දේවාල සහ කේන්දර ඇදහීම් වල විපාක ඇතුලු ඉතා වටිනා ධර්ම දේශනාවක් - වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2020
  • Welimada Saddhaseela Thero - වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
    උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...
    Please share, like and subscribe
    #mahamevnawa#SaddhaseelaThero#horoscope#dharmadeshana

ความคิดเห็น • 1K

  • @upekshaherath1195
    @upekshaherath1195 3 ปีที่แล้ว +145

    මට හරිම සතුටුයි.මගේ අම්මා නිම්මානරතියේ උපදිනවාමයි.මාද යුග දිවියට එලබි දවසක සීලයේ පිහිටල නියම බිරිදක් විදිහට ජීවත්වෙලා මගේ අම්මා වගේම නිම්මානරතියට යන මාර්ගය පාදාගන්නවාමයි.නිර්වාණය අත්කරගන්නවාමයි.නමෝ බුද්ධාය.සාදු සාදු සාදු🙏

    • @vasanthivasanthi5041
      @vasanthivasanthi5041 ปีที่แล้ว +9

      තේරැවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු

    • @kamalawijesingha6994
      @kamalawijesingha6994 ปีที่แล้ว +2

      ආආආආආඅ

    • @umashitharudini6852
      @umashitharudini6852 ปีที่แล้ว +3

      🙏🙏🙏 ......

    • @jayasinha5246
      @jayasinha5246 ปีที่แล้ว +2

      නමෝ බුද්ධිය මම ස්වාමීන් වහන්සේගේ බන පැය ගනම අහන්න දවස් එකහමාරක් ගියා මම සවුදි ඉන්නේ ස්වාමීන් වහන්සේට තෙරුන් සරනයී

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว +2

      බුදු සරනයි

  • @malindaperera8550
    @malindaperera8550 ปีที่แล้ว +34

    ස්වාමීන් වහන්ස ඇත්තටම මට අද ගොඩක් සතුටුයි මට හමුවුන ස්වාමි පුරුෂයා ගොඩාක් හොඳ කෙනෙක්... එයා මගෙන් හරි ඉක්මනට ම ඈතට යන්න ගියා 🥺 ඇක්සිඩන්ට් වුණා 😔 මාව බලන්න එද්දී... අපි විවාහ වෙලා දැනට අවුරුදු තුනක් වෙනවා.... ඇත්තටම මට දැනෙනවා මොකක් ම හරි පවකට අපි දෙන්නට මෙහෙම උනාට... ටික කාලෙකට හරි එයා වගේ උතුම් ස්වාමිපුරුෂයෙක් ලබන්න මං ගොඩක් වාසනාවන්තයි කියලා.... එයා ඉපදෙද්දිම අම්මා නැති වුණා... එයා හැදුනෙ වැඩුනෙ තාත්තා එක්ක.... එයා මට කිව්වා මට ලැබුණු හොඳම කෙනා මං කියලා.. එයාගෙ නැති වුණ මව් සෙනෙහස මගෙන් දැක්කා කිව්වා... මං මාතෘභාරියාවක් වගේ කියලා කිව්වා... ඒ ආදරය ඒ විදිහට ම රැකගෙන මං එයා වෙනුවෙන් පෙරුමන් පුරනවා..... නිවන දුර නොවේවා 🙏 අපි දෙන්නටම.... එයා සතුටින් ඉන්නවා නම් මට ඇති.... හොඳ අය ව ඉක්මනින් ම අරං යනවා... ඒ ඇයි කියලා අදටත් දන්නෙ නෑ...😥💔🥀... ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා හැමදාමත් වගේ අහනවා... ජීවිතය ට ගොඩාක් ආදර්ශ තියෙනවා... ගොඩාක් පිං... දීර්ඝායු වේවා... ස්වාමීන් වහන්ස...🙏💗

