හතර වෙනි තට්ටුවට අරන් ගිහින් ආයිත් ආපු කීප දෙනාගෙන් එක්කෙනෙක් මම | Exclusive Interview

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • නඩු නැතුව හිර කරගෙන හිටපු රටක් මේක ...හතර වෙනි තට්ටුවට අරන් ගිහින් ආයිත් ආපු කීප දෙනාගෙන් එක්කෙනෙක් මම ..
    සුමනා නෙල්ල්ම්පිටිය ගාමිණී ෆොන්සේකා මහතා සමඟ සිදුකල ආන්දෝලනාත්මක කතාව ...
    .
    .
    .
    #toranavideomovies #GaminiFonseka #SagarayakMada

ความคิดเห็น • 268

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +77

    ❤ කොහොමද ? එඩිතරකම ?
    ගැමිම ? ❤ සිනමාවෙ සක්කිති ❤
    ❤ අමරණිය ගාමිණි පොන්සෙකා ❤ මහාතාට නිවන් සැප ලැබෙවා?
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurafm
    @anurafm 3 ปีที่แล้ว +52

    අදටත් ගැලපෙන සාකච්චාවක්.
    ගාමිනී මහතානනි, ඔබට නිවන් සුව!!!

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 ปีที่แล้ว +53

    පට්ට voice එක Dr ගාමිණි ෆොන්සේකාගෙ සුමනා නෙල්ලම්පිටිය ඉතාම සන්වරයි ආදරෙයි ආදරෙයි අහස වගේ...

  • @desamansamarasinghe1280
    @desamansamarasinghe1280 3 ปีที่แล้ว +93

    මම මේ වැඩසටහන බලනකොට හොඳට බලාගෙන හිටියේ මේ වැඩසටහන මෙහෙය වන්නේ නියම ගැහැනියෙක් මේ වැඩසටහනේදි උත්තර දෙන්න නියම පිරිමියෙක් අද ගොඩක් වෙලාවට මාධ්‍ය ඉස්සරහට ගෑනුඇඳුම් ඇඳගෙන එන්නේ පිරිමි පිරිමි ඇඳුම් ඇඳගෙන ඉන්නේ ගැහැණු නේ....කාන්තාව කියන වචනය කාන්තාව කියන අදහස සංකල්පය සුමනා නෙල්ලම්පිටිය දැක්කම සීයට සීයක්ම ඇඟටම දැනෙනවා

    • @cheezzslize39
      @cheezzslize39 ปีที่แล้ว +4

      මෙහෙමයි සීයේ කාලෙ වෙනස් තාලෙ වෙනස්.. ඔයාගෙ අතීතම මුතුන්මිත්තට ලස්සන උනේ මයිල් තියන වදුරු මූනක් තියන එයාගෙ මායියව.. පරිණාමයේ විකාශනය එක්ක මිනිස්සු කාලෙන් කාලෙට වෙනස් උනා.. ඒ නිසා ඔයාගෙ යුගයේ ඔයාගෙ සුන්දරත්වය වර්තමානයෙන් බලාපොරොත්තු වෙන්න එපා.. ගැහැණු ඇඳුම් පිරිමි යෙදුම් මිනිස්සු හදාගත්ත දේවල් මිසක්.. ස්වභාව ධර්මයෙන් නියම කරලා පවත්වාගෙන ආපු දේවල් නෙවෙයිනේ..

    • @sumithpali3684
      @sumithpali3684 ปีที่แล้ว +3

      Exactly 💯 right

    • @cookie-fi8nl
      @cookie-fi8nl ปีที่แล้ว +1

      There are people who have different opinions but as a whole one should be able see on all sides.

    • @yayhey7272
      @yayhey7272 ปีที่แล้ว +2

      පරිනත භාවය සහ මනා හික්මීමක් පෙන්වන කතා බහක්❤

    • @johnclifford6828
      @johnclifford6828 ปีที่แล้ว +1

      @@cheezzslize39 ane pala huththa yanna dan kale pirimi pirimi marry karana kalayak huthhto

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +88

    මෙන්න නලුවන් සහ නිවේදිකාවන්..

  • @bk2470
    @bk2470 3 ปีที่แล้ว +147

    සුමනා නෙල්ලම්පිටිය මහත්මිය කොච්චර ලස්සනට මේ සාකච්චාව මෙහෙයවනවද. දැන්කාලේ අයට වඩා කොච්චර සංයමයකින් ප්‍රශ්නේ අහලා උත්තරදෙනකම් ඉන්නවද..

