Documents need for vehicle transer Sri Lanka | වාහනයක් පැවරුමට අවශ්‍ය ලියකියවිලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2020
  • www.punchicar.com
    011 7 275 275
    sales@punchicar.lk

ความคิดเห็น • 389

  • @yasiruviraj3467
    @yasiruviraj3467 3 ปีที่แล้ว +53

    බොහොම ස්තූතු ගොඩක් වැදගත් ඒ ජී ඔෆිස් එකෙ බූරිවොන්ගෙන් ඇහුවා උන් ගහගන්න වගේ කතාව මෙකා බලල තමා ඔක්කොම වැඩ කරගත්තෙ

  • @ab-Don
    @ab-Don 4 ปีที่แล้ว +19

    ඇත්තමයි සර් මෙ දෙවල් හැමදෙයක්ම හොදින් තෙරුම් ගත්තෙ ඔබ තුමන්ලගේ පැහැදිලි කිරිමෙන්.. ගොඩක් ස්තුති 👈👈🙏🙏

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว +6

    Thank you for the information.....!!!

  • @warunadissanayake7797
    @warunadissanayake7797 4 ปีที่แล้ว +6

    ස්තූතියි. ගොඩක් වටිනවා

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      එය පිටපත් කර පුරවාගන්න.
      එකක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යවන්න.
      එකක් ඔබ ළඟ තබා ගන්න.
      දෙකක් වාහනයේ දැනට ලියාපදිංචි හිමිකරුට දෙන්න.
      ඔහු ඉන් එකක් ළඟ තබාගෙන අනෙක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත යැවිය යුතුයි.

  • @rohanadissanayaka6032
    @rohanadissanayaka6032 4 ปีที่แล้ว +3

    All program super....

  • @gaminibarbara6017
    @gaminibarbara6017 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා ස්තුතිය්

  • @dilrukshikamanduwanthi8864
    @dilrukshikamanduwanthi8864 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති❤

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 2 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏

  • @sumithdarshana7739
    @sumithdarshana7739 2 ปีที่แล้ว +1

    Thank you..

  • @manojjayawardana2236
    @manojjayawardana2236 2 ปีที่แล้ว

    Thank you very much

  • @pasidumaxvel5585
    @pasidumaxvel5585 4 ปีที่แล้ว +1

    Supirima video ekak

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 ปีที่แล้ว +1

    Great explain sir

  • @jayshanjj8514
    @jayshanjj8514 2 ปีที่แล้ว +1

    Thanks .

  • @rangikakeshawa968
    @rangikakeshawa968 6 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.හරිම පැහැදිලියි.ස්තූතිය ...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @kalumrajakaruna4417
    @kalumrajakaruna4417 3 ปีที่แล้ว +3

    Very nice

  • @mhkumarapperuma8285
    @mhkumarapperuma8285 3 ปีที่แล้ว +5

    ඩිමෝ බට්ටා ලොරි රථයක කැනපිය එක දවසෙන් ලියාපදිංචි කිරීමට ගෙවිය යුතු මුදල කියද කියලා කියන්න පුළුවන්ද සර්

  • @sujanravindra964
    @sujanravindra964 2 ปีที่แล้ว

    බයික් එක Brand new ගත්තෙ.පොතේ වැදිලා තියෙන්නෙ Dio එකක්.විස්තර ඔක්කොම Dio එකක විස්තර තියෙන්නෙ.ඒත් Bike එක CB Hornet එකක්.කොහොමද හදා ගන්නෙ පොත.විස්තර ටිකක් දෙන්නකො.

  • @pasidumaxvel5585
    @pasidumaxvel5585 4 ปีที่แล้ว +1

    Thanx

  • @kamanijayasinghe4467
    @kamanijayasinghe4467 ปีที่แล้ว +5

    ස්තූතියි දැනුවත් කිරීමට.. මාත් මේ වීඩියෝ එක බලලා වාහනය transfer කර ගන්න document අරන් ගියා.. වීඩියෝ එකේ නොකියවුනු කරුනු කීපයක් තිබුනා..
    ඥාතීන් අතර වාහනය මාරු වෙනවා නම් එක් දින සේවයේදී දෙදෙනාම පැමිණිය යුතුය.. එහි සිටිනා නිලධාරියෙක් ඉදිරිපිට ප්‍රකාශයක් සඳහන් කළ යුතුයි ..
    සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් සතු වාහනයක් හෝ මාරු වෙනවා නම් ව්‍යාපාරයට අදාල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය අවශ්‍යයි..

    • @thimiradileepa3828
      @thimiradileepa3828 3 วันที่ผ่านมา

      වාහනයේ කලින් අයිතිකරුගේ id copy එකක් ඕනද?

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว +2

    MTA6 පෝරමයේ එහෙම කොටස් ගොඩක් නෑනේ මං ඔයාලගෙ වෙබ්සයිට් එකෙත් බැලුවා. DMT එකේ වෙබ්සයිට් එකෙත් බැලුවා ඒ දෙකේම තියෙන්නෙ එක පෝරමයයිනේ..

  • @lahiruabeysinghe2359
    @lahiruabeysinghe2359 3 ปีที่แล้ว +2

    මගේ මෝටර් සයිකලයේ මුල් අයිතිකරැගේ ලියාපදිංචි පලාත North western. මමත් North western. Number Plates 2ක ගොඩක් පරන වෙලා අකුරැ අපැහැදිලි. මට අලුත් Number Plates ඉල්ලුම් කරන්න පුලුවන්ද අලුතෙන්? පලාත් මාරැ නොවී??

