සුජාතා සිටුදුව, සිදුහත් කුමරු අලලා පද හැදූ සිරිධම්ම හිමිට පිළිතුරු - Ven. Thapowanaye Rathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2023
  • Email - amashanthithapowanaya@gmail.com
    Facebook - / minipuraamashanthithap...
    #Thapowanaya #buddhism

ความคิดเห็น • 1.1K

  • @thamarapriyadarshani2342
    @thamarapriyadarshani2342 8 หลายเดือนก่อน +28

    දෙයි හාමුදුරුවනේ පණපිටින් ම අපායේ යනවා ඕවා සංසාරේ පුරාවටම පල දෙනවා විදෝනවා.මේ ගැන පැහැදිළි කර තේරුම් කර දෙන අපේ ස්වාමීන් වහන්සේ ට සසර පුරාවට ම මේ පිං මහිමය අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.අපේ ගෞතම බුදු මෑණීන් වහන්සේ ගෙන් අපට අපේ මතු පරපුරට දායාද වූ ඒ උතුම් අසිරිමත් ගෞතම බුද්ධ ශාසනය රැක දෙන්න අපේ හාමුදුරුවනේ.

  • @padminineththasinghe937
    @padminineththasinghe937 8 หลายเดือนก่อน +69

    සිරිධම්මගෙ මොලේ අමාරුවක්.ඔහු චීවරයක් දරා සිටියත්,බුද්ධ පුත්‍රයකු නෙව මිථ්‍යාදුෂ්ඨයෙකි.පැහැදිලි කිරිමට ඔබ වහන්සේට පින්.

  • @kamkanmgamageasankamadhawa9005
    @kamkanmgamageasankamadhawa9005 7 หลายเดือนก่อน +12

    දේවදත්ත ජිවමාන ප්‍රතිමූර්තියක් වන සිරි ධම්ම හිමි හට සිරි සත්දර්මය ම අවබෝධ වේවා!!!!!!!!!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +101

    බුදු දහමට අපහස කරන හාමුදුරුවන්ට නිසි කලට දඩුවම් ලැබේවා .🙏🙏🙏 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏

    • @maddumageweerasinghe5872
      @maddumageweerasinghe5872 8 หลายเดือนก่อน +3

      සිරිධමිම හාමුදුරැවෝ බුද්ධිගම විනාශ කරයි. NGO කෙනෙක් වගෙයි. පරිස්සමින්.

    • @rhythmStyle-cc3cq
      @rhythmStyle-cc3cq 29 วันที่ผ่านมา

      Budu hamuduruwonge kaleth hitiya siridamma wage nigantayo.

  • @kaveeshachamodya8090
    @kaveeshachamodya8090 8 หลายเดือนก่อน +99

    විකෘති ධර්මය ප්‍රකෘති කරනවාට ගොඩක් පින් ස්වාමීන් වහන්ස
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Mahina12
      @Mahina12 8 หลายเดือนก่อน

      උමන්ධාවේ සිට් ඩොවව්න් කොමඩි ( sit down comedy )පිස්සන් කොටුවේ උස අඩි 6 කප්පන් කාරයා. බුද්ධර්මය විකුර්ථකරන සිරි ධර්මය ගේ වැඩේ සිංහල යන්ව ලෝකය ඉධිරියේ පාච්චල් කරලා, නින්ධ්වට ලක්කරලා සල්ලි හොයාගන්න එකයි. පාස්කු ප්‍රහාරයට බිධක්වත් කණගාටුයි නැති ගොන් වේස අම්මන් ඩීලයි, නෑට්ට අරකේ ගහගත්තු පිම්පියෝ ටිකක් වටකරගෙන නටන නාඩගමට 69 ලක්ෂයේ කලකන්නිට දැ න් සැපද.

    • @thejaperera9984
      @thejaperera9984 8 หลายเดือนก่อน +3

      අනුකම්පාවෙන් දැනුම් දෙමි
      බුදුන් ඝාතනය කර බුදු වන්නට තවත් දේවදත්ත කෙනෙක් නිර්මාණය වී ඇත ඔහු සමග සිටින ඔහු කියනා දේ අනුමත කරන විශ්වාස කරන සියල්ලෝ ම නිරාගත වී ඇතිදේවදත්ත සිටින තැනට ම පොළොව පලා රැගෙන යනු ඇත
      ප්‍රඥාවන්ත බුද්ධිමත් පින්වතුනි ඔබ නොරැවටී අනුකම්පා සහගතව බලා සිටින
      මක්නිසාද අලුතෙන්ම නිරයක් මේ අය සඳහා බිහිවනු නිසැකය

    • @amalmedawala899
      @amalmedawala899 8 หลายเดือนก่อน

      2nd dewadatha.(siri) ganan noganamu...🤯🤯🤑🤑🤑🤡🤡

    • @susajeegamini3803
      @susajeegamini3803 8 หลายเดือนก่อน +2

      Pitiduwa budu wela kiyana modayan
      Inna me rate RANIL la mainala
      Kaputala raja wena aka kumana kathada

  • @user-xt2yn3bx1d
    @user-xt2yn3bx1d 7 หลายเดือนก่อน +4

    ගරුතර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කල පැහැදිලි කිරීම බොහෝ බොදුනුවන් ගෙ සිත් වලට මහත් සැනසිල්ලක් වනූ නියතයි.ඔබ වහන්සේට තවත් දිගු කලක් බෞද්ධයන් ගේ හිත සුව පිණිස සේ වය කිරීමට බූද්ධ රත්ණයෙ ආශීර්වාද ය ලැබේවා

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 8 หลายเดือนก่อน +53

    උතුමි වු චිවරය පළිහක් කරගෙන බිස්නස් කරමින් අතහැරිම වෙනුවට බදා ගැනිම ජයට කරගෙන යන සම හරක්ට ඔබ වහණ්සේලා වැනි නියම බුද්ධ පුත්‍රයන් ඔවුනට පිළිතුරකි. සාධු සාධු සාධු.!!! 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 8 หลายเดือนก่อน +50

    බුදු දහමෙහි සත්‍ය හෙළිදරව් කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .බොහොම පිං ද.සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻

  • @dssobandula2001
    @dssobandula2001 8 หลายเดือนก่อน +8

    මේ පිටිදුවේ සිරි ධම්ම බුදුන් වහන්සේට අවමන් කරන්නේ මේකා වෙනත් ආගමික කොන්ත්‍රාත්තුවක්. මේකා ගේ සිවුර ගැලවීම අදාල අය ගේ ඉක්මන් කාර්්‍යයක්..

