කිසිම දවසක කිසිම කෙනෙකුට සාප කරන්න එපා සසරේ විඳවන්න වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2022
  • දායකත්වය ~
    ග්‍රීසියේ මැරතෝනා හී සේවයේ නියුතු සේන බඹරැන්ද මහත්මා සහ පත්මා බඹරැන්ද මහත්මිය යන පින්වත් දෙපළ සමගින්
    ගුණපාල බැබරැන්ද මහත්මා ,කමලා බැබරැන්ද මහත්මිය ඇතුළු දූදරු මුනුපුරු මිනිබිරියන් යන පින්වත් පිරිස
    ප්‍රධාන අරමුණ ~
    මාතර ඉහලවිටියල හේවාස නිවසේ විසූ මීට තෙමසකට අකල් මරණයකට ගොදුරු වූ
    H.B.සෝමාවතී ආදරනීය සොහොයුරියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් සිදුකළ ධර්ම දානමය පිංකම.
    මෙම ධර්ම දානමය කුසලයෙන් ආනුභාව බලයෙන් HB සෝමාවතී ආදරණීය සොයුරියට මතු භවයන්හිදී අකල් මරණවලට ගොදුරු නොවී දීර්ඝායුෂ ලැබීම පිණිස ම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
    සෙසු අරමුණු ~
    මාතර ඉහල විටියල හේවාස නිවසේ පදිංචි කරුණාවතී මවුතුමියටත් ඇයගේ අසනීප තත්ත්වයන් දුරු වී නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසත් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    මෙම ධර්ම දානමය පිංකම වෙනුවෙන් දායකත්වය ගෙන කටයුතු කළ ග්‍රීසියේ මැරතෝනා හී සේවයේ නියුතු සේන බඹරැන්ද මහත්මා සහ පත්මා බඹරැන්ද මහත්මිය යන පින්වත් දෙපළ ඇතුළු පවුලේ සැමටත්
    ගුණපාල බැබරැන්ද මහත්මා ,කමලා බැබරැන්ද මහත්මිය ඇතුළු දූදරු මුනුපුරු මිනිබිරියන් යන පින්වත් පඇතුළුව එම පවුල්වලට සම්බනමෙම පවුල්වලට සම්බන්ධ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම
    දේශකයාණන් වහන්සේ වන කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම.
    වස්සාන ධර්ම දේශනා යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් වහ වහාම සුඛ පටිපදා වෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!

ความคิดเห็น • 116

  • @farhanaqadir1733
    @farhanaqadir1733 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට පාද වැද නමස්කාර කරමි,, දේශනාවන් ඉඩ ලැබෙන හැම මොහොතකම ශ්‍රවණය කරනවා,, ජිවිතය බණ ශ්‍රවණය සෑම මොහොතකම සිත සංවර කරගන්නවා,,දායකත්වය සෑම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබෙවා,,

  • @kuwaitline9478
    @kuwaitline9478 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරණයි ස්මින් වහන්සේට නමස් කාරයම වෙවා දර්ම දානය බෙදා දෙන පින්වත් ඔබටත් අසන මටත් අන් හැමෝටමත් මේ පින් කුසල් නිවන් දාකින්ම හෙතු වානාම වෙවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි හැමෝටම නාමෝ බුද්දාය

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +8

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! නිවනම වෙත්වා!!!නමෝ බුද්ධාය!!!

    • @latasaminirs4324
      @latasaminirs4324 ปีที่แล้ว +1

      Sadu sadu sadu pinwat suwamin wahanseta mage names karaya wewa 🙏 🌹 🙏⚘️🙏⚘️

  • @chandinanadishani9701
    @chandinanadishani9701 ปีที่แล้ว +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 .බුදුගුණ අනන්තයි.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!

  • @shyamamrss3958
    @shyamamrss3958 ปีที่แล้ว +1

    👌🙏🌻ත්‍රිව්ධ රත්නයේ සරණයි.👌🙏🌻 පින්වත් ධර්ම දේශකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.👌🙏🌻 උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් අපට සැනසීලිදායක ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා.👌🙏🌻 ඉක්මනින්ම උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා👌🙏🌻🌹🌼🌺✿🌷🌸🥀⎈💜

  • @nishanava6702
    @nishanava6702 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින්වහන්ස ..තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ..ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @nasliibrahim9941
    @nasliibrahim9941 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!
    තෙරුවන් සරණයි!
    පින්වත් කළ්‍යාන මිත්‍රයානන් වහන්සේට,
    🙏🙏🙏

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      පින්වත් ස්වාමින් වහන්සේටත් ගයාන් සර් ඇ තුලු සියලු ලෝක වාසින්ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @riyoshanithushara5026
    @riyoshanithushara5026 ปีที่แล้ว +4

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏.. නොදන්නා කරුණු පැහැදිලි කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. ගොඩක් පින් 🙏🙏🙏

  • @patrickperera7974
    @patrickperera7974 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සෙට ධර්ම දානය ලොවට දායාද කර ගන්න තව තව නිරෝගී සුවය ලැබේවා ....

