ප්‍රභාකරන් අමිත්තලිංගම් මැරුවේ කුලේ නිසා - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 136

  • @UdeshSenarath
    @UdeshSenarath 3 วันที่ผ่านมา +46

    කොහොමද ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් බිහිවෙනකොට ගලා ගෙන එන දැනුම, දීර්ගායු වේවා mr.නන්දන වීරරත්න, ජයවේවා ගැමුණු👍🏿

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc วันที่ผ่านมา

      😂😂😂my friend it's easy to say these things but its really difficult and hard to prove all those things before it you must show evidence and facts so its far more better if you can go to the nearest police station or even to the criminal investigation department and give a lengthy statement or statements about all of these allegations otherwise don't try to be a social media hero 😂😂😂

    • @chanakaindrajith714
      @chanakaindrajith714 10 ชั่วโมงที่ผ่านมา

      ,,,😊😊😢​@@dinuperera-rl1tc

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha 3 วันที่ผ่านมา +23

    මහා වටිනාකමක් සහිත සංවාදයක් .. සුබ පැතුම් .ආදරෙයි නන්දන සහෝදරයා ..

  • @DayanandaThilakarathne
    @DayanandaThilakarathne 3 วันที่ผ่านมา +24

    ගැමුණු මල්ලි. යු ටියුබි වැඩසටහන් කරන නිවෙිදකයින් අතර ඔබ ඉතාමත් උසස් ලක්ෂන පෙන්වන කෙනෙක්. ඔබෙි ඇහුමිකන්දීම මැදිහත්වීම සමිපත්දායකයාගේ අදහස් වළට ගරු කිරීම ඉස්තරමි.

  • @aruntharaka7534
    @aruntharaka7534 วันที่ผ่านมา +2

    වා.....ව්. ඒක පට්ටම පට්ට. ඇත්ත කතාකරන කටක් . ලොකු අයියව දිගටම තියා ගන්න. අන්තිම හුස්ම දක්වාම සියලු දේ වමාරව ගන්න. එක වචනයක් මිස් නොකර ඇහුවා ගැමුණු.ජයවේවා.

  • @Sujanijayaweera
    @Sujanijayaweera 2 วันที่ผ่านมา +7

    ආසයි අහගෙන ඉන්නෙ..ඉතා රසවත් කතා බහක්..❤

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 3 วันที่ผ่านมา +17

    ප්‍රණාමය මාමා ❤
    තවත් දිගුවක් කරන්න නන්දන මාමා එක්ක ..

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 2 วันที่ผ่านมา +2

    අනේ හරිම ආසයි මෙවැනි දේවල් අහන්න ලැබෙන එකත් හොදට පැහැදිලියි ඔබ දෙපලටම ස්තුතියි

  • @hansaneranjana3021
    @hansaneranjana3021 3 วันที่ผ่านมา +20

    මම 1993 වසරේ ඉපදුනු කෙනෙක්... කසාදයට කෙනෙක් හොයද්දි හැබැයි කුල සාදකය මත බොහෝ ප්‍රතික්ෂේප උනා... එ විතරක් නෙවේ පාසල තුල කිසිදු නායකත්වයක් නොලැබීමට කොන් කිරිම් වලට ලක් උන කෙනෙක් මම... එ කියන්නෙ කුල පිඩනය අදටත් ක්‍රියාත්මක වන බවට එක උදාහරණයක් මම😢....

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 วันที่ผ่านมา +8

      එතරමි දුරට හිතන්න එපා ඔබ අවංක සත්‍යවාදී මිනිසකු වන්න සොබාදහම ඔබ සමගයි

    • @wsjPerera1733
      @wsjPerera1733 3 วันที่ผ่านมา +7

      කුලභේදය මමත් එකහෙලාම ප්‍රතික්ෂේප කරන දෙයක්.❤විවාහය කියන්නෙත් දුක්ඛිත බැඳීමක් විතරයි.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 วันที่ผ่านมา +6

      උගත් කම හා සල්ලි බලය නිසා කුල බේදය බිද වැටෙනවා.