  • @gamagetharangane6225
    @gamagetharangane6225 2 ปีที่แล้ว +45

    තවත් අරහතුන් වහන්සේලා මේ පුන්‍ය භූමිය තුල පහල වේවා..☸️☸️

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 4 หลายเดือนก่อน +7

    🙏🙏🙏 මේ තරම් වටිනා බණ දෙසන අති ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය උදාවේවා ! පතන්නාවු බෝධියකින් අමා මහ නිවන් සුවය ලැබීමට මේ බණ දෙසන පින්ද හේතු වාසනා වේවා !!!🙏🙏🙏

  • @diyathisasnie5028
    @diyathisasnie5028 2 ปีที่แล้ว +72

    මට අවුරුදු 15 යි තාම.එත් මන් නිහරම බණ අහනවා.මේ online ඉගෙන ගන්න කාලේ note ලියද්දි මන් නිතරම බණක් දාගන්නවා.මට ගොඩක් සතුටුයි මේ වයසේදී මේ දේවල් ගැන දැනගන්න ලැබුණු එකට.
    මේ දේශනා කරපු දර්මයට ඔබ වහන්සේට බොහොම ස්තුතියි.මතු දිනෙක ඔබ වහන්සේ පතන බෝදියකින් උතුම් වූ නිර්වාණය ලබාගන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    බුදු සරණයි!!!

    • @saa005
      @saa005 ปีที่แล้ว +2

      Me desanawe pinen oba wahanseta niwan awaboda wewe

    • @manelsamarawickrama4019
      @manelsamarawickrama4019 ปีที่แล้ว +3

      Swameen wahanseta mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @janmisahasna335
      @janmisahasna335 8 หลายเดือนก่อน

      ❤Namobuddaya

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 6 หลายเดือนก่อน

      මාත් o/l දවස්වල ඉදන්ම බන අහන්න ගත්තා ❤❤
      සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @MallikaWijesooriya-ev1jy
      @MallikaWijesooriya-ev1jy 16 วันที่ผ่านมา

      😂​@@manelsamarawickrama4019

  • @thilinarajapaksha5893
    @thilinarajapaksha5893 ปีที่แล้ว +6

    සා...දු. සා...දු. සා...දු...
    සියල්ලෝම සන්සාර දුකෙන් නිවී අති උතුම් නිර්වානසුවයම අත්කර ගනිත්වා....
    ඔබ වහන්සේට තවත් මිනිසුන්ගේ සිත් සතන් සම්මාදිට්ටියෙන් නහවා සන්සාර දුක නිවා නිවන්සුවයම අත්වෙවා...ඔබවහන්සේට මහත් පින් අනුමෝදන් වෙවා...!

  • @laksharanisandu2292
    @laksharanisandu2292 3 ปีที่แล้ว +95

    සාදු සාදු අපේ බුද්ද සාසනේ තව තවත් රැකේවා....නමෝ බුද්දාය... මුලු ලෝක වාසී සියලු දෙනටම මාගේ තිලෝගුරු බුදු පියානන් වහන්සේ දර්මය අවබෝද වේවා...

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 ปีที่แล้ว +5

    අවසරයි ගරු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වර්තමන සමාජයේ අහාර පාන වර්ගවලින්, ෆෝන් වලින්, මත්ද්‍රව්‍ය වලින් වැනසී යන තරුණ, තරුණියන් යහපත් පරපුරක් බවට පත්කිරීමට පින්වත් ඔබ වහන්සේට මෙපින්බලයෙන් නිදුක්, නිරෝගී, සුවපත්වෙවා, දීර්ගායු වේවා අවසාන උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +29

    මම dasi bari. හාමුදුරුවනේ. Eth daruwoth ලොකු උනාට පස්සේ මාව mokawath නැතිව එළියට දැම්මා. Eth මට tharahak na. මම දැන් පින් දහම් කරනවා sanaseemen. Mudal නම් නැ thamai. ලැබෙන විදියට ගෙවනවා. ඉදිරියේදී ලැබෙයි. මම දැන් රෙදි mahanawa. Vyapara යක් ගොඩ නගා ගන්න හිතා ගෙන ඉන්නෙ. නිදහසේ ඉන්න හැම වෙලාවෙම බණ ahanawa. බුදු සරණයි පින් වත් ස්වාමින් වහන්සේ

