අවාරේ සිරිපා | Off season Sripada hiking | සදගලතැන්න හරහා මහ කැලේ මැදින් කදු මුදුනට | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ප්‍රසිද්ධ මාර්ග තුනෙන් බැහැරව මහා වනාන්තරය මැදින් දුශ්කර ගමන් මගක් ඔස්සේ අවාරයේ ගිය සිර්පා කරුණාව - වාර්ශිකව ඇසළ පොහෝ දිනය ඉලක්ක කොට ගෙන අවාරයේ සිරිපා කරුණා කිරීම අප කුඩා කංඩායමට ලැබෙන සුන්දර සහ මහගු අවස්ථාවකි. දින තුනක කාලයක් ගෙන සිර්පා කරුණාව සිදු කරනු ලබන්නේ සොබාදහම අතර නිදහසේ ඇවිද යෑමට සහ නිදහසේ වන්දනාමාන කර ගැනීමට ඉඩ සකස් කර ගැනීමටයි.
    හැටන් නල්ලතන්නිය මාර්ගය, රත්නපුර පළාබද්දල මාර්ගය , කුරුවිට එරත්න මාර්ගය යන ප්‍රධාන මාර්ග තුනෙන් බැහැරව නිතර වන සතුන් ගැවසෙන දුශ්කර සහ අප්‍රසිද්ධ වනගත මාර්ගයක් ඔස්සේ අවාරයේ සිර්පා කරුණා කිරීම යම් අයෙකුට ලොම් ඩැහැගන්වන දෙයක් වීම නොඅනුමානය.
    සොබාවිකව ගලාගෙන යන දිය කඩිති හරහා මාර්ගයක් සොයාගත නොහැකි ගොම්මන් වැටෙන වන ලැහැබ් අතරින් ගමන් ගන්නා අතරවාරයේ නිරන්තරයෙන්ම ඇසෙන වන සතුන්ගේ සහ කුරුල්ලන්ගේ හඩ නාද රටා තුලින් සිතට ගතට ගෙන එන්නේ පාරාදීසයක හැගීමකි.
    පළමු දිනයේ ඉදිකටුපාන මහගිරිදබය ආසන්නයේ කදවුරු බැද දෙවන දිනයේ පාන්දරින්ම සිරිපා මලුවට ගොස් වන්දනාමාන කොට ගෙන පසු දිනයේ නැවතත් වනාන්තරය මැදින් පහලට කරුණා කිරීම අප ලැබූ වටිනා අවස්ථාවක් සේ සළකමු.
    කෙසේ වෙතත් මහා වර්ශාවෙන් සහ කූඩැල්ලන්ගෙන් නොමද හිරිහැරයට ලක් වීමට සිදුවීම අවාරයේ සාමාන්‍ය සිදුවීමකි. තවද විලෝපිකයන්ගේ හැසීරීම් කිහිපයක් මේ ගමනේදි අපට නිරික්ෂණය වූ අතර ඔවුන් අප වෙතට පැමිණෙනවාට වඩා ඔවුන් අප මගහැර ගමන් ගෙන තිබීම අපගේ පෙර කල පිනක ඵලයක් යැයි සිතමු.
    "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි" මේ අපගේ දින තුනක් පුරා වනාන්තරය මැදින් ගිය අවාරයේ සිරිපා කරුණාවේ ලද සුන්දර දත්දැකීම් රූප රචනාවකින් 🌿❤️
    Aware stripa-
    #awaresripa#sandagalathanna#travelvlog#Sripada#adam’speak#sripadacamping#travelsrilanka#beautifulsrilanka
    #hikingsrilanka#camping
    #Mountaineering#campingsrilanka
    #nature
    #travelphotography #travelvlogger #travelblogger #vlog #vlogger #youtube #travelblog #traveling #travelling #wanderlust #traveltheworld #youtuber #traveller #adventure#gopro#photography #explore #nature #traveler #trip #traveladdict #vacation #travelgoals #travelstories

ความคิดเห็น • 2.9K

  • @ayeshfire6572
    @ayeshfire6572 3 ปีที่แล้ว +531

    කව්රුත් කතා කරන්නෙ නැති උනට ශ්‍රීපාදස්තානය කරුනා කරන්න පුලුවන් වෙන්න ප්‍රදාන මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කරන්න ශ්‍රීලන්කා හමුදාවෙන් දරන වෙහෙස ඇත්තටම ගොඩක් පින් 🙏 ❤

    • @slsithaa8040
      @slsithaa8040 3 ปีที่แล้ว +9

      Yes

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +51

      හිස මුදුනින්ම පිළිගන්නවා...

    • @user-xi8zq6ul5z
      @user-xi8zq6ul5z 2 ปีที่แล้ว +2

      🙏☸️

    • @amilaudayamal8946
      @amilaudayamal8946 ปีที่แล้ว +1

      @@DineshAPathum aiya oyage number ekak nedda contact krgnna oya giya route eka gana Dana gnna kohomada yanne kotaninda patan ganne saha kohoma parawal hoyagnne kiyala aware karuna karanna inne

    • @damayanthigamage8344
      @damayanthigamage8344 หลายเดือนก่อน

      ❤❤❤🙏🙏🙏🙏❤❤❤❤

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 3 ปีที่แล้ว +431

    ඔයාලගෙ vlogs ගොඩක්ම සන්සුන්..හේතුව තමා ස්වභාවික පරිසරයේ ශබ්ද හොඳට ඇහෙන්න දීල edit කරන එක..අපිත් ඔයාල එක්කල ආව වගෙ..මාරම මාරයී...❤️🥰✌️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +50

