ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හෙණ ගහන්න ඕනේ පර ප්‍රේමදාස,රනිල් ආන්ඩුවේ පරයන්ට
අනිවාරෙන්❤
මට මතක් වෙන්නෙ වෙනුර, ත්රිමාවිතාරන, ලියනාරච්චි සහොදරයා මේ වගේ දහස් ගාණක් සහොදරවරු මිය ගියේ කුමන අරමුණක් නිසාද?ඔවුන් ගේ ඒ අරමුණු ඉටුවන කාලය වැඩි ඈතක නැහැ. නුබලා නැවතත් අප අතරම ඉපදිලා ඇති මේ ජයග්‍රහණයට පණ දෙනවා ඇති. මාලිමාවට ජය වේවා.
ත්‍රිමා වෙනුර වැනි දරුවෝ අදටත් බිහි වේවා..කිරි මව් ලෙස මන් එන්නම්..
වෙනුරලා, ත්රීමාවිතාරණලා දෙව්ලොව ඉඳන් බලන් ඇති.. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය දුන් හැමට උපහාරයක් වේවා!
මගේත් සහෝදරයෙක් ටයර් මාලේක ගියා......😢
😢@@prasadlasantha6196
අනිවාර්යයෙන් සහෝදරයා මේ රට මේම වෙනවා කියලා දැකපු මිනිස්සු කීයක් මේ කාලකන්නි මැරුවද
සුනිල් ආරියරත්න සහ නන්දා මාලනි එක්ව එදා රට වෙනුවෙන් දිවි පිදු තරුණ තරුණියන් ගැන ගායනා කල ගීතයක්..
මේක ගොඩාක් සංවේදී කතාවක්... ගීතයක් නෙවෙයි ...😢
මාලිමාවට ජය allright ගැම්ම
අපේ සහෝදර සහෝදරියෝ කොච්චර නම් මරන්න ඇද්ද 😢😢😢 මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
මේ සින්දුව නටන්න නෙමෙයි දෙයියනේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭උගතුන් 60000ක් නැති කරා අයෙත් පාස්කුගහලා 300ක් මැරුව දෙයියනේ 😭😭😭😭😭😭
Eththa😢😢😢
පාස්කුවේ මැරුන හැමෝම උගත්තුද😒
මේ සින්දුව වට නටන්න එපා මහ සංවේදි ගීතයක් ....
නන්දා මාලනියගේ සිංදුව රහටම ගායනා කරන ලංකාවේ එකම ගායකයා ❤ ශලින්ද ෆ්රෙනාල්ඩො අයියා.. ආදරෙයි අයියේ....❤
මේ සින්දු මෙහෙම හරි නව රිද්මයකින් සමාජ ගත් කරන එක ගොඩක් ලොකු දෙයක්
නැතුව . නන්දා මාලනියන්ට දූලා දෙන්නෙක් ඉන්නවාලු. කෝ..සින්දු කියනවද ? අන්තිමට මේ සින්දු වැලලිලා යනවා . ශාලින්ද ලස්සනට කියනවා. මමනමි මාරම ආසයි.
හැබැයි ඔය සින්දුවට නටන්න හිතනවානම් ඒකත් ඔය සින්දුවේම කොටසක් වේවි.!!
❤❤❤
නියම සින්දුවක් කාලේට ගැලපෙන සින්දුවක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
🥰🥰🥰🥰🥰
පවන මේ ගීත අහන්න සලස් වනවනම් අද තරුණ යන්ට❤❤❤
ජයවෙිවා මාලිමාවට ජයවෙිවා 🙏🙏🥰🥰❤️❤️
නන්දා මාලනියන්ට උපහාරයක් වෙිවා 🙏
"රට ගිනිගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්-එගිනි නිවන මඟ සෙවීම වරදක්දැයි මට කියන්"🧭 ඡන්දය දීපන් කියල කියනවා වගෙ
ඒ පෑඩ් පාර. ❤️❤️
අරගලය ට ජය වේවා ...👍👍👍❤...අරගලය ට ගිහිල්ලා රනිල්ගෙ පක්කල්ලි සක්කිලි පොලිසියෙන් කදුලු ගෑස් වතුර කාපු අපේ මහජනතාව ට මේ සිංදු ව උපහාරයක් ම වේවා 🙏🙏🙏❤❤🔥🔥🔥
දවසක දිනනවාමයි..😍😍සහෝ...88/89උන් දැකපු ඒ ලස්සන හීනේ ඉටු වෙනවාමයි..අරගලයට ජය වේවා .💖💖💖💖
❤❤❤ජයවේවා @@SuranthaWarnakulasuriya
මාලිමාවට ජය
එකෙන්ම ලස්සනයි ගොඩාරියක් කතා කරලා ..ලොවටම කියන පනිවිඩය ජ්
ඒක සුපිරි වෙන කියන්න දෙයක් නෑ ඇත්තටම❤️
මේ ගිතය නටන්න නෙවෙයි හිතන්න කල්පනා කරන්න අලුත් ලොවක් පිලිබද .
