පුංචි පිනක් කළත් මේ ටික අනිවාර්යෙන් සිහිපත් කරන්න | PUHULWELLE SARADA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • පුංචි පිනක් කළත් මේ ටික අනිවාර්යෙන් සිහිපත් කරන්න
    පූජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි
    දායකත්වය ෴
    ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පදිංචි කොඩිතුවක්කු ආරච්චිගේ මහින්ද කොඩිතුවක්කු මහත්මා
    ප්‍රධාන අරමුණ෴
    මාතර තිහගොඩ නායිම්බල මහින්ද නිවසේ විසූ මීට වසර 06 කට පෙර 2018 වසරේ ජුනි මස 29 වන දින පරලොව සැපත් ආර් බී මැගිලින් ආදරණීය මව්තුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
    මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් RB මැගිලින් ආදරණීය මව්තුමියට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාවේවා!
    සෙසු අරමුණු ෴
    මීට වසර 06 කට පෙර මැයි මස 14 වන දින පරලොව සැපත් වෙළඳ ව්‍යාපාරික කේ.ඒ අල්ලිස් ආදරණීය පියාණන් හෙවත් පැටි මහත්මා
    ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
    සෙත් පතා ආශිර්වාද කිරීම෴
    ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යොක් නුවර පදිංචි මහින්ද කොඩිතුවක්කු මහත්මාටත් බිරිදටත් එම පින්වත් දෙපළගේ ආදරණීය දරු දෙදෙනා ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම
    ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා යූටියුබ් නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම
    ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!

ความคิดเห็น • 21

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 4 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට මේ දර්මය ශ්‍ර්වණය කිරීමෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ව් උතුම් සසර ගමන කෙටි වේවා සසරින් එතෙර වන්න හේතු වසනා වේවා 🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16 4 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන තිවිධරත්නයට මාගේ නමස්කාරය වේවා කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානයේ බලයෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමේ සතර කතරින් එතෙර වීමට මේ පින හේතු වාසනාවේවා! සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @RohiniRR-qp2bm
    @RohiniRR-qp2bm 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන්වහන්සේටත් ධර්මය ප්‍රචාරය කල් සියලුම දෙනාටත් උතුම් නිර්වානය ඉතාම ඉක්මන් බවයකින් ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @shandishandi9585
    @shandishandi9585 4 วันที่ผ่านมา +2

    🙏🙏🙏🌹🌹🌹දර්මානිසංස බෙලෙන් ලැබූ පිනෙන් අම්මා පුතා ඇතුළු පෞලේ සියළුම දෙනා සුවපත්වේවා නිවන් පිණිස ම මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏මියගිය සැමටම පින් අත් වේවා 🙏🙏🙏පින් කැමති සියළුම දේවතාවන් පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය!!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sujasujee4513
    @sujasujee4513 3 วันที่ผ่านมา

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @WieawathiWirawarhi
    @WieawathiWirawarhi 4 วันที่ผ่านมา +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏🙏🌹🌹

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 วันที่ผ่านมา

    ගරුතර පුහුල්වැල්ලේ සාරද හිමිපාණන් වහන්සේට , මේ නාලිකාවේ අධිපති ගයාන් මහතාට මේ පුණ්‍ය කර්‍ර්ම හේතුවෙන් ඉක්මන් භවයක දී උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා

  • @yasorajapaksha542
    @yasorajapaksha542 4 วันที่ผ่านมา +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @sandyadammika7413
    @sandyadammika7413 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f 4 วันที่ผ่านมา +1

    sadhu sadhu sadhu Saadhu

  • @RohanPerera-re6dg
    @RohanPerera-re6dg วันที่ผ่านมา

    බුදුසරණයි !!

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 วันที่ผ่านมา

    Sadau sadu sadu pin vat suvamin vahansta Mage Utum namas karaya veva

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 4 วันที่ผ่านมา

    Theruwan saranai apee hamuduruwane sadu sadu sadu 🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 2 วันที่ผ่านมา

    Sadu Sadu Sadu theruvan saranai🙏🙏🙏

  • @raniranasinghe936
    @raniranasinghe936 3 วันที่ผ่านมา

    sadu sadu sadu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @inokamadanayaka-lo8nn
    @inokamadanayaka-lo8nn 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xw3ns5gi8m
    @user-xw3ns5gi8m 3 วันที่ผ่านมา

    🎉🎉🎉🙏🙏🙏

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s 3 วันที่ผ่านมา

    sadu sadu sadu