ane mata poddak kiyanawada man gawa oyawage ekka thiyenawa.eke wires 5 k thiyenawa .eka radiyo ekaka thibbe.mata eke out wire tika poddak kiyanawada.eke nil pata 2i kola pata2 kalu wata ekakuth thiyenawa.mama ekata 12v light ekak hai karanna oni wire 2 kiyanna ko.ane poddak kiyanawa
Man laga thiyena ups tansfomer eke aut paththe wayar 3k thiyenawa eke depaththe wayar deken 15 v enawa depaththe ekakui mada wayar ekenui 7 v enawa ithin inverter ekakata me tansfomer eka ganda puluwanda
වටිනා වීඩියෝ එකක්. ස්තූතියි ඔබ තුමාට.
Godaaaaaaaaaaaaak hoda පැහැදිලි කිරීමක් .ජය වේවා 🤗😍
thanks brother...
Niyamai bn digatama karan yaman
thanks brother...
ඉතාම වටිනා වීඩියෝ එකක් ඔබට ස්තුතියි පොඩි බැටරි චාජයක් හදන්න කොච්චර අවුට්පුට් එකක් තියෙන ටාන්ස්ෝමරයක් ඕනිද.
1st comments එක මගෙන්
🧡🧡🧡
Nice ❤❤❤
12v කරන video එකත් හෙට අනිද්දාම ඕන👍👍👍💜💖
karamu....
thanks brother...
🧡🧡🧡
Good
12v bettery ekak charge karanna, 15v out wena transpomar akakin puluwanda....15v wedida
හොඳ පැහැදිලි කිරීමක්.....
thanks brother...
Oya transformer eken amplifier ehekata supply denna barida..pls reply
puluwan 12v ekakata
ane mata poddak kiyanawada man gawa oyawage ekka thiyenawa.eke wires 5 k thiyenawa .eka radiyo ekaka thibbe.mata eke out wire tika poddak kiyanawada.eke nil pata 2i kola pata2 kalu wata ekakuth thiyenawa.mama ekata 12v light ekak hai karanna oni wire 2 kiyanna ko.ane poddak kiyanawa
Ups tasfomar ekakin 6 V chajar ekak hadanne kohomada
රතු දුබුරැ නිල් ලොකු වයර් 3ක් ද , අනික් පස කුඩා වයර් 12ක් සහිත පින් එකක් ඇති කිලෝවක් තරම් බර ට්‍රාන්ස් ෆොමරක් මගෙ ලග තියනව. ඒකෙන් වෙල්ඩින් ප්ලාන්ට්
එකක් හදන්න පුළුවන්ද. කල හැකි දේ ගැන විස්තරයක් දානවද යාලු?
bro mage oya wage transformer eke green waire ekai black waire ekatai current eka dunna eha patten spark wenawa namuth voltage ekk penne ne ai
Mage transformer eka 12 volts ampere 8 dual taping eka 15 volt transformer ekak vidayat harawanna puluvanda
4700uf capasiter ekak dammanam voltage eka wadi wenawa.....
Wayar 4 eka pattha thiyanna ekka kohomada in out hoya ganne
8 A 28×2 12v me transformer eken inverter ekak hadanna puluwanda
puluwan issarahata karamu brother...
12v inverter nam karala thiyenawa channel eke pahalata gihin balanna brother...
Man beluwa bro.. oya 12v walin neda karanne man laga thiyana transformer eka 12v ×2 ne. thiyenne 28v×2 kiyala bro
Puluwan nam eka hadana vidiya pehedili karanna loku udauwak
800w inverter pcb ඒකට හයි කරන විදිය කියලා දෙන්නකො
හොඳයි පැහැදිලියි. මගේ UPS transformar එකේ input පැත්තේ වැඩිම ohms අගය තියෙන වයර් දෙකට 230v දුන්නම output 12v එන්නේ. නැවතත් input පැත්තේ දෙවෙනියට වැඩිම ohms අගය තියෙන වයර් එකට 230v දුන්නම නම් output 14v එනවා. එහෙම පාවිච්චි කරාට ප්‍රශ්නයක් නෑ නේද. මට battery charger එකක් හදා ගන්න ඕන ඒකයි
aulak ne brother..14v eka ganna
මට transformer එකක් හම්බ උනා input පැත්තෙ wire 5 k komade 220 volts soyaganne. ,?
