මෙතෙක් ජීවිතයේ ගෙවුණු ආසම පැය දෙකක පමණ කාලය කියලා හිතෙනවා. ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුණා. ඈනුමක් ගිහින් ඇහුනෙ නැති තත්පර කීපය පවා back කරල බැලුවා. බොහොම පින් ස්වාමින්වහන්ස . thank u so much brother. you made me big change
Ape hamuduruwane oya interview eka karana buruwata manasika rogayak thiyenawa ne oba wahansege vishishta darma chanaya kotharam pululda me yakata monawath awabodayak nane oba wahanse ta namaskara wewa 👃👃👃
GARUTHARA APE HAMUDURUVANE, I came across this video accidentally, didn't know anything about you till this moment. I live in The West. OBA VAHANSEGE. Knowledge and insightful of the matters are BEYOND Comprehensive. I literally felt light headed during this entire time just trying to absorb what you were preaching about. IT IS THAT DEEP and MINDBLOWING !... Your practicality is so outstanding even though Buddhism itself is a extremely complex path. As a Buddhist myself,, I feel so proud of YOU !. ( quite humbly ). APE HAMUDURUVANE, Please keep up with your invaluable effort to teach our ( especially younger ) generation about basic ETHICS and MORALS. Unfortunately our younger generation is in VERY BAD Shape (ethically/ morally )today, way more than here in the WESTERN world. I believe, You'll be able to turn the table around and make our younger generation GREAT again !!. OBA Vahansege siyalu suba katayuthu sapala veva ! NIDUK NIROGI DIGASIRI VEVA !!. APE Hamuduruvane, MAY TRIPLE GEM PROTECT AND BLESS YOU !.
Memory formation and retrieval The dentategyruss which is a patr of hippocampus itself is where memory or information is stored . It’s corresponding part can be considered a chip set or hard disk of your computer or chips in smart phones . Just as per theory of semiconductors , in case of the ionic lattice of microtubules in pyramidal cells of D.G. When an electron from covalent band jumps to conduction band ,It creates a hole behind it and overlaps each other , in turn it thus makes an energy gap of less than 1 MVs of electro motive force . Information , to be stored , It needs permanent + charges or else protons induced by inputs’ rhythms based on lengths and angles of covalent atoms . Likewise , you do keep in your mind what you here,feel and see . By the way , when it comes to bio-chemical aspect , NMDA receptors play the main role in this regard by virtue of “hormons” and Glutamate regulated by “ Enzymes “ . We will discuss it later . For the retrieval of memory , theta waves ( Ca ++ waves ) have to be oscillated [from the D.G.] . Those are natural mixed digital waves converted or modulated by analog waves of inputs with the mediation of GTPases in timer function of enzymes ( ON , OFF ) , just as in “ IC “ , for example in memory devices such as hard disks of your PC or chip set in your I phone and inductors in oscillators are used to get back information ( inductor is a coil wound around a core ) . It gives a copy of data of an image or sound . According to Lenz’s law which says “ the direction of an induced emf [electromagnetic force ] is such that It always opposes the change that is causing it “ In another words , an induced EMF will always OPPOSE the the motion or change which started the induced emf in the first place . You can understand it also via Newton’s 2nd and 3rd laws imagining that Ca++ / cation is a matter . Being Cations Ca++ deflect cations ( Ca ++ waves or theta waves ) due to magnanism , because both have positive charges while conserving their respective voltage values or Jule per C or N s-1 over time without energy loss . Recall yourself principle of mass conservation or plank constant . GABA receptors in Microtubules in the pyramidal cells of the D.G. play the role of inductors
01:34 - Intro
02:33 - දෙහිවල සුනන්ද හිමි?
03:34 - භාවනාවත් එක්ක කෑම්පිං
11:25 - මෝඩ බුද්දාගම අදින් ඉවරයි!
01:40:32 - Why?
මෙච්චර කල් හිතන් හිටපුව ගැන මොකද හිතෙන්නෙ?