  • @kamalgunathunga
    @kamalgunathunga 8 หลายเดือนก่อน +25

    සිරිධම්මගගේ උපාසක උපාසිකාවන් ට මේ ධර්මය ඇසීමේ පින උදාවේවා!

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 8 หลายเดือนก่อน +11

    උගත් යැයි කියාගන්නා නූගත් මිනිසුන්ගේ පුහුදුන් සිත් වල්මත් කරන ,මෙවැනි සිවුරු දරාගත් පුද්ගලයින් බුද්ධ චීවරයටත් මේකරන නිගරුව සියල්ලන්ට අවබෝධ වේවා ...බුදු හිමි කල සිට උන්වහන්සේ දැක හදුනන දෙව් ලොවවැඩ සිටින දෙවියන්ටවත් මේඅවැඩ පෙනේවා ......සත්‍ය වටහා දෙන ඔබහිමිට පින්...🙏

  • @sunilstephan7522
    @sunilstephan7522 8 หลายเดือนก่อน +66

    ඔබවහන්සේව ගොඩාක් පින් සිරිදම්මට අහුවෙලා ඉන්න මිනිස්සුන්ට කරුනු පහදනවට,අඩුගානේ අලුතින් අහුවෙන අයටවත් පිහිටක් වෙයි තෙරුවන් සරණයි

    • @kumudinihettige2823
      @kumudinihettige2823 8 หลายเดือนก่อน

      ඒ අනුගාමිකයන් එක්ක කතා කරන්න බෑ , පුදුම හිතෙනවා එයාලා මේ මිත්‍යාවට ගොදුරක් වෙලා ඉන්නෙ

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 8 หลายเดือนก่อน +5

    අපි අනුකම්පා කරමු..පිටිදූවේ හිමිට..අපේ බුදුන් වහන්සේ මේවා දුටුවා..සාසනේම කෙනෙක් අතින් සාසනේ විනාස වෙන්නේ කියා... තෙරුවන් සරන වේවා..

  • @hesanidisalya
    @hesanidisalya 8 หลายเดือนก่อน +17

    සිරිදම්ම හාමුදුරුවොත් මේ කලෙ තාවත් දෙවදත්ත කෙනෙක් ලොව්තුරා අමාමැණි වු මගේ බුදු පියානාන්ට ඇයි මේතාරාන් අපෙ හස අද විතරක් නෙවෙයි එදත් මේවැනි දුස්ටයො හිටියා මගේ බුදු පියානාන්ට මා විසින් නමස්කාර පුර්වක බුදු දහට නමස්කාර කරමි මගේ බුදු පියා මේ තුන් ලොකටම බලගතු උතුම් තාතාගෙතයන් කනක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මා සසර සැරිසාරනා තුරු මගේ බුදු පියානාන් සරන යමි 🙏🙏🙏

    • @samanthalekamge2995
      @samanthalekamge2995 8 หลายเดือนก่อน

      පිටදුව නොවෙයි දේවදත්ත😂😂😂😂

    • @susajeegamini3803
      @susajeegamini3803 8 หลายเดือนก่อน

      😂😅😅😂

  • @dhammikasrimatheeabeywardh9646
    @dhammikasrimatheeabeywardh9646 3 หลายเดือนก่อน +1

    අපේ රතන ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදුසරණයි.
    සත්‍ය පැහැදිලි කිරීමට යත්න දරන ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ඉලක්කයට යාමට පාරමිතාවක් වේවා!

  • @hemamaliperera8993
    @hemamaliperera8993 8 หลายเดือนก่อน +61

    විකෘති ධර්මය හෙලා දකිමින් සද්ධර්ම ය දේශනා කරන ඔබ වහන්සේ ට උතුම් තෙරුවනේ අනන්ත ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

    • @d.gpiyasena6486
      @d.gpiyasena6486 8 หลายเดือนก่อน +1

      Samantha badra keewa bawanawa boruwak kiyala .americawe bawanawa ihalin piligena thiyenne .

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      ​@@sriyaniqwarfordt3764😘😘💗

    • @monikanilanthi8073
      @monikanilanthi8073 8 หลายเดือนก่อน +1

      ඔය මිනිස්සුන්ව අල්ලල හිරෙට දන්න ඔන

  • @vikasithatv2336
    @vikasithatv2336 8 หลายเดือนก่อน +14

    ඔබවහන්සේ වගේ මෙවැනි සාසනය සුරකින වැරදි වැටහිම් වලින් මිනිසුන් මුදවාගන්ඩ වෙරදරන පිංවත් හිමිනමක් ඔබවහන්සේ වැනි සාසනික මෙහෙවරක් කරන හිමිවරු ලංකාවේ තවතව බිහිවේවා කියල ප්‍රර්ථනා කරනව සාදු සාදු සාදු

  • @user-sn6fh8hf5e
    @user-sn6fh8hf5e 8 หลายเดือนก่อน +23

    අපට කියන්න තියෙන්නෙ මෙසිරිදමිිම ලගට බනඅහන්න යන්නෙ කුනුහරප අහන්න කැමති පටිචිිච සමුප්පාදය වත් නොදත් මිත්‍යාදුෂ්ටික හැම දේටම බක බක ගාලා හිනාවෙන පිරිසක්

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 8 หลายเดือนก่อน +47

    අධර්මයෙන් , ධර්මය වෙන් කර නිවැරැදි පිරිසිදු බුදු දහම සමාජයට දේශනා කරන ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා !🙏🙏🙏

    • @w.s6532
      @w.s6532 8 หลายเดือนก่อน +2

      නිදුක් නිරෝගී සුව ලැබේවා sadu.sadu..sadu 🙏🙏🙏

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      ​@@w.s6532ලස්සනයි 💗

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      ඇත්ත 🙏

    • @R.ksunilGunasekara-ct5eg
      @R.ksunilGunasekara-ct5eg 14 วันที่ผ่านมา

      @@w.s6532 bundunge sasanaye peviidhi bawa lava budunta getaheema Angeles endangered kana kana Kanawha wagei

  • @lakmi88
    @lakmi88 8 หลายเดือนก่อน +38

    බුදුන් වහන්සේගේ සමයෙත් සිරිධම්මල වගේ මිත්‍යාදෘශ්ටික අය ජීවත් වුනා.
    ඔබ වහන්සේට බොහොම පින් මේ දේවල් පහදා දීම සම්බන්ධයෙන් 🙏🙏

