ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එතුමා ඉතාම දක්ෂ ගායකයෙක්..'සීතාවනි' ගීතය අපි ඒ කාලෙ හරිම ආසාවෙන් අහපු ගීතයක්...පුතා මේ ගීත එකතු කරල ලස්සන ප්‍රසංගයක් කරන්න.හදවතින්ම සුභ පතනව.
කැමතිම ගායකයෙක්....❤️එතුමා හොඳ ගායකයෙක් පමණක් නෙවෙයි. එමෙන්ම දක්ෂ නළුවෙක්...මගේ මතකයේ තවම තියෙනවා 'ජෝඩු වළලු' චිත්‍රපටයේ ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම සමගින් සිදුකල කරටකර රංගනය...ඒ ගැයූ ගීත සදා අනුස්මරණීයයි..එතුමාට නිවන් සුව ලැබේවා...🙏
හරිම සංවේදී අර්ථයක් ඇති හිතට වදින විශිෂ්ඨ ගායනාවක්... මම මේ ගීතය U TUBE එකෙන් අරගෙන Vedio අලුත් version එක FB එකට කීපවතාවක්ම SHARE කලා. ඇත්තමයි මේ ගීතය ඉතාමත් අමරණීයයි. මෙහි ගිත රචනය රාවණා රජුගේ චරිතය විදහාපාන සත්‍ය තොරතුරක්. එහි ඇති ගීත පෙලවල් තවමත් මට හොඳට මතකයි... මට දැන් වයස අවුරුදු 75... ❤
මම 4 පංතියෙ ඉදිද්දි මම ඇහුවෙ සීතාවනි ඔබෙ හැඩරුව ඇති බව ගීතය ඇහුවෙ අතීතය ට හිතගියා ලස්සන ගීතය ක් තවම මතකයි
මේ සිහිගැන්විමට ස්තූතිය ❤
සීතාවෙනි ඔබ හැඩ රුව ඇති බව , ඇත්තෙන්ම මේ ගීතය මා මතකයේ තිබුණා.නමුත් ඔහු ගැන??? ඔබ තුමා විසින් කළ සියලුම කුසල් දහම් විමුක්ති මාර්ගයටම මං පෙත් විවර වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
හරිම ලස්සන ගීතයක්
ස්තුතියි සියලුම දෙනාම ට
❤🙏❤@@shanthamunugoda3245
අනේ ඇත්තටම හරිම ලස්සන සිංදුවක් සීතාවනි ඔබ හැඩ රුව ....පුංචිකාලේ ඇහුණු සිංදුවක්.ස්තූතියි ඔබට නැවත ඇහෙන්න සැලැස්වුවාට
ඉස්සර අහපු ඉතා රසවත් ගීත කොහොමහරි ඉදිරියට අරන් යන්න❤
❤
අනේ මෙිසින්දුව මට හොදට මතකයි එතුමාට නිවන් සුව පාුර්තනා කරමි
ලොකු අමතක වීමක් තමයි මේ ක්ෂේත්රයේදී විල්සන් පෙම්සිරි මහත්මයාට සිදුවී තියෙන්නේ.නමුත් මේ වීඩියෝව තුළින් යම් හෝ සහනයක් 29:39 බලාපොරොත්තු විය හැකි අතර මෙතුමාගේ ගීත ඇත්ත වශයෙන්ම අද ටීවී දෙරණ හරහා වෙනත් නාලිකා තුළින් ඉක්මනින්ම ප්‍රචාරය වේ යැයි අපට උපකල්පනය කළ හැක
වින්සන් ප්‍රේමසිරි හරිම හොද මනුස්සයෙක් එවෙනි අයට කලාලොවෙත් ඉඩක් නැහැ
මමත් පොඩි කාලේ ආශාවෙන් අහපු සින්දු.අද අහනකොට ඔක්කොම මතකයි.ඔබලට හරියාවි....
