වැස්සක් කරපු හරියක් chanel by💕my recipe 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 109

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 9 หลายเดือนก่อน +2

    Niyamai

  • @ManoharaAmarasingha
    @ManoharaAmarasingha 8 หลายเดือนก่อน +2

    මරු නම් ටික😂

  • @susanthajayasinha1120
    @susanthajayasinha1120 ปีที่แล้ว +3

    azolla tiyana aya kaurut innawada

  • @LakshmanBalasooriya-gx4gr
    @LakshmanBalasooriya-gx4gr ปีที่แล้ว +1

    Obata sthuthi jayawewa

  • @esaragayath8146
    @esaragayath8146 ปีที่แล้ว +4

    👌👌👌👌👌👌👌👌👍👍👍👍👍

  • @danilkamewan9984
    @danilkamewan9984 22 วันที่ผ่านมา

    Kikiliyanta biththara danna onima de thamai alokaya, wahi dawaswalata alokaya adu nisa biththara dana eka adu weenawa, ekata wisadumak widihata wahi kaleta elimant balb ekak dammama biththara dana eka samaniya wenawa, biththara adu wenna pradanama de thama eliya nathi eka, kochchara kama dunnath wadak na alokaya naththam

  • @BuddikaChandrani-zo2zj
    @BuddikaChandrani-zo2zj ปีที่แล้ว +4

    🐤🐥🐣 pataun ge video akak dannako

    • @NILMIVLOGS
      @NILMIVLOGS ปีที่แล้ว +1

      Mage chanall ekath balanna mn kukul petauu hadanawaa me akkith maath ekka innawa

  • @AdikariAdhikari-hc5vx
    @AdikariAdhikari-hc5vx 9 หลายเดือนก่อน +5

    අක්කෙ කිකිලියෙක් බිත්තර කියක්විතර දාලාද රකින්න ගන්නෙ මගෙත් ඉන්නවා කුකුල්ලු එයාලා තාම රකින්න ගත්තෙ නැ නෙ

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน +3

      සාමාන්‍යයෙන් බිත්තර 15,18 විතර දාලා ඒත් හැම කිකිලියොම රකින්නෙ නැහැ

    • @AdikariAdhikari-hc5vx
      @AdikariAdhikari-hc5vx 9 หลายเดือนก่อน +2

      රකින්නෙ මොනවර්ගෙ කිකිලියොද

    • @AnojaSurangani-l2h
      @AnojaSurangani-l2h 8 หลายเดือนก่อน +2

      Nekad neck rakinavada

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 7 หลายเดือนก่อน

      Hama gan kikiliyekma rakinneth naha
      Horata raking ayath innawa

  • @UdayakumaraSamaraweera
    @UdayakumaraSamaraweera หลายเดือนก่อน

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 หลายเดือนก่อน

    Harima aasai dakkama.mageth ennawa 4denek.

  • @bmcmaduwanthi-ky9iu
    @bmcmaduwanthi-ky9iu 10 หลายเดือนก่อน +1

    Akke brama kiyanne gam kukul wargayakda

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      අනේ මං දන්නෙ නැහැ නංගො

  • @Lakmalijaymini
    @Lakmalijaymini ปีที่แล้ว +2

    අක්කි මම බණ්ඩාරවෙල. මේ වැස්සත් එක්ක පැට්ටු එලියට දාන්න බැනේ. එයාලට කන්න දෙන්න හොද මොනාද කියන්න කෝ

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      පැටව් කෑමටම ගෙදර ඉතුරු වෙන දේවල් කලවම් කරලා දෙනවා නංගෝ

  • @MallikaAyirangani-di9lr
    @MallikaAyirangani-di9lr 10 หลายเดือนก่อน +1

    අක්කෙ මාගේ කුකුල් පැටවුන්ට මාසයක් වෙනවා. දැන් පැටවුන්ට දෙන්න පුලුවන් කෑම මොනවා ද?

  • @ChandrikaKumari-fh9yz
    @ChandrikaKumari-fh9yz ปีที่แล้ว +3

    Kukullu thatu poravan inne ai.

