සැබෑ බුදු දහම හදුනාගන්නේ කෙසේද ? | ශාසන ඉතිහාසය 🙏 | බුදු දහම පිළිබද විචාරාත්මක විග්‍රහය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #බුදුදහම #බුදුදහමආගමක්දදර්ශනයක්ද #බුදුදහමසහදර්ශනය #බුදුදහමආගමක්ද #නිර්මලබුදුදහම #බුදුදහමමුලසිට #බුදුදහමහාවිද්යාව #බුදුදහමදේවඅනාවරණය
    දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
    ☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
    සැම බදාදා දිනකම රාත්‍රී 7.30 pm
    සම සිකුරාදා දිනකම 3.30 pm
    අවසාන ඉරිදා දින වල රාත්‍රී 8.00 pm
    🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
    tinyurl.com/56...
    🆔 Meeting ID : 526 900 5415
    🔑 Passcode : dhamma
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
    / instituteoftheravada
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
    / iitinternationalinstit...
    👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Whatsapp සමූහයට එක්වීමට 🖇️ :
    tinyurl.com/vv...
    👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Telegram සමූහයට එක්වීමට 🖇️ :
    t.me/IIT_Abhid...
    #watagodamaggavihari #watagodamaggaviharithero #maggavihari #venmaggavihari #maggaviharithera #maggaviharithero #theravada
    #වටගොඩමග්ගවිහාරී #වටගොඩමග්ගවිහාරීහිමි #පූජ්‍යවටගොඩමග්ගවිහාරීහිමි #මග්ගවිහාරී #මග්ගවිහාරීහිමි

ความคิดเห็น • 160

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 8 หลายเดือนก่อน +18

    අපේ හාමුදුරුවනේ English ward's දාලා ම දේ ශනා කරන්න එය ඉතා වැදගත් .අද ජාත්‍යන්තර යේ ගොඩක් අයට මේ ධර්ම ය ඇතුළට එන්න කැමැත්ත ඇතත් ඒ අයට භාෂා වෙ ගැටලුවක් තිබෙනවා නිසා අවබෝධ ය මදි ..ඒ අය වෙනුවෙන් අපි අනුකම්පා කළ යුතුයි.. සාදු සාදු සාදු.

    • @AnilPannila-zx4jb
      @AnilPannila-zx4jb 8 หลายเดือนก่อน +4

      Yes nothing wrong with using English and this is a very good explanation

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 8 หลายเดือนก่อน +2

      අනික ඔය ඉංග්‍රීසි කෑලි දාපුවාම ගතියක් තියෙනව නේ 🤣🤣🤣🤣

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ..!!!

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 7 หลายเดือนก่อน

      @@theravada2 සැබෑ බුද්ධ වචනය දැනගන්න, හෙළබිම ඉතිහාසය මෙන්ම ත්‍රිපිටක ඉතිහාසය නිවැරැදිව අධ්‍යනය කල යුතුය. සුද්දා අපට කියා දුන්න ඉතිහාසය හෝ බුද්ධ ඝෝෂ මෙන්ම කුප්‍රකට යතිවරු යයි සම්මත අය ලියන ලද බුදුදහම අනුගමනය කිරීමෙන් කිසිසේත්ම නියම සිරිසද්ධර්මය හදුනාගැනීමට නොහැකිය. එමෙන්ම නියම හෙළයෙක් වීමද නියම සිරිසද්ධර්මය හදුනාගැනීමට රුකුලකි.

    • @SarathEkanayake-gu8wr
      @SarathEkanayake-gu8wr 7 หลายเดือนก่อน

  • @sandyakumari6189
    @sandyakumari6189 7 หลายเดือนก่อน +2

    ඉංග්‍රීසී වචනෙ අවශ්‍ය තැන භාවිතය කිරීම හොඳයි. ඒ වචනෙ අර්ථය වඩා විවරණය කර ගන්න. අවශ්‍ය කෙනෙකුට..
    අවශ්‍ය නැති කෙනෙක් අදාළ ටික ගන්න. මෙවන් උත්තමයින් බොහෝම අල්පයයි අපට ඉන්නෙ. රැකගත යුතුයි..😊

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවණ් සරණයි

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน +4

    ත්‍රිපිටකයත් තේරවාදයත් විනාශ කරන්න දගලන යක්කු දමනය කිරීමට ඔබ වහන්සේගේ දේශනය බුද්ධ මන්ත්‍රයක් හා සමානයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 8 หลายเดือนก่อน +4

    😂 බුදුන් වහන්සේ උපන්නේ ඉන්දීයාවේ ???😅
    හෙළ දිව උපන් බුදුන් වහන්සේ ගේ ජන්ම අයිතිය ඉන්දීයාවට විකිණීම මහා පාපයක්🎉 ඉන්දීයාවේ මිනිසුන් කථා කළේ සිංහල බසින්ද? ඇයි බුදුන් වහන්සේ යමෙලු and තෙකුලා මහණුන් දෙදෙනා ට අවවාද කළේ බුදු දහම doctrine සංස්කෘත sanskrit භාෂාවට පරිවර්තනය කරන්න එපා කියා , එසේ කරන්නා "දුකුළා' ඇවත කර ගන්නා බව 😅