    • @lutsara7881
      @lutsara7881 3 ปีที่แล้ว +2

      Oya koheda inne

  • @kumudunipriyangika659
    @kumudunipriyangika659 3 ปีที่แล้ว +53

    ඔබ වහන්සේ වගේ පින්වත් උත්තමයාණන් වහන්සේ නමක් මෙ
    පුණ්‍ය භූමිය තුළ පහළ වීම අප සැමගේ පෙර කළ පිනකි.ඔබ වහන්සේ ට මෙම පුණ්‍ය භූමිය තුළ චිරාත් කාලයක් වැඩ වාසය කිරීමට වාසනාව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු....... නිවන් අවබෝධය ම වෙවා.

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏

  • @aemegatv6327
    @aemegatv6327 2 ปีที่แล้ว +5

    මේ බණ දේශනා කරන ඔබ වහන්සේට ගොඩාක් පින්....ඒ වගේම මේ චැනල් එක කරන කෙනාටත් ගොඩාක් පින්....

    • @user-yh2yn2ft8p
      @user-yh2yn2ft8p 2 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත 😌

    • @iranganigamage7280
      @iranganigamage7280 4 หลายเดือนก่อน

      ඔයා ශ්‍රද්ධා tv බලන්න ලක්විරු රේඩියෝ අහන්න

  • @sutinmartin2656
    @sutinmartin2656 3 ปีที่แล้ว +35

    ඔබ වහන්සේ මෙම කාලය තුළ ජීවත් වන අසරණ අපගේ සියලු ප්‍රශ්න කරදර සදහා පිලිතුරක් පිලිසරනක්

  • @DeepaDeepa-ro4bc
    @DeepaDeepa-ro4bc 3 ปีที่แล้ว +124

    පැය ගනනාවක් අති විශාල මහා ධර්මස්කන්දයක් වදාල අපගේ පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේටත්,අපගේ පින්වත් ලොකූ ස්වාමීන්වහන්සේටත් මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලබත්වා.චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී උතුම් වූ නිර්වානයම ලබත්වා.සාදූ සාදූ සාදූ

    • @shanthiwijesinghe1378
      @shanthiwijesinghe1378 3 ปีที่แล้ว +2

      ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබෙවා

    • @anuchandi9467
      @anuchandi9467 3 ปีที่แล้ว +4

      ඔබ වහන්සේට deergausha ලැබේවා !!!

    • @piritha7434
      @piritha7434 3 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු !!!!!!!!

    • @lankalanka8362
      @lankalanka8362 3 ปีที่แล้ว

      ethenma.sadda.suwanmnwab

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว

      Sadu sadu sadu🙇🙇🙇

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 ปีที่แล้ว +20

    සාදු ! සාදු !! සාදු !!! කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයම වෙවා !!! කල්‍යාණම්ත්‍රයන්වහන්සෙ නිදුක් නීරෝගි සුව ආයු බොහො වෙවා !!!

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว

      🙇🙇🙇

  • @lalanitekla8128
    @lalanitekla8128 ปีที่แล้ว +10

    වරදින් මිදෙන්නට උත්සහ කරන සියලු දෙනාට අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා

  • @kalyaniabewickrama412
    @kalyaniabewickrama412 3 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ ට පිං සිද්ද වෙනවා අපට මේ බණ ට්ක දෙසනා කලාට බුදුසරණයි

  • @heshaniachinthya4943
    @heshaniachinthya4943 2 ปีที่แล้ว +14

    මාගේ නමස්කාරය වේවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස

  • @user-by9lf3oj1q
    @user-by9lf3oj1q 2 ปีที่แล้ว +5

    මා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන දෙවෙනි පාර මේ... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ අතිඋත්තම දේශනා සෑමදා මා ශ්‍රවණය කරනවා.. ඒ වගේම මගෙ ජීවිතයේ අඩුපාඩු සියළුම දේ මා හදා ගන්නවා.. ඒ උතුම් පිනෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏ඒ වගෙම අප මහා බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට පහල වෙන කල ඔබ වහන්සේට ඒ උතුම් ධර්මය සවන්දීම දීමට මේ පින් හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @samanmaliwvd7478
    @samanmaliwvd7478 3 ปีที่แล้ว +14

