නහර ගැට ගැසීමෙන් ඔබත් පීඩා විදිනවාද ? විසදුම මෙන්න | Piyum Vila | 14 - 05 - 2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 72

  • @madudesilva7524
    @madudesilva7524 10 หลายเดือนก่อน +6

    ඉතා වටිනා වැඩ සටහනක්. 👍
    බොහෝම ස්තුතියි වෛද්‍ය තුමා ඇතුලු සියලුම දෙනාට.
    ❤️ 💐❤
    තෙරැවන් සරණයි! 🙏

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +5

    බොහොම..ස්තුතියි.වෙෙද්‍යතුමනි..පැහැදිලි.කිිරිම..ඉතාම.වැදගත්.
    වැටසටහනක්...🙏🙏🙏❤❤❤

  • @priyanthesenadeera4877
    @priyanthesenadeera4877 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම හොය හොය හිටපු දැනුමක් ලැබුණා ඉතාවටිනා වැඩසටහනක් පට්ටබ් ස්තුතියි 🙏🙏🙏

  • @sujathadharmaratne8845
    @sujathadharmaratne8845 ปีที่แล้ว +1

    බොහොම වටින පැහැදිලි කිරීමක්. ඔබටඅනේක වාරයක් ස්තුතියි ... මෙවැනි වටිනා මෙහෙයයන් ඉටුකිරීමට ඔබට තවතවත් ශක්තිය ලැබේවා.!!

  • @sljaye1657
    @sljaye1657 4 ปีที่แล้ว +6

    හොද වැඩසටහනක්.බොහොම ස්තුති සියත 📺 එකට.👍👍👍👍👍

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා ස්තුතියි Dr

  • @ajithjayasekera
    @ajithjayasekera 4 ปีที่แล้ว +3

    නියමයි සර් වටිනාම දෙයක්

  • @hasithamadu5144
    @hasithamadu5144 ปีที่แล้ว

    Thanks aththma Hodai thanks siyatha

  • @ck_kitchens
    @ck_kitchens 3 ปีที่แล้ว +3

    නහර මතුවෙලා නම් නෑ dr ,මගේ ,,ඒත් රිදෙනව ඒකට මොනවාද කරන්න ඕන .🙏🙏🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว +1

    Thank Dr god bless you.

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🙏

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว +3

    Honda wadasatahanak thanks siyatha TV

  • @KrishanthikaPerummulla
    @KrishanthikaPerummulla ปีที่แล้ว +1

    බබා ලැෙබන්න ඉන්නෙකාට නහර ගැට ගැසිම ඇති වුනා . බබා ලැබිලා මාස 7 ක් ෙවනවා තාම ෙහාද ෙවලා නැ මෙග්‍ර් නහර ගැට ගැසි තියනවා

  • @wimalahettige-ox1sz
    @wimalahettige-ox1sz 7 หลายเดือนก่อน +1

    මමත් නහර ගැට ගැසීමට පුතිකාර කරනවා ආයුර්වේද යෙන්.එහේදි කරන්නෙ එම ශිරාවකට කටුවකින් විදලා ලේ එලියට ගන්නවා.ඒ කුමය සාර්ථකකද මම තවම දවස් තුනයි කලේ.

  • @malikachandani1014
    @malikachandani1014 4 ปีที่แล้ว +8

    මමත් දැන් රට ඉන්නේ.. රට එන්න ඉස්සරවෙලා ඉන්ජෙක්ෂන් ගැහුවා...ඉන්ජෙක්ෂන් ගහලා මාස 6ක් විතර යද්දී ආයිත් වෙරිකෝෂ් ඇවිත්...කකුල් දෙකේම...ගොඩක් කැක්කුමයි...සමහර වෙලාවට මැරෙන්න හිතෙනවා....රට නිසා ඉවසගෙන ඉන්නවා

    • @හිමාලීහිමාලී-ජ1ඛ
      @හිමාලීහිමාලී-ජ1ඛ 4 ปีที่แล้ว

      මමත් බෙහෙත් ව්ද්දා,අඩුවක් නැහැ .දැන් ඉන්නෙ කුවේට් .වැඩ,කරද්දී ගොඩාක් රිදෙනවා .

    • @senawirathnajayantha8522
      @senawirathnajayantha8522 3 ปีที่แล้ว

      @@හිමාලීහිමාලී-ජ1ඛ hi

    • @sarathn7142
      @sarathn7142 2 ปีที่แล้ว

      laser tritment karanna.hondama pathikaraya thamai aeka.

  • @abeywardana5674
    @abeywardana5674 4 ปีที่แล้ว +1

    God job තැන්ක්ස් doktar

  • @stanleygregory4578
    @stanleygregory4578 3 ปีที่แล้ว +3

    නහර ගැට ගැසීමට ආයුර්වේද ප්‍රතිකර්ම තිබෙනවා.