    • @RangathilakaSenadera
      @RangathilakaSenadera 2 วันที่ผ่านมา

      Nagananda nandana raju jayaweva

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 2 วันที่ผ่านมา +6

      මගේ ජීවිතේ මමත් මහ පුදුමාකාර අනවශ්‍ය (මම හිතන විදියට ) ප්‍රශ්න වලට මූණ දීලා තියෙනවා. මගේ තාත්තාගේ වාසගම කිව්වාම ඔයා අරයා දන්නවාද ‍, මෙයා දන්නවාද කියලා අනවශ්‍ය අවධානයක් මට දීලා තියෙනවා. දන්නවා උනත් මම හැමදාම කිව්වේ මම දන්නෑ කියලා. මට ටික ටික තේරැනා මේ ප්‍රශ්න අහන අය මාව කුලයකට සම්බන්ධ කරන්න යනවා කියලා. මම ගොඩක් progressive විදියට හිතන කෙනෙක්. ඒ මම උප්පත්තියෙන් ගෙනාපු සිතුවිලි pattern එකක්. මම ඒක ඉතාම අගය කරන මනුෂ්‍ය ගුණයක්. මිනිස්සුව වර්ග කරන එක මම අකමැතිම දෙයක්. මම දැන් කසාද බැඳලා එහෙටත් නැති මෙහෙටත් නැති වාසගමක් පාවිච්චි කරනවා. මම ඉන්නෙත් පිටරට . මගේ ලමයි 4දෙනාව මම හදලා තියෙන්නේ කිසිම සංස්කෘතියකට ‍, කිසිම ආගමකට අයිති නොවෙන විදියට . මට ඕන එයාලා මිනිස්සු හැටියට සමානව හිතන්න මිසක්. මොන විදියකින්වත් මිනිස්සුන්ව වර්ග කරන්න නෙවෙයි. තමා ඉන්න භූමියේ නීතියට හරියන්න ජීවත් වෙන්නත්‍, අපි හැමෝම එක එක වෙනස් කුලකවලට බෙදුනත් අපි හැමෝගෙම හොඳ + නරක තියෙනවා කියන එකත් අමතක නොකර ජීවත්වෙන්න කියන එකත් උගන්නලා තියෙනවා. මම දන්න පන්සිල් පද පහෙන් මම ලමයින්ට කොහෙත්ම කඩ කරන්න එපා කියලා තියෙන්නේ දෙකයි. පානාති පාතා.. සහ අදින්නා දානා.... දෙක විතරයි . මුසාවාදා... පන්සිල් පදය අඩු වැඩි වශයෙන් වේලාව අනුව අප තීරණය කරන්න ඕන. අනිත් පද දෙක කැඩුවා හෝ නැතිවා... ඒක තමාට අයිති වැඩක්.

  • @kosaliehaputhanthri1573
    @kosaliehaputhanthri1573 วันที่ผ่านมา +1

    ඔබ දෙපලගේ මේ සාකච්ඡාව හරිම වැදගත්.නොදන්නා නොහිතන දේවල් ගොඩක් මේ වට දෙකෙන් දැනගත්තා.හරිම වටිනවා.දිගටම මේ දැනුවත් කිරීම් කරන්න.අපි බලනවා.සබ්ස්ක්‍රයිබ් කරා.මෙවැනි දැනුවත් කිරීම් කිරීමට ඔබ දෙපලට ශක්තිය දෛර්ය ලැබේවා !

  • @aminirwana6325
    @aminirwana6325 2 วันที่ผ่านมา +2

    ඉතාමත් වටිනා සංවාදයක් ! මතුපිටින් නොපෙනුනාට කුලවාදය ඉදිරියට එන අවස්ථා ඕනෑතරම් !

  • @asokajayakody1091
    @asokajayakody1091 วันที่ผ่านมา

    හොද කරුනු ටිකක් ඉදිරිපත් වුනා .බොහොම ස්තුතියි .

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 2 วันที่ผ่านมา +6

    Very very interesting discourse. Thanks very much Nandana & Gemunu. ❤❤

  • @anuraperera6362
    @anuraperera6362 2 วันที่ผ่านมา +5

    නන්දන සහෝදරයා , සිවුරු දාගත්ත හැමෝම බුද්ධ පුත්‍රයො නෙමෙයි, මොකද දේවදත්ත හිටියෙත් සිවුරු දාගෙන .

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 วันที่ผ่านมา +8

    මේවත් කතා කලයුතුය සමාජයට යන්න ලියලා කියවනවාට වඩා කනට ඇසෙනවානම් යම් දෙයක් තෙරුම්ගත හැකිය කුලේ. මිනිසාට කුලය කියනදේ අවශ්‍යද? මිත්‍යාවක් සහ මාන්යක් නොවේද මිනිසා මිනිසා අතර ගැටෙන කුලය. චිත්‍රපට නිර්මාණය වුනා ගීත ලියවුණා පොත පත ලියවුණා මිනිසාගේ සිතින් නැතිවිය යුතුයි කුලය මගේ මතය.
    ස්තුතියි ඔබ දෙපලට
    ❤️✊

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 วันที่ผ่านมา +1

    සමාජ ඇස යොමුවිය යුතු තැන්....සමාජයෙන් සැඟවී ඇතැයි සිතන සංවේදී මාතෘකා මේ...සංඝ පීතෲන් වහන්සේලා අපේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය නිසිසේ සමාජ ගතකරයිද???? සියළු වෙනස්කම් දුරැලලා, මානූෂීය හැඩ තලයන් අනුව අපි එකාමෙන් එක්වෙමු....!! අළුත් රටක් නංවමු....!!🌄🌾🙏

  • @MihirangaFernando
    @MihirangaFernando 3 วันที่ผ่านมา +9

    හරිම interesting conversations තියෙන මිනිස්සු

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 3 ชั่วโมงที่ผ่านมา

    Really impressed by Nandana’s knowledge of the different units of “Muslims”. Heard it for the first time. Except for the Muslims, no other community in Sri Lanka is even interested in finding out about it. Even when explained, they all ignore it.

