සජිත් අනුරට අතිගරු ජනාධිපති අනුර කියයි..සජිත් ඔයා නම් අද හරි වෙනස් අප්පා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • සජිත් ඔයා නම් අද හරි වෙනස් අප්පා..
    සජිත් අනුරට අතිගරු ජනාධිපති අනුර කියයි..
    මේ සජිත් ඔයාට ෆුල්ම සපෝට් එක දෙනවා
    සජිත් කියපු දේට අනුර Thankyou කියයි
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 306

  • @padminineththasinghe937
    @padminineththasinghe937 3 ชั่วโมงที่ผ่านมา +19

    මනුෂ්‍ය කමින් හා නිහතමානී කමින් පිරිපුන් ඔබ තුමාට ඉදිරි අනාගතය ජයෙන් ජය ලැබේවා, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nirupamagamage2514
    @nirupamagamage2514 4 ชั่วโมงที่ผ่านมา +94

    මහත්මා දේශපාලකයෙක් ...🙏🙏🙏
    සජිත් මැතිතුමා❤️

    • @wasanthiwickckramanayake6094
      @wasanthiwickckramanayake6094 3 ชั่วโมงที่ผ่านมา +4

      ජනතා පුත්‍රයාණෙනි,ඔබට වාසනාවන්ත හෙට දවසක් උදවෙිවා🙏🙏👋👋

    • @HirunKarunaratne
      @HirunKarunaratne 43 นาทีที่ผ่านมา +1

      ඒක වෙන්න ඇති එහෙනම් මෙව් මැතිවරණ Campaign එක පුරාම මාලිමාව ගැන බොරු කිය කිය ගියේ 🤚🏼

  • @subhasiriwijitha5615
    @subhasiriwijitha5615 4 ชั่วโมงที่ผ่านมา +31

    Sajith great 🎉🎉🎉🎉🎉🎉

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 3 ชั่วโมงที่ผ่านมา +18

    අපේ ජනාධිපති තුමාට සුබ පැතුම් 🎉❤

  • @samanthafernando332
    @samanthafernando332 4 ชั่วโมงที่ผ่านมา +28

    ආදර්ශය විශිෂ්ඨ ලෙස, දැණේ❤

  • @inokaruwanmalie9745
    @inokaruwanmalie9745 4 ชั่วโมงที่ผ่านมา +41

    තෙරුවන් සරණයි මගේ නායකතුමණි 🙏

    • @jayanthirenuka
      @jayanthirenuka 3 ชั่วโมงที่ผ่านมา +3

      සජිත් කියන්නේ නිහතමානී නායකයෙක්

  • @deepikadamayanthi4140
    @deepikadamayanthi4140 3 ชั่วโมงที่ผ่านมา +17

    නිහතමානී නායකයාණනි ජේසු පිහිටයි 🙏

  • @MuniwageDhammikapriyadarshini
    @MuniwageDhammikapriyadarshini 4 ชั่วโมงที่ผ่านมา +41

    ඔබ තුමා නිහතමානි ගුන ගරුක මිනිසෙක්, ඒත් මෙ පල් උන දේශ පලුවන් එක්ක වැඩක් කිරිමට අපහසුයි ඔබ තුමාට. ඔබ විපක්ශ නායක තුමා විදිහට සහයෝගයෙන් වැඩ කරන්න. ❤

    • @samanrathnayake9783
      @samanrathnayake9783 3 ชั่วโมงที่ผ่านมา +1

      සහයෝගයක් නම් අවශ්‍ය නෑ මෙතන. අනුරට කරන්න දුන්නනම් හරි. ජනතාව දිනෙක තේරුම් ගනි කයිවාරු සහ පරිණත නායකත්වයක් අතර වෙනස....

  • @malathiwedanda1822
    @malathiwedanda1822 3 ชั่วโมงที่ผ่านมา +15

    ගුණ යහපත් මනුෂ්‍ය ගති ගුනය බුදුසරණ යි මැතතුමනි ඔබට සදා ජය

  • @sammmy2023
    @sammmy2023 3 ชั่วโมงที่ผ่านมา +22

    ලංකාවේ කරුමේ කියන්නේ එක තමයි ,එක හොදට තේරෙනවා පිට රටකට ගියාම පවා ,එකට එකා නැහැ .කව්ද දියුණුවෙන්න හදන්නේ එකාට වල කපනවා ,ලග ඉන්න යාලුවෝ කියන උනුත් එච්චරයි .කොච්චර හොද කරත් වැඩක් නැහැ ඒවා මතක සති දෙකයි වැඩිම උනොත් මාසයයි .සජිත් මහත්තයට නොසැලී ඉදිරියට යන්න ,කවදා හෝ මේ මඩ ,
    ගල් ,මුල් වලින් ඔබතුමා තව ශක්තිමත්වී ජය්යගන්නවා ඒ තාක්කල් අපේ රටේ මිනිස්සු විහින් පව් ගෙවන්න තියෙන උන් පව් ගෙවාවී!

