Ma Nowana Mama with Rohana Weerasinghe - 05th August 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Ma Nowana Mama
    watch all videos :- goo.gl/GtevGN
    --------------------------------------------------------------------
    Ma Nowana Mama
    watch all videos :- goo.gl/GtevGN
    ------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 115

  • @npmblog8800
    @npmblog8800 3 ปีที่แล้ว +15

    All songs 🎸👇
    බබරෙකු ආවයි 07:04
    පූජාසනයේ 17:35
    සිහින සතක් 30:43
    පායා ඇයි 39:59
    මගේ පුතුට මල් 51:32
    බානෙන් බැද 01:02:30
    සදුන් ගසක 01:11:48

    • @sex61994
      @sex61994 ปีที่แล้ว +1

      හොදම කමෙන්ටුව හොද රසවින්දනයක් වෙනුවෙන් ස්තුතියි 🙏

  • @dickwintanrupasinghe4268
    @dickwintanrupasinghe4268 6 ปีที่แล้ว +31

    රටෙී භාග්‍යයට පහලවූ....ගීත කෙතේ මල් පුබුදුවන සදකිරණ......

  • @godbless.....4030
    @godbless.....4030 3 ปีที่แล้ว +8

    මා නොවන මම.... වැඩසටහනට හොඳම ගීත තෝරා ගත්තේ මෙතුමා. 👍

    • @raymondbasil6691
      @raymondbasil6691 ปีที่แล้ว

      සුපිරි වැඩ්ඩෙක් තමාඅපිට දුන් ගී ඒවා අමර ජීව ගී කියලා මට රටට ❤❤❤❤❤

  • @chandanalalith8966
    @chandanalalith8966 5 ปีที่แล้ว +8

    රෝහන මහතානනි ඔබට
    තෙරුවන් සරනයි....

  • @jivalambert8476
    @jivalambert8476 6 ปีที่แล้ว +11

    Rohana Weerasinghe!!! Heard him, known him, massive respect for him, thank goodness now I seen him, thank you very much for Derana for inviting him. What a great and a giant man. So simple and humble man. Thank you Sir for your song that we enjoy. Long may live God Bless you.

  • @චාර්ලිස්විකුම්නායක

    නිහතමනීත්වයේ කැටපතක් ඔබ! මෙතුමාගේ ඒ ලයාන්විත් හඬ අපි අදටත් එතුමාගේ ගීත අසමින් රසවිඳිනවා. එතුමාගේ සංගීත අධ්‍යක්ෂණය ගැන අතිශෝක්තියක් කිසිසේත්ම අවශ්‍ය නැහැ මන්දයත් එතුමාගේ තනු යෙදුනු ගීත සමූහය ඊට හොඳම පිළිතුර වන නිසා. නමුත් එතුමන්ගේ ඒ හඬත් අද්විතීයයි. ඔබතුමාට දීගායු වේවා! 🙏

  • @jkmsranbanda7468
    @jkmsranbanda7468 7 ปีที่แล้ว +17

    චාමර වීරසිංහගෙ කටහඩින් අහන්න ගිතටිකක් කරලා දෙන්න පුළුවන්නම් සර්

  • @dkemmanuel5407
    @dkemmanuel5407 8 ปีที่แล้ว +17

    our music king long life God bless you.

  • @lalithanganinadaraja7372
    @lalithanganinadaraja7372 8 ปีที่แล้ว +8

    legend of sri lanka miusic industry... respect you sir. and kelum sir you are my fevered host, youperforming excellent... best of luck naadha brothers..........

  • @thilinadayarathna6175
    @thilinadayarathna6175 8 ปีที่แล้ว +10

    Great musician. One and Only.

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +1

    නිහතමානී කම ඔබේ,සියොලගින් වෑහෙනා විට, උතුම් මිනිසාණෙනි,මිනිසකු වන්නට ඔබ තරම් ආදර්ශයක් තවත් කොහිද මිනිසෙකුට.
    දෝංකාර දුන්නා.