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      ඔයාටත්🙏🙏🙏

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd 8 หลายเดือนก่อน +12

    බුදු දහමට අපහස කරන හැම බික්ෂුවක්ම නෙරපා හැරීම උතුම් ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @jayanthianradi7502
    @jayanthianradi7502 8 หลายเดือนก่อน +58

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ මාගේ ගෞරවනීය ,අති පූජනීය ,සදාවන්දනීය ලොකුස්වාමින් වහන්සේට ඉතා ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 කරුණාබර ,ඉතා නිහතමානි උතුම් බුදු පුතුන් වහන්සේට බොහෝ බොහෝ පින් 🙏💎🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි🙏 උතුම් නිවන් මග වඩිමින් සත්ත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සසර.බිය උපදවමින් අප නිවන් මගට යොමු කරන,..මේ අභූත චෝදනා පිළිගන්නා පුහුදුන් මිනිසුන්ට සුමග කියා පහදා දෙන හිමියනි💎🙏💎 ඔබවහන්සේලා වැනි ආර්‍ය මහා සඟරුවන තවමත් වැඩ සිටීම මහත් භාග්‍යයක් 🙏💎🙏 ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @udithasamaratunga9649
    @udithasamaratunga9649 8 หลายเดือนก่อน +17

    මාර පිඩාවට සිත දූෂ්‍ය වූ විට මෙවැනි චරිත බිහිවෙනවා...
    තෙරුවන් සරණයි පින්වත් රතන ස්වාමින් වහන්ස නිවැරැදි ලෙස බෞද්ධ දර්ශනය තුළ වෛරය ක්‍රෝධය නොමැතිව මේ කරුණු නිසි ලෙස අවබෝධ කරවීම සදහා කරණු ලබන කැපවීමට... 🙏

  • @gunarathnamenikeurassawa-mu6fk
    @gunarathnamenikeurassawa-mu6fk 8 หลายเดือนก่อน +32

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා බුද්ධ සාසනය රැක ගැනීම සදහා මෙ කරන උතුම් මෙහෙවර ට සාධු සාධු සාධු

  • @BinuliWeerakoon12
    @BinuliWeerakoon12 8 หลายเดือนก่อน +47

    බුදුන්ගෙ කාලෙත් චින්චි මානවිකාවො හිටියනෙ.
    ඔබවහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 8 หลายเดือนก่อน +38

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සත්‍ය පහදා දීම සම්බන්දව
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SudharmikaSriyani
      @SudharmikaSriyani 5 หลายเดือนก่อน

      බුදු සසුන රැකගන්න ඔබ වහන්සේ වැනි පින්වත් උතුමෝ බොහෝ බොහෝ වේවා .

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 8 หลายเดือนก่อน +3

    චීවරය දරාගෙන හිටියා ට මිත්‍යා දුඨකයෙක් ඔයවැනි පව්කාරයෙක් ට මෙලොව ම පටිසන් දෙන වා මේ බෞද්ධ නොවනවග පැහැදිළි යි ගරු ස්වාමීන් වහන්සේ ට පැහැදිළි කිරීම ට ගොඩක් ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @nimalkotawalagedara7776
    @nimalkotawalagedara7776 8 หลายเดือนก่อน +29

    මහානායක ස්වාමින්වහන්සෙ ලාගේ නිහඩතාවය මට නම් ප්‍රශ්නයක් අපෙ හාමුදුරුවනේ .

    • @stvlktube
      @stvlktube 5 หลายเดือนก่อน +1

      උන්දැලෑ බණ දන්නවයෑ...සමන්තයාගෙ පොත් කියවලා ගත්ත විකාර දැනුමට බයයි

  • @UpulwilaSumana
    @UpulwilaSumana 8 หลายเดือนก่อน +17

    බොහොම පිං පණ්ඩිත හාමුදුරුවනේ මේ කරපු පැහැදිලි කිරීමට 🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 8 หลายเดือนก่อน +102

    බුදුන් මරා මං බුදු වෙමි කියන දේවදත්ත වගේ
    බුදු පියානන් වහන්සේගේම කසාවත පොරවගෙන,උන්වහසේගේම ධර්මය ඉගෙනගෙන බුදුන් වහන්සේටම අපහාස අගෞරව කරනවා 😢 අනේ මංදා.....

    • @maheshikasandamali3519
      @maheshikasandamali3519 8 หลายเดือนก่อน +1

      Ow balanna ai ahema karanne😢

    • @wasanasilva7770
      @wasanasilva7770 8 หลายเดือนก่อน +7

      බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටිය නම් අදත්, එදා දේවදත්ත දිහා අනුකම්පාවෙන් බලන් හිටියා වගේ මේ සිරිධම්ම දිහත් අනුකම්පාවෙන් බලා හිඳිවි. මොනා නැතත් බුදුහාමුදුරුවන්ට පද හදපු හැම කෙනාටම වුනු දේවල් හැමෝම දන්නවා. අනික සිරිධම්ම ඇරුනම කොච්චර මිනිස්සු ඉන්නවද බුදුහාමුදුරුවන්ට ගරහන. මගේ මූනටම පානදුරේ පැත්තේ ඉන්න ක්‍රිශ්නමූර්ති සම්ප්‍රදායද මොකක්ද එකකින් කේන්දර බලන කේන්දර කාරයෙක් කිව්වා හරිම අප්‍රසන්න කතාවක් බුදුහාමුදුරුවෝ ගැන. සත්තකින්ම කිව්වොත් මේ තිරිසන් ධර්ම අදහන ගිහි පැවදි මේ දෙකොටසම අහිංසක මිනිස්සු න්ව මුලා කරත් හරි ධර්ම රසය දැනුනු ගමන් මිනිස්සු හරි මාර්ගයට එනවාමයි.