Atta ♥️🌝🙏
ධර්මය ,දර්ශනය,දහාම,ආගම, මනෝවිද්‍යාව ,මනස කියවීම ,සිත = සත්‍ය බුදු බණ (අවබෝධය) අපේ හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏
‽?‽???????????😮😮😮
අන්තිමට ප්ලේ වෙන ඇඩ් එක හඩකවල තියෙන්නෙ දම්මික සර්ද අයියෙ, ඒ කටහඩ වගේමනෙ
මෙයා අඩුම බවුද්දයෙක්නං,මෙහෙම 🤔😁🤣
කාලයක් තිස්සේ විවිද ස්වාමීන් වහන්සේලාගේ දේශනා ඇහුවා.මේක ඇහුවා විතරයි අර නොතේරුන ඔක්කොම තේරුනා හිතට පුදුමාකාර වෙනසක් දැනුනා.නිවන් මග ගවේෂණය කරන අයට කියන්නේ පුලුවන් නන් එක පාරක් නෙවෙයි නැවත නැවත අහන්න.මේක තනිකරම සාරාංශයක්.මේ ස්වාමීන් වහන්සේගේ දේශනා හරිම ලේසියෙන් අවබෝධ කරන්න පුලුවන්. බුද්ධ ධර්මය කියන්නේ සුනීත් සෝපාක වගේ ලොකු දැනුමක් නැති මිනිස්සු පවා අවබෝධ කරපු දහමක්.බොහොම පින් මේ වීඩියෝ එක කරාට.🙏🙏🙏
ස්තූතියී.! 🖤🌻
අපි පන්සල් ගියා, දේවාල ගානේ ගියා, පඬුරු ගැටගැහුවා, ජන්මපත්ර පරීක්ෂා කරා, අඳුන් බැලුවා, ශාස්ත්‍ර බැලුවා, සංස්කෘතික බුදු දහමෙන් විසඳුම් හෙව්වා. ඒත් විසඳුම තියෙන්නේ මෙතැන. බටහිර ජාතීන් මේ ක්‍රමය පාවිච්චි කරන නිසා තමයි දියුණු. කව්රු මොන විවේචන දැම්මත් මමනං මම තුලින් දැක්ක දහම මේ දේශනාව ඇතුලේ තියෙනවා....❤
😍
මෙතෙක් ජීවිතයේ ගෙවුණු ආසම පැය දෙකක පමණ කාලය කියලා හිතෙනවා. ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුණා. ඈනුමක් ගිහින් ඇහුනෙ නැති තත්පර කීපය පවා back කරල බැලුවා.
බොහොම පින් ස්වාමින්වහන්ස .
thank u so much brother. you made me big change
Much Love Roshan💚😍
පවු ඔයා! මෙයත් පවු! මුකුත් දන්නේ නැති අය මෙයා වගේ අයට රැවටෙනවා.
@@Lolitha76ඇයි එහෙම කියන්නේ? මමත් හිතුවේ මේක විශිෂ්ඨ දෙයක් කියලා. කරුණාකර පැහැදිලි කර දෙන්න. මොකද මම අනන්තවත් බාවනා ගුරුවරුන්ට හසුවෙලා කාලය මුදල් දෙකම නාස්ති කරගත් නිසා ඔබගේ තොරතුරු ඉතා වැදගත් කොට සලකමි.
පළමුව මගෙග් තුති දම් හදවතින්ම මගේ හාමුදුරුවන්ට හරිම අගෙයි ඔබ වහන්සේගේ දැනුම මම ඕණම කෙනෙකුට අභියෝග කරණවා ඕණම ප්‍රශ්ණ යක් ඔබ වහන්සේගෙන් අහන්න කියලා බුදු දහම ගැණ හෝ මේ යූ ටියුබ අහණවා වගේ ප්‍රශ්ණ අහන්න කියලා මෙයා අහණවා අහණවා ප්‍රශ්ණ ඉවරයක් නෑනේ ඒ කොච්චර ඇහැව්වත් ඔබ වහන්සේ සැලුනේ නෑ ඒ සියළ්ලටම පමනටත් වඩා උසස්ම අන්දමින් උත්තර දීම ගැණ බෞද්ධ යෙක් හැටියට මට හරිම සතුටුයි ඇත්ත ඇති සැටියෙන් ඔබ වහන්සේ පිළිතුරු සැපඊම ගැණ දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ඔබ වහන්සේට 🙏🙏🙏❤❤❤👍
ස්තූතිය 💚🌻
මේදක්ව බැලුව හොදම හා හරිම වැඩ සටහන
ඔබ වහන්සේට බොහොම පින්
😍
මේ සාකච්ඡාව රාමුගත දෘෂ්ටියෙන් බලන අයට ගැටීමකි,බුද්ධිමත්ව විමසන අයට දෘෂ්ටි වලින් බැහැර වීමට උපකාරයකි. කාලීනයි,යථාර්ථවත්.
ස්තූතියි! 😍
හිතන් ඉන්නෙ වෙනස් විධියට හිතපුවම ඒගොල්ලො බුද්ධිමත් කියලා. බුදුන්වහන්සේ ගේ දහමේ තියෙන්නේ යථාර්තය. දහම යනු ස්වභාවය. ඇත්ත ඇති හැටියෙන් දැකීම. අද බුදුදහම කියලා ස්වාමීන්වහන්සේ ගේ ක්‍රියාකලාපය බලන්න එපා. බුදුදහම ගැන දැනගන්න ත්‍රිපිටකය හෝ ඒ පිළිබඳ දැනුම සහ ප්‍රතිපදාවෙ ඉන්න ස්වාමීන්වහන්සේ කෙනෙක් ගෙන් අහලා දැනගන්න. ඊට පසුව තමන් , ශීලයක පිහිටලා , සමාධියෙන් අත්දකින්න බලන්න කටයුතු කරන්න.