වින්සන් පේමසිරි🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏
මතකයෙන් ගිලිහී ගිය වටිනා කලාකරුවෙකු ගැන අප නොදන්නා දේ බොහෝ දෙයක් එළිදරව් කල වටිනා වැඩසටහනක්. ❤
Maharu TV ඇත්තටම ඔය සීතාවනි කියන සින්දුව අහල තිබුනට කියපු ගායකයාගේ නම දන්නෙ අදයි දරුවන්ට පුලුවන් මේ ලස්සන සින්දු ඉදිරියට ගෙනියන්න එතුමාට නිවන්සුව ලැබේවා මහරු ඔබට 🙏 🙏 🙏 ස්තුතියි
වටිනා වැඩක් ...සුන්දර මතකයක්...
මෙතුමා මෙතුමා ගෙ ගීත වලට මමත් ඉතාම කැමතියි.මෙම වැඩසටහන කලාට පිං.පුතාට පුළුවන් තාත්තා ගෙ සිංදු රසිකයන් අතරට ගෙනියන්න. ඒ සිංදු ඉතාම ලස්සනයි.
එතුමා ඉතා දක්ෂ ගායකයෙක්!
හරිමලස්සන ගීතයක්. ඒ කාලේ මතකයේ රැඳුන ගීත.❤
මමත් මේ ගීතයට හරි ආදරෙයි ...
හරිම ලස්සන ගීයක් අමතක වෙලා තිබුණේ ඇත්තෙන්ම
තාත්තලට හාර්ට් ඇටෑක් තිබුණ නම් දරුවන් නිතර බොඩි චෙක්අප් කරගන්න එක හොඳයි ..💪💪
Yahapath aramunakin pawasapu adahasak
ඔව් මම හිතන්නෙ ඔයා ඔහොම කියන්නෙ එයාගෙ ඇඟ දිහාත් හොඳට බලල කියලයි.මට හිතෙන්නෙ
Mama podi kale harima asa karapu Beetham.Harima lassana hadak.Aththatama den me sindu avenue neththe ai?Harima watina mathaka avadi kiriemak.Thanks❤❤❤❤
මේසමාජය හරි කුහකයි. ඉවසගෙන ගමන යමු.පසුබහින්න එපා.සත්‍ය වහන්න කිසිවෙකුට බැහැ.
මෙවැනි වටිනා සම්පත් මොනතරම් මේ.විදියට සැඟවී ඇද්ද ඇත්ත ට ම හරිම කනගාටුවට කරුණක් ඔබට ස් තු ති යි නිවේදක මහත්.මිය 🎉❤🎉
❤❤🙏🙏
Lovely Voice 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️
ආදරණීය පව්ලට තෙරුවන් සරණයි බුදු සරණයි
talented member of Sri Lanka Armoured corps beat group. I learned lot from him. if you remember " Major Janith Vithanage"
Thank you sir
අමරනීය කලා කරුවෝ....දැන් ඉන්නේ බොහොම යක් නලා කාරයෝ
මිහිරට ගයපු හඩක්.වින්සන්ට් අයියා
Good
Aththtama godak hodai mey wedasatahana apinam issara one piyage wedasatahan balanwa. Okkoma nawaprapurey geetha vithrai den k8yanne ekai apitath duka .p8yawwnuwen gaman kranna segavila noida
Unlike today all the artists are at time were great singers
Balagenama hitapu deyak.Vincent Premasiri gana loku kuthuhalayak thibuna.Stuti.
Yatagiyawa hoyala ganta . Thawa mewage aya innawaa. Oyalata thanks
මේ අහන්න නිවේදිකාව, ශබ්ද පරිපාලනය අන්තිමය්. වැදගත් වැඩ සටහනක් උනත්, අමාරුවෙන් අහන්නෙ
සමහර වටිනා ගීත ප්‍රචාරය වෙළද සේවයේ වන්නේ නැහැ. මමත් 1958 සිට සවන්. දෙනවා
Bless his memory
Mihiri Geethayak. Ada thamai gayakaya gana danuwath une.Thanks
Seethawani sinduwata mama bharatha natyam narthanayak idiripath kala mage kalaeli (arangetram) ranganayata. Mage guruthumi Kamala Jayatilakayan itha manaram lesa eyata narthanaya prabanda kala. Atheethaye sundara mathakayan.