    සාදු!සාදු!සාදු!...... නමෝ බුද්ධාය!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malindaperera8550
    @malindaperera8550 ปีที่แล้ว +10

    මේ බණ පදය අහන්න වාසනාව ලැබේවා සියලුම දෙනාටම...🙏🙏🙏

  • @lasleebay2131
    @lasleebay2131 3 ปีที่แล้ว +32

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමාස්කාර වේවා.🙏🙏🙏

  • @combinedmaths-upulkumara9947
    @combinedmaths-upulkumara9947 2 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼💐💐💐🌼💐🌼🌼💐💮🏵️🌺🏵️🌸🌼🌼💐🌻💐🌻💐🌼💐🌻💐

  • @prabashwarijayatilaka1963
    @prabashwarijayatilaka1963 3 ปีที่แล้ว +64

    ස්වාමින්වහන්සට දීර්ඝයුෂ ලැබේවා..මෙවැනි සුමදුර ධර්මදේශනාවක් ඇසිමට තරම් මා ද පින්වන්තියකි.. සාධු සාධු සාධු..

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว +2

      🙇🙇🙇

    • @amalview3455
      @amalview3455 3 ปีที่แล้ว

      කවුරු හරි කෙනෙක් දන්නවද මේ පීනන්න ස්වාමින් වහන්සේ ගේ ටෙලි ෆෙන් නම්බර් එක දන්න කෙනෙක් ඉන්නවානම් මට දෙන්න පුළුවන් ද ඹයාලට ලොකු පිනක්

    • @sutinmartin2656
      @sutinmartin2656 3 ปีที่แล้ว

      Polgahawela asapuwata katha karala wisthara danaganna puluwan

  • @nishadiherath5121
    @nishadiherath5121 3 ปีที่แล้ว +22

    මාගේ නමස්කාරය වේවා බුද්ද පුත්‍රයානන් වහන්සේට.සාදු සාදු සාදු !!!

  • @dammikasilva9460
    @dammikasilva9460 2 ปีที่แล้ว +11

    තෙරැවන් සරණයි සුවාමිින් වහන්සේට 🙏🙏🙏

    • @sanjesampath9662
      @sanjesampath9662 2 ปีที่แล้ว

      එන්න ෆෙස්බුක් සමාජ ජාලයට පැමිණ ඔබගෙ දුක නිවාගන්න අතීපූජ්‍ය පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දෙශනා බොහොමයක් ඇත. පැමිණ ඔබගෙ දහම් පිපාසය නිවාගන්න.මේ ගෞතම බුදුසසුනේ දිම උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබොද වේවා🙏❤️ නමෝ බුද්දාය 🙏 ෆෙස්බුක් නාමය-:sanje sampath

  • @sriyanikumarasinghe1404
    @sriyanikumarasinghe1404 2 ปีที่แล้ว +36

    සාදු ,,,,සාදු ,,,,සාදු,,,, පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා,,,,

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 3 ปีที่แล้ว +22

    තෙරැවන්සරනයි
    අපෙ .හාමුදුරුවන් ට.
    දිර්ඝායුෂ.ලැබේ වාදය 🙏🏾🙏🏾🙏🏾

  • @lankaapetv637
    @lankaapetv637 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි

  • @hiru9203
    @hiru9203 3 ปีที่แล้ว +83

    දුටු විගස සිත් ප්‍රසාදය ඇති වන..
    දෙසන වදන් සිත් ගුණෙන් පුරවන..
    ගුරු හිමිට ගරු බවක් ගෙන දෙන..
    තව තවත් ගුණ සුවඳ දෙනු මැන..🙏🏻🙏🏻🙏🏻
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..! තෙරුවන් සරණයි..! නමෝ බුද්ධාය!!!

  • @nipunlakshan338
    @nipunlakshan338 3 ปีที่แล้ว +12

    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️වටිනවා...