    • @vinuramendis2273
      @vinuramendis2273 3 ปีที่แล้ว +2

      ❤️❤️

    • @gihanpicasso5944
      @gihanpicasso5944 5 หลายเดือนก่อน

      දැන් නිලියො නිවේදිකාවො වෙලා....නිවේදිකාවෝ නිලියෝ වෙලා

  • @ajithnakandala5918
    @ajithnakandala5918 3 ปีที่แล้ว +24

    දැකීමත් සතුටක් ,සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ මෙහෙයවීම හරිම සංවරශීලියි.ගාමිණී හොඳ පෙෘරුෂයක් හෙබි සිනමා සක්විති දැන් ඉන්න අයට ආදර්ශයක් .❤️❤️❤️👍👍👍

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +114

    දැන් කාලේ නිවේදිකාවො කොහොමද භාගයක් එලියේ ගිරව් වගේ කියෝනවා මෙයාලා කොච්චර ලස්සනයි ද ඒකයී පැවැත්ම🙏🙏🙏❤❤

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 ปีที่แล้ว +1

      Mama godakma adaraya karapu adaraya karana dennek sumana mahathmiya jeewatun athara innawada danne naha harima asai aha gena inna gamini sir obata nivansuwa lebewa

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 3 ปีที่แล้ว +2

      අද කාලෙට නොබැන ඒ කාලෙම ඉදපන්😅

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +1

      @@socialmediaanalyser352 උබත් මොකක් හරි යූටියුබ් කෙනෙක් වෙන්න ඉන්නවා ඇති ඒ නිසා පුකේ අමාරු ඇති දැන් ඉන්න උන් ගන්න සසරක් නෑ ඒ කාලේ හිටියා නම් ටික් ටොක් නෑ ඔන්ලයින් ඉදලා ලමයි බෙල්ලේ වැල දාගන්නේ නෑ දෙමාපියන් මරන්න නෑ නයිට් පිටින් වීඩියෝ දාන්න නෑ 🤣🤣 උබත් ලගදී බෙල්ල වැල දාගනී කියලා බයයි

    • @janath9118
      @janath9118 3 ปีที่แล้ว

      @@rosedilaniabudhabi8776 Oba kanthawak neda? Yamkenek wachanayak obata wiruddhawa kiyapu gaman eyata kunuharupen banina eka sampoorna weradi neda? Itha awalassanayi.

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว

      @@janath9118 thamunge wadak balagena innawada anunge redi uthsanne nathiwa allpu gedara minissu kohoma innawa athida mama anunge ewawata comment karanna giye gono 💩💩💩💩🐃🐂🐃🐂🐃🐂

  • @thusharadinesh2286
    @thusharadinesh2286 3 ปีที่แล้ว +70

    නියම පිරිමිකම, ගාම්බීර පෞරුෂය, කම්බීර කටහඬ, ලංකීය සිනමා⁣වට එදා මෙදා තුර බිහිවුනු එකම සුපිරි වීරයා, ලාංකීය සිනමාව බැබලවු සක්විතිය.. අද ලාංකීය සිිනමාවෙි පිරිමිකම නැති පෞරුෂය නැති මන්දබුද්දික චරිත දකිද්දි පුදුමාකාර දුකක් දැනෙනවා..

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 ปีที่แล้ว

      👍

    • @gihanpicasso5944
      @gihanpicasso5944 5 หลายเดือนก่อน

      ඔබ හරියටම තක්කෙට කිවුවා

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +7

    මෙන්න හැම අතින්ම රටට සේවයක් කල මහා චරිත,,ගාමිනි පොන්සේකා මහතා සිනමාවේදි මෙන්ම සැබැ ජිවියේදිත් ජනතාවගේ විරයෙක්,,ජනතා අයිතින් වෙනුවෙන් පෙනි හිටපු අරගල කරපු ජනතාවාදියෙක් ,ජයවේවා මැතිතුමනි ජයවේවා ඔබට අපගේ උත්තමාචාරය ,,ජයවේවා

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +51

    උතුම් මනුෂයෙක් ගමිණි පොන්ෂෙකට නිවන් මහ සුවය ලැබෙවා 🙏 ❤❤❤❤❤

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 2 ปีที่แล้ว +1

      Othuma eda dutuwa A aneethika bawa Adath rajayanawa. Me 74 palanayama Apata Aye epa..oba thumata niwan suwa pathami.

  • @qzd981
    @qzd981 3 ปีที่แล้ว +14

    එදා මෙතුමා ට තිබූ දුරදක්නා නුවණ ගැන සතුටුයි. හැබැයි තාමත් රටේ උන් වහල්ලු. ලැජ්ජයි 👍❤️

  • @dkwijesinghe8862
    @dkwijesinghe8862 3 ปีที่แล้ว +26

    Great speach,ideas. What he was telling about the state thuggery in early 1970s happanning today.