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      සෙම හැදිලා බෙහෙත් දෙන

    • @ChandrikaKumari-fh9yz
      @ChandrikaKumari-fh9yz ปีที่แล้ว

      Monavada e beheth

    • @JanakaLakmal-xo5ny
      @JanakaLakmal-xo5ny 5 หลายเดือนก่อน

      මයික්‍රොසින් කියල බෙහෙත් එකක් තියෙනවා ඒක දෙන්න ​@@ChandrikaKumari-fh9yz

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 9 หลายเดือนก่อน

    Nice tanekes for you to

  • @IsankaSanka-u5n
    @IsankaSanka-u5n 11 หลายเดือนก่อน +1

    Akkiyo mage pataw tikata adata dawas 5i.eyalata kade kukul kema genath dunnata kamak nedda

    • @myrecipe1981
      @myrecipe1981  11 หลายเดือนก่อน

      Chick start kiyala kema ekak thiyenw eka denna

  • @oshadisilva5691
    @oshadisilva5691 ปีที่แล้ว +2

    අක්කේ අපෙ ගෙදර naked neck මාස තුනක කිකිළි පැටියෙක්ට කුකුලා ඔලුවේ හම ඇදලා ලොකු තුවාලයක් වෙලා. ඇතුළත් ගොඩක් පෙනවා අක්කෙ මං මොකද කරන්නේ මේකට?

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ඇමොක්සොලින් කුඩු දාන්න තුවාලෙට ඉක්මනට සනීප වෙනවා

  • @rathnakumara5202
    @rathnakumara5202 4 หลายเดือนก่อน

    ඔයාගේ වීඩීයෝ නම් මරු 👌👌👌💯💯

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Sinurisenevirathne
    @Sinurisenevirathne ปีที่แล้ว +3

    කළුකුමෝ එහෙම ගේන්නේ නැද්ද?

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      නහැ සත්තු ගොඩාක් හදන්න බැහැ

    • @erandawaidyarathna4231
      @erandawaidyarathna4231 11 หลายเดือนก่อน

      Ennawa

    • @susanthakumara1174
      @susanthakumara1174 11 หลายเดือนก่อน

      අනේ පව් නංගිගෙ කුකුල්ලු ටික. මගෙත් කුකුල්ලු ටික දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ලෙඩින් වගේ හිටියා ඊට පස්සෙ කෑම කන එක අඩු උනා ඊට පස්සෙ ඇවිදින්න බැරිව කකුල් නොන්ඩි ගහ ගහ ඉදලා එක තැන් වෙලා මැරුනා. මොකක්ද ඒ ලෙඩේ නංගි . ඒක බෝ වෙනවා වගේ

    • @susanthakumara1174
      @susanthakumara1174 11 หลายเดือนก่อน +1

      ගම් කිකිලියෝ මාස කීයෙන්ද බිත්තර දාන්නෙ නංගි මං මාස 4යි කියලා ගෙනාවේ දැන් ගෙනාපු කාලෙත් එක්ක මාස 7ක් විතර තාම බිත්තර නෑ එයාලා එකක් ගෙනාව කුකුලා අඩලන්නෙත් නැ තාම. 😢

    • @myrecipe1981
      @myrecipe1981  11 หลายเดือนก่อน +1

      @@susanthakumara1174 මාස 7,8,වෙනකොට බිත්තර දාන්න පටන් ගන්නෙ ලගදිම දාන්න ගනිවී.කුකුලො අඩලන්නෙ මස 9,10 වගෙ

  • @susanskitchen2230
    @susanskitchen2230 ปีที่แล้ว +1

    ❤❤❤

  • @DevikaElhenage
    @DevikaElhenage 7 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @chamininisansala3085
    @chamininisansala3085 หลายเดือนก่อน

    Akke oyage poddige patai Tika pennanna❤❤❤

    • @myrecipe1981
      @myrecipe1981  หลายเดือนก่อน

      ♥️♥️😘

  • @sithumkavisha9546
    @sithumkavisha9546 ปีที่แล้ว +2

    Akki pora kikiliyo tikak genna ❤

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      හොයාගන්න නැහැ මේ පැත්තෙ

  • @ChinthakaJinarajadasa
    @ChinthakaJinarajadasa ปีที่แล้ว +2

    Rakum arinne kohomada?