  • @SwarnaRathnaweera
    @SwarnaRathnaweera 4 ชั่วโมงที่ผ่านมา +16

    Ada sajith harima ගෞරවනීය widiyata sabawa amathuwa
    Thanks oyata

  • @Rizon_venuja
    @Rizon_venuja 4 ชั่วโมงที่ผ่านมา +110

    ගොඩක් උන් මඩ ගැහුවට 2වරක් නිහතමානීව පරාජය භාරගත්ත එකම දේශපාලන නායකයා 💚2029අපි ෆුල් සප් 💚

    • @disnaniroshani
      @disnaniroshani 4 ชั่วโมงที่ผ่านมา +16

      අපි හැමදාම ඔබ සමගින් ඉන්නේ දෙවිපිහිටිසජිත් ❤❤❤❤

    • @CEYLONCRICKETZONE
      @CEYLONCRICKETZONE 4 ชั่วโมงที่ผ่านมา +10

      ​@@disnaniroshanianiva kavada hari president weno 🎉

    • @thilakalatha3706
      @thilakalatha3706 4 ชั่วโมงที่ผ่านมา +13

      දිනුවත් පැරදුනත් අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගයි

    • @user-sk8dr7gm2i
      @user-sk8dr7gm2i 4 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් apith එකට ekagai ❤❤❤❤❤

    • @DayarathnaBandara-ob2jt
      @DayarathnaBandara-ob2jt 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂 hitha hadagana..ladaruwata aya awasthawak ne..deparama kiwwe moda katha..owa eelanaga paramparawa ahanne ne😂😂

  • @BarerraBara
    @BarerraBara 4 ชั่วโมงที่ผ่านมา +23

    🙏🙏🙏🙏qq❤️💚💛💛සජිත් 🙏🙏🙏🙏

  • @IdunilMadushanka-q7h
    @IdunilMadushanka-q7h 3 ชั่วโมงที่ผ่านมา +10

    සජිත් මහත්තයාගේ නිහදමානි කමට ගරු කරනවා මැතිතුනි අප ඔබ සමගයි ඔබත් අනුර ජනාදිපති තුමාට සහයෝගය දක්වන්න හදවතින්ම

  • @OpanayakaTekla
    @OpanayakaTekla 3 ชั่วโมงที่ผ่านมา +9

    අනුර සහොදරයාට ජයවේවා

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera 4 ชั่วโมงที่ผ่านมา +45

    ගෞරවණීය සජිත් මැතිතුමාට බුදු සරණයි! 🙏💲☸️🪔 දෙවි පිහිට!💚💛✅ සත්‍ය ඉස්සරහට මතු වේවා!

    • @Chandrikasilva-y8d
      @Chandrikasilva-y8d ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ,

  • @GollaPremathilaka
    @GollaPremathilaka 4 ชั่วโมงที่ผ่านมา +13

    Theruwan saranai nayakathumani..BUDU SARANAI..❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 4 ชั่วโมงที่ผ่านมา +15

    පජාති සාගරට, මිහින්තලේටවත් නැති සැබෑම වැදගත්කමක් ඇති නායකයෙක් නොවැ ආයිබොං සජිත් මහත්තයාත්, අප්පච්චිල,බටලන්දල එක්ක කොරන වට වඩා සැබෑ දෙශපාලනයක් ලගාකරගත හැකි වෙයැයි බලාපොරොත්තු තබා ගැනීමට අපට හැකිවෙයි, ඔබටත් සුබ පැතුම්, සජිත් මහත්මයාණෙනි