  • @nilinili1327
    @nilinili1327 4 ปีที่แล้ว +2

    Rate sampathak.........tama veyapath natha.deergayu wewa 🙏🤝

  • @deepikajayasinghe998
    @deepikajayasinghe998 8 หลายเดือนก่อน

    මම කැම්පස් එකෙ interview ගිහිල්ලත් ආසම සින්දුව මොකද්ද ඇහුවම මුතුකුඩ කිව්වෙ, ඇයි ඇහුවම වීරසිංහයන්ගෙ සින්දුවකට තියෙන්නෙ අහල තියෙන්නෙ ඒක විතරයි කියල, ❤🎉 ඊට්පස්සෙ එකෙ විචාරයක් කලෙ

  • @sex61994
    @sex61994 ปีที่แล้ว +1

    සර්....
    ඔබ වැනි විශිෂ්ට ගී තනු උල්පතක් මගේ විවාහයේ සාක්ෂි කරුවෙකු වීමම මට විශාල ආඩම්බරයක්. ලාංකීය සංගීතය දිග් විජය කල එකම සංගීතවේදීයා කීම අතිශෝක්තියක් නොවේ.
    චිර ජීවනය පතමි.....🎀💟💐🙏😊

  • @naturallife1724
    @naturallife1724 8 ปีที่แล้ว +3

    Nice songs, Thanks Rohana ayye.

  • @anurakumara4945
    @anurakumara4945 8 หลายเดือนก่อน

    Hari nihathamani manussayek..polawe payagahala inna.😘😘😘😘

  • @malaabey7425
    @malaabey7425 ปีที่แล้ว

    Excellent budusaranai deergau lebewa

  • @ekanayakevijithshanthapriy1094
    @ekanayakevijithshanthapriy1094 8 ปีที่แล้ว +15

    oba apita wasthuwak,,,,,,,dirgauuu

  • @lakmalfernando7122
    @lakmalfernando7122 8 ปีที่แล้ว +10

    real legend

  • @mvupul
    @mvupul ปีที่แล้ว +2

    මොනවද ඔබතුමා කියන්නෙ... මුතු කුඩ ඉහිරෙන මල් වරුසාවේ සිංදුවම මදැයි ලංකාවේ සේරම සිංදු අභිබවා යන්න

  • @chinthakafernando4657
    @chinthakafernando4657 8 ปีที่แล้ว +2

    godak sthuthiy kalum mahatma athulu hamootama. Mama Bangladesh wala inne. me dawaswala mehe eeth uthsawaya.godak hara maranawa. ithuru tika oyalata danenawa this godak sthuthiy hamotama suba pathanawa

  • @dininduheshan1083
    @dininduheshan1083 3 ปีที่แล้ว +3

    Legend of music❤🔥

  • @yohanmandalawathta5205
    @yohanmandalawathta5205 4 ปีที่แล้ว +2

    Dear sir, this is my first time hear your voice. Thank you very much. Excellent and I haven't words to say.....

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว

    Legend of sri lanka music 🙏🙏🙏🙏 respect you sir

  • @lalithnuwansiri455
    @lalithnuwansiri455 4 ปีที่แล้ว +1

    harima asai baladdi oyalata BUDU SARANAI !!!

  • @padmarley
    @padmarley 6 ปีที่แล้ว +5

    We dont lack good singers in the modern day.. There are capable singers who have the singing capacity to replace the old legends. But what we dont have is someone to take over from Rohana Weerasinghe. This is sad!

  • @freeagent6298
    @freeagent6298 4 ปีที่แล้ว +3

    Real legend 💚💚💚💚💚💚💚

  • @damithmusic9050
    @damithmusic9050 3 ปีที่แล้ว +1

    Anagatheta enna inna para purata kiyanne me inne ape kale ape desawan mihiren sanasapu awyaja gandharwaya obata hisa nama acharaya rohona weerashingha yaneni💞💓💕💗💕💓💞❣💝💘💟

  • @SriJayasinghe
    @SriJayasinghe 7 ปีที่แล้ว +10

    සිහන සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසට..
    එක සිහිනෙක ඔබ දුටුවා සිගන්නියක සේ...සිගන්නියක සේ...
    ඔබ මගෙ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින..
    ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා...
    කිසිවක් දෙන්නට මට නැත.. තිබුනේ පිරිසිදු හදවත...
    සිගන්නියේ එය ඔබ හට දුන්නා මතකයි...
    එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත්..
    ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ...