ප්රවීනයන්ට අමතකවු අතීතයෙ මුල...
Obathuma hitha Shanthi math kara ganna . Me mahath miyata godak sthuthi. 🙏🙏
❤🙏❤
කාන්තාවකට දියයුතු ගෞරවය ප්‍රකාශ කල අපේ එඩිතර රාවනා රජතුමාගේ නියම හෙල සංවරබව මේ ගීතය තුලින් මතුවේ, මේ සදහා දායක වූ සියලුම දෙනාට මාගේ ගෞරවය හා ස්තුතිය
මම පුංච් කාලේ මගේ කටේ තිබුණ ගීතයක් සිතාවනි
Mage appachchi nethi une dabadeniya guru vidyale wada karana Kota , apita th eka heenayak wage ape nandath apiwa bala gaththa.
Vincent Premasiri amaraniiyai.
මෙයට අනුබද්ධ ගිතයක් ගායිකාවක් ගැයුවා රාම කුමරැනෙ ඇත්ත කියන්නම ඔබ ළඟ නැ මම පැතු ආදරේ හෙළ දෙරනෙ සුව සිහිවෙනවා තමයි මුල් පද ටික
අනේ මේ සිංඳුව මතකයි
දික්තලා නංගියේ....මම තරහා නෑ.නුඹ මට හිමි නෑ.....මම තරහා නෑ..ගීතයත් එයාගෙද?
ඔව්.😊
🙏💐
❤❤❤❤❤❤
Aththatama ohu daksa kalakaruwek
Vincent Premasiri daksayek.ohuta thibuna janapriyathwaya thanikarama randee thibune Victor Ratnayakage nirmana prathibawayen ohuta labadee thibu Seethawani geethaya thulaya.ohuge puthata upakara kala uthuya namuth nandage nokkadu katha vilasaya 😮😮😮😮😮😮
අපේ කොලු කාලෙ ඇසු ගීත
,K.D.K.dharma wardana Rachana kala sumihiri geeyak.
MENESUNGE AGEYAK TEARUM GANNE BEARE RATEK HADEPU DESAPALUWEN HOREKAMETA PAMENI DAKSHEA..DEN MOKEDE WELA TEYENNE HORUNTE HEAMADAMEA DENANDA BEHE...
Jodu walalu jeo samara rangapewa
Betere to keep fathers name behave propaly....
Ane හරි ලස්සනයි .පුතා oya සිංදු kiyanne ko budusarani ඔයාලා හැමදෙනා te .ආදරණීය පියාණන් te නිවන් සුව ලැබේවා .
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
එතුමා ඉතාම දක්ෂ ගායකයෙක්..'සීතාවනි' ගීතය අපි ඒ කාලෙ හරිම ආසාවෙන් අහපු ගීතයක්...පුතා මේ ගීත එකතු කරල ලස්සන ප්‍රසංගයක් කරන්න.හදවතින්ම සුභ පතනව.
කැමතිම ගායකයෙක්....❤️
එතුමා හොඳ ගායකයෙක් පමණක් නෙවෙයි. එමෙන්ම දක්ෂ නළුවෙක්...
මගේ මතකයේ තවම තියෙනවා 'ජෝඩු වළලු' චිත්‍රපටයේ ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම සමගින් සිදුකල කරටකර රංගනය...
ඒ ගැයූ ගීත සදා අනුස්මරණීයයි..