  • @AN-tf9go
    @AN-tf9go 3 ปีที่แล้ว +73

    අවරුදු ගනනක් ගිහිල්ලත් තවමත් ඒ System එකමයි තියෙන්නෙ කියල හිතනකොට දැනෙන්නෙ පුදුමාකාර කණගාටුවක්.

    • @cbp3318
      @cbp3318 3 ปีที่แล้ว +5

      ඒක තමයි..එදා ඉදලා අද වෙනකම්ම වෙනස් වෙලා තියෙන්නෙ දේශපාලකයන්ගෙ මූණ විතරයි

    • @SelinePerera-o5j
      @SelinePerera-o5j 5 หลายเดือนก่อน

      එදා කියපු දේවල් 100%යක් ඇත්ත වෙලා තියනවා.ඔබට නිවන් සුව ❤❤🎉

  • @karawilaproductions
    @karawilaproductions 3 ปีที่แล้ว +47

    කොහොමද වොයිස් එක ,ගැම්ම !

    • @සුලක්ශන
      @සුලක්ශන 3 ปีที่แล้ว +1

      @Dilshan Kumara ඇයි මචන් එහෙම කියන්නේ නොදන්න නිසා අහන්නේ ...

    • @සුලක්ශන
      @සුලක්ශන 3 ปีที่แล้ว +1

      @Dilshan Kumara එහෙනම් මිනිස්සු මැරෙන්න හදන්නේ සිනමාවේ සක්විති ගගා මොනාද මෙයා රටට සහ කලාවට කරලා තිබෙන සේවාවන් . මම දන්නේ නෑ මම ගොඩක් වයස පුද්ගලයෙක් නෙමේ ඒකයි ...

    • @සුලක්ශන
      @සුලක්ශන 3 ปีที่แล้ว

      @Dilshan Kumara එහෙමද මෙයත් රන්ජා වගේම චරිතයක්ද එත කොට ..

    • @karawilaproductions
      @karawilaproductions 3 ปีที่แล้ว

      @Dilshan Kumara uba paw bn.

    • @karawilaproductions
      @karawilaproductions 3 ปีที่แล้ว

      @Dilshan Kumara uba paw bn.

  • @blade4594
    @blade4594 3 ปีที่แล้ว +39

    දැකීමත් සතුටක්... කෙලින් වැඩ කරපු මිනිසෙක්... දක්ෂ රංගන ශිල්පියෙක්.... ආදරෙයි ගාමිණී

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +9

    මොනතරම් දේශපාලන බුද්දියක්, සමාජ දැනුමක්, තිබුන කෙනෙක් ද මෙතුමා, සිංහල, ඉංග්‍රීසි, දෙමල, චතුර ව හැසිරවය හැකි සහ හැකියවන් රාශියක් තිබුන ඒවා තුලින් රටට සමාජය ට අමිල සේවයක් කර අපෙන් සමුගත් ඔබතුමා ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว +19

    Mr. Gamini Fonseka is a greate GIFT to our nation . His sayings are very applicable at present as well .

  • @smilllife9315
    @smilllife9315 3 ปีที่แล้ว +12

    වටිනා සාකච්ඡා වක්. අද දකිනකොටත් ඔබ දෙදෙනා ගැන මම ආඩම්බර වෙනව .

    • @smilllife9315
      @smilllife9315 3 ปีที่แล้ว +1

      එදා කියපු දේවල් අද අපි ඉදිරියේ ම වෙනව .

  • @nalinpradeep1354
    @nalinpradeep1354 3 ปีที่แล้ว +23

    සුමනා නෙල්ලම්පිටියගෙ තව video දාන්නකො

  • @tharindumaduwantha3407
    @tharindumaduwantha3407 ปีที่แล้ว +8

    කටහඩ , පෞරුෂය , ගැම්ම 😍🤩

  • @judyshirani3131
    @judyshirani3131 3 ปีที่แล้ว +6

    She is very decent, the way she asking questions. Sir Gamini Fonseka I always respect, admired him.
    We missed these great people 🙏🙏🙏

  • @jhapu5177
    @jhapu5177 7 หลายเดือนก่อน +1

    Thank you for reminding us of the golden age of Sri Lankan TV. Sinhalese language spoken correctly and interviews without nonsensical rubbish. Direct questions and direct answers from the great soul Gamini Fonseka and the memorable presenter Sumana Nellampitiya. We will never see this quality of presentations or people in SL ever again and we have become a nation in danger of extinction. Sad!!!

  • @rohanarathnayaka9534
    @rohanarathnayaka9534 3 ปีที่แล้ว +18

    ඔබ වැනි පුද්ගලයන්ගේ අහිමිවීම ලක් මැණියට දරා ගැනීමට බැරි තරම්.