    • @yasodhasethunga2521
      @yasodhasethunga2521 8 หลายเดือนก่อน

      dewdaththa

    • @arunakumara2203
      @arunakumara2203 8 หลายเดือนก่อน

      දෙපැත්ත කැපෙන පිහි වගේ

    • @SamithChandrasinghe
      @SamithChandrasinghe 8 หลายเดือนก่อน

      ​@@maheshikasandamali3519❤p

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 8 หลายเดือนก่อน +25

    අහෝ ස්වාමින් වහන්සේ කොහේ යන්න ද අනුකම්පා වෙන් බලනවා. ඔබ වහන්සේ ට උතුම් නිවන ලබත්වා

    • @Mahina12
      @Mahina12 8 หลายเดือนก่อน

      උමන්ධාවේ සිට් ඩොවව්න් කොමඩි ( sit down comedy )පිස්සන් කොටුවේ උස අඩි 6 කප්පන් කාරයා. බුද්ධර්මය විකුර්ථකරන සිරි ධර්මය ගේ වැඩේ සිංහල යන්ව ලෝකය ඉධිරියේ පාච්චල් කරලා, නින්ධ්වට ලක්කරලා සල්ලි හොයාගන්න එකයි. පාස්කු ප්‍රහාරයට බිධක්වත් කණගාටු නැති ගොන් වේස අම්මන් ඩීලයි, නෑට්ට අරකේ ගහගත්තු පිම්පියෝ ටිකක් වටකරගෙන අද කියනඑක හෙට බොරුකියන මේ නටන නාඩගමට 69 c ලක්ෂයේ කලකන්නිට දැ න් සැපද.

  • @jayanthianradi7502
    @jayanthianradi7502 8 หลายเดือนก่อน +48

    මේ උතුම් දේශණාව අසන්නට ඔබ සැම දෙනා වාසානාවත් වේවා¡🙏🙏🙏 පණ්ඩිත ලොකු ස්වාමින් වහන්සේ අප.වෙත මහත්වූ කරුණාවෙන්ම පහදා දෙන අති ශ්‍රේෂ්ඨ දේශනාවක් 🙏💎🙏

    • @Mahina12
      @Mahina12 8 หลายเดือนก่อน

      උමන්ධාවේ සිට් ඩොවව්න් කොමඩි ( sit down comedy )පිස්සන් කොටුවේ උස අඩි 6 කප්පන් කාරයා. බුද්ධර්මය විකුර්ථකරන සිරි ධර්මය ගේ වැඩේ සිංහල යන්ව ලෝකය ඉධිරියේ පාච්චල් කරලා, නින්ධ්වට ලක්කරලා සල්ලි හොයාගන්න එකයි. පාස්කු ප්‍රහාරයට බිධක්වත් කණගාටුයි නැති ගොන් වේස අම්මන් ඩීලයි, නෑට්ට අරකේ ගහගත්තු පිම්පියෝ ටිකක් වටකරගෙන නටන නාඩගමට 69 ලක්ෂයේ කලකන්නිට දැ න් සැපද.

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 8 หลายเดือนก่อน +3

    මේ ගින්දර එක්ක සෙල්ලම් කල අයට එ් ගිනි නැවත අාපසු ලැබෙන කාලයේ අාරම්භ අවස්ථාවයි.
    හිනමානයෙන් අසහනයෙන් පෙලෙන
    ලෝකයට තම මෝඩකම නොපෙනේයයි සිතන
    අසරණයින්.
    පුහු අහංකාරකම විදහා දක්වන මුග්ධයින්ගේ ඉරණම ලෝකයට විවර වේවා.

  • @anandaranaweera419
    @anandaranaweera419 8 หลายเดือนก่อน +4

    සාධු, සාධු. ඔබවහන්සේට තෙරුවන් සරණයි. ඔබ වහන්සේ පමණයි මේ මිථ්‍යා දුශ්ටික අදහස් වැරදි බව පෙන්වාදී අපට නිවැරදි ධර්මය පෙන්වා දෙන්නේ. මේවා දැකීමෙන් ඇසීමෙන් අප රටේ කිහිප දෙනෙක් හෝ ගලවාගැනීමට හැකි වනු ඇත.
    ඉදිරියටත් මෙවැනි සාඛච්ඡාව මගින් දැනුවත් කිරීම් කරන ලෙසට ඉල්ලා සිටිමි.

    • @isurumuthuthanthri3512
      @isurumuthuthanthri3512 8 หลายเดือนก่อน

      බඩල්ගම විපුලසිරි නායක ස්වාමින්වහන්සේත් මෙලෙසම පැහැදිලි කල වීඩියෝවක් බැලුවා.තව තවත් ස්වාමින්වහන්සේලා මින්‍යාව පරාජය කිරීමට පෙල ගැසේවා🙏🙏🙏

  • @sugandi3444
    @sugandi3444 8 หลายเดือนก่อน +17

    පිංවන්ත ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 8 หลายเดือนก่อน +9

    රතන හාමුදුරැවනේ .සිතට හරිම වේදනයි.අරකියන කතාවලට .අැයි තවමත් අරකටට දඩුවමක් නොලැබුනේ.මට්ටු වෙන්න.හිතට එන දෙවල් කියන්න බැරි නිසා.නිහඩ වෙමි.ඔබ වහන්සේට තෙරැවන් සරණයි.දෙවිරැකවරණයි.

  • @user-dk2xk7xn3x
    @user-dk2xk7xn3x 8 หลายเดือนก่อน +10

    අපට නියම ධර්මය කියා දෙන ඔබ වහන්සේට පින්

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 8 หลายเดือนก่อน +24

    අනේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ මේ පැහැදිලි කිරීම් වටිනවා .
    තෙරුවන් සරණයි !!!

  • @krishhettiarachchi
    @krishhettiarachchi 8 หลายเดือนก่อน +3

    සිරිධම්ම හිමි(?) මේ කරපු ජඩ වැඩේ නම් අන්තිමයි. මේවා එළිදරව් කරනවාට ඔබවහන්සේට බොහොම පින්.

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 8 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවනේ අපි මොන ප්රෂ්න ආවත් ජීවිතය ජයගෙන තියෙන්නෙ බුදු බණ නිසයි. උතුම් බොධිසත්ව බුදු චරිතේ නිසයි . ඔබ වහන්සේට නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .

  • @sriyaniramyalatha8585
    @sriyaniramyalatha8585 8 หลายเดือนก่อน +18

    චිවරධාරි න් ..හා .. ස්වාමීන් වහන්සේ ලාව වෙන වෙනම හදුනා ගැනිමට හැමෝටම .....හැකියාව ලැබෙිවා සාදු සාදු සාදු!!!!!!!!!

