ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන dj අරා දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්.

ความคิดเห็น • 146

  • @nilankasajeewani4018
    @nilankasajeewani4018 5 ปีที่แล้ว +72

    2019 අරා පැස්බරා පරණ ඒවා අහන, අය 😂😂

  • @KingsleyRP
    @KingsleyRP 7 ปีที่แล้ว +17

    ලෝකේ කොහේ හිටියත් මට මේ කටහඩවල් දෙකනම් අමතක වෙන්නේ නැ මාව හිනස්සන ඔබ දෙපලට ජයෙන් ජය

  • @virajsiriwardhana
    @virajsiriwardhana 7 ปีที่แล้ว +24

    අරවින්ද ලොක්ක වැඩේ එල.අපි උබලා එක්ක.උබලා රේටින්ස් වලින් hiru එක උස්සලා තිබ්බා.දැන් සියත අංක එකට ගේනවා ඒකේ දෙකක් නෑ.අපි කැමති සියත ටීවී එකටත් උබලා දෙන්නම එනවා නම් ආදරෙයි ඈ.... ජය වේවා...!!!

  • @isurumadusanka7197
    @isurumadusanka7197 2 ปีที่แล้ว +2

    2022 තමත් අහනවා සුපිරි 😍😍😍🤣🤣🤣

  • @malikaswain7397
    @malikaswain7397 4 ปีที่แล้ว +7

    2020 ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිට අසමි

    • @SusimaRathana
      @SusimaRathana 6 หลายเดือนก่อน

      ඔරිස්සාවේ ඉද්දි මමත් ඇහුවා.දැන් මම ලංකාවේ 😂

  • @sigiriregalresidence253
    @sigiriregalresidence253 7 ปีที่แล้ว +68

    හිනස්සල මරපන් පුතී.. හිරු කැලේ.. අරා කොහෙද අපි එතන... එලම.. ජය වේවා..

    • @SiyathaFM
      @SiyathaFM  7 ปีที่แล้ว +15

      Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) share කරලා video එකට support එකක් දෙන්න ! සියත FM 98.2 | 98.4 !

    • @dvtproductions9287
      @dvtproductions9287 5 ปีที่แล้ว

      Onna 1 Magen mawath Subscribe karanna

  • @rahulabadhupola3318
    @rahulabadhupola3318 7 ปีที่แล้ว +11

    ඇතා කොයි කැලේ හිටියත් දළ වැඩෙනවා...තෙරුවන්සරණයි ජය වේවා....

  • @sanjunuwan1988
    @sanjunuwan1988 7 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරි....අරා & පැස්බරා කොහෙද පිටරට හිටියටත් අපි එතැන....

  • @sunethrawan6764
    @sunethrawan6764 3 ปีที่แล้ว +1

    2021 singapo seta asami 🔥❤️💐💐

  • @nalindana1915
    @nalindana1915 7 ปีที่แล้ว +7

    කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු උනේ නෑ නේද??නියමයි.සුපිරිම වැඩසටහන.

  • @asankaruwan2744
    @asankaruwan2744 2 ปีที่แล้ว +2

    2022 රුමේනියා සිට නැවත අසමි ❤

  • @ajantharanganath1181
    @ajantharanganath1181 7 ปีที่แล้ว +7

    .Great keep it up wish you all the best

  • @සෙමියාසෙමියා
    @සෙමියාසෙමියා 3 ปีที่แล้ว +2

    අනේ ඉතින් අවුරුදු පහක් තිස්සේ මගෙ කඩේ ඇහෙන්නෙ මේ වැඩසටහන් තමා දෙයියනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @nishanthidevika7628
    @nishanthidevika7628 7 ปีที่แล้ว +8

    හැම කෙනාටම අරා , පැස්බරා වෙන්න බැ දැන් අපි අහන්නෙ සියත .සියතට දිගු ගමන් .👍👍👍👍👍

    • @SiyathaFM
      @SiyathaFM  7 ปีที่แล้ว +1

      Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) share කරලා video එකට support එකක් දෙන්න ! සියත FM 98.2 | 98.4 !

