එන්න බලන්න මගේ පුංචි කුකුල් ගොවිපළ 🐓🐔️💕my recipe 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 110

  • @Inoka9333
    @Inoka9333 ปีที่แล้ว +3

    ඔයාගෙ උත්සාහය ගොඩක් වටිනවා.👍👍

  • @hirushiimalka1232
    @hirushiimalka1232 ปีที่แล้ว +4

    ලස්සනයි 🐓🐓

  • @AmirKhan-fo4tu
    @AmirKhan-fo4tu ปีที่แล้ว +6

    උත්සාහ අගය කරනවා 👍👍

  • @mihiraslv7568
    @mihiraslv7568 ปีที่แล้ว +1

    harima watinawa obage ussahaya hema kenekma mewage karanam pluwan vidiyata bithra mapiya karayo iwarai jayawewa obata dinen din sarthaka wewa siyalu dewal man hemadama balanawa oyage vidio iwarawenakm onna adath beluwa very good

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Godak sthuthiy obe adahas walata

  • @Ramboproduction1
    @Ramboproduction1 ปีที่แล้ว +4

    මෙ වගේ වීඩියෝ ඔනේ

  • @ravidumadawala5234
    @ravidumadawala5234 5 หลายเดือนก่อน +1

    Mage masa 2 kikili patikek iye idan nondi gahanawa ekata monada karanna one

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน +2

      Balanna mokak hari anilada kiyala

  • @theaquariumfishworld2763
    @theaquariumfishworld2763 6 หลายเดือนก่อน +1

    අර ගුහාව ඇතුලට දහයියා ටිකක් දැම්මොත් බිත්තර බිදෙන් නැතුව් ඇදලා ගන්න පුලුවන් වෙයි නේද නැන්දේ

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      කූඩුව ඇතුලෙ කව්ලුවක් හැදුවා

    • @DilekaMadurani
      @DilekaMadurani หลายเดือนก่อน +1

      යයපෙරවවෙටටහනවෙඑව🎉

    • @DilekaMadurani
      @DilekaMadurani หลายเดือนก่อน

      යටසබජසෙඉටට

  • @bhanukaprabashwar4096
    @bhanukaprabashwar4096 2 หลายเดือนก่อน

    කිකිළි පැටියේ ව ගන්න පුළුවන් ද 😊😊😊

  • @piyankaralakamal969
    @piyankaralakamal969 8 หลายเดือนก่อน +5

    කුකුලන් දෙන්නෑද්ද

  • @medharajapaksha5135
    @medharajapaksha5135 ปีที่แล้ว +1

    mage kikili biththre dala hitiyath welawakata ahapahu kuduwata gihin pettiyata wela tika welawak idala apahu bahala yanawa ai ee?

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Tikak balanna rakum walatath ehema innawaa

  • @enokakumari9269
    @enokakumari9269 2 หลายเดือนก่อน

    ඉස්සරලාම දාන
    ගම් බිත්තර පොඩිදකියලාකියන්න

  • @BayejasCorner
    @BayejasCorner ปีที่แล้ว

    ❤❤❤❤

  • @rinukuwait1021
    @rinukuwait1021 ปีที่แล้ว

    👍🇮🇳

  • @susanskitchen2230
    @susanskitchen2230 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @user-rw1ne9qn9m
    @user-rw1ne9qn9m 7 หลายเดือนก่อน

    හැම කිකිලියෙක්ම වගෙ බිත්තර දලා ඉවර වෙලා රකිනවද

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      නැහැ හැම කිකිලියො ම රකින්නෙ නැහැ

    • @user-rw1ne9qn9m
      @user-rw1ne9qn9m 7 หลายเดือนก่อน

      ඇයියේ එහෙම රකින්නෙ නැත්තේ එහෙම වර්ගයක් එහෙම් ඉන්නවද

    • @rathnakumara5202
      @rathnakumara5202 3 หลายเดือนก่อน

      ඔව්😊

  • @monikakumari5082
    @monikakumari5082 ปีที่แล้ว

    Marune nAnde oyage punchi kukulu gowipala

  • @user-eb2om1xb2s
    @user-eb2om1xb2s ปีที่แล้ว

    palaweni sarema kikilita rakum watunama bithara thiuwan hariyanawada

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Ow dr hariyanawa biththara rakinna thiyanna