    • @sidathmaaskorala9298
      @sidathmaaskorala9298 8 หลายเดือนก่อน +2

      මොවුන්ට චීවර දාරින් කියන්න එපා.චීවර ය උතුම්..මොවුන් සිවුරු රඳවන

    • @kumuduprasangka7254
      @kumuduprasangka7254 8 หลายเดือนก่อน

      හරිම දුකයි ස්වාමින්වහන්ස සිරිධම්ම හාමුදුරුවන්ගේ දේශනාව ඇහුවට පස්සේ මේ හාමුදුරුවෝ අඩුම තරමේ තමා සරණ ගිය ශාස්තෘන් වහන්සේ නේද මේ කතන්දර කියන්නේ කියලා හිතුවේ නෑ නේ

  • @ishanmanoj1059
    @ishanmanoj1059 8 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සතු අනන්ත ගුණ බලයෙන් නිරෝගීව ඉන්න ලැබේවා ..සිරිදම්මට ව්පාක ලැබෙයි

  • @thilakamaldeniya6948
    @thilakamaldeniya6948 8 หลายเดือนก่อน +8

    පැහැදිලි කරන ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි සියලු ම දෙවි රැක වරනයි සාධු . සාධු . සාධු

  • @haleemahaleema6596
    @haleemahaleema6596 8 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරයම වේවා , සාදු ...සාදු ..සාදු 🙏🙏🙏💐💐💐

  • @sl..jpk..cg..8414
    @sl..jpk..cg..8414 8 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගොඩාක් පැහැදිලිව කියාදෙනවා අපේ බුදු දහම ගැන.ඔබ වහන්සේට මෙවැනි බුද්ධ දේශනා තව තවත් කිරීමට ශක්තිය ලැබේවා .

  • @Minipurakelum-uw6ns
    @Minipurakelum-uw6ns 8 หลายเดือนก่อน +20

    දර්ම විනයක් කියල දෙයක් අපේ රටේ නැති එක ගැන දුකයි ඕනෑම ස්වාමින්වහන්සේ කෙනෙකුට තමන්ට කැමති පරිදි දර්මය වෙනස් කරගන්න අපේ රටේ නිදහස තියෙනව අස්ගිරි මල්වතු මහනාහිමිවරු මේවට සද්ද නැතුව ඉන්නෙ ඇයි ඔබ වහන්සේ වැනි උතුම් ස්වාමීන්වහන්සේලා නැති දවසක ලංකාවේ උතුම් බුදු දහමක් නැති වෙනව

    • @Mahina12
      @Mahina12 8 หลายเดือนก่อน

      උමන්ධාවේ සිට් ඩොවව්න් කොමඩි ( sit down comedy )පිස්සන් කොටුවේ උස අඩි 6 කප්පන් කාරයා. බුද්ධර්මය විකුර්ථකරන සිරි ධර්මය ගේ වැඩේ සිංහල යන්ව ලෝකය ඉධිරියේ පාච්චල් කරලා, නින්ධ්වට ලක්කරලා සල්ලි හොයාගන්න එකයි. පාස්කු ප්‍රහාරයට බිධක්වත් කණගාටු නැති ගොන් වේස අම්මන් ඩීලයි, නෑට්ට අරකේ ගහගත්තු පිම්පියෝ ටිකක් වටකරගෙන අද කියනඑක හෙට බොරුකියන මේ නටන නාඩගමට 69 c ලක්ෂයේ කලකන්නිට දැ න් සැපද.

  • @pathirageperera9990
    @pathirageperera9990 7 หลายเดือนก่อน +1

    උන්වහන්සේටත් ඔබ වහන්සේට සේම පුණ්‍ය ශක්තිය සහ ප්‍රග්නාවන්තභාවය ලැබේවා!!!සංඝරත්නයේ සමගිය ගිහියන්ට සැපයක් 🙏🌼🌼

  • @user-pu6ul2ms1h
    @user-pu6ul2ms1h 8 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දේශනය අහගෙන සිටින විට අැසට කදුලුත් එනවා සිරිදමිම හිමිට මෙි කරන අපහස වලට විශ්වයෙන් දඩුවමි කරයි බුදුන් වහන්සේට අපහස කරන මුන් හිමිවරැ නෙමෙයි.ඔබ වහන්සේට බුද්ධ ශාසනය සුරකීමට ශක්තිය ධර්්‍යය ලැබෙිවා

  • @yasahenegama7234
    @yasahenegama7234 8 หลายเดือนก่อน +3

    ස්වාමිනි ඔබවහන්සේට බොහොම පින් මේ වගේ දේවල් පිලිබඳ කරුණු දැක්වීම කමක් නෑ ස්වාමිනි කසාවතක් පොරව ගෙන සිරිදම්ම හිමියන් අපාගත වෙනවා.

  • @SandunRuwan
    @SandunRuwan 8 หลายเดือนก่อน +3

    ධර්මය වීකෘති කිරීම ආනන්තරිය පාප කර්මයකි,,, සත්‍ය ධර්මය පහදා දිම ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ විම් පිනිස හේතු උපකාර වේවා,

  • @isharafernando1854
    @isharafernando1854 8 หลายเดือนก่อน +6

    උතුම් බුද්ද දර්මට මාගේ නමස්කාය වේවා. සාදු සාදු සාදු

  • @malikajayalath3036
    @malikajayalath3036 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏 බුදු දහමේ සත්‍ය කියාදෙන පින්වත් ලොකු සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා .තෙරුවන්සරනයි .

  • @ipapk4537
    @ipapk4537 8 หลายเดือนก่อน +5

    නුබ වහන්සෙට තෙරැවන් සරනයි අැත්ත අැති සැටියේ න් අපිට ඉදිරියටත් පහදා දෙන මෙි කාරැනාවෙන් ඉල්ලා සිටිමි බුදු සරනයි

  • @hectordias8087
    @hectordias8087 8 หลายเดือนก่อน +3

    සිරි දම්ම හිමිගේ සිතුවිලි වලට පිළිතුර දුන් සුවාමින් වහන්සේට බුදු සරනයි බේරුවල හෙක්ටර් ඩයස්

  • @agampodi
    @agampodi 8 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු, ගෞරවනීය ස්වාමින්වහන්සේ ශාසනය සුරකින්න කරන මේ සියලු වැඩ කටයුතු ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවන් ලැබීමටම හේතු සම්පත් වේවා! ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් ගුරුදේවෝත්තමයානන් වහන්සේලාටත් උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝධයම ලැබේවා!

