiallankaithihase456 2 ปีที่แล้ว +2

    😊😊නියමයි දැක්කම ආස හිතෙනවා.

  • @indraniyapa5809
    @indraniyapa5809 2 ปีที่แล้ว +1

    හරිම වටිනා වීඩියෝවක් ඉදිරිපත් කලාට බොහොම ස්තූතියි . ඔබටත් දීර්ඝායු වේවා .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

    • @nemalewana9487
      @nemalewana9487 2 ปีที่แล้ว

      Hadana kema wagema oyage voice ekath hari saumyai lassanata pehedili karanawa.Mata oyawa laghin asuru karanna athnam kiyala hithenawa karana kiyala de hariyata karanna wsanawak thiyenna one nango oya nihathamani souriyak bawa haden kiyanna puluwan

  • @anomagamage801
    @anomagamage801 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තුතියි .අපිට ගොඩක් දේවල් කියලා දෙනවා ට .තෙරුවන් සරණයි ඔයාට .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️❤️ බුදුසරණයි සුද්දී

  • @dilanidilnk490
    @dilanidilnk490 2 ปีที่แล้ว +1

    Harima rashai lake outage kaama oyata godak pin

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි සුදූ

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว +1

    Bohoma istutie.nirogiwewa.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +10

    හරිම අපූරුයි දුවේ ඉඩක් ලැබුණු වෙලා ක හදලා කන්න ඕනේ ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් වාසනාවන්ත අනාගතයක් වේවා නිරෝගී සුවපත් බව ම වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් දීර්ඝායුශ වේවා!!

  • @danushkapreamathilaka4307
    @danushkapreamathilaka4307 ปีที่แล้ว +1

    නියමයි. වටිනවා මේවගේ දෙයක්

  • @kalbakalba7183
    @kalbakalba7183 2 ปีที่แล้ว +3

    නියම කෑමක්

  • @supirithinking466
    @supirithinking466 ปีที่แล้ว +2

    Supiriy.oyge channel 1 aniwa 1m gahanawa

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @ashokakumara8348
    @ashokakumara8348 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.😈😈😈😈😆😆
    නිරෝගීමත් ජීවිතයක්.

  • @thilinijayasri6376
    @thilinijayasri6376 2 ปีที่แล้ว +1

    Nira s weadak karoth eka ithin supirima thamai.thank you.oyatath paule siyalu denatath budu saranai.adarei nira s 💗

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඒකනේ ඒකනේ. ස්තූතියි මැණිකේ

  • @gamageiajith395
    @gamageiajith395 2 ปีที่แล้ว +1

    Hadala balanawa thankz

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    නංගිගෙ හාල්පිටි කෑම බලන්න ආවා

  • @malkanthipdr8384
    @malkanthipdr8384 ปีที่แล้ว

    ඉතා වැදගත් බෙහෙවින් ස්තුති

  • @erandinethmi2991
    @erandinethmi2991 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ,මමත් හදලා බලනවා

  • @indranidisanayake2206
    @indranidisanayake2206 2 ปีที่แล้ว +1

    Harima shok oyata d .p.

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +2

    Easy recipe,I made 🥪 bread.I will try this also.,👍 thanks

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว +2

    Thanks sister for the recipe and tips. 👍🌹🌹

  • @kusumweerasekara6911
    @kusumweerasekara6911 2 ปีที่แล้ว

    මේකනම් හදනවමයි නංගා. බබා හරිම ආසා වෙයි. Thank you so much

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් හොඳට බැදගත්තම හරි ශෝක්. ගානට ක්‍රිස්පියට බැදගන්න. තියේ නම් කඩල පිටි ටිකකුත් දාන්න.