  • @deepikadamayanthi4140
    @deepikadamayanthi4140 3 ชั่วโมงที่ผ่านมา +10

    අපි ඔබ සමගයි නායක තුමෙණි

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 3 ชั่วโมงที่ผ่านมา +12

    Well done Mr. Sajith ❤

  • @chamithdilshan169
    @chamithdilshan169 3 ชั่วโมงที่ผ่านมา +11

    සජිත් ❤💚💛🔥

  • @pclaptop7605
    @pclaptop7605 ชั่วโมงที่ผ่านมา +4

    අතිගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට Respect 🙏 🫡 👏 🙌 👌 ♥️

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג ชั่วโมงที่ผ่านมา +5

    ඔබ හරි නිහත මානි අපි ඔබ සමග සිටිනවා ඔබ මේ පින් බිමේ ජනපති වෙනවාමයි බුදු සරනයි අපි ගොඩක් ආදරෙයි

  • @hdk3204
    @hdk3204 3 ชั่วโมงที่ผ่านมา +27

    සජිත් මැතිදුනි ඔබෙන් රටට වුන සේවය දැන් අැති තවත් කලගුණ නොදත් මිනිසුන් සිටින රටකට ඔබේ වටිනාකම නොදැනේ ...හිස් චරිත පිටුපස දුවන මිනිසුන් සිටිනා රටකට ඔබගේ අගය නොදැනේ...🙏👊

  • @FazalFaris
    @FazalFaris 4 ชั่วโมงที่ผ่านมา +12

    Peradunath obathuma samagai❤❤❤

  • @lakmalchathuranga6336
    @lakmalchathuranga6336 3 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා..

  • @DammikaPathirana-y4e
    @DammikaPathirana-y4e 3 ชั่วโมงที่ผ่านมา +8

    ඔබථුමා නිහතමානිනායකයක්

  • @dianadissanayake764
    @dianadissanayake764 4 ชั่วโมงที่ผ่านมา +39

    සජිත් මහතා, ඔයා දැන්වත් සැපේ ගෙදරට වෙලා ඉන්න, මිනිසුන්ට අපමණ වැඩ, මිලියන ගණන් වියදම් කරලා කළත් කෙළෙහි ගුණ නොදත් ජාතියක් ඉන්නේ. දුක් විදින්නේ ඇයි තව

    • @disnaniroshani
      @disnaniroshani 4 ชั่วโมงที่ผ่านมา +7

      එත් ඔබ tamai අපේ නායකයා ❤❤❤❤සජිත්

    • @sangeewaweedagama
      @sangeewaweedagama 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂

    • @imbranhasim5436
      @imbranhasim5436 2 ชั่วโมงที่ผ่านมา +1

      Eka nam atta

    • @kumariabeykoon7816
      @kumariabeykoon7816 2 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen eth me sare eya dinum ranila Thamai balu wade kare

    • @asankagalagedara
      @asankagalagedara 2 ชั่วโมงที่ผ่านมา

      oya paduwe inna math godak kala kirila inne

  • @sriyanihadapangoda3849
    @sriyanihadapangoda3849 4 ชั่วโมงที่ผ่านมา +12

    Theruwan saranai ape nayakathumani

  • @mignonnetissera1792
    @mignonnetissera1792 4 ชั่วโมงที่ผ่านมา +10

    Well said. I respect your humbleness and Honesty!!
    You are really a true leader! God Bless you! Don’t give up!!

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr ชั่วโมงที่ผ่านมา +3

    සමගියෙන් රට ගොඩ නගන්න එකතු වෙන්න සජිත් මැතිතුමාට බොහොම සිතුතියි

  • @downienavaratne4648
    @downienavaratne4648 4 ชั่วโมงที่ผ่านมา +14

    ❤❤❤☎️❤️❤️❤️❤️❤️👍🏻

  • @ANMAXBRO
    @ANMAXBRO 4 ชั่วโมงที่ผ่านมา +43

    ජනතාවගේ නායකයා ඔබතුමා තවදුරටත් ජනතාවට කිසිදු සෙතක් නොකරන්න කෙලෙහිගුණ නොදන්නා අධමයින්ට.ඔබට සම්මා සම්බුදු සරණයි.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 3 ชั่วโมงที่ผ่านมา +2

      එක ඉස්කෝලෙකට බස් දෙක ගානේ දීල බලමු 😂😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 3 ชั่วโมงที่ผ่านมา