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 8 หลายเดือนก่อน

      ඔය මතය අමු මිත්‍යාවක්.බුදුවරු ලන්කාවේ පහල වෙන්නේ නැ.ඔය 100%අසත්‍ය මතයෙන් මිදෙන්න.බුදුන් උපන් දේශය ලන්කාව නෙමෙයි.නිකන් නොදන්නා කම නිසා පවු කරගන්න එපා

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @immiyaatukoralalagesunilkulara
    @immiyaatukoralalagesunilkulara 8 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ඉතා හොදට තේරුම් කර දෙනවා . ඔය වගේමයි ලස්සන ට ඒකාලෙ Itn එකේ දැන් සමන්ත බද්දර හාමුදුරුවෝ ත් ලස්සන ට දේශනා කලා. ජනප්‍රිය උනාම මුදල් වලට ලොල් වෙලා දැන් ලොකු ව්‍යාපාරිකයක් වෙලා . තිත්තගල්ලෙත් එහෙමයි . තවත් ඔය වගේ කට්ටිය ඉන්නව . ඔබ වහන්සේ ගේ නැවතුම්පොළ අනාගතය ට බාරයි.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @kasunchandika7253
    @kasunchandika7253 8 หลายเดือนก่อน +3

    හතර වෙනි සංගායනාව මාතුල අලුවිහාරේ පැවත් වූයේ සහ ත්‍රිපිටකය එහිදී ග්‍රන්ඨාරූඩ කිරීමට හේතු වූ කාරණා පැහැදිලි කරන්න හාමුදුරුවනේ 🎉

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @amandaalsalmi724
    @amandaalsalmi724 8 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ,වටිනා ඉගැන්වීම් දේශනාවක්.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @siridesayearutha
    @siridesayearutha 8 หลายเดือนก่อน +5

    පැවිද්ද අමාරුද, අපේ හාමුදුරුවනේ , !! නිවන් දකින්න කලින් බුද්ධ ආගම රැකගන්නත් එපැයි නේද ,? එයාලටයි පැවිද්ද අමාරු ,,, මේ වැඩේට ඕනතරම් අයිතිකරුවන් , පාලකයන් ,ඉන්න ව දේසකයන් , සජ්ගාකකයන්, විවෙචකයන් අසූහාරදාහේ මල් පහන් පූජකයන් , කපුවන් , ව්‍යාපාරිකයන් ,දේසපාලකයන් , චාක්ක්‍රවර්තිලා ,එකී මෙකී නොකී ,, අයද ,,? සිවුරු පොරවගෙන ඉන්නව,, තමාගේ නිවනට එකෙක් නෑ ,, ඒක මෛත්‍රී බුදුන්ලග නේ , , ප්‍රඥාව අධික ගෝතම සමන බුදුසසුන තුල තර්ක විතර්ක, නඩු හබ , වාද විවාද, ගුටිකෙලි සැනකෙලි ද ඕනතරම් ,, ඇති වෙන්නන තිබේ ඉතින් ,, ***
    කවදහරි ,, ඒ හැම අත හැරෙන්නේ බුදු දහමෙන් ,, එකේ නෑ අයිතිකාරයෝ , පාලකයො සංඝරාජල නිකායවලට බැදී ම්, ,, ඒක භාහිර විද්‍යාමාන එකක් නොව , හිතේ කෙලෙස් බැමිවලින් නිදහස් වීමයි,, දහම ,, එය විමුක්තියයි, නිවන මග දෙසන දහම ,, අහසට පොලවටත් වඩා වෙනස් , හොදේ, ,දහමේ රකින්න දෙයක් නෑ තමාගේ හිත ඇරෙන්න ,, එත් අමාරුයි , තමාගේ හිත රැකගන්න මෙච්චර අමාරුනම් ,අස්සුතවත් පෘතග්ජන මිනිස්සු , උන්ගේ දේපොල මගේ කරට ගත්තොත් , සොරි තමයි ,, අපිට අපේ වාතයක් වත් නවත්වන්න පුලුවනිද ,, සොරි ම තමයි , යමකට පැටලුනොත් එතන දේසයයි,, මගේ අන්තෙට ඇලුනොත් එතන රාගය , අන්ත අතර , සං සංදනයකොලොත් හිතේ සං ගති සමග වන මානයයි,, මෙන්න තේසං හේතුං තතාගතෝ ආහ ,, හේතු තුන , රාග දේස මෝහ වලින් බැදුනොත් බාන නොබැදීම නිබ්බානයි ,,!! පැවිදි ජීවිතේ සුන්දරද මෙතරම් අපේ හාමුදුරුවනේ ,, ඔව් හිත රැක්කොත් මේතරම් නිරාමිස සුවයක් අත්දක නෑ ඔබ ,, එදාට හිතෙයි ,, ටිකක් හිතන්න කො නිකමට වගේ , නිවන් මගට කොහෙවත් යන්න, ඇදුම් මාරු කරන්න ,, එහෙම දෙයක් නෑ මෙම සිතේවන බව උදුරාදමන මගට ,, බුද්ධ වෙන්නේ බුදු දහමෙවිතරයි , ඒකටයි මේ පරම දුර්ලභ මනුසත්ව පටිලාභය උවමනා , එයාලටයි බව උදුරන්න පුලුවන් ,,බෞද්ධ කියන්නේ ගෙදර හිටියත් සමුදය නිරෝධ කරන කෙනා , භික්ඛු කියන්න් රාග දේස මෝහ බව ඛය කරන කෙනා , සං ඝ උනොත් අරහත් දජය දරනව , ඒක අද ඔබවහන්සේ ලා වගෙ සං දර්ශන , සං නිවේදන සං වර්දන නොවේ ,සං මා වී සං වර වි සං සුං කර සං අන්ත කරන්නයි , සිවුරක් ගත දර්න්නේ නියාම ධර්මයක් නිසා , ඒ පෙර ඥාති සංබන්දතා ගසා දමන්න බන කියන්න යි ඒක පෙර සං,සාර නයක් තිබේනම් පමනි , එදා බන කියන්න සිවුරක් ඕනී නොවුනේ බහීය දාරුකීරියත් සංග කෙනෙක්,, වුනාට ??? බන කියන්න නය ගනදෙනු නෑ ,, විශාකාව අම්බපාලි සුනිත සෝපාක නිවන් දැක ගන්නව කොසොල්‍ රජු අජාසත්ත රජු දෙවදත්ත බුදුන් දැකලත් බන අහල නිරේ ගියෙ ඇයි , බුදුන් දකිනවා යනු හේතුපල දහම අනුගමනය කිරීමේ පලයෙන් ලබන ශ්‍රාවකබුද්ධ වීම්යි, අරහත් බුද්ධ බවට පත් වීමයි සුවපත් වේවා , සුසිත්

