5a 12v out karana full weve transforber ekak dc karaganna hati kiyala denawada mama2200uf saha brige rectifire ekak dala haduwa supply dunnama wire walin dum damma out v aweth naha mata amathaka una 12v012v sampoornayrn 24v pita karana transformer ekak
හොඳ පැහැදිලි කිරීමක්, හොඳ දැනුමක් ලබා ගත්තා, ගොඩක් ස්තුතියි ඔබට.
Thanks dear
ඉස්තරම්ම සාර්ථක පැහැදිලිකිරීම....... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks
හොදටම පැහැදිලිවුනා.THANK YOU
නියමයි හොදටම තෙරැනා අයිසි චෙක් කරගන්න හැටි වීඩියොඑකක් මගින් කියාදෙන්නකෝ අයියේ
සුපිරි පැහැදිලි කිරීමක්. එවිට බොහෝ දෙනෙක් පහසුවෙන් අවබෝධ කර ගන්නවා. එය තමයි නියම ඉගැන්වීම. ස්තූතියි ඔබට ජයශ්‍රී.
Thanks dear
හොද පැහැදිලි කිරීමක්. Thank u. 🙏
Thanks dear
හොඳ දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි
thanks dear
Clearly explained thanks
Thank dear
Ac pette pata 3ka wire 3k tiyana transformer check karaganne kohomada
15VX1 2A ට්‍රාන්ස්ෆෝමර් එක මොකක්ද. එක පැත්තක රතු වයර් 2 අනිත් පැත්තෙ තැඹිලි පාට වයර් දෙකයි තියෙන්නෙ
Mokutma sadahan karala natey ekak kohomada chuck karaganney keyala keyannako
Trsf....oathamuda. . .api........thank you sir ........
එක පැත්තට වයර් හතර බැගින් ඇති trastormer වයර් හනාගැනීමක් ගැන කතාකරන්න ස්තුතියි
ට්‍රාන්ස්පෝමරයේ ඇපියර් ප්‍රමාණය චෙක්කරගන්න ආකාරය පැහැදිලි කරදෙනවද?
Thanak you meka invetr ekata ganna barida
duel tapping transformers puluwan
වැඩේ එල
good luck uncle
,ඇම්පියර් චෙක් කරන්නෙ කොහොමද කියන්න පුළුවන්ද
20 powar කියන්නෙ ඇම්පියර් කීයද
5a 12v out karana full weve transforber ekak dc karaganna hati kiyala denawada mama2200uf saha brige rectifire ekak dala haduwa supply dunnama wire walin dum damma out v aweth naha mata amathaka una 12v012v sampoornayrn 24v pita karana transformer ekak
Bridge rectifier ekata wire maru karala denna athi.
Thank you sir
Thanks dear
Ups transpomr Ake pata wayr godak thiynwa. A genath poddak kiyala denna 🙏🙏🙏
Aiye Microwave oven wala thiyana transformer eka bawitha karala secondary winding eka change karala podi welding machine ekak hadaganna puluwanda ?
puluwan wei.try karala balanna dear
@@nestlk Thank you..
Transformer ekaka current rating eka hoyaganne kohomada
Digital එකකින් චෙක් කරනකොට primary coil එකෙ ohm කියක් පෙන්නන්න ඔනිද
eka transformer eke amper gana saha volt gana anuwa wenas wenawa
ඇම්පියර් ගාන, වොට් ගාන, අවුට්පුට් අගය සදහන් වෙලා නැති ෆුල්ල් වේව් ට්‍රාන්ස්ෆෝමර් එකක අගය බලා ගන්නෙ කොහොමද ? Sonic gear enzo 400 subwoofer eke thibune. කිසිම සඳහනක් නෑ මේකෙ
Output voltage eka nam Multi meter eken balanna puluwan... Ampere eka nam load ekak deela thamai balanna wenne.
@@nestlk බොහොම ස්තූති ❤️❤️
ට්‍රාන්ස්ෆෝමර් එකේ ඇම්පියර් ගාන බලන්නෙ කොහොමද
12v transformer ekk wardimakin secondry coil eka paththata 230v current eka dunna dn wada karan na, secondary coil ekada mekedi pitcchenne
ow dear
Kohada anver 12v 300ma transformer ganna thiyanna
Vire 6 tiyana transformer Akan 12 volt gonna kohomada
balanne nathuwa kiyanna ba dear
Very 6 tiyana trans format aka kohomada
Thanks
Thanks dear
transformer winding gana vidio ekk gennako?
මගෙ ලග තියෙන්නේ ස්ටෙප් අප් ට්රන්ස්ෆොමරයක් එකේ 12v දෙන පැත්තෙ වයර් හතරක් තියෙනවා එතකොට මොන වයර් ටිකටද සප්ලයි එන්න ඔනේ
balanne nathuwa kiyanna ba dear
12-0-12 transformer එකට 230v දීලා චෙක් කරා.. එක වයර් එකකින් 7v විතර පෙන්නන්නෙ. දෙකම එකට කරාම 14ක් වෙන්නෙ. අලි වැටක දාල තියෙන්නෙ මේක.😥 අවුල්ද ට්‍රාන්ස්ෆෝමර්..
මේව හතක් දාල තියෙනව
5amp 12v transformer ekak කීයක් විතර wenawada
me dawas wala nam 5000/= vithara wenawa. kalin nam 2200/= wage thamai thibune
12 deka ekata ekathu karala meken 24 v ganna puluwanda....