    • @amithapadmini2898
      @amithapadmini2898 8 หลายเดือนก่อน +1

      Sakra dewiyo hama asadaranayakma balaganithwa

  • @Ranjithsamantha
    @Ranjithsamantha 8 หลายเดือนก่อน +22

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤංකෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    පස්සිතුං වන්දිතුං වරං..
    සාරිපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියා
    සද්ධාසීල දයා වාසං
    බුද්ධ පුත්ත නමා මහං,!!!!!

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

    • @lokuyaddehigeindrani5606
      @lokuyaddehigeindrani5606 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

    • @indraperera5409
      @indraperera5409 8 หลายเดือนก่อน +1

      සමන්ත බඩ්ඩ ට කවදහරි මේවා පඩිසන් දෙනවා බුදු සිවුර කරේ දාගෙන ඩොලර් හොයන වැඩක් කරන්නේ . බුදු දහමට අපහාස කරනවට මෙයට ගෙවනවා ඩොලර් ඇයි මෙයාට මේවට දඩුවම් නොදෙන්නේ

    • @indraperera5409
      @indraperera5409 8 หลายเดือนก่อน +1

      ඔබවහන්සේට තෙරුවන් සරනයි මේවා ජනතාවට තෙරුම් කර දෙනවට . සිරිධම්ම යට කවදහරි පිස්සු හැදිලා මැරෙන්නේ

  • @amilabalasooriya4382
    @amilabalasooriya4382 8 หลายเดือนก่อน +3

    මමත් ගියා සිරිධර්ම ගේ වත්ත බලන්න සම්පූර්ණ කළු කඩ ව්‍යාපාරයක්

  • @kavindumihiranga392
    @kavindumihiranga392 8 หลายเดือนก่อน +11

    තෙරුවන් සරනයි හමුදුරුවනේ. ඔබවහන්සේට බොහෝම පිං.....🙏🙏🙏

  • @anomakumari233
    @anomakumari233 8 หลายเดือนก่อน +201

    සිරි ධමිම හිමිට වැඩිකල් නොගොස් මේ කියන කතා වලට විපාක ලැබෙයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

    • @dammikaabayakoon2208
      @dammikaabayakoon2208 8 หลายเดือนก่อน +6

      ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

    • @maddumageweerasinghe5872
      @maddumageweerasinghe5872 8 หลายเดือนก่อน +4

      හරිවැදගත් දේශනාවක්.සාදු සාදු සාදු!!!

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 8 หลายเดือนก่อน +5

      තම තමන්ගේ කර්ම ගෙනියන්නේ තමන්ම.යි බලමු.

    • @chamiudani740
      @chamiudani740 8 หลายเดือนก่อน +1

      Ethakota kinchi manikawa gana... මිනිස්සු buduhamuduruwanta පද හැදුවේ නැද්ද??????????? Oba වහන්සේගෙ බන මේ පින්වත් මොඩ huttilata හොදයි😂

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත අනෝම වැඩියි ඕනවට වඩා

  • @rramanayaka7368
    @rramanayaka7368 8 หลายเดือนก่อน +11

    පිංවත් ස්වාමින් වහන්ස ඒ කාලයෙත් කාසාවකන්ටයින් හිටියානේ .අද නිර්මල බුදු දහම වනසන ප්‍රධාන කාසාව කණ්ඨකනිකායේ අයිතිකරු පිටිදූවෙන් බිහිවෙලා.

    • @rachelperaud1945
      @rachelperaud1945 8 หลายเดือนก่อน

      කාසාව කන්ටකයන් බිහි වන්නේඅනාගතයේ. අතීතයේ සිටියේ නෑ .

  • @chamaliyange
    @chamaliyange 8 หลายเดือนก่อน +4

    මමත් මේ ගැන හරිම හිතේ අමාරුවෙන් හිටියෙ. බොහෝ පිං ඔබ වහන්සේට

  • @harshanamaduranga1839
    @harshanamaduranga1839 8 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට

  • @දඟයා
    @දඟයා 8 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.එ හිස් පාරාජිකා චීවරදාරියා ගැන දන්නො දන්නවා .මොලෙ නැති ,පෝසත් කියාගත් පිරිසක් එ වටා රොක්වෙලා.සුගතීභූමි වගේම සතර අපායත් හිස් නොවිය යුතුමයි .

  • @dharshaniothika6813
    @dharshaniothika6813 8 หลายเดือนก่อน +10

    තෙරුවන් ඝරණයි සවාමීන් වහන්ස.සිරිධම්ම ස්වාමීන් වහන්සේ ගැන කණගාටුයි.මේ තරම් පහත් සිතුවිලි ඇති වෙන්නේ නිරය ගැන නොදන්නා බව පැහැදිලිය.

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 8 หลายเดือนก่อน +6

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @sujasujee4513
    @sujasujee4513 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු !!
    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට !!!🙏💐🙏💐🙏💐
    භාග්‍යවතුන් වහන්සේට මේ කරන අපහාසයට ඔබ වහන්සේගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන්මයි හිටියෙ ,,🙏💐🙏💐🙏💐
    ඉතාම වටිනවා මේ කිසිවක් නොදත් පිටිදූවේ සිරිධම්ම ස්වාමින් වහන්සේට සහ ඒ ස්වාමින් වහන්සේ වටා ඉඳගන ඒ හාමුදුරුවො දෙසන ඕන බොරු බේගලයකට සාදු කියන බාලයින්ට මේ සත්‍ය පහදා දෙනවට,
    මේ කියන දේවල් හිතා මතාම කරන ධර්ම විකෘතියක් බව අවධානයෙන් අසන ඕනම කෙනෙකුට මනාව වැටහෙනවා .
    මේ වගේ ස්වාමින් වහන්සේලා නිසා ධර්මය නොදත් කී දෙනෙක් නම් මේ බුදුන් වහන්සේට කරන අපහාසය අනුමෝදන් වෙලා අපා ගත වෙනවද ,
    ධර්මය අල්පමාත්‍රයක්වත් නොදත් අසරණ මිනිස්සු අපා ගත කරනවට වඩා හොදයි
    මුන් වහන්සේ සිවුරු අරවලා කෘෂිකර්මාන්ත ඇමති කම දෙන්න තියෙන්නෙ ,
    හැබැයි එහෙම කලොත් රටේ ආර්ථිකයට ලොකු පිටිවහලක් වෙනවා .
    හිතා මතා කරගන්න අකුසල් වලිනුත් ගැලවෙනවා !