    • @kapilawansathero211
      @kapilawansathero211 8 หลายเดือนก่อน

      ඒයි, සුසිත් දුසිත්.. ඇම්බැට්ටයා නිරයට ගියා වගේ වහරක නිගන්ටයා බල්ලෙක් වගෙ උඩුබුරලා මැරිල අපාගත වෙන්න කලිං තප්පුලපු සං සං සං සංබන සං+බෝල මිරිකනවද? අංබාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා.. වහරක නිගන්ට කල්ලියට නිරයම නියතයි, නිරයම වෙත්වා.. 🖕🖕😋😋😂😂💩🤮🤮🤮🤮

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 8 หลายเดือนก่อน

      ❤🙏🙏🙏

    • @kapilawansathero211
      @kapilawansathero211 8 หลายเดือนก่อน +1

      තක්කඩි නාකි නිගන්ට වඳුරු මොටා පංසල්හේනෙ මීමන පිං බතාගෙ පරම අංබාන සං බණ සං+බෝල මිරිකන පාපතර නිගන්ට හැත්තට නිරයම නියතයි, නිරයට පලයව්... පරම අංබාන නිරයෙන් සුකිතතර වෙත්වා... සං සං සං සං බෝලේ... 🖕🖕🖕🖕🤮🤮🤮 ⁣

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 8 หลายเดือนก่อน

      @@kapilawansathero211 ඔබේ පෙර කරණලද පිං ඇත්නම් ඒවා බලගැන්වී සත්‍ය අවබෝධ වේවා, සුවපත් වේවා!

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      ​@@helawansajayabhoomi9459මීමන පස්සේ ගිහින් නිරාගත වන පව් කාරයො තවත් වැඩි වෙයන්. තවත් වැඩි වෙයන්.

  • @WinsWins-mf5gd
    @WinsWins-mf5gd 8 หลายเดือนก่อน +3

    වටිනා දේශනාවක් තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @krishanthavidane2737
    @krishanthavidane2737 8 หลายเดือนก่อน +4

    මේ හාමුදුරුවො කවුද කියල මම දන්නේ නැහැ. නමුත් මේ විස්තරය සිංහලෙන් කියලාදෙන එක ගොඩක් වටිනවා. මේක බොහොම කෙටි විස්තරයක්.
    නමුත්, විශේෂයෙන් ඉංග්‍රීසි බැරිවීම, විචාර බුද්ධිය අඩුවීම, මාන්‍යය (අපි ලංකාවේ සිංහල බෞද්ධ නිසා අපිතමයි සේරම දන්නෙ) නිසා බෞද්ධ ඉතිහාසය (දහම නෙමේ ඉතිහාසය) පිලිබඳ බටහිර/පෙරදිග විදවතුන්ගේ විමර්ශන සියල්ල බැහැර කරන බක පණ්ඩිත මහණුන්ට සහ කපටි/අන්ධ භක්තික ගිහි ගුරුවරුන්ට තවදුරටත් මිනිස්සු කොටවන්න බැරිවෙනව.
    අපි කිව්වට අහන්නෙ නැති අයත් භික්ෂුවක් කිව්වහම වත් අඩුගානේ අවධානය යොමුකරයි කියල හිතනවා.

