ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒක නම් හිතට වැදුණා. මමත් හැමදාම ඔයාලගේ programs TH-cam එකට දාපු ගමන් බලනවා.ඒත් කවදාවත් comment කරලා නෑ.ඒත් අද හිතුනා comment කරන්න ඕනෙ කියලා.අරාමනෙ කිව්වෙ දෙයක් පට්ට නම් පට්ට කියල කියන්න කියලා.ඉතින් Ara and ashcharya ඔයාලා දෙන්නගෙ programe එකත් පට්ට කියල තමයි මට කියන්න තියෙන්නෙ.❤❤❤😊😊
Passට දීපු appreciation එකට මටත් ඇඩුනා 😍 Best radio couple in the world 💐
ඔබ ඈව අගය කරපු තරම් ඉතාමත් විශිෂ්ඨයි.හැඟුම් බරයි.❤❤❤
Ape rare මිනිස්සු එහෙම වටිනා කමක් දෙන්න කැමති na mn වැඩ කරන්නේ ඩුබායි wala ape madam hama dama kala හරිම rasai niro කියල ath දෙකට pin දෙනව eka කොච්චර සතුටක් da වැඩ කරන්න asa hithenawa ❤❤
මන් මේ කල්පනා කරන්නේ .. හොදම ගුවන් විදුලි නාලිකා වැඩ සටහන හිරු එකේ අරා පැස්බරා උනේ කොහොමද කියලා .... ඔයාලා දෙන්නනම් සුපිරි උදාරයි ❤ ඔයාලා දෙන්න අපිට දෙන දැනුමට සහ සතුටට පිං ආයේ ඉතින් පිං කරන්න දෙයක් නෑ ❤❤
ඔයාගේ කතාව හරිම අර්තවත් වටිනවා හැමදාම ආසාවෙන් අහන්නේ... එක දෙයක් කියන්නම් වරදවා හිතන්න එපා සුලු සේවකයෝ කියලා භාවිතා කරන්න එපා කිසිම සේවයක් සුලු නෑ ❤
මගෙ බිරිඳ මේ වගෙ තමයි ....මාව අගය කරනව, ඒක මට තේරෙන්නේ මේ කතාව ඇහුවට පස්සේ ❤❤❤❤ආදරෙයි අරවින්ද අයියා....❤❤❤
අපි කොයි අඩියෙ මැරෙයිද දන් නෑ,අරවින්ද ඔයා පැස්බරාව අගය කරලා යුතු කම ඉවර කරල තබපු එක හරිම අගෙයි.🙏
මටත් දැන් තිහක් මාත් තේරෙන පොඩි කාලේ ඉදං අහනවා හිරු එකෙදි රේඩියෝ එකෙන් ඇහුවා දැන් youtube එකෙන් අහනවා ඒ කාලේ ඉදං වෙන එව්න් අතින් කිව්වට මරු අරා පැස් කියලා ඇත්තටම ඔය දෙන්නා තරම් ගැලපෙන ඩබලක් ආය මේ රේඩියෝ ඉතිහාසයේ ඇත්තෙත් නෑ වර්තමානයේ ඇති වෙන්නෙත් නෑ ඇති උනත් අපි ට දැනෙන්නෙත් නැතිවෙයි ❤ ආදරෙයි අරා පැස් සර් මැඩම් ❤❤❤❤
ඔයාලගේ මේ වැඩ සටහන ,රුචිර සර්ගේ වැඩ සටහන් ජිවිතේ වෙනස් මානයකට් ගෙන යන්වා❤
මම වැඩ කරන්නෙ ප්‍රසිද්ධ සමාගමක. අපිට කියල දීල තියෙන්නෙ කෙනෙකුගෙ අඩුපාඩුවක් වරදක් පෙන්වල දෙනවනම් ඊට කලින් අනිවාර්යෙන්ම එයාගෙ හොඳක් පෙන්වල දෙන්න කියල. අගේ කරන්න කියල.
ඇත්ත.උඹල දෙන්නම හිටියොත් විතරයි මේක ලස්සන ❤️.