      ආදරණීය අපෙ නායකතුමා..මට ඔබතුමාව ඉස්සර පේන්න බෑ. ජීවිතේට ඔබට චන්දයක් දීලා නෑ. කාලයක් තිස්සෙ අධ්‍යනය කළ,දැක්ක ඇහුව දේශපාලන කරලියේ ඔබ මහ උත්තුංග චරිතයක් බව දැක්ක දා ඉඳන් මම ඔබට ගරුකරන්න ගත්තෙ. තිරයෙන් පිටුපස සියලු දේශපාලඥයො සුදු නෑ කියන කාරණය කාටත් පොදු වෙච්ච කාරණයක්.. වෘත්තියට, වගකීමට, ජනතාවට එය අගතියක් නොවේ නම් කවර කතා ද වෙන..... මිනිස්සු වචන කියන්නෙ ඔබේ ඒ කොටස් අල්ලන්....ඒක කොයි දේශපාලඥයා ගාවද නැත්තෙ......සුද්දවන්තයො කොහෙත් නෑ. 100% නිවැරදි මිනිස්සු නෑ. ඔබ නම් මම සදා ගරුකරන නායකයෙක්.... දෙමළ ජනතාවට සියලු ලැබිය යුතු දේ කරන්න නායකතුමා.. සිංහලයාට නොකළාට කමක් නෑ.. අපි එය බලාපොරොත්තු වෙන්නෙ නෑ. සිංහලයාගෙ උපන් ජන්ම ගතිය තමා..කෙළෙහිගුණ නොදන්නාකම.උන්ට කලාට වැඩක් නෑ..

    • @RohanFernando-tx4sd
      @RohanFernando-tx4sd 3 ชั่วโมงที่ผ่านมา +1

      You are great sir

    • @chamalkanchana
      @chamalkanchana 2 ชั่วโมงที่ผ่านมา

      චරිතය හොද නමුත් රට පාලනයට උගත් නොවෙ විය යුත්තේ පර්ලිමෙන්තු චන්දයෙදි NPP කට්ටිය වැඩි පුර යැවිමයි නත්තම් රට වැටෙනවා

  • @nihalsamantha8798
    @nihalsamantha8798 3 ชั่วโมงที่ผ่านมา +10

    ❤sajith sar obagana minissunta thereyi nuduredim ethakan pariissamin sathutin Inna budusaranayi devipihitayi❤❤❤

  • @yousefalshatti5745
    @yousefalshatti5745 4 ชั่วโมงที่ผ่านมา +8

    අනුරයාටකතීරේගහපුවුන්.පෝන්ඵකේත්නැතීපාටයී

  • @VijithaKumara-xk5yy
    @VijithaKumara-xk5yy 4 ชั่วโมงที่ผ่านมา +11

    Obe nihathamani kamata apage sthuthiya❤❤❤❤❤❤

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i 3 ชั่วโมงที่ผ่านมา +5

    Sajith මහතා nihathamani nayakayanani nosali idiriyata යන්න.
    ඔබතුමාගේ janathawa hamadama obasamga සිටිමි.
    බුදු සරණයි!
    දෙවි පිහිටයි!
    ❤❤❤❤❤❤

  • @PathmasiriBandara-rb3ut
    @PathmasiriBandara-rb3ut 4 ชั่วโมงที่ผ่านมา +19

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ Sajith Sir Oyaa Gena Minissu Therum No Ganne Rate Ape Karume Sir❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SumanalathaJayaweera
      @SumanalathaJayaweera 4 ชั่วโมงที่ผ่านมา +1

      ඔබ ටිකක් හොයලා බලන්න සජිත් මහත්තයාට යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවා නේද? පාටලී තුමාගේ කතාව හොඳට අහල බලන්න.

    • @SumanalathaJayaweera
      @SumanalathaJayaweera 4 ชั่วโมงที่ผ่านมา +3

      එතුමාට පුදුමාකාර ඉවසීමේ ගුණයක් තියෙනවා. 🙏 සත්‍ය මතු ජය ගනීවි!

  • @MalkiMuthu
    @MalkiMuthu 2 ชั่วโมงที่ผ่านมา +10

    සජිත් මැතිතුමා නියමයි kathawA ඔහොම i ඉන්න ඕන ඔබත් දවසක මේ රටේ ජනාධිපති wevi

    • @LakmalAdikarai
      @LakmalAdikarai 51 นาทีที่ผ่านมา

      Apahu kawadawath egolla enna etharamata appiriyai minissunta dan lankawa guuu godak okkoma huran kala iwarai apahu minissunta eyawa onawenna

  • @HarshaHarsha-tm9xg
    @HarshaHarsha-tm9xg 4 ชั่วโมงที่ผ่านมา +10

    ♥️♥️♥️♥️

  • @lalithndesilva1694
    @lalithndesilva1694 4 ชั่วโมงที่ผ่านมา +12

    Congratulations

  • @stpiranganie4653
    @stpiranganie4653 2 ชั่วโมงที่ผ่านมา +3

    සජිත් මැති තුමනි අපි ඔබ සමගයි

  • @dineshgunawardena1963
    @dineshgunawardena1963 4 ชั่วโมงที่ผ่านมา +8

    Great speech.