එතකොට හැමදේම සම්ප්‍රදායික විදිහට හිතලා සුදු සාරියෙන් පන්සල් යන අය විතරයි ද බුද්ධිමත්
අනේ.. සෑහෙන කාලෙකින් අහපු වැදගත්ම සාකච්ඡාව. ❤
😍🌻
දහම් කරුණු හා දර්ෂණය හිතට බරක් නොදී මෙහෙම සරලව තේරුම් කරල දෙන ඔබ වහන්සේට ස්තුතිය්
🌻
බුදුබන අසුවා වගේ දැනුනා ..ඇත්තටම පුදුම හිතේ සැහැල්ලුවක් දැනෙනවා සත්‍ය අවබෝධ වෙනකොට..හරිම සරලව පැහැදිලි කර දුන්නා ..නිවේදකයත් හරිම සංගමයකින් සරලව එකින් එක ප්‍රශ්න ටික විසදාගත්තා
ස්තූතියී! 😍🙏
❤👍🙏🌹🌞🙏👍❤
පොඩි ලමයින්ට හැමෝම වගේ ආදරෙයි..එයාලා හරි හුරතල්....ඒ පුන්ච් කාලෙ දි පෙනුම,ගමන,කතාව ඔක්කොම හරිම ආකර්ෂණීය යි.ඒත් ලොකුවෙනකොට ඒවා ගොඩක්ම වෙනස්වෙනවා. එයා සමහරවිට සාමාන්‍ය කෙනෙක්,නැත්නම් හොඳි කෙනෙක්,නැත්නම් අන්තිම නරක කෙනෙක්.මම මුලු වැඩසටහනම බැලුවා ගොඩක් යහපත් දේ තිබුනා.ඒත් ස්වාමීන් වහන්ස අවසරයි... මට මේක බලද්දි "පිටිදුවෙ සිරිඪ්ම්ම" හාමුදුරුවන්ගෙ මුල්ම කාලය මතක් වුනා.ඔබ වහන්සේ එසේ නොවේවා. 🙏...
🌻
මටත් ඒක මතක් උනේ විද්‍යාවේදී උපාධියක් කීවාම ,ඒත් එහෙම දෙයක් නොවේවා කියා පතනවා , භාවිතා කරන නම පවා වෙනස් උනා නෙවැ
බුදු සරණයි අපේ හාමුදුරුවන්ට සියල්ලම පැහැදිලියි.
Oya hariyata danne ne dahama gena
Me too
හරි දේ අවබෝධ කරගත්තා..ගොඩක් පිං..ස්වාමින් වහන්සේටත්..ඔබතුමාටත්...තවත් මෙවැනි දෑ කරන්නට දිරි වැඩේවා.!!! තෙරුවන් සරණයි.!
ස්තූතියී.! 🌻🖤
බොහොම ස්තුතියි .ඉතාම වටිනා සාකඡ්චා වක්
ස්තූතියී!!😍
ඉතාම වටින ධර්ම සාකච්ඡාවක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
🌻💚
ඉතාමත් වටිනා දහමක් .උපරිම ශක්තිය ලැබේවා මෙය ක්‍රියාත්මක කිරීමට .
Thank You! 😍🌻
Dehiwala sunanda Thero is a Exceptional character and he always talking about Reality of the life, what a great conversation!
Much Love 😍
Obviously
ගොඩක් අසා වෙන් අහාපු වැඩ සටහනක් .. දැනුමට එකතු කරගන්න ගොඩක් දේවල් තිබුණ නිසාමයි දෙපාරකහාල යාලුවන්ටත් අහාන්න යැව්වේ... පරසරයට හිතකාමි ඔබ වහන්සේගේ පරිසරයත් විශ්වයත් එකතුව ඔබ වහන්සේගේ මෙහෙම ඒ යහපත් මග පෙන්වීම ආරක්ෂා කරත්වා.. ඉතාමත් වටිනා සකච්චාවක් බොහොම පින් අපේ හමුදුරුවනේ ... තෙරුවන්සරණයි ...🙏🙏🙏
😍
😂😂😂
මේක බෞද්ධ දර්ශනය විකුනම් කන බිස්නස් එකක් .. හැබැයි ඒක ගමේ පන්සලේ කටින පිංකම කියලා කරගෙන යන බිස්නස් මාලාවට වඩා සෑහෙන වැදගත් දෙයක් වේවි.. වීඩියෝ එකේ ඉන්න අපේ හාමුදුරුවන් වහන්සේගේ වචන වලට අහු උනත් ඒක සෑහෙන වටිනා වචන ටිකක්.. ස්තූතිය.. මේ වගේ Videos තව කරන්න.. ජය .
ස්තූතියී.! 🖤🌻
මුණිවරයෙකුගේ ප්‍රේමය ❤️
මේ කතා ඇහෙද්දි මෙච්චරකල් හති දමාගෙන ගමනාන්තයක් හොයපු අපි ඇතුලෙ ඉන්න (සොයාන්නා ) අතුරුදහන් වෙනවා ❤️
🌻🖤
සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය විඳිමින් එය අත් දකිමු.
❤️
ඔබේ ආදරණීය යහළුවා සමග මේ අරුත්බර කතා බහ බෙදා හදා ගන්න.
හරිම කණගාටුයි මේ කියන දේවල් ගැන බුදු දහම මුවාවෙන් දැනට බෞද්ධයන් කරන වැරදි වැඩ පෙන්වනගමන් ඒ මිනිස්සු කරන්නට වඩා හානියක් මේ වගේ vedio වලින් කරන්නෙ.