හැමදාම වගේ හරවත් දේවල් සමාජෙට දෙනවා ඒකනම් මාරයි (අරා) ❤ දෙන්නටම ජය වේවා අහන්න මිස් උනොත් යූ ටියුබ් එකෙන් හරි අහනවා 😊❤️
ඇත්තටම ලස්සනයි ඔය දෙන්නා මේ වැඩසටහන කරනවා.❤️ ඔයාලා දෙන්නා පට්ටම ❤️
කියන්න බැරි උනා ඔයාලගෙ පෝගෑම් එල මරැ මචන්
මොන දෙයක් උනත් හදවතට දැනෙන්න කතා කරනව.. good job ara
ඒ වගේම ඔබත් සුපිරි වැඩසටහනක් සුපිරි දෙන්නම සුපිරියි. අශ්චර්යා දාන සුපිරියි
ඔයාලගේ වැඩසටහන හරිම ලස්සනයි. ඔය දෙන්න හොදට program එක කරනවා. පොඩි අදහසක් - Dr. Ruchrage වැඩසටහනක් (Science with Ruchira) තියනවා "ඇයි මට වැඩ කල් දාන්න බැරි" කියලා. ඒක ගැන කතා කලොත් ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. අපි මොන තරම් කාලයක් අපතේ යනවවද ප්‍රයෝජනක් නැති දේවල් වලට කියලා
ඔබගේ හොඳම කතාව තමයි ආශ්චර්යාව අගය කළ ඒක
රේඩියෝ program එකක් අහනවානම් ඒ ඔයාලා දෙන්නගෙ program එක , ඇත්තටම ගොඩාක් වටිනව, හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා , ගොඩාක් ස්තූතියි ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤
ඇත්ත දිස්නා අක්කා අරවින්ද අයියා කියන link එක කැඩුන දාට මේක අහන්නේ නෑචේතන චතුරංග
ඇත්තටම ජීවිතේට වටින කතාවක් ❤️
අරා.ඒක නම් ගොඩක් හිතට දැනුන ❤
අද කතාව හරි ලස්සනයි
ඒක ඇත්ත 🥰මගේ මැඩම්, සර්, අනිත් මැඩම්ලා සේරම මාව මාර විදිහට අගය කරනවා, එයාලගේ අම්මව මම හොදට බලා ගන්නවා කියලා, මගේ ඔලුව අත ගාලා යන්නේ යද්දී 🥰, ඒ වගේමයි මගේ මහත්තය හැමවෙලේම අගය කිරීම කරනවා ඇත්තටම ඒක මාරම ශක්තියයක් 🥰💙❤🥰
තව වැඩි වැඩියෙන් episode දානවකෝ ඇඩ්මින්🥺 ඒ තරමට අපි මේ episode වලට වහ වැටිල ඉන්නෙ♥️
අපි හැමෝටම අමතක වෙන දෙයක්.... අද ඉදන් පටන්ගන්නවා.. "අගයකරන්න" අන් අයව....
හරිම ලස්සන හරිම වටින අදහසක් දෙන්නටම තෙරුවන් සරණයි 💗
අද තමයි අහපු හොදම එක ස්තූතියි ඒ ආදරයට ❤
ලෝකයට දැනුම දෙනවට ගොඩක්ම පින්
ලස්සන කතාවක් අරාගෙයි පැස්ගේ කතා අපි හරි ආසාවෙන් අහනවාගොඩක් වෙලාවට අප්සට් mood එකකින් ඉඳලා මේ කතා ඇහුවට පස්සේ mood එක හිතන්නෙ නැති විදිහට refresh වෙනවා ස්තුති ❤🙏😊
අද කතාව හරිම ලස්සනයි
Appreciate you Aravinda..... ooh and our little battich hi❤ too. Great job 👍
ඇස් වලින් කදුලු වැටුනා අයියේ කතාව අහද්දී.... 🦋😢
Araa උඹ නම් මාරයි මචං.. (අයියේ) ❤❤❤❤my loving couple.. මම කවදාහරි ඔය දෙන්නව බලන්න ආසාවෙන් ඉන්නවා...
ඩොක්ටර් ලක්මාල් එයාගේ මුහුණු පොතේ ඔය ලිපිය පල කරල තිබ්බා මතකයි..❤..
Eka patta aravinda ayye...❤
Patta kathawa aiye.maru.... niyamai bokka.denuna hadawathata
හැමදාම වගේ ඩබලගේ විඩියෝ බලන්නේ හරිම ආශාවෙන් ,, ඔලුවට දාගන්න දේවල් බොහොමයි ආදරෙයි ඩබල❤👌
අහපු සුපිරිම කතාව ❤❤❤❤
ආදරෙයි ඔය දෙන්නටම බුදු සරණයි පොඩි කාලේ ඉඳලම ඔය දෙන්නට මාර කැමති අරා පැස්බරා 😥👍👍⭐🎶⭐🔥🌹😍❤️💪🇱🇰📱
ඒ කතාවෙන් අරා මාව වෙනම ලෝකෙකෙට අරන් ගියා.. අරාව පැස්ට දීපු ඒ අගය කිරීම වර්ණනාව මාර විදියට දැනුනේ.. පැස්ව එහෙම අගය කරපු අරා කියන්නේ තව මනුස්සයෙක්ගෙ වටිනාකම් දන්න වටින මනුස්සයෙක්.. ඔය දෙන්නගෙ Program මාරම ලස්සනයි.. ආදරෙයි දෙන්නටම.. අරා & පැස්...❤️😍😘🥰💪
අපේ පරණ පරම්පරාවල මිනිසුන් වචන වලින් අගය කිරීම කලේ නැති උනාට ඒ ඇගයීම් ඇගවෙන්න තමයි ඉඩ හැරියේ ..ඇත්තටම ඒකත් හරි වටිනා කමක් තියෙන දෙයක් ...නමුත් දැන් පරම්පරාවල අය ඒක දැනෙන්න වචනයෙක් අගවනවට තමයි කැමති ..ඇත්තටම ඒකත් වැරදි නෑ ..කොහොම උනත් වටිනා කමි වලට ඇගයීම් තිබිය යුතුයි...මොකද ඇගයීම් ලැබීමට ඊළඟ මොහොත අවිනිශ්චිතයි...ඔබ අප අනෙකා නොසිටිය හැක...මෙි මොහොත තමයි හොදම වෙලාව...Present is the best moment ..give appreciation always ❤
අරා පැසි OYALA දෙන්න මාර ලස්සනයි කියන කතා mama enne cyprus මම dawasema oyala ge video අහනවා .. thanks ජීවිතයේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා ..
