Ma Nowana Mama with Saranga Disasekara ( 23-06-2017 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2017
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 168

  • @deepachandani2982
    @deepachandani2982 7 ปีที่แล้ว +14

    හිතේ ප්‍රශ්ණයක් තියෙද්දිත්, මුඵ හදින්.... සින්දුව හරිම ලස්සනට කියනවා. ඔබට ජය ම පතනවා.

  • @Sisira_wijesinghe
    @Sisira_wijesinghe 6 ปีที่แล้ว +6

    ජීවිතේ ගැටලු හැමෝටම එකිනෙකට වෙනස් විදිහට හැමෝටම පොදුයි. ඒ ගීත හරිම ලස්සනයි. ඔබගේ හැකියාව විශිෂ්ටයි. සුභ පතනවා ඔබට. ලස්සන වේවා, ඔබේ ජීවිතය...

  • @ireshakularatne5816
    @ireshakularatne5816 4 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි. සාරංග කියන්නේ ලංකාවේ බිහිවූ තවත් අතිදක්ශ කලාකරුවෙක් කියලා තවදුරටත් ඔප්පු කරා. දක්ෂ නලුවෙක්, නිවේදකයෙක්, ගායකයෙක්, හඩ කැවීම් ශිල්පියෙක් වගේම බුද්ධිමත්, වැටි වැටි නැගිටින, පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්. තව පාරක් මේ වැඩසටහනට ගෙන්වන්න පුලුවන්නම් හොදයි.

  • @mynameisboola
    @mynameisboola 3 ปีที่แล้ว +6

    Saranga is a very talented announcer and a presenter. His vocabulary is very rich.

  • @belannadeeka9189
    @belannadeeka9189 7 ปีที่แล้ว +73

    රාත්‍රිය උදා උනා - T.M.ජයරත්න - 06.13
    ලස්සනට පිපුන - නිහාල් නෙල්සන් - 16.57
    මුළු හදින් මම - නාරද දිසාසේකර - 29.46
    සඳ තනියම - නිරෝෂා විරාජනී - 41.55
    හිත වවාන්නෙම නෑ - BnS - 51.53
    ඉතින් ඊට පස්සේ - වික්ටර් රත්නායක - 01.06.58
    මේ දිගන්තයේ - රූකාන්ත ගුණතිලක - 01.19.09

  • @amdcminipe
    @amdcminipe 7 ปีที่แล้ว +35

    රාත්‍රිය උදා උනා - T.M.ජයරත්න - 06:13
    ලස්සනට පිපුන - නිහාල් නෙල්සන් - 16:57
    මුළු හදින් මම - නාරද දිසාසේකර - 29:46
    සඳ තනියම - නිරෝෂා විරාජනී - 41:55
    හිත වවාන්නෙම නෑ - BnS - 51:53
    ඉතින් ඊට පස්සේ - වික්ටර් රත්නායක - 01:06:58
    මේ දිගන්තයේ - රූකාන්ත ගුණතිලක - 01:19:09

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 4 ปีที่แล้ว +3

    What a brilliant performances Saranga, Love it!!!! A charm, handsome, loveable artist for mother Sri Lanka. I am grateful to your parents too!!!!! Although I live in the UK, I watch all your teledramas and listen to your singing too. I wish you all the very best Saranga and remember life is not easy, but always be simple and honest to your heart!!!!

  • @thilinimadhusha47
    @thilinimadhusha47 7 ปีที่แล้ว +23

    සාරන්ග ඔබට අපුර්ව ගායන හැකියාවක් තියෙනව..අහගෙන ඉන්න පුලුවන් තව තවත් රස විදිය හැකි ඔබෙ එ මියුරු හඩින් තව ප්‍ර්‍රයෝජ්න ගන්න්.ඔබ මා ප්‍රිය කරන මා කැමතිම නලුවා..ඔබ කතා බහ කරන විලාසය ඔබ ඔබටම ආවෙනිකයි.ඔබෙ රන්ගන දිවියට වගේම ඔබෙ ගායන හැකියාවටත් මුලු හදින්ම සුභ පතමි..ඉතාමත්ම ආසාවෙන් රස වින්දෙමි..ඔබට ඉතාමත්ම වාසනාවන්ත අනාගතය්කට සුබ පතමි..තෙරුවන් සරනයි..