    • @dvtproductions9287
      @dvtproductions9287 5 ปีที่แล้ว

      Onna 3 Magen mawath Subscribe karanna

    • @dvtproductions9287
      @dvtproductions9287 5 ปีที่แล้ว

      @@SiyathaFM mawath Subscribe karanna

  • @sameeramadushan7093
    @sameeramadushan7093 7 ปีที่แล้ว +18

    අරා පැස්බරා කොහෙද අපි එතන... සියතට ඡය

  • @mahenranganath2104
    @mahenranganath2104 7 ปีที่แล้ว

    Lankawe janappriyama radio wedasatahana Meka. Thx siyatha.. Ara Ayya Saha pas Akkata Godak Thx.. Oya dennata Godak suba pathanawa.

  • @radikaradika9588
    @radikaradika9588 2 ปีที่แล้ว

    තාමත් අහනව ❤️😍😍😍

  • @mfmriyas8705
    @mfmriyas8705 7 ปีที่แล้ว +8

    හිරු නම් සල්ලි තමයි ...... මිස් යූ djඅරා & පැස්බරා

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 ปีที่แล้ว +1

    2020 unata a raha thawam tynwa..❤❤❤❤❤🔥🔥

  • @amishaashini6776
    @amishaashini6776 7 ปีที่แล้ว +2

    Dj ara & pas nisa siyathata ජයින් ජයම වීවා පුතීලා

  • @upekshalasandamali3267
    @upekshalasandamali3267 4 ปีที่แล้ว +2

    හැමදාම අහනවා එපා වීමක් නැහැ අනේ ආසා වෙනවා විතරයි

  • @chamarakumara.9732
    @chamarakumara.9732 5 ปีที่แล้ว +1

    අරා ,පැස්බරා කොහෙද අපි එතන..ආදරෙයි බොක්කෙන්ම දෙන්නටම..

  • @kaushalyabandara1916
    @kaushalyabandara1916 7 ปีที่แล้ว +1

    Thank u both.........

  • @SLMusicSeries
    @SLMusicSeries 4 ปีที่แล้ว

    අහන්න අහන්න ආසයි............

  • @romasview3606
    @romasview3606 7 ปีที่แล้ว

    Great come back!!!! Real Dj ara and pasbara!! Switched to siyatha!!

  • @pathummadhushanka9424
    @pathummadhushanka9424 2 ปีที่แล้ว

    මන් ආසම් නිවෙදකයයි නිවෙදිකාවයි අදරෙයි පැලෙන්න අහන්න පුලුව්න් වැදගත් කතා කියන්නෙ අදරෙයි අහස තරම්

  • @charithjayawardena6770
    @charithjayawardena6770 6 ปีที่แล้ว +3

    හිරු fm එකේ 40ක් මේක අහලා දෙයියනේ

  • @milansamarakoon264
    @milansamarakoon264 7 ปีที่แล้ว +1

    Ara oba kohe hitiyat Apitanam Ara Aramai. good luck dear friend. mama hiru patan gatta dawase indan obe voice 1 godak kemati a wagema karana programme supiri.

  • @danukarananjaya5030
    @danukarananjaya5030 7 ปีที่แล้ว +4

    great job.......

    • @SiyathaFM
      @SiyathaFM  7 ปีที่แล้ว +2

      Thanks !
      Keep listening to Siyatha FM - 98.2 | 98.4 !
      www.siyathafm.lk

  • @neoblack4626
    @neoblack4626 4 ปีที่แล้ว +2

    තාමත් අහනවා😍😘💚

  • @nileekadissanayake5000
    @nileekadissanayake5000 4 ปีที่แล้ว

    Very interesting program. Parana ewath aye ahanawa Api wena Rataka hitiyath, good luck..!!