  • @sumithrahearth
    @sumithrahearth ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @mopmop178
    @mopmop178 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේ ta.නිදුක් නිරෝගී geergausha ලැබේවා .කෙළවර niwan සුව අවබෝධ කරගැනීමට හැකි වේවා

  • @champikan2913
    @champikan2913 ปีที่แล้ว +6

    සාදු සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාය වෙවා.

    • @jalsjalsylant875
      @jalsjalsylant875 10 หลายเดือนก่อน

      🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @malamanohari5217
    @malamanohari5217 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු . ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dharmasiriupananda117
    @dharmasiriupananda117 ปีที่แล้ว

    පින්වත් .ස්වාමීන් .වහන්ස .ඔබ
    වහන්සේට .‍තෙරුවන්.සරනයි
    සාදූ .සාදූ .සාදූ

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට බුදුසරණයි.!!

  • @piyankakumari5122
    @piyankakumari5122 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වන්සේට තෙරැවන් සරනයි🙏🙏🙏

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy ปีที่แล้ว +1

    පින්වාවත් ස්වාමීන් වහන්සේට මාගේ නම්කාරය වේවා බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදු ...සාදු ...සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනය්

  • @asokaliyanage3767
    @asokaliyanage3767 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ ,සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා .සම්මා සම්බුදු සරණයි !

  • @ranikuwait5870
    @ranikuwait5870 ปีที่แล้ว +3

    පින්වත් ස්වමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 ปีที่แล้ว +1

    ගොඩාක් හොද ධර්ම desanawak ගොඩාක් පින් අපෙ ස්ව්මින් වහන්සේට.තෙරුවන් සරනයි

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว +2

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඉතාමත් වටිනා ධර්ම දේශනා වක් ඔබ වහන්සේ නිදුක් නීරෝගි සුවයත් දීර්ඝ ආයුෂ ලැබිල ආරක්ෂා වේවා !!!

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +2

    Dharmaya desu oba wahansetath .dayakathwaya dun samatath. Me chanalaya sandaha idiripath u samatath niduk neroge dergayusha wewa. Samma sambudu saranai.

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻pinwath suwamen whanshea athulu maha sagea ruwaneata magea namaskaraya weawa neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🏻🙏🏻🙏🏻mea uthum sath darmayea anesansayean pinwath oba whansheatah darmadhanayata ghayaka una pinwath siyalu deanatamath magea pawlea siyalu deanatamath meamatah pinwath gayan maththeya athulu karreya mandealayea siyalu deanatamath lokea wasei siyalu deanatamath apea uthum ghawthema budu sasuna thuladeema uthum chathurarreya sakteya awabotheya pinesama heathu wasanama weawa uthum parametha darmayakma weawa 🙏🏻🙏🏻🙏🏻saseara wasana thuru uthum sath darmayama asanneata lebeawa ape siyalu deanageama saseara bawa hhamana keatema weawa 🙏🏻🙏🏻🙏🏻uthum kalyhana methurangea asurama lebeawa siyalu sathwayo suwapath weawa 🙏🏻🙏🏻🙏🏻Saudi sita

  • @himadiashinsana9956
    @himadiashinsana9956 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @kalbag9729
    @kalbag9729 ปีที่แล้ว +2

    සාදු සාදු හොද බන දෙශනාව ක්

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +2

    බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ ..සාදූ .සාදූ ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 ปีที่แล้ว +3

    ගෞරවණිය ස්වාමී පාදයන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා, ඉතා ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් මෙ ඝෝර කටුක භයනක සසරීන් අත්මිදිමට ශක්තිය වාසනාව ලැබේවා!!!සාධු…සාධු…සාධු🙏🏽🙏🏽🙏🏽

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata oba wahanseta dalada samidu pihitai Sadu Sadu Sadu

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @nadeekarathnayaka9665
    @nadeekarathnayaka9665 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් හමුදුරැවනේ තෙරැවන් සරනයි

  • @nandanadkayakumara
    @nandanadkayakumara ปีที่แล้ว +1

    ඕකාස වන්දාමි භන්තේ
    මයාකතංපුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
    සාමිනා කතංපුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු සාදු සාදු අනුමෝදාමි
    ඕකාස ද්වාරත්තෙන කතං සබ්බං අච්චයං ඛමතමේ භන්තේ
    ඕකාස ඛමාමි භන්තේ
    දුතියමිපි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    සාදු...සාදු...සාදු...!