  • @macanical
    @macanical ปีที่แล้ว +1

    Nomal පැවරැමක් කලොත් කොපමනකාලයක් යනවද තමන්ගෙ නමට පොත හැදිලා එන්න සහ එම ලියාපදංචි සහතිකය තැපැලෙන් නිවසට ලැබෙනවද

  • @madushanthilanka3460
    @madushanthilanka3460 2 ปีที่แล้ว +1

    Transfer කරගන්නත් ගිය අවුරැද්දෙම ආදායම් බලපත්‍රය ඕනෙද? අවුරැදකට වඩා පරන ආදායම් බලපත්‍රයක් තිබ්බොත් මදිද?

  • @lahiruanushan8593
    @lahiruanushan8593 10 หลายเดือนก่อน

    NW tina bike ehk ආදායම් බලපත්‍රය Mehen ganna puluwn da online හරහා..දකුණු පලාතේ සිට

  • @chanakaruwanhimaj6229
    @chanakaruwanhimaj6229 ปีที่แล้ว +1

    Good 👍

  • @shashika2025
    @shashika2025 4 ปีที่แล้ว +2

    Imported car register karanna පුරවන්නේ කොහොමද ?

  • @franklynmanuel
    @franklynmanuel 2 ปีที่แล้ว +1

    API transfer karanna request karanakota normal service eke , api aluth address eka denna one , ID address ekada netham den inne niwase address ekada, egollo vehicle new book eka yawanne ID address ekata da

  • @sinhatv1700
    @sinhatv1700 ปีที่แล้ว +1

    පරමඅයිතිය ආයතනයකට තිබිලා එම ආයතනයෙන් ඉවත් ඌ බවට ලබාදෙන ලිපිය නොමැති උනොත් මොකක්ද කරන්න ඕන. එම ආයතනය දැන් වහලා මේක කරගන්න පුලුවන් විදියක් ගැන උපදෙසක් දෙන්න ලොකු උදව්වක්.

    • @s_4372
      @s_4372 ปีที่แล้ว

      වැඩේ කරගත්තද

  • @vishwadissanayake8270
    @vishwadissanayake8270 2 ปีที่แล้ว

    Sir Jp kenek photo deka sahathika kraganna narahenpita rmv eknma krgnna puluwan da ?

  • @mahendraamunugama7
    @mahendraamunugama7 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @darshanakumara3387
    @darshanakumara3387 2 ปีที่แล้ว +1

    Rajayen dunna bike ekak ape namata harawa ganne kohomada aiye?

  • @macanical
    @macanical 2 ปีที่แล้ว +1

    ⁣MT 6 හා B හා B පුරවද්දි වැරදුනා.එය තනි ඉරකින් කපා ඉතිරි කොටුවල නිවරදිව පුරවන ලදි .මහත්මා මාහට මෙයට ඉක්මන් නිවරදි පිලි තුරක් ලබා දෙන්නේනමි අගය කොට සලකමි.(මාහට මෙම ලියකියවිලි භාරදිමට නොහැකි වෙිවිද)උදවි කරන්න තෙරැවන්සරනයි

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වෙනස් කිරීම් සිදුකළ ලේඛණ ප්‍රතික්ෂේප වෙනවා. A, A1, B, B1 යන එක් පිටපතක් හෝ නිවැරැදිව තිබුණොත් එය පමණක් ඉදිරිපත් කරන්න. නැතිනම් නැවත MTA 6 ලේඛණ පිලියෙල කර ගැනීමට සිදුවනු ඇති.

  • @vithurshanvinoth8283
    @vithurshanvinoth8283 4 ปีที่แล้ว +2

    How to get the windscreen number plate sticker

  • @imanthakalpajith
    @imanthakalpajith 3 ปีที่แล้ว +1

    බයික් එකකට කීයක් වගේ යනවද..ප්‍රා.ලේ එකෙන් කරනවා නම්

  • @madushanthilanka3460
    @madushanthilanka3460 2 ปีที่แล้ว

    මං බයික් එකක් ගත්තා ඒකේ ආදායම් බලපත්‍රය අවු 7ක් පරනයි..පරන ආදායම බලපත්‍රය තියෙනවා..ඒක අලුත් කරන්න මාලිගාවත්තට යන්න ඕනෙලු..
    01) ඒකට අවශ්‍ය ලියකියවිලි මොනවාද???? 02) අයිතිකරැගේ හැදුනුම්පතේ පිටපතක් ඕනෙලු ඒක සහතිය කරපු එකක්ද ඕනේ?? මට මුල් අයිතිකරැ හොයාගන්න බැරැ උනා..ලියුමක් දැම්මා ඒක ආයේ ආවා අයිතිකරැ පදිංචිය හැරගොස් ඇත කියල.(.මං හිතන්නෙ එතුමා නැතුව ඇති)

  • @heshandayananda1547
    @heshandayananda1547 3 ปีที่แล้ว

    danne nati hind ahnne...ape thatht full permit ekak tiyenw...rken vehicle ekak gennuwoth eka mata pwr gnna baid....