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +21

    ගාමිනී ජෝ ටෝනි සිංහල සිනමාවේ රජතුන්කට්ටුව. මෙතුමාලා එක්ක අද ඉන්න නලුවන්ට හැරෙන්නවත් බැහැ. ඉතාමත් උගත් බුද්ධිමත් ඔබ පසු කාලයකදී තමන්ට නොගැලපෙන අනියම් සම්බන්ධකම් නිසා බිරිදත් දරුවනුත් අසරන කරා. අන්තිමට අන්ත අසරන තත්වයට පත්වෙලා ඒ බිරිදයි දරුවන් ලගට ඇවිත් මියගියා. ඔබට අමාමහ නිවන්සුව ලැඛේවා 🙏🏻😪

    • @premalaldisanayake1175
      @premalaldisanayake1175 2 ปีที่แล้ว

      රත්මලාන නිවසට ඔහු පැමිණියේ නැහැ .ඔහු මියගියේ ජාඇල නිවසේදී . මෙහෙකරුවෙක් සමග ඔහු සිටියේ .අවසන් කාළයේ ඔහුගේ දියණියක් නැවතී සිටිය .

  • @jehanperera7797
    @jehanperera7797 3 ปีที่แล้ว +10

    Great Actor and a politician.....now adays you wont find people like Gamini Fonseka....❤❤❤

  • @sudathw.a.1902
    @sudathw.a.1902 9 หลายเดือนก่อน +2

    Legend Gamini ...Great personality , Iconic character , versatile actor ,one of the best speaker we had in our parliament..

  • @shanfonseka22
    @shanfonseka22 ปีที่แล้ว +4

    නියම කලාකරුවෙක් උච්චතම අවස්තාවේ දී තමන්ගේ විශය තුලින් තුන්කල් දක්නා නුවනක් ඇති කර ගන්නවා.
    ගාමිණී ෆොන්සේකා මහත්මා කදිම නිදසුනක්.
    ශ්‍රී ලංකීය චිත්‍රපට කලාවට පුරාවෘත්තය ක්.

  • @thashika80
    @thashika80 3 ปีที่แล้ว +74

    ලංකාවේ හරක් ට අහන්න ශෙයා කරපිය ! 👍🏻🙌

    • @shamaleepererajanulithuman2888
      @shamaleepererajanulithuman2888 3 ปีที่แล้ว

      Jayasiri buruva hondata hapiya oya kattava oya sinamavay sakvithi raju

    • @thashika80
      @thashika80 3 ปีที่แล้ว +1

      @@shamaleepererajanulithuman2888 එක තමා හුට්ටෝ කිව්වේ ! ගාමිණී ෆොන්සේකා ලංකාවේ මාලන් බ්‍රෑන්ඩො , ඒ වගේම දක්ෂ කතානායක කෙනෙක් , දෙමලත් ඉංගිරිසි හොඳට පුළුවන්

  • @ravindrafernando1780
    @ravindrafernando1780 3 ปีที่แล้ว +12

    අමමො එ කාලේ කියපු කතා...අදටත් එදාට වඩා වටිනවා...රන්ජන්ට පස්සේ ..අැත්තක් අැහුවේ....අද

  • @suddammawennappuwe1794
    @suddammawennappuwe1794 3 ปีที่แล้ว +6

    Mewage මිනිස්සු හිටියා නමි ape රටට ජාතිය ta 👍👍👍👍👍👍👍

  • @merrilkodikara187
    @merrilkodikara187 3 ปีที่แล้ว +23

    අදත් තවමත් වෙන්නෙ ඕකමයි

  • @sunilsantha4115
    @sunilsantha4115 3 ปีที่แล้ว +52

    අද ඉන්න බත් කන හරක්ට මේ කතාව හොදයි ඔහු එදා කියපු දේ අද උදාවෙලා ඉවරයි මහත්තයෝ
    බලන්න කොච්චර ලස්සනට මාධ්‍යය හසුකරන අයුරැ

  • @lillykeragala3918
    @lillykeragala3918 3 ปีที่แล้ว +7

    ඒ හඬ සදා අමරණියයි ❤️

  • @wijayasekarakudaligamage7868
    @wijayasekarakudaligamage7868 3 ปีที่แล้ว +12

    මේ අවසානය නොවේ !! අදත් එහෙමයි !

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 ปีที่แล้ว +4

    අදටත් ගැලපෙන සුපිරි කතාව...ගාමිණි ෆොන්සේකා මහත්මයා කියන මේ කතාව එදා මිනිස්සුන්ට අහන්න බලන්න තරම් සන්නිවේදන මෙවලම් තිබුණෙ නෑ...කොහොමහරි එදා ඉදන්ම දේශපාලුවො මහජනයා රැවටුව

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 3 ปีที่แล้ว +3

    සුමනා නෙල්ලම්පිටියගේ අගනා ඉදිරිපත් කිරීමක් .