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว +7

    අපේ උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය ජිවිතය ගොඩක් වටිනවා .......!!! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ......!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-by9lf3oj1q
    @user-by9lf3oj1q 3 ปีที่แล้ว +40

    කෙතරම් අර්ථවත් දේශනයක්ද ස්වාමින් වහන්ස. අද වැනි සමාජයකට ඉතා වැදගත් ධර්ම දේශනාවක්. ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයෙක් බිහි කල ආදරණීය දෙමව්පිය යුගල මේ පිනෙන් නිවන් අවබෝධ වෙත්වා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @supunisupuni1387
    @supunisupuni1387 3 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය...!!!🙏🙏

  • @chathurangabandara8811
    @chathurangabandara8811 3 ปีที่แล้ว +30

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .තව තවත් ඔබ වහන්සේට මෙවැනි බණ දේශනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා .සාදු සාදු සාදු

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @imankarashani6474
    @imankarashani6474 2 ปีที่แล้ว +24

    සාදු ! සාදු! 🙏🙏🙏🙏හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව අත්වේවා!!!🙏🙏🙏🙏

  • @chathurikamadubashini7136
    @chathurikamadubashini7136 3 ปีที่แล้ว +9

    සාදු ...සාදු ....සාදු ...ඔබවහන්සේට බුදු බවමඅත්වේවා......සාදු ....සාදු ...සාදු .....

  • @asokaliyanage3767
    @asokaliyanage3767 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ,ගොඩක් පින් ඔබවහන්සේට.

  • @madhujayawardhana3862
    @madhujayawardhana3862 3 ปีที่แล้ว +50

    ධර්ම මාර්ගයේ හැසිරෙමින් අන් අයද දහමට යොමු කරවීමට ගන්නා පිංවත් උත්සහයට මාගෙ නමස්කාරය වේවා.....දීර්ඝායු සම්පත් ලැබේවා අපේ පිංවත් ස්වාමීන් ස්වාමීන්වහන්සේට.බුදුසරණයි නමෝ බුදුධාය!!!!!

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +3

    සාදු!සාදු!සාදු!තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!දීර්ඝායුෂ ලැබේවා!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @saloonthequeenacademyofthe6041
    @saloonthequeenacademyofthe6041 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය ..!!

  • @hansanisandareka7272
    @hansanisandareka7272 3 ปีที่แล้ว +42

    සාදු ! 🙏 සාදු !! 🙏 සාදු !!! 🙏 අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ඔබ වහන්සේට !

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว

      Sadu sadu sadu🙇🙇🙇

    • @dharmadhanapali8866
      @dharmadhanapali8866 3 ปีที่แล้ว

      මම ඉතා අස.කරන බන ක්

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 2 ปีที่แล้ว +6

    🌺සාදූ🌺 සාදූ 🌺සාදු 🌺
    🌺🙏🌺🙏🌺🙏🌺
    පින්වත් ස්වාමින් වහන්සේ ට
    තෙරුවන් සරණයි .!

    • @subashinisandamali2909
      @subashinisandamali2909 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦄

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සගෙ සුමිහිරි ධර්ම දෙසනාවන් අසන්නට මා පින් කරලා ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @saloonthequeenacademyofthe6041
    @saloonthequeenacademyofthe6041 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏

  • @sadamaliperera1687
    @sadamaliperera1687 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්ස පැතූ බෝදියකි න් උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා ඔබ වහන්සේට..සාදු....සාදු....සාදු....

  • @wihansamandhakini1131
    @wihansamandhakini1131 3 ปีที่แล้ว +84

    මගේ ජීවිතේ ගොඩක් අඩු පාඩු මම හදාගත්තෙ ඔබ වහන්සේගෙ දේශනාවලින්මය්.ඔබ වහන්සේට තෙරුවන් සරනය්
    🙏🙏🙏🙏🙏