  • @shehanmax2880
    @shehanmax2880 2 ปีที่แล้ว +2

    මාරයි අක්කි මම හැදුවා අපේ ගෙදර
    හැමෝම කෑවා ගොඩක් ස්තූතියි අක්කිට
    මෙ වගේම විඩියෝ තවත් අරන් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ

    • @shehanmax2880
      @shehanmax2880 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️😍🌹😍💕

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️ කොච්චර දෙයක්ද

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 ปีที่แล้ว +2

    😁👍🙏❤🤪 Niyamie ,,

  • @nimalibandara6141
    @nimalibandara6141 2 ปีที่แล้ว +1

    MN heduwa karanpincha tikakuth demma rasath wedi lassanai athakota

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️ හොඳ අදහසක් එහෙමත් හදන්නම් මම

  • @malajayasekara2642
    @malajayasekara2642 2 ปีที่แล้ว +1

    Aneee
    Obete
    Pin
    Saha
    Sssthuthiii
    Thanks
    Kiyaaa denewaate

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා වන්දනා ගමන් යන්න හෙම හදාගත්තාම ගමනට කෑමටසුදුසූ දෙයක් කටට සෑරට
    ස්තූතියි නංගි ඡයවේවා මම ඩුබායි සිට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මම ඉන්නේ අබුඩාබි . ස්තූතියි ඔයාට. යාලුවන්ට චැනල් ලින්ක් එක යවන්න. ලඟදිම මිරැකල් ගාඩ්න් බලන්න ඩුබායි එනවා අපි.

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 ปีที่แล้ว +1

    ඔයා හදපු ඔය කෑම ටිකක් මටත් කන්න ආසයි ..අනේ සුදෝ මටත් ටිකක් එවන්නකෝ..

  • @sriyanimangalika3575
    @sriyanimangalika3575 2 ปีที่แล้ว +1

    Good video thanks

  • @nethugaming6792
    @nethugaming6792 2 ปีที่แล้ว +1

    Thank you 💖👍🌹

  • @yamunanandani8292
    @yamunanandani8292 ปีที่แล้ว +1

    Mama ude heduva havasata han vage.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔයා හරියට බැදලා
      නෑ. මම ඒ ගැන කීප
      තැනකම කියලාත් දුන්නා

  • @PRiYaa8373
    @PRiYaa8373 2 ปีที่แล้ว +1

    ඔයාගෙ ආප්ප රෙසිපි එක හැදුවා.හරියටම ආවා.thanx...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      කෝකද හැදුවේ සුදූ. හාල් කොටලම හදන එකද?

    • @PRiYaa8373
      @PRiYaa8373 2 ปีที่แล้ว +1

      බටර් රස්ක් දාලා,යීස්ට්,බටර් දාලා හදන එක...සොෆ්ට් එකටම මැද ආවා...ගොඩක් පාරවල් ට්‍රයි කළා ආප්ප හදන්න.ඒත් ඔයාගෙ එක තමයි හරියටම ආවෙ.thank u nira🤩

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      @@PRiYaa8373 THANKS SUDU

  • @geethikaudayangani-q5g
    @geethikaudayangani-q5g 11 วันที่ผ่านมา +1

    ❤❤

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +1

    බුදුසරණයි දෝනි ❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @ManujaDulsara
    @ManujaDulsara 7 หลายเดือนก่อน +1

    Mata badath giyaa

  • @ChampikaErandi
    @ChampikaErandi 3 หลายเดือนก่อน +1

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ ගොඩක් වටිනා රෙසපි එකක්

  • @donsandayamallawarachchi9829
    @donsandayamallawarachchi9829 2 ปีที่แล้ว +1

    hoda edhasak hrima tested subs pathanawa oyata.❤️❤️🌷

  • @thilinidumedha7601
    @thilinidumedha7601 2 ปีที่แล้ว +1

    Mekata pol kiri hari chees hari dala hadaganna puluwanda

  • @prasadfitness3955
    @prasadfitness3955 2 ปีที่แล้ว +1

    Good one

  • @nakalyani
    @nakalyani 2 ปีที่แล้ว +1

    kalayak thiyagannawanam monada karanna one.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩක් කාලයක් නම් බැරි වෙයි. මම නම් හැදුවම සතියෙන් ඉවර වෙන නිසා.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයා හොඳට බැදලා තියාගන්න බෝතලේ