  • @SisiraKumara-xk1gf
    @SisiraKumara-xk1gf วันที่ผ่านมา +4

    ගනිකාවකගෙ පහස ලබන්න ගිය එකෙක් කවදාවත් උප්පැන්න හොයයිද ? නැහැ නේද ?.

  • @sachchadis8883
    @sachchadis8883 2 วันที่ผ่านมา +1

    සම්පූර්ණ ඇත්ත. මමත් මාතලේ.ඒ කාලෙ අවු. 29. ගෝට ගෙ භීෂණයෙන් බේරුනේ පෙර පිනකට. දන්න යාලුවො කීයක් නම් මැරුවද?

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 วันที่ผ่านมา +9

    සියලුම අඩුකුලයැයි සම්මත අයගේ වාසගම් ඇති අයට උසස් කුලවල වාසගම් ගන්න කිවානම් ඔය ප්‍රශ්නය පරම්පරා දෙකකින් අවසන් කලහැකියි නේද ?

    • @tissamaralande8931
      @tissamaralande8931 2 วันที่ผ่านมา +3

      නජච්චා වසලා හෝති, නජච්චා බ්‍රාහ්මනෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.
      කම්මනා හෝති බ්‍රහ්මනෝ. කම්මනා හොති බ්‍ර්හ්මනෝ.
      වාසගම වෙනස් කලාට පරම්පරා සීයක් ගියත් අඩුකුලය වන්නේ ඔහු ගේ කටයුතු අනුවය.
      වාසගම රාජපක්ශ රණවිර උනත් වසලයන් වන හැටි දැක්කාද?

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 2 วันที่ผ่านมา +1

      අර පන්ජාබ් වල සී(හ)ක් ජාතිකයන් වගේ. පිරිමි හැමෝටම සි(ං)න්ග් (Singh) , ගෑනු හැමෝම කෞර් (Kaur) වාසගම් පාවිච්චි කරනවා වගේ. ඒකට හැබැයි ආගමික මැදිහත් වීමක් වෙන්න ඕන. පන්ජාබ් වල උනෙත් ඒ විදියටලු.

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 วันที่ผ่านมา

      ❤❤❤😂😂😂​@@tissamaralande8931

    • @aravinm7039
      @aravinm7039 วันที่ผ่านมา

      හොඳ අදහසක්.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 วันที่ผ่านมา +7

    සති අන්ත පුවත් පත් වල මංගල යෝජනා අතිරේකය බලපුවා හිතාගන්න පුලුවන් ලංකාවෙ කුල බේදය කොයිතරම් ද කියල

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 2 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත. හැමෝගෙම ඇඟේ දුවන රතු ලේ අමතක කරලා නොපෙනෙන කුලයක් ගැන කතා කරනවා. බුදුන්ගේ බණ පද අමතක මිනිස්සුන්
      😔

    • @malipriyangika6216
      @malipriyangika6216 2 วันที่ผ่านมา +1

      වංසෙ කබල් ගාන දෙමාපියන් දරුවන් නාකි වෙනකම් සම කුල අය හොයන බව මටත් හිතුණා .

  • @amaraweera5428
    @amaraweera5428 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක දෙතුන්පාරක්ම බැලුව හරිම වැදගත් එත් පස්මහබැලුම් ගැනනම් තවටිකක් ඉගනගන්නවනම් හොදයි
    ඇයි කුලය බැලුවෙ කියනඑක හරියට විස්තර තියනව.

  • @jaliyakavirathna9251
    @jaliyakavirathna9251 วันที่ผ่านมา +1

    කල් යල් බලා කඩාකප්පල්කාරී කුනු ඇවිස්සීමකි.

  • @poshpoise7746
    @poshpoise7746 2 วันที่ผ่านมา

    Respect both of you, an valuable discussion. 👍👍👍 ✋✋✋

  • @DayanandaThilakarathne
    @DayanandaThilakarathne วันที่ผ่านมา +1

    සිද්ධාර්ථ රජ කුලේ ඉපදුනේ නැත්නමි ඒ ව්‍යාපෘතිය ඉස්සරහට යයිද? පස්මහ බැලුමි බැලුවෙි ඒකයි .ඒවා පස්සේ එකතුවුන ඒවා කියන කතාව අතාර්කිකයි. එහෙම නමි සුත්‍ර ගොඩක් ඉවත් කරන්න වෙනවා. කුල සාධකය නිසා පාර්ලිමේන්තු යන්නත් බැරි නමි කොහේ බුදු වෙන්නද?