  • @mrdabba
    @mrdabba 7 ปีที่แล้ว +13

    I live in Australia. My son is autistic and he cannot speak. But he sings and loves Mr. Narada Dissasekara's songs.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      it means oyage putha gothagahanwa

    • @anojamunasinghe6322
      @anojamunasinghe6322 3 ปีที่แล้ว +1

      Autistic kids are very good musicians. Try to make him play instruments.

    • @mrdabba
      @mrdabba 3 ปีที่แล้ว

      @@sweetgirl5977 no. Single words only

  • @thusithawijagunawardena422
    @thusithawijagunawardena422 7 ปีที่แล้ว +10

    අද මේ දවස උදාකරදිම ප්‍රථමයෙන්ම දෙරණට ගොඩාක් ස්තුතියි....සාරා මල්ලි එනකල් මග බලන්න හිටියා ගොඩාක් ලස්සනයි පුදුම පුද්ගලයකු තමයි සාරාංග අගෙයි ඇති ගිත ටික මම මේ වැඩසටහන හැමදාමත් බලන රසිකාවියක් ඇත්තටම අපුර්වත්වයට කරනවා ඔබ කැලුම් අයියා... කෑදර කමින් මම බලන් ඉන්නවා සිකුරාදා වෙනකං ....සාරාංග ගෙයි චාමර ගෙයි ජයශ්‍රී රොහිත ගොඩාක් කැමතියි වැඩසටහන් 3ටම දෙරණට ස්තුතියි ...කැලුම් මහතා ඔබටත් ස්තුතියි ....සාරාංගට බුදුන්ගේ සරණයි සියලු දුක් දුරු වේවායි පතනවා ....ක්වේට් රාජ්‍ය සිට සිතා....(පොඩි ඉල්ලීමක් කරන්නේ ඉෂ්ට කරනවා කියලා මං දන්වා උමලි තිලකරත්න ගෙන්වන්නේ කරුණා වෙන් ඉල්ලා සිටිමි.....! )

  • @sajanijayakody6376
    @sajanijayakody6376 7 ปีที่แล้ว +22

    අද වැඩසටහන කැලුම් අයියා හරි අපූරුවට මෙහෙය වූවා. සාරංග තෝරා ගත් ගීත හරි ලස්සනයි.

  • @udenikumarasingha5718
    @udenikumarasingha5718 6 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සිංදු ටික ඔයාගෙ තාත්තාගේ සිංදු වලට අපි තාමත් ආදරෙයි .ඒ සිංදු ඔයාගෙ හඩින් නැවත අහන්න ආශාවෙන් බලන්න ඉන්නවා ....ඔබට සුබ පතනවා ....god bless you

  • @btk9841
    @btk9841 6 ปีที่แล้ว +2

    Love your singing and how well spoken you can be.
    Wish you all the very best !.....

  • @jivalambert8476
    @jivalambert8476 6 ปีที่แล้ว

    This the first time I have known this highly talented artist. He produced a fabulous display very intelligently. Well spoken and I really liked his choice of songs. They were very challenging but he did it well. Thank you. Wish you all the very best. Remember your parents well by the names and talent they had. You have definitely make them proud.

  • @dionesplaytime8100
    @dionesplaytime8100 7 ปีที่แล้ว +1

    Derana Thankyou sooo much I'm lives in Saudi Arabia .. this programmer keep our mind cool and calm....... thankyou all

  • @manelgamage5745
    @manelgamage5745 6 ปีที่แล้ว

    watched this so many times . nice songs and his voice is superb. kelum you conduct this programme v well .thanks

  • @gayanips6458
    @gayanips6458 3 ปีที่แล้ว

    Awesome singing of a great collection ...your adoptive nature shows how talented you are....keep up your awesome work

  • @poornimajayawickrama202
    @poornimajayawickrama202 7 ปีที่แล้ว +1

    "mulu hadin mama " has always been one of my all time favourites. Your amazing voice has added liveliness to that beautiful song Saranga! such talent! all the best!