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය. 🙏🏻🙏🏻🙏🏻

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ නමස්කාර ය vava🙏🙏🙏

  • @mopmop178
    @mopmop178 ปีที่แล้ว +1

    Sadu sadu sadu තෙරුවන් සරණයි සියලුම denatta බොහොම pin

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා

  • @janakak.a470
    @janakak.a470 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว +2

    Sadu sadu sadu pin vat suvamin vahanseta Utum nivana labeva

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว +1

    Pinwath swamin wahanseta mage names karaya wewa sadu sadu sadu uthube ekata banana Dana siyaluma denatama safari etheric wenna lebawa lebewa lebewa

  • @nirmalaroshini3792
    @nirmalaroshini3792 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 ปีที่แล้ว +2

    Sri. Sadarmayata. Maga. Namaskarayawava. Sadu. Sadu. Sadu

  • @anulaanu7072
    @anulaanu7072 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 ปีที่แล้ว +1

    Oba wahanseta dergausa lebewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කර වේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @yousefaleinze5466
    @yousefaleinze5466 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷theruvan saranai

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว +1

    sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshanpeiris1143
    @oshanpeiris1143 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u ปีที่แล้ว +1

    Theruwan saranay sadu sadu saduuuuuu.....

  • @priyakamalaweerage8533
    @priyakamalaweerage8533 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane oba wahnseta niduk nirogi wewa girgausa wewa🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @niroshasilva4811
    @niroshasilva4811 ปีที่แล้ว +1

    sadu sadu sadu .

  • @silvalasme8152
    @silvalasme8152 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @upuliperera97
    @upuliperera97 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏 . Thruvan saranai pinvath suvaminvahaseta .🙏🙏🙏

  • @pathmababaranda5964
    @pathmababaranda5964 ปีที่แล้ว +1

    Budu saranama labeva

  • @tshandraindia2993
    @tshandraindia2993 ปีที่แล้ว

    ,,,,,👃👃👃👃👃👃👃👃👃👃🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු ඔබ වහන්සේට

  • @premaandagasen1554
    @premaandagasen1554 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +1

    Budussaranai🙏🙏🙏🙏

  • @jayanthiweerathunga523
    @jayanthiweerathunga523 ปีที่แล้ว +2

    බුදු සරණයි
    🙏🙏🙏🙏🙏

  • @nilminiranasinghe7882
    @nilminiranasinghe7882 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏නිවන් සම්පත් ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnal.g9609
    @swarnal.g9609 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu.

  • @alamkwtalamkwt7845
    @alamkwtalamkwt7845 ปีที่แล้ว +1

    Theruwan saranai hamudurwane bs seyalu denata

  • @alkuwait5685
    @alkuwait5685 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි.

  • @kumariwajira6771
    @kumariwajira6771 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏💐💐

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 ปีที่แล้ว +1

    Sadu sadu saďu .

  • @nishanthipriyangika7262
    @nishanthipriyangika7262 ปีที่แล้ว +1

    Budu saranai

  • @agralanguagepower8181
    @agralanguagepower8181 ปีที่แล้ว +1

    සාධු සාධු

  • @wasanavkuruppuarachchi8940
    @wasanavkuruppuarachchi8940 ปีที่แล้ว +2

    🙏🙏🙏🌻🌻🌻

  • @kamalpiya7856
    @kamalpiya7856 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @wimaldiwanka2499
    @wimaldiwanka2499 ปีที่แล้ว +1

    Mama me bana ahahala godak de dana gatta saduu

  • @rosirosi7050
    @rosirosi7050 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrakanthimanike2272
    @chandrakanthimanike2272 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @zain77zain67
    @zain77zain67 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹👍

  • @kumariml2877
    @kumariml2877 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @naturestyle8312
    @naturestyle8312 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏

  • @shyamadissanayaka6241
    @shyamadissanayaka6241 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kumarejalam8248
    @kumarejalam8248 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mnjayasinha9515
    @mnjayasinha9515 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @chitrakumari1222
    @chitrakumari1222 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @saduniyehansa5142
    @saduniyehansa5142 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukamalkanthi6319
    @renukamalkanthi6319 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙

  • @dpsandia6587
    @dpsandia6587 ปีที่แล้ว +1

    👃👃👃👃👃👃👃👃

  • @sheltandias200
    @sheltandias200 ปีที่แล้ว

    හාමුදුරුවනෙ ලගකද නයෙක් එහෙම වැඩියෙ නැතැයි කැලනිණිය පන්සල පැත්තෙ

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺

  • @wnimali7968
    @wnimali7968 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pushpasriyani6597
    @pushpasriyani6597 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sachi3570
    @sachi3570 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thumeshilakshani923
    @thumeshilakshani923 ปีที่แล้ว +1

    🙏🙏🙏