  • @sudeshpanda-py9jz
    @sudeshpanda-py9jz 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤ඉක්මනින් මගේ රටට ඇවිත් විවසායකයෙක් වෙන්න රට හදන්න ලැබේවා ❤

  • @aru3640
    @aru3640 52 นาทีที่ผ่านมา +2

    සජිත් ඹයා නිහතමණි මහත්මයේක්
    Sajith your a real Gentleman.👏

  • @harshamiyanawala3774
    @harshamiyanawala3774 4 ชั่วโมงที่ผ่านมา +17

    Awanka nihathamani nayakyek

  • @comarycomary3409
    @comarycomary3409 3 ชั่วโมงที่ผ่านมา +5

    Budu saranai obathumat 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @sududhoni8763
    @sududhoni8763 35 นาทีที่ผ่านมา +1

    අති ගරු ජනපති අනුර කුමාරදිසානායක මහතානනි ඔබට අපෙන් සුභ පැතමි🎉🎉

  • @DisnaDisna-p3e
    @DisnaDisna-p3e 3 ชั่วโมงที่ผ่านมา +5

    Oba thumatath. Obage pawle samatath dalada samidu pihitai
    Samada oba ape nayakathuma sajith mathiduni❤❤❤❤

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 ชั่วโมงที่ผ่านมา +3

    පොහොට්ටුවෙ චන්ඩ් නැති නිසා ලස්සන ට ජනාධිපතිවරණය අවසන් වුනා සාමය සතුට ජනතාවට ඇතිවෙවා

  • @dharshanak1455
    @dharshanak1455 4 ชั่วโมงที่ผ่านมา +7

    Sajith hardworkers will never give up. We need your leadership & your team for this country. I believe that you will get that opportunity in future.
    Rebrand your party , correct all the shortfalls ups and down & accept all the good & bad comments to continue the journey. Opportunity is waiting for you.

  • @ajj1981
    @ajj1981 3 ชั่วโมงที่ผ่านมา +5

    Api oba samagai❤❤❤🙏🙏🙏🙏

  • @SriyaRanatunga-jl6xh
    @SriyaRanatunga-jl6xh 3 ชั่วโมงที่ผ่านมา +5

    නියම මහත්මා ගතිය ඒවාගේ පැවතීම නේද ? එය අගේ කළ යුතු දෙයකි .දේශපාලය යහපත් දෙයක් නම් සැමටම එකසේ මනුස්සකම දැක්වීම යුතු කමකි .එසේ වනු දැකීමට අප බලා සිටින්නෙමු .දෙදෙනාටma සුබපැතුම් මෙසේ පල කරමු .
    .

  • @sumisumi6512
    @sumisumi6512 3 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤ api nuba samagai

  • @spartan4763
    @spartan4763 3 ชั่วโมงที่ผ่านมา +4

    Love yousajith❤❤❤❤❤❤❤❤❤🎉 you are the best gentlemen of the day🎉🎉🎉🎉dont worry you will win someday

  • @tanujasantiago1901
    @tanujasantiago1901 3 ชั่วโมงที่ผ่านมา +5

    Sajith always respect the people who need to be respected 😍😍

  • @spartan4763
    @spartan4763 3 ชั่วโมงที่ผ่านมา +4

    Love you sajith failures are the pillars of success we are with you allthe time❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ANMAXBRO
    @ANMAXBRO 4 ชั่วโมงที่ผ่านมา +54

    ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා ජය ශ්‍රී නායකතුමනි මම කවදත් නුබ සමගයි

    • @samanrathnayake9783
      @samanrathnayake9783 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් අපෙ රත්තරන් නායකයා.. අනුර මේ රට කියල කියද්දි එතුමා කොතනත් කිව්වෙ..අපෙ මව්බිම කියල. වෙනස පේනවනෙ..........