  • @tharukabalasooriya3269
    @tharukabalasooriya3269 7 ปีที่แล้ว +4

    ඔහොම ලග ලග ආතල් දෙන්න එපා #යකූ හුස්ම ගන්න අමාරුයි අඩේ..😂😂😂😂😂😂😂😂😙😙😙😙😙😍😍😍

  • @heshandinujaya8238
    @heshandinujaya8238 5 ปีที่แล้ว

    ගොඩක් වැදගත්

  • @sigithipallemulle9968
    @sigithipallemulle9968 7 ปีที่แล้ว +4

    ara පැස්බරා ummmmmmaaaaaaa

  • @aikarunaratne
    @aikarunaratne 7 ปีที่แล้ว +2

    Congratz both of you..

  • @buddhiwijayanga1186
    @buddhiwijayanga1186 6 ปีที่แล้ว +1

    Superb👍

  • @nalindabandara2168
    @nalindabandara2168 7 ปีที่แล้ว +1

    he niyamai niyamai jaya jaya

  • @danajadana2763
    @danajadana2763 4 ปีที่แล้ว

    Niyamayi aaaa siyathata jaya

  • @rajithasandamal8511
    @rajithasandamal8511 7 ปีที่แล้ว +1

    Congratulations 🎈🍾🎉🎊 dj ara & pasbara

  • @nilnathu2880
    @nilnathu2880 7 ปีที่แล้ว +1

    thiyana prasna amathaka wala yanawa hinawalama thanks ara and ඓශ්චර්ය

  • @bumblebeevlogs5497
    @bumblebeevlogs5497 7 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනා වටින් ගොඩින් විවිධ දෙයින්, ගොඩනැගුණු තැන විවේචනය කිරීම එතරම් නොවටී. එය මහත්මා ගුණයක් නොවේ. වැඩසටහන හොඳයි . එය පිළිබඳ තර්කයක් නැත.

  • @__sajiya3504
    @__sajiya3504 7 ปีที่แล้ว +10

    යකු අපි මැරෙයි....

  • @anurakumara5977
    @anurakumara5977 19 วันที่ผ่านมา

    මොකද අනේ අලුත් එවා එන්නෙ නැත්තෙ ....

  • @nipunisrisathsarani2923
    @nipunisrisathsarani2923 2 ปีที่แล้ว

    ඇබ්බැහි වෙලා ඉන්නෙ..😊😊

  • @inventive_ideas6751
    @inventive_ideas6751 7 ปีที่แล้ว +3

    niyamai....

    • @SiyathaFM
      @SiyathaFM  7 ปีที่แล้ว

      Thanks :)
      Keep listening to Siyatha FM - 98.2 | 98.4 !
      www.siyathafm.lk

  • @udeeshamalinda4761
    @udeeshamalinda4761 7 ปีที่แล้ว

    patta kalin hiru ahuwa dan api ahanne siyatha FM

  • @nayanakumari551
    @nayanakumari551 7 ปีที่แล้ว +1

    hi ara jaya wewa oyala koheda api ethana jaya wewa suba patum .......................👌👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shehanharshana2343
    @shehanharshana2343 7 ปีที่แล้ว

    api hamadamath ara ekka thama supiri aa dennama

  • @amilakrishantha9800
    @amilakrishantha9800 7 ปีที่แล้ว +16

    අපිව මරන්ට එපා ය්කෝ

  • @iresharathnayaka8197
    @iresharathnayaka8197 7 ปีที่แล้ว +1

    ela ela patta

  • @aa-wn9vc
    @aa-wn9vc 7 ปีที่แล้ว

    man nam 1st wathawata oyalage program eka ahuwamai...gedara aya dala lankawen awata passe cyprus man me hadawathinma godak hina unamai....dan oyalage hama program ekakma hoya hoya godak parak ahanawa..