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 2 ปีที่แล้ว +6

    අද ඉන්න ගොබිබ නලුවන්ට මෙි මිනිස්සු එක්ක හැරෙන්නවත් බැහැ..ගාමිනි...ජෝ....ටෝනි....අානන්දජයරත්න...ඔස්වල්ඩි..ඩොමි.හරිම natural acting...

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 5 หลายเดือนก่อน

    හෙළයේ සක්විති ගාමිණී ෆෝන්සේකා නිවන් සුව ලැබේවා

  • @puthazero9560
    @puthazero9560 3 ปีที่แล้ว +5

    වැදගත් කතාවක් හදවතය දැනෙනෙ විදිහට

  • @kalaranjimaheswaran2017
    @kalaranjimaheswaran2017 3 ปีที่แล้ว +3

    The Interview with Mr Gamini Fobseka,
    Dear Sir, Thank you for the communication. The questions are at awareness ✍& feed back. In the instances it is formal evaluations & address for the activities in government work plans. It is good we heard you Sir & thank you Madam mediator for introducing a versatile profile in Sri Lanka
    Greetings from the Pacific.
    Kalaranji Maheswaran✍.

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +5

    මාගේ ප්‍රියතම. නලුවා. .. . . . අංක 1ගාමිණී පොන්සේකා මැතිතුමා. .. . .. අ0ක 2. ජෝ අබෙවික්‍රම මැතිතුමා. . .. අංක 3 බිමල් ජයකොඩ්.. . මෙතුමාගේ. තැනට. එන්න කාටවත් බෑ.. මැතිතුමට . නිවනට පෙර. . නැවත. අප අතරට.. එන්න.. . .. ඉන්න තැනක. ඔබ සතුටින් ඇති.. . අපව පිනවූ පිනෙන්...

    • @madushanmaduwil504
      @madushanmaduwil504 2 ปีที่แล้ว

      Ow e hamoma supiri.eth oya okkotama wada idiriyata giya naluwek lankawe hitiya

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 ปีที่แล้ว +2

    ගාමිණී ෆොන්සේකා a great personality!

  • @roygunewardene4637
    @roygunewardene4637 2 ปีที่แล้ว +3

    Gamini fonseka was a great amazing actor a visionary to sri lanka. Most of his movies have been seen lots with moral stories. I appreciate all of them. 🙏

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +1

    අතීතයේ සිදුවූ දේ නැවත සිදු වෙනවා කියලා කියන්නෙ ඕකට තමයි.දැන් කාලෙට ගැලපෙන සාකච්ඡාවක් නිවන් සුව ලැබේවා එතුමාට

  • @dammikawithanage3464
    @dammikawithanage3464 3 ปีที่แล้ว +5

    Inteligent Person and good thinker

  • @tudorartsl4047
    @tudorartsl4047 3 ปีที่แล้ว +17

    මෙම නිවේදිකාව ඉන⁣⁣ටවිවි කරන ආකාරය කොතරම් විශිෂ්ඨ ද. අද ඉන්න නි⁣වේද⁣කො පූශ්නයක් අහල ඒ කකට උත්තර දෙන්න කට අරිනකොට මැද්දට පැනල වෙන දෙයක් කතාකරව. අද හැම විටම නිවේදකයා පොරක් වෙන්න හදනව. අන්තිමට ඉන්ටවිව් කලේ කුමක් ගැනද කියල ඇහුවොත් නිවේදකයා දන්නෙත් නැතුව ඇති මොනව ගැනද කියල. ගාමිණී පොන්සේකා ගැනනම් කියන්න වචන මා ලඟ නෑ .එවන් විශිෂ්ඨ ගාම්බීර අග්‍රගණ්‍යයේ කලාකරුවෙක් ආයෙත් නම් බිහිවෙන එකක් නෑ

    • @chandana56
      @chandana56 3 ปีที่แล้ว +4

      Agree 100%! She is fantastic! Of course Gamini is the greatest!

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +2

      දැන් ඉන්න . .. අය.. .. උවමනා එකටත්. එපා එකටත්. හිනාවෙනවා.. .. . ඊයේ. . එක්තරා නිවේදිකාවක්.. . හයසිනත්.. මහත්මියගේ . මරනේ. ගැන දුක කියනවා. කට කනේ. තියාගෙන. හිනාවෙව් .. ඊයා කියල හිතුනා..