  • @amaraweera5428
    @amaraweera5428 วันที่ผ่านมา

    ගොඩක් අඩුකුලේ අය වාසගම් වෙනස්කරල සමහරක් අය වෙනවෙන කුල අයඑක්ක විවාහ වෙලා වාසගම් වෙනස්වෙලා තවත් සමහරක් වෙනවෙන ගම්වලින් ඇවිත් පදින්චිවෙලා මට හිතෙන විදිහටනම් ලංකාවෙ කුල බේද දැන් නෑ අපේ ගමෙත් රොඩී ගම්මානයක් තිබුන අපි පොඩිකාලෙ ඒගමේ අය ආවම ගෙදර පිලේ ඉදගත්තෙ ඒත් දැන්නම් ගෙටඇවිත් අපි එක්කම ඉදගෙන කනව බොනව
    තව අවුරැදු දහයක් විස්සක් යද්දි නැති වෙලාම යයි ඒ වගේම සිංහල දෙමල මුත්ලිම් වාදයත් නැතිවෙලා යනවනම් සතුටුයි

  • @ivonlalita9395
    @ivonlalita9395 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏👌👌👌❤❤❤ adarshmath pahedili kirimak asawen sawan dunna bohoma pin jp

  • @jan_deno8175
    @jan_deno8175 3 วันที่ผ่านมา +3

    C. P. De Silva story is also important in the Sri Lankan political history when it come to cast issues.

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 3 วันที่ผ่านมา +2

    උයන්ගොඩ Sir research paper එකක් ලිව්වා හාමුදුරුවෝ ඔය අඩු යැයි සැලකෙන කුලේ ගෙවල් වලට දානය ට වැඩම නොකිරීම ගැන. 😢 මම එතුමා ගේ කුකුල් අල්ලලා වැඳලා තමයි කාමරයෙන් එළියට ආවේ හැම දාම. එතුමාට දීර්ඝායු වේවා.

  • @nimaliperera9457
    @nimaliperera9457 3 วันที่ผ่านมา +2

    ගැමුණු. ඔයාව ඇහෙන්නේ නෑ වගෙයි ....
    හරිනි දකුනෙ ...
    දකුනෙ උන් අනිවාර්යයෙන් හරිනිව නිසි තැන දෙනවා... ❤❤

    • @nimaliperera9457
      @nimaliperera9457 3 วันที่ผ่านมา +2

      @@gallegirl101 ඉහල සම්මත කුලවල උන් ..රටට කරපු හරිය මදැයි ...🙈🙈

    • @gemunuwanninayake
      @gemunuwanninayake  3 วันที่ผ่านมา

      @@nimaliperera9457 😯

  • @derasl4159
    @derasl4159 2 วันที่ผ่านมา +2

    ඔබ විවාදාත්මක / මතභේදාත්මක කරුණු පිළිබඳව කතා කළ නිසා මේ කරුණු ගැනත් කතා කළ හැකිද? අට පිරිකර පූජාව, නූතන කඨින පිංකම, චෛත්‍යවල රෙදි එතීම, වර්ණවත් විදුලි බුබුළු වලින් ආවරණය කිරීම.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 วันที่ผ่านมา +1

    Wandfull story. Great explain

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 วันที่ผ่านมา

    Interesting...thank you

  • @nishanthakumara5052
    @nishanthakumara5052 2 วันที่ผ่านมา

    Great analysis

  • @DonnaThuduwage
    @DonnaThuduwage 2 วันที่ผ่านมา

    Thank you nandana mahattaya elidarawwata

  • @thebarons8560
    @thebarons8560 2 วันที่ผ่านมา

    Very interesting program. so much learnt which i did not know. Supetb🤝 Gamunu... you are Amazing.

  • @upalisriyananda9626
    @upalisriyananda9626 3 วันที่ผ่านมา

    ඉතාම වටිනා සාකච්ඡාවක්.ස්තූතියි

  • @Sapphirebyceylon
    @Sapphirebyceylon 15 ชั่วโมงที่ผ่านมา

    Gamunu, I think you and nanadana both missed one story in this case: discrimination in politics is the story behind Sanath Jayasuriya's political encounter and the fall of it. Please let me know if I'm wrong. Thanks

  • @NPPUSA.
    @NPPUSA. 2 วันที่ผ่านมา +2

    මහනුවර අපෙ පාසලෙ කුල වාදය සුපිරියට තිබුන ඉහල කුලෙ යයි සම්මත් ගුරුවරු ලමයි තමා
    පාසල පාලනය කලේ

  • @KumariLiyanage-l8j
    @KumariLiyanage-l8j 3 วันที่ผ่านมา +2

    ඔය කතාවේ කුලය පාර්ලිමේන්තුවේ නියෝජිතයන් නැති කම හොදටම පේනවා ගම්වල රැකියා අවස්ථා ලබා දී ඇති අයුරින් ම රජයේ ආයතන වලදීත්

  • @NETCD1
    @NETCD1 2 วันที่ผ่านมา +1

    අපේ ජාන වල වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ දකුණු ඉන්දියානූ ජාන. පරීක්ෂණයකින් පස්සේ මා දැනුවත් උනේ😅

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 2 วันที่ผ่านมา +1

    ජිවිතය කතාකරයි
    පුනරැදයක
    පෙරමග
    සළකුන..