      බෙහෙවින්ම ස්තූති ... ගොඩාක් උත්සහ කරනවා අපි සොබාදහමෙන් අපිට ලැබෙන දේ නොඅඩුව බෙදා හදා ගන්න

    • @udeniwilloraarachchi1050
      @udeniwilloraarachchi1050 2 ปีที่แล้ว +2

      @@DineshAPathum හරි ලස්සන ගමනක්

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +3

      @@udeniwilloraarachchi1050 ගොඩාක් ස්තූති

    • @maheshsenadhira7195
      @maheshsenadhira7195 2 ปีที่แล้ว

      @@DineshAPathum වූ ක්

    • @nihararathnayaka3455
      @nihararathnayaka3455 ปีที่แล้ว +1

      මරේ තියෙන්නේ මාඋස්සාකැලේ ජලාසය ලග

  • @ruwanthimira3634
    @ruwanthimira3634 2 ปีที่แล้ว +172

    කොච්චර ගියත් තව තවත් යන්න හිතෙන තැනක් ශ්‍රී පාදය...🙏 සුමන සමන් දෙවිපිහිටයි රැකදේවා ...

  • @hhds6515
    @hhds6515 3 ปีที่แล้ว +207

    අයියගේ හිනාව 100%
    අයියගෙ කතාව 100%
    අයියගෙ fitness 100%
    Channel එකේ වටිනාකම 200%
    දිගටම කරගෙන යන්න අයියේ. නියමයි. ජයවේවා...🙏

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +10

      ගොඩාක් ස්තූති ❤️

    • @chamarasilva2024
      @chamarasilva2024 2 ปีที่แล้ว +2

      1000% yes❤️

    • @Elegant729
      @Elegant729 2 ปีที่แล้ว +2

      ඒක නම් සහතික ඇත්ත... කතාවට 200%ක් දෙනවා මං නම්.. ආස හිතෙන voice එකක්...

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 ปีที่แล้ว

      💐😇

    • @ruvinakumuduni9493
      @ruvinakumuduni9493 ปีที่แล้ว

      Math hrima ආසයි eyage voice එකට

  • @thilankaravid8031
    @thilankaravid8031 3 ปีที่แล้ว +222

    Present කරන විදිහ හරිම ලස්සනයි ❤️❤️ චුට්ටක් වත් skip නොකර බැලුවා . ජය වේවා

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +8

      බෙහෙවින්ම ස්තූති

    • @miyuruthilakaratne1592
      @miyuruthilakaratne1592 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත මාරම කොලිටීස් තිබ්බ ප්‍රසට්ටින් වල ජය

    • @nipungimhana1186
      @nipungimhana1186 3 ปีที่แล้ว +1

      Me too present eka nm superb 🤩❤️

    • @hansimalshani4430
      @hansimalshani4430 3 ปีที่แล้ว +1

      එකගයි..👍👍

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว +30

    අමනාපයක් නෑ ඉතින් තනියෙන් කෑවා කියලා..😁 Anyway,
    මේ වගේ set එකක් එක්ක මේ වගේ ගමනක් යන්න ලැබීමත් පිනක්.. ඒ පරිසරය මාරම ලස්සනයි.. මං ආසම climate එක.. 🌱 අපිත් ගියා වගේ තමයි දැනුනේ ඒ තරම් සුපිරි Vlog එක.. අවාරේ සිරිපා කරුණා කරන එක වෙනස්ම අත්දැකීමක්.. ගොඩක් මිනිස්සු අවාරේ ගිහින් පරිසරය විනාශ කරලා එනවා.. මේ Video එක හැමෝටම ආදර්ශයක්..💙

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว +5

      උබත් තනියම් කැලෙක හිටියා නෙද

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +9

      මේ පාර දෙන්නම සමානයි.. කැලේ ගිහින් bbq දාලා තනියම කෑවෙ.. ❤️🤣 Thanks මල්ලි.. TH-cam එකේ දැක්ක නිහතමානීම කොල්ලෙක් 😇🌿❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +3

      @@bhagyasampath8670 🤣🤣🤣

    • @travelyamuko1549
      @travelyamuko1549 3 ปีที่แล้ว +1

      උඹ තනියම කැලේ රිංගුවේ..😜

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +71

    සොබාදහම අතින් පොහොසත්ම රට ශ්‍රී ලංකාව👌 ආදරේයි මේ පුන්‍ය භූමිය තුළ නැවත ඉපදෙන්නට වාසනාව ලැබේවා 🙏🥺😘🇱🇰

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +10

      ඒක නම් ඇත්තටම

  • @niwenavlogs5739
    @niwenavlogs5739 2 ปีที่แล้ว +6

    ඔහොම කොල්ලෝ ටිකක් එකතුකරන් අවාරේ යන්නත් උබලට ලොකු පිනක් තියෙන්න ඕනේ බන්..අපිට පෙන්නන්න කැම් එක අල්ලා ගන්න මහන්සියට ගොඩක් පින් බන්..

  • @chamaljanadara3208
    @chamaljanadara3208 3 ปีที่แล้ว +175

    අපිවත් එක්කන් ගියපු සිරිපා කරුණාවක් හා සමානයි. ජය වේවා කට්ටියටම. 💙

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +6

      ගොඩාක් ස්තූති

    • @shanakanishshanka4032
      @shanakanishshanka4032 3 ปีที่แล้ว

      @@DineshAPathum ko ara mamage kathava....