  • @user-dg4cf8pe7g
    @user-dg4cf8pe7g 6 ปีที่แล้ว +4

    කැලුම් ශ්‍රී මාල් මහතාගෙන් ඉල්ලීමක් කරනව මම' මේ විදියටම මම ගොඩක් ආදරය කරන ගරු කරන one & only තරුව මොරටුවේ නොදිරන සදුන් අරටුව නොහොත් නිහාල් නෙල්සන් මහතාව මෙම වැඩ සටහනට කැදවාගෙන එන්න ඔබට දීර්ඝායුෂ පතමි. ස්තූතියි...

  • @kgnishantanerosha3439
    @kgnishantanerosha3439 7 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි සාරන්ග ඔයාට සුබ පැතුම්

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 4 ปีที่แล้ว

    Really enjoyed this. Thanks a lot. Wish you all the best

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 7 ปีที่แล้ว +11

    Saranga.... you are a talented decent individual. You have a bright future ahead. We wish you and Umali a very best and a happy life together. May both of you find goodness in each other and appreciate each other in all what you do. Patience and forgiveness will lead the way to a loving relationship between a married couple. We hope that you are an intelligent person to understand that....Love from Toronto

  • @tharakaperera4849
    @tharakaperera4849 7 ปีที่แล้ว +47

    සාරංග ඔයාගේ සින්දු ටිකනම් නියමයි....හැම ප්‍රශ්නෙම විසන්දගෙන ඔයාගේ ගමන යන්න.....ජයවේවා

    • @sewasanka1915
      @sewasanka1915 7 ปีที่แล้ว

      Tharaka Perera ahemada aasa

    • @djidronerentsrilankadushan5432
      @djidronerentsrilankadushan5432 7 ปีที่แล้ว

      සරංගගේ අලුත්ම සින්දුව බලන (ටිකක් විතර බිලා) හිනාවෙලා පනයයි... : D
      bitigee.com/28d9

    • @Shimronfernando
      @Shimronfernando 7 ปีที่แล้ว

      Tharaka Perera
      මට මේ වෙලාවෙ ඔයාගෙන් උදව්වක් ඕන වෙනව. විනාඩියකටත් වඩා අඩු කාලයකින් මේ උදව්ව කරන්න ඔයා කැමතිද යාලු. අලුතින් නැගිටින අපේ චැනල් එකට ඔයාගෙ සහයෝගය ගොඩක් වැදගත්. ඉතිම් අපිව SUBSCRIBE කරල ඔයාගෙ සහයෝගය දෙන්නකො... ගොඩක් ස්තුතියි ඔයාට

    • @roshanperera7020
      @roshanperera7020 7 ปีที่แล้ว

      පල යන්ඩ

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe9325 7 ปีที่แล้ว +9

    Brilliant...talented,charming,Good looking man....Best wishes for your Career

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t 7 ปีที่แล้ว +4

    මම ආසම කාලාකාරූවේක් ඔබට සුබපැතුම්

  • @dammdammidammi8256
    @dammdammidammi8256 7 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක් එත් තාත්තාගේ ගිත ගායනා කරන්න ඔබට හැකියාව ඇත රංගනය වගේම සංගිතයත් කරන්න කැමතිම සංගිත වැඩ සටහනක් දෙරණ t.v ස්තුතියි

  • @indika10
    @indika10 7 ปีที่แล้ว +2

    Saranga you have successfully overcome the challenge... and you quite nicely answered or replayed for some.... ;) I really enjoyed... all the very best for your future works.. Many thanks to Kelum ayya and Nada too...

  • @gsgaghsgsgsg8904
    @gsgaghsgsgsg8904 7 ปีที่แล้ว +7

    සාරංගහරිමලස්සනයිඔයාටබුදුසරනයි

  • @indikaharipriya9700
    @indikaharipriya9700 7 ปีที่แล้ว +3

    I remember your first teledrama "Pipi Piyum" . That time I never knew that you are son of Mr. Narada Disasekara's. But I saw a very bright talented guy for next generation at that time. Thought you will reach one day best place in acting. So you did that eventually. Not only acting you are a superb TV presenter, Now I'm watching your singing with amazement.... All the very best!!!