  • @hasinthapradeep4444
    @hasinthapradeep4444 วันที่ผ่านมา

    ලංකාවෙ කුල ක්‍රමය වැඩිකරෙ අදිරාජ්ජ වදින් උන්ට පලනය කරාන්ට පුලුවන් වෙන්ට අපිව කෙටෙවුවා

  • @S_han1210
    @S_han1210 3 วันที่ผ่านมา +2

    කුලය තවමත් දේශපාලනය තුළත් ආගම තුළත් තදබලව තියෙනවා.. අපි දන්න උසස් කුල පුද්ගලයින් කියන අය ඇත්තටම උසස් කියන කුල පරම්පරාවල නෙමෙයි.. ජේ ආර් ලගේ ඉඳලා රනිල්ලා දක්වාම කුලය උසස් නෑ.. ධර්මසිරි කාරියවසම්ගේ තම්බි මුදියන්සේ… කියවලා බලන්න..
    මහාවංශය තුල කුල ක්‍රමය ගැන ආරම්භයක් මම දකිනවා. එකල සිංහල වංශයක් ලෙසත් දෙමළත් වංශයක් ලෙස දක්වන්නේ.. ඒ කියන්නේ කුල විදියට… පසු කාලීනව කුල මිශ්‍රණය වුනා.. එම නිසා කුල මිශ්‍ර වූ අයව හා සිංහල වංශයට නොහොත් සිංහලයාට අයිත් නැති අයට ලක්දිව රජකම අයිති නෑ.. ඔන්න ඕම තමා ක්‍රල ක්‍රමය පරිවර්තනය වුනේ..

  • @spreadpeaceofmindful
    @spreadpeaceofmindful 23 ชั่วโมงที่ผ่านมา +1

    ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලය සැකෙවින්

  • @tharindusameera1277
    @tharindusameera1277 2 วันที่ผ่านมา

    වටිනා කතිකාවක් ❤️🇱🇰

  • @chamithkrishan3503
    @chamithkrishan3503 2 วันที่ผ่านมา +1

    ලියන එක කියවන්නෙ නෙත්තම් කියන එක අහන් හිටපියඋ😂😂😂

  • @chamithkrishan3503
    @chamithkrishan3503 วันที่ผ่านมา

    ❤❤❤ එකෙන්ම❤❤❤

  • @tharindusameera1277
    @tharindusameera1277 2 วันที่ผ่านมา

    රණසිංහ ප්‍රේමදාස ගැන හොද වැඩසටහනක් කරන්න ඉදිරියට. ප්‍රේමදාස මහතා ගැන ඉතිහාසය ගැන ජනතාව ඉතාම අඩුවෙන් දන්නේ කියලා මම හිතනවා.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 วันที่ผ่านมา +2

    🎉🎉🎉

  • @ajitelectrics9220
    @ajitelectrics9220 2 วันที่ผ่านมา

    Well done.!!

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 วันที่ผ่านมา

    D S I සමාගමේ ප්‍රධානියා කුලවාදය නිසා පීඩාවට පත්වූවෙක් ඔහුට වතුර පවා නොදුන් බව කියවෙනවා ඒ නිසා ඔහු දියුණු ව්‍යාපාරිකයෙක් වුණාම රැකියා ලබාදීමට ප්‍රමුඛත්වය තම කුලයේ අයට ලබා දෙන්න කටයුතු කළ බව කියවෙනවා

  • @sdvlog69
    @sdvlog69 2 วันที่ผ่านมา

    සුද්දාගේ නමේ තියෙන්නේ වචන දෙකයි නැත්නම් තුනයි. පරම්පරා කීපයකට පස්සේ නමින් family tree එක අදුනගන්න බැහැ. උදාහරණ Anthony Norman Albanese, Keir Rodney Starmer, Olaf Scholz, Joseph Robinette Biden.. Australia, UK, Germany, USA දැන් ඉන්න රට මෙහෙයවන අය.

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 2 วันที่ผ่านมา

    මම දන්න පවුලක් දරුවන්ගේ වාසගම් වෙනස් කරගෙන ගමෙන් ගියා.කවුරුත් දන්නෙ නෑ දරුවෝ හොද තැන්වල ඉන්නව

  • @YOHANMADUSANKA
    @YOHANMADUSANKA 2 วันที่ผ่านมา

    Interesting!

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 2 วันที่ผ่านมา

    Adu kule ganu lami lassanai.Awagema sapekshawa igenaimata dakshai.