    • @kavindugimhan5025
      @kavindugimhan5025 3 ปีที่แล้ว

      Niyamayi 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @surangalakmalfernando3773
    @surangalakmalfernando3773 3 ปีที่แล้ว +79

    මම ලංකාවෙ දැකපු ලස්සනම travel video එක... ඉතා සංවරව,පැහැදිලිව, ලොකු කම් නැතුව කරන vlog එකක්. මේ වගේ video ටිකක් අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය වලත් ගියා නම් අද රටේ ඉන්න තරුණයන්ට ඉතා වටිනා ආදර්ශයක් වෙනවා.. නියමයි Dinesh , සුභ පැතුම්.!

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +5

      ගොඩාක් ස්තූති ... සමාවෙන්න ප්‍රමාද උනාට

  • @champerez4111
    @champerez4111 2 ปีที่แล้ว +10

    ඔයාගෙ අම්මා තමයි මේ ලෝකේ වාසනාවන්තම අම්මා.. ලෝකෙටම වටින පුතෙක් එයා හදලා තියෙනවා .. ❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +5

    බලපු නැති videos හැමදාම බලන්න පුරුද්දක් වෙලා.. ඇබ්බැහි වෙලා 🥺 ආදරණීයයි කථාකරන විදිහ.. හිතට සැනසීමක් ... ලොකු සතුටක්.. ඒ වගේම මගේ මුනට හිනාවක් ගේනවා හැමදාම... හදවතේ සංචාරකයා ❤️🥰🙏

  • @binarahewage4622
    @binarahewage4622 3 ปีที่แล้ว +73

    උබ පට්ට matured තරුණයෙක් බන් ❤️ උබලා වගෙ උන් තමා රටට ඕනෙ

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති

  • @travelwithapidenna
    @travelwithapidenna 3 ปีที่แล้ว +60

    ලෝබ නමක් නැතූව කියන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ නම් සුපිරි කථා කරන විලාසය මාරම විදියට හිත් ඇදගන්නවා තප්පරයක් වත් මිස් නොකර බලනවා ඊළග වීඩියෝ වත් හොදින් කරන්න බුදු සරණයි සියලු දෙවි රැකවරණයි❤️❤️❤️❤️ ජය වේවා

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +7

      ගොඩාක් ස්තූති ... නිහතමානී ආඩම්බරයක් එන්නෙ මේ comment කියවද්දි... ගොඩාක් ස්තූති...🌿👏❤️

    • @slsithaa8040
      @slsithaa8040 3 ปีที่แล้ว +1

      Eka aththa

  • @pathumshalika1782
    @pathumshalika1782 2 ปีที่แล้ว +5

    බලපු ලස්සනම වීඩියෝ එකක්..අහම්බෙන් චැනල් එක දැක්කෙ....දැන් ඉතින් ඔක්කොම වීඩියෝ ටික බලනවා.....ඉදිරියටත් මේ වගේ ලස්සන සාර්තක වැඩකරන්න පුලුවන් වේවා....ඔබට ජය...බුදුසරනයි ♥️✨️

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 2 ปีที่แล้ว +15

    දෙවෙනි පාරටත් අද අවාරේ සිරිපා කරුණකලා.පරිසරයේ නිහඬ බව සහ සුන්දරත්වය හරිම අපූරුයි .තව තවත් මෙවන් සුන්දර තැන්වල යන්න පුතා ඔයාට ශක්තිය ලැබේවා !💚💚💚🌹🌹🌹

  • @sawariya
    @sawariya 3 ปีที่แล้ว +127

    අහම්බෙන් හම්බුන වටින චැනල් එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥 ජයවේවා

    • @the_hero600
      @the_hero600 3 ปีที่แล้ว +3

      True

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූති දෙන්නටම... සතුටුයි මෙහෙම අහන්න ලැබීමත් ❤️🥺

    • @lahiruliyanage660
      @lahiruliyanage660 3 ปีที่แล้ว

      Matath me vedio eka ahamben hambune athtmai api siripa karuna kala ha samanai❤️

    • @Jayawardana521
      @Jayawardana521 3 ปีที่แล้ว

      සිරාවටම

    • @slsithaa8040
      @slsithaa8040 3 ปีที่แล้ว

      Hm

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 3 ปีที่แล้ว +26

    ඒ කතාව අව්‍යාජයි ♥️ ආදරණීයයි... මං බලපු ලස්සනම travel vlog වලින් එකක් වෙනවා නොඅනුමානයි... ♥️

  • @user-mx9xz4mq3q
    @user-mx9xz4mq3q 2 ปีที่แล้ว +15

    සාදූ සාදු සාදු ..සමන් දෙයිහාමුදුව්න්ගෙම පිහිටයි ...ඔයාලා හැමෝටම 🙏🙏🙏

  • @mithiladiniruwan
    @mithiladiniruwan 3 ปีที่แล้ว +32

    මාස 7කින් මතකය අලුත් උනා.... සඳගලතැන්නෙන් සිරිපා කරුණා. සමන් දෙවි පිහිටයි !

  • @mafazaone
    @mafazaone 3 ปีที่แล้ว +119

    ජීවිතය විඳිනවා කියන්නේ ඕක තමයි සහෝදරයා ඔබට ජය ✌✌✌

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +4

      බෙහෙවින්ම ස්තූති

  • @dumindujayasinghe
    @dumindujayasinghe 3 ปีที่แล้ว +22

    කමාන්ඩෝ ගේම් එකක් වගේ♥️♥️

  • @sameerajayawardhana6942
    @sameerajayawardhana6942 2 ปีที่แล้ว +3

    මේ විඩියෝ එක මම දහ වතාවක් විතර බැලුවා අනේ මන්දා පිස්සු වගේ මටනම්.