  • @welikannageperera7989
    @welikannageperera7989 6 ปีที่แล้ว +1

    machan kalum ,bohama stuti rohanawa genawata, hoda rathtreyyak mata labuna, rohana hari. i love him, long long liffe, budusaranai oba depalta

  • @nishanthamunasinghe1556
    @nishanthamunasinghe1556 2 ปีที่แล้ว

    Damith asanka ma nowana ma

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 ปีที่แล้ว

    Paya Ai Hinahenne ...
    Lyrics : Aloy Gunawardana
    Singer : H. R. Jothipala
    Music : P. L. A.Somapala ( Hindhi Tune )

  • @madusankaliyanage5685
    @madusankaliyanage5685 7 ปีที่แล้ว +6

    Sir Chamara weerasinghe obage avadanayata nawathath yomu wewa

  • @shanthajayasinghe4502
    @shanthajayasinghe4502 8 ปีที่แล้ว +5

    Dear Kelum , this is my suggestion for more colorful your program that add more & more song variations from the artist who participate coz labeled singers who are the best but not really . If you wanna keep your fan up that's the way to present the program . We watch your program very often . Hope you think about that .

  • @maheshranga8179
    @maheshranga8179 9 หลายเดือนก่อน

    අප රටේ වටිනාකම

  • @rocxxmax3379
    @rocxxmax3379 4 ปีที่แล้ว +1

    Great...
    Music 👍...
    The Brand in Sri Lanka

  • @marinaepps9834
    @marinaepps9834 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @nuwangeeganage790
    @nuwangeeganage790 4 ปีที่แล้ว

    Pita rata inna apita me pani wage...obage kata hada.......thanks derana....
    We are living outside of the motherland .this program is wonderful...I feel, i m living in sri Lanka.

  • @Ztvp22
    @Ztvp22 3 ปีที่แล้ว

    කැලුම් ශ්‍රීමාල් ලියලා තියන ගීත මොනවද?

  • @SamanKumara-ve1yr
    @SamanKumara-ve1yr 6 ปีที่แล้ว +1

    Maha kalakaruwanani obata deergausha

  • @champikadeepani2130
    @champikadeepani2130 8 ปีที่แล้ว +4

    niyamai

  • @sampathpanwila5631
    @sampathpanwila5631 8 ปีที่แล้ว +5

    living legend

  • @nishanibandara8398
    @nishanibandara8398 6 ปีที่แล้ว +1

    woow sir superb

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +1

    Gayana ha kta vilashaya ekama vidihai. Harima nihathamani.

  • @shanthalaldarmasena2671
    @shanthalaldarmasena2671 5 ปีที่แล้ว +1

    Rohana sir matuwak nowum musuwak karannata kalayai mea.priya surisenata oba tuma ge amraneya tanuwak hadanne kawadada?me wadasathana gana nam kawar katha da.supiri.

  • @amiltharinda8806
    @amiltharinda8806 4 ปีที่แล้ว +2

    Sound problem ... Rohana weerasinghe sir one and only best lyrics

  • @ruwannethu2553
    @ruwannethu2553 3 ปีที่แล้ว +1

    ආදරයේ උල්පත.

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn 8 ปีที่แล้ว +10

    Sir it is really great if you can support Chamara weerasinghe with new few songs. As we all know he's got a serious talent, it could be really valuable to srilankan music industry.