  • @rahimwalsh7628
    @rahimwalsh7628 2 ปีที่แล้ว +5

    සිංහල සිනමාවේ රජු .නැවත නොඑන නැවත මුණ නොගැසෙන රජු. සිංහල සිනමාවේ අවසානය ඔහුගෙන් පසු ඇති විය

  • @thilakdasanayaka5852
    @thilakdasanayaka5852 3 ปีที่แล้ว +6

    most popular actr

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +7

    Forever gold...🙏🌹❤️👍

  • @madhugunawardana6299
    @madhugunawardana6299 ปีที่แล้ว +2

    ඒ කාලෙ .ඇත්තො මේ කාලෙ ගැන දැනගෙන හිටිය වගේ අකුරන් අකුර වචනෞඅන් වචනයට ඇත්ත.
    "සාගරයක්ද මැද" අති සාර්ථක චිත්‍රපටයක් .
    සුමනා නෙල්ලම්පිටිය මහත්මිය කියන්නෙ .අද කාලෙ ගිරා පුංචියන්ට හොඳ ආදර්ශයක් .

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +7

    එක් වචනයක් නෑ වැරදි දෙයක් ඒක නිසයි ගාමිණී පොන්සේකා මේ තරම් ජනප්‍රිය

  • @talkwithmano2024
    @talkwithmano2024 3 ปีที่แล้ว +5

    මෙන්න නියම වියත්තු.....

  • @akilairan
    @akilairan ปีที่แล้ว +1

    It's the real truth of Sri Lanka.Thank you ,sir.

  • @amalfernando2597
    @amalfernando2597 3 ปีที่แล้ว +3

    Kochchara lassana kathabahakda.ada kaley ayata adarshak wewa.old is gold ❤❤❤👏👏👏💦.

  • @upulupul7574
    @upulupul7574 2 ปีที่แล้ว +6

    රටේ ජනාධිපති ධූරයට ගැලපෙන මිනිසෙක් .අපේ කරුමයකට එවැනි මිනිසුන් කලින්ම නික්ම ගියා .අහන ප්‍රශ්නයට අදාළම උත්තරය දෙන අපූරුව.

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +2

    සිංහල සිනමාවේ නොමියෙන මිනිසා .සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ❤ .

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 3 ปีที่แล้ว +15

    එතුමා ගැන අසා තිබුනද මේසා විශාල දර්ශනයක් තිබුනාදැයි නොතේරීම පාපයකි. ඔබතුමා ව්න්නටම නොහැකි උවත් ඒ අසලට හෝ පැමිනීමට වෙර දරමි.

  • @sunilukwatte6938
    @sunilukwatte6938 3 ปีที่แล้ว +3

    අදටත් හරියට ගැලපෙන අදහස්

  • @ToranaVideo
    @ToranaVideo  3 ปีที่แล้ว +1

    Thank you for all the comments & really appreciate.

  • @sagaramadushanka2550
    @sagaramadushanka2550 3 ปีที่แล้ว +8

    Me wage කතාවක් ahanna ලැබීම සමකාලීන වාසනාවක්

    • @ToranaVideo
      @ToranaVideo  3 ปีที่แล้ว

      Looking for more
      facebook.com/toranavideo/?ref=pages_you_manage

  • @prabathtennakoon9478
    @prabathtennakoon9478 3 ปีที่แล้ว +10

    Timeless predictions.. 100% accurate

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +24

    වහලුනි , ඉරාජ් වැනි නන්දසේනට ගොට්ට අල්ලන උන්ට හා අපිටත් වැදගත් සාකච්ඡාවක්

  • @lohithasirimewan9309
    @lohithasirimewan9309 3 ปีที่แล้ว +1

    I have never seen a person like him having a marvelous personality

  • @meragalmalani2016
    @meragalmalani2016 3 ปีที่แล้ว +1

    Ape hithwala thama jeewath wenawa obathumata uthum u niwan suwa lebewa

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน

    අභිමානවත් පෞඩගරුගාම්භීර
    ප්‍රතාපවත්
    සිංහල සිනමාව හොබවපූ
    සිංහයා.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @wn4838
    @wn4838 3 ปีที่แล้ว +6

    ඒකාලේ කොච්චර සරල නමුත් විශ්ෂ්ඨ දියුණු අනර්ඝ කාලයක්ද අදත් එක්ක බලනකොට.මෙහෙම කතකරන්න පුලුවං එකෙක් ඉන්නවද?