  • @lahirubillangasinghe4524
    @lahirubillangasinghe4524 2 ปีที่แล้ว +3

    අයියෙ සුපිරි....ආය කිඅයල වැඩක් නෑ...Volgs සේරම වගේ බැලුව පහරක්.....

  • @nruthyagraphics5858
    @nruthyagraphics5858 3 ปีที่แล้ว +78

    හරිම ලස්සනයි අයියේ .ඇස් දෙකට දකින්න නැති වුනත් ඇස් දෙකට දැක්කා වගේ හිතට දැනෙනවා.අප්‍රමාණ පිං අයියේ ඔයාටත් ඔයාගේ නඩේටත්.තෙරුවන් සරණයි ඔය හැමොටම 🙏😍☺️🙏

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +8

      ගොඩක් ස්තූති නංගි... සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ..! බුදු සරණයි..!

  • @sanjudharmasiri
    @sanjudharmasiri 3 ปีที่แล้ว +178

    ඔයා එක්ක අපිත් අවාරේ සිරිපා කරුණා කරා අයියා...
    ජය 🖤

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +11

      ඇත්තටම හරි සතුටුයි මල්ලි... සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +3

    දෙවනි වතාවටත් මේ video එක බලන්න හදන්නේ❤

  • @kalaniharshani8359
    @kalaniharshani8359 2 ปีที่แล้ว +10

    මාත් ජීවිතේ පළවෙනි පාරට ශ්‍රීපාදස්ථානය කරුණා කරේ ඔයාලා එක්ක
    මේ වීඩියෝ එකෙන්.හරිම ආසාවෙන් බලන් හිටියා තප්පරයක්වත් මගහරින්නේ නැතුව.ගොඩක් පින්.🙏

  • @Travel-rw6ei
    @Travel-rw6ei 3 ปีที่แล้ว +53

    අවාරේ යන්න ආසවෙන්ම ඉන්නවා. මුල ඉදන් අගටම බැලුවා. ඒ තරම් සුපිරි 😍

    • @gossipeye7806
      @gossipeye7806 3 ปีที่แล้ว +3

      Suport ekak demu kollanta 😊

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      නියන ගමනක්.. ගොඩාක් ස්තූති

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      Thank you so much

    • @chamararajapaksha8204
      @chamararajapaksha8204 2 ปีที่แล้ว +1

      Monawada geniyanna oni aware yankota

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      @@chamararajapaksha8204 කෝඩු විදිහට නම් යන්නෙ, කෝඩු
      කාරයන්ට අදාල වත් පිළිවෙත් ටික කරන්න ඕන දේවල් ටික අරන් යන්න.., කෝඩු උනත් නැතත් වැස්සකට මුහුන දෙන්න අවශ්‍ය ද්‍රවය, සීතලට අවශ්‍ය ඇදුම් පැලදුම්, විදුලි පන්දම්, ආහාර, බෙහෙත්, සියල්ල රැගෙන යා යුතුයි

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 3 ปีที่แล้ว +38

    කූඩාරම් ගහන විදිහ රෑවෙන සිදුවීම් ටිකක් තව වැඩිපුර දැම්මනම් මරු...❤️❤️

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 2 ปีที่แล้ว +13

    20.29 එතන දකිද්දි ඇස් වලට එන හැගීම කියාගන්නා බෑ... ඇස් පින් කරන්න ඕනේ ඒ තරම් ජීවිතේ යන්න ආසම කරන ගමනක් ශ්‍රී පා කරුණාව ❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      ඇත්තටම ... පුදුම වාසනාවන්ත ගමනක්..!

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +14

    මේ වීඩියෝ එක බැලුවම හිතට පුදුමාකාර නිදහසක් දැනෙනවා... 🙏
    කියා නිමකරන්න බැරි තරම් සතුටක් ❤🙏🙏🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 ปีที่แล้ว +31

    පිංවන්ත කොල්ලො හතර දෙනෙක් ❤💪😎

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว +15

    සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි රුවන් වැලි මහා රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජය සිරිමා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලස්සන යි වැඩ සටහන මේ වගේ තව ලස්සන වැඩ සටහන් කරන්න මල්ලි

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว

      ගොඩාක් වටින ආශිර්වාදයක් 👏❤️ ගොඩාක් ස්තූති

  • @manishaasangi6683
    @manishaasangi6683 2 ปีที่แล้ว +13

    කටවත් කරදරයක් නැතිව පරිසරය ජිවිතය විදිනවා කියන්නේ මේකට තමා ...අපිත් ඔයාල එක්කම අවාරේ සිරිපා කරුණා කලා වගේ හැඟීමක් දැනෙන්නේ 🙏🌿❤️👍

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීමත්.. ගොඩාක් ස්තූති

  • @mallikakarunanayaka1581
    @mallikakarunanayaka1581 ปีที่แล้ว +4

    බුදුසරණයි 🙏🙏🙏ඔක්කොම ලට

  • @surangalakmalfernando3773
    @surangalakmalfernando3773 3 ปีที่แล้ว +26

    දිනේෂ්., ඔයා තරුණයන්ට ආදර්ශයක්. අපේ ආශිර්වාදය...! Unlike කරපු මහත්තයෝ ඊර්ෂ්‍යාව අතහරින්න... මේ මනුස්සයට ඊර්ෂ්‍යා කරල වැඩක් නෑ මොකද මේ මනුස්සයා පාර හොයාගන්නෙ තනියම නිසා.