  • @padmawickrema4597
    @padmawickrema4597 4 ปีที่แล้ว

    Ithaama watinaa, kaaloochitha Saakachchaawaki.Obathumaata saha Niveedikaa thumiyantath Bohoma Sthoothiy.Jayaweewaa!!👍

  • @dinushadissanayaka33
    @dinushadissanayaka33 4 หลายเดือนก่อน

    Doctor vericose vein nisa athi una thuwala walata behth karawada.e bandage eka mokakda.pls🙏

  • @depikadepika8967
    @depikadepika8967 3 ปีที่แล้ว +1

    ඔබතුමා හමු වෙන්න පුළුවන් ද

  • @AsankamendisAtthanayeka-wg3xx
    @AsankamendisAtthanayeka-wg3xx ปีที่แล้ว

    sathkamak nathuva resar kramaya karanna barida mata dan aurudu 10k thisse naragatagavila thiyenne kakkumak na bandej dad gena hitiyoth hoda veida doctor

  • @SwarnaSwarna-wt8rg
    @SwarnaSwarna-wt8rg ปีที่แล้ว +1

    මගේ උඩට පෙන්නේ නැහැ ඇතුලේන් තියෙනවා කැට වගේ මට තුවාලේට ක්‍රිම් එකක් දෙන්න ඩොක්ටර් පිලිස්

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    Good.thank.u.all

  • @NimeshMadushan-i1e
    @NimeshMadushan-i1e 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnaSwarna-wt8rg
    @SwarnaSwarna-wt8rg ปีที่แล้ว +2

    මගේ නහර බොක් වෙලා ඉටපස්සේ තුවාලය ඇව්ල්ලා බෙහෙත් දානවා තාම තුවාලේ අඩුවක් නැහැ මට තුවාලේට ක්‍රිම් එකක් කියන්න පුළුවන් ද

    • @dinushadissanayaka33
      @dinushadissanayaka33 4 หลายเดือนก่อน

      beheth karada.Dan hodaida miss.matath danaganna ona.

  • @chalaniChathurika-u2d
    @chalaniChathurika-u2d 5 หลายเดือนก่อน

    Mata kiuwe lasar karanna enna kiyala.eken hodatama hoda wenawada.mata badulle hospital eken karala dennam kiuwa

  • @lathaom8447
    @lathaom8447 4 ปีที่แล้ว

    මගේ නහර ගැට ගැහිලා මම කුවේට්

  • @kalyaniarachi2398
    @kalyaniarachi2398 4 ปีที่แล้ว +1

    Godak.sthuthi.oba.thumata.watina.wadasatahanak

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว

    Good 👍

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว

    Thanks

  • @kumudumalika9409
    @kumudumalika9409 5 ปีที่แล้ว +2

    Good job thanks

  • @krikrisg5881
    @krikrisg5881 3 ปีที่แล้ว

    ඔබතුමා හමු වේන්න කොහොමද

  • @diluka287
    @diluka287 4 ปีที่แล้ว

    thanks d o

  • @kalumprasad530
    @kalumprasad530 5 ปีที่แล้ว +1

    Mageth thiyanwa man lasers treatment ekak kala Mata ehama kakumak wedanwak ne eth kakula samahara than allana Kota thalmak thiyanwa wage samahara than ridanwa......ai eka treatment ekan passeth ridanne

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pradeepchathuranga6388
    @pradeepchathuranga6388 4 ปีที่แล้ว +3

    Kapanna onana Sinhala beheth walin puluwan ( thalathel,akkapana kola kotala ganna)

  • @dinishawaduthanthri3462
    @dinishawaduthanthri3462 4 ปีที่แล้ว

    Doctor mage nahara gata gahila thibila nuwara hospital eke hethvidala sathiyak bandeg karala thibuna dan aith ema sthanema awilla aith karata kamak nadda

  • @nimalpremalatha7212
    @nimalpremalatha7212 3 ปีที่แล้ว

    Very important

  • @seelaranie3911
    @seelaranie3911 4 ปีที่แล้ว

    Godak thanks doctor

  • @acbookshop1571
    @acbookshop1571 3 ปีที่แล้ว +4

    මනුස්සයෙක් අහන දෙයකට ඔයාල උත්තර දෙන්නෙ නෑනෙ..එ doctor ව contact karaganna විදිහකුත් කියන්න

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 4 ปีที่แล้ว

    Bhoma.Estuti.budusarani

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว

    dokta mage kakkul kakkuma ekata behathak nadda nahara gata gahila thiyanne mn rata inna mehan mes dunna adu una krim ekka dunna auruddak vithara yadi ayama kakkumai

  • @rosejene4722
    @rosejene4722 4 ปีที่แล้ว

    Mewa hada ganne kohomada

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว

    Man kuwet inne mageth.nahara gata gahila thiyenne Man.bandech pavichchi karanna wa

  • @sriyanigoonetilleke5227
    @sriyanigoonetilleke5227 4 ปีที่แล้ว

    I underwent surgery twice but they came back. Still there. Surgery is useless.I was on long term antibiotics but still comes back. After pregnancy it got verse. I spent a lot Of money on surgery but it's not a cure. Only message and ayuvedic treatment helps with my experience.