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +6

    ගාමිණී කියන්නේ මහා බුද්දිමතෙක් රටට ජාතියට ආදරේ කරපු සැබෑ manushayek

  • @dmidassanayakedassanayake1455
    @dmidassanayakedassanayake1455 3 ปีที่แล้ว +3

    Thanks for uploading ❤❤❤❤

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 5 หลายเดือนก่อน

    මේ කතාව 1981 වගේ කාලෙක වෙන්න ඕනි කියන්නෙ.මොකද මේ ෆිල්ම් එක රිලීස් වුණේ 1981දී.ඒත් මේ ෆිල්ම් එකෙන් කියන කතාව හෝ මේ කතාව මිනිස්සුන්ට ඒ දවස්වල තේරුම් ගන්න පුළුවන් වුණානම් ලංකාව මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබුණා.

  • @lionman1761
    @lionman1761 3 ปีที่แล้ว +11

    ජනගහනය ලක්ෂ 150!!!

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 ปีที่แล้ว +8

    එකල ඔහු විසින් දකිනලද අනාගතය" වර්ථමාණයට වලංගුවී ඇතිද?
    ඒවගේමයි එතුම ප්‍රධාන පක්ෂයකට ගොඩක් ඇළුම්කලා. වගේම හැකිපමණින් උදව්කරනු ලැබුව.
    නමුත් කාලයගතව යද්දී , ඔහුට හිතුන, සිතුදේ නොමවේ නොසිතු දෙයක් සිදුවෙමින් පවතී" යන්න. ඉන්හටගත් කළකීරීමත් සමගින්, ඔහු එම ජීවිතයෙන්, ක්‍රමයෙන් ඉවත්වුන.
    ඉතින් ලියන්න බොහෝයි. ඒවගේම වැදගත් විදියට දේශපාලනයකල ඇත්තොත් බොහෝයි.
    ඉන් කෙනෙක් තමා ගාමිණි ෆොන්සේකයානන්.

  • @channels-media8990
    @channels-media8990 3 ปีที่แล้ว +4

    Great speech 👍☺️

  • @helabime3198
    @helabime3198 3 ปีที่แล้ว +4

    අද ස්‍ ර් පොහොර තහනම් කර අපේ බෙටි පොහොර විදිහට දාන්න කියනවා, ගෑස් ගෑස් පෙන්නනවා ගෑස්වෙනුවට දර කෝටු දාන දාන්නපුලුවන් ආ වැරදුනා ගස්කපන නිසා දර නෑ ඒකටත් අපේ මලපහ එකතුකර මීතේන් වායුව හදලා කෑම උයන්න පුලුවන් .බේත් වලට සුපිරි පැනි තියනවා ඉතින් අපි ස් ර් බලයට පත්කරලා අපි අවුරුදු 44පෙර 70=77කාලයට අරන්ගියා බොහෝමපින් මේඩින් ඇමරිකා දියසේන වැරදුනා නන්දසේන කුමාරයා කරපුදේට ඉදිරියේදී ඒ කාලේ වාගේ බත් වෙනුවට වල්හබරල තන්බලා කමු ගාමිනී මහතා කියපු අනාවැකිය 2019.11.18 නැවත ආරන්බ වුනා

  • @jayanthisamarasekera8005
    @jayanthisamarasekera8005 5 หลายเดือนก่อน

    Very talented , very intelligent and powerful personality. I have watched most of the films you have participated in acting. That era is gone for ever.

  • @tuanfarook2130
    @tuanfarook2130 3 ปีที่แล้ว +1

    Agra ganyanalu famine Fonseka adath apa athra gewa Mansi Gaya Sri🇱🇰🌷✋

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 3 ปีที่แล้ว +2

    Bohoma watina charith’s.bohoma hoda wedasatahan.

  • @hettisisira6484
    @hettisisira6484 3 ปีที่แล้ว +4

    Gamine sir you athe great

  • @nihalperera2755
    @nihalperera2755 3 ปีที่แล้ว +1

    Shhh how is voice, he is a( gentle man, gamini, vijaya malini) still I remember 1987 kotahena multi packs Ltd, papers,,,, you all are with me. ALMIGHTY GOD BLESSINGS 🙏🙏🙏🌹❤️ LONDON,,,, NIHAL, NADI, NIMILA, ROSE, AND DOUGLAS

  • @samithahimi7481
    @samithahimi7481 3 หลายเดือนก่อน

    මොනතරම් පැහැදිලි එඩිතර පිලිතුරු දීමක්ද....❤❤

  • @thusharasaranga9551
    @thusharasaranga9551 3 ปีที่แล้ว +6

    සුපිරි කතවක්

    • @ToranaVideo
      @ToranaVideo  3 ปีที่แล้ว

      Looking for more
      facebook.com/toranavideo/?ref=pages_you_manage

  • @thilankashrimal1071
    @thilankashrimal1071 ปีที่แล้ว +3

    me වැඩසටහන බැලුවට පස්සේ mata පුදුම hithuna.... මේ අවුරුදු කීයකට කලින්ද??????