  • @joanneroshima
    @joanneroshima 6 ปีที่แล้ว

    Well entertained 👏
    We always enjoy your acting and now nice to see you sing! Best wishes

  • @malimali410
    @malimali410 7 ปีที่แล้ว +2

    hari lassanai saranga aiya
    lassanama sindu tikak thorageana
    suba pathum

  • @praneethaperera103
    @praneethaperera103 7 ปีที่แล้ว +2

    palaveni vathavata thamai saranga mehema sindu kiyanawa dhakke. harima lassanai. All the best.

  • @Nilu157
    @Nilu157 7 ปีที่แล้ว +2

    කැලුම් මහතාගේ නිවේදනය හරිම අපූරුයි . ... සාරංග ඔයා ගොඩාක් හොඳ කෙනෙක් . ඔයාට බුදුසරණයි . .

    • @rahmafaizal5284
      @rahmafaizal5284 7 ปีที่แล้ว

      හුගාක් ලස්සනට සින්දු ටික කිවුවා...."

    • @Nilu157
      @Nilu157 7 ปีที่แล้ว +1

      Rahma Faizal
      හම්ම්ම් ඔව්

  • @kavichamila7870
    @kavichamila7870 7 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි.

  • @nilanthisiyabalapitiya1096
    @nilanthisiyabalapitiya1096 7 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @thilankapriyadarshani3086
    @thilankapriyadarshani3086 7 ปีที่แล้ว +4

    dear saranga,perfect......you're the best actor & best singer in our world..

  • @ajithapriyadarshani1702
    @ajithapriyadarshani1702 7 ปีที่แล้ว +6

    budu saranaiiiii

  • @jeewanhewawiitharana6565
    @jeewanhewawiitharana6565 7 ปีที่แล้ว

    wedasatahana godak lassanaii kelumge kathawa wedii wedasatahana epa wenne anna a nisa sinduwakn ahanna kelumge kathawa iwara wenakan api wena chanel 1k balanawa

  • @nethanetha811
    @nethanetha811 7 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක් සුබ අනාගතයක්

    • @dhammikasriyani2570
      @dhammikasriyani2570 7 ปีที่แล้ว

      oyage sidu 7 lassanai okkama oyage hite Tiyana duka neda siduwen Pita kale.obata suba anagatayak.

  • @silkisadani7079
    @silkisadani7079 5 ปีที่แล้ว +1

    Lassanai saranga............good luck ...

  • @sampathfernando7237
    @sampathfernando7237 7 ปีที่แล้ว +1

    Saranga obata suba pathana athara obe athma shakkthiyata garu karami.jaya

  • @snehalmacwan7830
    @snehalmacwan7830 7 ปีที่แล้ว +7

    godak lassenai

  • @Nilu157
    @Nilu157 7 ปีที่แล้ว +37

    මම තාම දන්නේ මා ඔබේ කියා .....
    ඔබ තාම දන්නේ ඔබ මගේ
    කියා .....
    සාරංග උමාලි නැවත එක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...

    • @nimalnk3978
      @nimalnk3978 7 ปีที่แล้ว +2

      aththatama godak mihiriyata saranga oya gayana karanawa

  • @nadeekapurubandara2707
    @nadeekapurubandara2707 7 ปีที่แล้ว +10

    හරිම හැඟුම් බර ගීත ගොන්නක්.ඔබට මගේ සුභ පැතුම් සාරංග.

  • @ayangiw2012
    @ayangiw2012 7 ปีที่แล้ว +4

    Saranga your an amazing singer and human being !

  • @uthpalam7052
    @uthpalam7052 3 ปีที่แล้ว

    Fabulous!!👌

  • @santhaudaya1759
    @santhaudaya1759 6 ปีที่แล้ว +4

    anagathaye newei adatath api asai narada desaseakarayange geetha ahanna.puluwanbam ema geetha newatha denawanam.

  • @nilikanilika8065
    @nilikanilika8065 7 ปีที่แล้ว +5

    harima lassanai sindu tika saranga oyata suba pathum

  • @karminiesamarakoonkodituwa1403
    @karminiesamarakoonkodituwa1403 3 ปีที่แล้ว

    Adore performance!