@@mervynrozairo9199 multimeter එකේ oms වලට දාලා. Input පැත්තේ කළු පාට වයර් ඒකත් එක්ක අනිත් වයර් වෙන වෙනම check කරන්න. වැඩිම ohm අගය තියෙන වයර් දෙකට 230v දෙන්න.(Digital multimeter එකකින් වැඩේ ලේසි )
Man laga thiyena ups tansfomer eke aut paththe wayar 3k thiyenawa eke depaththe wayar deken 15 v enawa depaththe ekakui mada wayar ekenui 7 v enawa ithin inverter ekakata me tansfomer eka ganda puluwanda
Pilithurak balaporoththu wenawa මහත්තයා
puluwan brother..
12V 0 12 V onima nadda
Analog multimeter eken kohomada balanne
eketh ohms hari basuer mood ekata dala balanna brother......
kutu model ekak neda ...
Mage ups transformer eken secondary paththa alluwama current eka wadinawa
Aiye podi ammp ekaka 12vx2 500 ma ena transformer ekk wenuwata 1a transformer ekk danmata kamk ndda mokth hniyak wenne nadda amp ektai e led light tikatai poddak kiyndko
aulak ne malli 12v 1A NEDA
@@apeelectronic877 ow aiye 12v 1a ekk e transformer ek tibunu pichchuna anika godakk heet wenw ekknk kuw 12v 1a transformer ek dand kiyl ehma kuwata suwr mdi hinda bluwe 12v 1a aulk nane neda e transformer eka heet wena eka nam samnya deyk neda aiye
Mage input paththe wayar 3ithiyenne..kaha/kalu/nil vitharai sri..
Ayye oya transformer eke amps kiyada quick reply
5=6 nam thiyenawa malli...
12v ට්‍රන්ස්පෝමර් එකෙන් 6v ගන්න බැරිද .පුළුවන් නම් ක්‍රමේ කියා දෙන්නකෝ. ඔබතුමාට ජයවේවා.
monawage wadakatada...
Electronic kitchen scale එකට 6v දෙන්න ඕන නැත්නම් AA බැටරි දෙකක් .
@@arunawellalage5303 ekata 7806 regiulrter ekak dala adu kara ganna puluwan brother...
man 7805 vedio ekak karala thiyenawa channel eke pahala athi....eke 7805 wenuwata oya ekata 7806 ekak daganna brother...
බොහොම ස්තුති ....
මේ ආකාරයට අනිත් පැත්තෙන් බැට්‍රියකින් කරන්ට් එක දුන්නම... ඔය කලු වයර් එකෙනුයි කොල එකෙනුයි 230v අරන් සාමන්‍ය විදුලියකින් පාවිච්චි කරන හීටර් චාටර් පාවිච්චි කරන්න පුලුවන්ද ... 🙏
ba brother podi circrit ekak gahanna wenawa...channel eke pahala thi brother inverter hadana hati gihin balanna brother...
Meken 200v amp ekakata karant denna puluwan da
transformer eka tikak loku ekak daganna ethakota hari brother
ඔබතුමාගේ දුරකථන අංකය දෙනවද කරැනාකර 🙏
Ac input (230 v) මාරු කරගන්නේ නැතුව හරියටම දෙන්න අවශ්‍යයි ද? (ගෙදර power line එකේ nutral wire එක transformer එකේ black wire එකට ) video එක කීප විටක් බැලුව නමුත් මට එය හරියටම පැහැදිලි නෑ, කරුණාකරලා reply කරන්න. ස්තුතියි 🙏
multemeter ekak thiyenawada brother..
@@apeelectronic877 ඔව්
AC current එකක් හින්දා live, nutral ගැන වද වෙන්න ඕන නෑ... හැබැයි මල්ටිමීටරෙන් අවුට්පුට් එක මනිද්දි AC වෝල්ටේජ් පරාසෙ 20V වලට වගේ දාන්න. මොකද අවුට්පුට් එකේ වෝල්ටේජ් අඩු වුණාට ඒකත් AC current එකක් නිසා.
DC pattata Battery eke line eka deela transformer eke oya pata Hataren kokenda 230 ganna puluwan. Reply karanna
inverter circrit ekak haraha thama denna wenne brother...inverter circrit channel eke pahala thiyenawa....eka balanna brother...
Inverter cercuit vedio wala tiyenne double tapping Tr, neda. Ups Tr eke wire 4n + - hoya ganne kohomada br
Multimeter ekee oms kiyede thiyena ona
eka brother transformer eke coill eka anuwa thama...
