හැටඈදුත්තක් සංඝයා වහන්සේලා බිලි දුන් සීතාවක 'කණාමැදිරි වල'

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • උරුමයෙන් බිඳක් - චේතිය කුරුප්පුආරච්චි
    සම්බන්ද වීමට - 074 0852616
    #උරුමයෙන් බිඳක්# #sri lanka# #ruins# #archaeological# #education# #sithawaka# #ancient#

ความคิดเห็น • 29

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +3

    විශිෂ්ඨ තෝරාදීමකි. ඔබ තුමාට පින් සුදුවේවා.

  • @NimeshiSathsarani-c6d
    @NimeshiSathsarani-c6d 8 หลายเดือนก่อน +1

    🙏👍❤

  • @titusperera1819
    @titusperera1819 6 หลายเดือนก่อน +4

    මම අවුරුදු 07දි ඔතන පීනමින් සිටියදී දියට දෙවරක් ගිලි ගිලී ගොස් 03 වර වතුර යටට යාමේදී මාගේ ආදර මෑණියන් ව්සින් බේරා ගනු ලැබුවා.එවක අපි පදිංචිව සිටියේ ගගට උඩින් ඇති පාරේ නිවසකය.

  • @maneeshadilruwan1731
    @maneeshadilruwan1731 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 🙏👍

  • @rotumbasaradahimi
    @rotumbasaradahimi 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබතුමාට ..මේ වගේ යට ගිය අතීත කතාවලට සම්බන්ධ ස්ථාන සොයා වර්තමානේ උදවියට දකින්නට සලස්වන එක.තෙරුවන් සරණයි .

  • @plddesilva
    @plddesilva 2 ปีที่แล้ว +4

    ඔබතුමා විනාඩි 4ක් ඇතුළත බොහො දේ කියනවානේ! ඒකත් විශේෂම හැකියාවක් තමා!

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +2

    ඇග හිරිවැටිලා ගියා ඒ කතාව අහනකොට . 🥺🥺🥺🥺🥺.

  • @yushanthachandika2741
    @yushanthachandika2741 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 5 หลายเดือนก่อน

    ගොඩක් වැදගත්

  • @sleducation9145
    @sleducation9145 2 ปีที่แล้ว

    ❤🙏

  • @RohanaThushara-h9i
    @RohanaThushara-h9i 4 หลายเดือนก่อน

    සැට ඈදුතු ඔංඩුවක්

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @UdayangaJayarathne
    @UdayangaJayarathne 4 หลายเดือนก่อน

    Aritta kee wendu perumal

  • @OnlineRRR
    @OnlineRRR 5 หลายเดือนก่อน

    😪😪😪😪😪😪

  • @sugathsensei5987
    @sugathsensei5987 2 ปีที่แล้ว +1

    සිංහල කතාව අඩුපාඩු sahithai.take ypur time then talk ...

  • @Sandakathmini01
    @Sandakathmini01 5 หลายเดือนก่อน

    ඒවා රාජසිංහ ගේ පව්කාර වැඩ

  • @kadawaraarana1442
    @kadawaraarana1442 5 หลายเดือนก่อน

    Seethwaka rajathuma GANA weradi adahas denna epa.