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති

    • @hirankosala3079
      @hirankosala3079 2 ปีที่แล้ว +2

      Nice advice brother ❤️

    • @upalislk6553
      @upalislk6553 หลายเดือนก่อน

      ❤❤❤kohomat kuhakayo innawa anith Aya karana Dee agayanda taramwath manusyatwayak nati ewn... Unlike karapu ewn ane Manda. Jayawewa Dinesh brother lokkaand team. Jesu pihitai 🙏🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇸🇦🇱🇰

  • @storiesofchathu97
    @storiesofchathu97 3 ปีที่แล้ว +23

    සේරම බැලුවා.මං අවුරුද්දට වතාවක් හරි යන්න හිතන් හිටියේ.මට යන්න බැරි උනා මේ තත්වය නිසා අවුරුදු දෙකක්ම..අද මේක බැලුවාම ශ්‍රී පාදස්ථානය වන්දනා කරා හා සමාන උනා..බොහොම පින් අයියේ😍

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති.. මීලග වතාවේ වන්දනාමාන කරගන්න ලැබේවා කියල පාර්ථනා කරනවා....

  • @iroshanperera9765
    @iroshanperera9765 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .....
    නැවත වරක් සිතින් කරුණා කළෙමු..
    සුමන සමන් දෙව් රැකවරණයි..

  • @sandamalisandu8757
    @sandamalisandu8757 2 ปีที่แล้ว +1

    Ada tami beluwe ane..harima lassani godak asa hetenwa...budu saranai oyla hemotama

  • @samaraweera77
    @samaraweera77 3 ปีที่แล้ว +3

    මිනිස්සුන්ගේ හිත ඇදගන්න විදිහට කතා කරනවා... හරිම ආකර්ෂණීයයි....

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 3 ปีที่แล้ว +20

    ඉරිසියාවේ බෑ එච්චරයි ❤ බුදුසරණයි

  • @dinulakshani675
    @dinulakshani675 2 ปีที่แล้ว +1

    ඔක්කොම වීඩියෝ බලන ගමන්. ඊයෙ තමා දැක්කෙ. හරිම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනව. දිගටම කරන් යන්න.

  • @travelwithfamily13
    @travelwithfamily13 2 ปีที่แล้ว +6

    මාස 5කට පස්සෙ ආයෙත් බැලුව වීඩියෝ එක එතරම් ලස්සනයි අවාරෙ සිරිපා කරුණාව සුමන සමන් දෙවි හාමුදුරුවෝන්ගෙ පිහිටයි සියලු දෙනාටම🙏🙏🙏❤️❤️❤️

  • @DushnaNabodi
    @DushnaNabodi 3 ปีที่แล้ว +6

    ඇස් පිං කරා මෙහෙම හරි ආවරේ සිරිපා කරුණාවේ ලස්සන දකින්න 🥺❤

  • @ashnijayarathna937
    @ashnijayarathna937 2 ปีที่แล้ว +13

    කොච්චර දුෂ්කර වුනත් ඒ ගමන අපටත් දැකගන්න අවස්තාව උදා කලාට හුඟක් ස්තූතීයි❤️සුමන සමන් දෙවි පිහිටයි 🙏(මාත් යන්න ආසයි කූඩැල්ලන්ට බයයි😪)

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. ශ්‍රී පාදස්ථානය 2 වන වතාවටත් වන්දනා මාන කර ගත්තා. වගේ හැගීමක් මට දැනුනා. සාදු සාදු සාදු..... සුමන සමන් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබ සැමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා...වන්දනීය, පුජනීය අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයට මාගෙ නමස්කාරය වේවා.....!!!!!!!

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +5

    උඩ මළුවට කරුණා කරන තැනදී ඇස් දෙකට කදුළු අවා. හොදයි හැමෝම මේවගේ උනොත් අපේ රට ගොඩක් ලස්සන වේවි. අසාවෙන් බැලුවේ ගොඩක් ස්තුතියි. 🙏🙏🙏සුමන සමන් දෙවි පිහිටයි නැවත වරක් මේ විදිහට යන්න වසනා ශක්තිය ලැබේවා ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @ruwankumara8197
    @ruwankumara8197 3 ปีที่แล้ว +86

    සොබාදහමට ආදරේ මිනිස්සු ආදරෙයි පැලෙන්න තව එකක් කරමු ♥♥♥

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූති ... අනිවාර්යයෙන්ම.. මේ comment කියවද්දි පුදුමාකාර හැගීමක් එන්නෙ..👏🥺❤️

  • @nimuthuduljaya9622
    @nimuthuduljaya9622 3 ปีที่แล้ว +28

    කියන්න දෙයක් නෑ වීඩියෝ එක සුපිරි අනික අයියේ මාර නිහතමානී ඒවගේම වචන පාවිච්චිය හරි පරෙස්සම් ඔහොම දිගටම කරමු අයියේ ජයවේවා බුදු සරනයි ♥️

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූති ... උත්සහ කරනවා රකින්න හැම දෙයක්ම... ❤️🌿👏

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว +4

    සංවරය පුුජනිිය බව විශ්වාසය ඉතා මැනවින් අගය කරමි ඔබ සැමට සුමන සමන් දෙවි රැකවරනයි

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      අපි සතියකට වඩා පේ වෙලා තමයි යන්නෙ... ගොඩාක් ස්තූති

  • @surekadissanayaka224
    @surekadissanayaka224 2 ปีที่แล้ว +2

    Atatama oyanm niyami aiye....
    Matath asai oya vidiyta siripade karuna karnna.....
    Good luk aiye ...oya niyamata karnawa....❤❤❤

  • @Nirosh675
    @Nirosh675 3 ปีที่แล้ว +6

    කවද හරි ආසාවෙන් යන්න බලන් ඉන්න ගමනක්.සමන් දෙවි පිහිටයි!