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 8 หลายเดือนก่อน

      ශිලා ලේඛන 486 (කලිඕඩේ ලෙනක සදහන් වේ)
      පැරණි සිංහල -> "ගපති පුත තිශ පුතන දොපති කන ලෙන, ගොතම නම ශමන කරපිතෙ"
      නුතන සිංහල -> "ගෘහපති තිස්සගේ පුත්‍රයන් දෙපල විසින් ගොතම බුදුන්ට පුජා කිරීම සදහා කරවන ලද්දකි"

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ..!!!

  • @kasunchandika7253
    @kasunchandika7253 8 หลายเดือนก่อน +2

    කණිෂ්ක අධිරාජ්‍යයාගේ කාලේ ලක්ෂ ගණන් ස්ලෝක තිබු පොත් මොනවද හාමුදුරුවනේ ..
    ඒවායේ නම් සඳහන් කරනවානම් වටිනවා

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 8 หลายเดือนก่อน +2

    DEAR VENEFRA BLE....There is no real or unreal Buddhism. Buddhism is real by nature. Pls preach something useful and relevant to people.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @sanugaruthmin6539
    @sanugaruthmin6539 8 หลายเดือนก่อน +5

    Very rare and excelent teaching sadu sadu sadu

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 8 หลายเดือนก่อน +1

    🙏🙏👈 අපට වාද විවාද ඇවැසි නැත 👉 කරුණාකර නිවන් මහ පහදා දෙන්න 😂😅

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @channelsri-srilal6418
    @channelsri-srilal6418 8 หลายเดือนก่อน +2

    පිරිසිදු බුද්ධ වචනය සහ ථේරවාදය ගැන ඉතාම අගනා පැහැදිලි කිරීමක්. මගේ අදහසත් එයමයි.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @senakabandara4367
    @senakabandara4367 5 หลายเดือนก่อน

    ඔබවහන්සේ මෙසේ බුද්දවචනයම පෙන්වනකොට දැනෙනසතුට රහතන්වහන්සේලා ....තුන්ලෝක අග්‍ර භාගඟ්‍ය්‍යවතුන් දේසනා කරනකොට කොහොම පසක්වේද ....උපදින හැම භවයකම දහම අැස කන ගැටේවා...අවභෝදවේවා

    • @theravada2
      @theravada2  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @PunsaraSenavirathna
    @PunsaraSenavirathna 8 หลายเดือนก่อน +3

    මුළු දේශනාව ඕනෙ🥺

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ ඉතාම වටිනා මහගු සේවාවක් සාසනනයට කරනුයේ.ඔබ වහන්සේගේ දේශනා අසන්න සිත යොමු වීම මට ලැබුන පෙර පනක්. ඔබ වහන්සේට නිවීම දුර නොවෙි.🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @lasanthasampath7884
    @lasanthasampath7884 8 หลายเดือนก่อน

    බුදුන් ඉන්දියාවේ කිව්ව ගමන් ඔයා ඔය කියන දේවල් ඔක්කොම බොරු ඔයා ප්‍රත්‍යක්ෂ ඤාණය නෙවෙයි කියවන්නේ ඔයා පොත්ගුල්ලෙක්😂😂😂😂 කහ පාට ඇඳුමක් ඇඳගත්ත පොත්ගුල්ලි😂😂😂

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 8 หลายเดือนก่อน +1

    27 ලොව්තුරු අරන අහන්න 10 .30 p.m.ලක් හඩ. ඔබ සියල්ලන්ට ම

  • @nimalratnayake4243
    @nimalratnayake4243 8 หลายเดือนก่อน +4

    Sadhu Sadhu Sadhu

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @niroshranathunga7385
    @niroshranathunga7385 8 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ,වටිනා දේශනාවක්.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @jayanthaperera2076
    @jayanthaperera2076 8 หลายเดือนก่อน +2

    සැබෑ බුදු දහම තමයි සිත මායාවක් බව....
    එය අවබෝධ වුණොත් නිවන් දකිනවා...

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 8 หลายเดือนก่อน +3

      Jayantha, ඔහොම කතාවක් බුද්ධ දේසනාව තුල නැත.