😍
මේ ඔබ මුනිවර යන නම මට පෑහේ.සෑම නුතන ස්වා
මීන් වහන්සේලා අධ්‍යනය තුළින් හා ඔය වයසට බෞද්ධ දර්ශනයයේ සියල්ල හොදින් අධ්‍යනය කර අතැඹුලක් සේ යම් පත්රයක්ශ
ඤොනයකට පැමිණි මුනි හට මගේ මුනීන්ද්ර ආදරය පුද කරමි. පරාජය නිරායාසයෙන් සිදුවෙමින් පවතී.කීමට බොහෝ දේ ඇතත් එය භාෂාවට හැරවීමට බැරිය විශ්වයේ එකම පදාර්ථයක් අපි එක ගමනක් යන්නෙමු.ඔබත් මමත් ඒකට ඒකාත්මික වූයෙම්.විශ්වයෙ අපි දෙදෙනෙක් නොව එකම නිහඩතාවකි.ඉදිරියෙ එන මාර බන්ධන නුවනින්ම පරාජය කරන්න.
ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක්. වැඩසටහන්වලට සහභාගි වීමට වයස් සීමාවක් තියනවද කියල දැනගැනීමට කැමතියි.
ස්වාමීන්වහන්සේගෙ නම්බර් එක වීඩියෝ එකේ අන්තිමටම තියනව 🌻😍
හරිම වැදගත් ධර්ම දේශනාව.ස්කිප් නොකර පැ 1.43 ක් බැලුවා .
ස්තූතියි! 😍
මාතෘකාව ගැන හිතන්නේ නැතුව කියන දේ තේරුම් ගන්න. විශිෂ්ට දේශනාවක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
🌻
ගොඩක් කාලෙක ඉඳන් තිබුණ ගැටළු ටිකකට පිළිතුරු ලැබුණා. ඉතාමත් හොඳ සාකච්ඡාවක්.🙏
Thank You! 😍
This is a very good and superb presentation on dhamma I really appreciate Rev. Sunanda of Dehiwala. Hemachandra Joba Nalanda.
💚
Weary good job well done Saud Saud Saud.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාමීන්වහන්සේ නමක් බුද්ධ පුත්‍රයෙකු දුටුවෙමි...
🌻
හම්මෝ මේක නම් සුපිරි සුපිරි 👍
අහම්බයක් ජිව්තයට ලස්සන උත්තරයක් දුන්නා❤
Thank You! 🌻🖤
Thank you!!!
❤ සම්මා සම්බුදු සරණයි ❤
Thank you! 💚🙏
හිතාගන්න බෑ මේ වීඩියෝ එක ගැන ඒතරම් මගේ ජීවිතයට වටින එකක් .තෑන්ක්ස් අයියේ ඒවගේම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
Much Love Malliyh! 🌻😍
මෙච්චර කාලයක් මමත් සමහර පටු අදහස් දැරුවා. වෙනස්ම විදිහට, සත්‍ය විදිහට හිතන්න මේ වීඩියෝ එක උදව් වුණා. ඉතාමත් වටිනවා. බොහෝම ස්තූතියි ❤️🧘
Thank You! 🌻💚
🙏❤👍🙏❤👍🙏❤👍🙏
අැත්තෙන්ම මං බලපු හොදම වැඩ සටහනක් අැත්තම අැත්ත ස්වමින් වහන්ස පවසන්නේ ගොඩක් සතුටුයි මෙි වැඩ සටහන කිරිම
ස්තුතියි නදුන්💚
😃
♥
උන්වහන්සේ සමග තව වැඩසටහනක් කරන්න ගොඩක් වටිනා දේශනාවක් . සම්මුති දහම නොව පරමාර්ථ දහමේ හරය පෙන්වාදෙන වටිනාම දේශනාවක් තෙරුවන් සරණයි . 🙏🙏🙏
අනිවාර්යෙන් ප්‍රසන්න. ස්තූතියී! 💚🙏
ඉතාම හොඳ පැහැදිලිකිරීමක් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට
😍💚
Ape hamuduruwane oya interview eka karana buruwata manasika rogayak thiyenawa ne oba wahansege vishishta darma chanaya kotharam pululda me yakata monawath awabodayak nane oba wahanse ta namaskara wewa 👃👃👃
පිංවත් ස්වාමීන් වහාන්සෙගෙ ධර්ම සාකච්ඡාව අතිවිශිෂ්ඨයි ස්වාමීන් වහාන්සෙගෙ පැහැදිලි කිරිම ලෞකික ලොකො ජිවිත් වන අපිට පිරිසිදුවම පැහැදිලියි තෙරුවන් සරණයි 🙏🌼
💚
💚
අපේ ගම රක්වාන තෙරුවන් සරණයි .ඇත්තටම වටිනා සාකච්ඡා ව
ස්තූතියී! 🌻
කොච්චර ලස්සන ද ඔබ වහන්සේගේ දේශනාව ❤❤🙏
💚🙏
GARUTHARA APE HAMUDURUVANE, I came across this video accidentally, didn't know anything about you till this moment. I live in The West.
OBA VAHANSEGE. Knowledge and insightful of the matters are BEYOND Comprehensive.
I literally felt light headed during this entire time just trying to absorb what you were preaching about. IT IS THAT DEEP and MINDBLOWING !...
Your practicality is so outstanding even though Buddhism itself is a extremely complex path. As a Buddhist myself,, I feel so proud of YOU !. ( quite humbly ).
