Vehicle Transfer Documents Sinhala | Vehicle Transfer One Day | Vehicle Owner Transfer Process

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • This is the Tech and Tutorials TH-cam Channel Maintained by "◾​Hiruuu Group◾​". In this video, we discuss "Vehicle Transfer Documents Sinhala | Vehicle Transfer One Day | Vehicle Owner Transfer Process". If you buy or sell your vehicle, you should transfer the vehicle from the Department of Motor Traffic by submitting the required documents. We explain what documents we want to process for one day transfer service and the normal service vehicle transfer method. If you have more experience comment below. Enjoy this video and Join us.
    මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් හෝ වාහනයක් විකුණන්න බලාගෙන ඉන්නවනම් එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාව යටතේ කොහොමද වාහනයක් පවරන්නේ කියන වීඩියෝ සීරියස් එකේ පළවෙනි වීඩියෝ විදිහට එකෙන් කතා කරන්නේ මොනවද පැවරුම සඳහා අවශ්‍ය වන ලියකිවිලි සහ ඊට අමතරව තවත් පැවරුම කිරීමේ දී වැදගත් වෙන කරුණු කිහිපයක් ගැන. මේ ගැන හෝ වෙනත් ප්‍රශ්නයක් තියෙනව නම් පහලින් කමෙන්ට් එකක් දාන්න..❤
    🔴 Topics :
    Automobile Sinhala
    Vehicle transfer form
    Transfer documents
    Vehicle ownership
    MTA 6 form
    MTA 8 form
    ❤️​ Subscribe ❤️​ And I Would Like to Thank You for Being with Us. Thank You...😍

ความคิดเห็น • 141

  • @chamiduranasinghe5154
    @chamiduranasinghe5154 17 ชั่วโมงที่ผ่านมา

    මගෙ බයික් එක first owner ගෙ නමට තියෙන්නෙ. එයාගෙ id copy තියෙනව.transfer papers වලත් sign කරල තියෙන්නෙ එයා.ඒත් ආදායම් බලපත්‍රය නැති උනා මගෙ අතින් .මට කරගන්න විදිහක් නැද්ද මේ වැඩේ.

  • @damithprasanna5989
    @damithprasanna5989 หลายเดือนก่อน +1

    ෆෝම් ටික බාරදීලා තියෙන්නෙ. ආදායම් බලපත්‍ර ඉවරයි. ඒක ගන්න MT 11 ෆෝම් එක අරන් එන්න කිවුවා. නැතුව දෙන්න බෑ කිවුවා. මේක ගැන දැනුවත් නෑ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @Afamiliarperson
    @Afamiliarperson 2 หลายเดือนก่อน +2

    Finane දාලා ගත්තු වාහනයක පරම අයිතිය කියන කොටසේ තියෙන්නේ Finance Company එකේ නමනේ. එතන ඒක වෙනස් කරලා පොත හදා ගන්නේ කොහොම ද? එහෙම හදා ගනිද්දි පෙර අයිති කරුවන් කියන කොටසේ අදාල Finance Company එකේ නම Print වෙලා ද එන්නේ?

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน +1

      finance eka gewala iwara unama eyalata kiyanna smahara aya eyalama ee nama etnin aen krla denawa. rmv yawala ehem nththn letter ekak denawa gewapu kenata eka aran anik doc argena giyahama ee nama ethnin aen kara haki. ee nama pothe wadinne naha aye pera aithikaruwan widihata

    • @Afamiliarperson
      @Afamiliarperson 2 หลายเดือนก่อน +2

      ​​@@hiruuutech බොහොම ස්තූතියි... ! ඉතාම අගය කොට සළකනවා ගැටලුවට පිළිතුරක් ලබා දීම ගැන.... ස්තූතියි 🙏 Channel Subscribed!

  • @haigo4385
    @haigo4385 14 วันที่ผ่านมา

    මම බයික් එකක් ගත්තා. ඒකෙ පොතේ පරම අයිතිය කියන තැන තියෙන්නෙ finance එකෙ නම. වර්තමාන අයිතිය කියන තැන තමා 1st owner ගෙ නම තියෙන්නෙ. Finance එකෙන් දෙන deletion letter එකත් තියනව. සාමාන්‍ය විදිහටම මට මේක පවරගන්න පුලුවන්ද? නැත්තම් තව අමතරව මොනා හරි කරන්න තියනවද?