  • @QweQwe-ox3nf
    @QweQwe-ox3nf 5 ปีที่แล้ว

    harima lassanai,suba pathum,

  • @ruveenathushari8839
    @ruveenathushari8839 7 ปีที่แล้ว +2

    saranga shinsaka nihathamani charithayak.hemadama hinawela sathutinma inna lebewa dennatama..sindu tika supiri.. 💜💜

  • @lathakamala1596
    @lathakamala1596 6 ปีที่แล้ว +1

    W lassani mam asama kala karawa jayan jaya sarnaga

  • @kumudusurasinha1490
    @kumudusurasinha1490 5 ปีที่แล้ว +1

    Saranga putha mage piya. ..mama punchi kale obe piyage sinda. mumunanawa mata mathakai..apatath. kiyala denaw Arichchi borichchi.. api tharuna kaleth eyage hama geethyakma asawen rasa winda......obath. ema geetha. Idiriyata. aran enna..e wagema. Umali duwath. .samaga. nawathuna. thanin. e. Jeewithaya. yali. arambanna. Jaya..

  • @shanikasmith6056
    @shanikasmith6056 7 ปีที่แล้ว

    Rasa gulawaka nimagna kalata obta bohomathma sthuthie,visthara karanna behe ea tharamma rasawath obage heenaya oba hondinma jaya gatta ithama lassanata apiwa rasawath kala.hema dekinma jaya labagena jivithe hondin gewanna lebenna kiyala suba prarthana karanawa malli...

  • @nisansalanilusha8692
    @nisansalanilusha8692 5 ปีที่แล้ว +6

    ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා අපි දන්නවා අයියේ අනේ පිංසිද්ද වෙයි ඔයයි උමාලි අක්කි එකතු වෙන්න කෝ අයියේ එයා පව් අයියේ

    • @shehangomes8507
      @shehangomes8507 4 ปีที่แล้ว

      Nisansala Nilusha eya huka gani umbata awlda????

  • @inokasanjeewaniewedasudude3202
    @inokasanjeewaniewedasudude3202 6 ปีที่แล้ว +1

    saranga my fewas act'as 👍

  • @RinishaPinto
    @RinishaPinto 6 ปีที่แล้ว +1

    Good one!

  • @chamarakumara9870
    @chamarakumara9870 4 ปีที่แล้ว +1

    ආදරෙයි ♥️♥️

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 7 ปีที่แล้ว +6

    ජයවේවා ඔබට
    තෙරුවන් සරණයි

    • @gangaupnrndr6179
      @gangaupnrndr6179 7 ปีที่แล้ว

      මම ආසම කාලාකාරූවේක් ඔබට සුබපැතුම්

  • @anuweerasinha9035
    @anuweerasinha9035 7 ปีที่แล้ว +1

    සාරංග සුභ පැතුම්..

  • @7kumari
    @7kumari 7 ปีที่แล้ว +2

    ලස්සනයි.....දක්ෂයි...

  • @ayyeoyataniwansuwalabeewas2592
    @ayyeoyataniwansuwalabeewas2592 7 ปีที่แล้ว

    obata jaya

  • @wijayarathnewellalage4641
    @wijayarathnewellalage4641 5 ปีที่แล้ว +3

    රංගන ශිල්පියෙක්නිවේදකයෙක් හැටියට ඒ චරිත දෙක ට උපරිම සාධාරණය ඉෂ්ට කරනවා නමුත් ගායන කෞශල්‍යය තව ටිකක් පොකුණ කරා නං හොඳයි කියන එකයි මගේ පෞද්ගලික මතය දක්ෂ රංගන ශිල්පියෙක් දක්ෂ නිවේදකයෙක් දක්ෂ ගායකයෙක් වෙන්න කියලා සුබ පතනවා බුදු සරණයි සියලුදෙනාට

  • @sathika100
    @sathika100 7 ปีที่แล้ว

    best 1

  • @hettiarachchi4783
    @hettiarachchi4783 7 ปีที่แล้ว +1

    lassani godak

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @buddhi3046
    @buddhi3046 5 ปีที่แล้ว +1

    Umali Saranga dennama godak talented. hariyata e dennata e denna svabhavadharmayen nirmanaya kalaa vage me programme eka baladdi hithenava. owun denna ekata jeewath unaa nam lankaave prekshakayanta godak honda nirmana labenna ida thibba.