    • @kelumsenevi8383
      @kelumsenevi8383 8 หลายเดือนก่อน +1

      @@helawansajayabhoomi9459
      අනිවාර්යයෙන්ම . මේ ලගදි ඉදලා මේ අදහස මහා දරුණු විදිහට පැතිරිලා තියෙනව . මගේ මිත්‍රයින් කිහිප දෙනෙකුත් ලගදි ඉදලා මේ දරුනු භයානක මිත්‍යා මතයේ පැටලිලා ඉන්නවා. උදාහරණ විදිහට SF චිත්‍රපට,පදුරකට පයින් ගැහුවත් විසිවෙන එකඑක රහත්තු කියන කතා තමයි කියන්නේ . උන්ව ඔලුව උඩ තියාගෙන හිටියට එකෙක්ටවත් තමන්ගෙ ශාස්තෲන් වහන්සේගේ වචනයක් ගැන පැහැදෙන්න තරම් නිහතමානීකම නෑ.පැහැදිලි බුද්ධ දේශනාව තියෙද්දි ඒක ජීවිතයට ගලපාගන්න බැරි වීම හරිම ඛේදවාචකයක්.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 8 หลายเดือนก่อน +4

    කොහෙද ? කවුද? හාමුදුරුවනේ බුදුහාමුදුරුවො ඉංදියාවෙ හිටිය කියන්නෙ? හියුංසාන් ආවෙ ඉංදියාවට කියන මුසාවෙන් දැන්වක් නිසහස් වෙන්න. එහෙම අයිව්වෙන්න බෑ කියන්නෙ ඔබ වහන්සෙ ජම්බුදීප සංචාරක ව්‍යාපාරයේ කොටස් කාරයෙකි෴

    • @tikiriwijewardhana1399
      @tikiriwijewardhana1399 8 หลายเดือนก่อน +3

      ගොන් කතා වලින් මිදෙන්න ප්‍රඥා පහල වෙිවා.

    • @dinithm726
      @dinithm726 8 หลายเดือนก่อน +1

      aniwaryayen

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      ඔබතුමා ගිහි කෙනෙක් නම්. උපසම්පදා ශීලය දරන පැවිද්දකු විවේචනය කිරීමට කලින් කිහිප වරක් හිතන්න. මොකද ඔය massage එක type කරන වෙලාවෙ කුසල් සිතක් අහලකවත් තිබෙන්න විදියක් නැහැ. මෙවැනි ස්වාමීන්වහන්ස නමකට වචනයක් කීමට පෙර ඒ ස්වාමීන්වහන්ස ගැන ටිකක් හොයල බැලුව නම් නේද හොඳ. නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ලඟ පැවිදි වුනු, ඒ ස්වාමීන්වහන්සේගේ උපාද්‍යග්‍රහනය යටතේ ලංකාවේ අවුරුදු 6ට වඩා ඉගෙනගෙන, වැඩිදුර අධ්‍යයන සඳහා බුරුමයේ අවුරුදු 10කට ආසන්න කාලයක් ගුරු ඇසුරෙහි ඉගෙනගෙන, විනය සහ අභිධර්මය අටුවා ටීකා සහිතව (ගුරු ඇසුරෙහි) ඉගෙනගෙන පරතෙරට ගිය ස්වාමීන්වහන්ස නමක්. මග ලොකු පට්ටම් ගොඩක් නැති වුනාට පට්ටම් තිබෙන ගොඩක් ස්වාමීන්වහන්සේලාට ලංවීමටවත් නොහැකි මට්ටමේ දැනුමකින් යුතු ස්වාමීන්වහන්ස නමක්. ඒ නිසා තව ටිකක් කරුණු විමසා බලා විවේචනය කරන සේක්වා!! තෙරුවන් සරණයි ..!!!

    • @dinithm726
      @dinithm726 7 หลายเดือนก่อน

      @@theravada2 🥳🥳🥳😂😂😂🤗🤗🤗

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 8 หลายเดือนก่อน +1

    මහායාන තේරවාදය අතර ඇති වෙනස පිලිබදව වැඩසටහන්ක් කරන්න අපේ හාමුදුරුවනේ

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @WijerathnaDissanayaka-h6u
    @WijerathnaDissanayaka-h6u 8 หลายเดือนก่อน +1

    Miththywen obbata weda satahana balanna.budda ethihasaya hariyata denagana enna.

  • @RidmikaDidula-yb4mj
    @RidmikaDidula-yb4mj 8 หลายเดือนก่อน +1

    Pudapu gaman kapi yaka... Gothama samana... Koheda kiyala moolasra asuren hoyala balanna....