උබලා දෙන්නගෙ programme එක නම්.. 👍 👍 👍
Mama australia wala inneMama guestlata service denawa.Eyala apita sir kiyanne.Eyala apiwa godak agaya karanawa.Eka marama deyak.❤❤❤
අද නම් ශෝක් කතාව.......
Thanks මචං❤
Oyala dennath aththatama lassanata program aka karana daksha niwedakayo dennek ,ape adupadu pennana ,bohomayak padam apata kiyadena oya depalatath bohoma sthuthii,harima agei
ඇත්ත.🥲. සතුටුයි ♥️✨️
එකෙන්ම ාරස්පෙක්ට් අරා.වැඩ කෝටියක් කරලා කමුසේ මොනවද කරේ කියලා ඉහේ කෙස් ගානට අහගෙන තියෙනවා.ාකච්චර ාහාද කරත් හොදක් අහගන්න බැරිවෙන්නත් අපි පවක් කරලා ඇති.හැමදාම වැඩ කරන ගමන් අහන්නෙ ඔයාලා දෙන්නගේ වැඩසටහන්.තනිකමට අරාගේ පැස්ගෙයි වචන දිව ඔසුවක්.ඒ හැම වචනයක් ගානේම ජීවිතේට ගන්න අලුත් පාඩමක් අපිට තියෙනවා.වල් පල් දොඩවන නිවේදකයන් අතරේ ඔයාලා දෙන්න ඇත්තමට ලොකු සේවයක් කරන්නේ රටට මුවගට සිනහවක් ගේන ගමන් හීන් නූලෙන් දැනුමටත් යමක් එකතු කරනවා.ආදරෙයි අංක එකේ රේඩ්යෝ ඩබලට❤
මෙහෙ කොරියාවෙත් එහෙමයි.කෑම කන්න කලින් , හොඳට කන්න/ ගොඩක් කන්න/ රසවත් ව කෑම රස විඳින්න. කියල කියනව.ඒ වගෙම කාල ඉවර උනහම කෑම රසයි/ කෑම හොඳින් රසවත් ව බුක්ති වින්දා.කියල අනිවාර්යයෙන්ම කියනව.잘 먹겠습니다. 맛있게 먹겠습니다.
පැස්ට කියපු ටිකටනම් ඇස්වලට කදුළු ආව 🥺❤
ෂා.... ඒක ලස්සනයි.....💜️
මේක පට්ට බං...
ඔයාලගේ content එක රහයි මචන්.. එක දිගටම විඩීයෝ දානවනම් තවත් හොදයි. මම radio නම් අහන්නේ නෑ. හැබැයි yt එකේ ඔයාලගේ content අහගන තමයි මන් වැඩ කරන්නේ. තැන්කිව් ❤️
❤ TH-cam දාන පලමු comment එක...ඔයාලානම් පට්ට ....🎉🎉🎉🎉🎉
නියමයි මචං..
Thank you araaaa eka marama kathawak thamai 🥰🥰🥰
Stuti mr. Arawinda......na..na...araaaa.....aththatama arawindage alankare pasbaraaaa.....❤❤❤❤❤❤❤
පට්ට මචන්
Adarei❤ dennatama.. ❤ superb oyala denna.. kiri pani wage❤
Waw waaw waw jaya වේවා හදවතට දැනුණු වැඩසටහන් ada ගෙනැවිත් තියෙන්නේ me ලෝකේ දැකපු දුර්ලභ ලස්සන හදවත් ඇති purshayek සහ sthriyak ඔබ depala හදවතේ gourawaya වගේම ආදරය pirinamami දුප්පත් mn oyala දෙදෙනා හට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉jaya වේවා ara මහත්තයා පැස්බරා මහත්මිය 👍👍👍👍👍👍🤗🤗🤗🤗💝💝💝💝💝💝💝💝💝💝💝💝💝🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
Aiye sirawatama me program eka marama lassanai e oyala denna me program eka karana nisa e tharam lassanata karanawa. e katha marama widiyata life ekata watinawa. All the best and good luck akka & aiya dennatama
Eka mama karala thiyena adatath karana deyak. In return matath e appriciation ekama labenawa. Eka harima motivation ekak life ekata
මේ වැඩසටහන මරු මචං
ඕගොල්ලන්ගේ මේ වැඩසටහන ඉතාම හරවත් ඒ වගේම රසවත්. ස්තුතියි එයට. 🤗 අනේ පින් සිද්ධ වෙයි හැමදාම යූටියුබ් එකට අප්ලෝඩ් කරන්න.😊
ATTATAMA LASSANAI❤,APIWA GEWATH KARAWANAWA,,OBA DEPALA❤
oyala dennath lassanata program eka karanawa,,,thank you
ඇයව ආගේ කිරීම emotional ❤️
වැදගත්..... කතාවක් ❤❤
නියමයි 🎉🎉🎉
මම නම් ගෙදර උදවුවට උන්න ඇන්ටිලාට ගෙදර කෙනෙකුට වගේ සලකල එයාල කරන දේවල් හැම වෙලේම අගේ කරා....මොකද ඒ මිනිස්සු සතුටින් තිබ්බම තමා එයාලත් සතුටින් මගෙ ලමයි බලාගන්නෙ කියල මගෙ හිත හැම වෙලේම කිවුවා...ඒ අය අදටත් යමින් එමින් දරුවො බලන්න එනවා...එදා වගේම අදත් මම හොදට සලකල යවන්නෙ.. මමත් මගෙ දරුවොත් දනගහල වදිනවා මොකද එයාල ඇවිත් යද්දි මොකද අම්මා වගේම වයස අයනෙ...එකෙන් එයාල සතුටු වෙනවා...ලමයි ගෙදර අයට වගේම හොද විදියට පිට අයට සලකන්නත් පුරුද්දක් කරගන්නවා..
