සීතාවක රණකාමී රජුගේ මරණයේ අභිරහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 36

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 2 หลายเดือนก่อน +3

    ඔබ තුමා ඔය කටයුත්ත ඔයා කාරයෙන් කරන්යන්න මමත් හේවාගන් කොරලයේ හෝමාගම... හරි ආසයි මේ ඉති හාසයට ඔබ‍ට ස්තුතියි...

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 5 หลายเดือนก่อน +3

    බොහොම වටිනවා 🎉🎉🎉

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +2

    මන් නන් හරිම ආසාවෙන් ඔබතුමාගේ වීඩියෝ බලන්නෙ.

  • @GunathilakaDesilva-c6o
    @GunathilakaDesilva-c6o 5 หลายเดือนก่อน +1

    Sri wikrama newai.....seethawakaRAJASINGHA.....viya uthi.

  • @alexandersenanayake3974
    @alexandersenanayake3974 11 หลายเดือนก่อน +1

    Good work.congrats

  • @vivoy1s510
    @vivoy1s510 2 ปีที่แล้ว +2

    Oyge videos walin godak ape danum improve wenaw godak thanks e wagem issrhatth oya wage videos karmu

  • @gamingdinu8329
    @gamingdinu8329 2 ปีที่แล้ว

    Godak pin obathumata

  • @chamilakathriarachchi4017
    @chamilakathriarachchi4017 4 หลายเดือนก่อน

    thank you

  • @erangaabeysinghe5440
    @erangaabeysinghe5440 2 ปีที่แล้ว

    Great Job Shan Ayya,

  • @sugathsensei5987
    @sugathsensei5987 2 ปีที่แล้ว

    Good job ...go ahead .

  • @shanthaperera8812
    @shanthaperera8812 2 ปีที่แล้ว

    🤗😍😉

  • @kumirkumir3510
    @kumirkumir3510 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏👍❤❤❤

  • @sunilananda8228
    @sunilananda8228 หลายเดือนก่อน

    විඩියෝඑකහොදායි

  • @gangodapitawalaeatta4399
    @gangodapitawalaeatta4399 2 ปีที่แล้ว +1

    හොඳ වැඩක් ඒත් මාර්ග විස්තරයක් නැතිවීම අඩුවක්

    • @urumayenbidak7076
      @urumayenbidak7076  2 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්සන් එකෙ බලන්න🙏

  • @UdayangaJayarathne
    @UdayangaJayarathne 4 หลายเดือนก่อน

    England wala rajatath Una hadunalu,,seethawaka rajasinghe,,nama ahuwama

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 2 ปีที่แล้ว +1

    තියන පලාත මාර්ග කියන්න

    • @urumayenbidak7076
      @urumayenbidak7076  2 ปีที่แล้ว

      අවිස්සාවේල්ල තල්දුව හන්දියෙන් ගුරුගල්ල පරෙ 3KM ගිය තැන පුරාවිද්‍යා ඉස්මාරකය හමුවෙ

  • @buddikakumari6357
    @buddikakumari6357 2 หลายเดือนก่อน

    බලන සටන් නෙවෙයි. ගනේතැන්න සටන් නේද

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 2 หลายเดือนก่อน

    එලු වසුරිය ගව වසූරිය නොව එලු වසුරු ගව වසුරු වියයුතුයි

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 2 หลายเดือนก่อน

    කටේ කිරිසුවද යන්නට පවා බැරිඋනා යුදට උපන් කුමාරිදුයැයි නමක් ඇති උනා

  • @wadhammikakumara
    @wadhammikakumara 5 หลายเดือนก่อน +1

    othana nida ganna nikam kanak navai......lankava alla ganna uthsaha karapu awunta viruddava satan kalaa virayak......oya nikamma nikam kiyavannak pamanai ...oya karanna a veera rajatumata aphasayak,,,,,,,,katha karanakota garu karala katha karanna.....mokada maka balanakota mata panna oyath rajuta visa banda kanaku vaga

  • @johnclifford6828
    @johnclifford6828 6 หลายเดือนก่อน

    oya ohoma kiyanne naha ne protugese rata alla gaththa nam .. manussayek ge honda dakinna purudu wenna agaya karanna purudu wenna oka thama ape sinhala ewun ta wela thiyanne . eya kala pauw pin eya geniuawi oyala wage minissu nisa thama ape rata ta puk shot eka wadila thiyanne .

  • @samansamaraweera7135
    @samansamaraweera7135 5 หลายเดือนก่อน

    Thopi oklotama
    Pissu

  • @チャミーラマドウサンカ1234
    @チャミーラマドウサンカ1234 ปีที่แล้ว

    Rajasinhaya 💩💩💩

  • @gurugegdk6826
    @gurugegdk6826 3 หลายเดือนก่อน

    ශ්‍රී වික්‍රම රාජසිංහ කියල වරද්දගන්නෙ ඇයි ඔබ.
    පිස්සුද ?
    ඉතිහාසය කියවන්න.
    හොඳ සටනක් කරපු ජාතික විරුවෙක් ඔහු.

  • @Sandakathmini01
    @Sandakathmini01 5 หลายเดือนก่อน

    කොනප්පු බණ්ඩාර එක්ක හැප්පෙන්න ගිහින් කුජීත වෙලා එනකොට

    • @DinuraHeshan-kq7kq
      @DinuraHeshan-kq7kq หลายเดือนก่อน

      Ithhase hariyata dan nethuwa e gena katha karanna epa. Ithihsa pothwala weerasundara bandara udarata raja wela seethawaka rajasingha rajuwa parajaya kala kiwwata rajasingha raju weera sundara bandarata marana daduwama Dunne mahanuwara thamata ayithi Kara geneemata kala desha drohee kriya piliwetha nisai. seethawaka rajuta bikshu gathaka, kuriru papatharayek bawa janathawa athara pathuruwa herala seethawaka rajya wattala pruthu greesinta pawaragannai uthsaha kale. Maranayathek batahira balasampanna sathuru hanudawakata hisa nonama yakek wage Satan kala me wage rajek gena looks ithise nomathi tharam. aneka konappu bandara udarata raja unath seethawaka rajun tharamwath lankawe kotasaka balaya pathuru wanna ohuta noheki una.

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@DinuraHeshan-kq7kq තව දුරටත් විස්තර සොයා බලන්න.
      එවිට ඔබටම උක්ත කාරණයේ සත්‍යතාවය වැටහෙනු ඇත.