Mage thaththath me kathawe kiyana charithemai, kisma wenasak ne, bagayak yaddin hithuna e mama gena kiyanne kiyala, Ape ththaththata passe asaneepa una oya kathawe wagema, Den eya godak sanwedi kenek oya kathawe kiyanawa wagema, Oya kathawe wagema mama den inne Rata, Oya kiwa kathawe wagema mama yana dawasata apahu lankawata mata oya deta muna denna wenawa.
අපි පොඩි කාලේ අපේ තාත්තා ඔය වගේ. ඒත් අපි හිතන්නෙවත් නැති හරිම ආදරණීය මනුස්සයෙක් එයා ඇතුලේ ඉන්නවා. පොඩි කාලේ නොතේරුනාට දැන් තමයි ඒක තේරෙන්නේ ❤️
මගේ තාත්තා .. ටිකක් ඒ වගෙ...
අරවින්ද අයිශ්චර්යා ... ස්තුතියි අපේ ඔලු හාරනවට.. ❤❤
උබ කියන්නෙ අපේ කතා මචන්. 8:48 ❤❤❤❤
මගේ තාත්තා හරිම ආදරණිය තාත්තා කෙනෙක්... ඔව් එයා අපිට කවදාවත් ගහලා නෑ... හැබැයි ඕනදට වඩා අපිව හුරතල් කරලත් නෑ... කොහේ හරි ගිහින් එද්දි අපිට කන්න ගේන දෙයක් ඒ අතේ හැමදාම තියනවා... එයා අම්මට පණවගේ ආදරේයි .. අපි පොඩි කාලේ ඉදන් නේ වෙනකල් තාත්තා සතුටින් ඉන්න ආසම තැන අපේ අම්මගේ ඔඩොක්කුවේ ඔලුව තියන්... අපි හිටියත් එයාට ඒක ගානක් නෑ... අපි හරි ආසයි ඒ ආදරේට.. තාමත් ඒ දෙන්නා එහෙමමයී....
තාත්තා කියන්නෙම තේරුන් ගන්න බැරි කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ... දිර්ඝායූ වේවා මගේ තාත්තේ....
Mage thaththath ehemai...Ada wenakan eyala uba kiyala wath kiyanawa mata ahila naa..❤❤
මෙ මගෙ තාත්තා මයි 😢.ඒත් අන්තිම කාලෙ එයා අපිට ලං උනා.හැබැයි එ වෙද්දී එයාට අපිට ආදරේ කරන්න කාලයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ .එ වෙද්දී ත් එයාට කැන්සර් එකක් හැදිල තිබුනෙ 😢.ඔයා නැති අඩුව ගොඩක් දැනෙනව තාත්තෙ 😢😢😢
අපේ ගෙදරත් මේ වගේ .අපි කොච්චර බයද ඉස්සර 😢 ඒත් අපි ලොකු උනහම දන්නේ එයා තරම් හොඳ තාත්තෙක් මේ ලෝකේ තවත් නෑ කියලා 😢.එයා නැති වෙලා අතට අවුරුදු තුනයි .මගේ තාත්තා බුදු වේවා 🙏
විඳගන්න කොයි තරම් අමාරු උනත්..
ඒ තරම් 'Perfect' මිනිස්සු මේ ලෝකේ දුලබයි මචං...
#Respect You 'COOL DAD COOL'... 🙋🙋♂
අනිවාර්යයෙන්ම 🙏🙏
දුවගෙන ගෙදර යන්න හිතෙනවා අරා & පැස්....🥰🥰
ඒ වගේ තාත්ත කෙනෙක්ගෙන් ඇති වැඩක් නෑ අරවින්ද මහත්මයා.
වාහනේ සද්දෙ ඇහෙන්කොට වාහනෙන් බහින්නත් කලින් වයිෆ් වාහනේ ලඟට ඇවිත් වැලඳ ගන්න, දරුවො වාහනේ ගාවට ඇවිත් හුරතල් වෙන, තාත්ත කෙනෙක් තමයි හැම කෙනෙක්ටම අවශය සහ ඒම කෙනෙක් විය යුතුයි කියලයි මගේ දැක්ම. ඒ තාත්තගෙන් වයිෆ්ට දරුවන්ට දැනෙන ආදරේ සෙනෙහස ඒ වගේ වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නෙ නෑ. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.