APE HAMUDURUVANE, Please keep up with your invaluable effort to teach our ( especially younger ) generation about basic ETHICS and MORALS.
Unfortunately our younger generation is in VERY BAD Shape (ethically/ morally )today, way more than here in the WESTERN world. I believe, You'll be able to turn the table around and make our younger generation GREAT again !!.
OBA Vahansege siyalu suba katayuthu sapala veva ! NIDUK NIROGI DIGASIRI VEVA !!.
APE Hamuduruvane, MAY TRIPLE GEM PROTECT AND BLESS YOU !.
🌻
මෙවැනි වැඩසටහන් ඉදිරියටත් අරං එන්න. තෙරුවන් සරණයි.
ස්තූතියී! 🌻
මම අවබෝධකරගෙන හිටිය දහම අද සනාථ වුණා. මොකද මේ සම්බන්දව මම බොහෝ අය සමඟ සාකච්ඡා කරනවිට කිසිකෙනෙක් ඒක පිළිගත්තෙ නෑ. බුදුදහම මෙහෙමයි මෙහෙමයි කියන කිසිම දේශනාවක මේක නිවැරදිව අහන්න ලැබුනෙ නෑ. ලෝකයට යන්න ඕන මේ දහම නිවැරදිව . මොකද මේක තමයි දැනට මම අවබෝධ කරගෙන තියෙන යථාර්ථය.... ගොඩාක් පිං මේ ස්වාමීන් වහන්සේට සහ දායක වූ සියලු දෙනාට. අද වන විට විවිධ හාමුදුරුවෝයි කියල සමාජයේ පෙනී හිටන අය කියන්නෙ ඒ ඒ අයගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා වෙනස් කරපු බණ.
Thank You! 💚
Godak watina kathawak .❤ Mage eka. Mata thibba prashna tikama ehuwe. parashna therun karapu samuduwontath isthuthii❤
🌻🖤
සංස්කෘතික රාමුවෙන් ඔබ්බට ගිහින් අහපු හරි ලස්සන කතාබහක්..
😍🌻
එක හුස්මට අහන්න පුලුවන් දේශනයක්. හරිම වටිනවා. මගේ පිනකට මේ සාකච්චාව දැක්කේ කියලා හිතෙනවා.🙏🏽🙏🏽🙏🏽
😍🌻
ඉතාමත් වටිනා සාකච්ඡාවක් මමහොය හොයා සිටිය දෙයක් ඔබ සියලු දෙනාටම පින වේවා. මොහොතින් මොහොත නිවේවා...
😍🌻
මං හරිම වාසනාවන්තයි මේ වදන් මගේ සවනට වැටුනාට❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී... 🌍
😍
ස්තූතිය.. මේ වගේ Videos තව කරන්න
අනිවාර්යෙන්ම🌻
ගොඩක් දේවල් තේරුම් ගන්න උදවු කරපු හොද වැඩසටහනක් .බොහොම පින්.....
ස්තූතියි විශාකා😍
තවත් මේ වගේ වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන්න .ඉගෙන ගත්ත හැකි කරුණු බොහොමයකි.ස්වාමීන්වහන්සේට සහ ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏
🌻🖤
Memory formation and retrieval
The dentategyruss which is a patr of hippocampus itself is where memory or information is stored . It’s corresponding part can be considered a chip set or hard disk of your computer or chips in smart phones . Just as per theory of semiconductors , in case of the ionic lattice of microtubules in pyramidal cells of D.G.
When an electron from covalent band jumps to conduction band ,It creates a hole behind it and overlaps each other , in turn it thus makes an energy gap of less than 1 MVs of electro motive force . Information , to be stored , It needs permanent + charges or else protons induced by inputs’ rhythms based on lengths and angles of covalent atoms .
Likewise , you do keep in your mind what you here,feel and see .
By the way , when it comes to bio-chemical aspect , NMDA receptors play the main role in this regard by virtue of “hormons” and Glutamate regulated by “ Enzymes “ . We will discuss it later .
For the retrieval of memory , theta waves ( Ca ++ waves ) have to be oscillated [from the D.G.] . Those are natural mixed digital waves converted or modulated by analog waves of inputs with the mediation of GTPases in timer function of enzymes ( ON , OFF ) , just as in “ IC “ , for example in memory devices such as hard disks of your PC or chip set in your I phone and inductors in oscillators are used to get back information ( inductor is a coil wound around a core ) . It gives a copy of data of an image or sound .
According to Lenz’s law which says “ the direction of an induced emf [electromagnetic force ] is such that It always opposes the change that is causing it “ In another words , an induced EMF will always OPPOSE the the motion or change which started the induced emf in the first place . You can understand it also via Newton’s 2nd and 3rd laws imagining that Ca++ / cation is a matter .
Being Cations Ca++ deflect cations ( Ca ++ waves or theta waves ) due to magnanism , because both have positive charges while conserving their respective voltage values or Jule per C or N s-1 over time without energy loss .
Recall yourself principle of mass conservation or plank constant . GABA receptors in Microtubules in the pyramidal cells of the D.G. play the role of inductors
💚
ඉතා මත් වටිනා දේශනා වක්. තෙරුවන් සරණයි.