  • @prasathpremarathna7625
    @prasathpremarathna7625 ปีที่แล้ว +2

    Oyalage kukul kuduva themenoda

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      මගේ කූඩු නෙවෙයි නංගිගෙ කූඩු

    • @prasathpremarathna7625
      @prasathpremarathna7625 ปีที่แล้ว

      Oyage kuduva themen nadda

    • @prasathpremarathna7625
      @prasathpremarathna7625 ปีที่แล้ว

      Ayyio mage kuduva kohoma haduvath poddak hari themenone

  • @chandanasampath9055
    @chandanasampath9055 3 หลายเดือนก่อน +2

    වැස්සට බිත්තර දාන්නේ නැත්තේ ඇයි

    • @Nilanga-nu5es
      @Nilanga-nu5es 3 หลายเดือนก่อน +1

      එහෙම නැ විටිකක් දෙන්න😅😅

  • @sagithviduranga5194
    @sagithviduranga5194 11 หลายเดือนก่อน +1

    Paw akke eyala math hadanawa pataw tikak

    • @myrecipe1981
      @myrecipe1981  11 หลายเดือนก่อน

      💐💐💐❤️❤️

  • @AiVibesyt
    @AiVibesyt 5 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢

  • @AshanMasushanka
    @AshanMasushanka ปีที่แล้ว +2

    ඔයා කොහෙද

  • @BuddikaChandrani-zo2zj
    @BuddikaChandrani-zo2zj ปีที่แล้ว +3

    🐔🐓 pawu

  • @praveennimsara4801
    @praveennimsara4801 ปีที่แล้ว +2

    Kikiliyo biththar dnvd me dvs val

    • @NILMIVLOGS
      @NILMIVLOGS ปีที่แล้ว +1

      Mageth chanall eke balanna me dws wala bittara daaanwa aduinm mn kiyannm visadumak

    • @praveennimsara4801
      @praveennimsara4801 ปีที่แล้ว

      ​@@NILMIVLOGSmonvd denn oni

    • @NILMIVLOGS
      @NILMIVLOGS ปีที่แล้ว

      @@praveennimsara4801 magee chanall ekta ekathu wenna akki aniwaarenma digatama inna haaal kudu walata wedipura lunu daala kanna denna mage sattun dn daanwa bittara

    • @NILMIVLOGS
      @NILMIVLOGS ปีที่แล้ว

      Puluwannm cippikatuth denna calciyam hodta denna wedii krla dennakoo balanna dws 5n wagee daanwa magee ekaii dada hitiye iiye idan 11ha gaane daanwa

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ඔයාගේ vidio මං බලව නංගෝ subscribe කරලා thiyenne.lassanai oyade vidio

  • @IMPODDA
    @IMPODDA ปีที่แล้ว +3

    අලුත් කුකුලෙක් ගෙනාවද

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      නැහැ නංගිගෙ කූඩුව කඩා වැටුණා dr

    • @IMPODDA
      @IMPODDA ปีที่แล้ว +1

      @@myrecipe1981 ආ ඕ නෙ පවු කිකිලියො ටික දෙනා😞

  • @sahanchathuranga7307
    @sahanchathuranga7307 ปีที่แล้ว +1

    ගොඩාක් දවසකින් නේද අක්කේ

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ඔව්නෙ මල්ලි

  • @vikumsahas893
    @vikumsahas893 11 หลายเดือนก่อน +1

    අනේ පව් එයාලා 😢😢

  • @kuwait5026
    @kuwait5026 4 หลายเดือนก่อน

    Kukullunta danna hoda nam tikaķ dannako

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      මටත් දැන් නම් ඕනි කරනවා පැටව් 21 ඉන්නව නේ හිමීට හිතලා බලමු මටත් එක්කම පුලුවන් නම් හොයන්න නම් ටිකක් 😍😍

  • @kumarasirikumarasiri7079
    @kumarasirikumarasiri7079 ปีที่แล้ว +2

    mokakda ban kukulu 20k vitara tiyagena ohoma raganne oyath bittara danawada un ekka

  • @user-vj1ll8tm1
    @user-vj1ll8tm1 ปีที่แล้ว +1

    මගෙ කුකුලා meruna අක්කේ.. දැන් සතියක් වෙනවා..😢😢😢

  • @BuddikaChandrani-zo2zj
    @BuddikaChandrani-zo2zj ปีที่แล้ว +2

    Ko oyage kukul patau

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      ඉන්නවා ඊලග vidio එකේ පෙන්වන්නම්

  • @Nilanga-nu5es
    @Nilanga-nu5es 3 หลายเดือนก่อน

    එහෙම නැ විටිකක් දෙන්න හරි යයි

  • @isurupriyankara6678
    @isurupriyankara6678 9 หลายเดือนก่อน

    Mage ayanan bithara danne Na akki udau karanakooo.