  • @sunandaperara8957
    @sunandaperara8957 ปีที่แล้ว

    nai gardi kohomate enawa kukullu enna kota akka

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      අපේ ගෙදරට නෙවෙයි ලඟ ගෙදරකට

    • @tharangagamage537
      @tharangagamage537 ปีที่แล้ว

      බල්ලෙක් පූසෙක් හදන්න කුකුල්ලු හදනකොට එතකොට එයාලා එන්නේ නෑ

  • @kanchanapuspakumara7883
    @kanchanapuspakumara7883 ปีที่แล้ว

    dawas 6 k parana bittara rakkanna hoda naedfa

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Kamak naha rakinna thiyanna

  • @priyanthabandara821
    @priyanthabandara821 9 หลายเดือนก่อน

    මන් ගාවත් කුකුල් පැටව් 9ක් ඉන්නව තාම 2න්නෙකුට මාස 2ක් විතර තව 1ට මස 4ක් විතර අනෙක් 6දෙනාට මාස 3ක් විතර

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      💐💐💐❤️❤️

  • @SanchalaSachini-id6du
    @SanchalaSachini-id6du ปีที่แล้ว +1

    Mage gam kikili bithra danne ekama thana neme .dawas dekak eka thana danawa ilage dawa se aena thanaka . ewagema dan masa2wage kawadathma rakinne na ne e ai mn laga inne kukulai kikili mata pataa tikak bo kara ganna one e

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      මගේ කිකිලියො මාස 3විතර බිත්තර දාල තමයි රකින්න පටන් ගන්නෙ .තව මාසයක් බලන්න රකින්න පටන් ගනිවී

    • @SanchalaSachini-id6du
      @SanchalaSachini-id6du ปีที่แล้ว

      Thanks akka

    • @SanchalaSachini-id6du
      @SanchalaSachini-id6du ปีที่แล้ว

      Mage kikili biththara danna kalin agata kola rodu okkoma dagannawa e ai biththara danna idagena iddith agata kola rodu dagannawa

  • @krisssachintha
    @krisssachintha ปีที่แล้ว

    Kuduwe dalen mugati kikiliyo baya krane nadha , man kuduwak hadagana yane kalawadage prashne thami thiyne

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      නැහැ දවල්ට නම් මුගටියා එනවා බල්ලා ඉන්න නිසා බයට එන්නෙ නෑ රෑට මං ඉටි රෙද්දකින් කූඩුව වටේට ආවරණය කරනවා

    • @krisssachintha
      @krisssachintha ปีที่แล้ว

      @@myrecipe1981 iti riddea ehe mehe karal baya karan nane nedha

  • @irekairekagunaseka6938
    @irekairekagunaseka6938 ปีที่แล้ว

    Akki oyata wage kukula tikak innawa, ayalata dan masa 7k withara wanawa, aunata thawma biththara dammy nane, ai kiyala kiyanna puluwanda,, 🙄🙄🙄🙄🙄

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      මගේ කිකිලියො බිත්තර දාන්න පටන් ගත්තෙ මාස අටෙන් නංගෝ තව ටික දවසකින් දාන්න පටන් ගනිවි.බිත්තර කෑම දෙන්න

  • @RameshChinthaka-rx9qx
    @RameshChinthaka-rx9qx ปีที่แล้ว

    Akke ehemavenne kaluge biththara sauththu nisa

  • @keerthigayan8265
    @keerthigayan8265 8 หลายเดือนก่อน

    Rir petaw kohenda gaththe

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      Petaw neweyi biththara danna kittu aya gaththe gewal laga gedarakin

  • @malithinduwara627
    @malithinduwara627 8 หลายเดือนก่อน

    අපි කිකිලියෙක් රැකුම් වැඩිල අපි වෙන තැනකට අල්ලන් ගෙනිච්චා දැන් කෑ ගහනවා බිත්තර ටික ට යන්නෙ නෑනෙ

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน +1

      එහෙම දවසක් විතර තියන්න එයා කලබල වෙලා නිසයි ඒ.දවසකින්විතර එයා බිත්තර වලට යයි

    • @malithinduwara627
      @malithinduwara627 8 หลายเดือนก่อน

      Ha
      thanks

  • @siriwimalsenarathnamarasin4303
    @siriwimalsenarathnamarasin4303 6 หลายเดือนก่อน