    • @harshakulasekara2085
      @harshakulasekara2085 3 ชั่วโมงที่ผ่านมา

      බත්කන්න​@@samanrathnayake9783

    • @subashbuddika
      @subashbuddika 3 ชั่วโมงที่ผ่านมา

      ​@@samanrathnayake9783moda athal ganeps

    • @guitar2077
      @guitar2077 ชั่วโมงที่ผ่านมา

      Itin mokadda e deke tiyena wenasa ​@@samanrathnayake9783

    • @citizanright
      @citizanright ชั่วโมงที่ผ่านมา

      ​@@samanrathnayake9783 ඇඛ්ලිපිටිය මධ්‍යමහා විද්‍යාලය ළමයි පන්සියයක් විතර මැරුවේ එ වගේ ම 65000 විතර අහිංසක කොල්ලෝ මැරුවා ප්‍රේමදාස බල්ලා. ඒ දෙමාපියො ආදරෙන් හදා ගත්ත ළමයි තමයි . ලෝක දෙවි කෙනෙක් ඉන්නවනම් ප්‍රේමදාස ගැවූන කෙනෙකුට රටේ බලය කවදාවත් හම්බවෙන්නේ නෑ. ඒක සීයට දෙසීය ස්ථිරයි. ඒවගේම ප්‍රේමදාසකයා ගෑඋන එකෙකුට ඡන්දය දෙනවා නම් ඒක එකාට ඒ පවා ලැබෙනවා අනිවාර්යම

  • @damianraktha550
    @damianraktha550 4 ชั่วโมงที่ผ่านมา +4

    That's the class of Sajith. New era of politics between Anura and Sajith.

  • @kaveesha7383
    @kaveesha7383 4 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤❤❤😊

  • @SasiKumar-u1u
    @SasiKumar-u1u 3 ชั่วโมงที่ผ่านมา +3

    Oba thumage niyathamanithwaya Saha manussathwaya jayasri sir obata

  • @spartan4763
    @spartan4763 3 ชั่วโมงที่ผ่านมา +3

    You have done great deeds don't give upbless you and family ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @MadiWa-kg8sk
    @MadiWa-kg8sk 4 ชั่วโมงที่ผ่านมา +6

    Sajith.mathi.tumanai.otaruwan.saranay

  • @sanweera
    @sanweera 3 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤

  • @nimalsantha5060
    @nimalsantha5060 2 ชั่วโมงที่ผ่านมา +1

    හොද නායකයෙක් නමුත් වටේ තියාගෙන හිටපු පිරිස ගැන දුකයි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 ชั่วโมงที่ผ่านมา +2

    Next time sajith presidente ❤❤❤❤

  • @kg94837
    @kg94837 2 ชั่วโมงที่ผ่านมา +3

    සජිත් වටේ සිටපු පිරිස නිසා තමයි අපට සජබෙ එපාවුනේ. සජිත් හොඳ මනුස්සයෙක්. නමුත් මේ වගේ බංකොලොත්වෙලා පතුලටම වැටිලා තියෙන රටක් ගොඩගන්න එතුමාට පුළුවන් කියා අපි හිතන්නේ නැහැ. ඒත් එතුමාටත් අවස්ථාවක් එයි. එතුමා ප්‍රවේශම් වෙන්න ඕනේ ලඟ ඉන්න අයගෙන්.

  • @DesapriyaRathna
    @DesapriyaRathna 2 ชั่วโมงที่ผ่านมา +2

    Sajith Premadasa. Methi.thumata.deegayu.dalada.sameedu.pihitai.jayawewa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TravelSpotterUS
    @TravelSpotterUS 3 ชั่วโมงที่ผ่านมา +2

    Sajith showed class ❤️

  • @RamyaRajakaruna-yo2fx
    @RamyaRajakaruna-yo2fx 4 ชั่วโมงที่ผ่านมา +9

    Obe nihathamanikama ithamath ageyi mAthithumani

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 4 ชั่วโมงที่ผ่านมา +5

    Sajith.❤mati.tumani.obata.parama.hatura.ranila.... ... ...adawagae.dawasaka❤jana.yarama.himi❤yanawamai❤❤❤

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk 3 ชั่วโมงที่ผ่านมา +2

    Common sir i respect you.