  • @amaliireshawijayalathpedig4706
    @amaliireshawijayalathpedig4706 3 ปีที่แล้ว +2

    Saranga.. Umali💕💕💕💕

  • @manelkumarimanel6888
    @manelkumarimanel6888 7 ปีที่แล้ว

    ane api ada vagema adat adren ahanna asai narada disasekara mahatanange gita rasavidinna

  • @tweetydez2272
    @tweetydez2272 5 ปีที่แล้ว +2

    Well done Saranga !

  • @noyelinanoma1262
    @noyelinanoma1262 6 ปีที่แล้ว +1

    Lassanai මල්ලි suba patum

  • @prabhanichandrakeerthi3333
    @prabhanichandrakeerthi3333 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @lisasunga9217
    @lisasunga9217 7 ปีที่แล้ว +6

    saranga oya kiyana sindu ahuwama.sitata puduma dukak dananna.oya hama prasnama amataka karala oyala danna satuten enna.ayai apa satuta.

  • @thilinimaheshika8314
    @thilinimaheshika8314 7 ปีที่แล้ว

    Wow

  • @buddcz
    @buddcz 7 ปีที่แล้ว +1

    niyamai saho

  • @chamilaperera9043
    @chamilaperera9043 7 ปีที่แล้ว +2

    GODAK LASSANAI DERANA
    GOOD LUCK SARANGA MALLI

  • @sachithrulz
    @sachithrulz 7 ปีที่แล้ว +2

    මුළු හදින් මම - නාරද දිසාසේකර - 29:46

  • @yasith2max68
    @yasith2max68 5 ปีที่แล้ว +2

    hitha wawannema ne...oba ayeth anne ne..mama thama danne ma obe kiya..kirikodu mediyam re dun hina eli wenne...oba thama danne oba mage kiya....umali wenuwenda?

  • @niroshaperera7052
    @niroshaperera7052 5 ปีที่แล้ว +2

    Ayeth sarangawa gennana

  • @sachinthegamage761
    @sachinthegamage761 10 หลายเดือนก่อน

    Diganthaye backingnam full aul

  • @tharangaprasad2512
    @tharangaprasad2512 4 ปีที่แล้ว

    SAHURDAYO GODAK RASAVINDAPU WEDA SATAHANAK ADA SARANGATH EKKA KALA, MN THUN PAARAK BELUWA, OHUGE HEKIYAWA VISHISHTAY. GAYANAYA , RANGANAYA, NIWEDANAYA, HANDA KEWEEMA , WAGE VIVIDA PARASAYANGE KALAKARUWEK. SUBHA PETHUM

  • @nadukatu8084
    @nadukatu8084 6 ปีที่แล้ว

    Suba patum sara.......

  • @lathakamala1596
    @lathakamala1596 6 ปีที่แล้ว

    Obat jau sarng

  • @jothiyasas4681
    @jothiyasas4681 6 ปีที่แล้ว

    Jaya wawa sara

  • @praneethaperera103
    @praneethaperera103 7 ปีที่แล้ว +1

    harima lassanai, thaththage katahanda enawa.

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 7 ปีที่แล้ว +4

    saranga.sindu.tika.lassanaisuba.gaman

    • @dhammikasriyani2570
      @dhammikasriyani2570 7 ปีที่แล้ว

      oya harima nihatamani kalakaruwek Malli oyage hama prsnayakma kalayata baradenna .oyage amma oyage laga ennawa loku gahak wage. kalawen ewat wenna epa Malli.

  • @malakanadishan7608
    @malakanadishan7608 3 ปีที่แล้ว +1

    😊😎

  • @ayyeoyataniwansuwalabeewas2592
    @ayyeoyataniwansuwalabeewas2592 7 ปีที่แล้ว +1

    saranga godak lassanai thank you

    • @shehangomes8507
      @shehangomes8507 4 ปีที่แล้ว

      ayye oyata niwan suwa labeewa Ssis niwan suwa?

  • @charitharathnayake3133
    @charitharathnayake3133 7 ปีที่แล้ว +2

    saranga mama wadihiti kanthawak...mama kamathi oyai umali ekathu wenawa nam.....