  • @venurawellage18
    @venurawellage18 2 วันที่ผ่านมา

    වේයන්ගොඩ, එස්සැල්ල සමූල ඝාතනය ගැන video එකක් කරන්න.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 3 วันที่ผ่านมา +4

    නන්දන මහතා රඹුක්කන ආසනයත් කුළ මත තමයි දිනන්නේ . අද තත්ත්වය කොහොමද දන්නේ නෑ .කුණ්ඩසාලේත් කුළ ක්‍රමය තමයි. උදා. 1960 සිට 1993 දක්වා . යූ.පී.වයි. ජිනදාස දෙවරක්. ඊට පස්සේ ආර්.පී.විජේසිරි.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 วันที่ผ่านมา

      ආර්.පී විජේසිරිට කටුගස්තොට පෙට්ට්‍රල් ශෙඩ් එකක් තියෙනවා. සල්ලි කාරයෙකුට තමයි ජන්දෙ දිනන්න පුලුවන්.

  • @malipriyangika6216
    @malipriyangika6216 2 วันที่ผ่านมา

    කොහොමද කුලය හොයා ගන්නේ .

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @loljigen2704
    @loljigen2704 3 วันที่ผ่านมา +1

    කුලවාදය කිසිම විදිහට අනුමත නොකරන නමුත් අඩු කුලයයි සමහර අය බලයක් ලැබුණම ඔළුව උදුමිමා ගන වැඩ කරනවා

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 วันที่ผ่านมา +2

      හොද කුලයේ අය එහෙම නෑ. වදුරු කුනුහරුප නොකියා හිටහන් 😃රටට කෙලෙව්වෙත් මාරුවෙන් මාරුවට ඔය හොදකුලයේ ඒඋන් තමයි. අපි ලේ ගන්නේ, වකුගඩු හයිකරගන්නේ කුලය බලලා. සමහර නාමික බවුද්ධයන් වදුරු කුණුහරුප කියනවා

  • @asokajayakody1091
    @asokajayakody1091 วันที่ผ่านมา

    ලංකාවේ කුල ක්‍රමය කෝට්ටේ සහ සීතාවක යුග වලදීත් පැවතුනා. රිබයිරෝ කියනවා පරංගින් වැඩියෙන්ම බයවුනේ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගෙ පදු හමුදාව ට කියල .ඒවගෙම කියනවා පරංගින් පදු ගමක් මැදින් යන්න බයවුනා කියල .

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 วันที่ผ่านมา +4

    දැන් කුලභේදය සමාජයෙන් ඈත්ව ගිහින්.හැමෝම මෙලොවට බිහිවෙන්නේ මව් කුසින්.එකම ආකාරය යට.සියල්ලෝම මිනිසුන්,ඔය හැමෝම මැරෙනවා.සමාජ විසින් මතවාදය පෙරට ඇවිත් මිත්‍යාව ඇදබාපු කාලයට සමු දෙමු. මෙවැනි වීඩියෝ මතු නොකරන්නේ නම් වටී.මම ගොවි කුලයේ කෙනෙක්.නමුත් මම එයද පිළිනොගනිමි.මම මනුෂ්‍යයෙක් එච්චරයි.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 วันที่ผ่านมา +1

      එතකොට තමයි සැබැ බව්ද්දයෙක් වෙන්නෙ.

  • @thusithasampath3089
    @thusithasampath3089 3 วันที่ผ่านมา

    කුළය සමඟ එන සමාජ වටපිටාව නිසා තාමත් මේක පවතිනවා..

  • @lahirurathnayake9173
    @lahirurathnayake9173 2 วันที่ผ่านมา

    👌👌👌👌♥️

  • @krishanthapeiris6969
    @krishanthapeiris6969 3 วันที่ผ่านมา +1

    Bcz of this cast only we failed

  • @kasundeerasinghe1889
    @kasundeerasinghe1889 3 วันที่ผ่านมา +2

    නන්දසේන රත්නපාල ට වඩා ඉදිරියෙන්..

  • @Nawidutheeksana
    @Nawidutheeksana วันที่ผ่านมา

    කුලය අනුව මිනිස්සු වෙනස් වෙනව ඒක අත්දුටු සත්‍යක් 🤔

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 3 วันที่ผ่านมา +1

    digatama meka krnno, kula krmya gana pothk liynna

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 วันที่ผ่านมา

    විධායක ජනාධිපති කෙනෙකුට බැරිද මෙ කුලවාදය ලංකාවෙන්ම නැති කරල දාන්න. විසේෂයෙන්ම නිකාය බෙිදය.

  • @virajchinthaka7594
    @virajchinthaka7594 3 วันที่ผ่านมา +1

    රුවන්ඩාවේ හුටු ටුට්සි යුද්ධයෙන් ලක්ෂ 10 ක් මැරුන නේද .ඒකත් අමෙරිකානු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නේද හුටු ටුට්සි කුල දෙකක් නේද .

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 2 วันที่ผ่านมา +1

      කුල නෙමෙයි රටේ ප්‍රධාන ගෝත්‍ර දෙක .

  • @RangathilakaSenadera
    @RangathilakaSenadera 2 วันที่ผ่านมา

    Nilgampotha sasanwede kathawa.