හැමදාමත් me program 1a බැලුවා.,ඒත් අද තමයි පලවෙනි ',cmnt eka...oyala දෙන්නම පට්ට❤❤
Great speech 👏
Patta..... මචං....
ඇත්තටම ඔයා කිව්වා හරි.. මම කුවේට් ඉන්නේ.. ගෙදරක වැඩ කරන්නේ. ඒ ගෙදර හැමෝම පුංචි වැඩක් කලත් ස්තුතියි කියලා දෙපාරක් විතර කියනව. මට මුලදී එක එක ඒවා හිතුන. ලොකු වැටුපක් දීලා ඇයි හැමදේටම ස්තුතියි කියන්නේ කියලා.. දැන් මම දන්නවා ඒක තමයි හැදියාව උගත්කම කියලා. මමත් දැන් ඒක පුරුදු උනා ඔයාලත් අපිට හිත සැනසෙන වැඩසටහන ක් කරනවා.. ස්තුතියි.. ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Aththatama aya age karapu ekanan watinawa aya nisa program eka lassana wenawa
ඕම යන් කොල්ලො කෙල්ලෙ හැමදාම වීඩියෝ එක දාන්න
ඔයාලා දෙන්නම හරිම ෂෝක් ❤❤❤❤
ඒ කතාව නියමයි අරවින්ද අයියා
හොද කතාවක්
A kathawath Mary machan..❤
Felt ❤
සමහරවිට සෝමට ඇඩුනේ එයාගේ දරැවෝ මතක් වෙලා වෙන්න බැරිද 🤔🙏
සතුටින් ඉන්න කියලා මිනිස්සුන්ට කියන්න ඒක ලස්සනයි මාත් ඒක හදාගෙන යන ගමන්
Good ❤❤❤❤
lassanai
මේකත් පට්ට මචන්..🤘💫
මරු මචන් ♥️
මම වැඩ කරන්නෙ පිට රටක, හොඳ දෙයක් කලාම ඒ දැකපු අවස්ථාවෙදිම ඒකට අගය කිරීමක් ලැබෙනව මේ මිමිස්සුන්ගෙන්. වරදක් වුනත් එහෙම තමා. නමුත් අපි මහන්සි වෙලා කරන දේකට අපිට ඒ අවස්ථාවෙම ඒ අගය කිරීම ලැබුනාම, හිතට මාර ෆිට්. ඊලගට වතාවෙ ඊටත් වඩා හොඳට කරන්න හිතෙනව. හැමදේටම එහෙම හොඳය, හොඳයි කියද්දි පුරුදුත් නෑ වගේ... ඒත් ඒකනම් ඇත්තම මාර දෙයක්.
අපි එහෙම නෑ. අපි ජාතියක් වශයෙන් ම හරි කුහක යි. ඔයා සහ අනෙක් නිවේදිකාව හොඳින් වැඩසටහන කරනවා.ස්තුතිය .
🔥❤️🔥💐
රට ගිය යාලුවෙක් පොර ටෝකක් දීලා ගිහිල්ලා ඌට පොර ටෝකක් දෙන්න කරපු වැඩසටහනක් කියලා තෙරුම් ගන්න අන්තිම වෙනකල් අහන්න උනානේ 🙄🙄😏😏😂😂
අරවින්ද, කරුණාකර කාලගුණය සහ දේශගුණය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
Great !
නැ.....එ කතාව හරි... දෙන්නාම නිසා තමයි. මෙික ලස්සනට ගැලපුනේ... අහන්න ආස හිතෙන්නේ....