    • @hiruuutech
      @hiruuutech  13 วันที่ผ่านมา

      puluwan podi gasthuwak wadi wenawa. parama aithukaru thanin finance eke eka ain krnna. letter ekath denna transfer krddi.. awlk nathuwa karagnna puluwan

  • @arunithilakarathna934
    @arunithilakarathna934 4 วันที่ผ่านมา

    Mage husband ගත්ත bike eke අයිතිකාරය නැති una dan කොහොමද ape namata harava ගන්නේ . Monad ona documents

    • @hiruuutech
      @hiruuutech  4 วันที่ผ่านมา

      @@arunithilakarathna934 ee gana cmnt ekkin kiyann amarue. lagadima video ekak dannm

  • @nOnAme-uy4ys
    @nOnAme-uy4ys 18 วันที่ผ่านมา

    ඩබල් ට්‍රාන්සර් එකක් කරන්නෙ.එකෙ පොතෙ අයිතිය තින්නෙ ෆිනාස් එකක්.ෆිනැන්ස් එකෙන් ගත්ත කෙනා එයගෙ විස්තර පුරවලා ෆොම් සෙට් එකෙ..එකෙ මුල කොලෙ ෆිනැස් එකෙන් යවල.දැන් මම අලුතෙන් අර 2වෙනියට ගත්ත කෙනගෙ විස්තර දාගෙන අලුත් ෆොම් එකක් පිරෙව්වා..එතකොට මම ගත්ත කෙනගෙ id copy එකයි තින්නෙ.එයගෙ චායරුප ඔනෙද.මගෙ විතරද 4ටො ඔනෙ...පුරවපු කොල සෙට් 2කම එකට ගිහිම් දුන්නට අව්ල්ක් නැද්ද

    • @hiruuutech
      @hiruuutech  10 วันที่ผ่านมา

      kalin kenage photo awshya wenne naha. purwapu kola set ekama geniyanna. kalin kena rmv ekata eyage copy eka yawala godak kal nan podi dadaykuth gewanna wenawa kalaya anuwa. finance eke nama aen krgnna nn deletion letter ekath geniyanna

  • @sasindujayashan9146
    @sasindujayashan9146 หลายเดือนก่อน

    Full Form එකම English Capital වලින් පුරවන්න ඕනිද? නැත්නම් උඩ කොටු ටිකේ විතරද? අනිත් ටික සිංහලෙන් උනාට අවුලක් නැද්ද?

    • @hiruuutech
      @hiruuutech  หลายเดือนก่อน

      naha kotu wala thiyena ewa aniwaryai eke thiyenwa englsh sinhala dekama nathuwa english walinma purwana eka hodai capitalma awhsya na anik ewata

  • @Unbox_x1
    @Unbox_x1 2 วันที่ผ่านมา

    18 අඩු කෙනෙක්ට පවරන්න බැරිද ?

  • @pujikaruvini7983
    @pujikaruvini7983 21 วันที่ผ่านมา

    50000 යටතේ රජයෙන් දීපු බයික් හරවන්න ඕනෙ දේවල් මොනවද.බිල් එක ඕනෙ කිවුවා මට.ඒවා දැන් හොයාගන්න නෑ.මොකද්ද කරන්නෙ.ඒ බයික් හරවගත්ත කෙනෙක් ඉන්නවද

    • @hiruuutech
      @hiruuutech  10 วันที่ผ่านมา

      ekanan bil eka onema kiynawa apeth dnna kipadenek hirawela inne. wisadumak balanwa ekata hambunoth video ekak dannm

  • @dinushamadumal4617
    @dinushamadumal4617 หลายเดือนก่อน

    Transfer karanna yanakota from eka fill karala wena kenek athe yawanna barida

  • @sasindujayashan9146
    @sasindujayashan9146 หลายเดือนก่อน

    මාස 6 සීන් එක මොකක්ද? මං අද දිනය දාලා ෆෝම් එක පුරවලා තිබ්බොත් One day service කරගන්න පුළුවන්ද? වාහනේ අරන් දැන් ටික කාලයක් වෙනවා, Transfer කරගත්තෙ නෑ. අද දිනේ දාලා ෆෝම් ටික ෆිල් කරාම දඩ වදින්නෙ නෑ නේද?