  • @prasadikachathurangi4555
    @prasadikachathurangi4555 2 ปีที่แล้ว +3

    හරිම ආස හිතුනා සිරිපා කරුනා කරන්න ලැබෙන්න මේ පාරත්. සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ලැබෙන්න ඕනී හැමෝටම

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 ปีที่แล้ว +1

    godak kalekin ahamben dekapu lassana videowak.. wish u oll the best.. mulaidala antima wenakam beluwa.. the best..

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +12

    ඇත්තටම මාර හැගියමක් දැනුනෙ ශ්‍රී ලංකාවෙ ඉපදුන එක ගැන .. මේ රට මාර රටක්. එකෙ තියන සුන්දර තැන් අපිට බලන්න යන්න බැරි වෙන එක මාර දුකක්.එත් මෙහෙම විඩියො කරලා දාන එක ලොකු පිනක් .ජය වේවා ❤❤❤🙏

  • @miyuruthilakaratne1592
    @miyuruthilakaratne1592 3 ปีที่แล้ว +9

    සුමන සමන් දෙවි පිහිටයි හැමෝටම

  • @Slcarrompool
    @Slcarrompool 3 ปีที่แล้ว +38

    සමහර අය ඔය පාරට කියන්නේ දිවිය ලෝකෙට යන පාර කියලා.....❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +8

      හිස මුදුනින්ම පිළිගන්නවා .. ❤️

    • @kpspryantha7784
      @kpspryantha7784 3 ปีที่แล้ว

      Shkthiya dairiya labava

  • @sihelatvtv6535
    @sihelatvtv6535 2 ปีที่แล้ว +2

    Godk hodai oyalage video ek marama lassanai .... oyalata godak පිං meveni sundara dasunak pennu wata . Aththatama mm dekala thibbe ne awarae සිරිපා karunawa . ජය වේවා . ඔයාලට සමන් සුරිදු දෙවිපිහිටයි... ! 🙏🙏🙏

  • @dilrukshimadushani2557
    @dilrukshimadushani2557 2 ปีที่แล้ว +2

    Maruuuuuuuu niyamai wadeeeee👍👍👍👍👍👍👍👍

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති නංගි

  • @channels6913
    @channels6913 2 ปีที่แล้ว +3

    අහම්බෙන් දැකපු සුපිරිම චැනල් එක ♥️♥️♥️🙏 බුදු සරණයි ♥️

  • @shehanjayasinghe694
    @shehanjayasinghe694 3 ปีที่แล้ว +60

    මහන්සි වෙන්නෙ නැතුව ඇවිදින්න පුලුවන් නහයෙන් විතරක් හුස්ම ගත්තොත් අයියෙ කටින් හුස්ම ගන්න එපා එතකොට ජලවාශ්ප ගොඩක් පිටවෙනවා ඒ හින්දා මහන්සිය වැඩියෙන් දැනෙනවා 🖤

    • @sunilsilva8204
      @sunilsilva8204 3 ปีที่แล้ว +6

      thanks for advice

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +9

      බෙහෙවින්ම ස්තූති උපදෙසට... පාන්දර ඉදන් ගමනේ නිසා නහයෙන් හුස්ම ගන්න බැරි තරමටම නහය හිර වෙලා.. 😃

    • @thehiddenworld2614
      @thehiddenworld2614 3 ปีที่แล้ว

      @@DineshAPathum ayye oyage contact number ekk ewnnk plzzz

  • @hiroboy3404
    @hiroboy3404 2 ปีที่แล้ว +2

    Elam සුපිරි සුපිරි api asawen baluwa elm brola

  • @chethiyabandara5408
    @chethiyabandara5408 7 หลายเดือนก่อน +2

    යූටියුබ් එකෙන් අහම්බෙන් හම්බවුන හිතට වැදුන ලස්සන චැනල් එකක් ❤
    තව ඉස්සරහටත් මේ වගේම වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා..🙏
    බුදු සරණයි හැමොටම💖
    ආදරෙයි ❤

  • @sandunpriyankara6234
    @sandunpriyankara6234 2 ปีที่แล้ว +4

    මේ වගේ වීඩියෝ එකක් දකින්න පින් කරන්න ඕන. මේ වගේ තැනකට යන්න හැමෝටම බෑ ඒ යන්න බැරි අයටත් දකින්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් දුන්නට දිනේශ් අයියේ ඔයාට පින්🙏.නිදහසේ ඉන්න වෙලාවක handfree එක ගහගෙන මන් මේ වීඩියෝ එක බලන 10 වෙනි වතාව. මේ සුන්දර පරිසරයත් එක්කම රැදෙන්න ඔයාට හැකි වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නම්. ජයෙන් ජයම වේවා අයියේ❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති මල්ලි..බුදු සරණයි