අත්දැකීම... 😅😅😅
මට උඹට කියන්න තියෙන්නේ සුනිල් පෙරේරා මහත්මයාගේ සින්දුවක පද පේලි පහක් විතරයි මල්ලියේ...
තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙණුනා..
ඒ ඇරපු සත්තම් වලට කන් දෙක මගේ රිදුණා..
එදා මට පෙණුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ...
අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ..
"දෙවියන් වදිනා දෑතින් දෙපා වදින්නම් තාත්තේ..."
එච්චරයි.....!!! 🙏🙏
අරා අයියා කිව්වා වගේ, වැඩක් නැත්නම් මේ කතාවත් අල්ලලා දාපං. 😉😉
@Decadeshow අනිවාර්යයෙන්ම 🙏
දැන් කිවුවනේ ඒ මහත්තයා ගන්න තියෙනවනම් දෙයක් ගන්න නැත්නම් අත ඇරලා දාන්න සිංහලෙන් කිවුවේ 😂😂
කතාවේ ඔය කෑල්ල අපේ රටේ ජනප්රිය අදහසක් නෙමේ. ඒක අපේ රටේ මානසිකත්වය. ඔයාට තේරෙයි comment වලින්.
danuma vinodaya dena oya dennata thanks
තාත්තා හරි පුදුම චරිතයක්🥰🥰🥰
😢😢😢😢😢 වේදනාව පිරි අත් දැකීමක් මටත් ඔය වගේම අන්තිම කාලෙ ගොඩක් වෙනස් වුනා 😢
අපේ තාත්තත් ඒ වගේ.අපි ලොකු වෙනකම් එහෙමයි .එහෙම තමයි ඒ අය.අපිට ආදරේ නැතිව නෙවෙයි .ආදරේ පෙන්නුවේ නෑ. මේ කථාව අහනකොට මට මතක් වුනේ මගේ තාත්තා .තාත්තා දැන් අපි අතර නෑ.ඒ වගේ කෙනෙක් මම තාම දැකලා නෑ.අද ඇහුවා .
මම ඔය කියන තාත්තා කෙනෙක් .. නමුත් මම ගෙදර කේන්ති ගියාම ගෙදර ඔක්කොටම සද්දේ දානව..නමුත් මම කුනුහපර කියනවා නරක විදියට හෑසිරෙනවා නමුත් ජීවිතේට ලමයින්ව නරක විදියට හදලා නෑ ... මම ජීවිතය නරක විදියට ගෙව්වත් ලමයිව හොදට හැදුවා
මේ අරාගෙ කතාව කියල හිතෙන්නේ මට විතරද 🥺😔
😂😂😂😂
දිව ඔසුවක්ම වේවා...
Aniwaryen ❤❤❤❤❤❤
ඒක මරු
මගේනම් තාත්තා මං වයස 13 දී මැරුණා… දැන් මට 33යි.. අම්මා විතරයි ඉන්නේ.. එච්චර තමා දැන් ලොකේම…
මේ කියන තාත්තාත් මගේ තාත්තා වගේ 🥺❤
🥰🥰🥰🙏🙏🙏
ඊයෙ එකේදි මොකුත් දැම්මෙ නෑ ....මොකද කාලෙකින් වීඩියෝ එකක් දාපු නිසා ....ඒත් අදත් දාලනෙ එකක් ....ඉතින් ඔය වගේ හැමදාම වීඩියෝ දානවකො වදේ.....මේම විඩෙන් විඩේ වීඩියෝ දාල හිත් කඩන්නෙ නැතුව
ඇත්ත
Amooooooooo❤
තාත්තා උනත් මම බත් සිරි කරන... අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....
දබල අපිවත් සෝ සෑඩ් කරනවා..
මම ඇඩුවා😢😢.දන්නෙ නෑ ඇයි කියලා 💔💔
❤❤❤
🔥❤️🔥💐
යකෝ මේ අපේ ගෙදරනෙ
මේ කියන තාත්තාත් මගේ තාත්තා වගේ
Mewa sahatika etta siddi
මගේ තාත්තා අඩනවා මම දැකල නෑ 🤧
♥️
👍👍👍👍👍👍👍👍
Obata thiyana addakeemath ekamane
මේ කතාව කියනකොට රූප මැවුනේ මට විතරද
Mage thaththath me kathawe kiyana charithemai, kisma wenasak ne, bagayak yaddin hithuna e mama gena kiyanne kiyala, Ape ththaththata passe asaneepa una oya kathawe wagema, Den eya godak sanwedi kenek oya kathawe kiyanawa wagema, Oya kathawe wagema mama den inne Rata, Oya kiwa kathawe wagema mama yana dawasata apahu lankawata mata oya deta muna denna wenawa.