    • @hiruuutech
      @hiruuutech  4 วันที่ผ่านมา +1

      @@sasindujayashan9146 naha. aluth dine danna habai wahne kalayak wenawa nan wikunala ee dunna kena rmv ekata eyage copy eka dilann loku dadyak wadinawa.

  • @THILINATHILINA-vk9qn
    @THILINATHILINA-vk9qn 3 หลายเดือนก่อน +2

    තාත්තාගේ නමට තියෙන්නේ ත්‍රිකුණාමලය
    මම් ඉන්නේ කොලඹ නම්බර් plate මාරු කරගන්න ඔනේ , transfer form බාර දෙන්න තාත්තා ඔනේමද

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      pawle aya athrenan yanna one kiyala thma godak aya kiwe

  • @MadusankaRathnayaka-ro7vg
    @MadusankaRathnayaka-ro7vg หลายเดือนก่อน

    මම ලොරිය ගත්තෙ colombo වලින් මම ඉන්නෙ කුරුණෑගල එතකොට මම පොත හරව ගන්න කුරුණෑගල ට ගියට කමක් නැද්ද නැත්තම් colombo ම යන්න ඔනිද

    • @hiruuutech
      @hiruuutech  หลายเดือนก่อน

      naha kurunagala puluwan.

  • @nishanidananjali881
    @nishanidananjali881 27 วันที่ผ่านมา

    පරන ෆෝම් කොලේන් හරව ගන්න බැයිද.මුල් අයිතිකරැ එකේ අත්සන් කරලා තියෙන්නෙ

    • @hiruuutech
      @hiruuutech  27 วันที่ผ่านมา

      puluwan prshnyk na

  • @sameerakanishka6882
    @sameerakanishka6882 8 ชั่วโมงที่ผ่านมา

    iD copyak nathuw kalin kenage driving licen copy eken barid

    • @hiruuutech
      @hiruuutech  5 ชั่วโมงที่ผ่านมา

      sure krnna baha normal service danna id copy nathuwa puluwan

  • @sahansanera289
    @sahansanera289 2 หลายเดือนก่อน

    ආදායම් බලපත්‍රය ගන්න ගියා මං ගන්න බෑ කිව්ව එයාලගේ system eke nh kiyl නාරාහේන්පිට යන්න කිව්ව transer papers klin අයිතිකරුගෙන් අත්සන් කරල, id copy ගෙනාව ආදායම් බලපත්‍ර ගන්න කලින් අයිති කෙනා යන්න ඕනෙමද
    දැන් පොත හදන්නේ අලුත් අයිතිකරුට නිසා ආදායම් බලපත්‍ර අවුරුද්දක නෑ ඊට කලින් අවුරුද්දේ තියෙනව පුළුවන්ද transer එක කරගන්න

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      hariyatam pahadili nam madi transfer eka unata passe ganna pulwuan wei. ethkn kalin kenage nama athi system eke

  • @SanjeewaPradeep-v9z
    @SanjeewaPradeep-v9z หลายเดือนก่อน

    ට්‍රාන්සර පේපර් නැතිවුනාම මොකද කරන්නේ 🤔. Potha company namta thiynne

    • @hiruuutech
      @hiruuutech  หลายเดือนก่อน

      papers nathi unan ayema hadaganna wenawa ewa aniwarenma onene.. potha finace cmpany namatann thiyenne gewala iwaranan eyala udaw krai hadagnna

  • @mohamedajaz4972
    @mohamedajaz4972 หลายเดือนก่อน

    සමාගමක් සතු වාහානයක් පවරද්දි අමතර සහතික මොනවද?