😍💚
ගොඩාක් ගොඩාක් පින් ස්වාමීන් වහන්සේටයි,මල්ලිටයි🙏🙏🙏🙏😢
ස්තූතියී! 😍🌻
Impressed to learn Buddhist philosophy and learn accordingly. Sadu 🙏 Sadu 🙏 Sadu 🙏. Budusaranai Deviphitai
💚🌻
මෙම වැඩසටහන ඉතාම වැදගත්ය දිගටම පවත්වාගෙන යන්න
Much Love! 🌻😍
thanks for introducing correct vision.
Welcome 😍
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පුලුවන්ද එදා අපේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයන් දමනය කලා වගේ මහමෙව්නා අසපුවේ අයට මේ නිවන් දොර විවිර කර දෙන්නකෝ
❤සාදූ සාදූ සාදූ 🙏🙏🙏
💚
මහමෙව්නා අසපුවේ අය එ අයගේ ගමන යයි උඹලා ඔය කියන පාරෙ පලයල්ලා මොලේ නැති හරකුන්ට මේ වැදි බණ හොදයි ධර්මය දන්න අය මෝල් අමාරු ගැන සෙක්ස් ගැන කතා කරන්නෙ නෑ
තමන්ගේ සංකල්ප පිළිබදව විමසීමක් කරගන්ත.
@@DasanayakaAluthgedara-cb3kh ඔව් මගේ සිතේ මෝහය තියෙන නිසා නේද එසේ කීවේ 🙏 ඒත් ඒසිතුවිල්ල හේතු පලයට ගලපා,නයවිනයට ගලපා බලන කල එයයි. වරදක් නෑ නේද 🙏
අපි සියලූම දෙනා පරම සත්‍ය යේ පිහිටා අදිෂ්ථානයක් කරමු නේද 🙏
මේ ධර්මය සියලුලෝක සියලු සත්වයෝ ට අවබෝධ වේවා 🙏 ඒඅය සසර ක්
නයින් නිදහස් වීමට මේ ධර්ම දේශනා උපකාරී වේවා කියලා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
“Parissamin chethanawa viggra Karaganda”
ගොඩක් හොද වැඩසටහනක් ❤️
Thank You! 🌻
Excellent discussion .
Much Love! 😍
සම ආසනේ ඉදීමම බුදු සහමට අගවුරවයකි
💚
මෙච්චර දිග වීඩියෝ එකක් skip නොකර බැලුවමයි ❤️
😍 💚
මෙම ස්වාමීන් වහන්සේ දේශනා ඉතාම වැදගත්
සිරාවටම ❤️
A PHENOMENAL CONVERSATION ❤
Thank you very much for making and sharing this wonderful video.
Anytime 😍
monada hamuduruwane me deshanaa kaanne?????,,, katharagama gini pagana siddiyai, mariya mauthumige pilimaeta wadina siddiyai, ruwan wali maha saayata kiripidu pujaa karana siddiyai athare kisima wenasak natiwenne kohomada??? ,, dronayak pamana dathun wahansela wada sitina mahaa saayata wandana karana aeka kochcchara pin wadena deyakda.... aeka oba wahanse kiuwa anith mithya dushti walata samana wenne kohomada... oba wahanse mithyaa dushtiya kiyala aekak ahala nadda? minissunwa nomaga yawanne nathuwa hari margayata aena bana padhayak keemata haki wewaa kiyala prarthanaa karami. 43:36
💚
තව මේ වගේ එකක් කරන්න. වැඩේ පට්ට ✨️💛🍃
ස්තූතියී! 🌻🖤
ඇත්තටම මේක තමයි හරිම කතාව. හරිම පැහැදිලි කිරීමක්.මේ පැහැදිලි කිරීම හොඳටම සරළයි. ඔබවහන්සේට බොහොමත්ම ස්තුතියි.
💚
මේකනම් පට්ට වටිනවා අයියේ..❤️
Much love malli 💚
Ita pehediliva avaboda venava, godak pin svameen vahansa,
ඇත්තටම නියමයි බුදු සරණයි
😍
මහ පොළවේ ජීවත්වෙන භික්ෂුවක්. සතුටුයි. සම්මුතිය පිලිබදව හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේක තමා නිර්මල දහම.
💚
සත්තකින්ම ධර්මය තියෙන්නේ විකුණා ගෙන කන්න නෙවෙයි නෙ , ශරීරය ලස්සන කරන තැන් අඩියක් ගානෙ තියෙන රටක හිත හදවත ලස්සන කරන තැන් තියෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක් , තරුණ පරපුරට ආචාර ධර්ම එක්ක ජීවිතය වින්දනය කරන්න උගන්වන එකම උන්වහන්සේට උපන් කුසල් වැඩ් කරගන්න හේතුවක් වේවා .
නිවන් මැරුණට පස්සේ ලැබෙන එක්ක කියලා බුදු රජාණන් වහන්සේ දෙසනා කරලා නැ අද අද ම මේ බවයේදීම ලබා ගන්න පුළුවන් තමා එත් මිනිස්සු නිවන් මග සොයා ගෙන යනවද සල්ලි අනෙකුත් කෙල්ස් පස්සේ දුවනවා මිසක් සමහර හාමුදුරුවෝ ත් එහෙම යි තෙරුවන් සරණයි ඔබ වහන්සේට පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට
💚😍
Yathawadi thathakari real Budda Dhamma. Was very well discussed. Thanks a lot. Hemachandra. jOBA Nalanda.