  • @chathugirl1767
    @chathugirl1767 3 ปีที่แล้ว +32

    කියන්න වචන නෑ.. සුපිරි චැනල් එකක්... 😍😍😍😍😍😍 අහම්බෙන් දැක්කේ 🤩

  • @channels6913
    @channels6913 2 ปีที่แล้ว +2

    ඇත්තටම මන් දැකපු සුපිරිම වීඩියෝ එකක්...එඩිට් එක nature එකට මුල් තැන දීලා කරලා තියනවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🙏 ආයුබෝවන් !
    ඔබ සැමට උතුම් සුමනසමන් දෙවි පිහිටයි ! 🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @sanjayandrew7
    @sanjayandrew7 3 ปีที่แล้ว +4

    බුදු සරණයි ! අයියා ලස්සන video එකක්. ජය වේවා....! සුමන සමන් දෙවි පිහිටයි ! 🤍🙏🏻

  • @prabodhahettiarachchi7638
    @prabodhahettiarachchi7638 3 ปีที่แล้ว +22

    පින් තනියෙන් බලලා එන්නැතුව අපිටත් ඒ ලස්සන පෙන්නන්න මහන්සි වෙනවට 🙏❤️👣

  • @thusharianuththara2571
    @thusharianuththara2571 2 ปีที่แล้ว +2

    ලස්සන, පිංවන්ත ගමනක්, සිරිපාදේ කරුණා කලා වගේ දැනුනා

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති නංගි

  • @chanuxa6208
    @chanuxa6208 2 ปีที่แล้ว +2

    සාදු .........සාදු ..................සාදු ...........................

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +6

    අහම්බෙන් දැක්කා .හරිම ලස්සනයි .පිටරට ඉන්න අපි අපෙ රටේ සුන්දරත්වය me විදිහට දැක්කම හරිම ආසයි ඔය පුතාලා හතර දෙනා හරියට වින්දා සිරිපා ගමන අපි දැක්කා .ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා සියලුම දෙනාට බුදු සරණයි .

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +1

      ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූති .... තෙරුවන් සරණයි...!

  • @nithu__sl5408
    @nithu__sl5408 2 ปีที่แล้ว +5

    සුමන සමන් දෙවි පිහිටයි ❤❤️

  • @hewagekanthi5466
    @hewagekanthi5466 2 ปีที่แล้ว +1

    ලස්සනයි අපිත් සිරිපා කරුනාකරා ඔයාලට පින් බුදුසරණය් පුතා ලට

  • @DeanWin28
    @DeanWin28 2 ปีที่แล้ว +2

    Patta lassanai thanks oyala hamotama marama feeling ekak

  • @Songhubsl
    @Songhubsl 2 ปีที่แล้ว +5

    "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි" ඇත්ත

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      ඇත්තටම ... අපි ගොඩක් ගමන් වලදි ඒ දේ අත්වින්දා....

  • @freedom774
    @freedom774 3 ปีที่แล้ว +5

    අහම්බෙන් දැක්කෙ අයියේ . සුපිරිම සුපිරි ...❤️ ජයවේවා ...

  • @sujee1425
    @sujee1425 2 ปีที่แล้ว +1

    හරි ආසවෙන් බැලුවා ගොඩක් පිං අයියේ ඔයලා හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි

  • @roshithalankadara1661
    @roshithalankadara1661 ปีที่แล้ว +2

    ඔබතුමා හරිම නිහතමානි කෙනෙක් ඔබටත් ඔබගෙ කන්ඩායමටත් තෙරුවන් සරනයි!!!!!!

  • @warunadreems7861
    @warunadreems7861 3 ปีที่แล้ว +4

    එක තප්පරයක්වත් මිස් කරන්නෙ නැතුව ආසාවෙන් බලපු video එකක්.ඒ කතාකරන විදියනම් ෆට්ට❤.ඉස්සරහටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනවා❤ ජය වේවා🙏🙏

  • @u.s.llanki5805
    @u.s.llanki5805 3 ปีที่แล้ว +3

    හරිම සුන්දරයි.ස්තූති අපවත් ඔබලත් සමග අවාරේ සිරිපා කරුනාවට එක්ක ගියාට.බුදුසරණයි .

  • @nimalidesilva6620
    @nimalidesilva6620 2 ปีที่แล้ว +2

    බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමෝටම. ගොඩාක් පින් මේ වගේ දෙයක් අපි හැමෝටම බලන්න දැම්මට🙏🙏🙏

  • @Ramiya.official
    @Ramiya.official 2 หลายเดือนก่อน

    Best මචං Best… හරිම ලස්සන ශබ්ද ටික ක් එක්ක හරිම වටින දර්ශනයන් ටිකක්.. දිගටම ලංකාවේ සුන්දර ස්ථාන ගවේශණය කරන්න ශක්තිය ලැබේවා.!🔴🟡🟢✌🏾👽🍃🖤💆🏾

  • @sureshmaduwantha2010
    @sureshmaduwantha2010 ปีที่แล้ว +6

    අයියාගේ විඩියෝ වලින් ආසම එකක් තමා මෙක ❤❤ තව තවත් අපිට ලංකාවේ සුන්දරත්වය පෙන්නන්න ලැබේවා... ජය වේවා අයියේ ඒවාගේම අයියාගේ යාළුවන්ටත් ❤❤❤ මගේ ජිවිතේට දැකපු නිහතමානීවම සංචාරකයා ❤️❤️