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      Me dawaswala biththara danne na mage ayath janawari wenakal ehema thamayi

    • @isurupriyankara6678
      @isurupriyankara6678 9 หลายเดือนก่อน

      Ane ha akki

    • @isurupriyankara6678
      @isurupriyankara6678 9 หลายเดือนก่อน

      Magetg babala 2 inw ekenek awidinna th Na thawa e denath balagena mm meylath balaganne oya wagema adaren nayak welai mm meyala gaththe v dunna kudu denawa kukul kama denwa eth kisima wadak na.hithala hithama manasikawa watila inne akki mm .plz help me......😢😢😢😢😢😢

  • @wismithap3792
    @wismithap3792 11 หลายเดือนก่อน +1

    Paw😢

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 3 หลายเดือนก่อน

    සාගරිකා නැද්ද 😂😂😂

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      නැහැ චතුරංග ඉන්නව 🤣🤣

  • @PathmaMadushanka-d3x
    @PathmaMadushanka-d3x 2 หลายเดือนก่อน

    අක්කේ සති 3ක් විතර ලැගලා ඉන්නවා බිත්තර දාන්නෙ නෑනේ තාම ඇයි ඒ 😢

    • @myrecipe1981
      @myrecipe1981  2 หลายเดือนก่อน

      රැකුම් ගිහින් නැතිව ඇති තව සතියකින් විතර දායි

    • @PathmaMadushanka-d3x
      @PathmaMadushanka-d3x 2 หลายเดือนก่อน

      @@myrecipe1981 thama biththara dalavath nee udeta kuduva eriyama peya bagayak vithara legala idala negitala yanava den sathi 3k vithara ehemay

    • @PathmaMadushanka-d3x
      @PathmaMadushanka-d3x 2 หลายเดือนก่อน

      @@myrecipe1981 biththara demme ne akke man den genella masayak vithara venava genava davase idan udeta kuduva eriyama peya bagayak vithara legala idala yanava

  • @chandrasiriranasingha4550
    @chandrasiriranasingha4550 8 หลายเดือนก่อน

    ඔයා පැටවුන් ගත්තෙ කොහෙන්ද

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      බිත්තර තියලා රක්කලා පැටව් ගත්තෙ

  • @Rosiproduct9748
    @Rosiproduct9748 4 หลายเดือนก่อน

    😢Muna pennannako ඔයාගෙ

  • @nilukashyamal5798
    @nilukashyamal5798 10 หลายเดือนก่อน

    ඔයාලට ඒගොල්ලන් බිත්තර දෙනව නේද ඇයි එයාලව අනාරක්ෂිත ව තියල මරා දමන්නෙ එහෙම කරන්න එපා නංගියෙ ඔයවගේ මමත් කුකුල්ලු හදනව ඒගොල්ලන් ⁣හොඳට බිත්තර දමනව ආරක්ෂා කරල බලාගන්නව🖐️

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน +1

      ඔයා හරියට vidio එක බැලුවද.ඒ මගේ කූඩු නෙවෙයි .මෙච්චර ආදරෙන් හදන සත්තු අනාරක්ෂිත ව හදනවද.

  • @ravidumadawala5234
    @ravidumadawala5234 5 หลายเดือนก่อน

    කිකිලොයො දාපු බිත්තර එකතු කරද්දි දහයියා පෙට්ටියක දාලා තිබ්බොත් බිත්තර නරක් වෙනවද

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      නැහැ මාත් එහෙම තියනවා

  • @nadeeragayani-o2n
    @nadeeragayani-o2n 8 หลายเดือนก่อน

    ඔයා මහ බොරැ කාරියක්. ඔය ඔයාගෙ කුකුල්ලු ටික නෙමෙයි

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      කොයි අයද මගෙ නොවෙන්නෙ.මෙ vidio එකේ ඉන්නෙ මගේ නංගිගෙ කුකුලයි කිකිලියි.

    • @nadeeragayani-o2n
      @nadeeragayani-o2n 8 หลายเดือนก่อน

      අනේ මට සමාවෙන්න.

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      @@nadeeragayani-o2n ❤️❤️❤️

  • @ivyeggfarm
    @ivyeggfarm 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