  • @priyanthasilva8635
    @priyanthasilva8635 4 ปีที่แล้ว

    Ape sangeetha kalawa wenuwen padarachanayen sangeetha adayaksanayen kala mehewarata manowana ma wenwen mage uththamacharaya.from dubai

  • @suduchutti1419
    @suduchutti1419 5 ปีที่แล้ว +4

    Athatama pudum asawakin balana program ekak.... Thnx derana ❤️ from 🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧

    • @ruwannethu2553
      @ruwannethu2553 3 ปีที่แล้ว

      රෝහන කියන්නෙ අපට ඉතිරි අධිමාත්‍රාවක් ...

  • @thiwankawijeratne2491
    @thiwankawijeratne2491 6 ปีที่แล้ว +1

    derana done great job. regards

  • @l.a.d.chandrarathna2737
    @l.a.d.chandrarathna2737 4 ปีที่แล้ว +2

    All rounder

  • @kelum6373
    @kelum6373 4 ปีที่แล้ว +2

    කියන්නට වචන නැත රටේ සම්පතක්

  • @Uyangoda
    @Uyangoda 6 ปีที่แล้ว +2

    Real legend....

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    Great ❤🔥

  • @SuperPathmasiri
    @SuperPathmasiri 8 ปีที่แล้ว +13

    sir,ඔබතුමාට ගොඩක් pinsidda wei chamara weerasinghe wenuwen yamak karanna...eya warthamanaye inna hodama gaayakayek....hoda katahandak thiyena kollek

  • @buddikalalithgunaratnaadik490
    @buddikalalithgunaratnaadik490 6 ปีที่แล้ว +1

    hari lassanai sir

  • @sanjayamillawa7483
    @sanjayamillawa7483 4 ปีที่แล้ว

    Best of best

  • @lakshiwi2933
    @lakshiwi2933 3 ปีที่แล้ว

    Super

  • @deepikand5722
    @deepikand5722 6 ปีที่แล้ว

    Kiyanna wachana na tawath chirahath kalayak ape hadawath sanasawana tanu nirmanya karanna saktiya dahiriya labewa deergausa labewa oba tumata theruwan saranai

  • @dilrukps1988
    @dilrukps1988 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @channaranasinghe6703
    @channaranasinghe6703 7 ปีที่แล้ว +2

    Great.

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +2

    ලන්කාවෙ අන්නු මලික්.

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +1

    ♥️💛♥️💛♥️♥️💛

  • @aselabandara7108
    @aselabandara7108 6 ปีที่แล้ว +3

    Ayubohowewa

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว

    💖💖💖💖🙏🙏🙏🙏

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 8 หลายเดือนก่อน

    👍🙏🙏👑👑👑🙏🙏👍

  • @shathriee
    @shathriee 8 ปีที่แล้ว +3

    please re upload some error in audio...

  • @lakshanhlakshan4754
    @lakshanhlakshan4754 8 ปีที่แล้ว +1

    super👌

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 ปีที่แล้ว

  • @albamusic1642
    @albamusic1642 2 ปีที่แล้ว

    Rate Pahala unu manikak

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +2

    Soduru minisek

  • @justinwickramarathna6695
    @justinwickramarathna6695 3 ปีที่แล้ว

    My Tube - Welcome

  • @ruveenathushari8839
    @ruveenathushari8839 8 ปีที่แล้ว +3

    💜💜💜

  • @ashanidafra5053
    @ashanidafra5053 6 ปีที่แล้ว +1

    wow

  • @dilshanfdo8371
    @dilshanfdo8371 8 ปีที่แล้ว +3

    wedasatahane nama kiyawena handa aluth neda? kauda eka gayana karanne ? wenasak thiyenawa.....