88 89 maruna jatika werayo❤❤❤
මැරුවා
Premadasa Minimaruwa
කාලෙට හරියන තාලෙ
වටිනවා කොල්ලනේ
එළ එළ
Sinduwa lassanai.eth oka prayogika naa.Aragaleta nanda malani awiila oka kiyala maru una.😅
Oya kiyanne niyatha janapthi aaaaaadaraneeeeya Aaaaaaasaaanurai.
Hoda Threemak shalinda aiye good😊❤
හරිම හොඳ තේරුමක් ඇති songs
මෙහෙම හරි මරල දැම්ම සිංදු wak ගොඩ දැම්ම ඒකට පිං ❤❤❤
Oya sindu හැමදාම kiyana oneee harakge mola padennaa
එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා තහනම් කල ගීත අතර
බේස් කියෝනවා නේ..ලස්සනයි 🌹🥰 .. ඔහොම තමා තියෙන්න ඕන පිලිවෙලයි❤❤
බුදුසරණ යීඔබට ❤❤❤
කුමට...එරට අධිකරණය ...නීතිය ...සහ...විනිසුරන්....
ලස්සනයි ඕල් රයිට් ❤️🔥💯
නටන්න නොවේ,ඒ වගේ පුතෙක් වෙන්න?
ඇත්ත
සදාකාලික ගීත ...
Malimawata jaya niyathai ❤
ලොක්කා මයිනටා කඩේ ගිහින් ඉවරද
💖🧭🧭🧭🧭🧭🧭💖👽🇱🇰✌️👑🎵🎵🎵🎵👑 ආදරේයි ඔයා සෙට් එකට
ඉදිරියටයමුසහොදරයඅනගතයට
My favourite keyboardist. The best in SL .🤘🎉👌
යදමින් බැද විලන්ගුලා
ශානික බොක්ක ගැම්මක් තමයි බ්‍රෝ..❤❤
තහනම් කරයි. බලාගෙන 😂😂😂👍👍👍
,තහනමිිකරපුමිංදුතමයි පෙු්මදාසමිනිමරැආන්ඩුව ආසම සිංදුවක් දැන් මෙහෙමඇහෙනකොට හරිමසතුටුයි පරිස්සමින් පුතේ බුදුසරනයි
ආසම ඕල් රයිට්❤
Hondatma thiyawa shali sound balance supiri
මවකගේ විලාපය 😔🥺
Waaw❤
නන්දා මාලිනීටන්ගේ සංවේදී ගීතයක්, ඒ සංවේදී ගතිය තිබෙනවා නම් හොදයි කියලයි සිතෙන්නේ
Oyalata pin
නියමයි🤭🤭🤭♥️♥️
කුමට එරට අදිකරනය..😢
Malimawata Jaya wewa❤
Super ❤️
Lassani...aiya
❤❤❤❤❤
@@JanakaRanasinha-l6h à
Niyamini පුතා ...
අමිමලා අඩනවා මුන් නටනවා
Shalee ❤❤
පැඩ් පාර නම් දෙනවා පැලෙන්න 😢😢😢
උබ දැක්ක දේ. අර්තය..??🤨🤨🤨
Excellent singing 🎉🎉🎉❤❤❤
ඒත් මෙි ගායකයගේ හඬ මෙම ගීතයට ගැළපෙනවද......
ගැලපෙනවා
Who's watching this great song today 15th November 2024. General election day 🌹🌹🌹🌹
Niyamayi😊
💪💪💪
නන්දා මාලනී මහත්මියගෙ සින්දුව
Kochchara ahuwath epa wenna na lassanai woisheka .sinduwath lassanai
NPP NPP NPP 2024 ❤🧭🧭
Man asa sinduwa j v p good
Supiri
Me sinduwa mn ahuwe aurudu ganakta passe..ada puduma sstutak tiyenne..ape ekek Janadipathi wela innwa dekkama...lankwta enwa ikmnta...adrei mage ratata...🙏🇱🇰
1:20 😮😅😢😢
History of jvp brothers
Wasantha Mudalige, Vijay Kumarathunga, Ranjan Ramanayaka 💪🏾
නැව ගිලුනත් බෑන් චූන් උබල නට නටා සල්ලි හොයනව
.
රොශාන් මයිනාට කඩේ ගිහින් ඉවරද
ශැප ❤
❤
මේක සිංදුවක් නෙවෙයි මහ පුදුම හැඟීම්ක්
💜️❤️😘
Ekanam parak hode
Supeiri
Thanks brothers 🙏
❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢
Spiri
❤❤❤❤❤❤❤❤
❤❤❤😊
💪 💪 💪💪💪💪💪
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
🎧🎤🐕😃👌
බබබ
👍🏿👍🏿👍🏿👍🏿
❤❤❤❤ 2:27
Ranil will live long to suffer and pay with intrest .
ALL RIGHT ❤🎉
👍👍👍❤❤❤
😢😢😢
🎉❤❤❤❤
😢😢😢😢😢😢
හෙණ ගහන්න ඕනේ පර ප්‍රේමදාස,රනිල් ආන්ඩුවේ පරයන්ට
අනිවාරෙන්❤
මට මතක් වෙන්නෙ වෙනුර, ත්රිමාවිතාරන, ලියනාරච්චි සහොදරයා මේ වගේ දහස් ගාණක් සහොදරවරු මිය ගියේ කුමන අරමුණක් නිසාද?