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว +1

    Thanks_👌👌👌👌👍👍👍❤❤✋

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️ බුදුසරණයි

  • @cmartkitchen8563
    @cmartkitchen8563 2 ปีที่แล้ว +1

    niyamae akke..🥰

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว +1

    Thank you dear nanga

  • @chandanijayawardana3658
    @chandanijayawardana3658 2 ปีที่แล้ว +1

    Tans akke

  • @pushpalatha1183
    @pushpalatha1183 2 ปีที่แล้ว +1

    Thanks nanga. Hal piti kama mata godak watinawa. Mehe innawa gluten free puthek. Eyata kama hadanna me recipe mata watinawa. Punchi daruwo me dewal walata aasaine. May God bless u. Tawa me wage recipe puluwanam karanna.🙏❤🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️❤️තව ගේන්නම්කෝ. ස්තූතියි ඔයාට. දීර්ඝායුශ වේවා!!

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයා වැඩ කරන්නේ කොයි රටේද

    • @pushpalatha1183
      @pushpalatha1183 2 ปีที่แล้ว +1

      Man singapore inne nango. God bless u . Oyage nihathamani kama godak age karanawa.🙏❤🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      @@pushpalatha1183 budusaranai oyata

  • @uthpalafashionstore7700
    @uthpalafashionstore7700 2 ปีที่แล้ว +1

    niyamai akka

  • @sureshchaminda9425
    @sureshchaminda9425 2 ปีที่แล้ว +1

    Kochara kalayak thiyegana puluwan dha

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හොඳට බැද ගත්තොත් කල් තියා ගන්න පුලුවන්. අපේ ගෙදර හැදුවම දවස් දෙකෙන් ඉවර වෙනවනේ

  • @janu5077
    @janu5077 2 ปีที่แล้ว +1

    nangi 👍 👍 👍 from jaffna,,,, 🇨🇭

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      thanks suddi

    • @janu5077
      @janu5077 2 ปีที่แล้ว

      @@niraSrecipes nangi 👍 🙏❤️living Swiss,, from japanaya,

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว +1

    Wonderful recipe . How do you find this? Thanks !

  • @cuteanime-
    @cuteanime- 2 ปีที่แล้ว +2

    Wooow❤❤❤❤❤❤

  • @sumithrasilva3795
    @sumithrasilva3795 2 ปีที่แล้ว +1

    ළූණු missranayata කරපිංචා tikak akkoroth thawah rasaweewi needa??

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 ปีที่แล้ว +1

    පාන් පිිටි වලිනුත් පුළුවන් ද මේම හදන්න

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      මම හදලා නම් නෑ

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +1

    හරිම රස කෑමක්

  • @chandranarayana8961
    @chandranarayana8961 2 ปีที่แล้ว +3

    පැනි දාන්න බැරිද

  • @niranjala622
    @niranjala622 2 ปีที่แล้ว

    Ane akki meka hadala pekat karama hariyatama dawas kiyak thiya ganna puluwanda kiyannakoo

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ මැනිකේ මම කල් තියා ගත්තේ නෑ මාස ගානක් නම්. ඔයා හොඳට බැද්දොත් මාසයක් දෙකක් උනත් තියන්න පුලුවන්. මුරුක්කු වගේ නේ

  • @BroMishen2014
    @BroMishen2014 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤️🙏❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඔයාටත් ස්තූතියි

  • @asinthabaduge6257
    @asinthabaduge6257 2 ปีที่แล้ว +1

    Droow sheet eka kiyak unada mata online genna eke link eka ewanna puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඩෝ ශීට් - dough sheet
      Amazon.com

    • @asinthabaduge6257
      @asinthabaduge6257 2 ปีที่แล้ว

      @@niraSrecipes thanks

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +1

    Look testy

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +1

    Yummy...yummy..

  • @nimeshasandeepani9291
    @nimeshasandeepani9291 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @hyacinthmuspratt3477
    @hyacinthmuspratt3477 2 ปีที่แล้ว +1

    Godak rasai wage. Math hadamawa heta

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      හ්ම්ම්. හරියටම බැද ගන්න. නැත්නම් ක්‍රිපි නැති වෙනවා

  • @sandarubhagya5526
    @sandarubhagya5526 ปีที่แล้ว +1

    ආප්ප පිටි ගන්න බැරි ද

  • @gamageiajith395
    @gamageiajith395 2 ปีที่แล้ว +1

    Okkoma hal piti kochchara da dear

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      අඬු කෝප්ප 1

  • @nayanaperera360
    @nayanaperera360 2 ปีที่แล้ว +1

    Ata piti walin barida

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඒක නම් බලන්න ඕනා රෙසපිය වෙනස් වෙනවා නේද?