    • @hiruuutech
      @hiruuutech  หลายเดือนก่อน

      me video eke kiyala thiyanawane

  • @sampathlakmal2116
    @sampathlakmal2116 4 หลายเดือนก่อน +1

    ට්‍රාන්ස කරගන්න කලින් අයිතිකාරයගේ ID Copy එක අනිවාර්යයෙන්ම ඔනෙමද? ID copy ඇරෙන්න අනිත් ඔක්කොම මං ගාව තියනවා.එත් ට්‍රන්ස කර ගන්න බැරිද

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน +1

      kalin kenage awshya details nan onemai

    • @sampathlakmal2116
      @sampathlakmal2116 4 หลายเดือนก่อน

      @@hiruuutech ID copy එක ඔනෙමද?ඒ කියන්නේ

    • @mashuptube4586
      @mashuptube4586 2 หลายเดือนก่อน

      CR eke kalin kenage ID number aka tynwanm one na

    • @ThushanDhanushka-om4yy
      @ThushanDhanushka-om4yy 2 หลายเดือนก่อน

      Id cpoy eke mul aithikaruge athsanath thiyenna onida

  • @virajkasun2777
    @virajkasun2777 4 หลายเดือนก่อน

    මම පොත transfer කරගත්තා one day service එකෙන්. දැන් number plate province වෙනස් වෙන නිසා මගෙ දිස්ත්‍රික්කෙ RMV එකට ගිහින් number plate ගන්න ඕනෙ නේද? අරන් යන්න ඕන documents මොනවද?
    Temporary license plate දෙනවද?

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน +1

      no plate eka adala office ekata awama oyata liwmak enawa awilla ganna plate eka awith thiyennr kiyala. ehema thamai wenne tika dwsk yanwa

    • @evon-music5697
      @evon-music5697 3 หลายเดือนก่อน

      Mta 6 a1 eken barida transfer karanna

  • @nimeshaniupeksha8497
    @nimeshaniupeksha8497 3 หลายเดือนก่อน

    Mage mahaththaya mata ohuge wheel eka pawaranne mt6 form set eka fill karala yauwa 2023 january .ohu nawatha gedara ayage illimata pawarimata viruddathwayak dakwala liyavillak yawala. Ithi tawama potha awe ne..letter ek nisa potha en nathi weida? Pilithura k labadenne,...

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      mta 8 eka yawala nadda. wiruddathwaya dila nan tranfer wenne naha. kohomath 8 eka nathwua bane

    • @nimeshaniupeksha8497
      @nimeshaniupeksha8497 2 หลายเดือนก่อน

      ​@@hiruuutech mta 8 yawala ne

    • @nimeshaniupeksha8497
      @nimeshaniupeksha8497 2 หลายเดือนก่อน

      ආදායම් බලපත්‍රය ගන්න ගියා.තාම තියෙන්නේ මහත්තයාගේ නමින්.nomal කියලා ලියලා තිබ්බේ.පොත පරන ලිපිනයටම යවයිද?පිළිතුරක් දෙන්න.

  • @tharindudilshan565
    @tharindudilshan565 14 วันที่ผ่านมา

    Photo එක ග්‍රාමසේවක සහතික කරන්න ඕන නැද්ද දැන්

    • @hiruuutech
      @hiruuutech  13 วันที่ผ่านมา +1

      naha aluth forms wala eka krnne na. ehema nokara transfer krgnna ay innwa one thrm

  • @biberzsanuk6804
    @biberzsanuk6804 3 หลายเดือนก่อน

    අදායම් බලපත්‍රය ඕනමද සාමාන්‍ය පැවරීමක ?

  • @chamindakumara7900
    @chamindakumara7900 3 หลายเดือนก่อน

    මුල් අයිතිකරුගෙ ID copy අනිවාර්යයෙම ඕනෙද...ටාන්සර් පේපර් අත්සන් කරල තියෙන්නෙ ඒත් Id කොපි නෑ

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      one wenawa. notice karala thiyenwa one kiyalama

  • @t.k.9576
    @t.k.9576 3 หลายเดือนก่อน

    Id coppy එක වෙනුවට licence coppy එක තියෙන්නෙ ඒක ග්‍රාමසේවක / සාමවිනිසුරු සහතික කරල නෑ ඒක ගැටලුවක්ද?

