Siyatha FM MORNING SHOW 2024 06 07 | තමුන් හොඳින් මතක තබා ගත යුතුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2024
  • Siyatha FM MORNING SHOW 2024 06 07 | තමුන් හොඳින් මතක තබා ගත යුතුයි
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV
  • บันเทิง

ความคิดเห็น • 50

  • @user-ok2rs5tv2y
    @user-ok2rs5tv2y หลายเดือนก่อน +18

    මටනම් මේ කතාවෙන් තේරැනේ හිත හොද කෙනාට හැමදාම වරදිනව කියන එකයි

    • @wishlk8065
      @wishlk8065 หลายเดือนก่อน

      Tho wage buruwek, kata wen kiyanne hitahoda ekak gena nemey ban, gon kama kiyala, ehe kana erala mole kalpanawen jeewat wenna danne nerti harak, unta kema lema witaramay, unta dela balapanko... mamat ohoma karala karala den terum aran inne, mamat pitarata idan business karagena minisunta udawe kala epa wela inne,
      unta kuburak wawanna udaw karana eka agayak nege hall kilo 1k dunnanam patta happy. me katawa patta etta 100% kalonuchitay

    • @RuwanKumara-dr8zr
      @RuwanKumara-dr8zr หลายเดือนก่อน

      Hitha hoda ekata newei ban amu gon harakata

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +19

    අරා පැස්බරා කියන්නෙ,වැඩකරන ජනතාවගේ ස්ට්‍රෙස් රිලීස් කරන බෙහෙතක්❤

  • @Nalaka_Jayasinghe
    @Nalaka_Jayasinghe หลายเดือนก่อน +16

    අපේ රටටත් උනේ ඕකමයි..
    ඉස්කෝල වල දරුවන් වෙනුවෙන් කොච්චර ආධාර ලැබෙනවද,
    දුප්පත් මිනිස්සු වෙනුවෙන් කොච්චර ආධාර ලැබෙනවද,
    ඉහලින් ඉන්න උන් රන් කාසි මල්ලම අරගෙන, අල බතල ටිකක් ඒ මිනිස්සුන්ට දෙනවා,
    මිනිස්සු උන්ට දෙයියන්ට වගේ සලකනවා, මිනිස්සු කවදාවත් දන්නෙ නෑ, උන් තමන්ට උරුම වෙන්න තිබුන රන්කාසි මල්ලම කොල්ල කෑව කියල. ඒක තේරුම් කරන්න උත්සාහ ගන්න කෙනාව දකින්නෙත් හතුරෙක් විදිහට, මේ ලංකාව කවදාවත් හදන්න බැරි ඔන්න ඕක නිසා...

    • @user-cw8tc3hj5p
      @user-cw8tc3hj5p หลายเดือนก่อน +1

      උබේ ඔය ජෙපි අදහස වරිදියි කියලයි මේ කියන්නේ 😂😂

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 หลายเดือนก่อน

      හම්බන්තොට තඩි ගලක්. ෆෝට් සිටිය එක්කො ඔනෙ නෑ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @sathutasathuta150
    @sathutasathuta150 หลายเดือนก่อน +1

    ඔකට තමා කියන්නේ දීලා සතුටු වෙලා නැ එතකොට කොච්චර ලැබුනත් භුක්ති විදින්න බැ

  • @upulnishantha1934
    @upulnishantha1934 หลายเดือนก่อน +6

    හැමදාම දාන්නකෝ

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +1

    Please...හැමදාම මේ වගෙ video එකක් අපිට දෙන්න ❤❤

  • @tharangaashan3658
    @tharangaashan3658 หลายเดือนก่อน +3

    ආදරෙයි දෙන්නටම

  • @asirimadushan5702
    @asirimadushan5702 หลายเดือนก่อน

    Ow attha ehema minissu innawa. ආදර්ශමත් කතාවක්

  • @ajithpushpakumara5196
    @ajithpushpakumara5196 หลายเดือนก่อน +2

    මට මතක් උනේ මගෙ ගෑනිගෙ මල්ලිව බං මස්සිනා අමු ගවය උගෙනමි තියෙන්නෙ මහත්තවය

  • @wishlk8065
    @wishlk8065 หลายเดือนก่อน

    As a businessman im 100% agree with this and have lots of experiance almose same kind of stuff, those kind of ppl never hit the target, dont even try for it, if u want try it and u will feel the same after somany dissaponment .this is damn true story

  • @deepalrc
    @deepalrc หลายเดือนก่อน

    Thank you very much❤️

  • @akilamadushanka4242
    @akilamadushanka4242 หลายเดือนก่อน

    weda okkoma iwara una gaman stress ekh nethi wenne oyala denna nisa ❤

  • @chandimakumari6304
    @chandimakumari6304 หลายเดือนก่อน +1

    ❤❤

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 หลายเดือนก่อน

    Good thought Ara and pesbara!