Attatama supiri ...❤
ඕකෙ දෙපැත්තක් තියෙනවා අපේ අයට කිව්ව ගමන් හිතන්නෙ මූ නම් අන්දන්න පුළුවන් වගේ කියල ඊට පස්සෙ හෙමීට කයිය ගහන්න පටන් ගන්නව. වැඩේ සාර්ථක නම් හැන්දෑවට රුපියල් 500 ණයට ඉල්ලනව. වැඩිපුර නිවාඩු ඉල්ලනව. පොල් ටික ගාව ගන්න පුළුවන් ද බලනව. වැඩේ බාගෙට කරනව. අපේ ගොඩක් අය හරියට වැඩ කරන්නේ අවංක කමට නෙවෙයි බයට
Kanata gehuwa wage eththak.
ARAVINDA your very good today. PARA matti oya gawa enna nisa
Excellent....
ඒක නම් හිතට වැදුණා. මමත් හැමදාම ඔයාලගේ programs TH-cam එකට දාපු ගමන් බලනවා.ඒත් කවදාවත් comment කරලා නෑ.ඒත් අද හිතුනා comment කරන්න ඕනෙ කියලා.අරාමනෙ කිව්වෙ දෙයක් පට්ට නම් පට්ට කියල කියන්න කියලා.ඉතින් Ara and ashcharya ඔයාලා දෙන්නගෙ programe එකත් පට්ට කියල තමයි මට කියන්න තියෙන්නෙ.❤❤❤😊😊
Passට දීපු appreciation එකට මටත් ඇඩුනා 😍 Best radio couple in the world 💐
ඔබ ඈව අගය කරපු තරම් ඉතාමත් විශිෂ්ඨයි.
හැඟුම් බරයි.
❤❤❤
Ape rare මිනිස්සු එහෙම වටිනා කමක් දෙන්න කැමති na mn වැඩ කරන්නේ ඩුබායි wala ape madam hama dama kala හරිම rasai niro කියල ath දෙකට pin දෙනව eka කොච්චර සතුටක් da වැඩ කරන්න asa hithenawa ❤❤
මන් මේ කල්පනා කරන්නේ .. හොදම ගුවන් විදුලි නාලිකා වැඩ සටහන හිරු එකේ අරා පැස්බරා උනේ කොහොමද කියලා ....
ඔයාලා දෙන්නනම් සුපිරි
උදාරයි ❤ ඔයාලා දෙන්න අපිට දෙන දැනුමට සහ සතුටට පිං
ආයේ ඉතින් පිං කරන්න දෙයක් නෑ ❤❤
ඔයාගේ කතාව හරිම අර්තවත් වටිනවා හැමදාම ආසාවෙන් අහන්නේ... එක දෙයක් කියන්නම් වරදවා හිතන්න එපා සුලු සේවකයෝ කියලා භාවිතා කරන්න එපා කිසිම සේවයක් සුලු නෑ ❤
මගෙ බිරිඳ මේ වගෙ තමයි ....
මාව අගය කරනව, ඒක මට තේරෙන්නේ මේ කතාව ඇහුවට පස්සේ ❤❤❤❤
ආදරෙයි අරවින්ද අයියා....❤❤❤
අපි කොයි අඩියෙ මැරෙයිද දන් නෑ,
අරවින්ද ඔයා පැස්බරාව අගය කරලා යුතු කම ඉවර කරල තබපු එක හරිම අගෙයි.🙏
මටත් දැන් තිහක් මාත් තේරෙන පොඩි කාලේ ඉදං අහනවා හිරු එකෙදි රේඩියෝ එකෙන් ඇහුවා දැන් youtube එකෙන් අහනවා ඒ කාලේ ඉදං වෙන එව්න් අතින් කිව්වට මරු අරා පැස් කියලා ඇත්තටම ඔය දෙන්නා තරම් ගැලපෙන ඩබලක් ආය මේ රේඩියෝ ඉතිහාසයේ ඇත්තෙත් නෑ වර්තමානයේ ඇති වෙන්නෙත් නෑ ඇති උනත් අපි ට දැනෙන්නෙත් නැතිවෙයි ❤ ආදරෙයි අරා පැස් සර් මැඩම් ❤❤❤❤
ඔයාලගේ මේ වැඩ සටහන ,රුචිර සර්ගේ වැඩ සටහන් ජිවිතේ වෙනස් මානයකට් ගෙන යන්වා❤
මම වැඩ කරන්නෙ ප්‍රසිද්ධ සමාගමක. අපිට කියල දීල තියෙන්නෙ කෙනෙකුගෙ අඩුපාඩුවක් වරදක් පෙන්වල දෙනවනම් ඊට කලින් අනිවාර්යෙන්ම එයාගෙ හොඳක් පෙන්වල දෙන්න කියල. අගේ කරන්න කියල.
ඇත්ත.උඹල දෙන්නම හිටියොත් විතරයි මේක ලස්සන ❤️.