  • @wowtopset13
    @wowtopset13 2 ปีที่แล้ว

    වෙන පලාතක බයික් එකක් පවරගන්න කීයක් වගේ ගෙවන්න ඕනිද

  • @kolithadalugama3160
    @kolithadalugama3160 2 ปีที่แล้ว +3

    වාහනයක් තව කෙනෙකුට පැවරීමේදි අකමැත්තක් නොමැති බව සඳහන් කරන ලිපියේ අඩංගු වෙන්න ඕනේ කරුණු මොනාද කියලා දැනගන්න පුලුවන්ද .

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      www.punchicar.com වෙබ් අඩවියෙන් මෙම ලේඛණය භාගත කරගෙන පිටපතක් ගන්න පුළුවන්.

  • @methsiripremawansha6012
    @methsiripremawansha6012 3 ปีที่แล้ว +5

    මියගිය අයෙක්ගෙ නමට තියෙන වාහනයක් පවරාගැනීමට අවශ්‍ය ලියවිලි මොනාද ?

    • @sureshmadushanka892
      @sureshmadushanka892 2 ปีที่แล้ว

      Transfer paper eka kiyawanna oni visthare thiyanawa

  • @tharakachinthaka6205
    @tharakachinthaka6205 3 ปีที่แล้ว

    Thank you.නම්බර් මාරු වෙලා එන්නේ කොහොමද .

  • @NNDSDDS
    @NNDSDDS 2 ปีที่แล้ว

    no objection letter ekai id copy ekaya gramasewakgena aniwaryenma sign karaganna oneda

  • @gayankumara4429
    @gayankumara4429 3 ปีที่แล้ว +1

    Please kiyanna vehicle eka lease eka gewala iwarai absolute owner change karaganne kohomada lease company ekan dunna letter ekat tiyanawa

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      තවදුරටත් වාහනය තබාගන්නේ ඔබ සන්තකයේම නම් පරම අයිතිය ලියාපදිංචි සහතිකයෙන් විශේෂයෙන් ඉවත් කර ගැනීම අත්‍යවශ්‍ය නැහැ. දැනට මූල්‍ය සමාගම ඔබ වෙත ලබා දී ඇති deletion letter එක ඒ සඳහා වලංගු ලේඛණයක් වෙනවා. තවත් පාර්ශ්වයකට වාහනය අලෙවි කරන අවස්ථාවේ එම පැවරුමත් සමග මෙම පරම අයිති සටහන ඉවත් වෙනවා. එහෙත් ඔබට අවශ්‍ය නම් පරම අයිතිය පොතෙන් ඉවත් කර ගැනීම කරගත හැකියි. ලියාපදිංචි සහතිකය, ඔබේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් සහ deletion letter එක රැගෙන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන්න.

  • @chamindulakshan8934
    @chamindulakshan8934 2 ปีที่แล้ว +2

    d3en wenas welada mya 6 eke thiyenne motar ratha komasarista purawana eka witharayne

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමේදී ලැබෙන්නේ ඒ ආකාරයටයි. කොමසාරිස් වෙත යවන පිටපත් සඳහාත්, දෙදෙනා අතර තබාගන්නා පිටපත් සඳහාත් මෙය භාවිත කළ හැකියි.

  • @lshan526
    @lshan526 2 ปีที่แล้ว

    මූල්‍ය ආයතනයක් නමට තියන එකක් පවර ගනිද්දි තව මොනවද හදා ගන්න ඔන ලියකියවිලි ? 🙂

  • @NisansalaRatnayaka-gb3gi
    @NisansalaRatnayaka-gb3gi 2 หลายเดือนก่อน +1

    පරම අයිතිය ඇති සමාගමෙන් දෙන ලියුම නැති වෙලා නම් වාහනය විකුනන්න බැරිද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 หลายเดือนก่อน

      පරම අයිතිය ඉවත් කළ බවට වන ලිපිය නොමැතිව පැවරුම් කළ නොහැකියි.

  • @shithilamadushan9455
    @shithilamadushan9455 13 วันที่ผ่านมา +1

    හැදුනුම්පතේ කොපියත් ග්‍රාම නිළධාරිගෙන් අත්සන් කරගන්න ඕනිද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  13 วันที่ผ่านมา +1

      @@shithilamadushan9455 අවශ්‍ය නැහැ.

  • @hirunigunawardhana1851
    @hirunigunawardhana1851 3 ปีที่แล้ว

    සාක්ෂි වලට එකම ලිපිනයක පදිංචි අයගේ නම් දැම්මොත් ප්‍රශ්නයක් ද?

  • @rupikaedirisinghe7047
    @rupikaedirisinghe7047 3 ปีที่แล้ว +4

    සාමාන්‍ය පැවරීමකදි AG office එකට බාර දිලා කොච්චර කල් යනවද ට්න්සර් වෙලා එන්න

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      මේ දිනවල පවත්නා තත්ත්වය අනුව දින නිශ්චය කළ නොහැකියි.

  • @harshamadusanka1356
    @harshamadusanka1356 2 ปีที่แล้ว +1

    Normal service transfer ekakin potha enna kocchara kala yanawada. Gedaratama enawada.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි සහතිකය නිවසටම ලැබෙනවා. ඒ සඳහා මාස 2-3අතර කාලයක් ගතවිය හැකියි.