    කිකිලිය න්ට බිත්තර තියන්නේ ඔත්තේ ගනම් බිත්තර තියෙන්නේ රැට 👍🇱🇰🇮🇹

    • @prabhashnimanthaka5746
      @prabhashnimanthaka5746 5 หลายเดือนก่อน

      එහෙම දෙයක් නෑ. මම ඉරට්ටේ ගණන් තියලා ඔක්කොම හරි ගියා. අනික දවල් තිබ්බෙ.

  • @gayangayan8425
    @gayangayan8425 11 หลายเดือนก่อน

    Ow diga kukula raum kikili

    • @myrecipe1981
      @myrecipe1981  11 หลายเดือนก่อน

      💐💐💐❤️❤️

  • @PasinduHansana-fk7ou
    @PasinduHansana-fk7ou ปีที่แล้ว

    Sudu kikiligei kalukikiligei patavu avada
    Vidiyoo ekak karanna

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      තාම නැහැ ආවම එයාලගෙ vidio එක අරන් එන්නම්

  • @user-eu6mk8ji4l
    @user-eu6mk8ji4l ปีที่แล้ว

    Raum biththara kukulolu diga biththara kikiliyolu

  • @suwanilashana6937
    @suwanilashana6937 ปีที่แล้ว

    Rakum kikiliyo adunaganne komada akke

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      බිත්තරෙ දාල ආපහු බිත්තර දාන්න වගේ එකම තැන ඉන්නවා.අනික් අය ලගට එනකොට තටු පුම්බලා සද්ද කරනව.ඒ දවස් වලට එයා ටිකක් නපුරුයි.අනිත් අය දාන බිත්තර වලත් එයා ඉදගෙන ඉන්නව

    • @suwanilashana6937
      @suwanilashana6937 ปีที่แล้ว

      @@myrecipe1981 thank you akke💛

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      අද vidio ekak දැම්මා ඒකේ තියෙනවා නංගි බලන්න

  • @rathnakumara5202
    @rathnakumara5202 3 หลายเดือนก่อน +1

    අනේ නැන්දේ කිකිලියෙක් ගන්න බැරිවෙය්ද😪 මන් ගාව හ්ටියේ එක කිකිලි එයාටත් උකුස්සා පැන්නා

    • @rathnakumara5202
      @rathnakumara5202 3 หลายเดือนก่อน

      ගෙවල් කොහේද නැන්දේ😓

  • @jagathchandra1396
    @jagathchandra1396 11 หลายเดือนก่อน

    Ape gedara kikiliyo20k innawa eth biththara dan nene

    • @myrecipe1981
      @myrecipe1981  11 หลายเดือนก่อน

      Ekkenek wath danne nadda.reta vi pegenna dala udeta lunutikak daalaa kanna denna

  • @ushanisaubagya5105
    @ushanisaubagya5105 2 หลายเดือนก่อน

    කුකුලෙක් නැද්ද

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +2

    රකින්න දහයියා දාන්න එපා, පිදුරු ටිකක් හෝ වියලි කුඩා තනකොල වැනි දෙයක් දාන්න

    • @lahirugayashan6927
      @lahirugayashan6927 ปีที่แล้ว

      ඇයි?

    • @ranilkumara565
      @ranilkumara565 ปีที่แล้ว +1

      @@lahirugayashan6927 සැර වැඩියි සහ පැටව් ඒව කනවා

  • @priyanthabandara821
    @priyanthabandara821 7 หลายเดือนก่อน

    මෙ අර චූට් පැටව් 3න් දෙනාගෙන් එක්කෙනෙක්ද චූටි මැනිකෙ

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      නැහැ චුටි මැණිකෙ එයාලාට වඩා ලොකුයි

  • @kaushalaanjanaamarasooriya4050
    @kaushalaanjanaamarasooriya4050 ปีที่แล้ว

    Ammmo ethi yanth illapu vedio Eka hambuna

  • @sachinthaprashanw.g445
    @sachinthaprashanw.g445 5 หลายเดือนก่อน

    දැන් කුකුලන් දෙන්නෑද්ද

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      අලුත් පැටව් තාම පුංචියි 😍😍