    • @sujithnilantha7523
      @sujithnilantha7523 3 ปีที่แล้ว +1

      මමත් ඔබ වගේ

    • @sampath5087
      @sampath5087 3 ปีที่แล้ว +3

      වෙන ආගමක පවුලක ඉපදුනානම් , පොඩි කාලෙ ඔලුවට දාන්නෙ ඒකනේ, එහෙනම් ඔය වගේම ඒක ඇත්ත කියලා හිතාවි, ලෝකයේ හැමෝම හිතන්නෙ ඒගොල්ලන්ගෙ ආගම තමයි හරි කියලා , අනික් ඔක්කොම බොරු කියලා. මුස්ලිම් අය හදාගත්ත ලමයෙක් ඉන්නව , එයා කියන්නෙ එයට කන්න දෙන්නෙ අල්ලා ලු, එයා මුල් පවුලෙම හිටියා නම් මොනවා කියයිද ? අපි හැමෝම හොයල නොබලා පොඩිකාලේ ඔලුවට දාපු කෙබර පිලිගන්නවා නේද කියලා හිතලා බලන්න

    • @thusharapk6010
      @thusharapk6010 2 ปีที่แล้ว +2

      Hodai budusaranai

    • @sujeewamalkanthi4693
      @sujeewamalkanthi4693 2 ปีที่แล้ว +1

      Ekanam aththa godak duka nathi karagannath adupadu hada ganna puluwan una

    • @tharinduchathuranga854
      @tharinduchathuranga854 2 ปีที่แล้ว

      @@sampath5087 ග්බ්න්ල්ෆ්ල්ග් බ්බ්ජී ප්කොඊ ,ංං,

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 3 ปีที่แล้ว +22

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට ..තෙරුවන් සරණයි ...🙏🙏🙏

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว

      Sadu sadu sadu🙇🙇🙇

  • @malindaperera8550
    @malindaperera8550 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 💚💛🖤❤️

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +33

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @anomaanoma5066
    @anomaanoma5066 3 ปีที่แล้ว +15

    සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @chanuchanu9949
    @chanuchanu9949 3 ปีที่แล้ว +47

    ඔබ වහන්සේගේ බන දේසනාව ඉතාමත් වටිනාවා..ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා.

    • @sanjesampath9662
      @sanjesampath9662 2 ปีที่แล้ว

      එන්න ෆෙස්බුක් සමාජ ජාලයට පැමිණ ඔබගෙ දුක නිවාගන්න අතීපූජ්‍ය පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දෙශනා බොහොමයක් ඇත. පැමිණ ඔබගෙ දහම් පිපාසය නිවාගන්න.මේ ගෞතම බුදුසසුනේ දිම උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබොද වේවා🙏❤️ නමෝ බුද්දාය 🙏 ෆෙස්බුක් නාමය-:sanje sampath

  • @prasadiprasadi2981
    @prasadiprasadi2981 2 ปีที่แล้ว +11

    දීර්ඝායු වේවා අපේ ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේට තව දුරටත් මෙම ශාසනික මෙහෙවර සිදු කිරීමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @damitanishanthi5466
    @damitanishanthi5466 3 ปีที่แล้ว +18

    🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු
    බුදුසරණයි ස්වමින්වහන්ස

  • @dilanidilani434
    @dilanidilani434 ปีที่แล้ว +7

    මම තෙරුවන් සරන ගියේ ඔබ වහන්සේගෙන් බුදුන් වහන්සේ දෙසා වදාල බුදු බන අහලමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනේක වාරයක් පින්

  • @ishujayas7019
    @ishujayas7019 3 ปีที่แล้ว +14

    🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    සාධූ සාධූ සාධූ...!!!

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว

      🙇🙇🙇

  • @mawbimalanka931
    @mawbimalanka931 3 ปีที่แล้ว +23

    උතුම් ආර්ය මහා සංඝ රත්නය ට මාගේ නමස්කාර ය වේවා !!! 🙏 🙏 🙏 🙏

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය !!!වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!ඔබ වහන්සේට මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!මේ ධර්ම දානයට දායක වු සියලු දෙනාටමද උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද බියකරු සසරින් එතෙර වීම ๬පිණිසම නිවන් දොරටුවක් වේවා !!!මේ රැස් කල සියලු පුණ්‍ය ධර්මයන් මම ද සතුටු සිතින් අනුමෝදාමි .සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @limeudi7250
    @limeudi7250 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්සේ සියසින් දැක අපටත් බන අහන්න පින් පහළ වේවා!!!!... සාදු.. සාදු .... සාදු ...