එතුමාට නිවන් සුව ලැබේවා...🙏
හරිම සංවේදී අර්ථයක් ඇති හිතට වදින විශිෂ්ඨ ගායනාවක්... මම මේ ගීතය U TUBE එකෙන් අරගෙන Vedio අලුත් version එක FB එකට කීපවතාවක්ම SHARE කලා. ඇත්තමයි මේ ගීතය ඉතාමත් අමරණීයයි. මෙහි ගිත රචනය රාවණා රජුගේ චරිතය විදහාපාන සත්‍ය තොරතුරක්. එහි ඇති ගීත පෙලවල් තවමත් මට හොඳට මතකයි... මට දැන් වයස අවුරුදු 75... ❤
මම 4 පංතියෙ ඉදිද්දි මම ඇහුවෙ සීතාවනි ඔබෙ හැඩරුව ඇති බව ගීතය ඇහුවෙ අතීතය ට හිතගියා ලස්සන ගීතය ක් තවම මතකයි
මේ සිහිගැන්විමට ස්තූතිය ❤
සීතාවෙනි ඔබ හැඩ රුව ඇති බව , ඇත්තෙන්ම මේ ගීතය මා මතකයේ තිබුණා.නමුත් ඔහු ගැන??? ඔබ තුමා විසින් කළ සියලුම කුසල් දහම් විමුක්ති මාර්ගයටම මං පෙත් විවර වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
හරිම ලස්සන ගීතයක්
ස්තුතියි සියලුම දෙනාම ට
❤🙏❤@@shanthamunugoda3245
අනේ ඇත්තටම හරිම ලස්සන සිංදුවක්
සීතාවනි ඔබ හැඩ රුව ....පුංචිකාලේ ඇහුණු සිංදුවක්.ස්තූතියි ඔබට නැවත ඇහෙන්න සැලැස්වුවාට
ඉස්සර අහපු ඉතා රසවත් ගීත කොහොමහරි ඉදිරියට අරන් යන්න❤
❤
අනේ මෙිසින්දුව මට හොදට මතකයි එතුමාට නිවන් සුව පාුර්තනා කරමි
ලොකු අමතක වීමක් තමයි මේ ක්ෂේත්රයේදී විල්සන් පෙම්සිරි මහත්මයාට සිදුවී තියෙන්නේ.නමුත් මේ වීඩියෝව තුළින් යම් හෝ සහනයක් 29:39 බලාපොරොත්තු විය හැකි අතර මෙතුමාගේ ගීත ඇත්ත වශයෙන්ම අද ටීවී දෙරණ හරහා වෙනත් නාලිකා තුළින් ඉක්මනින්ම ප්‍රචාරය වේ යැයි අපට උපකල්පනය කළ හැක
වින්සන් ප්‍රේමසිරි හරිම හොද මනුස්සයෙක් එවෙනි අයට කලාලොවෙත් ඉඩක් නැහැ
මමත් පොඩි කාලේ ආශාවෙන් අහපු සින්දු.අද අහනකොට ඔක්කොම මතකයි.ඔබලට හරියාවි....
වින්සන් පේමසිරි🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏
මතකයෙන් ගිලිහී ගිය වටිනා කලාකරුවෙකු ගැන අප නොදන්නා දේ බොහෝ දෙයක් එළිදරව් කල වටිනා වැඩසටහනක්. ❤
Maharu TV ඇත්තටම ඔය සීතාවනි කියන සින්දුව අහල තිබුනට කියපු ගායකයාගේ නම දන්නෙ අදයි දරුවන්ට පුලුවන් මේ ලස්සන සින්දු ඉදිරියට ගෙනියන්න එතුමාට නිවන්සුව ලැබේවා මහරු ඔබට 🙏 🙏 🙏 ස්තුතියි
වටිනා වැඩක් ...සුන්දර මතකයක්...
මෙතුමා මෙතුමා ගෙ ගීත වලට මමත් ඉතාම කැමතියි.මෙම වැඩසටහන කලාට පිං.පුතාට පුළුවන් තාත්තා ගෙ සිංදු රසිකයන් අතරට ගෙනියන්න. ඒ සිංදු ඉතාම ලස්සනයි.
එතුමා ඉතා දක්ෂ ගායකයෙක්!
හරිමලස්සන ගීතයක්. ඒ කාලේ මතකයේ රැඳුන ගීත.❤
මමත් මේ ගීතයට හරි ආදරෙයි ...