හැමදාම වගේ හරවත් දේවල් සමාජෙට දෙනවා ඒකනම් මාරයි (අරා) ❤ දෙන්නටම ජය වේවා අහන්න මිස් උනොත් යූ ටියුබ් එකෙන් හරි අහනවා 😊❤️
ඇත්තටම ලස්සනයි ඔය දෙන්නා මේ වැඩසටහන කරනවා.❤️ ඔයාලා දෙන්නා පට්ටම ❤️
කියන්න බැරි උනා ඔයාලගෙ පෝගෑම් එල මරැ මචන්
මොන දෙයක් උනත් හදවතට දැනෙන්න කතා කරනව.. good job ara
ඒ වගේම ඔබත් සුපිරි වැඩසටහනක් සුපිරි දෙන්නම සුපිරියි. අශ්චර්යා දාන සුපිරියි
ඔයාලගේ වැඩසටහන හරිම ලස්සනයි. ඔය දෙන්න හොදට program එක කරනවා. පොඩි අදහසක් - Dr. Ruchrage වැඩසටහනක් (Science with Ruchira) තියනවා "ඇයි මට වැඩ කල් දාන්න බැරි" කියලා. ඒක ගැන කතා කලොත් ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. අපි මොන තරම් කාලයක් අපතේ යනවවද ප්‍රයෝජනක් නැති දේවල් වලට කියලා
ඔබගේ හොඳම කතාව තමයි ආශ්චර්යාව අගය කළ ඒක
රේඩියෝ program එකක් අහනවානම් ඒ ඔයාලා දෙන්නගෙ program එක , ඇත්තටම ගොඩාක් වටිනව, හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා , ගොඩාක් ස්තූතියි ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤
ඇත්ත දිස්නා අක්කා අරවින්ද අයියා කියන link එක කැඩුන දාට මේක අහන්නේ නෑ
චේතන චතුරංග
ඇත්තටම ජීවිතේට වටින කතාවක් ❤️
අරා.ඒක නම් ගොඩක් හිතට දැනුන ❤
අද කතාව හරි ලස්සනයි
ඒක ඇත්ත 🥰මගේ මැඩම්, සර්, අනිත් මැඩම්ලා සේරම මාව මාර විදිහට අගය කරනවා, එයාලගේ අම්මව මම හොදට බලා ගන්නවා කියලා, මගේ ඔලුව අත ගාලා යන්නේ යද්දී 🥰, ඒ වගේමයි මගේ මහත්තය හැමවෙලේම අගය කිරීම කරනවා ඇත්තටම ඒක මාරම ශක්තියයක් 🥰💙❤🥰
තව වැඩි වැඩියෙන් episode දානවකෝ ඇඩ්මින්🥺 ඒ තරමට අපි මේ episode වලට වහ වැටිල ඉන්නෙ♥️
අපි හැමෝටම අමතක වෙන දෙයක්.... අද ඉදන් පටන්ගන්නවා.. "අගයකරන්න" අන් අයව....
හරිම ලස්සන හරිම වටින අදහසක් දෙන්නටම තෙරුවන් සරණයි 💗
අද තමයි අහපු හොදම එක
ස්තූතියි ඒ ආදරයට
❤
ලෝකයට දැනුම දෙනවට ගොඩක්ම පින්
ලස්සන කතාවක් අරාගෙයි පැස්ගේ කතා අපි හරි ආසාවෙන් අහනවා
ගොඩක් වෙලාවට අප්සට් mood එකකින් ඉඳලා මේ කතා ඇහුවට පස්සේ mood එක හිතන්නෙ නැති විදිහට refresh වෙනවා
ස්තුති ❤🙏😊
අද කතාව හරිම ලස්සනයි
Appreciate you Aravinda..... ooh and our little battich hi❤ too. Great job 👍
ඇස් වලින් කදුලු වැටුනා අයියේ කතාව අහද්දී.... 🦋😢
Araa උඹ නම් මාරයි මචං.. (අයියේ) ❤❤❤❤my loving couple.. මම කවදාහරි ඔය දෙන්නව බලන්න ආසාවෙන් ඉන්නවා...
ඩොක්ටර් ලක්මාල් එයාගේ මුහුණු පොතේ ඔය ලිපිය පල කරල තිබ්බා මතකයි..❤..