සර් මගේ ලග තියෙන ups transformer එකේ A.C අවුටි වෙන පැත්තේ නිල්. රතු . දුබුරැ මහත වයර් තුනක් තියනවා ඒ වයර් තුනෙන් මොන වයර් දෙකද ගන්න ඔින කියලා මට කියන්න. සර්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
depatte 2 aran balanna..
12v wage bulb ekak aran wire 3 ta maruwen maruwata thiyala balanna...kohomada eliya kiyala....multi meter ekak thiyenawanam lesi brother..
Mama anith peththata ac wayar deka sambanda karala puwar dunne awlak weyda
Mage eke out put pathte wire 3 in paththe wire 5 wadi oms Dunnama dumak awa input 14oms out put 5oms
in put eke ohms wadima agaya ena wire eka hoya ganna
eka wire ekaka thiyala anith wire ekka maru karala balanna ohoms eka .....
e patthe coill eke kambi mahatha ne neda...brother...
@@apeelectronic877 out put paththe thama kambi mahatha
ඔය transformers එක වයර් 3නක් එන්න ඔතන විදිය කියලා දෙන්නකො
මහත්මයා. 1_10 ෝටරයක් කරකව ගන්න මොනතරම් දාරිතාවක් ඇති ටාස්ෝමරයක් ඕනිද
මටත් UPS Transformer එකක් හම්බඋනා.ඒකෙ ඉන්පුට් පැත්තෙ වයර් හයක් තියෙනවා .කලු වයර් එක තියෙන්නේ මැද තුන්වෙනි එක.එතකොට කොහොමද වයර් දෙක තෝරා ගන්නෙ .අනිත් ප්‍රශ්නය අවුට්පුට් පැත්තෙ වයර් තුනක් තියෙනවා එතකොට මොකද කරන්නේ .කාරැනිකව පිළිතුරක් සපයන්න
AC Input වයර් මාරු වුනොත් මොකද වෙන්නෙ. ට්‍රාන්ස්ෆෝමර් එක පිච්චෙනවද
ow brother....
vedio eka balanna brother....PAHADILI WEYI....godak durata ups wala wire seragema ekayi...color.
නිල්පාට වයර් එකයී කහාපාට වයර් එකයි එතකොට මොනවද..? ඒවට 230V දෙන්නෑත්තම් ඇයී එවා අවිල්ලා තියෙන්නේ කියලා කියන්න පුලුවන්ද සර්.?
Aut put aka koil aka gaj aka adu kalot aut karana pamanaya wadi wanawada
Oya wire deka dannada mamath mageth thiyenne ohoma thama kalui ,kolai dannada
Hama ekatama ohomada ayye
ow malli godak urata oya widiha thama...
අනිත් වයර් මොනවටද තියෙන්නේ ඒවත් පැහැදිලි කරන්න එතකොට තවත් වටිනාකම වැඩි
battery eka phone eke bahala thiyena paramanaya anuwa thama brother..
Inverter හදන්න පුළුවන්ද යාලු මෙ වගෙ එවගෙන්
puluwan brother...
Me wayar walata amathara tava wayar dekak tiyenava black color tikak guage eka wadi.eka mokakda karanna oni
ඔය transfoma එක කියක් විතර වෙයිද
mewa parana yakada badu kadawala thiyenawa brother...
ඩබල් බැස්ටි ටාච් කරන හැටි
8-0-8 ups transformer eken oyage ara inverter ekata denna baada
ups transformer eke ඇම්පියර් gana kiyada
eka brother ups eke power eka anuwa thama....kohomath amper 5-6 awama out wenawa...
ඇම්පියර් 5/6 athida 90A battery ekak charge karanna
110 , 230 වෙන් කර හඳුනාගන්නේ කොහොමද?
ohom agaya anuwa thama brother..
මම මෙච්චරකල් හිතන් හිටියේ ලොකු වයර් දෙක තියෙන පැත්ත තමයි AC 230v දෙන්නෙ කියලා.
ne brother
මට තව ප්‍රශ්නයක් අහන්න පුලුවන්ද 👍
Taspfoomare wayar set kalama dun danawa
wire waradi brother.....ayi balanna...
Output Eke Wayar 3k Thiye ne mage eke
බැටරයට ගහන වයර් මාරු උනෙත් මොකද වෙන්න ? ධන රින මාරු උනෙත්
rectifire eka piccheyi brother
A c...paththa..wiar2 thinapaththane anek eewage
2 thiyenawanm 12v enawa athi brother...
අයියා.ඔයාගේ.පොන්.නොම්බරේ.එවනවද.පොඩි.දේයක්.අහගන්න
පෝන් නම්බර් එක දෙන්න