Deep..
මගෙ තාත්ත ත් ඒ වගේ.හැබැයි අම්මට ආදරේ කරනවනම් දැක්කෙ නෑ.ලුනු මදිනම්,බත් එකේ ගලක් අහු උනොත් වලන් පිගන් හට්ටි මුට්ටි උඩින් යන්නෙ.අම්ම,මම රෑට එලියෙ නිදාගන්නෙ අඬ අඬ.මම දැක්කෙම හැමදාම අම්ම රෑට ගුටි කනවයි අඬනවයි.තාත්ත ගෙදර එනකොට ඇත්තටම අපි කැමති නෑ.අපිත් ගස් ගල් වගේ වෙනව.ඔහොම ඉඳල තාත්තට අංශභාගෙ හැදුන.හොඳ උනා.ආයෙත් පරන විදිහ.මං 11 වසරෙ අන්තිම ඉද්දි 3 වෙනි පාරටත් අංශභාගෙ හැදුන.අපි සේරම දේවල් කරා.දාන කක්ක ,චූ අස් කරා.නෑවුව.කැවුව.එයා කතාකරගන්න පන නැතුව ඇස් වලින් කඳුළු බේරි බේරි බලන් හිටිය.පස්සෙ කොලඹ හොස්පිට්ල් එකේ නැවැත්තුව .මං ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා 5ට තාත්ත බලන්න හෝමගම ඉඳන් කොලඹ යනව තනියම බස් එකේ.අම්ම තාත්ත ගාව ඉන්නව.හොස්පිට්ල් එකේ වාට්ටුවෙ බණ දාල තියෙනව තාත්ත කරපු දේවල්ම ඒ හාමුදුරුවෝ බණටත් කිවුව.මම දැක්ක එදත් තාත්ත අඬනව.මම ඕලෙවල් ලියද්දි තාත්ත නැතිඋනා.ඇත්තටම මම ඇඬුවෙ නෑ.තාත්තගෙ නෑයො මට දොස් කියල තිබ්බ ඇඬුවෙ නෑ කියල.ඇත්තටම මට අඬන්න කියල දෙයක් තිබ්බෙ නෑ.එහෙම තාත්තල වෙන්න එපා කිසිම පිරිමියෙක්.ඒ පවුලට ජීවිතේ එපාවෙනව විතරයි.මම දැන් ඉන්නෙ ජර්මනියෙ .මෙහෙ තාත්තල හරිම වෙනස්.එයාල ගෙදර එනකොට ළමයි දුවගෙන එනව .වයිෆ් දුවල ඇවිත් කිස් එකක් දෙනව.අර ලමයිනුත් බදාගෙන ගෙට යන්නෙ.ගෙදර ගිහින් ආයෙ ළමයි අරන් එලියට එනව සෙල්ලම් කරන්න.ආයෙ ළමයි සෝදන්න කවන්න වයිෆ්ට උදව් කරනව.එහෙමයි තාත්තල .අපේ ලංකාවෙ ඉන්නෙ,හිටියෙ ගොඩක්ම තාත්තල නෙවේ.හැමෝමත් නෙවේ.මම දැක්ක මගෙ යාලුවොන්ගෙ තාත්තල.එයාල මාරම ආදරනීයයි❤
අඩේ අපි ඒක අනික් පැත්ත අයියේ, ලමයි අපිට පයින් ගහනව ඇද උඩසෙල්ලම් කරද්දි... පපුවෙ මවිල් අදිනව තරු නෙමෙයි ග්රහලෝකත් පේන්න...😂😂
අරා. ඇඩුනා 😢
2:52 එක්කො, අරාට පත්තර කියන්න දීලා හසන්ට ආතල් දෙන්න කියන්න. හසන්ගෙ ආතල් ගොං. මං ආදරයේ ආතල් අරා පැස්බරාට. ඔය මැද්දෙන් හසන්ගෙ ගොං ආතල් දාන්න එපා.
අඩ්වලද...මඩක්කුව
Maxa
mala wikaara.. dan salli thama jeewithe
අරවින්ද කොහෙන්ද බං ඔය කතා.
My Grandpa like that
But he don’t get Angry anything happened Accidentally but Carelessly yes 🧌
❤
❤❤
❤❤❤
❤❤❤❤