12v deka ekata ekathukaranna epa. mada wire eka nathuwa depaththe wire deka gaththama 24v thamai enne dear
Taspomarayk kiyak wenawada
eka voltage eka saha ampere gana anuwa wenas wenawa dear
You tube විඩියෝ වල තියන විදියට ඕවයින් වෙල්ඩින් කරන්න පුලුවන්ද
eka nam danne na. dear
ඇම්පියර් අගයන් සඳහන් කර නොමැති අවස්ථාවක secondry එකෙ ගන්න පූළුවන් උපරිම ampere ගණන ගණනනය කරගන්න ආකාරය කොහොමද
Video ekak karannam dear
Good
Thanks dear
සද්දයක් ඇවිල්ලා දුන් දානවා හදා ගන්නේ කොහොමද
Voltage godak thiyena transformer eaheka 0 line eaka hoyaganne kohomada
eka mehema kiyanna amarui..
@@nestlk video eakak hari balaganna link hari nadda
Godak pin
Thanks dear
Hodi
11.5v × 2 / 1.5 A transfromar ekk check kra eke out ek 15v pennanwne , 30v pennanw.etkot transfromar ek awld
11.5v kiyala thibunata 15v thiyenawa kiyanne transformer eka othanakotama wechcha waraddak.
ඩිජිටල් maltiyen meka hariyatama hoyanna puluwanda
Puluwan dear
Digital multimeter එකෙන් ට්‍රාන්ස්ෆෝර්මර් එකේ ඇම්පියර් ගාන check කරගන්න පුලුවන් ද අයියේ?
Ba dear
@@nestlk මගේ ගාව BnW tv එකකින් ගලවගත්ත transformer එකක් තියෙනවා. මට ඒකෙ ඇම්පියර් ගාන බලාගන්න පුලුවන් කොහොමද ?
@@chanakalakshan2118 a B&W Tv eka oya laga thiyenawada?
@@nestlk ඔව් අයියේ තියෙනවා
@@chanakalakshan2118 TV Cover eke label eke athi TV eke watt gana. a gahala thiyena watt gana mata kiyannako
Ah balanne kohomada
අයියෙ මගෙ ඈම්ප් එකේ ට්‍රාස්ෆෝමර් එක පිච්චිල දෙපාරක්ම මාරුකරන්න උනා ඒක හින්ද දැන් තියෙන ට්‍රාස්ෆෝමර් එකට සව්න්ඩ් එක හොද නෑ. ගැලපෙන ට්‍රාස්ෆෝමර් එක තෝරගන්නෙ කොහොමද අයියෙ උදව් කරන්නකො
oyage amp eka gana visthara danna.
@@nestlk KAWACHI
Digital fm surround amplifier KA - 100F
@@nestlk අයියෙ කියන්නකො
@@dilshanmadushanka3828 oyage thibuna Tranformer eke ampere keeyada wolt keeyada?
@@nestlk මතක නෑ අයියෙ😪
සර් මම 5a ට්‍රාන්ස්ෆෝමර් එකක් අරන් ඒකට බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් සෙට් කලා බැට්රි චාජරයක් හදාගන්න. ට්‍රාන්ස්ෆෝමර් එක ෆුල් වේව් එකක්. සෙට් කරනකොට දෙපැත්තෙ වයර් දෙක රෙක්ටිෆයර් එකේ ca in පින් එක්කටත් කලු වයර් එක අනිත් ac in පින් එකටත් තමයි පෑස්සුවෙ. ට්‍රාන්ස්ෆෝමර් එකට කරන්ට් එක දුන්නම ට්‍රාන්ස්ෆෝමර් එක හොදටම රත්වෙලා දුම දැම්ම out පැත්තෙන් කරන්ට් එක අවෙත් නෑ. පස්සෙ මම රෙක්ටිෆයර් එක ගලවල වයර් ඔක්කොම වෙන් කරල කරන්ට් එක දුන්නත් ට්‍රාන්ස්ෆෝමර් එක රත් උනා. මම එතනින් එහාට මුකුත් කරන්න ගියේ නෑ මේ ට්‍රාන්ස්ෆෝමර් ඒක පිච්චිලාද. එසේනම් පිච්චුනේ මා විසින් වයර් සම්බන්ද කිරීමේ වරදක් නිසාද යන්න පහදා දෙන්න. මා වයර් සම්බන්ද කල ආකාරය වැරදිනම් නිවැරදි ආකාරය පහදා දෙන්න. මේක ලොකු උදව්වක්.
12v battery charger ekak hadaganna hati mama video ekak karala thiyenawa dear. eka balanna. a vidiyata hada ganna. (Auto Cutoff Charger eka newei)
මටත් මේ ප්‍රශ්නයම තමයි උනේ ඉක්මනින් උදවු කරන්න ස්තුතියි
ඩිජිටල් මල්ටිමීටරෙන් කරානම් ලේසි අපිට
ඇම්පියර් multimeter එකෙන් බලන්නෙ කොහොමද
Transformer eke Ampere gana Multi Meter eken balanna ba dear
multimeater ek ohm agayak natuwa 0 watunoth mnd wenne
Analog meter eke 0 kiyanne, tranformer eka pichchila dear.
ඒක මොකක් කියලද කඩෙන් ඉල්ලන්නෙ.කියක් විතර වෙනවද මට උදවු කරන්න අයියෙ
eka Colombo wala thamai balanna ona. mama soyala kiyannam.
noice
හෝද පැහැඩිලි කිරිමක්
Thanks
Karant wadhin nadhdha
Na dear
Oyage number eka danna puluwan da sir
වැල්ඩින් ප්ලාන්ටි එකක් හදාා ගන්න මොකද්ද ඔින ටුාස්පෝමරය අයියෙ
AC 30v out karana ampere 200 wath Transformer ekak ona.