💚
Totally agreed 🙏
😍
ඉතාමත් වටිනා සාකච්ඡාවක් .
😍
ඉතාමත්ම වටිනා දේශනාවක්
ස්තූතියී😍
හරිම හොද පැහැදිලි කිරිමක් අපෙ ස්වාමින් වහන්සෙ. කිසිම දෙයක් විවෙචනය නොකර හරිම හොදින් දෙසනා කරනවා 🙏🙏🙏🙏
😍💚
What a valuable conversation
Much Love !🌻😍
Harima hoanda vada satahanak lassanA parisarayak honda vada satahanak sadu,sadu,sadu
😍
what a scholar ! very rarely you find a hamudruwo this educated. more power to you hamuduruwo !
🌻
ඇත්තටම සුපිරි වීඩියෝ එකක් සහ සුපිරි හාමුදුරුවෝ නමක්😍💝
😍
😹😹😹
හරක්ට සුපිරිම සුපිරිය් 😹😹😹
@@varundhanu1963 රිප්ලයි එකක් දාපු ගමං රිදුන නේ😂
@@varundhanu1963ubala wage meeharakta meawa adalama naha
ඉතාමත් ව්ටිනා සාකච්ඡා වක් මේ විශම සමාජය වෙනස්කල හැකි දර්ශනක් අපේ හාමුදුරුවන් ගේ අදහස් වල තියෙනව 🙏🙏🙏🙏🙏🙏🙏
😍🙏
🙏👍❤🙏👍❤🌹🌞
Me kale oyawage දේවල් wenwa කියා .උතුම් බුදුරජාණන් වහන්සේ .දේශනා .kar.ath
💚
Excellent explanation. Theruwan Saranai ape pinwath Swaminwahanseta..Sadu
😍
Oba wahansege desanawa anargai.....kalayata anuwa....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🖤🙏
Current Generation එකට වදින්නම වටින discussion එකක් ✨
අන්තිමට ස්වාමීන් වහන්සේගෙ program එක ගැන තව details ටිකක් තිබ්බනම් ගොඩක් වටිනවා අවුලක් නැහැ number එකට කෝල් කරලා අහලා බලන්නම්.
Much Love Ravindu💚✌
@@travelgears m
ඇසු හොදම දෙසනයක් තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
🌻💚
තවත් මේවගේ කතාබහක් කරන්න අයියේ සුදන්ත හාමුදුරුවොත් එක්ක ගොඩක් වටිනවා
ස්තූතියි 😍❤️
Hamudurwarunta danaya denawata virudawan apa panaya dahaya.adalawa sawaminwahensrgen karunu.weomadsnna .
අයියෙ මම ඔයාගෙ චැනල්අ එක මුලින්යිම බලපු දවස අද. යෙ ඔයා තවත් චැනල් එකක් හදල මේ වගේ ශාස්ත්‍රීය වැඩසටහන් සුනන්ද හාමුදුරුවොත් එක්ක අරගෙන එන්න. අද මගේ හිතේ තිබුණු ගොඩාක් ප්‍රශ්න අයියයි සුනන්ද හාමුදුරුවොයි විසඳුවා. ගොඩාක් පිං අයියේ!
Much Love Malliyah! 😍🌻
නිවන කියන්නේ එතෙර වීම එහෙම නැත්තං නෑ නැවත භවයක් සකස් නොවෙන විදියට කටයුතු කිරීම ඒකට අවශ්‍ය කරන පදනම හැටියට තමයි ඔය මේ රහත් වෙනවා කියලා කියන්නේ ,
රහත් වෙලා ආත්ම 7කට පස්සෙ නිවන් මගට පිවිසෙන කියන එක තමයි අපි දන්නේ එතකොට නැවත ජීවිතයක් නෑ එතකොට එවිට දුක වේදනාව දේවල් නැහැ ඉපදීමක් නැති වෙන විට නමුත් මේ මනුස්සයා කියන්නේ වෙන බහුභූත කතාවක් ඒක ඉතින් අපිට වත් තේරුම් ගන්න බෑනෙ මිනිහට විතරක් කරන එකක් වෙන්ට ඇති
💚
රහත් වෙලා ආත්ම හතක් යන්න ඕනෑ නිවන් ලබන්නේරහත් වුණා කියන්න කියන්න වුණා කියන්නේ පසේබුදු වුණා කියන්නේ නිවන් දැක්ක හා සමානයි සෝවාන් වුණාම තමයි ආත්ම හතක 7කට පස්සෙ නිවන් දකින්න පුළුවන්.
නිර්වානාවබෝධය කියන්නේ ඔයාට පන්සලේ සාදු උගන්නපු එක නෙවෙයි. සමථයෙහි කොච්චර ප්හිටා සිටින්න පුලුවන්ද ඔයාට. පිටිච්ච සමුප්පාදය අත්හැරීමම නිවනෙහි දොරටුවයි. කතා කරනකොට කියල තියෙන වචන වලින් ඔයාගෙ මමත්වය ඇතුලු නේක ක්ළේෂ ධර්මයන් ඇති බව පේනවා. මේ භවයෙ විතරය් ඔයාට බුදු දහම ලැබෙන්නේ.