    • @amarawanninayaka7150
      @amarawanninayaka7150 8 หลายเดือนก่อน

      Vachala ganinnansela bududahama vinasha karanava obavahanseta budusaranai

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 8 หลายเดือนก่อน +6

    සාධූ සාධූ සාධූ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 8 หลายเดือนก่อน +15

    අපේ හාමුදුරුවනේ දිගින් දිගටම සිරිධම්මට දහම් සංවාදයකට ආරාධනා කරන්න...
    දවසක මෙයා එයි

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු...... අපේ ස්වාමිනවහසේට මගේ නස්කාරය වේවා

  • @-SUWARNA_SAMARASOORIYA.
    @-SUWARNA_SAMARASOORIYA. 8 หลายเดือนก่อน +3

    අපගේ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ 7 ආකාරයකින් බඹ සර ආරක්ෂා කළ seka ඒ උත්තම පාරිශුද්ධ බඹ සර ට අපගේ නමස්කාර ය වේවා .

  • @shyamaleemadurakamani1278
    @shyamaleemadurakamani1278 8 หลายเดือนก่อน +30

    සිරිදම්ම හාමුදුරුවො මෝඩකම ප්‍රදර්ශනය කරමින් තමා විසින්ම අපායට පාර කපාගන්නව. අපේ තපෝවනය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

    • @Mahina12
      @Mahina12 8 หลายเดือนก่อน

      උමන්ධාවේ සිට් ඩොවව්න් කොමඩි ( sit down comedy )පිස්සන් කොටුවේ උස අඩි 6 කප්පන් කාරයා. බුද්ධර්මය විකුර්ථකරන සිරි ධර්මය ගේ වැඩේ සිංහල යන්ව ලෝකය ඉධිරියේ පාච්චල් කරලා, නින්ධ්වට ලක්කරලා සල්ලි හොයාගන්න එකයි. පාස්කු ප්‍රහාරයට බිධක්වත් කණගාටු නැති ගොන් වේස අම්මන් ඩීලයි, නෑට්ට අරකේ ගහගත්තු පිම්පියෝ ටිකක් වටකරගෙන අද කියනඑක හෙට බොරුකියන මේ නටන නාඩගමට 69 c ලක්ෂයේ කලකන්නිට දැ න් සැපද.

    • @nonymous7488
      @nonymous7488 8 หลายเดือนก่อน

      පව් හෙලෝ අපි අනුකම්පා කරමු😁

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 8 หลายเดือนก่อน +5

    පින්වත් ස්වමීන්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthipeiris2149
    @shanthipeiris2149 8 หลายเดือนก่อน +11

    ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මෙවන් අපහාස සිදුකර කුමක් බලාපොරොත්තු වන්නේද නොදනිමි..තෙරුවන් සරනයි! ඔබවහන්සේට 🙏🌷🌷🌷

    • @subhashimunasinghe3291
      @subhashimunasinghe3291 8 หลายเดือนก่อน

      කුමක් බලාපොරොත්තු වුවද ලැබෙන විපාකය නම් සුන්දර විය නොහැකියි. උතුම් බුදු දහම අනුව සිදු කළ යුත්තේ කරුණාව දැක්වීම පමණයි.

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 8 หลายเดือนก่อน

      කිසිම බලාපොරොත්තුවක්නැ සිරිධම්ම මනසික රොගයකින් පෙලෙන චීවරධාරියෙක්.

  • @easy4u384
    @easy4u384 8 หลายเดือนก่อน +5

    මේ ජීවිතයේ පෙර පින් තිබුනා මුලින්ම කල්‍යාණමිත්‍ර ඔබවහන්සේලාගෙන් පිරිසිදු නිර්මල ශ්‍රී සද්ධර්මය අසන්න දකින්න නිවන් දකිනා ජාති දක්වා උතුම් නිර්මල සද්ධර්මයම පමනක්ම ඇසේවා පින්වත් ඔබ වහන්සේලාට දීර්ගායු සම්පත්තිය ලැබේවා ...! 🌼🌼🌼🙏🙏🙏

  • @kelumlasantha3477
    @kelumlasantha3477 8 หลายเดือนก่อน +10

    *අහෝ මේ විකෘතිය වෙනුවෙන් කතා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සම්‍යා දුශ්ටික දෙවියනි ඔබලට පේන්න ඕන මේ අසත්පුරුශයන් කරන විනාශය. ජෙරම්ට නතාශට වඩා දරුණු දේවල් මේ දොඩවන්නෙ*කෝ නීතිය.*

    • @swaaaag9811
      @swaaaag9811 8 หลายเดือนก่อน

      29:32 29:32

  • @chithraniperera6751
    @chithraniperera6751 8 หลายเดือนก่อน +34

    අපගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මේ කරන අපහාස වලට ඔහුට ස්වභාව ධර්මය විසින්ම ඉතාමත් ඉක්මනින් දඬුවම් ලබා දෙයි එය වැඩි ඈතක නොවේ.. මිත්‍යා දෘෂ්ටික මොහු සිවුරු දරාගෙන එයින් අයුතු ප්‍රයෝජන ගන්න කෙනෙක්..

    • @aravinm7039
      @aravinm7039 8 หลายเดือนก่อน +4

      බුදුන්වහන්සේට පමනක් නෙවි අහිංසක සිටුදේවියටත් අපහාසයක් නේ, මේ පිටිදූවෙ සිරා කරන්නෙ.

    • @samanaliweerasinghe924
      @samanaliweerasinghe924 8 หลายเดือนก่อน

      Siri damma budda darmAya borui nam moketada oya boruweta siurak dagena inne.