    • @stanleygregory4578
      @stanleygregory4578 3 ปีที่แล้ว

      You can use ayurvedic medication. If you want to know more pls do reply.

    • @sriyanigoonetilleke5227
      @sriyanigoonetilleke5227 3 ปีที่แล้ว

      @@stanleygregory4578 yes please. I would love some advice. Thsnk you.

    • @stanleygregory4578
      @stanleygregory4578 3 ปีที่แล้ว +3

      අමු ඊතණ 250g
      අමු බැලතණ 250g
      අමු පුවක් කොළ 250g
      අමු බෙලුකොළ 250g
      ගෙදර හින්ඳගත්ත තල තෙල් බෝතල් 1 1/2 ක් අරගෙන අමු කොළ ටික කුඩාවට කපල කොටල තල තෙල් එක්ක මිශ්‍ර කරල පැය 3-4 ක් අඩු රස්නෙන් කර වෙලා තෙතමනය බහිනකම් හින්ඳ ගන්න. ඒක පෙරල අරන් නහර ගැට ගැසුනු තැන් වල ආලේප කරල පිරිමදින්න. තුවාල මත ගාන්නෙපා. මේක දවස් 2ක් වගේ කරද්දි ටිකක් අමාරුවෙයි. ඒත් මාසයක් පමණ උදේ හවස මෙ ප්‍රතිකර්මය කරල හොඳ ප්‍රථිඵලයක් ගන්න පුළුවන්. නහර ගැට සැසුනම විස වර්ග තැම්පත් වෙනවා මේ ප්‍රතිකර්මය මගින් ඒ විස ශරීරයෙන් ඉවත් කරවනවා. තෙරුවන් සරණයි

  • @somalatha9979
    @somalatha9979 4 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhi mawani dawal danuwalh kirima api Katar rata sita budu saranai

  • @depikagunawardana5997
    @depikagunawardana5997 3 ปีที่แล้ว +1

    👍

  • @shamilakomari265
    @shamilakomari265 2 ปีที่แล้ว

    Kakul kakkum denawata mokada karanne

  • @amitdeewana4230
    @amitdeewana4230 5 ปีที่แล้ว +1

    Docter සමහර aya operation කරලා නැවත ඇවිත් තියනවා

  • @thamarakumari9429
    @thamarakumari9429 2 ปีที่แล้ว

    Dockta ambaene khmda

  • @ariyawathipriyandanzanni868
    @ariyawathipriyandanzanni868 3 ปีที่แล้ว

    🙏🏼👍

  • @sachinsachin2601
    @sachinsachin2601 4 ปีที่แล้ว

    Bohoma sthuthi vatina videovak gena samatamath theruvan saranai mallika kuwait...

  • @kuwkuw1170
    @kuwkuw1170 4 ปีที่แล้ว

    මගේත් තියෙනවා හැබැයි ලෙ වගේ තැනින් තැන තියෙනවා හරි කැක්කුම එනවා මම ඔලි තේල් රත් කරලා ගන්නා තවමත් අඩු නැහැ කුවේට් සිට

  • @monikarajapaksha2622
    @monikarajapaksha2622 4 ปีที่แล้ว

    Doctor maga kakul dakama oparasan kara dan ayama nahara gata gahila. Tuwalayakut hata gatta. Dan ayama matuwala.

  • @lathaom8447
    @lathaom8447 4 ปีที่แล้ว +1

    මගේ කකුල රිදෙනවා ඉදිමිලා

  • @silaniesilanie6656
    @silaniesilanie6656 3 ปีที่แล้ว

    Mage doctet.yate patula dawelli kakule phla. dakuna ptte.nahra walallak wage akatu wala

  • @加藤レヌカ-v4x
    @加藤レヌカ-v4x 5 ปีที่แล้ว +1

    Harima pehedilii

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 4 ปีที่แล้ว

    අනේ..මටත් තියනව මම කුවෙටි ඉන්නේ ඉදිමිල

  • @shiromanishangani952
    @shiromanishangani952 4 ปีที่แล้ว

    Diyawediya thiyena roginta nahara geta asima awdanam neda

  • @dayanihemalatha5172
    @dayanihemalatha5172 5 ปีที่แล้ว

    Me doctor wa chanal karanne kohomada

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว +1

    Thanks

  • @chanukaMawalagedara
    @chanukaMawalagedara 9 หลายเดือนก่อน

    🙏🙏❤