ආත්ම 7කට පස්සෙ නිවන් දකින්නෙ රහත් වෙලා නෙවෙයි ගොම්බ්බයෝ සෝවාන් වෙලා😂😂
Dear vegetable thero
What a wonderful discussion.
You have pointed out many holes in reality people see.
My complement to both of you
Much love brother 🖤🌻
Sadu sadu 🎉 Reality of mind is well explained 👌
🌻❤️
බොහොම වැදගත් සාකච්ඡාව ක්.ගතහැකි දේ එමටයි ජීවිතයට.
ස්තූතියී! 🌻
මල්ලි කොන්ඩෙ බැඳලා නිසා වෙන්න ඇති...රුවන්වැලි මහා සෑය ගඩොල් ගොඩක් වගේ පේන්නේ,
අනික දානයේ අනුසස් ගැන තියෙන කුකුස, ප්‍රශ්න අහන්න කලින් බුදුදහම ඉගෙනගන්න,
අනික හොඳට මතතියාගන්න මෙන්න මේක, ඔනෙ කෙනෙක් ඉගෙන ගත්තා කියන්නකෝ බුදුන්වහන්සේ දේශනාකල අසූහාරදහසක් ධර්මස්කන්ධය අකුරක් නෑර කට පාඩමින් කියන්න පුලුවන් තරමට,
කෙනෙක් මහා දානයක් දුන්නා කියන්නකෝ ආර්යමහා සංඝරත්නය උදෙසාම...
ඒ ගැන බුදුන්වහන්සේ කිව්වෙ, යමෙක් එක සීලයක් රකීද ඒ සියල්ලටම වඩා අන්න ඒක උතුම් කියලා...
ඒ නිසා එකක් කියන්නම් ධර්මය විකෘති කරන මේ වාගේ වාහේලා ලඟ ඇති සීලයක් නෑ...
💚
රුවන්වැලි සෑය වැන්ඳම කොහෙද තියෙන්නේ බුදු දහම අවබෝධ වෙනවා කියලා. බෝධිපාක්ෂික ධර්ම දන්නවද ? පිළිම වැඳීමෙන් බෝධි පාක්ෂික ධර්ම වඩන්න පුලුවන්ද ?
metath wadiya pahadili kireemak thawath natha me aththa athi satiyenma desana kireemak thetuwan saranai ape hamuduruwane,
🌻
සාධු සාධු සාධු 🙏 ඔබ වහන්සේ නිවන අවබෝධයයෙන්ම දැක ගත්ත..අරිය උත්තමයන් වහන්සේ නමකින්.❤මම දුටුවා ඔබ වහන්සේගේ සිත නිවා දමා තිබෙන අයුරු ❤ඔබ වහන්සේට මේ චතුරාර්ය සත්‍යය ධර්මය සියලූම දෙනාට බේදීමට ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා මම හදවතින්ම❤ අධිෂ්ඨාන කරමි 🙏🙏🙏
💚
Bambuwa tahamai...
තමන් ප්‍රසාද තැනට දීම තමාට සතුට ගෙන දෙනව ඒක වෙනම කාරණයක්.. නමුත් මහත් ඵලයක්,මහත් ආනිසංසයක් ලැබෙන්න නම් බුදුන් වදාළ පිලිවෙලින් දන් දිය යුතුයි.. සංඝයාට දන්දීම මහත් ඵලයි
🌻
Most Valuable.....🙏🙏🙏
Thank You😍
Budu hamuduruvange kaleth bodi puja thibbada.
?
නියම සාකච්ඡාවක්.....❤️
බොහොම ස්තූතියී💚
🙏 "සං" දේශනාව ඇසීමෙන් පැණස මතු වන වා
🌻
එක මදුරුවෙක් නිසා නෙමෙයි හාමුදුරුවනේ එක පාලකයෙක් නිසා බිල් එනකොට අපි පාවෙනවා වගේ දැනෙනවා ..මේ කරුමේ ඊලග චන්දෙන් ඉවර කරන්න පුළුවන් වේවා
💚
Will Buddhism survive for another 50 years in Sri Lanka.
💚
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .
සියලු සත්වයෝ සුවපත් වේවා ...
😍
පිට කවරෙන් පොත කියවන්න එපා ලගින් ආශ්රයෙන් අත්දැකිමෙන් නිගමනයකට එන්න තෙරුවන් සරනයි 🙏🙏🙏
ස්තූතියී! 🌻💚
Thank you..miss
"සං සාර සාරෝඝ විනීත නී සං සං නීත සාතං සුචිසාර ධී සං සං ධීර කං සොණ්ණ තනූපලා සං සං ලාප දේසීං පණ මෙභිසා සං" ගරැ ස්වාමීන් වහන්ස "සංසාර" කීම වැරදියි නේද? ”සං” තේරුම් නොගත් කෙනෙක් සංසාරේ අතරමං වීම හැර වෙනත් මඟක් හෝ ගැළවීමක් හෝ නොදකී නේද?
💚