  • @dilaniwimukthika8690
    @dilaniwimukthika8690 2 ปีที่แล้ว +1

    Pawaranna yawapu mul pothe original kiyl tibunat apita pawarala ewapu pothe tiyenne duplicate kiyala eka wenas karaganne kohomada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      ඔබ පැවරුමට යොමුකළ ලියාපදිංචි සහතිකයේ original යනුවෙන් තිබුණා නම් ඔබ වෙත ලැබෙන සහතිකයේත් එසේම තිබිය යුතුයි. මෙය මුද්‍රණ දෝශයක් විය හැකිය. දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වන්න. වෙනත් ගැටලුවක් නොවේ නම් කරදරයකින් තොරව නිවැරැදි කරගත හැකිවනු ඇති.

  • @nilupul4
    @nilupul4 2 ปีที่แล้ว +1

    මෙහෙ තියන වාහනයක් වෙන රටකට අරන් යන්න පුලුවන්ද, මෙගෙ citizenship එකායින් කරල singapore වල citizenship ගන්න හිතන් ඉන්නෙ, ඒකයි

  • @philipruben7674
    @philipruben7674 4 ปีที่แล้ว +1

    පිට රටින් ටැක්ස් නැතුව වාහනයක් ගෙන්නන්න පුලුවන් ක්‍රමයක් කියන්නකෝ

  • @channakeshara8647
    @channakeshara8647 4 ปีที่แล้ว +2

    Finance ekak daddi Utility bill ekak gannawane, eke address ekai Gramasewaka sahathike address ekai wenas wenawa nam Mokkda karanna puluwan?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      මූල්‍ය ආයතනයට අවශ්‍ය ඔබේ ස්ථිර පදිංචිය සහතික කර ගැනීමටයි. ඒ නිසා ඔබේ ජාතික හැඳුනුම්පතේ ලිපිනය ඔබ දැන් ස්ථිරව පදිංචි තැන නම් වෙනත් ලේඛණ අවශ්‍ය නැහැ. හැඳුනුම්පත් ලිපිනය වෙනස් නම් ජල හෝ විදුලි බිලේ සඳහන් ලිපිනය බලනවා. එයත් ස්ථිර ලිපිනයේ නොවේ නම් පමණයි ග්‍රාම නිළධාරි සහතිකය බලන්නේ. මෙයින් එක් ලේඛණයකින් හෝ ඔබේ ස්ථිර ලිපිනය සහතික වෙනවා නම් අවශ්‍ය වන්නේ එපමණයි.

  • @gamingkaliya7352
    @gamingkaliya7352 3 ปีที่แล้ว +4

    Used ekak gannawanm ගෙනුම්කරුද yanna oni මොටර් රත දෙපාර්තමේන්තුවට යන්න ඔනිඩ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      ලියාපදිංචි කළ වාහනයක් පැවරුම සඳහා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගැණුම්කරු හෙවත් වාහනයේ නව අයිතිකරු ඉදිරිපත් වියයුතු වෙනවා.

  • @lakshman0722
    @lakshman0722 3 ปีที่แล้ว +2

    Palatha maru weddi number plate wenas wenawane, ae wage transer ekak karaddi vehicle id kiyala ekak onada?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      Vehicle ID කියලා වෙනස් කරන්නේ වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවා ඇති ස්ටිකරයයි. නව අංක තහඩු සමග නව ස්ටිකරයකුත් ලැබෙනවා.වාහනයක් පැවරුමට මෙම ස්ටිකරය ඉදිරිපත් කළ යුතු නැහැ. පළාත් වෙනස් වෙනවා නම් පමණක් අංක තහඩු ලබාගැනීමට යන අවස්ථාවේ මෙම දැනට අලවා ඇති ස්ටිකරය ඉල්ලා සිටිනු ඇති.

  • @sl.grbroproduction6268
    @sl.grbroproduction6268 2 ปีที่แล้ว

    මම බයිසිකල් එකක් ගත්තා එක මගේ නමට අරවන්න මොන මොනාද අවශ්‍ය කියන්නකො pilzzz එයා බයිසිකල් එක දෙද්දි .මට පවරනවා කියල ලියුමක් දුන්නෙ නෑ අනිත් එවා දුන්නා .ඒ ක ඔනිද?

  • @lakmalisilva3409
    @lakmalisilva3409 ปีที่แล้ว

    Sakshi walata sign karana ayageth ID copy oneda

  • @hirunigunawardhana1851
    @hirunigunawardhana1851 3 ปีที่แล้ว +2

    AG office walin vehicle transer krnn baaraganne ne kynwne giyahama

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලවල ඇති මෝටර් රථ ප්‍රවාහන අංශයෙන් කරගත හැකියි. මහ ලේකම් කාර්යාල.

  • @anusenanayake1150
    @anusenanayake1150 2 ปีที่แล้ว +4

    MTA 6 Form eke address eka fill krnna tiyena blocks ganana madi wenawa.mekata mokkda karanne?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      ලිපිනයට වෙන් කර ඇති කොටුවලට යටින් ඇති හිස් ඉඩෙහි පැහැදිලිව පුරවන්න.

  • @prasadjayawardhana1583
    @prasadjayawardhana1583 3 ปีที่แล้ว +2

    සර් තවත් කෙනෙකුගෙන් වාහනයක් ගන්නකොට,විශේෂයෙන් ර්‍ත්‍රරෝද රථ සොරකම් කල හෝ වෙනත් අපරාධ වලට සම්බන්ධ වාහනයක්දැයි දැන ගැනීමට ක්‍රමයක් තියනවද මිලදී ගන්න ඉස්සර ....