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 8 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ මහායානා තේරවාදි දෙකෙන්ම කියවෙන්නේ එකම අදහසද එක සමානද

    • @sheenads
      @sheenads 8 หลายเดือนก่อน

      නැ

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @buddhiket
    @buddhiket 8 หลายเดือนก่อน

    බුදුන් ඉන්දියාවෙ කිව්ව ගමන්ම, ඔය මුළු කථාවෙන් ලොකු ප්‍රමාණයක්ම වැරදෙනවනේ හාමුදුරුවනේ. අර ජර්මන් කාරයා කිව්ව කථාවටනේ, බුදුන් ඉන්දියාවෙ කියලා කියන්නේ.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @TheSwedishwerewolf
    @TheSwedishwerewolf 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !
    🙏🙏🙏

    • @theravada2
      @theravada2  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.🙏

  • @sunethsurangapeiris
    @sunethsurangapeiris 8 หลายเดือนก่อน +2

    What an excellent explanation. 🌹

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @anilsilva3715
    @anilsilva3715 8 หลายเดือนก่อน +1

    @ පවු # සත්‍යය මේ විශ්වයෙ හි පවතින දෙයක්. සේරටම
    කලින් තමන් ව අඳුර ගන්න.
    තමන්ට අවංක වන විට ආදරය කරන විට සත්‍යය දැකිය හැකිය. @🙏❤️

    • @udarawithanage9574
      @udarawithanage9574 8 หลายเดือนก่อน +1

      හරිම ඇත්තක්........

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ..!!!

    • @anilsilva3715
      @anilsilva3715 7 หลายเดือนก่อน

      @ යම් කෙනෙක් උදයේ අවදි වුණායින් පසු තමන් කරන සියල්ලම තමන්ගේ මනස සහ හදවත සියල්ල
      දන්නේය.හඳට පලාගියත් සැඟවීම ට නොහැක.@ 🙏❤️👍

  • @saminda071
    @saminda071 8 หลายเดือนก่อน +1

    So please to see learned monks and preaching the real Buddhism..

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @ceylonss
    @ceylonss 8 หลายเดือนก่อน +1

    Anyway to contact you , with due respect. Thanks

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 8 หลายเดือนก่อน

    ඔබවහන්සේ දරන මූලික හරය කියන්නකො..ගුරුවරය කවුද ඔබ දරන එක දේසනා කරන්න අහපු දෙයින් පලයක් තියනවනම් ලබපු කෙනක්නම

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @laliththusitha29
    @laliththusitha29 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි, හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනාවලට බුදු හාමුදුරුවෝ වැඩ සිටියේ ඉන්දියාවේ කියන සම්මත පිළිගැනීම ඔබ වහන්සේත් ස්ථිර කරන්න එපා, මොකද ඒ මතය සාක්ෂි, සාධක එක්ක බොරු කියල ඔප්පු වෙමින් යන නිසා, ඔබ වහන්සේ ධර්ම කරුණු විතරක් දේශනා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා, නැත්නම් ඔබ වහන්සේටත් සම්මත හාමුදුරුනමක් ගේ lebel එක වදින කාලය වැඩි ඈතක නෑ

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 7 หลายเดือนก่อน

      ​@@user-ei7qc8fg7mසල්ලි හම්බ වෙනවා නම් ලංකාවේ නෙවෙයි අපේ ගෙදර ඉපදුනා කියයි මේ ගොන් හැත්ත

  • @RaniRani-ut9ks
    @RaniRani-ut9ks 8 หลายเดือนก่อน +2

    sadu sadu sadu

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @dilumshalika8457
    @dilumshalika8457 8 หลายเดือนก่อน +15

    අපේ හාමුදුරුවණේ අවසරයි සිංහලෙන්ම දෙශනා කරන්න,ඉංග්‍රීසි වචන ඔනෙ නැහැ අපේ හාමුදුරුවණේ

    • @curioussac
      @curioussac 8 หลายเดือนก่อน +8

      Danne nati wachanayak qwot dictionary eke baluwot narakada...

    • @Pious71
      @Pious71 8 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත 😊​@@curioussac

    • @Sirisenahaputhan
      @Sirisenahaputhan 8 หลายเดือนก่อน +2

      මොන මි හරකෙක්ද මෙ .මෙහෙම හරකුත් ඉන්නවාද ඉගෙන ගනින්කො වචන

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 8 หลายเดือนก่อน +4

      ​@@Sirisenahaputhan මොන මී හරකෙක් ද උබ ? සිංහලෙන් නං සිංහලෙන් ඉංග්‍රීසියෙන් නං ඉංග්‍රීසියෙන් 🙄
      සම-හරක් ඔය භාෂා දෙකම දන්නෑ කතා අරන්නෙ අච්චාරු භාෂාවක් ! 🤭
      හොදම වැඩේ තමයි සම-හරක් අමු ගොන්නු මේක ගොං ගතිය උගත්කම එක්කො සමාජ තත්වය පෙන්නන එකක් කියල හිතනවා 🤣

    • @iceice5753
      @iceice5753 8 หลายเดือนก่อน +1

      ​@@pasinduwickramanayake4289 අනිත් අයගේ වචන උපාදාන කරගෙන පව් අනුමෝදන් වෙන්න එපා.මුගලන් රහතන්වහන්සෙ මරපු හොරැ රැලට වු ඉරනම සිහි කරගන්න.සද්දහම අසන්න එ්කග්ගතාවයෙන්.සසරෙන් මිදි නොඅැලී නොබැඳී යනවා හැර වෙන සරනක් නැත.