  • @nipunalakshan3371
    @nipunalakshan3371 7 ปีที่แล้ว +20

    රැවුලක් වැව්වා මන්
    චේ ගුවේරා වගේ..
    මත්වි සිට්‍ යා මන්
    බොබ් මාලේ වගේ..
    මනමේ කුමරුයි මන් ඔබේ චපල ආදරේ..
    වැද්දට දුන්නා මන් සංසාර ආදරේ.

    • @kavichamila7870
      @kavichamila7870 7 ปีที่แล้ว

      😂අැයි අනේ එ්හෙම.

  • @gintotawidanagekusumgintot2726
    @gintotawidanagekusumgintot2726 7 ปีที่แล้ว +16

    saranga....man aasama karana kalakaruwek.....oya serama sindu keewe umalita neda?sindu thora geneema gena oya monawa keewath one podi ekekuta therenawa pehediliwama viraha geetha kiyala...weradi sidda veema minis gathiyak....samawa deema dewa gathiyak...oyala oya prashna serama amathaka karala dala newatha ekathu wenna...prekshakayo siyalu denamath kemathi wevi me adahsata...meka kala lokaye bowena rogayakda kiyala hithenawa....lokaya hinassana epa... e gena newatha sitha balanna.....ehemada aasa kiyala ahanna epa....api nam aasa ehemai...oyalata subha anagathayak

  • @NoorNoor-bq7gi
    @NoorNoor-bq7gi 6 ปีที่แล้ว +1

    👍👍👍👍👌👌👌👌👌👌👏👏

  • @amithdissanayake3038
    @amithdissanayake3038 7 ปีที่แล้ว +3

    Next time Windy Gunathilaka gennamu.

  • @manjushaa165
    @manjushaa165 7 ปีที่แล้ว +6

    bravo saranga

  • @shaniliyanaarachchi9388
    @shaniliyanaarachchi9388 7 ปีที่แล้ว +1

    Aaaaaa.......kohomada...eekaaaa...

    • @Srimathi-fg9on
      @Srimathi-fg9on 7 ปีที่แล้ว

      godakh lashsanai saraga obata jaya budu saranai

    • @user-cb2wm4cy2c
      @user-cb2wm4cy2c 7 ปีที่แล้ว +2

      Niyamai onna ohoma thama inna ona, saranga mulu srilankika jana thava oyath ekkai , ( kudallanva mette tiya ganna amarui puta )

    • @user-cb2wm4cy2c
      @user-cb2wm4cy2c 7 ปีที่แล้ว

      saranga ( hithopadese 4: 25-27 )Bible balanna,

  • @pushpawattage3345
    @pushpawattage3345 4 ปีที่แล้ว +1

    සද තනියම I believe you did good effort. But I felt you could able to sing this better if you sang little deeper in your voice.

  • @kumudusurasinha1490
    @kumudusurasinha1490 5 ปีที่แล้ว

    Oba thama danne mama Ines kiya...mama thama danne. Oba mage kiya. Ehema thama oyala dennama hithanne...ehenam. apasu harila. Ara raththaran umali. langata. ganna..

  • @TheKingRavana
    @TheKingRavana 7 ปีที่แล้ว +2

    Ma nowana mama has set the bar at all time low with this episode for sure. Anyways, generally I really like the show. I'm happy with the way the music band has grown with the show. All the best for better episodes.

    • @dilshanjayasuriya1834
      @dilshanjayasuriya1834 7 ปีที่แล้ว

      It's very hard to imagine what was going through his head when he typed in this comment. You're one of the most humble people out there. You chose the songs you honestly believed that you could sing and did a great job. All the best to you Saranga :)

    • @givajay8184
      @givajay8184 7 ปีที่แล้ว

      I Have to agree with the honest comment from King Ravana. It's always nice to make good comments and wish, but what's really important is to point out the flaws or what's NOT good so that the artist can improve himself.

  • @amarathungawickramarachchi5595
    @amarathungawickramarachchi5595 4 ปีที่แล้ว

    Mata ObA Langa Indanma Prasnayak Ahanna One nam Ho Ese Idea Labenawaanam Ahanna One Ekama Ekai Kohomada Umaali Wage Kenek Obe Diwiyen Aathata Aathatama Giye. Kesewetheth Obe Gaayana Hekiyaawa Wisistai.

  • @iranthaasela8499
    @iranthaasela8499 7 ปีที่แล้ว

    Make its as.................10 Songs