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 4 ชั่วโมงที่ผ่านมา +13

    Sajth oba samagai api

  • @S_CRambnkpotheS_CRambnko-ro6tq
    @S_CRambnkpotheS_CRambnko-ro6tq 2 ชั่วโมงที่ผ่านมา +3

    Good speech

  • @dalrinaborham1712
    @dalrinaborham1712 3 ชั่วโมงที่ผ่านมา +2

    We respect to you sajith ❤❤❤very humble person ❤❤❤

  • @PriyanthikaManike
    @PriyanthikaManike ชั่วโมงที่ผ่านมา

    සජිත් මැතිදුනි නොසැලී ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @SunitahMangali-fg7wc
    @SunitahMangali-fg7wc 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤ සජිත් ප්‍රේමදාස මහතාට සුභ පැතුම් ❤❤❤❤❤❤

    • @citizanright
      @citizanright ชั่วโมงที่ผ่านมา

      සජිත් ගෙ ගෑණි පට්ට හෙරි සජත් පට්ට හොරා සජීත්ගෙ නංගි පට්ට හෙරි ගෑණි සැලූන් එක් කරන්නේ බලහත්කාරයෙන් ගත්ත ඉඩමක බිල්ඩින් එක ඒවට පඩි ගෙවලා තියෙන සංස්කෘතික අරමුදල් මේ වගේ උන් විපක්ෂ නායක නෙවෙයි පාර්ලිමේන්තුවට යවන්න ඕන නෑ හිරේට යවන්න ඕන. පට්ට හොරු පාර්ලිමේන්තු යවන්න දඟලන සිම දැනුමක් නැති මෝඩ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් එන්නේ රට ලංකාව. අරුම පුදුම ලංකා. එක වේලක්වත් හරියට කන් නැති උන් අපේ වද මුදලින් හොරු පාර්ලිමේන්තු යවන්න දඟලන හොරුන්ට සැප දෙන්න දඟලන මෝඩ අඥාන ගොන් මිනිස්සු ටිකක් ඉන්නවා තාමත්

  • @softenglish8424
    @softenglish8424 2 ชั่วโมงที่ผ่านมา +1

    Respect u , Sajith sir ...❤

  • @nayanadissanayaka5150
    @nayanadissanayaka5150 3 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ දෙපලම සහෝදර ත්වයෙන් කටයුතු කරන බවට ඒකරන ලැබු කතාදෙක ඇසුනාම හරිම සතුටක් දැනුණා , අද සජිත් මැතිතුමා වෙනස්ම විදිහට දැක්කා , ඔබ තුමන්ලා සහෝදර ත්වයෙන් යුතු ව කටයුතු කළොත් මේරට ලෝකයේ තියෙන සුන්දර ම රට බවටපත් කල හැකි යි

    • @samanrathnayake9783
      @samanrathnayake9783 3 ชั่วโมงที่ผ่านมา +1

      අවශ්‍ය නෑ නේද.... කයිවාරු සහ නායකත්වයක් අතර වෙනස මහජනතාව දැනගන්න ඕනෙ දවසක. ඉක්මනටම..

    • @kanthiperera3600
      @kanthiperera3600 27 นาทีที่ผ่านมา

      සජිත් ප්‍රේමදාස මහතා තාත්තා වගේ හොද නායක යෙක් හෙමදාම ආදරෙයි

  • @priyadarshanajayaweera2146
    @priyadarshanajayaweera2146 3 ชั่วโมงที่ผ่านมา +2

    Theruwan serene ❤❤❤

  • @mscmaai058
    @mscmaai058 3 ชั่วโมงที่ผ่านมา +7

    මෙම රටෙ මිනිසුන් ට කිසිම දෙයක් කරන්න එපා සර්. කතාව විතරක් ලස්සනට කරොත් ඇති. ඒ තරම් කෙලෙහිගුණ නොදන්න පිරිසකි.
    ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @ramscraft
      @ramscraft 2 ชั่วโมงที่ผ่านมา +1

      True True ❤❤

    • @softenglish8424
      @softenglish8424 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම .. මං අද දවසේම ශොක් වෙලා ඉන්නේ, සජිත් මහත්තයා , පැරදුනු එක ගැන

    • @chamalkanchana
      @chamalkanchana 2 ชั่วโมงที่ผ่านมา +1

      මිනිස්සුන්ට බඩු බෙදලා චන්ද ගන්න මෙ කාලෙ බැ හොරු ලන් නොකරගෙන තාත්තා විකුනන්නෙ නතුව හිටියනම් චන්දෙ දිනන්න ඉඩ තිබ්බා

  • @hanadivideo8518
    @hanadivideo8518 4 ชั่วโมงที่ผ่านมา +11

    sajith ge age langade teriai langade lankawe janatawata

  • @spartan4763
    @spartan4763 2 ชั่วโมงที่ผ่านมา +1

    Admire and respect of your courage ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @s.subalaxmi1520
    @s.subalaxmi1520 ชั่วโมงที่ผ่านมา +1