  • @dinukayahampath4089
    @dinukayahampath4089 7 ปีที่แล้ว +2

    ela ela....

  • @sheranrangana7427
    @sheranrangana7427 7 ปีที่แล้ว +1

    ela ara & pesi.........

  • @wimukthilanka6143
    @wimukthilanka6143 7 ปีที่แล้ว +4

    හිටපු තැනට ගරහන්න එපා මොනව උනත් අපි ඔයාලව අදුන ගත්තෙ එතනින ඒක නිසා මුල අමතක කරන්න එපා

  • @Chanduwayoutube
    @Chanduwayoutube 2 ปีที่แล้ว

    2022💪🏼😌

  • @dimuthuwijesooriya1993
    @dimuthuwijesooriya1993 7 ปีที่แล้ว +7

    එල එල ආදරෙයී😘😘

  • @hiranjaliya
    @hiranjaliya 7 ปีที่แล้ว +1

    Superb Aravinda :D

    • @SiyathaFM
      @SiyathaFM  7 ปีที่แล้ว

      Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) share කරලා video එකට support එකක් දෙන්න ! සියත FM 98.2 | 98.4 !

  • @Lj3942
    @Lj3942 3 ปีที่แล้ว

    2021.6

  • @and1712
    @and1712 7 ปีที่แล้ว

    lassanai ara godaak akkiyo oyath e wage oba depalata jaya weva

  • @sankabandararathnayaka6535
    @sankabandararathnayaka6535 7 ปีที่แล้ว +1

    ela. ela...

  • @indunilsandaruwan6621
    @indunilsandaruwan6621 7 ปีที่แล้ว

    puluwn nm aye hiru ekta ynda eka thma niyma thena oylta..oyla ptta dakshyo e unta gelpena thena eka.. plz.. jayen jaya..

  • @dulipmediagang6108
    @dulipmediagang6108 7 ปีที่แล้ว +1

    great ara great

  • @sachindilshan3265
    @sachindilshan3265 2 ปีที่แล้ว

    2022 anyone 😁

  • @madusankamadusanka6617
    @madusankamadusanka6617 7 ปีที่แล้ว

    Ela niyamay

  • @pathumjayasuriya9402
    @pathumjayasuriya9402 7 ปีที่แล้ว +1

    ela elaaaaaaaaaaaaaaaaaaaaa

  • @cafebarmilano7427
    @cafebarmilano7427 ปีที่แล้ว

    ❤️💐

  • @hiranyasas259
    @hiranyasas259 7 ปีที่แล้ว +1

    ubala Nathan API na

  • @milindajayathilake777
    @milindajayathilake777 2 ปีที่แล้ว

    👍👍

  • @gangaone9110
    @gangaone9110 3 ปีที่แล้ว

    2021.06.04

  • @rosarosa8910
    @rosarosa8910 7 ปีที่แล้ว +2

    😂😂😂😂😂😂 නියමයිනෙ ....

  • @manojwickramapala
    @manojwickramapala 7 ปีที่แล้ว +2

    ela , sini walata kubi wahanoooooo

    • @SiyathaFM
      @SiyathaFM  7 ปีที่แล้ว

      Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) share කරලා video එකට support එකක් දෙන්න ! සියත FM 98.2 | 98.4 !

    • @hiranyasas259
      @hiranyasas259 7 ปีที่แล้ว

      Siyatha FM congrats

  • @dinusha3092
    @dinusha3092 7 ปีที่แล้ว +1

    attama tama

  • @chathurangi1165
    @chathurangi1165 6 ปีที่แล้ว

    නියමයිනේ

  • @manojgunawardna9306
    @manojgunawardna9306 7 ปีที่แล้ว

    pasbara koheda ethana ara....ara koheda ethana api.....api dan siyatha ahanne jaya weva....ohoma yan...