  • @user-ou6dr5yf6g
    @user-ou6dr5yf6g 8 หลายเดือนก่อน

    ලොකුම බොරැව සැබැ දහම
    සෙවීම පිණිස මහනදමි පිරිම
    ව්ස්ම බුද්ද

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @buddhipeiris5133
    @buddhipeiris5133 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 4 หลายเดือนก่อน

    Sadu 👍👍👍🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 8 หลายเดือนก่อน

    Teruwan Saranai pin ketahk bandu sawaminwahanseta danuth bednawane

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 หลายเดือนก่อน

    Hodata saba thripikataya parishilanaya karanna karala lamaita atta kiyala danna gothama budu piyanta mage නමස්කාරය වේවා
    🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @dilankelanibandara5018
    @dilankelanibandara5018 7 หลายเดือนก่อน +1

    තනිකරම තේරවාදය විනාසකරන්න හදන කෙනෙක්.උගුලක්.මේ වගේ අය දැන් වැහි වැහැල

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      ඔබතුමා ගිහි කෙනෙක් නම්. උපසම්පදා ශීලය දරන පැවිද්දකු විවේචනය කිරීමට කලින් කිහිප වරක් හිතන්න. මොකද ඔය massage එක type කරන වෙලාවෙ කුසල් සිතක් අහලකවත් තිබෙන්න විදියක් නැහැ. මෙවැනි ස්වාමීන්වහන්ස නමකට වචනයක් කීමට පෙර ඒ ස්වාමීන්වහන්ස ගැන ටිකක් හොයල බැලුව නම් නේද හොඳ. නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ලඟ පැවිදි වුනු, ඒ ස්වාමීන්වහන්සේගේ උපාද්‍යග්‍රහනය යටතේ ලංකාවේ අවුරුදු 6ට වඩා ඉගෙනගෙන, වැඩිදුර අධ්‍යයන සඳහා බුරුමයේ අවුරුදු 10කට ආසන්න කාලයක් ගුරු ඇසුරෙහි ඉගෙනගෙන, විනය සහ අභිධර්මය අටුවා ටීකා සහිතව (ගුරු ඇසුරෙහි) ඉගෙනගෙන පරතෙරට ගිය ස්වාමීන්වහන්ස නමක්. මග ලොකු පට්ටම් ගොඩක් නැති වුනාට පට්ටම් තිබෙන ගොඩක් ස්වාමීන්වහන්සේලාට ලංවීමටවත් නොහැකි මට්ටමේ දැනුමකින් යුතු ස්වාමීන්වහන්ස නමක්. ඒ නිසා තව ටිකක් කරුණු විමසා බලා විවේචනය කරන සේක්වා!! තෙරුවන් සරණයි ..!!!

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 หลายเดือนก่อน

    Hodata hoyala balanna moolasra balanna indiyaweda ape budun ipadune gothama sramana

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @vishwanan4254
    @vishwanan4254 8 หลายเดือนก่อน +1

    🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @Viharana98
    @Viharana98 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @vishwanan4254
    @vishwanan4254 8 หลายเดือนก่อน +1

    🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @lahiruperera6805
    @lahiruperera6805 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @k.t.alexander9985
    @k.t.alexander9985 8 หลายเดือนก่อน

    Budun wahanse ipadune koheda mona rateda? Kiyala wath danne nathi oba wahansela kohoma hadunagannada saba budu dahama?

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      ඔබතුමා ගිහි කෙනෙක් නම්. උපසම්පදා ශීලය දරන පැවිද්දකු විවේචනය කිරීමට කලින් කිහිප වරක් හිතන්න. මොකද ඔය massage එක type කරන වෙලාවෙ කුසල් සිතක් අහලකවත් තිබෙන්න විදියක් නැහැ. මෙවැනි ස්වාමීන්වහන්ස නමකට වචනයක් කීමට පෙර ඒ ස්වාමීන්වහන්ස ගැන ටිකක් හොයල බැලුව නම් නේද හොඳ. නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ලඟ පැවිදි වුනු, ඒ ස්වාමීන්වහන්සේගේ උපාද්‍යග්‍රහනය යටතේ ලංකාවේ අවුරුදු 6ට වඩා ඉගෙනගෙන, වැඩිදුර අධ්‍යයන සඳහා බුරුමයේ අවුරුදු 10කට ආසන්න කාලයක් ගුරු ඇසුරෙහි ඉගෙනගෙන, විනය සහ අභිධර්මය අටුවා ටීකා සහිතව (ගුරු ඇසුරෙහි) ඉගෙනගෙන පරතෙරට ගිය ස්වාමීන්වහන්ස නමක්. මග ලොකු පට්ටම් ගොඩක් නැති වුනාට පට්ටම් තිබෙන ගොඩක් ස්වාමීන්වහන්සේලාට ලංවීමටවත් නොහැකි මට්ටමේ දැනුමකින් යුතු ස්වාමීන්වහන්ස නමක්. ඒ නිසා තව ටිකක් කරුණු විමසා බලා විවේචනය කරන සේක්වා!! තෙරුවන් සරණයි ..!!!