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මෙය සොයා බැලිය යුතුම දෙයක්. එහෙත් කණගාටුවට කරුණ නම් එවැනි ගැටලුවක් ඇති වාහනයක්දැයි දැන ගැනීමට පහසු ක්‍රමයක් අප රටේ නොමැති වීමයි. එබැවින් හොඳම දේ
      1. වාහනය ගන්නා විට ලියාපදිංචි අයිතිකරුගෙන්ම ගැනීම.
      2. ඔබ වාහනය ගැනීමේදී අතරමගකදී ගනුදෙනු නොකර ලියාපදිංචි අයිතිකරුගේ ලිපිනයේදීම ගනුදෙනුව සිදු කිරීම.
      3. හැකි ඉක්මණින් පැවරුම කර ගැනීම.
      4. වාහනයේ හිමිකරු පිළිබඳව විශ්වාසය තහවුරු වන්නේ නම් පමණක් ගනුදෙනුව සිදු කිරීම.

  • @amilaengineering3237
    @amilaengineering3237 4 ปีที่แล้ว +1

    Dawasin karaganna puluwanda kiyak Vithara yaida wadeta

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      මේ දවස්වල මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සීමිත සේවා ක්‍රියාත්මක නිසා දවස් 4ක්වත් යයි. වෙනත් වියදම් මෙම වීඩියා්වේ කියැවෙන ආකාරයටයි.

  • @udayasaman1590
    @udayasaman1590 2 ปีที่แล้ว +1

    Delesion letter eka nathuwa transer karaganna barida. ehema unoth decision letter ekak ganne kohomada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහනයක මූල්‍ය පහසුකම අවසන් කළ පසු එම පරම අයිතිකාර සමාගම මගින් තම පරම අයිතිය ඉවත් කළ බවට වන ලිපිය ලබා දෙනවා. මෙය අස්ථානගත වී ඇත්නම් එම මූල්‍ය ආයතනයෙන් එහි පිටපතක් ලබාගන්න පුළුවන්.

  • @sasikatharangi5941
    @sasikatharangi5941 ปีที่แล้ว

    Bick එකක් පවරනවා නම් කොහොමද කරන්නේ?

  • @vihangakavindya5427
    @vihangakavindya5427 5 หลายเดือนก่อน

    ආදායම් බලපත්‍රය එතකොට ගන්නවාද.නැත්තන් කොපිය විතරයිද එහෙන් ගන්නේ.

  • @dammika5733
    @dammika5733 3 ปีที่แล้ว

    thanks helf me.අයිතිකරැ මියගිය විට අව

  • @FDFlasher
    @FDFlasher 3 ปีที่แล้ว +4

    Vaahane liyapadhinchi aithikaarayaage NOC (nawa pewarumatabadhaawak nehakiyalaa letter ekak na.aithikaru athsan karalaa thiyenne MTA6 A form ekatawitharak.mea document tiken transfer eka karaganna puluwandha.?? Reply me please

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      සාමාන්‍ය පැවරුමකට යොමු කිරීමට මෙම ලියකියවිලි ප්‍රමාණවත්. ගැටලුවක් නැහැ.

    • @FDFlasher
      @FDFlasher 3 ปีที่แล้ว +1

      @@punchicarniwasa6291 ❤❤❤

  • @sudathdarshana2687
    @sudathdarshana2687 3 ปีที่แล้ว +1

    Mama mage motor bike aka wikunuwa guest kenekta dan man laga aka transfer pepper akak thiyenawa but dan 2 years tama mage namata thiyenne
    Please tell me what to do me

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      හැකි ඉක්මණින් ඔබ ළඟ ඇති MT 6 පෝරමය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් යවන්න. එය පුරවා තිබිය යුතුයි. ඔබ ළඟ පිටපතක් තබාගන්න. එවිට වාහනය සම්බන්ධයෙන් එන නීතිමය ගැටලුවලදී ඔබ වගකීමෙන් නිදහස් වෙනවා.

  • @pathiranasenarath6670
    @pathiranasenarath6670 3 ปีที่แล้ว +2

    ගෙවිය යුතු ගාස්තු කෙසේද

  • @gayansenavirathne9200
    @gayansenavirathne9200 3 ปีที่แล้ว

    Vic card eka anivaryayen onada

  • @sajithrandikanawarathna3796
    @sajithrandikanawarathna3796 3 ปีที่แล้ว +3

    Transfer කරන විට පළාත මාරු වෙනව නම්, VIC එක නැතිනම් කරන්නෙ කුමක්ද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      පළාත් මාරු වීමත් සමග අංක තහඩු සහ ස්ටිකරය වෙනස් කිරීමේ ක්‍රමය නැති කිරීමට යෝජනා වී තිබෙනවා. ඉදිරියේ දී මෙසේ වෙනස් කිරීම් අවශ්‍ය නොවනු ඇති.

    • @madushankamahesh3330
      @madushankamahesh3330 2 ปีที่แล้ว

      Vic nathiwelanam mokada karanne

  • @chankatyper8668
    @chankatyper8668 2 ปีที่แล้ว

    Wahane awrudu 7ka ආදායම් බලපත්‍රය aran na ආදායම් බලපත්‍රය parana kole ad copy ekay na පොත thiyanawa adayam බලපත්‍රයක් ganna puluwanda transfer karagnna puluwanda

    • @madushanthilanka3460
      @madushanthilanka3460 2 ปีที่แล้ว

      mageth bike eke adayam balapthraya ne awrudu 7kin parana adayam balapthraya thiyenawa ..license karanna yaddi pothe aithikaruge ID eka onelu..mt eyawa hoyaganna beri una ..liumak demma address nellu ehema ekak dn. kohomada mn license karaganne???