    Jaya. Vevaaaa

  • @spartan4763
    @spartan4763 3 ชั่วโมงที่ผ่านมา +1

    Sajith is our president 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🌸 you be stong dont give up people are ungrateful its a cruel world out there

  • @pradeepkumara8474
    @pradeepkumara8474 4 ชั่วโมงที่ผ่านมา +6

    Sajith kiyanne nihathamaani kenek

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි සජිත් පෙමදාස

  • @sisilbanda3695
    @sisilbanda3695 4 ชั่วโมงที่ผ่านมา +43

    ගිය ගමනත් ගෝඨාභය ට සුබ පැතුවා මේ ගමනත් පලමුව සුබ පැතුවා ඇත්තටම අවංක මිනිසෙක්.එතුමට තෙරුවන් සරණයි.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 3 ชั่วโมงที่ผ่านมา +4

      පිස්සුද බං. අවංක කම. පෙරහැර පිට දාල දිනන්න හැදුවෙ😂

    • @X_sltopic_X
      @X_sltopic_X 3 ชั่วโมงที่ผ่านมา +2

      කොළේ බලාගෙන කියවන්නෙ බන් ඒකත්. නැතුව බොක්කෙන්ම හිතල කියනව නෙමේ සුද්දහ්

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 3 ชั่วโมงที่ผ่านมา +1

      යකො කොලෙ තියෙන එක කියවන්නෙ , සජිය බලනව යකො මෙ මොනවද තියෙන්නෙ කියල , බොහොම අමාරුවෙන් කියන්නෙ ඒ වචන ටික

  • @jaya7150
    @jaya7150 3 ชั่วโมงที่ผ่านมา +5

    SAJITH OBATATH GODAK STHUTHI.

  • @ShanakaDiasanayaka
    @ShanakaDiasanayaka 2 ชั่วโมงที่ผ่านมา +1

    Sajithhhh best leader

  • @priyamalifernando8208
    @priyamalifernando8208 3 ชั่วโมงที่ผ่านมา +4

    Sajithmathithumani obage kawruweth godak thuthi obage buddimathbaweth hadithakamata garu

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 3 ชั่วโมงที่ผ่านมา +4

    Sajith vipaksa nayaka thumata para dila na ethumath dinala Barbara Nara vipasaye nayaka thuma god bless you obathumata ta adarei hitha hodai 🙏🏻

  • @PatrickFernando-q1t
    @PatrickFernando-q1t 2 ชั่วโมงที่ผ่านมา +1

    Sajith mathitumeni Oba kala seweta godak pin Aniwarayen Eelaga Obe waraya Obata jesupihitai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 4 ชั่วโมงที่ผ่านมา +3

    Athi Gary janadipathi thamai sajith vipaksa nayaka thuma wadagath ethuma irsiyawak na🙏🏻

  • @Muthu-j1x
    @Muthu-j1x 3 ชั่วโมงที่ผ่านมา +1

    Respect sir ❤

  • @buhumiputra.641
    @buhumiputra.641 2 ชั่วโมงที่ผ่านมา +1

    Well done 👏

  • @jaya7150
    @jaya7150 3 ชั่วโมงที่ผ่านมา +2

    API SIYALU DENAMA EKATHU WEMU.🧑‍🤝‍🧑👭👫👬PRAJATHANTRIYA RAKAGANIMU.❤🎉🎉

  • @kanthiperera3600
    @kanthiperera3600 32 นาทีที่ผ่านมา

    සජිත් මෙතිදුනි අපි නිරතුරුවම ඹබ සමඟ යි...අපෙ. සිංහල යො කලගුන. නොහදුනන. එකගෙන හරි ම කනගාටුයි... ඔබ තුමා නිහතමානී නායකයෙක්....හෙමදාම ආදරෙයි... සමගියෙන් එකමුතුව රට අගාධයෙන් ගොඩ නැගීම පිනිස කටයුතු කිරීමට දිරි ය ලෙබෙව... ඔබ තුමා ට. තෙරුවන් සරණයි

  • @BIMA_zz
    @BIMA_zz 2 ชั่วโมงที่ผ่านมา +1

    Mahathmai gathi teyenne sajithta witharai ❤ kochara mada gehuvath api oya ekka ❤

  • @spartan4763
    @spartan4763 2 ชั่วโมงที่ผ่านมา +1

    Honesty never paid kindness never paid❤❤❤❤❤❤love sajith 🎉🎉🎉🎉🎉🎉