    • @samanaliweerasinghe924
      @samanaliweerasinghe924 8 หลายเดือนก่อน

      Siri damma manda manasikayek

    • @chandrikadissanayake8075
      @chandrikadissanayake8075 8 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂 ඒක නම් ඇත්ත තමයි

    • @NandaWijemu-nw9qh
      @NandaWijemu-nw9qh 8 หลายเดือนก่อน

      sridamma himi keyanna pada madder naha api

  • @hasini1680
    @hasini1680 7 หลายเดือนก่อน +6

    නුතන කාලයේ දේවදත්ත තමයි සිරිධම්ම හිමි 😢

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 8 หลายเดือนก่อน

    අපේ පිංවත් ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    සැබෑ වූ සද්ධර්මය ලෝකවාසීන්ට පෙන්වා දීම වෙනුවෙන් ඔබ වහන්සේට අප සියලු දෙනාගේම ප්‍රණාමය ,
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 7 หลายเดือนก่อน

    පිoවත් ස්වාමීන් වහන්ස මේපහදාදීම හරිම වටිනවා.කෙසේවෙතත් පිටිදූවේ හාමුදුරුවන්ට දිට්ටධම්ම වේදනීය කර්මය පල දේවි.පිටිදූව කියන්නේ එයා හිතනව කියලනේ මේකියන දේවල් ගැන. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @manelamarasekara5929
    @manelamarasekara5929 8 หลายเดือนก่อน +28

    මෙි සිරිදමිම කාලකන්නියට පිස්සු ඔය දැන් ඉතාමත් ලගයි අවීචියට යන්න

  • @rupikarandeni4176
    @rupikarandeni4176 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏
    තෙරුවන් සරණයි රතන ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 6 หลายเดือนก่อน

    මේ මිනිහාගේ වටේට ඉන්නවනේ සුජාතල ගොඩක් මුගේ කටට හේන් ගහන්න ඕන මේ වගේ ජරා කථා අපේ බුදු හාමුදුරුවන්ට,, කියනවට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේව පැහැදිලි කරල දෙන එක ගොඩක් පිං

  • @pathmaweerakon7339
    @pathmaweerakon7339 8 หลายเดือนก่อน +2

    බුදුන්ටත් පද හදන වෙලාවෙ පුංචි අම්ම යහමගට ගන්න සිරිධම්ම.අපේ ගමට හරිම කරදරයක් එයා😢

    • @funmemes5915
      @funmemes5915 8 หลายเดือนก่อน

      eyata Ranil Rajapaksha rakinna one nisa harak set ekak hada gena enne,,oyatath ekathu wenna puluwan Siridammata

  • @sisirakumara3515
    @sisirakumara3515 8 หลายเดือนก่อน +5

    මේ සිරිදම්ම කියන පකෙයාගේ ඇ#දෙක ගලවලා තට්ටෙ පලන්න තියෙන්නෙ මේ ගස්ගෙම්බා හැමදාම බුදුන් වහන්සේට අපහස කරනවා

  • @vikasithatv2336
    @vikasithatv2336 8 หลายเดือนก่อน +4

    සිරිදර්ම හාමුදුරුවෝ මොඩකම පෙදර්සනය කරද්දි පවුකාරයො මොඩකමට අහුවෙලා සුවර්ගයත් නිවනත් දෙකම අහිම්කරගන්නවා

  • @ryarya140
    @ryarya140 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලබේඑවා බුදුදහමට අපහාස කරන ඔය හාමුදුරුවෝ අපයෙයඉ

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 8 หลายเดือนก่อน +1

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු 🌷

  • @varundhanu1963
    @varundhanu1963 8 หลายเดือนก่อน +7

    කාලකණ්ණියෙක් උමන්දාවෙ එකා

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 8 หลายเดือนก่อน +9

    අද කාලේ දේවදත්ත කෙනෙක් බිහිවෙලා...

  • @user-ck7yx1xq9e
    @user-ck7yx1xq9e 8 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ..........

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 8 หลายเดือนก่อน +14

    පිටිදුවෙි සිරි ධමම චරිතය වෙනස් වෙලා සමන්ත බද්ද වීමෙි කරැමය තමයි හැමදාම බැනුමි අහනවා

    • @aravinm7039
      @aravinm7039 8 หลายเดือนก่อน

      පිටිදූවෙ සිරා අහිංසක සිටුදේවිටත් අපහාස කරනව. සිටුතුමා හිටියනං මුටයි ගහල එලවන්නෙ.

    • @shamaperera6880
      @shamaperera6880 8 หลายเดือนก่อน

      පිටිදූවේ සිරි දම්ම කියන්නේ හාමුදුරුවන් කෙනෙක් නෙවෙයි දකින්න තියෙන්නේ සිවුර පමනි මෙවැනි සිරිදම්මලාට අලුත් අපායක් තියනවා ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Bkk_lk
    @Bkk_lk 8 หลายเดือนก่อน +20

    සිරිධම්ම දැක්කම මටනං හරි ද්වේෂයක් ඇතිවෙන්න, අනේ ඒවගේ පුද්ගලයන් නිසා අපිත් පව් කරගන්නවා.

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 8 หลายเดือนก่อน

      ද්වේශය ඇති කර ගන්න එපා. කෙනෙක් පව් කලා ට අප ඒ මග නොයා යුතුයි.

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 8 หลายเดือนก่อน

      Ane Manda matath ehemai. rasthiyadu karayek wage katha karanne.

  • @sahananssd1619
    @sahananssd1619 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 8 หลายเดือนก่อน

    මනසික රෝගි සිරිධම්ම කියන කරනදේ දැක්කාම ධර්මය අධර්මයවි මහා වෛරයක් ඇතිවෙනවා.
    ලෝකයාට මෙහෙම කරුනු කාරණා පහදාදෙන ඔබවහන්සේට බොහොමපිං.

  • @ashandulmeth
    @ashandulmeth 8 หลายเดือนก่อน +4

    බුදු සරණයි...!!! ❤❤❤❤ ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanirodrigo7133
    @priyanirodrigo7133 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින් සිදු වේවා .🙏
    දේවදත්ත , චින්චිමානවිකාව , මාගන්දිය වැනි අය ඒ කාලෙත් හිටියා..

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ, තව තවත් ඔබ වහන්සේ ගෙන් මේ මිහිරි, උතුම් ධර්ම කරැණු අැසීමට ලැබේවා!!!

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 8 หลายเดือนก่อน +4

    සංවේගය ක්‌ ඇති වන්නේ, රැවටී සිටින අහිංසක යන් ගැන යි.. ධර්මය ටිකක් හෝ දන්නා අය නොරැවටෙ. නොදන්නා අය පහසුවෙන් ම අසුවේ. මෝහය ඉතා බලවත්.තමා රැවටී ඇති බව ඒ අයට කොහෙත්ම නොතේරේ
    .

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 8 หลายเดือนก่อน +5

    බොහෝ දෙනෙක් තමාගේ දුර්ගුන ප්‍රභල චරිතවලට ආරෝපනය කර තමාගේ ක්‍රියාව සාධාරනීකරනය කරන්න හදනවා..

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 8 หลายเดือนก่อน +1

    සිරිධම්ම තෙරටත්, දායකයින්ටත් බොහොම ඉක්මනින් චතුර්‍රායය සත්‍ය අවබෝධ වේවි !