  • @chathurangapradeep3547
    @chathurangapradeep3547 ปีที่แล้ว

    කොච්චර කල් ගම් බිත්තර තියන්න පුළුවන්ද

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      දවස් 10 වගේ පුලුවන් නේද මං හරියටම දන්නෙ නැහැ dr

  • @user-vu9fr2me9t
    @user-vu9fr2me9t ปีที่แล้ว

    Oyala kohda

  • @sthanuka8989
    @sthanuka8989 ปีที่แล้ว

    RiR කිකිළියෝ බිත්තර රකිනවද

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      නැහැ RiR කිකිලියො රකින්නෙ නැහැ

  • @ravidumadawala5234
    @ravidumadawala5234 6 หลายเดือนก่อน

    අක්කි කිකිළියන් කුකුලෙක් නැතුව බිත්තර දානවනම් එතකොට කුකුලෙක් ඕනෙ ඇයි බිත්තර රකින්නද කුකුලෙක් ඕනෙ

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      ඔව් බිත්තර රක්කවන්න ගන්නවනම් කුකුලෙක් ඉන්නෝනි

    • @ravidumadawala5234
      @ravidumadawala5234 6 หลายเดือนก่อน

      Thankyou akki hamadama me wage video danna

  • @Ramboproduction1
    @Ramboproduction1 ปีที่แล้ว

    Oya biththara wikunanne nadda

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Wedipura thibunoth wikunanawaa

  • @ravindunimesh3781
    @ravindunimesh3781 ปีที่แล้ว +1

    රකින කිකිලියෝ දෙන්නෙක් එක ලග තියන්න එපා.... රකින්න බිත්තර කලිම්ම තොරලා තියා ගන්න ඒ කියන්නේ සොලවන් නැතිවම තියන් ඉන්න

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ස්තූතියි අදහස් වලට 💐💐💐

  • @rathnakumara5202
    @rathnakumara5202 3 หลายเดือนก่อน +1

    නැන්දේ කිකිලියොන්ට බිත්තර තියලා වැඩිනෙ😳

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @TPramithdandeniya
    @TPramithdandeniya ปีที่แล้ว

    ඔයාලා කෑම දෙන්නේ මොනවද

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ඒ ගැන vidio ekak දාල තියෙන්නෙ dr

  • @ruwanasela917
    @ruwanasela917 ปีที่แล้ว +1

    නයි බිත්තර ගිලින්නේ නැද්ද ඇවිල්ලා

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +2

      මගේ වත්තට තාම ආවේ නැහැ dr

  • @italyrom4174
    @italyrom4174 ปีที่แล้ว

    Oyage pissu weda nedda

  • @geethikasandarenu4636
    @geethikasandarenu4636 ปีที่แล้ว

    වීඩියෝ එක ලස්සනයි
    මගෙ ලගත් ඉන්නවා මාස 2 පැටව් 5 දෙනෙක්
    හැම දාම වීඩියෝ දෙන්න කෝ ❤❤❤❤❤
    please

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️💐💐

  • @user-ne7yr4le8b
    @user-ne7yr4le8b 8 หลายเดือนก่อน

    සුදූගෙ බිත්තර 9 ය 11 වෙලා

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      රකින ගමන් බිත්තර දාල

  • @k.sudarma1151
    @k.sudarma1151 ปีที่แล้ว

    Apakikilitath rakinna thibba

  • @chameshdilanka7395
    @chameshdilanka7395 ปีที่แล้ว

    Gon athal video ekak . Kaputa kapu vidiyath kiyawanawa. Moda katha tikak

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Sthuthiy mage vidio ekak narabuwata

  • @medharajapaksha5135
    @medharajapaksha5135 ปีที่แล้ว

    koo gomari

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ඉන්නව එයත් මේ දවස්වල තුන්වෙනි පාරට රැකුම් වැටිලා

  • @AshenMadhawa-wh4fh
    @AshenMadhawa-wh4fh 11 หลายเดือนก่อน

    බත් ,පොල් කුඩු ගොඩක් දෙන්න එපා තෙල් නිසා බිත්තර අඩු වෙනවා බිත්තර වල සයිස් එකත් පොඩි වෙනව