Eka patta aravinda ayye...❤
Patta kathawa aiye.maru.... niyamai bokka.denuna hadawathata
හැමදාම වගේ ඩබලගේ විඩියෝ බලන්නේ හරිම ආශාවෙන් ,, ඔලුවට දාගන්න දේවල් බොහොමයි ආදරෙයි ඩබල❤👌
අහපු සුපිරිම කතාව ❤❤❤❤
ආදරෙයි ඔය දෙන්නටම බුදු සරණයි පොඩි කාලේ ඉඳලම ඔය දෙන්නට මාර කැමති අරා පැස්බරා 😥👍👍⭐🎶⭐🔥🌹😍❤️💪🇱🇰📱
ඒ කතාවෙන් අරා මාව වෙනම ලෝකෙකෙට අරන් ගියා.. අරාව පැස්ට දීපු ඒ අගය කිරීම වර්ණනාව මාර විදියට දැනුනේ.. පැස්ව එහෙම අගය කරපු අරා කියන්නේ තව මනුස්සයෙක්ගෙ වටිනාකම් දන්න වටින මනුස්සයෙක්.. ඔය දෙන්නගෙ Program මාරම ලස්සනයි.. ආදරෙයි දෙන්නටම.. අරා & පැස්...❤️😍😘🥰💪
අපේ පරණ පරම්පරාවල මිනිසුන් වචන වලින් අගය කිරීම කලේ නැති උනාට ඒ ඇගයීම් ඇගවෙන්න තමයි ඉඩ හැරියේ ..ඇත්තටම ඒකත් හරි වටිනා කමක් තියෙන දෙයක් ...නමුත් දැන් පරම්පරාවල අය ඒක දැනෙන්න වචනයෙක් අගවනවට තමයි කැමති ..ඇත්තටම ඒකත් වැරදි නෑ ..කොහොම උනත් වටිනා කමි වලට ඇගයීම් තිබිය යුතුයි...මොකද ඇගයීම් ලැබීමට ඊළඟ මොහොත අවිනිශ්චිතයි...ඔබ අප අනෙකා නොසිටිය හැක...මෙි මොහොත තමයි හොදම වෙලාව...Present is the best moment ..give appreciation always ❤
අරා පැසි OYALA දෙන්න මාර ලස්සනයි කියන කතා mama enne cyprus මම dawasema oyala ge video අහනවා .. thanks ජීවිතයේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා ..
උබලා දෙන්නගෙ programme එක නම්.. 👍 👍 👍
Mama australia wala inne
Mama guestlata service denawa.
Eyala apita sir kiyanne.
Eyala apiwa godak agaya karanawa.
Eka marama deyak.❤❤❤
අද නම් ශෝක් කතාව.......
Thanks මචං❤
Oyala dennath aththatama lassanata program aka karana daksha niwedakayo dennek ,ape adupadu pennana ,bohomayak padam apata kiyadena oya depalatath bohoma sthuthii,harima agei
ඇත්ත.🥲. සතුටුයි ♥️✨️
එකෙන්ම ාරස්පෙක්ට් අරා.වැඩ කෝටියක් කරලා කමුසේ මොනවද කරේ කියලා ඉහේ කෙස් ගානට අහගෙන තියෙනවා.ාකච්චර ාහාද කරත් හොදක් අහගන්න බැරිවෙන්නත් අපි පවක් කරලා ඇති.හැමදාම වැඩ කරන ගමන් අහන්නෙ ඔයාලා දෙන්නගේ වැඩසටහන්.තනිකමට අරාගේ පැස්ගෙයි වචන දිව ඔසුවක්.ඒ හැම වචනයක් ගානේම ජීවිතේට ගන්න අලුත් පාඩමක් අපිට තියෙනවා.වල් පල් දොඩවන නිවේදකයන් අතරේ ඔයාලා දෙන්න ඇත්තමට ලොකු සේවයක් කරන්නේ රටට මුවගට සිනහවක් ගේන ගමන් හීන් නූලෙන් දැනුමටත් යමක් එකතු කරනවා.ආදරෙයි අංක එකේ රේඩ්යෝ ඩබලට❤
මෙහෙ කොරියාවෙත් එහෙමයි.
කෑම කන්න කලින් , හොඳට කන්න/ ගොඩක් කන්න/ රසවත් ව කෑම රස විඳින්න. කියල කියනව.
ඒ වගෙම කාල ඉවර උනහම කෑම රසයි/ කෑම හොඳින් රසවත් ව බුක්ති වින්දා.
කියල අනිවාර්යයෙන්ම කියනව.
잘 먹겠습니다.
맛있게 먹겠습니다.
පැස්ට කියපු ටිකටනම් ඇස්වලට කදුළු ආව 🥺❤
ෂා.... ඒක ලස්සනයි.....💜️
මේක පට්ට බං...
ඔයාලගේ content එක රහයි මචන්.. එක දිගටම විඩීයෝ දානවනම් තවත් හොදයි. මම radio නම් අහන්නේ නෑ. හැබැයි yt එකේ ඔයාලගේ content අහගන තමයි මන් වැඩ කරන්නේ. තැන්කිව් ❤️
❤ TH-cam දාන පලමු comment එක...
ඔයාලානම් පට්ට ....🎉🎉🎉🎉🎉
නියමයි මචං..