හරිම ලස්සන ගීයක් අමතක වෙලා තිබුණේ ඇත්තෙන්ම
තාත්තලට හාර්ට් ඇටෑක් තිබුණ නම් දරුවන් නිතර බොඩි චෙක්අප් කරගන්න එක හොඳයි ..💪💪
Yahapath aramunakin pawasapu adahasak
ඔව් මම හිතන්නෙ ඔයා ඔහොම කියන්නෙ එයාගෙ ඇඟ දිහාත් හොඳට බලල කියලයි.මට හිතෙන්නෙ
Mama podi kale harima asa karapu Beetham.
Harima lassana hadak.
Aththatama den me sindu avenue neththe ai?
Harima watina mathaka avadi kiriemak.
Thanks❤❤❤❤
මේසමාජය හරි කුහකයි. ඉවසගෙන ගමන යමු.පසුබහින්න එපා.සත්‍ය වහන්න කිසිවෙකුට බැහැ.
මෙවැනි වටිනා සම්පත් මොනතරම් මේ.විදියට සැඟවී ඇද්ද ඇත්ත ට ම හරිම කනගාටුවට කරුණක් ඔබට ස් තු ති යි නිවේදක මහත්.මිය 🎉❤🎉
❤❤🙏🙏
Lovely Voice 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️
ආදරණීය පව්ලට තෙරුවන් සරණයි බුදු සරණයි
talented member of Sri Lanka Armoured corps beat group. I learned lot from him. if you remember " Major Janith Vithanage"
Thank you sir
අමරනීය කලා කරුවෝ....දැන් ඉන්නේ බොහොම යක් නලා කාරයෝ
මිහිරට ගයපු හඩක්.වින්සන්ට් අයියා
Good
Aththtama godak hodai mey wedasatahana apinam issara one piyage wedasatahan balanwa.
Okkoma nawaprapurey geetha vithrai den k8yanne ekai apitath duka .p8yawwnuwen gaman kranna segavila noida
Unlike today all the artists are at time were great singers
Balagenama hitapu deyak.Vincent Premasiri gana loku kuthuhalayak thibuna.Stuti.
Yatagiyawa hoyala ganta . Thawa mewage aya innawaa. Oyalata thanks
මේ අහන්න නිවේදිකාව, ශබ්ද පරිපාලනය අන්තිමය්. වැදගත් වැඩ සටහනක් උනත්, අමාරුවෙන් අහන්නෙ
සමහර වටිනා ගීත ප්‍රචාරය වෙළද සේවයේ වන්නේ නැහැ. මමත් 1958 සිට සවන්. දෙනවා
Bless his memory
Mihiri Geethayak. Ada thamai gayakaya gana danuwath une.Thanks
Seethawani sinduwata mama bharatha natyam narthanayak idiripath kala mage kalaeli (arangetram) ranganayata. Mage guruthumi Kamala Jayatilakayan itha manaram lesa eyata narthanaya prabanda kala. Atheethaye sundara mathakayan.
ප්රවීනයන්ට අමතකවු අතීතයෙ මුල...
Obathuma hitha Shanthi math kara ganna . Me mahath miyata godak sthuthi. 🙏🙏
❤🙏❤
කාන්තාවකට දියයුතු ගෞරවය ප්‍රකාශ කල අපේ එඩිතර රාවනා රජතුමාගේ නියම හෙල සංවරබව මේ ගීතය තුලින් මතුවේ, මේ සදහා දායක වූ සියලුම දෙනාට මාගේ ගෞරවය හා ස්තුතිය
මම පුංච් කාලේ මගේ කටේ තිබුණ ගීතයක් සිතාවනි
Mage appachchi nethi une dabadeniya guru vidyale wada karana Kota , apita th eka heenayak wage ape nandath apiwa bala gaththa.
Vincent Premasiri amaraniiyai.
මෙයට අනුබද්ධ ගිතයක් ගායිකාවක් ගැයුවා රාම කුමරැනෙ ඇත්ත කියන්නම ඔබ ළඟ නැ මම පැතු ආදරේ හෙළ දෙරනෙ සුව සිහිවෙනවා තමයි මුල් පද ටික
අනේ මේ සිංඳුව මතකයි
දික්තලා නංගියේ....මම තරහා නෑ.
නුඹ මට හිමි නෑ.....මම තරහා නෑ..ගීතයත් එයාගෙද?