  • @senathbandara7972
    @senathbandara7972 3 ปีที่แล้ว +2

    Mr...camini...ෆොන්සේකා ...
    Your ....spiking ..and ...your toking ..wary ..wary .wall ...now ...is .no....one...no..toking ...like ...this ...your .is..wary ...great ......mean ....ඔබට .newan .....සුව ......waywa .🇱🇰🙏

  • @gaminimendis4720
    @gaminimendis4720 3 ปีที่แล้ว +3

    හිත හොඳ සුපිරි මිනිස්සු

  • @dilipjanaka9844
    @dilipjanaka9844 3 ปีที่แล้ว +3

    මේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නලුවෝ,කලාකාරයෝ.දැන් ඉන්න ගෝනි අරන් කඩේ යන නලුවෝ නොවන එලුවෝ සහ කලාකාරයෝ නොවන නළාකාරයෝ නෙමෙයි.වෙනස ඒකයි

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +2

    මහ ලොකු සිරිමාවෝ බංඩාරනායක ගේ පාලනය කොහොමද කියල මේ තරුන අය දැනගන්න ඕන මේ යුගයටත් වඩා දුක් විදි යුගයක් 1970-77 බංඩාරනායක පාලනය ගැනයි සාගරයක් මැද චිත්‍රපටය හැදුනේ

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 4 หลายเดือนก่อน +1

      Remember 3.30am I waited to get number to buy 1 loaf of bread.
      My grand mother brought extra Rice with limited Rice from her home.

  • @jehanperera7797
    @jehanperera7797 3 ปีที่แล้ว +2

    What a great speech and explanation about politics.......totally agreed with you sir what you saying ......

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +1

    අදටද ගැළපෙන කතාවක්,ඔය කියන මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන අදටද සිද්ධ වෙනවා✔😢

  • @gamunu2420
    @gamunu2420 3 ปีที่แล้ว +4

    ඔබ එවැනි අධිෂ්ඨානයකින් සාගරයක් මැද කලත්, ජීවතුන් අතර අද ඔබ ඉන්නවානම්, එහි ඉගැන්වීම ජනතාව තෙරුම්ගෙන නැතැයි කියා අද ඔබ පුකාශ කරණු ඇතැයි මම විශ්වාස කරමි. මම එදා විශ්ව විද්‍යල සිසුවෙකි. මම එදා එය හොඳින් වටහා ගතිමි. එබැවින් මම එදා ගත් තීරණය ගැන අද මම සතුටු වෙමි.

  • @tharindunilanka6791
    @tharindunilanka6791 25 วันที่ผ่านมา

    ඒ කාලේ තමයි සුන්දර ම❤😢

  • @sugathlal6028
    @sugathlal6028 3 ปีที่แล้ว +6

    අනේ අද කාලේට සිටිය යුතු පැණවතුන් ❤❤❤❤

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 ปีที่แล้ว

    Gamini Fonseka is all round unique character that never born on SL ever..🙏🙏🙏😢❤

  • @meragalmalani2016
    @meragalmalani2016 3 ปีที่แล้ว

    Adarei thamath gamini aiya niwan suwa lebewa

  • @blueey7087
    @blueey7087 3 ปีที่แล้ว +3

    Respect...

  • @Chan-zu3tf
    @Chan-zu3tf ปีที่แล้ว +1

    Watching this in 2022, with totally unpleasant feeling of déjà vu, Has anything changed in this country? All he says is true for this day even after few decades. If anything it has gone from bad to worse. what an unfortunate nation :(

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 3 ปีที่แล้ว +1

    Great mr gamini fonseka

  • @lionman1761
    @lionman1761 3 ปีที่แล้ว +5

    මෙ කොයි කාලෙ ඉන්ටවීව් එකක් ද කියල කව්රුහරු දන්නවද?

    • @nilminisriyani8094
      @nilminisriyani8094 3 ปีที่แล้ว +2

      අසු ගනන් වල හරියටම අවුරැද්ද මතක නැ ගාමිණි ෆෝන්සේකා මහතා Unp

  • @subodhahemathilake9387
    @subodhahemathilake9387 11 หลายเดือนก่อน

    ගෝඩ්ෆාදර් චිත්‍රපටය ලංකාවේ ගහනවනම් මෙන්න නලුවා

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +2

    Kochchara lassanada saariya. Shareerqyq. Aliya daagana enna ayata. Aadarshamath. Maethumiya

  • @pmoorthi2753
    @pmoorthi2753 ปีที่แล้ว

    අදටත් වලංගුයි ගාමිණි ෆොන්සේකා මහතාගේ මේ දූරදර්ශී අදහස් ටිකනම