  • @english1minutes
    @english1minutes 4 ปีที่แล้ว

    ලාංකේය සංගීතයේ මිනිපහන

  • @kumara6013
    @kumara6013 8 ปีที่แล้ว +2

    wauuu

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤🌹🌟🦸🙏👑🌹🥰👍

  • @vathsalaliyanage981
    @vathsalaliyanage981 4 ปีที่แล้ว +1

    "Paya ai hinahenne"

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว

    Sunil edirisinghe yanuth kadawanna

  • @gihanduminda3146
    @gihanduminda3146 4 ปีที่แล้ว +1

    5000 k geetha hadapu oba maha muhuda vage,,

  • @dineshmendis4076
    @dineshmendis4076 7 ปีที่แล้ว +2

    naneda malni mahatemiyava ekatu kargan api balnena asvene inne

  • @SLMAX
    @SLMAX 7 ปีที่แล้ว +4

    do not brake for adds during singing pls .. irritating

    • @buddcz
      @buddcz 6 ปีที่แล้ว +1

      Sameera M Jayaranga ඹව් ඒක අපේ රසට බාධාවක්

  • @vishvadharmadasa7168
    @vishvadharmadasa7168 8 ปีที่แล้ว +3

    pin ,,,

  • @lalithawrikrama9660
    @lalithawrikrama9660 6 ปีที่แล้ว +1

    Lankawa wage me punhe ratata wastuwak

  • @mptraveling4880
    @mptraveling4880 4 ปีที่แล้ว +1

    Kauda bn mewata dislike krna mita wada visaradala innwda

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 ปีที่แล้ว

    Rajapakshata kade giyada indala me miniha mata penna baha

  • @shanthajayawardena3131
    @shanthajayawardena3131 7 ปีที่แล้ว +9

    අදහන්න ඕන මිනිහෙක් - සංගීතය පැත්තෙන් !
    රාජපක්ෂ ට තාමත් කඩේ යන එක තමයි තියෙන ගැටළුව !

    • @gaiya9676
      @gaiya9676 6 ปีที่แล้ว +11

      Shantha Jayawardena දේශපාලනය කොහෙන් ගියත් ඇදලා ගන්න එපා.. මෝඩයෙක් වගේ. ඒක එතුමගේ පෞද්ගලික කැමැත්ත..

    • @buddcz
      @buddcz 6 ปีที่แล้ว +1

      Gaiya Samaraweera aththa,hema magulatama deshapalane gawagannawa.wedak nehana

    • @dumindawekadapola8794
      @dumindawekadapola8794 6 ปีที่แล้ว +3

      Deshapalanaya hema ekatama gawanna epa. Gu gewa Wagene. Ponnayanta kade yanawata wada hodai pirimiyekta kade yang eka.

    • @buddcz
      @buddcz 6 ปีที่แล้ว +3

      Shantha Jayawardena gon Katha kiyanna epa.ethakota oya deshapalaneta kade yanne nedda?Oyage comment eken terenawa hodata,

    • @WidithaSamarakoon
      @WidithaSamarakoon 5 ปีที่แล้ว +1

      politics adala ganna epa booruwo. umba wage gon harakekta me wage minihekta chodana kranna tyena ayithiuya mokakda

  • @kashsam5128
    @kashsam5128 3 ปีที่แล้ว

    Great Musician ,, only the problem ... he is going to shopping for Rajapaksha team... 🥵

  • @sex61994
    @sex61994 ปีที่แล้ว

    පූරක මහත්මයා පායා ඇයි හිනැහෙන්නේ ගීතයේ පද රචකයා "ඇලෝයි ගුණවර්ධනයන්" බව වගකීමෙන් ලියා තබමි. වරෙක ආනන්ද පද්මසිරි මහතා ජෝතිපාලයන්ගේ විශිෂ්ට ගීයක් වන "සිහින ආසේ වසන්තේ" යන ගීතයේ නියම ගීත රචකයා වන "උපාලි ධනවලවිතානයන්" බව දැන දැනත් එය "දයාසේන ගුණසිංහයන්ගේ"' බව හිතලු පල කිරීමක් කල නමුදු අවසානයේ නිවැරදි ගීත රචකයා තහවුරු වුනා. ඉතින් ගුණරත්න අබේසේකරයන්ගේ නමට වෙනත් ගීත ඇමනීමෙන් වලකින්න

  • @sampathpanwila5631
    @sampathpanwila5631 8 ปีที่แล้ว +7

    living legend

  • @dilrukps1988
    @dilrukps1988 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilushani9416
    @dilushani9416 2 ปีที่แล้ว

    ❤❤❤