  • @N-LH
    @N-LH 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      vතෙරුවන් සරණයි 🙏

  • @sahenliyanage3688
    @sahenliyanage3688 8 หลายเดือนก่อน

    Finally a monk with good IQ atleast.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 8 หลายเดือนก่อน +1

    NIRAPEKSHATHWA MAGA season 8.......ahanna...........sathya budu dahama hamuweyi

    • @sllivemusicworld2069
      @sllivemusicworld2069 8 หลายเดือนก่อน +1

      ඔන්න පටන් අරන්.මේ කියන එකවත් තේරුම් ගෙන නැති බවයි පේ⁣න්නේ

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 8 หลายเดือนก่อน

    the attempt is appreciated....

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @jvgidananjaya7565
    @jvgidananjaya7565 8 หลายเดือนก่อน +1

    නිර්මල ධර්මය ලංකාවෙ කියලා ඔබ වහන්සේ කියන්න ඕන නැ... බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ලංකාවෙ තමයි නිර්මල ධර්මය පවතින්නේ කියලා.. සක්වලක් ගැනවත් අවබෝධයක් නැතුව තමන්ගේ හිතලු කියන්න ඕන නැ..කලින් කිව්වා පෘථිවිය රොටියක් වගේ කියලා...

    • @sllivemusicworld2069
      @sllivemusicworld2069 8 หลายเดือนก่อน +4

      විචාර බුද්ධියක් නැහැ ඔබට

    • @vishwanan4254
      @vishwanan4254 8 หลายเดือนก่อน +2

      තමුන්ටයි නත්තෙ

    • @Pious71
      @Pious71 8 หลายเดือนก่อน +2

      ඔබ ගොනෙක් 😊😊😊

    • @shiranthibandara33
      @shiranthibandara33 8 หลายเดือนก่อน +1

      If you are a true Buddhist never use these words on any circumstances ​@@Pious71

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน +3

      ඔබතුමා ගිහි කෙනෙක් නම්. උපසම්පදා ශීලය දරන පැවිද්දකු විවේචනය කිරීමට කලින් කිහිප වරක් හිතන්න. මොකද ඔය massage එක type කරන වෙලාවෙ කුසල් සිතක් අහලකවත් තිබෙන්න විදියක් නැහැ. මෙවැනි ස්වාමීන්වහන්ස නමකට වචනයක් කීමට පෙර ඒ ස්වාමීන්වහන්ස ගැන ටිකක් හොයල බැලුව නම් නේද හොඳ. නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ලඟ පැවිදි වුනු, ඒ ස්වාමීන්වහන්සේගේ උපාද්‍යග්‍රහනය යටතේ ලංකාවේ අවුරුදු 6ට වඩා ඉගෙනගෙන, වැඩිදුර අධ්‍යයන සඳහා බුරුමයේ අවුරුදු 10කට ආසන්න කාලයක් ගුරු ඇසුරෙහි ඉගෙනගෙන, විනය සහ අභිධර්මය අටුවා ටීකා සහිතව (ගුරු ඇසුරෙහි) ඉගෙනගෙන පරතෙරට ගිය ස්වාමීන්වහන්ස නමක්. මග ලොකු පට්ටම් ගොඩක් නැති වුනාට පට්ටම් තිබෙන ගොඩක් ස්වාමීන්වහන්සේලාට ලංවීමටවත් නොහැකි මට්ටමේ දැනුමකින් යුතු ස්වාමීන්වහන්ස නමක්. ඒ නිසා තව ටිකක් කරුණු විමසා බලා විවේචනය කරන සේක්වා!! තෙරුවන් සරණයි ..!!!

  • @PujayaYashodhara
    @PujayaYashodhara 8 หลายเดือนก่อน +2

    සිංහලයාට
    සිංහලෙන්ම
    දේසනා
    කිරිමවටිනවා

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 8 หลายเดือนก่อน +1

      😂

    • @WijerathnaDissanayaka-h6u
      @WijerathnaDissanayaka-h6u 8 หลายเดือนก่อน

      Obawahansee mulinma siri saddarmaya awabooda karagena enna, oya karaganne sanga beedaya.​@@thushanwickramarachchi3152

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!