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      ehema sahthika krnna one kiyalanan naha. lisn copyth awlk na

  • @pubudukavisha3874
    @pubudukavisha3874 3 หลายเดือนก่อน

    කලින් අයිති කරු ගේ අස්සන ඔනිද ඒ අස්සන ගත්ත්ත ෆොම් එක වැරදුනා අස්සන බලනවද හරියටම

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      ow godak wenas nam awul wei

  • @gamingdoraff7354
    @gamingdoraff7354 2 หลายเดือนก่อน

    Bick ekak transfer kara gannakota monawadah one kiyanna puluwandah visthara aethuwa

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      mewama thamai eeth onee

  • @Imesha-w6k
    @Imesha-w6k 11 วันที่ผ่านมา

    Normal service ekedi id copy nathuwa puluwanda

    • @hiruuutech
      @hiruuutech  11 วันที่ผ่านมา

      ow normal service gana video ekakuth dala thiyenne

  • @DewniRathnayake
    @DewniRathnayake 4 หลายเดือนก่อน

    🛑Oneday service නැතුව නෝර්මල් සර්විස් එකෙන් දැම්මොත් කොච්චර කල් යනවද ?

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      masa 3k 4k wage average

  • @novagamingsl5528
    @novagamingsl5528 2 หลายเดือนก่อน

    Owner ගෙ id එකේ copiyak නෑනෙ ඒක case එකක් යයිද

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      normal trasfer danna. one day nan case wei

  • @hasithadamith4160
    @hasithadamith4160 4 หลายเดือนก่อน

    Parana form set eka purawala tiyenwnm eka නාරාහේන්පිට office ekata bara gannwda.

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      sahena kalyak gihin nan baragnne nathi weida. dadekuth gewanna wei.

  • @sanduninimasha-nz3pq
    @sanduninimasha-nz3pq 4 หลายเดือนก่อน

    දැනට මගේ වාහනේ පරම අයිතිය තියෙන ලීසින් සමාගමෙන්..මගෙන් transfer papers අත්සන් කරන්න උනා..එතකොට ඒකේ risk එකක් තියෙනවද lessing සමාගමෙන් හෝ එහි සේවා නියෝජිතයාට මා නොදැනුවත් මගේ වාහනේ නොදන්නා කෙනෙකුට පැවරිය හැකිද?

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน +1

      leasing ekt transfer papers sign krl eylt bara denn one nane

    • @sanduninimasha-nz3pq
      @sanduninimasha-nz3pq 4 หลายเดือนก่อน

      ඒත් ඒගොල්ලො මගෙන් trasferpapers sign කරගත්‍තා

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน +1

      @@sanduninimasha-nz3pq hariytama hoyala balala thama uththryal denna wenne. mokkda company eka kiyannko

    • @sanduninimasha-nz3pq
      @sanduninimasha-nz3pq 4 หลายเดือนก่อน

      මං තිබුන ලීසින් එක අලුත් කරලා re-lessing එකක් දැම්මේ..

    • @sanduninimasha-nz3pq
      @sanduninimasha-nz3pq 4 หลายเดือนก่อน

      @@hiruuutech people's merchent

  • @njeevagayathri8719
    @njeevagayathri8719 2 หลายเดือนก่อน

    How much charge for one day servise for car

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      already publish a video about all charges of transfer vehicle. you can search ''vehicle transfer charges'' on this channel

  • @RasmyRasmy-uz2mi
    @RasmyRasmy-uz2mi 3 หลายเดือนก่อน

    2022 kai kiyala form eke date thala liyala thiyanawa eke 2024 kiyala maru karuth avul tha

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      kalin kena mta 6 eke set eka yawala nan rmv wdk na ehema krla. naththn dates maru krgnan puluwan wei

  • @Lakmal-p8t
    @Lakmal-p8t หลายเดือนก่อน

    Normal service akn bike wlta kiyda

    • @hiruuutech
      @hiruuutech  หลายเดือนก่อน

      transfer charges kiyala video ekak dala thiyenwa me chnnel ekema

  • @nipunadinisuru3971
    @nipunadinisuru3971 2 หลายเดือนก่อน +1

    දැන් හම්බන්තොට පරිපාලෙනෙනුත් වන් ඩේ ට්‍රාන්සර් කරන්වද

  • @Hashan_lyrics
    @Hashan_lyrics 10 วันที่ผ่านมา

    දින 14 පරක්කු උනොත් කියන්නෙ මොකද්ද ටිකක් පැහැදිලි කරන්නකො 😒

    • @hiruuutech
      @hiruuutech  4 วันที่ผ่านมา

      @@Hashan_lyrics forms wala dala thiyenwa purawaddi dapu dina walata wada 14k pahu nowi denna

  • @janakakumara8104
    @janakakumara8104 4 หลายเดือนก่อน

    පරණ ෆෝම් සෙට් එක දැන් වලංගු නැද්ද?