  • @tharinduimalka4573
    @tharinduimalka4573 2 ปีที่แล้ว +1

    Bike eke palatha maru wenwa...etkota number plate maru wenwane.....mn dn samnya pawrumkta ayadum krla masa pahak wenwa....mn aye ynna onida pothai number plate ekai gnna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      ලියාපදිංචි සහතිකය තැපෑලෙන් ඔබෙි ලිපිනයට ලැබෙනවා.
      අංක තහඩු ලබා ගැනීමට ලිපිනයට අාසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් ප්‍රවාහන අංශයට යන්න. එම කාර්යාලයට තවමත් ලැබී නොමැති නම් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඔබට එය ලබාගත හැකියි.

  • @chamodprashan4237
    @chamodprashan4237 3 ปีที่แล้ว +2

    Mta 6 eke eka kolayak witharada one

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයෙන් පැවරුම කර ගන්නවා නම් එක කොලයක් ප්‍රමානවත්. ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයකින් පැවරුම භාර දෙන විට MT6 දෙකක් ඉල්ලා සිටීමට ඉඩ තිබෙනවා.

  • @sanjaya198512
    @sanjaya198512 ปีที่แล้ว +1

    Book eke tipe wela tiyena name akurak wenas unot mokada karanna puluwan.HEMA KUMRA kiyana ekata HEWM KUMRA kiyala book eke tiyenne.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      එය වෙනස් කරගත හැකියි. වාහනයේ ලියාපදිංචි සහතිකය සහ ඔබේ ජා.හැ.ප. රැගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වන්න. මෙය මුද්‍රණ දෝශයක් නම් ඒ මොහොතේම නිවැරැදි කර අලුත් ලියාපදිංචි සහතිකයක් ඔබට ලබාදෙනු ඇති. ලේඛණ පිරවීමේදී සිදුවූ දෝෂයක් නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් CMT 72 අයැදුම්පත ලබාගෙන පුරවා එම ලියකියවිලි සමග කවුන්ටරයට භාර දෙන්න.

  • @Vision267
    @Vision267 2 ปีที่แล้ว

    Pawaranna visin CMT ekata yawanna one MTA6 A district office walatada denna one nettan head office ekatada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත හෝ ඔබේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් ප්‍රවාහන අංශයට භාර දිය හැකියි.

  • @Cpjayarathne1305
    @Cpjayarathne1305 5 หลายเดือนก่อน

    Id copy නෑ ඒත් id number එක තියේ ට්‍රාන්සර් පේපර් අත්සන් කරලා තියේනම් තමන්ගේ නමට හරවන්න පුලුවන් ද

  • @user-no6tj7qs6o
    @user-no6tj7qs6o 2 ปีที่แล้ว

    Wahana aithi kenage id copyk onada

  • @sl.grbroproduction6268
    @sl.grbroproduction6268 2 ปีที่แล้ว

    එයාගෙන් ලියුමක් ගන්න එයාව මම දන්නෙත් නෑ කියන්නකො මොකක්ද කරන්න ඔනි කියල .sir 🙏🙏🙏🙏🙏🙏

  • @maduranga1158
    @maduranga1158 ปีที่แล้ว +1

    1:02 methana me kiyanne liyapadinchi aithikarayage photoda?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      නැහැ. නව අයිතිකරුගේ හෙවත් පැවරුම් ලාභියාගේ ඡායාරූප.

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว +4

    වෙන කෙනෙක් ගත්තු වාහනයක් එයාට ගෙවාගන්න බැරුව.. ඒ වාහනෙ අපි ගත්තොත් ගෙවාගෙන යන්න. අපිට ප්‍රශ්නයක් නැද්ද.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      මේ සම්බන්ධයෙන් අප කළ වීඩියෝවක් තියෙනවා. ලීසිං තියෙන වාහනයක් ගෙවාගෙන යන්න ගත්තට කමක් නැද්ද කියන මාතෘකාවෙන්. එය බලන්න. පැහැදිලි පිළිතුරක් තියෙනවා.

    • @chamikagayanp.d.n9106
      @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว

      @@punchicarniwasa6291 බොහොම ස්තූතී

  • @sanathdissananaya5515
    @sanathdissananaya5515 2 ปีที่แล้ว +2

    Sir මම bick එකක් ගත්තා kandy වලින් පොත හරවන්න ඕනේ east වලට open පේපර්ස් dan අයිති kenage id ඔක්කොම තියෙනවා vic කොලේ නැහැ ඒක නිසා mata පවරා ගන්න බැරිද vic කොලේ ඕනෙමද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      පළාත් මාරුවීමක් නිසා අංක තහඩු ලබා ගැනීමට යාමේදී VIC පත අවශ්‍ය වෙනවා. වාහනය මිල දී ගැනීමෙන් පසු වාහන හැඳුනුම්පත අස්ථානගත වූ බවට පොලිස් පැමිණිල්ලක් දමා එහි පිටපතක් සහ පිටපත ලබා ගැනීමට පොලිස් ස්ථානයට මුදල් ගෙවූ කහ පාට රිසිට් පත ලබා ගන්න. මෙම ලේඛණ සමග වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කර නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් ඔබට VIC පිටපතක් අයැදුම් කළ හැකියි.