  • @anuraperera6362
    @anuraperera6362 2 วันที่ผ่านมา

    මට ඇත්තටම මේ සම්බන්ධයෙන් අත්දැකීම් හෝ අපුහසුතාවයට හෝ මෙහෙම දෙයක් තියෙනව කියල දැනිල නැහැ . නමුත් ඔබතුමාලගෙ ගවේෂණාත්මක තොරතුරු වලට අභියෝග කරනව නෙමෙයි, මේවට විරුද්ධව මානව හිමිකම් යටතේ උසාවි යන්න පුළුවන් . Discrimination . යුරෝපයේ ජාතිවාදය පමණින් නොවේ හිට්ලර්ට පක්ෂ පාතීවීම දඩුවම් ලැබිය යුතු වරදක්. ඇමතිවරු. පසුගිය කාලයේ හිට්ලර් වර්ණනාකරනව.
    මේ ශ්‍රී ලංකාවනෙ.

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 15 ชั่วโมงที่ผ่านมา

    අදටත් DSIඑහෙමලු ලු

  • @SandamaliJayasinghe-t7o
    @SandamaliJayasinghe-t7o 3 วันที่ผ่านมา

    NNP ekata manapa lakunu karanna oni....eka nisa waradila kiyapu eka niwaradi karanna

  • @thanujishyamika2007
    @thanujishyamika2007 2 วันที่ผ่านมา +2

    මට කුලයක් නෑ

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 2 วันที่ผ่านมา

      මමත්. මොනාට හරි කුලයකට අයිති වෙනවානම් ඒ මනුස්ස කුලේ විතරයි.

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 7 ชั่วโมงที่ผ่านมา

    Deva vansa people cannot be called hakuru. They are descendants of Sinhala kings and faught for the coumtryLater they hid in the jungles when theyl lost power against the British. They are not low caste. They became toddy tappers due to helplessness

  • @ajith-oj2ns
    @ajith-oj2ns 3 วันที่ผ่านมา

    Gemunu mangala yojanaa pituwa aran balanna sinhala paththarayaka thaamath sinhala minissu thulath ooowa west communities wala kiyanne racial discrimination kiyalaa pansal and education ookata waga kiyanna oone

  • @starrynight43451
    @starrynight43451 3 วันที่ผ่านมา +2

    ප්‍රභාකරන් අමිර්තලිංගම්ව මැරුවේ කුලේ නිසා ලු.... මේ මනුස්සයා දන්න රෙද්දක් කියන්න.

    • @gemunuwanninayake
      @gemunuwanninayake  3 วันที่ผ่านมา

      @@starrynight43451 ඔබේ අදහස ලියන්න.අපි ඒක කතාකරමු

    • @asokajayakody1091
      @asokajayakody1091 วันที่ผ่านมา

      ඔයා නන්දන අදහස් කල දේ හරියට ගත්තෙ නෑ කියලයි මම හිතන්නේ .කුල පීඩනයට පත් වුන අයගෙ හිතේ මානසික වයිරයක් ඇති වෙනවා. ඒක සමහර අවස්ථාවල එලියට එනවා

  • @Dana9876-f8z
    @Dana9876-f8z 2 วันที่ผ่านมา +1

    ඔබේ සාකච්චාවේ මතුවූ කරුණු ඉතාමත් අගය කරනවා. නමුත් කාරණා දෙකක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    රණසිංහ ප්‍රේමදාස මැරුනේ 1993. සජිත් දේශපාලනයට ආවේ 2000හේ. සජිත් 1992 දී දේශපාලන රැස්වීමකට ගෙනිච්චා කියලා පියා ඔහුගේ හොඳම මිත්‍රයෙක් පක්ෂයෙන් ඉවත් කලා.
    ඊට අමතරව ගාමිණී දිසානායක කොළඹ තරඟ කරන්න කියද්දී ඔහු හම්බන්තොට තෝරා ගත්ත හේතුව ඔහු වීඩියෝ කීපයකම කියලා තියෙනවා.
    මේ පසුබිම තුළ රණසිංහ ප්‍රේමදාස 1992 දී පුතාට ආසනය හදන්න හම්බන්තොට දියුණු කලා කියන එක නිවැරදිද?
    අනිත් කරුණ ඔබලා එක අතකට කුල භේදය විවේචනය කරනවා. අනිත් අතට DSI ව්‍යාපාරය ඔවුන්ගෙ කුලයට රැකියා ලබා දීම සාධාරණීය කරනවා.

    • @gemunuwanninayake
      @gemunuwanninayake  2 วันที่ผ่านมา

      @@Dana9876-f8z අපි මේක සාකච්ඡා කරමු අනිවාර්යයෙන් 🙏

  • @aberathnebanda9280
    @aberathnebanda9280 3 วันที่ผ่านมา +2

    දිගන කුන්ඩසාලේ මහවත්ත ගමේ තමයි 1989 වැඩිම ප්‍රමාණයක් මරල තියෙන්නේ .ඔබ හරි.