  • @rangarng2405
    @rangarng2405 หลายเดือนก่อน

  • @nuwan7477
    @nuwan7477 หลายเดือนก่อน

    ❤👏

  • @breeze6918
    @breeze6918 หลายเดือนก่อน +1

    👍❤❤❤❤

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage หลายเดือนก่อน

    🔥❤️❤

  • @shineisle2263
    @shineisle2263 หลายเดือนก่อน +1

    ඒ වගේ උන් මාත් දැකලා තියෙනවා,උන් දැක්කම මගෙත් ඇඟ රිදෙනවා.😅

  • @user-hg8cw5gt4m
    @user-hg8cw5gt4m หลายเดือนก่อน

    ❤️💖❤️

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน

    හො.ම.ත.ග.යු. කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් ☝😎

  • @sanathniranga375
    @sanathniranga375 หลายเดือนก่อน

    👍👍

  • @checkmate3918
    @checkmate3918 หลายเดือนก่อน +1

    මූනු පෙන්නපල්ලා...❤

  • @isururangika5648
    @isururangika5648 หลายเดือนก่อน

    💌💌

  • @susanthajayasekara2061
    @susanthajayasekara2061 หลายเดือนก่อน

    කතාව නම් ඇත්ත සමුර්දි ලබන අයත් ඔය වගේ.

  • @roshanwickramasinh55
    @roshanwickramasinh55 หลายเดือนก่อน +4

    පපුව හිරවෙන්න වගේ ආව පෝසත් මිනිහට රත්තරන් ටික දෙන ටිකේ😂

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck หลายเดือนก่อน

    හරියට හරි වෙන්නේ ම ඔය ටික ada rate

  • @maxinilnethu2004
    @maxinilnethu2004 24 วันที่ผ่านมา

    Ape rate desapalanaya oyawage tama.kopamana hoda aya hitiyat.yauwe hena horu

  • @artsandeducation7716
    @artsandeducation7716 หลายเดือนก่อน

    කයියයි පඩගඳයි විතරයි, කාලයක් රැඟුවා. දැං ගොං ආතල් ගන්නවා.

  • @harshadushantha3957
    @harshadushantha3957 หลายเดือนก่อน

    සමහර දවස්වලට show එක prerecorded කියලා හිතන්නේ මට විතරද..

  • @Viwidha
    @Viwidha หลายเดือนก่อน

    ලංකාවේ අති බහුතරක් චන්දයක් ආවහම ඕකමයි කරන්නේ අති බහුතරය හොදේ

  • @user-ov1vy6gk9t
    @user-ov1vy6gk9t หลายเดือนก่อน

    Aiye mach eka gana poddak kiyannako egana😢

  • @user-lw7ug4wq1c
    @user-lw7ug4wq1c หลายเดือนก่อน

    😅😅❤❤

  • @udulajeewaka3833
    @udulajeewaka3833 หลายเดือนก่อน

    ❤❤❤❤😂😂😂

  • @vishanimadushika8297
    @vishanimadushika8297 23 วันที่ผ่านมา

    අයිසෙ අරවින්ද..බිර්බල්ව අමතක කරපු එකනම් වැරදි... කරුණාකරලා මොනා හරි කියහං ඒකා ගැනත්..😅.හරිද....හො.ම.ත.යු

  • @user-ov1qj9zd8c
    @user-ov1qj9zd8c หลายเดือนก่อน

    AneAnichchang

  • @artsandeducation7716
    @artsandeducation7716 หลายเดือนก่อน

    ලලියා ආතල් ගන්න එපා බං.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 หลายเดือนก่อน

    හපොයි මට දරාගන්න බැරියෝ 🤣 රත්තරන්

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v หลายเดือนก่อน

    This is poor Pohottuwata/ UNP people acting 😂😂 Giving Rich MR and RW .. the Pu....Ka.......😂😂😂😂😂

  • @rajithpeiris4065
    @rajithpeiris4065 หลายเดือนก่อน

    සජිත්ට ශපොට් එකක් දෙන්න මල්ලි පිං සිද්ද වෙනවා

  • @artsandeducation7716
    @artsandeducation7716 หลายเดือนก่อน

    මූට පිස්සු.

  • @Saskiya-1620
    @Saskiya-1620 หลายเดือนก่อน

  • @isururangika5648
    @isururangika5648 หลายเดือนก่อน

    ❤❤