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      parana forms walata adala wena documnts okkoma thiyenwann laga bari wena ekak naha.

  • @Variousthings-pw1um
    @Variousthings-pw1um 3 หลายเดือนก่อน

    Please reply kranna.business ekata genawa bike ekaka genakota deletion letter eka nathi wela .mokda karanna one mn

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      finance clearance letter kiyala video ekak athi eke thiyanwa okata wisadum. letter ekanan one wei aa

  • @nimeshdhilshan133
    @nimeshdhilshan133 3 หลายเดือนก่อน

    Pawarum karuge id copy akak aniwarenma oneda

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      one day ekenanm one normal service ekenan eka natuwa aragena thiyenwa kattiya

  • @surangadissanayaka7782
    @surangadissanayaka7782 3 หลายเดือนก่อน

    Mam car eka aran masa 2k wenawa dada 6000da

  • @PasinduViraj-oh3sy
    @PasinduViraj-oh3sy 4 หลายเดือนก่อน +1

    මම බයික් එකක් ගන්න යන්නෙ අයිය
    මේ එක මන් ගන්න එක්කෙනාගෙ නමට නෙවේ තියෙන්නෙ කලින් අයිතිකාරයගෙ නමට තියෙන්නෙ
    මන් ගන්න යන එක්කෙනා ගාව තියනව ඒ අයිතිය තියන එක්කෙනාගෙ Id කොපි
    එතකොට මට එයාගෙන් බයික් එක මගෙ නමට පවර ගන්න බැද

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      epa ehema ganna. aithikarayata withrai pawaranna puluwan mulinma ganna kenage namata pawaragen inna kiynna. naththn kalin kenatam kiyla pawaraganna. prshna wenna puluwan owa

  • @indikashashith9735
    @indikashashith9735 3 หลายเดือนก่อน

    Potha laminate karala tiyenne kalin kena.eka aulak wenawada?

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน +1

      eka galawaganan wei gdak durata. parissamen galawanna puluwan krma athi

    • @indikashashith9735
      @indikashashith9735 3 หลายเดือนก่อน

  • @pradeepchathuranga9222
    @pradeepchathuranga9222 4 หลายเดือนก่อน

    අපි දෙන id කොපි එහෙම සහතික කරන්න ඕනද. සාමවිනිසුරු කෙනෙක් ගෙන්.

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน +1

      ehema ekaknan kohewath notice karala thibune naha. tika kalekata kalin nan ehema one una kiwa.

    • @pradeepchathuranga9222
      @pradeepchathuranga9222 4 หลายเดือนก่อน

      @@hiruuutech ok bro. Thanks.

  • @kokilaweerakon6013
    @kokilaweerakon6013 3 หลายเดือนก่อน

    id coppy eka wenuwata phone ekakin gahapu photos ekk thiyenne eken coppy ekk gaththoth awlk nadda

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      eka photocopyak widihta gannapuluwan ne eka nisa awlk na

  • @nishanthaherath44
    @nishanthaherath44 3 หลายเดือนก่อน

    Pera aithi karu eyage athsana kalu panen athsan kara la thiyenne eka prasnayak weyda

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      ekanan prshnak nathi wei. sign eka eka smana unan athi. wens wewi wen kenek gahuwa wage naththn awlk wen ekak na pata

  • @sanjeewaeakanayaka9514
    @sanjeewaeakanayaka9514 2 หลายเดือนก่อน

    Black and white ෆොම් සෙට් එක අරං ෆිල් කරේ.අවුලක් වෙයිද

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      clear thyenwann awlk wena ekak naha.