    • @damakikw3102
      @damakikw3102 2 วันที่ผ่านมา +2

      මමත් මහවත්තෙ දැනට පදිංචිය විවාහයට කලින් මම පිලවල මහවත්තට ගම් දෙකකට ඵහා මම භීෂණය ඇහින් දැකල තියනව මහවත්තෙ වැඩිපුර මැරුනෙ j v.p ඵකෙන් ආණ්ඩුවෙන් මරන්න කලින් මහවත්තෙ අය ගම අතහැරල ගියා හමුදාවෙන් ඇවිත් ගෙවල ගිනිතියල ගියා අපේ ගෙදර ලගම පවුලක් මැරුව කුඩා දරුවන් දෙන්නෙක් හැර ඵ් දරුවො දෙන්න දැන් විවාහකයි අම්මා තාත්තා සහ ඤති දියණිය ක් හමුදාවෙ පවුලක් කපල දැම්ම ඵ්ව මතක් කරන්න අපහසුයි

    • @gayanganakadhara2163
      @gayanganakadhara2163 2 วันที่ผ่านมา

      හරි මම ඒදිනවල කලාපුරෙ හිටියේ..කුල
      කතන්දරය බලපැවා ආයුද
      අතට ගන්න..හාරිස්පත්තුව මාරතුගොඩ .ගැටිටියාවල
      ගමිවලත් මරැවා..හාරිස්පත්තුව හමිඩි..හලිමි බලයට එන්නෙ කුලබෙිද ඇතාකරලා..ගොවිගම set එක unp ..කුලපිඩිත අය jvp.. කුලගැටුම මෙිපැතිවල පාසල්වල පනසල්වල රජයේ ආයතන පොලාසිය ෑසාවිය..තැන්වල තවමත් ක්රියාත්මකයි..

    • @gayanganakadhara2163
      @gayanganakadhara2163 2 วันที่ผ่านมา

      මෙිකතාබහ අපුරැයි.ඇත්තයි ඔබදෙපලට ස්තුතියි..

    • @venurawellage18
      @venurawellage18 วันที่ผ่านมา

      @@damakikw3102Army eke da Maruwe ?

  • @jan_deno8175
    @jan_deno8175 3 วันที่ผ่านมา +3

    ඉන්දියාවේ කුල කතාව සංකීර්ණයි. කුල (විවිධයි) සහ වර්ණ (බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය ක්‍ෂුද්‍ර) කියන්නේ දෙකක් නේද? තවද ඉන්දියාවේ සහ ලංකාවේ කුල පිරමිඩ වෙනස් නේද, ඉන්දියාවේ අඩු පිරිසක් ඉන්න බ්‍රාහ්මණ කුලය උසස් යැයි සලකන අතර ලංකාවේ උසස් යැයි සලකන්නේ සංඛ්‍යාවෙන වැඩිම ගොවි කුලයයි. මෙය බහුතර වීම නිසාම වුවක් විය හැකිද? ඔව්, අද ලංකාවේ කුල ක්‍රමය පත්වාගෙන යාමට ලොකු රුකුලක් දෙන්නේ බෞද්ධ සියම් නිකායයි. අනිත් නිකායන් වලත් උප නිකායන්, අනු නායක පදවි කුල අනුව නේද? ඊළඟ සාකච්චාවකදී මේ කරුණුද කරුණාකර සලකා බලන්න.

    • @gemunuwanninayake
      @gemunuwanninayake  3 วันที่ผ่านมา

      @@jan_deno8175 අනිවාර්යයෙන් .. අපි ඒ ගැන කතාකරමු.

    • @aravinm7039
      @aravinm7039 วันที่ผ่านมา

      ඉන්දියාවෙ කියන්නෙ "සිඩල්කාස්ට්" (scheduled cast) රජයෙන් නීතිගතව තියෙනව. රජයේ රැකියා,වි.විද්‍යාල අැතුල්වීම් අාදියෙදි මෙරිට් ක්‍රමයක් අඩුකුලවල අයට වන අසාධාරන අවම නරන්න.

  • @kusumkalhari1461
    @kusumkalhari1461 3 วันที่ผ่านมา +1

    Prasiddamaddiya kayannako hamotama ahanna

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 3 วันที่ผ่านมา

    අකුරු 2 ක කියල බැන්න කියන එකේ තේරුම ගැමුණු ?

  • @rdharsana
    @rdharsana 2 วันที่ผ่านมา

    මුත් අඩු කුලේ පරයෙක් ඩ කොහෙද

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 วันที่ผ่านมา

    මෙයා මේ කියන්නෙ බොරු

  • @sampath9036
    @sampath9036 2 วันที่ผ่านมา

    නිවෙිදකයො කතාකරනව වැඩියි

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @sanuthhasnula5423
    @sanuthhasnula5423 3 วันที่ผ่านมา

    ❤️