    • @sanathdissananaya5515
      @sanathdissananaya5515 2 ปีที่แล้ว

      පැමිණිල්ල මට ඉදිරි පත් කරන්න පුළුවන් ද නැත්නම් දැනට අයිති කරුද ඉදිරි පත් කරන්න one

  • @moviecuts1085
    @moviecuts1085 2 ปีที่แล้ว +1

    Form එකේ තියෙන්නෙ චායාරූප වල size විදියට 3.5cm ×2.5 cm නේහ්? අගල් නෙමේ

  • @chathurangawijesekara3346
    @chathurangawijesekara3346 3 ปีที่แล้ว +1

    MTA 6 ෆෝම් එක පුරවද්දි නමේ අකුරක් අඩු උනොත් මොකක්ද කරන්නෙ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      මැකීම, ටිපෙක්ස් කිරීම ආදිය මගින් වැරදි හදන්න යන්න එපා. අකුර අඩු වූ තැනම ඉහලින් ලියා දක්වන්න. ලියාපදිංචි සහතිකය මුද්‍රණයේදී වැඩි වශයෙන්ම බලන්නේ MT8 හි විස්තරයි. MT8 නිවැරැදිව පුරවන්න.

  • @chamaradileepa5609
    @chamaradileepa5609 2 ปีที่แล้ว +2

    සර් ,
    1.ලියාපදිංචි අයිතිකරුගේ පිටපත මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඒ කෙනා යවල නැත්තම් ,මට වාහනය පැවරීම සිදුවෙන් නැද්ද.
    2. සාමාන්‍ය පැවරුමකදී ලියාපදිංචි අයිතිකරුගේ photo 2ක් අවශ්‍යද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      1. ලියාපදිංචි හිමිකරු විසින් MTA 6 පිටපත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යවා නොතිබුණත් පැවරුම සිදුකර ගන්න පුළුවන්. සාමාන්‍ය පැවරුමක දී මෙවැනි පැවරුමක් සඳහා අයැදුම්පතක් ලැබී ඇති බවත්, ඊට විරෝධතා ඇත්නම් දන්වන ලෙසත් ලියාපදිංචි අයිතිකරු වෙත දැණුම් දීමක් කරනවා.
      2. පැවරුමක් සඳහා ලියාපදිංචි හිමිකරුගේ ඡායාරූප අවශ්‍ය වන්නේ නැහැ. පැවරුම් ලාභියා විසින් තමන්ගේ ඡායාරූප ඉදිරිපත් කළ යුතුයි.

  • @thiwankarathnayaka8820
    @thiwankarathnayaka8820 ปีที่แล้ว +1

    වාහනය ගෙවා අවසන් බවට ලිසින් ආයතනයෙන ලබා දෙනු ලබන ලිපිය නැති වෙලානම් මොකද කරන්න පුලුවන්

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අනු පිටපතක් ලබා ගැනීමට පුළුවන්. මූල්‍ය සමාගමෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න.

  • @ThushanDhanushka-om4yy
    @ThushanDhanushka-om4yy หลายเดือนก่อน +1

    පුරවනකොට වැරදුනහම මොකක්ද කරන්ඩ ඕනි කියලා පොඩ්ඩක් කියන්ඩ පුළුවන්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน

      1. වැරදි සහිත MTA 6 සහ 8 අයැදුම්පත් ප්‍රතික්ෂේප විය හැකියි. ඒ නිසා නව පෝරම ලබාගෙන නැවත පිරවීමට සිදු වෙනවා.
      2. MTA 6 පෝරම හතරෙන් නිවැරැදිව එකක් පුරවා ගන්න. එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්න. එය ඡායා පිටපත් කරගෙන ළඟ තබාගන්න.
      MTA 8 පෝරම දෙකෙන් නිවැරැදිම පෝරමය පැවරුම සඳහා ඉදිරිපත් කරන්න.

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 4 หลายเดือนก่อน +1

    එක දින එක නැද්ද

  • @travelkusa4266
    @travelkusa4266 2 ปีที่แล้ว +1

    sir trancer paper eka purawaddi namata thiyena kotu gana madi wela.ethanma pahalin ithiri kotasa liwe.paper eka cancel weida.

  • @TheCashman007
    @TheCashman007 2 ปีที่แล้ว +1

    vadakata nathi vada godai , pita rataval vala num online karaganda puluvan 10min waga yaney :(

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    රජයෙන් දුන්නු මෝටසයිකල් අවුරුදු 5 ගියාට පසු ව්කිනීමට පුලුවන් නේද..පැවරීමට පොතේ නම සදහන් අයිතිකරුගේ හැදුනුම් පතේ පිටපතක් අවශ්‍ය ද?,පොතේ ID number එක තියෙනවා ..

    • @tharindulakmal8647
      @tharindulakmal8647 5 หลายเดือนก่อน

      මටත් මේක දැනගන්න ඕන..ඔයා වැඩේ කරගත්තද bro?

  • @delcom7565
    @delcom7565 3 ปีที่แล้ว +3

    සාමාන්‍ය ලියාපදිංචියකට දැම්මාම ඔර්ජිනල් ආදායම් බලපත්‍රය අපිට එදාම හම්බෙනවද? නැත්තන් ලියාපදිංචි වෙලා එනකල් හම්බෙන්නෙ නැද්ද ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      ආදායම් බලපත්‍රය ලබාගැනීමට ලියාපදිංචි සහතිකය අවශ්‍යයි. ඒ නිසා පළමුව ලියාපදිංචි සහතිකය ලබාගෙන ආදායම් බලපත්‍රය අයැදුම් කළ යුතුයි.