ඔවුන් ගේ ඒ අරමුණු ඉටුවන කාලය වැඩි ඈතක නැහැ. නුබලා නැවතත් අප අතරම ඉපදිලා ඇති මේ ජයග්‍රහණයට පණ දෙනවා ඇති. මාලිමාවට ජය වේවා.
ත්‍රිමා වෙනුර වැනි දරුවෝ අදටත් බිහි වේවා..
කිරි මව් ලෙස මන් එන්නම්..
වෙනුරලා, ත්රීමාවිතාරණලා දෙව්ලොව ඉඳන් බලන් ඇති.. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය දුන් හැමට උපහාරයක් වේවා!
මගේත් සහෝදරයෙක් ටයර් මාලේක ගියා......😢
😢@@prasadlasantha6196
අනිවාර්යයෙන් සහෝදරයා මේ රට මේම වෙනවා කියලා දැකපු මිනිස්සු කීයක් මේ කාලකන්නි මැරුවද
සුනිල් ආරියරත්න සහ නන්දා මාලනි එක්ව එදා රට වෙනුවෙන් දිවි පිදු තරුණ තරුණියන් ගැන ගායනා කල ගීතයක්..
මේක ගොඩාක් සංවේදී කතාවක්... ගීතයක් නෙවෙයි ...😢
මාලිමාවට ජය allright ගැම්ම
අපේ සහෝදර සහෝදරියෝ කොච්චර නම් මරන්න ඇද්ද 😢😢😢 මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
මේ සින්දුව නටන්න නෙමෙයි දෙයියනේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭උගතුන් 60000ක් නැති කරා අයෙත් පාස්කුගහලා 300ක් මැරුව දෙයියනේ 😭😭😭😭😭😭
Eththa😢😢😢
පාස්කුවේ මැරුන හැමෝම උගත්තුද😒
මේ සින්දුව වට නටන්න එපා මහ සංවේදි ගීතයක් ....
නන්දා මාලනියගේ සිංදුව රහටම ගායනා කරන ලංකාවේ එකම ගායකයා ❤ ශලින්ද ෆ්රෙනාල්ඩො අයියා.. ආදරෙයි අයියේ....❤
මේ සින්දු මෙහෙම හරි නව රිද්මයකින් සමාජ ගත් කරන එක ගොඩක් ලොකු දෙයක්
නැතුව . නන්දා මාලනියන්ට දූලා දෙන්නෙක් ඉන්නවාලු. කෝ..සින්දු කියනවද ? අන්තිමට මේ සින්දු වැලලිලා යනවා . ශාලින්ද ලස්සනට කියනවා. මමනමි මාරම ආසයි.
හැබැයි ඔය සින්දුවට නටන්න හිතනවානම් ඒකත් ඔය සින්දුවේම කොටසක් වේවි.!!
❤❤❤
නියම සින්දුවක් කාලේට ගැලපෙන සින්දුවක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
🥰🥰🥰🥰🥰
පවන මේ ගීත අහන්න සලස් වනවනම් අද තරුණ යන්ට❤❤❤
ජයවෙිවා මාලිමාවට ජයවෙිවා 🙏🙏🥰🥰❤️❤️
නන්දා මාලනියන්ට උපහාරයක් වෙිවා 🙏
"රට ගිනිගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්-එගිනි නිවන මඟ සෙවීම වරදක්දැයි මට කියන්"
🧭 ඡන්දය දීපන් කියල කියනවා වගෙ
ඒ පෑඩ් පාර. ❤️❤️
අරගලය ට ජය වේවා ...👍👍👍❤...අරගලය ට ගිහිල්ලා රනිල්ගෙ පක්කල්ලි සක්කිලි පොලිසියෙන් කදුලු ගෑස් වතුර කාපු අපේ මහජනතාව ට මේ සිංදු ව උපහාරයක් ම වේවා 🙏🙏🙏❤❤🔥🔥🔥
දවසක දිනනවාමයි..😍😍සහෝ...88/89උන් දැකපු ඒ ලස්සන හීනේ ඉටු වෙනවාමයි..අරගලයට ජය වේවා .💖💖💖💖
❤❤❤ජයවේවා @@SuranthaWarnakulasuriya
මාලිමාවට ජය
එකෙන්ම ලස්සනයි ගොඩාරියක් කතා කරලා ..ලොවටම කියන පනිවිඩය ජ්
ඒක සුපිරි වෙන කියන්න දෙයක් නෑ ඇත්තටම❤️
මේ ගිතය නටන්න නෙවෙයි හිතන්න කල්පනා කරන්න අලුත් ලොවක් පිලිබද .
88 89 maruna jatika werayo❤❤❤
මැරුවා
Premadasa Minimaruwa
කාලෙට හරියන තාලෙ
වටිනවා කොල්ලනේ
එළ එළ
Sinduwa lassanai.eth oka prayogika naa.
Aragaleta nanda malani awiila oka kiyala maru una.😅