  • @tharushifernando4221
    @tharushifernando4221 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දර්ම දේශනා මම දැන් අසන්න පටන් අරන් අවුරුදු 3ක්‌ වෙනවා..සිතේ තිබුන කෝටියක් ප්‍රශ්න වලට පිළිතුරු දර්මය ඔස්සේ මට‍ මගේ ජීවිතේ හදාගන්න ලැබුනා..කාන්තාරයක් තරණය කරාලා අවසානයේ යම් තැනක මහා විශාල ගංගාවක් හමු වුවා විලස මගේ ජීවිතේට දර්මයයෙන් ලැබුන අවවාද අනුෂාසනා එමටය.. ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නිර්මල සත්‍ය දර්මය ලොවට කියලා දෙන සියළුම ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා.. මා වැනි සරණක් සොයා මේ සංසාර සාගරය මත එහා මෙහා යන තවත් මිනිස්සුන්ට දර්මය නැමැති නව්කාව පෙන්වා දි ජිවිතේ යථාර්තය කියා දී ඔවුන්ගේ ජීවිතද ආලෝකමත් කිරීමට තව තවත් හැකි වේවා.. ඔබ වහන්සේ වැනි සත්පුරුෂයන් වහන්සේ කෙනෙකුගෙන් මුවින් අතිශය දුර්ලබ වු ඒ උතුම් වු නිර්මල දර්මය ඉදිරියටත් මා හට ඇසිමට‍ ලැබේවා.. නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ ඇසුරම මා හට ලැබේවා.. ඉක්මන් බවයකදීම ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය මා හට අවබෝධ වෙත්වා..සාදු... සාදු... සාදු... 🙏🙏🙏

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏. මේ ධර්මය දේශානා කල ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏. මේ ධර්ම දානය සදහා දායක වු සියලු දෙනාටත්, ධර්මය ශ්‍රවණය කල මා ඇතුළු සියලුම දෙනාට මේ පින් උතුම් ධර්මාවබොධය පිණිසම මේ පින් හේතු වේවා !!! වාසනා වේවා !!! 🙏.

  • @sudeshviduranga3884
    @sudeshviduranga3884 3 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..sadu sadu sadu !!!

  • @varonavirathunga5056
    @varonavirathunga5056 28 วันที่ผ่านมา +1

    සාදු සදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට

  • @ramanikaluarachchi709
    @ramanikaluarachchi709 3 ปีที่แล้ว +4

    නොදන්නා බොහෝ දේ ගැන දැනගන්න ඉඩසලසන ඔබ වහන්සේ දීර්ඝායු වේවා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා !!!

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k-popstar7367
    @k-popstar7367 3 ปีที่แล้ว +32

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා ! 🙏

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshanachathuranga7177
    @darshanachathuranga7177 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබට නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @jayamadufernando2990
    @jayamadufernando2990 3 ปีที่แล้ว +63

    උතුම් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ට මේ ගෞතම බුද්ධ සාසනයේදීම උතුම් නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා

  • @jagatharuna9976
    @jagatharuna9976 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ස්වාමීන් වහන්සේට.ඔබ වහන්සේගේ බණ මන් අහනවා.මේ ජීවිතේ ගැන බය හිතේනවා.

  • @dddevikakumari4558
    @dddevikakumari4558 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා...

  • @emalshathiwanthi9045
    @emalshathiwanthi9045 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @ruwandissanayaka6394
    @ruwandissanayaka6394 3 ปีที่แล้ว +31

    පිංවත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා.වේවා.නිදුක් නිරොගි දිර්ඝායුෂම ලැබේවා

  • @sisirakumara6130
    @sisirakumara6130 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺💐🌼🌹 තෙරුවන් සරණ පිහිටන ආකාරයට ධර්ම දේශනා කිරීම නිසා කෙලෙස් අඩු කර ගැනීමට හැකි විම අප ලද භාග්‍යයකි ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා,🙏🙏🙏🙏

  • @irashan5949
    @irashan5949 3 ปีที่แล้ว +36

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
    තෙරුවන් සරණයි!
    🙏🙏🙏

    • @user-ef5ri8xn4h
      @user-ef5ri8xn4h 2 หลายเดือนก่อน

      Sadu Sadu oba wahanse budu wewa 🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +20

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා .දීර්ඝ ආයුෂම ලැබේවා .ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .

    • @hansimuthu3084
      @hansimuthu3084 3 ปีที่แล้ว

      සාධු සාධු සාධු ...🙏🙏🙏💐💐💐

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට බොහොම පින් දිර්ඝායුෂ ලැබෙිවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ireshak6626
    @ireshak6626 3 ปีที่แล้ว +16

    සාදූ සාදූ සාදූ ...

  • @kassaproductions2067
    @kassaproductions2067 3 ปีที่แล้ว +11

    වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්ස mage hitha wenas karapu හිමි namak.

  • @malkamalka9641
    @malkamalka9641 3 ปีที่แล้ว +7

    තුණුරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว

      🙇🙇🙇

  • @nimalfrenando8406
    @nimalfrenando8406 3 ปีที่แล้ว +55

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ, සසර ගැන පැහැදුනා , ඔබවහන්සේට දීර්ඝයුස ලැබේවා, තවතවත් දර්මය දේශනා කිරීමට වාසනව ලැබේවා

  • @dammikamalkanthi3170
    @dammikamalkanthi3170 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimaljayarathna1078
    @nimaljayarathna1078 2 ปีที่แล้ว +2

    පින්සාර අපේ හාමුදුරුවන් වහන්සේ ට තවත් මෙවෙනි බණ දෙසිමට ආයු බොහෝ වෙිිවා

  • @user-xl5dr1jy4p
    @user-xl5dr1jy4p 3 ปีที่แล้ว +8

    බුදුසරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +7

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-qc6py2yk1r
    @user-qc6py2yk1r 2 ปีที่แล้ว +2

    පුණ්‍යානුමෝදනා කරමි.

  • @ashakalansuriya9107
    @ashakalansuriya9107 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.මේ අපිට දේශනා කරන දේවල් අහද්දි අපි මොනාද කරලා තියෙන්නේ කියලා හිතෙනවා.මගේ ජිව්තේ බුදු පියාණන්ටම පුජා වේවා!!!!

  • @chamilachmila9376
    @chamilachmila9376 3 ปีที่แล้ว +24

    ගොඩක් වැරදි හදාගන්න පුළුවන් අපෙ හාමුදුරුවනේ. මෙ ජිවිතය පිළිබද ලොකු බයක් දැනුණා. හාමුදුරුවනේ ගොඩක් පිං 🌼🌹🌷🌻🌺

  • @randomclips6751
    @randomclips6751 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් wahanseta සංවිධානය kala siyalu denatama උතුම් නිර්වචනය අවබෝධ වේවා sadu sadu sadu budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @kelumkelum4517
    @kelumkelum4517 3 ปีที่แล้ว +2

    sadu..සාදු.....

  • @TravelNurseSubha
    @TravelNurseSubha 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.තව තවත් ධර්මය දේශනා කරන්න ඔබ වහන්සේට වාසනාව ලැබේවා.

  • @thinukikaushalya1055
    @thinukikaushalya1055 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ......සාදු ..සාදු ....සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandiperis5692
    @sewwandiperis5692 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...🌼🌼🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය...🌷🌷🌷🙏🙏🙏

  • @mydramaworld8563
    @mydramaworld8563 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว

      🙇🙇🙇

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushalyakariyawasam8153
    @kaushalyakariyawasam8153 3 ปีที่แล้ว +20

    සියලු දෙනාටම ඇසීමට දැකීමට ලැබේවා.. ඔබ වහන්සේගෙ මේ සිසිල් පැන් පොද වන් ධර්මය සියලුම දෙනාට අවබෝධ වේවා. 🙏🙏🙏🙏

  • @sarasiabhilashya6903
    @sarasiabhilashya6903 3 ปีที่แล้ว +36

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබවහන්සේ උතුම් වූ අමා මහා නිවනින් සැනසේත්වා!!!