    • @delcom7565
      @delcom7565 3 ปีที่แล้ว

      @@punchicarniwasa6291 නෑ මහත්මයා.. මන් කියන්නෙ ලියාපදිංචි කල වාහනයක නැවත පොත ට්‍රාන්සර් කරනකොට.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      ලියාපදිංචි කළ වාහනයක් පැවරුමට භාර දෙන අවස්ථාවේ වාහනයේ ආදායම් බලපත්‍රය ඉදිරිපත් කරන්න ඕනෑ. එය ඒ මොහොතේදීම පරීක්ෂා කර ඔබ අතට ලබා දෙනවා. මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව එය තබාගන්නේ නැහැ.

    • @delcom7565
      @delcom7565 3 ปีที่แล้ว

      @@punchicarniwasa6291 ස්තූතියි . චැනල් එක නියමයි . ජයවේවා 👍

  • @sankadilhan
    @sankadilhan ปีที่แล้ว

    whanaya gaththu kenage id copy oni nathida

  • @maduranga1158
    @maduranga1158 ปีที่แล้ว +1

    2:31 di kiyanneth pawarum labiyage neda?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අවශ්‍ය වන්නේ පැවරුම් ලාභියාගේ ඡායාරූප පමණයි.

  • @SmartTec0
    @SmartTec0 3 ปีที่แล้ว +2

    වාහනයේ පොතේ හැදුනුම්පත් අංකය print වෙලා තියෙනවා නම් id කොපිය ඕනෙ නෑ නේද?🤔🤔

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 4 ปีที่แล้ว +4

    Mta6 පෝරමය ගන්නෙ කොහෙන්ද...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      පැවරුම් ලේඛණ නාරාහේන්පිට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් ප්‍රවාහන අංශයෙන් නොමිලේ ලබා ගන්න පුලුවන්.

  • @TharakaandDhana
    @TharakaandDhana 4 ปีที่แล้ว +2

    Normal service දානවනම් විකුනුම් කරු ගෙන් ලියුමක් ඕනෙද? නැත්නම් ඒ පුද්ගලයට ලියුමක් යවනවද RMB එකෙන්?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +1

      සාමාන්‍ය පැවරුමකදී විකිණුම්කරුගේ ලිපියක් අවශ්‍ය නැහැ. මෙම පැවරුමට විරෝධතාවක් ඇත්දැයි විමසා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහනයේ ලියාපදිංචි අයිතිකරුට ලිපියක් යවනවා. දින 10ක් තුළ පිළිතුරක් නොලැබුණොත් පැවරුම කරනවා.

    • @TharakaandDhana
      @TharakaandDhana 4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි.

    • @pasindulak5718
      @pasindulak5718 4 ปีที่แล้ว +1

      @@punchicarniwasa6291
      Transfer karana kota, warthamana aithi karuge ID copy ekak onada? Thawa eka JP kenek sign karana onada?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +2

      එහෙම අවශ්‍ය වන්නේ එක් දින පැවරුම් සඳහා පමණයි. සාමාන්‍ය පැවරුමකට අවශ්‍ය නැහැ.

    • @pasindulak5718
      @pasindulak5718 4 ปีที่แล้ว +2

      @@punchicarniwasa6291 Godak sthuthi!

  • @chamaraharsha6741
    @chamaraharsha6741 2 ปีที่แล้ว

    බයික් එකේ ලයිසන් එක මාස දෙකක් විතර පරණයි...ඒ හේතුව transfer කරන්න ප්‍රශ්නයක් වෙනවද.. වාහනයේ ලයිසන් නැති වෙලා නැවත වෙනත් කෙනෙකු විසින් පොලිස් පැමිනිල්ලක් දමා ලයිසන් එක ලබාගෙන ඇති අතර නැවත ලයිසන් එක අලුත් කරගැනීමට වාහනයේ මුල් අයිති කරුම සිටිය යුතු බැවින් මා හට ලයිසන් එක අලුත් කරගැනීමට හැකියාවක් නැත.. මා ලයිසන් එක අලුත් කරගන්නේ කෙසේද... වාහනය මගේ නමට හරවගන්න පුලුවන්ද පරන ලයිසන් එකෙන්

    • @nuzkiaha4420
      @nuzkiaha4420 2 ปีที่แล้ว

      License insurance eka expire wela eka monadhe karanne transfer karanna

  • @gayanmanuthiupekshikagmu7731
    @gayanmanuthiupekshikagmu7731 3 ปีที่แล้ว +1

    මෝටර් සයිකලයක් පැවරීම පරක්කු වුවහොත් දඩ අය කරනවාද ඒ කොපමනද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      පැවරුම් ලේඛණයේ සඳහන් කර ඇති දින සිට එක් දිනකට රු.100/= බැගින්.

  • @sadeepanimnaka4146
    @sadeepanimnaka4146 4 ปีที่แล้ว +4

    Ekath dana taggala

  • @imalshiabeyratne1343
    @imalshiabeyratne1343 2 ปีที่แล้ว +1

    Wahanayak ganeemen pasu kopamana kalayak athulatha register karanna onida ?