  • @menushaimanka583
    @menushaimanka583 2 หลายเดือนก่อน

    නෝමල් ට්‍රාන්සර් කරගන්න ලේසිම විදිය කියලා එකක් දාන්නකො

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      issrhata dannam video ekak ee ganath. vehicle transfer video series ekakama enawa. eke hama prshnyakm wage ktha krnwa. ❤️

  • @SusithaChathuranga-j8f
    @SusithaChathuranga-j8f 2 หลายเดือนก่อน

    One day netiwa normal karagannawanam monawada one document kohetada bara denn one

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน +1

      dsitrict office walata bara denn puluwan. id copy ehema one naha. athawshya naha. owa thamai pradanama forms nan ee tika one. no objection letter awshya na. normal service gana video kipayak lagadima dannnm. aye fee eka adui

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 4 หลายเดือนก่อน

    Dnmgama id sahtika karanna onda poto shatika karnna onda

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      naha ehema ekak notice karala na kohewt

  • @virajsampath7415
    @virajsampath7415 3 หลายเดือนก่อน

    Threewheel එකක් normal transfer කරන්න යන ගානය් normal transfer එකට යන ගානය් කියන්නකෝ

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      video eka dala thiyenwa gasthu gana. vehicle transfer charges kiyala

  • @AselaAsela-ok5dm
    @AselaAsela-ok5dm 3 หลายเดือนก่อน

    Kiyak yanawada tansar karanna bik

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      5k ta kittu wenna wage yanwa one day

  • @nipundilusha7321
    @nipundilusha7321 3 หลายเดือนก่อน

    Bike ekak one day transfer karaganna keeyak yanwada

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      hariyatama ganak kiyanna ba eka ekkana eka eka ganan. 6000k wage asannawa yanwa palath maruwak thiyenwa nam tikak wadi wenawa.

  • @amaaga1223
    @amaaga1223 3 หลายเดือนก่อน

    මුදල් කොපමනක් වැය වෙනවද

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      waya wena mudal smaabdnawa video ekak dala thiyenne tranfer charges kiyala search krnna

  • @saviyasl2597
    @saviyasl2597 3 หลายเดือนก่อน

    Mn sale ekakin bike ekak gaththa ekata dena trasfer paper eke 1weni ayithikaru sign karala id number dala thiyenawa
    Sale eke ekkenanam kiwwe id copy one na kiyala id copy onema weida danne na??

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      id copy one na kiwe one day ekata newei wenn athi. normal servce ekata wenna athi. me video eke copy one kiyala thiyenwann aniwrenma one day ekata one wei

  • @dumindaduminda7509
    @dumindaduminda7509 3 หลายเดือนก่อน

    මම වාහනය අරන් අවුරුදු 5ක් වෙනවා තාම තියෙන්නේ මුල් අයිති කාරයගේ නමට එක දැන් මගේ නමට හරවනකොට දඩ මුදල් අය කරනවද

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      dates dala naththn awlk nane lagadi harawanawa wage karanna

  • @GayanPradeep-dh1cv
    @GayanPradeep-dh1cv 4 หลายเดือนก่อน

    Baik ekakata kiyak yanawada

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน +1

      2500 asanna ganak yanne finance ananmanan clear karana prshna naththn

    • @GayanPradeep-dh1cv
      @GayanPradeep-dh1cv 4 หลายเดือนก่อน

  • @ashokamalaashokamala5208
    @ashokamalaashokamala5208 หลายเดือนก่อน

    Number plate aran yanna weida

  • @ajanthamalkanthi9300
    @ajanthamalkanthi9300 2 หลายเดือนก่อน

    ලිය කියවිලි බාර දුන්නා.දැන් පොත ලැබෙන්න කල් යනවද.දැන් මාස 7ක්

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      masa 3k 4k wage thami samnayen nan yanne eth smahara ayata sahenn kal yanwa. godak kal nan office ekata gihin poddk ahala baluwann hodai

  • @dilashosanda3641
    @dilashosanda3641 4 หลายเดือนก่อน

    Finace eken dena leter eka neti wela copy ekak wtarai tynne.ekata mokada karanne

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      eknn ayem gnna wei. copy ek samhr than wal gnn ba kiynwa

  • @menulaasith8558
    @menulaasith8558 4 หลายเดือนก่อน

    Id eke copy eka oaamada

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน +1

      ow one kiyala notice karala thiyenwa office eke

  • @menulaasith8558
    @menulaasith8558 4 หลายเดือนก่อน

    වාහනෙ විකුනුව කියල ලිපිය ඕනම නැද්ද

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      no objection letter ekada. eka dn awshya naha kiyanawa