  • @B.k.s.vijerathna
    @B.k.s.vijerathna 10 หลายเดือนก่อน

    බැදපු හාල්පිටි ගන්න බැරි ද

  • @kusumweerasekara6911
    @kusumweerasekara6911 2 ปีที่แล้ว +1

    ඔයාගේ රෙසිපි එක හොදයි කීවොත් හිතට මදි වගේ.කියන්න හොදම විදිහ තමයි පට්ට ! මේ අපි කන ගමන්.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍

    • @thevasuthan7815
      @thevasuthan7815 2 ปีที่แล้ว

      බොරු කියන්න එපා

  • @sunethrawijetunge7453
    @sunethrawijetunge7453 2 ปีที่แล้ว +1

    me board 1 ta kiyana nama mokadda

  • @indranisenaratne4872
    @indranisenaratne4872 2 ปีที่แล้ว +1

    👍💐❤️

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 3 หลายเดือนก่อน +1

    බැඳපු හාල් පිටි ද

  • @indikasanjeewani3862
    @indikasanjeewani3862 2 ปีที่แล้ว +1

    සුදු ලුණු නැතුව හදන දෙයක් කියා දෙන්න පුළුවන්ද අක්කේ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මේක සුදුළූනු නැතිව හදා ගන්න.

  • @shiyamaleeudenika8909
    @shiyamaleeudenika8909 2 ปีที่แล้ว +1

    මේක හරියට ටිපිටිප් රසට එනවද.....

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඒ රස කාරක දාලා නෑනේ. මේක චිප්ස් එකක්. ටිපි ටිප් රස මට මතක නෑ. අවුරුදු 15 කින් කෑවේ නෑ

  • @thilinisooriyage
    @thilinisooriyage 2 ปีที่แล้ว +1

    අර paste එක හදද්දි ඒකට කරපිංචා එකතු කලාට කමක් නැද්ද ?

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      කරපිංචා ලියලා
      දාන්නත් පුලුවනි හීනියටම. කතුරකින් ලියන්න. කොලේ සෝදලා වේලලා එකින් එක ලියා ගන්න. පේස්ට් එකටත් 2/3 එකතු කරන්න. චිප්ස් එක හොඳට බැද ගන්න. නැත්නම් පස්සේ හං වෙය්. ක්‍රිස්පි වෙනවද පොඩි කරලා බලලා අනෙක් ඒවා ඒ ගානට බැද ගන්න

    • @surangamadushanka3591
      @surangamadushanka3591 2 ปีที่แล้ว

      Oya gana vidiyo godak wadagath athatama budusaranai oyata

  • @B.k.s.vijerathna
    @B.k.s.vijerathna 10 หลายเดือนก่อน

    බැදපු හාල්පිටි ගන්න බැරි 😊ද

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      පුළුවන් චුට්ටකින් හදලා බලන්න.

  • @rupachandani5288
    @rupachandani5288 ปีที่แล้ว +1

    ඹයා පාන් පිටි ටිකට දාපු හාල් පිටි බැදලද එකතු කලේ නැත්නම් දෙවගයම බැදලද දැමිමෙි මට හරි අපහැදිලි යි පැහැදිලි කර⁣ දෙන්නේනම් ඉතාමත් අගනේය

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හාල් පිටි බදින්න. පාන් පිටි බදින්න එපා

  • @ChandrikaWeerasena-lt1jz
    @ChandrikaWeerasena-lt1jz หลายเดือนก่อน +1

    Ggye

  • @B.k.s.vijerathna
    @B.k.s.vijerathna 10 หลายเดือนก่อน +1

    බැදපු හාල්පිටි ගන්න බැරි 😊ද

  • @B.k.s.vijerathna
    @B.k.s.vijerathna 10 หลายเดือนก่อน

    බැදපු හාල්පිටි ගන්න බැරි ද