  • @anuhasramanayaka48
    @anuhasramanayaka48 2 ปีที่แล้ว +3

    ට්‍රැවලින් චැනල් වලින් දැක්ක ලස්සනම චැනල් එක😍 පැයක් නෙමෙයි පැය 2ක් තිබ්බත් ස්කිප් නොකර හැම තත්පරේම බලනවා❤️😍 කතා කරන විදිහට මාරම ලස්සනයි අයියේ ඔය විදිහ වෙනස් නොකර ඉස්සරහට යන්න 😍
    ජය💪❤️🙏

  • @hemajayanthacolombage9375
    @hemajayanthacolombage9375 2 ปีที่แล้ว +2

    සිත පැහැරගත් වටිනා සංචාරක සටහනක්. තරුණ වියේ පසුවන ඔයාලා හැමෝගෙම ගමනෙ තුල පවතින සංයමය ගැන හිසනවා ආචාර කරනවා. සම්ප්‍රදායික සිරිත් විරිත්, ආගමානුකූල චාරිත්‍ර සහ දිය යුතු ස්ථානීය ගෞරවය නිසි ලෙස දෙමින් කාය වාක් සංවරයෙන් කෙරෙන මේ සංචාරයන් හද බැඳන්නවා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.

  • @prasadikachathurangi4555
    @prasadikachathurangi4555 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට විඩියෝ එක කරලා

  • @GK-gy7hb
    @GK-gy7hb 2 ปีที่แล้ว +5

    පට්ටම experience එකක් ඒ වගේම තමා කට්ටයි මහන්සියත් ඒ දෙකම තියාගෙන මේ වගේ අත්දැකීමක් අපි එක්ක බෙදාගත්තට ස්තූතී වටිනවා.. කිසිම තැනක් ස්කිප් නොකර බැලුවා 🤩🤩🤩❤️❤️

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel 3 ปีที่แล้ว +122

    හරිම ලස්සනයි ❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +9

      Thank you so much “Travel Partner” ❤️👏

    • @Srvidio
      @Srvidio 2 ปีที่แล้ว

      Aiye ape Gameth tiyanawa tenak yannako niyamai kagalle

  • @dammikaprasannakathriarach5635
    @dammikaprasannakathriarach5635 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි නියමයි කියන්න දෙයක්නැ එ තරම්ම ලස්සනයි චුටි දුකක් තියෙනව ඒ අවාරේනිසා මලුව ඇතුලට යන්න බැරිවෙච්ච එක ගැනයි

  • @madudesilva9896
    @madudesilva9896 2 ปีที่แล้ว +1

    අහම්බෙන් මේ විඩියෝ එක දැකලා අපිත් සිරිපා කරැණා කලා වගේයි😍😍😍👍👍👌👌💖💖

  • @shaminpawanal
    @shaminpawanal 2 ปีที่แล้ว +3

    අද තමා මම පලවෙනියට මේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවෙ ඇත්තටම කියන්න වචන නෑ මම ශ්‍රීපාදෙ කරුනාකරන්න ගියා වගේ දැනුනෙ 😍❤ ඇත්තම කියනව නං මේවෙලාවෙ මදුරුවො හෙම විදින්න අපුව දැනුනෙත් කූඩැල්ලො එල්ලිලා වගේ
    අයියට තෙරුවන් සරනයි දිගටම මෙහෙම හැමෝටම මේ වගේ වටින දේවල් බලන්න ඔයාලගෙ අත්දැකීම්අත් අපි එක්ක බෙදාගන්න පුලුවං වෙන්නකියල පතනව සුබපැතුම් ❤ ❤😍

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති මල්ලි

  • @challengeaccepted6317
    @challengeaccepted6317 3 ปีที่แล้ว +8

    ඔහොම වීඩියෝ එකක් හරි බලල හිත හදාගන්නම් මේ දවස් වල 😍💖💖💖

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +2

      covid ඉක්මනටම ඉවර වෙන්න කියලා පාර්ථනා කරමු

  • @dfdd19
    @dfdd19 ปีที่แล้ว +2

    දෙවෙනි වතාවටත් වීඩියෝව බැලුවා...
    මේ අසිරිය විඳින්න අවාරේ සිරිපා කරුණා කරන්න හිතුන වාර අනන්තයි ...
    අඩුවක් නැතුව ඒ සුන්දරත්වය අපට විඳින්නට සැලසූ කණ්ඩායමේ හැමෝටම සුමන සමන් දෙවියන්ගේම පිහිටයි...
    🙏🙏🙏

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +2

    ඔයාල වනන්තරේට අාදරෙයි වනන්තරේ ඔයාලට අාදරෙයි😍😍

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් අපිටයන්න බැරි තැන් ඔහොම හරි බලාගන්න සැලසුම් කලාට තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට ම

  • @sandeepdharmawardhana6221
    @sandeepdharmawardhana6221 3 ปีที่แล้ว +36

    කාලෙකින් ඉවර වෙනකන් බලපු එකම වීඩියෝව.කියන්න දෙයක් නැහැ.අවරෙ සිරිපා වැන්දුවාට පිං🙏
    ඉතින්..
    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි !තෙරුවන් සරණයි හැමෝටම 🙏

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූති

  • @nishshankamanohara7218
    @nishshankamanohara7218 2 ปีที่แล้ว +2

    හොද හදවතක හොද වැඩක්.. නිහතමානි සහෝදරයෙක්...බුදුසරණයි

  • @gayanasadunthika53
    @gayanasadunthika53 2 ปีที่แล้ว +1

    මල්ලියේ ඔයාලා සමග මමත් හිත ඇතුලෙන් සිරිපා කරුණා කරා දැනුමක් ලැබුවා බුදුසරණයි.