Thank you araaaa eka marama kathawak thamai 🥰🥰🥰
Stuti mr. Arawinda......na..na...araaaa.....aththatama arawindage alankare pasbaraaaa.....❤❤❤❤❤❤❤
පට්ට මචන්
Adarei❤ dennatama.. ❤ superb oyala denna.. kiri pani wage❤
Waw waaw waw jaya වේවා හදවතට දැනුණු වැඩසටහන් ada ගෙනැවිත් තියෙන්නේ me ලෝකේ දැකපු දුර්ලභ ලස්සන හදවත් ඇති purshayek සහ sthriyak ඔබ depala හදවතේ gourawaya වගේම ආදරය pirinamami දුප්පත් mn oyala දෙදෙනා හට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉jaya වේවා ara මහත්තයා පැස්බරා මහත්මිය 👍👍👍👍👍👍🤗🤗🤗🤗💝💝💝💝💝💝💝💝💝💝💝💝💝🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
Aiye sirawatama me program eka marama lassanai e oyala denna me program eka karana nisa e tharam lassanata karanawa. e katha marama widiyata life ekata watinawa. All the best and good luck akka & aiya dennatama
Eka mama karala thiyena adatath karana deyak. In return matath e appriciation ekama labenawa. Eka harima motivation ekak life ekata
මේ වැඩසටහන මරු මචං
ඕගොල්ලන්ගේ මේ වැඩසටහන ඉතාම හරවත් ඒ වගේම රසවත්. ස්තුතියි එයට. 🤗 අනේ පින් සිද්ධ වෙයි හැමදාම යූටියුබ් එකට අප්ලෝඩ් කරන්න.😊
ATTATAMA LASSANAI❤,
APIWA GEWATH KARAWANAWA,,
OBA DEPALA❤
oyala dennath lassanata program eka karanawa,,,thank you
ඇයව ආගේ කිරීම emotional ❤️
වැදගත්..... කතාවක් ❤❤
නියමයි 🎉🎉🎉
මම නම් ගෙදර උදවුවට උන්න ඇන්ටිලාට ගෙදර කෙනෙකුට වගේ සලකල එයාල කරන දේවල් හැම වෙලේම අගේ කරා....මොකද ඒ මිනිස්සු සතුටින් තිබ්බම තමා එයාලත් සතුටින් මගෙ ලමයි බලාගන්නෙ කියල මගෙ හිත හැම වෙලේම කිවුවා...ඒ අය අදටත් යමින් එමින් දරුවො බලන්න එනවා...එදා වගේම අදත් මම හොදට සලකල යවන්නෙ.. මමත් මගෙ දරුවොත් දනගහල වදිනවා මොකද එයාල ඇවිත් යද්දි මොකද අම්මා වගේම වයස අයනෙ...එකෙන් එයාල සතුටු වෙනවා...ලමයි ගෙදර අයට වගේම හොද විදියට පිට අයට සලකන්නත් පුරුද්දක් කරගන්නවා..
හැමදාමත් me program 1a බැලුවා.,ඒත් අද තමයි පලවෙනි ',cmnt eka...oyala දෙන්නම පට්ට❤❤
Great speech 👏
Patta..... මචං....
ඇත්තටම ඔයා කිව්වා හරි.. මම කුවේට් ඉන්නේ.. ගෙදරක වැඩ කරන්නේ. ඒ ගෙදර හැමෝම පුංචි වැඩක් කලත් ස්තුතියි කියලා දෙපාරක් විතර කියනව. මට මුලදී එක එක ඒවා හිතුන. ලොකු වැටුපක් දීලා ඇයි හැමදේටම ස්තුතියි කියන්නේ කියලා.. දැන් මම දන්නවා ඒක තමයි හැදියාව උගත්කම කියලා. මමත් දැන් ඒක පුරුදු උනා ඔයාලත් අපිට හිත සැනසෙන වැඩසටහන ක් කරනවා.. ස්තුතියි.. ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Aththatama aya age karapu ekanan watinawa aya nisa program eka lassana wenawa
ඕම යන් කොල්ලො කෙල්ලෙ හැමදාම වීඩියෝ එක දාන්න
ඔයාලා දෙන්නම හරිම ෂෝක් ❤❤❤❤
ඒ කතාව නියමයි අරවින්ද අයියා
හොද කතාවක්
A kathawath Mary machan..❤
Felt ❤
සමහරවිට සෝමට ඇඩුනේ එයාගේ දරැවෝ මතක් වෙලා වෙන්න බැරිද 🤔🙏
සතුටින් ඉන්න කියලා මිනිස්සුන්ට කියන්න
ඒක ලස්සනයි
මාත් ඒක හදාගෙන යන ගමන්
Good ❤❤❤❤
lassanai
මේකත් පට්ට මචන්..🤘💫
මරු මචන් ♥️
මම වැඩ කරන්නෙ පිට රටක, හොඳ දෙයක් කලාම ඒ දැකපු අවස්ථාවෙදිම ඒකට අගය කිරීමක් ලැබෙනව මේ මිමිස්සුන්ගෙන්. වරදක් වුනත් එහෙම තමා. නමුත් අපි මහන්සි වෙලා කරන දේකට අපිට ඒ අවස්ථාවෙම ඒ අගය කිරීම ලැබුනාම, හිතට මාර ෆිට්. ඊලගට වතාවෙ ඊටත් වඩා හොඳට කරන්න හිතෙනව. හැමදේටම එහෙම හොඳය, හොඳයි කියද්දි පුරුදුත් නෑ වගේ... ඒත් ඒකනම් ඇත්තම මාර දෙයක්.
අපි එහෙම නෑ. අපි ජාතියක් වශයෙන් ම හරි කුහක යි.
ඔයා සහ අනෙක් නිවේදිකාව හොඳින් වැඩසටහන කරනවා.ස්තුතිය .