Gamini Fonseka ලාංකේය සිනමාවේ සර්වකාලින පුරාවත

แชร์
ฝัง

ความคิดเห็น • 20

  • @drawinine
    @drawinine ปีที่แล้ว +7

    මේ මොහොතේ දකින්නට , අහන්නට නොලැබෙන, " සිනමාව " ගැන වැදගත් තොරතුරු රූපනයන් සහිතව අපට තිලිනකරන ආදරනීය මාද්‍යවේදියානෙනි , මහත්මයාණෙනි ඔබට තුතිමල් !

  • @sanjeewakrishantha5048
    @sanjeewakrishantha5048 ปีที่แล้ว +4

    ජෞෂ්ඨ මාධ්‍ය වේදියා⁣ණෙනි..ඔබ තුමාට ගෞරව පූර්වක ස්තූතිය...පුදකර සිටිමු.

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 ปีที่แล้ว +3

    හරිම වැදගත් , හරිම වටිනා සිනමා තොරතුරු ගෙනෙන ඔබට හදවතින්ම සුබ පතනවා . ඔබේ චැනලය ඉදිරියේදී විජයග්‍රාහී ගමනක යෙදෙනවා නොඅනුමානය . ඔබට ජය ! ජය ! ජය ! (S.U.D.Drawing -youtuber)

  • @vajiraperera3799
    @vajiraperera3799 4 หลายเดือนก่อน

    Srilankan cinema emperor.

  • @sanjeewakrishantha5048
    @sanjeewakrishantha5048 ปีที่แล้ว +4

    සිනමාවේ පැරණි තාක්ෂණය පිලිබඳ පාඩම් මාලාවක් ගෙන දෙන්න ...

  • @sarathdikkumbura7917
    @sarathdikkumbura7917 ปีที่แล้ว +1

    වැදගත් සටහනකි ජයවෙීවා

  • @janjivehitihamu8394
    @janjivehitihamu8394 ปีที่แล้ว +1

    Oba thumata hisa nama achara karami mewan athi wishishta naluwek wana sakwithi gamini gana.... Kiyannata boho athath.... Ketiyen ho ohuwa sihipath kara matakaya aluth kara dunnata. Obata pin.

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 ปีที่แล้ว +3

    ගාමිණී පිලිබදව කියන්නට තව බොහෝදේ තිබෙන බව විශ්වාසයි. ඔහු රංගනය පිලිබදව වූ ග්‍රන්ථයක්. එහිවූ පිටු එකින් එක ගෙන එන්න. ස්තුතියි ඔබ‍ට.

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +1

    අපේ සිනමාවේ එදත් සූරයා අදත් සූරයා ❤

  • @cinemateletv4015
    @cinemateletv4015 ปีที่แล้ว +1

    Itha wedagath thorathuru obage wedasatahanen kiyawenwa...jayawewa....!

  • @ranilasantha6396
    @ranilasantha6396 ปีที่แล้ว

    King Of Sinhala cinema 🇱🇰🏆

  • @ranilasantha6396
    @ranilasantha6396 ปีที่แล้ว +1

    Great actor 👍

  • @vajirasenaratne2058
    @vajirasenaratne2058 4 หลายเดือนก่อน

    එතුමා නැති උනේ මට මතක විදිහට 30.09.2004

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว

    Great actor and Director

  • @Raj123
    @Raj123 ปีที่แล้ว

    Very good

  • @dilansamath6502
    @dilansamath6502 ปีที่แล้ว

    Sri Lanka's Marlon Brando..RIP legend..

  • @j.wickramasinghewickramasi142
    @j.wickramasinghewickramasi142 ปีที่แล้ว

    Thank u

  • @nimalbandara7748
    @nimalbandara7748 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @updasanayaka5602
    @updasanayaka5602 6 หลายเดือนก่อน

    හෙන අහන්කාර පොඩි මිනිසුන් පාගලාදාපු චරිතයක් නලු අතරින් දක්ෂකමි තිබුනට

  • @shameeraliyanage6927
    @shameeraliyanage6927 9 หลายเดือนก่อน

    Athumata sama karanna kenek kisida sinhala cinamawata nolabenu athi