  • @kresiman5101
    @kresiman5101 4 ปีที่แล้ว +1

    Room wala iala පොලිසිය ට මාට්ටු උන එව කීයද 😅😅😅

  • @rumeshtharuka7873
    @rumeshtharuka7873 7 ปีที่แล้ว +1

    patta pata puthi

  • @rathnayakaupul4617
    @rathnayakaupul4617 7 ปีที่แล้ว +1

    iyo..apita live ahanna bahe ne ksa valata api anatai live ahana eka taran atal ekak neee,,

    • @sandakafernando7640
      @sandakafernando7640 7 ปีที่แล้ว

      අරා & පැස්බරා ඔයාලා superb...කොහෙ හිටියත් අපි ඔය දෙන්නත් එක්ක....

  • @kasunwaduge8784
    @kasunwaduge8784 7 ปีที่แล้ว

    Superr aaa

  • @ireshamadumali869
    @ireshamadumali869 2 ปีที่แล้ว

    අරා ඔබ වගේ ඔබ විතරයි ඉන්නෙ ....සමහර චැනල් ඔබ වෙන්න උත්සාහ දරනවා නමුත් කුජීතයි....

  • @achikau6114
    @achikau6114 5 ปีที่แล้ว

    Patta

  • @anuradhedilshan3447
    @anuradhedilshan3447 4 ปีที่แล้ว

    2020

  • @kaiwndu
    @kaiwndu 7 ปีที่แล้ว

    pattaa

  • @ruuuuhhfashion8520
    @ruuuuhhfashion8520 3 ปีที่แล้ว

    Aurudu 4kata passeth ahanwa ❤❤❤

  • @thusithaweerakoon5576
    @thusithaweerakoon5576 7 ปีที่แล้ว +3

    super....😂😂😂

  • @DK_Science
    @DK_Science 4 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @Nipunax
    @Nipunax 4 ปีที่แล้ว +1

    Keep 2020 😂

  • @niroshasusani167
    @niroshasusani167 7 ปีที่แล้ว

    niyamai 😃😃😃😅😅😅

  • @malaka454
    @malaka454 7 ปีที่แล้ว

    ara nam hare shoeeeeeeeeene hena hena mae

  • @SLMusicSeries
    @SLMusicSeries 5 ปีที่แล้ว

    😃😃😃😃😃😃😃😃😃

  • @dulippathirana8032
    @dulippathirana8032 7 ปีที่แล้ว +2

    😁😁😁😁😁😁👍👍👍👍👍

  • @ireshamadumali869
    @ireshamadumali869 2 ปีที่แล้ว

    Oyala wage karanna dagalano. Api kemathi na a ayage kathawalata

  • @slnature5362
    @slnature5362 7 ปีที่แล้ว +1

    edenawa oiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @carganster
    @carganster 4 ปีที่แล้ว

    2020/09/12😂😂

  • @sigithipallemulle9968
    @sigithipallemulle9968 7 ปีที่แล้ว

    api dan siyatha akka ok

  • @nuwanindi
    @nuwanindi 5 ปีที่แล้ว

    sensodyne toothpaste වලින්ම මදින්න එපා .. කට තුවල වෙනෝ... වෙන එහෙකින් මදින ගමන් sensodyne toothpaste පාවිච්චි කරන්න

  • @shanimeegahapola9275
    @shanimeegahapola9275 10 หลายเดือนก่อน

    2023

  • @srigaruda503
    @srigaruda503 7 ปีที่แล้ว +1

    supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @ajanthagamage7229
    @ajanthagamage7229 4 ปีที่แล้ว

    Corona welata sthuthi, UK ekath hinassanewa ane me denna. Mamanam lockdown sathutin gewenewa hina wewee😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @gapsampath2925
    @gapsampath2925 7 ปีที่แล้ว

    herunam marutam.

  • @lifewithd5817
    @lifewithd5817 4 ปีที่แล้ว

    #hi